Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටමට මගේ ඇස්වලින් වැටෙන කඳුලු නවත්ත ගන්න මට අමාරුයි.මොකද මම මගේ ජීවිතේ දැකපු කෙනෙක් හිටියා ඒ වගේ ඒත් අද එයා අපි අතරෙත් නෑ😣ඇත්තටම තමන්ගෙ අම්මා තාත්තා කියන දේ අහන්න ගොඩක් ළමයි අකමැතියි මොකද ඒ එයාලට දුර පේන්නෙ නැති නිසා.එයාලා පිටින් එන අයව විශ්වාස කරනවා.මටත් තාම 18යි.මම දැක්ක දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම මේ කතාවටත් මගේ හිතට කියන්න බැරි තරම් දුකක් වේදනාවක් ආවා අපේ ලෝකෙ හැමතැනකම මේ වගේ දේවල් වෙනවා ඇති කියලා🥺💔මට දැනෙන විදියට දැං තියෙන ආදරේ කියන්නෙ ජරාවක් විතරයි.කොල්ලො කෙල්ලො හැමෝටම පුලුවන් නම් තවත් සිද්ධාර්ත චරිතයක් යශෝධරා චරිතයක් වෙන්න මම හිතනවා මේ ලෝකෙ ආදරේ පැත්තෙන් තියෙන ගොඩක් අපරාධ අඩු වෙන්න තිබ්බා කියලා🥺මොකද ආදරේ කියන්නෙ රාගය නෙවෙයි ඒක ගොඩක් උතුම් දෙයක්😔මම දකින්නෙ ඒක තමයි මට නම් වෙන කියන්න දේවල් තිබ්බත් ඒවා වචනවලට හරවන්න අමාරුයි මොකද මගේ ඇස්වලින් කඳුලු වැටෙනවා මාරම දුකයි😣💔
😊 ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Ai e dr
@@prabodani_prabodani ඔය දෙන්නා සෙට් උනාද ඉතින් 🥲😂
@@snehaalwis9336 මොකද්ද
@@prabodani_prabodani අර නැන්දගෙ පුතාව සෙට් උනාද් ඉතින් ඔයාට
ඇත්තටම සුපිරි හොඳ ආදර්ශමත් කතාවක්...මෙක දාපු ඔයා ඇත්තටම හොඳ දෙමව්පියන්ගෙ හොඳ පුතෙක්..හැම කෙල්ලෙක්ටම හැදෙන්න පුලුවන් සුපිරි කතාවක්...මරැ....මෙ වගෙ දේවල් දාලා ජිවිතෙ කියා දෙන ඔයාට ගොඩක් පිං...බුදු සරණයි...!ජය වේවා!
හැම ගැහැණු ළමයෙක්ටම හොද ආදර්ශයක් මේක. අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි. ❤
🥺🥺අද කාලේ ගැහැනු ලමයිට හොද ආදර්ශයක් මේක🥺🥺
හැම ගැහැනු ළමයෙක්ට ම හොද අාදර්ශයක් මේක.අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට අාදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි...❤...❤...😂
Atthatama hama kellektama hoda adarshayak wagema anwarruenma hithatagathauthu padamak godak pin mey wage deyak samjeta dammata anthima tikata nam dukai wagema hadawathata danuna😢😢😢❤❤❤❤❤
අද සමාජයේ සිදුවෙන ඇත්ත දේවල්. ගොඩක් අය ආදරේ නිසා රැවටිලා දුක් විදිනවා. ජීවිතෙන් වන්දි ගෙවනවා. ඇත්තටම අපිට ආදරේ දෙමව්පියන් විතරයි. මේ වගේ ආදර්ශවත් කතා බලලා හැදෙන අයට හැදෙන්න පුළුවන්. ජීවිතේ සතුටින් ගෙවන්න අපි නිවැරදි තීරණ ගමු.....
ජිවිතේ ගෝඩාක් දෙවල් තේරුම් ගත්තා ගොඩාක් පින් ඔයලා ඔක්කොටම ❤️😭😭
හරි ලස්සන කතාවක්. ගොඩාක් දුක හිතුනා.බොහෝම පිං සමාජයට මේ වගේ නිර්මාණයකින් පණිවිඩයක් දුන්නට.🙏🙏🙏කෙල්ලෙක්ට වරදින තැන තමා කොල්ලෙක්ව විශ්වාස කරලා ඒ කොල්ලව ජීවිතේම කරගන්න එක. වරදින්න යන්නෙ පුංචි වෙලාවයි.දෙන්නගෙම වරද උනත් ඇගිල්ල දික් කරන්නෙ සමාජයෙන් කෙල්ලටයි. කෙල්ලනේ පරිස්සමෙන්.🙏🙏🙏.අම්මාවයි,තාත්තවයි තරම් කාවවත් විශ්වාස කරන්න එපා.අපිට ඇත්තටම ආදරේ ඒ දෙන්න විතරයි. 💕💕💕madu toon බුදු සරණයි. ආදර්ශමත් නිර්මාණයකින් නැවත හමුවෙමු..
