ගනිකාව සම්පුර්න කතාව ( ganikawa ) | sinhala dubbing cartoon | sinhala funny cartoon

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 574

  • @leenajudi1579
    @leenajudi1579 2 года назад +105

    Ma ponnayama mawa balanna lamai yako topita hana ghanawa ain karapan mawa

    • @MaduToons
      @MaduToons  2 года назад +51

      මම ඔයාට මොනත් කියන්නෙ නැ සහෝ. මොකද මං ඔය කතාව හදන්න කලින් තමයි "පොඩ්ඩියෙ අම්ම අම්මා" සිංදුව සමන් ලෙනින් මහතා නිර්මාණය කරන්නෙ.. ඉතිං මදූ ටූන් අපි කරේ ඒ සිංදුවෙ ගොඩක් අය නොදන්න ඇත්ත තේරුම ඔයාලට පෙන්නල දුන්න එක. ඒ විනඩි 3 සිංදුව තමා විනඩි 30ka කතාවක් කරල ඔයාලට බලන්න දැම්මෙ. ඔයාම හිතල බලන්න බුදු සරනයි 🙂🙂🙂

    • @chavinduubayarathna3426
      @chavinduubayarathna3426 2 года назад +7

      Comment දාන්න කලින් හොදට හිතල බලල comment දාපන් සහෝ 🙂

    • @thameewadiwyangani4188
      @thameewadiwyangani4188 2 года назад +3

      Varaddak na ban lamai ammalata banina aka mevage karana ammala athi ayalagen lamai pali aran anantha papayak. Karaganna aka harinavatahinava akama athi ban ela

    • @satheesha_Saumyajith999
      @satheesha_Saumyajith999 2 года назад +14

      මේ මොකෙක්ද මේ😂ඈහ් බලපන් ඌ ඒ වීඩියො එක හදලා තියෙන්නෙ ආදර්ශයක් ගන්න උබට එහෙමවත් දෙයක් කරන්න බැරි නම් බලපන් බලලා ඒකෙන් ආදර්ශයක් ගනින් එහෙමත් බෑ නම් කට පුක වහන් හිටපන්😒

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 года назад +4

      හරිම ලස්සනයි මැට්ට top ඔක්කෝම ලස්සනයි තව දාන්න

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 года назад +76

    අද මට ජීවිතේ පලවෙනි වතාවට කාටුන් එකක් බලලා ඇඬුණා 🥺💔 ඒ ඔයාලාගෙ සාර්ථකත්වය නිසාම තමා 👍👌 හරිම ලස්සනට කතාව ලියලා තියනවා 🙂 හරියට සත්‍ය කතාවක් වගේම 👍 ඔයාලාට ජය වේවා 💪🙏❤️👍🥰

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      හදවතින්ම ආදරෙයි.... ♥️♥️

  • @malikamalshani2940
    @malikamalshani2940 2 года назад +52

    අසරණ කමට වත් ඔහොම රස්සාවල් නම් කරන්න එපා... හැකියාව තියනවා නම් ඕනි තරම් රස්සාවල් තියනවා.. ඔය වගේ දෙවල් කරලා මුලු ජීවිතේ ම නැති කර ගන්නවට වඩා හොන්දයි කුලිය්ක් කරලා හරි තමන්ගේ සැබැ මහන්සියෙන් ජීවත් වෙනවා.. එහෙම අයට කවදාක හරි හරියනවා 😍🤘❤️

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි....

  • @Mr.vihaga
    @Mr.vihaga 2 года назад +42

    ආදර්ශමත් කාටවක්‌ ඔයා තව තව ඉදිරියට යන්න ජේසු පිහිටයි old Best ❤️👍👍👍👍👌👌👌

    • @MaduToons
      @MaduToons  2 года назад +3

      ආදරෙයි.... හැමදාම බුදු සරනයි

  • @hashenkarunarathne4856
    @hashenkarunarathne4856 Год назад +19

    තාත්ති නැති අසරණකම හොඳට දන්නව තේරෙනව, ඒ දුක, වේදනාව, පාලුව
    කිසිම දරුවෙක්ට එහෙම වෙන්න හොඳ නෑ... 😖😖😖

