Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාරම දුකක් ඇති වුනා හරිම සංවේදි අවසානයක් 😢😢😢
මේ වගේ අන්ත අපායවල් වල අසරණ වෙලා මුලු ජීවිත කාලෙම දුක් විදින මිනිස්සු මේ ලන්කාවෙ , ඉන්දියාවේ කොච්චරනම් ඇද්ද 😢 හැමෝටම ලස්සන,සැපවත් ,ප්‍රීතිමත් ජීවිත ලැබෙන්න ඕන . මොකද හැමෝම කැමති ඉතා සැපවත් ජීවිත ගතකිරීමට . ❤❤❤❤❤❤❤ දේශපාලුවෝ හැමෝටම හෙන හතම ගහන්න ඕන .😡😡😡😡
දුක් විදින මිනිස්සු ....ගොඩක් සංවේදී කතාවක්...සත්‍ය කතාවක් නිසා තවත් දුකයි..
අම්මෝ සත්‍ය කතාවක් කියලා දැනගත්තාම පපුව පිච්චිලා ගියා 😢🥺😔💔 මේ වගේ ආත්මාර්තකාමී කමෙන් තමන්ගෙ වැඩේ විතරක් කරගන්න මිනිස්සු නම් ලංකාවේත් ඕනි තරම් ඉන්නවා 😒 කියන්න වචන නෑ මාරම සංවේදී film එකක් මේක නම් 🥺😔👍
අන්තිමට ආපු දුක කියාගන්න බැරි තරම් 😢❤Niyama film ekk 😊
එදා ඒ අනතුරෙන් ඇත්තටම නැතිවුණු හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
මේකෙ අන්තිම ටික බලල අඩපු නැති කෙනෙක් නැතුව ඇති මාරම දුකයි මටනම් 😔😔😔කතාවත් ලස්සනයි නොහිතපු විදියට ඉවර උනේ❤ ඇත්තටම සිද්ද උන දෙයක් කියලා මුලදිම කියපු නිසා අන්තිම ටික බලද්දි ලොකු ශොක් එකක් ආව 😔🥺❤️
අපෙ ලන්කාව එ අතින් පොසත් රටත්❤😢 පවු අහින්සක දරුවො මනුස්ස ජිවිතෙ මහ දුකක් 😢
ශ්‍රමයට සාදාරන ගෙවීමක් ලැබෙන ලොවක් උදාවේවා. සැමට ආර්ථික යුක්තිය ලැබේවා.
අඩෝ ඒක...😔කියාගන්න තේරෙන්නෙ නෑ බන් මහ වරදකාරී හැගීමක් දනුනා මටත් මුලු සිස්ටම් එකේම තැනින් තැන වැරදි තියෙනවා 😔
අනේ පව් ඒ ගමේ මිනිස්සු.ඒ වගේ දුෂ්ට පාලකයෝ ඉන්න තැන්වල දුප්පත් අසරණ මිනිස්සු හරිම පවු .😥😥😥😥😥😥😥😥
මාරම ලස්සනයි ... මාරම දුකයි movie එක
අම්මෝහ් ඒක.. අසරණ මිනිස්සු. කවදාවත් සතුටක සේයාවක්වත් දකින්න ලැබෙන්නෙ නැති ජීවිත. සැප කියන්නෙ මොකද්ද කියලවත් නොදැනම මැරිල ගියා
මේ ලෝකේ දුක් විඳින මිනිස්සු කොච්චර ඇතිද😪😪හරිම සංවේදී කතාවක්😪😪
Film එකකට වඩා දරැණු දේයක් තියනවා 🥹🤍Thanks ruu cinema ❤
සියළු දෙනාම සාදරයෙන් පිළි ගන්නවා අදත් රු සිනමා යු ටියුබ් චැනල් එකට අද අපි කථා කරන්නේ. මම ආසම මේ start එකට. පට්ටම motivated voice එකක්. ජය.. Brother..
Film එක බලලා ගොඩ වෙලාවකින් කමෙන්ට් එක දාන්නෙ. ඇත්තටම ෂොක් උනා 🥺 රූ ගෙ ෆිල්ම් වලින් මම බලපු වැඩිපුරම දුක හිතෙන ෆිල්ම් එක 🥺💔
පව් අහින්සක දරුවෝ කාටවත්ම දුක් විදින්න වෙන්න එපා.....