මං ගොඩක්ම ආස ඔයාලගෙන් එන කමෙන්ට් කියවන්න. මට ගොඩක් සතුටුයි ඇත්තටම. හැමදාමත් අපිත් එක්ක රැදිල ඉන්න ලස්සන ආදරනීය නිර්මාණකින් නැවත අනිවාර්යයෙන් හමු වෙමු . ආදරෙයි බුදු සරනයි ❤️❤️❤️❤️❤️
🎉❤@@MaduToons
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් අනිවා බලන්නම ඕනි එකක් ❤️❤️🔥
🥺 ගොඩක් ස්තූතියි ❤️ මේ වගේ ආදර්ශ මත් කතාවක් ඳුන්නු 🥺 හැමෝටම
ඇත්තටම හොඳ එකක් හැමෝටම පාඩමක්❤👍
ලස්ස්න කතාවක්..ඇත්තටම අද කාලෙ කෙල්ලොන්ට ගොඩක් ආදර්ශමත් කතාවක්..
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් ඇත්තටම අද සමජෙ කිසිම කෙනෙක් විස්වස කරන්න බැ ❤️
අනේ දෙවියනේ.... කෙල්ලෝ හරි පවු.. 😖එයාල ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා 🥺🥺ඇයි කොල්ලෝ මෙහෙම... ෂිට් අප්පිරියයි 🥺
ගොඩක් අදරශමත් කතාව හරිම දුකයි ඔයාට ගොඩක් ස්තුති තෙරැවන් සරණයි 🙏❤️
කෙල්ල්ක් බලන්නම ඕනි වීඩියෝ එකක්...ඒක නං හිතට තදින්ම දැනුනා...🥺❤❤❤
අදරේයි අදර්ශමත් දෙයක් අද කාලේ මේ දරැවන්ට සියලු දෙනාට ඡේසු පිහිටයි..💚❤️💙
ඇත්තටම ඔයාට ගොඩක් pin meka balala ki denek nam jiwitheta ආදර්ශයක් ganna athida godak watina kathawak math deparakma baluwa❤❤❤❤
Meka Godak watina vidio ekak❤
Madu toon ❤ Bestttttt😊
හරිම ලස්සනයි කෙල්ලන්ට ලොකු අදර්ශයක් මෙ කතාව❤
ඇත්තටම ගොඩක් ආදර්ශවත් කතාවක් මේක...ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ.. හැමෝම තමන් ආදරේ කරන කෙනාට කතා කරන්නෙ මේම...ඉතිම් කෝමද විශ්වාස කරන්නෙ.. හැමදේකින්ම ජීවිතෙ අසරණ වෙන්නෙ කෙල්ලො විතරයි..කොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.මේක ගොඩක් හොද කතාවක්🥺😔
එක කොල්ලෙක්ට love කරන්න.පළවෙනි ආදරෙන් පැරදුනොත් ඊළග එක හරි හොදට හිතලා කරන්න . ආදරේ කියන්නේ උතුම් හැගීමක්. නැතිව රාගය නෙවෙයි . හැම කොල්ලම හොද නෑ. 😊 හොද මූණ පෙන්නන් තමන්ගේ දේවල් කර ගන්න අය ගොඩක් ඉන්නවා මේ ලෝකේ. එයාලට අහු වෙන්නේ නැතිව අම්මා තාත්තා කියන දේවල් අහලා හැදෙන්න 😊✨️💖
ඔව් එක අත්ත 💘😘
Kollek anwasha yojana karanawa nm ohu atha arinna .mewage tirisan kollonta ahuwenna epa.hagim walata wahal wenna epa .buddiyata ida denna.kapati kollo kalakanni.
Ai oyatharam kello moda.
Kellane mn kathawa hamotama hoda adrsayak.
💯 True
කාලෙකට passa ahanna labicca වටිනාම ඔවදන්, දැනුවත් කරාට godaak ස්තුති, budhu saranayi ඔයාලට.