  • @chalananimesh6755
    @chalananimesh6755 2 года назад +15

    රෙස්පෙක්ට් මචන් දිගටම කරගෙන යමං ජ්‍ය වේවා ❤️✨

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @harshaharsha7099
    @harshaharsha7099 Год назад +9

    Sinduva patta hoda thava akak.dann asai ❤❤❤❤❤❤

  • @hnasikamadhuwanthi1740
    @hnasikamadhuwanthi1740 2 года назад +61

    හරිම වටින කතාවක් ඇත්තටම අද සාමාජේ ඔහොම අය ඕන තරම් ඉන්නවා 🥺🥺 adarei madu toon තවත් ඔය වගේ වටින cartoon හදන්න🥰😘

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි.... හැමදාම

    • @robinmirisage6153
      @robinmirisage6153 2 года назад

      @@MaduToons cfvfhdbdnjdkhutdr1 104😢

  • @kingqueen8547
    @kingqueen8547 2 года назад +53

    ගනිකාවො තව හොදයි පවුල් කඩ කඩ වටෙ යන වේස ගෑනුන්ට වඩා

  • @anupamaadhikari27
    @anupamaadhikari27 2 года назад +47

    ලස්සනයි අයියේ කතාව ඒකට ගොඩක් දුක හිතුනා මටත් මගෙ තාත්තා නෑ 😔🥺all the best 👍

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි....

    • @hasimob9
      @hasimob9 2 года назад

      එක ඝාතිකඅැතකතවක් කිවාඑකාතවේන්

    • @anubrog7v
      @anubrog7v 2 года назад +1

      Ana oya pau

    • @anubrog7v
      @anubrog7v 2 года назад

      😭

    • @yohantheekshana9028
      @yohantheekshana9028 2 года назад +1

      ආදරෙඉ

  • @_eziboy_3406
    @_eziboy_3406 2 года назад +67

    ඇඩුනා බං ඒකට 🙂 දුකයි ඒ කතාව අම්මා කියන්නෙ ලෝකේ උතුම්ම සම්පතයි 😊

  • @Lovetedyme
    @Lovetedyme 26 дней назад +1

    නියමයි වටින ආදර්ශමත් කථාවක් මේ මදු 😊ටූන් 😊🎉🎉🎉🎉🎉

  • @______sura
    @______sura 2 года назад +9

    ඒක නම් කියන්න වචන නෑ සුපිරි බන් ආදර්ශයක් ගන්නවා නම් ගන්න පට්ට වීඩියෝ එකක්

  • @kavinduchathusanka9208
    @kavinduchathusanka9208 2 года назад +41

    අද කාලය වෙද්දි මේ කොටස ගොඩාක් වටින කතාවක්.................. දිගටම මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න කියලා සුබ පතනවා ☺️☺️☺️

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      ආදරෙයි....

  • @dxchamara6779
    @dxchamara6779 2 года назад +43

    ඔයාලගෙ කාටුන් හැම එකක් ම ලස්සනයි . මේ වගේ කාටුන් තවත් දාන්න අපිට ආසාවෙන් බලන්න . ඔයාලට ගොඩක් ස්තූතිය .😁😁😁

  • @chamanirathnayaka326
    @chamanirathnayaka326 2 года назад +16

    ගොඩක් වටින කතාවක් අපි දකින්නේ නැති ඇත්ත . කවදාවත් පිරිමියෙක්ට වැරදි කියන්නේ නෑ හැමදාම ගැනු වැරදි කියලා සමාජිය විසින් තීරණය කරනවා ඒත් ඇත්ත දකින්නේ නැතුව .

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 года назад +23

    හොඳ ලස්සන කතාන්දරයක්,සමාජයේ මෙවැනි දේවල් සිදුවෙනවා, මනුෂ්‍ය හදවත් තියෙන අය තවමත් මේ සමාජයේ ඉන්නවා,හැම දේකටම හේතුවක් තියෙනවා, කතුවරයාට ස්තුතියි,

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      හදවතින්ම ආදරෙයි....