හරිම දුක හිතෙන කතාවක් 👍❤️
අනේ දෙවියනේ මුල ටික නම් කිසිම හැගීමක් නැතුව බැලුවා. ඒත් මේකෙ අවසානෙ මට දරා ගන්න බැහැ දෙයියනේ...... 🥺😥😧 anyway මේ වගේ කතා ගේන රූ සිනමා channel එකට ගොඩක් ස්තූතියි..... good luck god bless you රූ සිනමා...... 🥺
දුප්පත් කම ශාපයක්
අම්මෝ ඒක මාරම විදියට හිතට දැනුනා...😢😢😢😢
යකු මෙක ඇත්ත කතාවක්ද එපා උනා සැක්😢
මාත් ටීච කෙනෙක්ට පට්ට ට්‍රයි එකක් දුන්නේ
Oi oi wade hari giye nadda👀
වෙයි කියලා හිතාගෙන හිටිය දෙ අන්තිම විනාඩි කිපයෙදි වෙනස් වුනා
මං සතුටු වෙනව මේකෙ original එක නොබලපු එක ගැන 💔
ඇත්තටම මාර දුකයි ඇස් දෙකටත් නොදැනිම කඳුළු කැට වැටුනෙ
රටෙ දුක් විදින මගෙ අසරණ ජනතාවනි 🙏😭😭😭
Lassana vagema dukahithana kathawak🥺🥺🥺💔
මට මාර ශොක් එකක් දැනුන film එකක් 😢
අම්මෝ හිතටත් මොකක්ද වගේ පව් අර අහින්සක ලමයා අනේ ගෙදර අයත් නැති වුනා 😢😢😢😢😭😭 අර අම්මන්ඩි නම් කලේ බලු වැඩේ
කියන්න දෙයක් නැ 😢😢😢😢😢😢😢😢
සැම දෙනාටම නිවන් සුව අත්වේවා ❤❤❤😢
ගොඩක් දුකයි 😢😢😢😢😢😢😢
හරිම සංවේදී කතාවක්....සමාජයේ නොහිතපු තවත් පැතිකඩක් එලියට ආවා
හරිම සංවේදි අවසානයක් 😢
පලවෙන් comment එක මගෙන්❤️❤️❤️
❤️
මගෙ දෙයියනේ එහෙම දුකක් මට දැනිල නෑ ෆිල්ම් එකකින්
1st like & 1st comment ...❤❤❤
@@RuuCinema ''(ARNAYAK )" wagaakak onamai😤😡bn
අයියෝ හරිම දුකයි😢😢😢😢😢😢
Meka film ekak vidiyata balala මෙච්චර loku wedanawak hithata denunam me siddiyata aththatama muhuna dunna ahinsakayanta kohoma denenna athida deiyane🥺😭😭
නියමයි අදත් සුපිරී ❤❤🔥🔥
මොනාද ලියන්නේ කියලා හිතාගන්න බැහැ 😶😢
රූ ආයේ ගේමට බැහැලා. එකෙන්ම ගිනි ගින්දර රූ 👌👌.. වතු කරයේ ජනතාවටත් ඔය වගේ ප්‍රශ්න ඇති කියලා හිතෙනවා 😭
හොඳටම ෂොක් වෙන මූවි එකක්
මිනීමැරුම් දාමගාතක බලලා ඇති වෙලා වෙන film ටිකක් ගේන්න🥲
Ane😢 mechchara mehema fillm ekk kiyl hithuwema ne... thankyou ruu❤
එකනම් හරිම සංවේදියි.
සිරාවටම දුක් හිතුනා 😢
😢😢😢😢 harima lassanai kathawa
මොනවා කියන්නද.දරාගන්න බැරි තරම් දුකයි
දැනුන වේදනාව ලියන්න බැරි තරම්..
Kaanaa ලස්සනයි
ඒකනම් මාර දුකයි 😢😢
මාරම ලස්සනයි ෆිල්ම් එක තැන්ක්යූ ඒකාකාරිත්වයෙන් මුදවලා මේ වගේ අධි සංවේදි ෆිල්ම් එකක් ගෙනාවට අයියටත් 👍
Aiyo e duka nam kiyaganna ba aththatama.😢
❤❤නියමයි ruu
Thx malli film denawata.aulen hitiye thx
මගෙ අම්මො 💔
KatawTma wennepa me wage deyak nam marama dukai...😢😢😢😢
😥😥 ඒ දුක කියන්න වචන නැහැ .