අද සමාජයට මේක හොඳම ආදර්ශයක්. කෙල්ලනෙ මේක බලල හැදෙන්න .ඔයලට කවදාවත් වරදදින්නෙ නෑ. තමන්ගේ දෙමව්පියන්ව විශ්වාස කරන්න.අනික කොල්ලොත් මේ විදිහට ගෑනු ලමයින්ගේ ජීවිත විනාස කරන්න හොඳ නෑ.මේක බලලා ඔයාලත් කවදාවත් ගෑනු ලමයින්ව අසරණ කරන්න එපා.එයාලට කොච්චර දුකක් දැනෙයිද එහෙම කලාම. මට නම් මේ කතාවට ගොඩාක් දුක හිතුණා මේ වගේ දේවල් අද සමාජෙ වැඩියි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක බැලුවාම.හොඳට හිතල බලල වැඩ කරන්න මේක හොඳ ආදර්ශයක්❤❤❤❤😭😭😭
දරැවන්ට හොද පාඩම් පවු අමීම තාත්ත නරකම කොල්ල අදටත් ඉන්නවා ආදර්ශමත් කතාව තැන්ක්ස් ❤
Aththtm godk watinw kiynn wchn nathi thrm godk pin ❤ me wge video dl smje දැනුවත් krnwt,ad samje godk thiynne mehm dewl thm, ඇත්තටම godk pin ,❤
හදවතින්ම ආදරෙයි ❤️
හොඳ ආදර්ශමත් කතාවක් හැමෝමට හොඳ පාඩමක්
❤❤❤❤ ගොඩාක් හොදයි මම ගොඩාක් ආසයි .🌌🌠😘💞💗🤩💓🥰💝💖👌🫨🩷🌷👌🌹⭐🌟🌈️🎀🙂😘😘💗🥰🤩💓👋💖💖
😢😢😢😢
Gallamayekge jiwiteta godaak watina katawak thank you...❤
ගැහැණු ලමයිට ජීවිතේට වටින ආදර්ශමත් කතාවක් 🙂♥️👍💫
ලස්සන ආදර්ශමත් කථාවක් ❤❤❤❤❤❤මේ
Aththatama hoda kathavak .meken ganna godak deval thiyenava .oyalage vade sarathaka veva kiyala parthana karanava hadavathimma 👍🙏
ඉස්කෝලෙ යන චූටි නංගිලාට ලොකූ ආදර්ශයක් ගොඩාක් චූටි නංගිලා මෙහෙම රැවටෙනවා 😢
හැමෝටම හොඳ ආදර්ශයක් බූදූසරණයි
හරිම අර්ථාන්විත අයුරින් ගෙන හැර පෑ දෙමව්පිය අගය මැනවින් පහදා දෙන වර්තමානයේ සමාජයේ ජීවත් විය යුත්තේ කෙසේදැයි තම තමන්ටම අවබෝධ කරගත හැකි වටිනා නිර්මාණයක්..🌼✨ Thank you Madu Toon♥️🤗
හදවතින්ම ආදරෙයි හැමදාම අපිට එක්ක ඉන්න ❤️
හදවතින්ම ආදරෙයි හැමදාම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️
ගොඩක් හොද කතාවක්....
ඇත්තටම දුකක් දැනුනා 🙂 මෙ ලොකෙ ගොඩක් මිනිස්සු රැවටෙන්නෙ ආදරෙ හින්දා 💛අම්මා අප්පච්චි 💛තරම් කවුරුත් ආදරෙ දෙන්නැ 💛ඒ දෙන්නගෙ ආදරෙ අවන්කයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරෙ දෙන්නෙ දෙමව්පියො විතරයි 🙂💛
ලස්සන කතාවක් කෙල්ලොන්ට හොද දැනුමක්❤
හොද කතාවක්.. අද කලේ ගැනු ළමයි ට හොද ආදර්ශයක් 💕🥲🥲
Iui
👍
❤
හොද ආදර්ශයක් නේද 😊😊😊😊❤❤❤😂😂😂😂😂😂😂😂😂😍😍🍒🍒🤭🤭🤭🤗🤗🫢🫢🫣🫣🤔🤔🤫🤫
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් මේක😥 හරි ලස්සන😳 කතාවක් සුපිරි 🥺
👍👍👍👍👍
Mama godak kamat me lassana kathawata ane me kathawata adenawa
Qwredsfxytgfvcdyu😢yt
Marama lassana kthawak hama gahanu lamayektama loku adarshak ❤❤❤❤
ගොඩක් වටිනවා මේ video එක බොහොම පිං
Dn kaale lamaita watina kathawak Good job 👍
මේවා පාසල් වල පෙන්නන්න්ම ඕනි ඇත්ත්ටම , මේවා ඒ අවශ්‍ය කාලෙදි බලන්නේ නැතුව වයස පැනලා බලුවා කියලා තේරුමක් නෑ❤️
ඇත්ත එකට දැන් ලමයි බලන්නෙ ඔවා නෙවේ වෙන වෙන මගුල්
1:12:58 ඇත්තටම ගොඩක් වටින කතාවක්😊❤මම කොල්ලෙක් උනත් මටත් ඇඩුනා ඒත් සතුටුයි අද එයා මං ලග නැතත් මම එයාගේ ඇගට කිසිම විදියකින් අතක් තිබ්බේ නෑ වැරදි විදියකට😊❤අදටත් එයා වෙන කෙනෙක් ලගට යන්නේ හැගීමකින් වත් කිලිටු නොවුන කෙනෙක් විදියට ඒක මම වගේම එයාගේ.හිතත් දන්නවා කොහේ ඉදියත් කාගේ උනත් ඒ කෙල්ලව දෙවියෝ රකින්න ඕන හැමදාම😊
ඇත්තටම හොද කතාවක් කොල්ලනෙ කෙල්ලන්ගෙ ජවිතේත් එක්ක සෙල්ලමි කරන්න එපා😢😢😢
ඇත්තටම ගෑනු ළමයෙක්ගේ ජීවිතේට ගොඩක්ම වටින කතාවක්...😌හදිස්සි වෙලා ජිවිතේ විනාශ කර ගන්න යන්න කලින් හැම කෙල්ලෙක්ටම මෙහ් වීඩියෝ එක බලන්න හම්බ වෙන්න ඕනේ...