  • @praveeninduvara928
    @praveeninduvara928 2 года назад +8

    සුපිරියක් තමා

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @nilukasurangani935
    @nilukasurangani935 2 года назад +23

    හිතට දැනුනා. හැමදාම මේ විදිහට video හදන්න ලැබේවා ❤❤❤

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @DenuZz
    @DenuZz 2 года назад +11

    කියන්න වචන නෑ.හුගක් ලස්සන කතාවක්.හදවතට වැදෙන්නම හොද පාඩමක් සමාජයට ඉගැන්නුව ඔබට,ගොඩක් පිං.එ වගේම ගොඩක් ස්තූතියි🙏
    ඇත්තටම මොහොතකට මගෙ හදවත සසල කරපු වීඩියො එකක්.🥺🥺
    සියලුම මව්වරුන්ට බුදුසරණයි!!!
    දෙවියන්ගෙ පිහිටයි!!! 🙏🙏
    Good luck madu........✍️♥️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @AmaAma-qf1mn
    @AmaAma-qf1mn Год назад +5

    ලස්සනයි 😘

  • @dagaremalli-7174
    @dagaremalli-7174 2 года назад +29

    අන්තිමට දුන්න අවවාදෙ පට්ට Recpect ❤ Madu Toon

    • @MaduToons
      @MaduToons  2 года назад +3

      හදවතින්ම ආදරෙයි.... 😘

  • @Shaluukaushalya
    @Shaluukaushalya 2 года назад +25

    කරන රස්සාව ගොඩාක් වැරදි තමයි ඒත් ඒ අම්මගේ හදවතේ දරුවො ගැන තියෙන ආදරය කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි 😔❤️

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      ආදරෙයි....

  • @YOOs356
    @YOOs356 2 года назад +12

    අයියට බුදු සරනයි දිගටම කරන් යමු .😘😍😘😘

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +15

    ජොබ් එකක් නැත්නම් බුලත්විට කඩයක් දාගන්න තිබ්බනී බං ඉතින්😏math kellek thama ban ithin😙

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      පොඩ්ඩියෙ අම්ම අම්ම සිංදුවෙ ඇත්තම තේරුම තමා ඔය කතාව

    • @kauwarox9469
      @kauwarox9469 3 месяца назад

      Eka aththa

  • @hashinidananjaya6883
    @hashinidananjaya6883 2 года назад +32

    මෙහෙම හොද මිනිස්සු මේ ලෝකේ ඉන්නවනම් ගැහැනියෙක් කවදාවත් ආනාතවෙන්නෑ

    • @MaduToons
      @MaduToons  2 года назад +4

      අනිවාර්යයෙන්ම 💪💪

  • @niwarthanapriyangani3090
    @niwarthanapriyangani3090 Год назад +9

    ගොඩක් වටින කතාවක්.අද සමාජෙට ගොඩක් වැදගත්.❤All the best 😘

  • @හිරුහිරු
    @හිරුහිරු 2 года назад +54

    ගොඩක් දුක හිතුනා ..ඒ වගේම අවසානයේ.ලොකු සතුටක් දැනුනා ..❤❤❤❤

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      ආදරෙයි.... 😘😘😘

    • @robinmirisage6153
      @robinmirisage6153 2 года назад

      Ananya♥️♥️♥️♥️♥️♥️🐇🐇🐇👸🏽👸🏽👸🏽😭😭😭😭

  • @dilshasuvimali2373
    @dilshasuvimali2373 2 года назад +12

    මට නම් ගොඩාක් දුක හිතුණා. අනේ මේ කතාව ගොඩාක් වටිනවා.✊ ගොඩාක් පින් සිදු වේවා...! 🙏

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 Год назад +3

    සදකඩ පහණට කැටයම් අතුරා පාවෙන දේදුනු ලැගුම් ගනී)සදකඩ පහන කියන්නෙ දරුවෙක් එක්ක තනි උන ගෑනියක්ට සමාන කරපු දෙයක්.මේක අදුරු කතාවක් සදකඩ පහන🍷