ඇත්තටම ඒකට නම් ඇඩුනා 😢😢
අම්මොහ් පපුව කිරි ගැහුනා 💔
අම්මෝ හරිම දුකයි මේකනම්
akanm marama dukai 😢😢😢😢😢😢😢
අනෙ ඇත්තටම පුදුම දුකක් දැනුනෙ 😭😭😭😭💔
අනේ දෙය්යනේ🥺
Lassanama movie ekak❤
❤❤❤🎉🎉🎉 Good movie
අපරාදෙ අහිංසක ජීවිත😢😢😢
Ane pau. Ahinsaka minissu.godak aduna
Lassanai
හරිම සංවෙදී කතාවක්
🎉🎉
හරිදුකයි
ඉතාම සංවේදී කතාවක් මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් කළ නිර්මාණයක් කිව්වහම දෑහට නොදැනීම කඳුලක් ඉනුවා ලෝකයේ හැමදාකම වේදනා වින්ඳේ අසරණ ජීවිත උපන්දා සිට සතුටක් විනෝදයක් ඔවුන්ගේ ජීවිතවල දැනිලා නැතුව ඇති 😢😢😢
Good Job Brother ❤❤❤
Subscribe ekk denko mtath😂❤
Balapu dukama hithena film eka😢
😢😢😢මාර දුකයි 😢😢😢මොනවත් ලියන්න බැරි තරමට වේදනාත්මක කතාවක් 😪😪😪
paww😭
Lassana kathawak ❤
අනේ හරිම දුකයි 😢
වෙනදා වගේ ම සුපිරියක් ❤ ඔයත් ක්‍රිකට් වලට ආසයි නම් අපිවත් බලන්න ෆෙන් 👀
😪 ඇයි මන් මේක බැලුවෙ
😢😢😢😢very sad story😢😢😢
පව් හරිම දුකයි
Paw....godak dukai😢
First time I saw this channel.thanks a lot for showing movies,based on true stories.Looking forward.
Aiyyoooooooo😢😢😢
අනේ 😢😢😢
Niyamai
අපූරු නිර්මාණයක්
Me vage chochchara minissu nati bari kama nisa marena athda😢😢
❤❤
නියමයි ෆිල්ම් එක
Ekanam supar
Anee 😢😢😢😢😢😢😢
ගොඩක් දුකයි
Dukai😢😢😢
Aiyo amuthu movie ekak😢😢
මාරම දුකක් ඇති වුනා හරිම සංවේදි අවසානයක් 😢😢😢
මේ වගේ අන්ත අපායවල් වල අසරණ වෙලා මුලු ජීවිත කාලෙම දුක් විදින මිනිස්සු මේ ලන්කාවෙ , ඉන්දියාවේ කොච්චරනම් ඇද්ද 😢 හැමෝටම ලස්සන,සැපවත් ,ප්‍රීතිමත් ජීවිත ලැබෙන්න ඕන . මොකද හැමෝම කැමති ඉතා සැපවත් ජීවිත ගතකිරීමට . ❤❤❤❤❤❤❤ දේශපාලුවෝ හැමෝටම හෙන හතම ගහන්න ඕන .😡😡😡😡
දුක් විදින මිනිස්සු ....ගොඩක් සංවේදී කතාවක්...සත්‍ය කතාවක් නිසා තවත් දුකයි..
අම්මෝ සත්‍ය කතාවක් කියලා දැනගත්තාම පපුව පිච්චිලා ගියා 😢🥺😔💔 මේ වගේ ආත්මාර්තකාමී කමෙන් තමන්ගෙ වැඩේ විතරක් කරගන්න මිනිස්සු නම් ලංකාවේත් ඕනි තරම් ඉන්නවා 😒 කියන්න වචන නෑ මාරම සංවේදී film එකක් මේක නම් 🥺😔👍
අන්තිමට ආපු දුක කියාගන්න බැරි තරම් 😢❤Niyama film ekk 😊
එදා ඒ අනතුරෙන් ඇත්තටම නැතිවුණු හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
මේකෙ අන්තිම ටික බලල අඩපු නැති කෙනෙක් නැතුව ඇති මාරම දුකයි මටනම් 😔😔😔කතාවත් ලස්සනයි නොහිතපු විදියට ඉවර උනේ❤ ඇත්තටම සිද්ද උන දෙයක් කියලා මුලදිම කියපු නිසා අන්තිම ටික බලද්දි ලොකු ශොක් එකක් ආව 😔🥺❤️
අපෙ ලන්කාව එ අතින් පොසත් රටත්❤😢 පවු අහින්සක දරුවො මනුස්ස ජිවිතෙ මහ දුකක් 😢
ශ්‍රමයට සාදාරන ගෙවීමක් ලැබෙන ලොවක් උදාවේවා. සැමට ආර්ථික යුක්තිය ලැබේවා.