හැම කෙල්ලටම වටිනා ආදර්ශයක් මේක ගොඩක් වටිනවා දෙයක් කරන්න කලින් සිය වතාවක් හිතන්න ඕනි අපේ ජීව්ත විනාස වෙන්න වැඩිවෙලාවක් යන්නෙ නෑ ඒ නිසා හොදට හිතලා මතලා තීරන ගන්න මටනම් හොදට දැනුනා 💛🤗
බොහොම හොඳ වැඩක් මේක නම් ....මේ යන සමාජ රැල්ල නම් මහ කරුමයක්.හැම තිස්සේම . හැම තැනකම දකින්න අහන්න ලැබෙන්නෙ මේවාමයි. ලෝක අපරාධ මේව. ආදරේ කියන්නෙ මොන තරම් සුන්දර දෙයක්ද ? වර්තමාන සමාජ ක්‍රියාවලිය එය විනාශ කරල හමාරයි . අවංක,පිරිසිදු ආදරේ බාල්දු වෙලා ඉවරයි ....මේ වගේ උපක්‍රම කෙතරම් යෙදෙව්වත් කොතනින් ගොඩ ගන්නද කියල තේරෙන්නෙ නැහැ . අන්තිමටම මොන දේ උනත් අම්මයි ,තාත්තයි විතරයි . කොහොම උනත් ආදරේ බොහොම උත්තරීතර දෙයක් බවත්....ආදරේ කියන්නෙ කාමය නොවන බවත් කෙසේ හෝ මේ සමාජය තුළ හනිකව තේරුම් කිරීම වැදගත් . කෙසේ හෝ හැකි අය හැකි අයුරින් .... පිං සිද්ද වෙයි....
හොද අම්මා කෙනෙක් ගාව හැදුන හොද පුතෙක් කවදාවත් කෙල්ලෙක්ව වචනෙකින්වත් අසරණ කරන්නෙ නැ😊💔💔💔
අන්න එකයි 🌹😊
sira katawa bn . hrinm hri kollek nm kellekta wachanayk wt kiynna
@@chalanikanchana1202 Hmmm
@@sahanproducts5888 ow bn wede thiyenne ada kale ehema kollo aduy bn😔💔
@@sahanproducts5888 Oya kollekda
සමාජෙට ගොඩක් වටින ආදර්ශයක් ❤️
ගැම්මක් මගෙ එකෝ ❤❤ ආදරෙයි ❤❤
ඕවගෙ කෙල්ලන්ට ඔව හොද ආදර්ශයක් .අම්මයි තාත්ත කෙල්ලව උස් මහත් කරන්න දරන වෙහෙස.කෙල්ලෙක්ට මොනහරි උනොත් කෙල්ලට වඩා අම්මයි තාත්තයි දුක් විදිනවා.ඒ වගෙ කෙල්ලන්ට ඕවා ගානක් නෑ .ඒත් අර අසරන අම්මයි තාතයි දුක් විදිනවා ඒ වගෙ කෙල්ලනට ඕවා හොද පාඩම්.ඕක ඒවගේ කෙල්ලො දකින්න ඕන එතකොට තමයි හැදෙන්නේ😢
ඇත්තටම හරිම ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි තෙරැවන් සරණයි
මාර වැඩේ කියන්නේ... මම සදුන් උන එක නෙමෙයි.. මම අවුරැද්දක් යාලු වෙලා ඉන්න ගැනු ලමයත් සිගිති❤ වෙච්ච එක 😂
😮 What's??😮😮
😮 What😮😮
Appatasiri
😅😅😅😅
මොන වැරැද්ද උනත් අන්තිමේට කෙල්ලෙක්ට ඉතුරු වෙන්නේ අම්මායි තාත්තායි විතරයි බුදුසරණයි ❤️🙏
කෙල්ලොන්ට මාර වටිනෝ මාර ආදර්ශයක් මෙ විඩියෝ එක 🥺🥺🥺🥺
අම්මගේ තාත්තගේ ආදරේ කියලා නිම කරන්න වචන නැ 😭 ඇඩුන් නැත්තම් ඔයා තිරිසනෙක් බං 😭💖✨️
Athtatama duwala inna hema ammektama ලොකු adarsayak මේක nam .dan itin una de una.paninna කලින් hitanna ona.ලස්සන maupiyo අහක danna hoda ne. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏teruwan saranai
අනික tirisan මිනිස්සු ada hematena netuwa newe.tamange jiviteta ena කවුද viswasa කරන්නේ .ohoma මිනිස්සු haturekta වත් මුණ gehen epa .බුදු saranai
ඇත්තටම ජිවිතයට ලොකූ ආදර්ශයක්.බොහොම ස්තූතියි මේ වගේ දේවල් කරනවාට.ජය වේවා 🙏🙏🙏
ගොඩක් වටිනව❤❤
ආදර්ශවත් කතාවක්🥺කෙල්ලනෙ ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න
අම්මෝ.... ඒකනම් ගොඩක්ම හිතට දැනුනා.. හරියට ඒ දේ අපිට වෙනව වගේ හැගීමක් තමයි දැනුනේ... ඒ තරම් ඒ නිර්මාණය අපේ හදවතට සමීප වුනා.. 😥😥😥
ijb
Motivation video in the video Superb JESU PIHITHAI MAY GOD BLESS YOU
Niyamayi
ලැබුණත් නොලැබුණත් ආදරේ කරන්න හොද කෙනෙක්ට. ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි 😊
මෙහෙම මෝඩ ගෑනුත් ඉන්නවනේ,මේ ලෝකේ දෙමාපියන් ඇරෙන්න වෙන කව්රුත් විශ්වාස කරන්න හො නෑ,ඒ අය තරම් ජිවිතයේ කව්රුත් වටින්නෙත් නෑ ❤️❤️
හොද ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි
Godak adarshamath kathawak👍👍❤️❤️
🥺❤️එ කතාවනම් ඇත්තටම ආදර්ශයක්
ඇත්තටම ගොඩාක්ම වටිනවා අද කාලේයට....ඔයාලට සුබ පැතුමි බුදුසරණයි
ඒක නම් ඇත්ත..මේ වගේ දේවල් අද සමාජෙට හුඟක් වටිනවා 🖤❤️✌️
ඇත්තටම ගොඩක් ඇඩුනා.කිසිම දෙයක් හිතන්නේ බලන්නෙ නැතුව ආදරේ කියන්නෙ ස්පර්ශය,රාගය කියල සීමව ඉක්මවල ලං වෙන අයට ගොඩාක් ලොකු ආදර්ශයක්.මේව බලල හිතට ගන්න.