  • @subashnilanga4363
    @subashnilanga4363 2 года назад +29

    මෙක බලලා ඇහැට කදුලක් ආවෙ මගෙ විතරද 🥺🥺

  • @xnndbxnxn4794
    @xnndbxnxn4794 2 года назад +10

    ගෙදර බුදුන් අම්මා,❤️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @YeshanTharushaka-ib4ex
    @YeshanTharushaka-ib4ex 10 месяцев назад +2

    අම්මා තමයි බන් කතාවෙ රැජින 🥺💖🩹😊

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Год назад +4

    දරුවන් නිසා නේ අම්මා හැම දෙයකට මුණ දෙන්න ඕනෑ තාත්තා නැති උනාම කව්රුත් අසරණ යි

  • @shhabyyshhab6998
    @shhabyyshhab6998 2 года назад +9

    Lassanai, duka hithunaa watina vidiyo ekak....😔😔🙂🙂

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @nilofasajeewani103
    @nilofasajeewani103 2 года назад +9

    ඇත්තමයි ගොඩක් ලස්සනයි එ කාථාව

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි....

  • @nalindarshana7734
    @nalindarshana7734 2 года назад +43

    අද සමාජය ගැන බලනකොට අදර්ශමත් කතාවක් ලස්සන ට ගොතල තියනව❤️❤️

    • @MaduToons
      @MaduToons  2 года назад +4

      ආදරෙයි....
      මේකතාව පොඩ්ඩියෙ අම්ම අම්ම සිංදුවෙ ඇත්තටම තේරුම 😘😘

    • @robinmirisage6153
      @robinmirisage6153 2 года назад +1

      Ananya♥️♥️😉🏘

    • @pubbapubba8285
      @pubbapubba8285 2 года назад

      @@MaduToons 6yyyyyyg

  • @imeshdilshanamarasooriya2025
    @imeshdilshanamarasooriya2025 2 года назад +5

    එලහ් කොල්ලො දිගටම මෙ වගෙ වටින vidio hadapan waradin na bn ubata ...

  • @duladula5711
    @duladula5711 2 года назад +8

    ඇත්තටම වටින කතාවක්. දුක හිතුනා මේක බලද්දී.💔🥺

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +6

    ලස්සනයි ගොඩක් සහෝ

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @vijithabandara4002
    @vijithabandara4002 2 года назад +42

    කතා හදන උන් සේරම බෝසත්ද......

  • @susanthakumara9024
    @susanthakumara9024 2 года назад +7

    ලස්සනයි

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @DeepikaRudrigo
    @DeepikaRudrigo 8 месяцев назад +1

    මරැ දුක හිතන විඩි ෙයා එකක්

  • @MenumiSanchana-v7w
    @MenumiSanchana-v7w 4 месяца назад +1

    කවදාහරි දිවිය ලොකෙ ඉපදීවා😢😢😪😔😓😥😢😭😿

  • @sithu-yo9vr
    @sithu-yo9vr 2 года назад +6

    Lassna video ekk

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @LathaLatha123-q8j
    @LathaLatha123-q8j 8 месяцев назад

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මම හැමදාම බලනවා

  • @praba6082
    @praba6082 2 года назад +16

    පට්ට බන් මාර දුකක් තියෙන්නේ බන් මදූ තව ඒවා ඔනි බන්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @hichchikolu_7837
      @hichchikolu_7837 2 года назад

      පුළුවන් නම් අපේ පැත්තටත් එන්න bro. ජය වේවා.
      ruclips.net/video/9F6cgJrd880/видео.html

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි.... 😘😘

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +21

    මේක හැමෝම පාඩමක් කර ගනීවා❤❤

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @surajmadusanka5642
    @surajmadusanka5642 Год назад +3

    මේ කතාව මාරම දුකයි.ආදර්ශමත් කතාවක් මේ සමාජෙට ❤️👊

  • @nandanan8692
    @nandanan8692 2 года назад +10

    සුපිරි කතාව හොද ආදර්ශමත් විදිහට කතාව හදල thiyanawa👍👍👍👍

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @dinushikadeumini6956
    @dinushikadeumini6956 2 года назад +8

    Watina kathawak aththatama meka 😥😥😥😥🙏🙏🙏

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි....