❤❤
හරි ලස්සන කතාවක්.අපිට ගොඩක් අාදර්ශමත් කතාවක්
😢
මගේ අම්මා තාත්තා ඇතුලු සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක්ම වේවා ❤❤❤
අද සමාජයේ.... ඉන්න ගොඩක් අයට.. වටින අාදර්ශමත් කතාවක්...🙏❤
තප්පරයක් වත් ස් කිප් නොකර බලපු අය මෙ කෙනාට ❗▫️️◼️▫️️
මං දැකපු හොඳම ආදර්ශවත් කතාව.මං විතරද බං ඇඩුවෙ😖 හැම කෙල්ලෙක්ටම ආදර්ශයක්.
💯
දුක හිතුණා ගොඩාක්...ආදර්ශමත් කතාවක්...❤❤❤❤
හැම කෙල්ලක්ටම මේක හොද ආශීර්වාදයක් 🥺❤️
හැම කෙල්ලක්ටම මේක හොද ආකශීර්වාදයක්.....🥺❤
මාර ලස්සනයි කතාව ❤️😌
Amma thaththa arunama kawruth apita adarena💗💗💗
පණ වගේ ආදරේ කරන පිරිමියා විශ්වාස කරන එක තමා කෙල්ලෙක් අඩු වයසෙනම ගෑනියෙක් වෙන්න හේතුව... 🙂💔 ආ
Aka aththa nangi ath hama pirimiyekma ahema ne. ai kello inne hoda kollata butaka thiyana .
Eaka aththa akkiyo 😔
Eka ettha akke 🤗❤️
අවස්තාවක් ලැබුනත් එහෙම අසරන නොකරන පිරිමී ඉන්නවා හැබැයි හරි අඩුයි
බම්බුව තමයි විස්වාසය ඔකට ගොන් කමයි රාගයයි කියලා විස්වාසය කියන්නෙ වෙනම දෙයක් 😅
ටික ටික වතුර අරගෙන පොල් කටුටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මාසටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මතටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උක උකුල මාත්උකුල මාතලේඋකුල මත අම්මේ ඔබේ පා පියුම්උකුල මත අම්මේ ඔබේ පා වැටෙනවා කදුලු මගේ දැසින් ඔබවැටෙනවා කඳුළු මගේ දෑසින් ඔබේ නමටවැටෙනවා කදුලු මගේ දෑසින් ඔබේ නමට
සල්ලි ලස්සන බලලා ආදරේ කරන කෙල්ලොන්ට මෙහෙම තමයි වෙන්න ඕනි හොද පාඩම් ඕවා 😂😂😂😂😂😂
ow bn😂😂😂
Ane amma thatha mona unath daruwo ekka
😢එක නම් සිරාවට පපුවටම දැනේන කතාවක් ❤කොල්ලෙක්ට කෙල්ලෙක්ට හැදෙන්න වටින කතාවක් ඇත්තටම 💪💯🥰 මධු Toon සුපිරි කියන්න වචන නෑ ❤💪
අම්මයි අප්පච්චියි කියන දේට පිටින් යන්න එපා යාලුවනේ 😞 අපිට ඉන්නෙ එයාල විතරයි... ජීවිතේ මම දැකපු මිහිපිට දෙවිවරු දෙන්න තමයි මගේ අම්මයි අප්පච්චියි 💗
ඔව්. ඒත් දැං ඉන්න බහුතරයක් ලමයිට අම්මා තාත්තා වදයක්. හරියට කතාකරන්නෙ නෑ. ගරුකිරීමක් නෑ. දෙමව්පියන්ට ආදරයක් නෑ. එත් දවසක තේරුම් ගනී
ඇත්ත කතාව😓❤️🫂ඒ දෙන්නා විතරයි අපිට ඉන්නේ♥
ගොඩක් ආදර්ශමත් කතාවක් ඇත්තටම ඇස් වලින් කදුලු ආවා😔💔
ඒ අම්මගේ තාත්තගේ ආදරේ ............හැම දෙමාපියන්ම මෙහෙම තමා ♥️🥺🥺
හැමොම නෙමෙයි.