  • @gamingnaduva9041
    @gamingnaduva9041 2 года назад +28

    අදෙරෙයි කොම්ලෝ උම්මා 😘😍

    • @MaduToons
      @MaduToons  2 года назад +2

      ආදරෙයි....

    • @sadaliahinsa5558
      @sadaliahinsa5558 2 года назад

      @@MaduToons ආදරෙයි මදූ toon

  • @alankaraalankaari312
    @alankaraalankaari312 4 месяца назад

    අරිම.වැදගත් .කතාව ක්.වගේම .ආදර්ශමත්.👍👍👍

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 7 месяцев назад +1

    Goodk dyka hitan adarsamat harim lassana katawak idiriyatama yanna labawa budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 года назад +21

    නියමයි 👍👍👍

  • @nikichamika965
    @nikichamika965 2 года назад +6

    Loveth hoda adarshamath kathavak mehema deval athta lokedith sidu veva budu saranai

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 11 месяцев назад +1

    Hari waradda mkk unath
    වරදක් කරන්නත් අසරණ උන තැන් කොයි තරන් ඇතිද මිනිස්සුන්ට 😢 හරි කියලා නෙවෙයි කියනේ ඒත් හිතුනා මෙහෙමත්
    ගණිකාවෙක් වෙන්නත් එයලට හිතේ හයිය කොහොම ඇතිද 😢
    සමහර විට හැගීමක් කියල දෙයක් නැතුවම ඉන්නවා ඇති ඔහේ වද දීලා යනකන්
    😭🥺

  • @lokumalli9581
    @lokumalli9581 Год назад +2

    ඒකට නම් ඇඩුන 🥺🥺 සිරාවටම බන් සුපිරියි මේ වගෙ වීඩියෝ දානවට මචං 😘😘

  • @sithumsanjaya917
    @sithumsanjaya917 2 года назад +11

    හිතට වදින කතාවක් 🥺❤️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @Chuty-2000
    @Chuty-2000 3 месяца назад

    මම ඔයාගෙ ගොඩක් විඩියො බලනවා මගේ අම්මාත් අසයි එවා බලන්න
    ඒ වගේම මම බලපු හොඳම කතාව මෙක සංවේදි කතාව ලස්සනයි බුදු සරණයි හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි ❤🎉

  • @chathufernando2153
    @chathufernando2153 2 года назад +7

    😄😄😄

    • @MaduToons
      @MaduToons  2 года назад +1

      ආදරෙයි....

  • @buddhimaanuradhi7125
    @buddhimaanuradhi7125 2 года назад +14

    අම්මෝ ඇඩුනා.ඒ තරම් හිතට දැනුනා...ඒත් කාගෙ හරි අම්මා කෙනෙක්,සහෝදරියක්

  • @jayaweerawerasingha5795
    @jayaweerawerasingha5795 Год назад +3

    මගෙ අප්පච්චිත් නෑ 🥺 අම්මා මායි නංගියි වෙනුවෙන් පුදුම කට්ටක් කන්නෙ..මට ඕන ඉක්මනටම ජොබ් එකක් කරලා අම්මවයි නංගිවයි බලාගන්න...🥺 ලෝකවාසී සියලුම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!! 🥺🙏💗

    • @MaduToons
      @MaduToons  Год назад +1

      බුදු සරනයි ❤️

  • @praveenkavishka3518
    @praveenkavishka3518 2 года назад +15

    💛💛💛❣️❣️❣️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @ramaniperera6801
    @ramaniperera6801 11 месяцев назад +1

    කාටුන් උනත් මෙය තමයි ලොකෙ සිදුවන්නෙ එ අමිමයි දරැවොවයි පවි

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 года назад +6

    ආදර්ශමත් කතාවක්

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @sunilamarasinha4051
    @sunilamarasinha4051 Год назад +1