Amma thaththa faruwo monade karath danawa denawa wagema adarei
වදපු අම්මට කන්න බොන්න දීපු අප්පචිට සලකපන් .කෙල්ලෙක් වත් කොල්ලෙක්වත් වෙනුවෙන් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා .ගෙවා ගන්න බැරි පවක් ඇහැට කදුලක් ආවා සහෝ......ලොව සිටින සියලුම පියවරුන්ටත් මව් වරුන්ටත් ....දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා දිර්ගායුෂ ලැබේවා ..... අන්තිමට ඉතුරු වුනේ අම්ම අප්පචි විතරයි ....
aththetama as walin kadulu awa..lokuma adersayak jivitheta dunne🙏🏻🙏🏻🙏🏻🙏🏻
Supiri
මේ වගේ තිරිසන් පිරිමිත් ඉන්නවනෙ.ඉන්න හොද පිරිමින්ටත් මේ වගේ උන් නිසා ලැජ්ජයි 🥺💔😡
Ow
ඇත්තටම දරුවන්ට සෙනෙහස ආදරය ලබා දෙන එකම දෙන්නා තමයි අපේ ආදරනීය අම්මායි තාත්තයි
බොහොම වැදගත් කතාවක් මට ඇඩුනා මෙි කතාව අහලා
අසරන ගැනුට දුකක් දෙන්න කලිං සිය පාරක් හරි හිතපල්ලා අසරන දරුවො වදලා පාරේ දාන්න කලිං අසහන කාරයො හැගිමි නිසා ජිවිත අසරන කරන්න කලිං හිතපල්ලා මෙවා හරි බලලා ඉන්න තරමක් ඉන්නෙ අසහන කාරයො
ඇත්තටම එක ඇත්ත කොල්ලො වගේම කෙල්ලාත් දැන ගන්න අමිමා තාත්තා පවු කියලා ඇන ගෙන ඉවර වෙලා ළමයි හදානෙ ඉවර වුනාම එවා හිතලා වැඩක් නැහැ 😥
ඒක ඇත්ත
ච
ගොඩක් ලොකු ආදර්ශයක්❤🌟
හුඟක් වටිනා ආදර්ශමත් කතාවක්...😢😢😢
ගොඩාක් ආදර්ශමත් මේ වගේ සමාජයේ කොයිතරම් අපරාධ වෙනවද හැඟීමට නෙවෙයි බුද්ධියට ඉඩ දෙන්න ඔනී
හරිම ආදර්ෂමත් කතාවක් ❤
ඇත්තටමට මගේ ඇස්වලින් වැටෙන කඳුලු නවත්ත ගන්න මට අමාරුයි.මොකද මම මගේ ජීවිතේ දැකපු කෙනෙක් හිටියා ඒ වගේ ඒත් අද එයා අපි අතරෙත් නෑ😣ඇත්තටම තමන්ගෙ අම්මා තාත්තා කියන දේ අහන්න ගොඩක් ළමයි අකමැතියි මොකද ඒ එයාලට දුර පේන්නෙ නැති නිසා.එයාලා පිටින් එන අයව විශ්වාස කරනවා.මටත් තාම 18යි.මම දැක්ක දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම මේ කතාවටත් මගේ හිතට කියන්න බැරි තරම් දුකක් වේදනාවක් ආවා අපේ ලෝකෙ හැමතැනකම මේ වගේ දේවල් වෙනවා ඇති කියලා🥺💔මට දැනෙන විදියට දැං තියෙන ආදරේ කියන්නෙ ජරාවක් විතරයි.කොල්ලො කෙල්ලො හැමෝටම පුලුවන් නම් තවත් සිද්ධාර්ත චරිතයක් යශෝධරා චරිතයක් වෙන්න මම හිතනවා මේ ලෝකෙ ආදරේ පැත්තෙන් තියෙන ගොඩක් අපරාධ අඩු වෙන්න තිබ්බා කියලා🥺මොකද ආදරේ කියන්නෙ රාගය නෙවෙයි ඒක ගොඩක් උතුම් දෙයක්😔මම දකින්නෙ ඒක තමයි මට නම් වෙන කියන්න දේවල් තිබ්බත් ඒවා වචනවලට හරවන්න අමාරුයි මොකද මගේ ඇස්වලින් කඳුලු වැටෙනවා මාරම දුකයි😣💔
😊 ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Ai e dr
@@prabodani_prabodani ඔය දෙන්නා සෙට් උනාද ඉතින් 🥲😂
@@snehaalwis9336 මොකද්ද
@@prabodani_prabodani අර නැන්දගෙ පුතාව සෙට් උනාද් ඉතින් ඔයාට
ඇත්තටම සුපිරි හොඳ ආදර්ශමත් කතාවක්...
මෙක දාපු ඔයා ඇත්තටම හොඳ දෙමව්පියන්ගෙ හොඳ පුතෙක්..
හැම කෙල්ලෙක්ටම හැදෙන්න පුලුවන් සුපිරි කතාවක්...
මරැ....
මෙ වගෙ දේවල් දාලා ජිවිතෙ කියා දෙන ඔයාට ගොඩක් පිං...
බුදු සරණයි...!
ජය වේවා!
හැම ගැහැණු ළමයෙක්ටම හොද ආදර්ශයක් මේක. අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි. ❤
🥺🥺අද කාලේ ගැහැනු ලමයිට හොද ආදර්ශයක් මේක🥺🥺
හැම ගැහැනු ළමයෙක්ට ම හොද අාදර්ශයක් මේක.
අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට අාදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි...❤...❤...😂
Atthatama hama kellektama hoda adarshayak wagema anwarruenma hithatagathauthu padamak godak pin mey wage deyak samjeta dammata anthima tikata nam dukai wagema hadawathata danuna😢😢😢❤❤❤❤❤
අද සමාජයේ සිදුවෙන ඇත්ත දේවල්. ගොඩක් අය ආදරේ නිසා රැවටිලා දුක් විදිනවා. ජීවිතෙන් වන්දි ගෙවනවා. ඇත්තටම අපිට ආදරේ දෙමව්පියන් විතරයි. මේ වගේ ආදර්ශවත් කතා බලලා හැදෙන අයට හැදෙන්න පුළුවන්. ජීවිතේ සතුටින් ගෙවන්න අපි නිවැරදි තීරණ ගමු.....
ජිවිතේ ගෝඩාක් දෙවල් තේරුම් ගත්තා ගොඩාක් පින් ඔයලා ඔක්කොටම ❤️😭😭
හරි ලස්සන කතාවක්. ගොඩාක් දුක හිතුනා.බොහෝම පිං සමාජයට මේ වගේ නිර්මාණයකින් පණිවිඩයක් දුන්නට.🙏🙏🙏කෙල්ලෙක්ට වරදින තැන තමා කොල්ලෙක්ව විශ්වාස කරලා ඒ කොල්ලව ජීවිතේම කරගන්න එක. වරදින්න යන්නෙ පුංචි වෙලාවයි.දෙන්නගෙම වරද උනත් ඇගිල්ල දික් කරන්නෙ සමාජයෙන් කෙල්ලටයි. කෙල්ලනේ පරිස්සමෙන්.🙏🙏🙏.අම්මාවයි,තාත්තවයි තරම් කාවවත් විශ්වාස කරන්න එපා.අපිට ඇත්තටම ආදරේ ඒ දෙන්න විතරයි. 💕💕💕madu toon බුදු සරණයි. ආදර්ශමත් නිර්මාණයකින් නැවත හමුවෙමු..
මං ගොඩක්ම ආස ඔයාලගෙන් එන කමෙන්ට් කියවන්න. මට ගොඩක් සතුටුයි ඇත්තටම. හැමදාමත් අපිත් එක්ක රැදිල ඉන්න ලස්සන ආදරනීය නිර්මාණකින් නැවත අනිවාර්යයෙන් හමු වෙමු . ආදරෙයි බුදු සරනයි ❤️❤️❤️❤️❤️
🎉❤@@MaduToons
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් අනිවා බලන්නම ඕනි එකක් ❤️❤️🔥
🥺 ගොඩක් ස්තූතියි ❤️ මේ වගේ ආදර්ශ මත් කතාවක් ඳුන්නු 🥺 හැමෝටම
ඇත්තටම හොඳ එකක් හැමෝටම පාඩමක්❤👍
ලස්ස්න කතාවක්..ඇත්තටම අද කාලෙ කෙල්ලොන්ට ගොඩක් ආදර්ශමත් කතාවක්..
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් ඇත්තටම අද සමජෙ කිසිම කෙනෙක් විස්වස කරන්න බැ ❤️
අනේ දෙවියනේ.... කෙල්ලෝ හරි පවු.. 😖එයාල ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා 🥺🥺ඇයි කොල්ලෝ මෙහෙම... ෂිට් අප්පිරියයි 🥺
ගොඩක් අදරශමත් කතාව හරිම දුකයි ඔයාට ගොඩක් ස්තුති තෙරැවන් සරණයි 🙏❤️
කෙල්ල්ක් බලන්නම ඕනි වීඩියෝ එකක්...ඒක නං හිතට තදින්ම දැනුනා...🥺❤❤❤
අදරේයි අදර්ශමත් දෙයක් අද කාලේ මේ දරැවන්ට සියලු දෙනාට ඡේසු පිහිටයි..💚❤️💙
ඇත්තටම ඔයාට ගොඩක් pin meka balala ki denek nam jiwitheta ආදර්ශයක් ganna athida godak watina kathawak math deparakma baluwa❤❤❤❤
Meka Godak watina vidio ekak❤
Madu toon ❤
Bestttttt😊
හරිම ලස්සනයි කෙල්ලන්ට ලොකු අදර්ශයක් මෙ කතාව❤
ඇත්තටම ගොඩක් ආදර්ශවත් කතාවක් මේක...ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ.. හැමෝම තමන් ආදරේ කරන කෙනාට කතා කරන්නෙ මේම...ඉතිම් කෝමද විශ්වාස කරන්නෙ.. හැමදේකින්ම ජීවිතෙ අසරණ වෙන්නෙ කෙල්ලො විතරයි..කොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.මේක ගොඩක් හොද කතාවක්🥺😔
එක කොල්ලෙක්ට love කරන්න.පළවෙනි ආදරෙන් පැරදුනොත් ඊළග එක හරි හොදට හිතලා කරන්න . ආදරේ කියන්නේ උතුම් හැගීමක්. නැතිව රාගය නෙවෙයි . හැම කොල්ලම හොද නෑ. 😊 හොද මූණ පෙන්නන් තමන්ගේ දේවල් කර ගන්න අය ගොඩක් ඉන්නවා මේ ලෝකේ. එයාලට අහු වෙන්නේ නැතිව අම්මා තාත්තා කියන දේවල් අහලා හැදෙන්න 😊✨️💖
ඔව් එක අත්ත 💘😘
Kollek anwasha yojana karanawa nm ohu atha arinna .mewage tirisan kollonta ahuwenna epa.hagim walata wahal wenna epa .buddiyata ida denna.kapati kollo kalakanni.