    ගැමිමක් බං😮

  • @keshalisavithmi5929
    @keshalisavithmi5929 2 года назад +15

    පොඩ්ඩියේ සින්දුවෙත් මේවගේ දෙයක් තමා කියවෙන්නේ 🥰🥰🥰🥰🥰

    • @MaduToons
      @MaduToons  2 года назад

      ඖ ඒකෙ තේරුමව්තම ඔය කතාවෙන් කියවෙන්නෙ

  • @Netuu224
    @Netuu224 Год назад +3

    ගොඩාක් වටින කතාවක් 🥺🥺 💔💔

  • @gangaganga110
    @gangaganga110 2 года назад +1

    ඉදිරියටත් මේ වගේ ආදර්ශමත් කතා ඉදිරිපත් කරන්න 🙏 👍 ඔයාලට ජය 👍

  • @sandunikumari6239
    @sandunikumari6239 Год назад +1

    ගනිකාව කියන්නෙමෙ අසරණ උන ගැනියෙක්ට

  • @jayanthauyanahewa3244
    @jayanthauyanahewa3244 2 года назад +14

    ජය වෙවා 😎

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @kingofking5764
    @kingofking5764 2 года назад +9

    ado mekata mattath aduna bn ගොඩාක් වටින කතාවක්.................. දිගටම මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න කියලා සුබ පතනවා ☺️☺️☺️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @sanyuruh.j.m1230
    @sanyuruh.j.m1230 2 года назад +6

    Good 👍

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @TGUdesh
    @TGUdesh 2 года назад +3

    ඇඩුන බං ඒ කතාවට ජීවිතේ පලවෙනි වතාවට කාටුන් එකක් බලලා ඇඩුණේ🥲🙂ඇත්තම ඇත්ත කතාවක් වගේ තිබ්බ බං😊👍🏻🤝🏻හරිම ආදර්ශමත් කතාවක් බං☝😇💯ඒත් අම්මා කෙනෙක් හැම අම්ම කෙනෙක්☝🏻😇හැම අම්ම කෙනෙක් වගේම ළමයින්ට හොඳ දේවල් තමයි කරන්නෙ😇💖👍🏻🤝ලමයි ඒවා තේරුම් ගන් නැති එක තමයි වරද මාත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත,මීට පස්සේ මගේ අම්ම මට මොනා හරි හොඳ දෙයක් කිවුවම අහනවා අම්ම කියන දේ හැමදාම අහනවා අම්මා හැමදෙම කරන්නේ මං වෙනුවෙන් කියල මට අද හොඳටම තේරුනා..අදින් පස්සේ මං හොඳ ළමයෙක් වෙනව බං😊😇👍🏻👊🏻🤝🏻💪🏻ස්තූතියි මේ වගේ වැදගත් දේවල් දානවට මම හරි පාරට ආව මම ආයේ කවදාවත් අම්ම කියන දේවල් අහන්නේ නැතුව ඉන්නේ නෑ😪😰💖💞💕💝මේ වගේ තවත් ආදර්ශමත් සමාජයට වැදගත් දේවල් දාන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ😇😊🙂💖💕හැමදාම මං ඔයාල එක්ක මම💞💖බුදු සරණයි😇💖දෙවි පිහිටයි😇💖පරිස්සමින් ඉන්න ඔයාලත්💖💞සුබ පැතුම්💓💞💖💕ගුඩ් නයිට්💖💞ගුඩ් ලක්😊😇💖💞💕💝

  • @slmov
    @slmov 8 месяцев назад

    ගනිකාවෝ සුපිරි හරිද මචං

  • @AccGnvip
    @AccGnvip 2 года назад +13

    මරු වැඩක් බං 💪

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @HmxBlf-wb9bi
    @HmxBlf-wb9bi 7 месяцев назад

    Harima lassanay

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Год назад +2

    ලස්සනයි කතාව දුක හිතුනා😔

  • @NilukaKumare-um8to
    @NilukaKumare-um8to 10 месяцев назад +1

    හරි මලස්සන🙂🙂❤️

  • @vinidamayanthi9162
    @vinidamayanthi9162 Год назад +1

    ගොඩක් ආදර්ෂමත් කතාවක්

  • @pavanimunasinghe8969
    @pavanimunasinghe8969 2 года назад +8

    ❤️‍🩹❤️‍🩹 Anee 🥲😥

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @නෙතූබබා-ඞ7ෆ
    @නෙතූබබා-ඞ7ෆ 2 года назад +6