Ai oyatharam kello moda.
Kellane mn kathawa hamotama hoda adrsayak.
💯 True
කාලෙකට passa ahanna labicca වටිනාම ඔවදන්, දැනුවත් කරාට godaak ස්තුති, budhu saranayi ඔයාලට.
අද සමාජයට මේක හොඳම ආදර්ශයක්. කෙල්ලනෙ මේක බලල හැදෙන්න .ඔයලට කවදාවත් වරදදින්නෙ නෑ. තමන්ගේ දෙමව්පියන්ව විශ්වාස කරන්න.අනික කොල්ලොත් මේ විදිහට ගෑනු ලමයින්ගේ ජීවිත විනාස කරන්න හොඳ නෑ.මේක බලලා ඔයාලත් කවදාවත් ගෑනු ලමයින්ව අසරණ කරන්න එපා.එයාලට කොච්චර දුකක් දැනෙයිද එහෙම කලාම. මට නම් මේ කතාවට ගොඩාක් දුක හිතුණා මේ වගේ දේවල් අද සමාජෙ වැඩියි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක බැලුවාම.හොඳට හිතල බලල වැඩ කරන්න මේක හොඳ ආදර්ශයක්❤❤❤❤😭😭😭
දරැවන්ට හොද පාඩම් පවු අමීම තාත්ත නරකම කොල්ල අදටත් ඉන්නවා ආදර්ශමත් කතාව තැන්ක්ස් ❤
Aththtm godk watinw kiynn wchn nathi thrm godk pin ❤ me wge video dl smje දැනුවත් krnwt,ad samje godk thiynne mehm dewl thm, ඇත්තටම godk pin ,❤
හදවතින්ම ආදරෙයි ❤️
හොඳ ආදර්ශමත් කතාවක් හැමෝමට හොඳ පාඩමක්
❤❤❤❤ ගොඩාක් හොදයි මම ගොඩාක් ආසයි .🌌🌠😘💞💗🤩💓🥰💝💖👌🫨🩷🌷👌🌹⭐🌟🌈️🎀🙂😘😘💗🥰🤩💓👋💖💖
😢😢😢😢
Gallamayekge jiwiteta godaak watina katawak thank you...❤
ගැහැණු ලමයිට ජීවිතේට වටින ආදර්ශමත් කතාවක් 🙂♥️👍💫
ලස්සන ආදර්ශමත් කථාවක් ❤❤❤❤❤❤මේ
Aththatama hoda kathavak .meken ganna godak deval thiyenava .oyalage vade sarathaka veva kiyala parthana karanava hadavathimma 👍🙏
ඉස්කෝලෙ යන චූටි නංගිලාට ලොකූ ආදර්ශයක් ගොඩාක් චූටි නංගිලා මෙහෙම රැවටෙනවා 😢
හැමෝටම හොඳ ආදර්ශයක් බූදූසරණයි
හරිම අර්ථාන්විත අයුරින් ගෙන හැර පෑ දෙමව්පිය අගය මැනවින් පහදා දෙන වර්තමානයේ සමාජයේ ජීවත් විය යුත්තේ කෙසේදැයි තම තමන්ටම අවබෝධ කරගත හැකි වටිනා නිර්මාණයක්..🌼✨ Thank you Madu Toon♥️🤗
හදවතින්ම ආදරෙයි හැමදාම අපිට එක්ක ඉන්න ❤️
හදවතින්ම ආදරෙයි හැමදාම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️
ගොඩක් හොද කතාවක්....
ඇත්තටම දුකක් දැනුනා 🙂 මෙ ලොකෙ ගොඩක් මිනිස්සු රැවටෙන්නෙ ආදරෙ හින්දා 💛අම්මා අප්පච්චි 💛තරම් කවුරුත් ආදරෙ දෙන්නැ 💛ඒ දෙන්නගෙ ආදරෙ අවන්කයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරෙ දෙන්නෙ දෙමව්පියො විතරයි 🙂💛
ලස්සන කතාවක් කෙල්ලොන්ට හොද දැනුමක්❤
හොද කතාවක්.. අද කලේ ගැනු ළමයි ට හොද ආදර්ශයක් 💕🥲🥲
Iui
👍
❤
හොද ආදර්ශයක් නේද 😊😊😊😊❤❤❤😂😂😂😂😂😂😂😂😂😍😍🍒🍒🤭🤭🤭🤗🤗🫢🫢🫣🫣🤔🤔🤫🤫
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් මේක😥 හරි ලස්සන😳 කතාවක් සුපිරි 🥺
👍👍👍👍👍
Mama godak kamat me lassana kathawata ane me kathawata adenawa
Qwredsfxytgfvcdyu😢yt
Marama lassana kthawak hama gahanu lamayektama loku adarshak ❤❤❤❤
ගොඩක් වටිනවා මේ video එක බොහොම පිං
Dn kaale lamaita watina kathawak
Good job 👍