    Marama lassanai aiya lassana kathawak 🤗❤️🥺🥺

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @tekasldope478
    @tekasldope478 2 года назад +2

    අඩො ඇඩුනා හුත්තො මරු බන් පට්ට ආදරෙයි❤️‍🩹🍃තව ඉස්සරහට ලස්සන විඩියො කරපන් good luck සුපියක් බන් ❤️‍🩹

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @chamilachamila2528
    @chamilachamila2528 2 года назад +2

    hoda nirmanayak adarsamath

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 5 месяцев назад

    ගොඩක් ලස්සනයි කථාව❤❤❤❤❤❤

  • @GAMINGSPIDER-y9d
    @GAMINGSPIDER-y9d 10 месяцев назад +1

    🎉

  • @saumyanethmini1699
    @saumyanethmini1699 2 года назад +9

    මාර ලස්සන කතාවක්...❤️

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @kumarikuwait2359
    @kumarikuwait2359 9 месяцев назад

    ඇත්තටම ගොඩක්. දුකයි

  • @kasunchathuranga5681
    @kasunchathuranga5681 2 года назад +2

    Marama kathawak.as walata kaduluth awa.weraduna hemotama hariyanne.ath ekkenekuta hari harigiyama mara sathutak denenne.

    • @MaduToons
      @MaduToons  2 года назад

      අනිවාර්යයෙන්ම 😘😘 ආදරෙයි.... 😍

  • @nimandamindu460
    @nimandamindu460 2 года назад +8

    පට්ටම වටින කතාවක් මේක.පට්ට විදියට දුක හිතුන.දෙයක් හිතන මිනිහෙකුට ගන්න දේවල් ගොඩයි මේ කතාවෙ.

    • @MaduToons
      @MaduToons  2 года назад

      හදවතින්ම ආදරෙයි....

  • @vishalgimhan508
    @vishalgimhan508 2 года назад +15

    හිතන්න දෙයක් කියල දුන්න 🤝🔥

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +7

    Ganikavak nisa thama venna ethi thaththa dala giye ban ithin 😣🤐

    • @MaduToons
      @MaduToons  2 года назад

      ආදරෙයි....

  • @GTA-PODDA
    @GTA-PODDA Год назад +2

    😭😭 පට්ටම දුකඒ

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 Год назад +1

    ජිවිතය ජිවත් කරවන එක පුදුමාකාර දෙයක් එ අතරින් අම්මා කෙනෙක් කදුලු අතරින් දරුවන්ගෙ ජිවිතය සුවපත් කිරිමට වෙරදරන අම්මා කෙනෙක් කොතරම් අසරණද එත් එ ජිවිත වලට වගකිවයුත්තන් කවුරුන්ද දෙපාරක් නොව සියදහස් පාරක් සිත්නවානම් මොලොකය කොතරම් සුන්දරද අම්මා කියන වචනය කොතරම් උතුම්ද හොඳ ආදර්ශමත් කාතාවක් .ලොකයෙ සැම අම්මා කෙනෙකුගේම හදවතක් සුවපත් වේවා

  • @THE1WOLFSHORTS
    @THE1WOLFSHORTS 2 года назад +4

    අසරණ හොඳ මිනිසාත් ඉන්නවා හැබැයි අසරණ කමින් අනිසි ප්‍රයෝජන ගන්නා මිනිස්සුන් ඉන්නවා

    • @MaduToons
      @MaduToons  2 года назад

      අනිවාර්යයෙන්ම මැනික 👌

  • @GihanChanaka-xn9pl
    @GihanChanaka-xn9pl 4 месяца назад

    ලස්සනයි කතාව ❤❤😢

  • @dinulkoys8921
    @dinulkoys8921 2 года назад +4

    Video good 👍👍👍
    like

  • @maheem4936
    @maheem4936 2 года назад +1

    Aththa kathava

  • @nethminasampath9220
    @nethminasampath9220 2 года назад +2

    Godak watina kathawak.

    • @MaduToons
      @MaduToons  2 года назад

      ❤️❤️❤️❤️