අඩෝ ඒක...😔කියාගන්න තේරෙන්නෙ නෑ බන් මහ වරදකාරී හැගීමක් දනුනා මටත්
මුලු සිස්ටම් එකේම තැනින් තැන වැරදි තියෙනවා 😔
අනේ පව් ඒ ගමේ මිනිස්සු.ඒ වගේ දුෂ්ට පාලකයෝ ඉන්න තැන්වල දුප්පත් අසරණ මිනිස්සු හරිම පවු .😥😥😥😥😥😥😥😥
මාරම ලස්සනයි ... මාරම දුකයි movie එක
අම්මෝහ් ඒක.. අසරණ මිනිස්සු. කවදාවත් සතුටක සේයාවක්වත් දකින්න ලැබෙන්නෙ නැති ජීවිත. සැප කියන්නෙ මොකද්ද කියලවත් නොදැනම මැරිල ගියා
මේ ලෝකේ දුක් විඳින මිනිස්සු කොච්චර ඇතිද😪😪
හරිම සංවේදී කතාවක්😪😪
Film එකකට වඩා දරැණු දේයක් තියනවා 🥹🤍
Thanks ruu cinema ❤
සියළු දෙනාම සාදරයෙන් පිළි ගන්නවා අදත් රු සිනමා යු ටියුබ් චැනල් එකට අද අපි කථා කරන්නේ. මම ආසම මේ start එකට. පට්ටම motivated voice එකක්. ජය.. Brother..
Film එක බලලා ගොඩ වෙලාවකින් කමෙන්ට් එක දාන්නෙ. ඇත්තටම ෂොක් උනා 🥺 රූ ගෙ ෆිල්ම් වලින් මම බලපු වැඩිපුරම දුක හිතෙන ෆිල්ම් එක 🥺💔
පව් අහින්සක දරුවෝ කාටවත්ම දුක් විදින්න වෙන්න එපා.....
හරිම දුක හිතෙන කතාවක් 👍❤️
අනේ දෙවියනේ මුල ටික නම් කිසිම හැගීමක් නැතුව බැලුවා. ඒත් මේකෙ අවසානෙ මට දරා ගන්න බැහැ දෙයියනේ...... 🥺😥😧 anyway මේ වගේ කතා ගේන රූ සිනමා channel එකට ගොඩක් ස්තූතියි..... good luck god bless you රූ සිනමා...... 🥺
දුප්පත් කම ශාපයක්
අම්මෝ ඒක මාරම විදියට හිතට දැනුනා...😢😢😢😢
යකු මෙක ඇත්ත කතාවක්ද එපා උනා සැක්😢
මාත් ටීච කෙනෙක්ට පට්ට ට්‍රයි එකක් දුන්නේ
Oi oi wade hari giye nadda👀
වෙයි කියලා හිතාගෙන හිටිය දෙ අන්තිම විනාඩි කිපයෙදි වෙනස් වුනා
මං සතුටු වෙනව මේකෙ original එක නොබලපු එක ගැන 💔
ඇත්තටම මාර දුකයි ඇස් දෙකටත් නොදැනිම කඳුළු කැට වැටුනෙ
රටෙ දුක් විදින මගෙ අසරණ ජනතාවනි 🙏😭😭😭
Lassana vagema dukahithana kathawak🥺🥺🥺💔
මට මාර ශොක් එකක් දැනුන film එකක් 😢
අම්මෝ හිතටත් මොකක්ද වගේ පව් අර අහින්සක ලමයා අනේ ගෙදර අයත් නැති වුනා 😢😢😢😢😭😭 අර අම්මන්ඩි නම් කලේ බලු වැඩේ
කියන්න දෙයක් නැ 😢😢😢😢😢😢😢😢
සැම දෙනාටම නිවන් සුව අත්වේවා ❤❤❤😢
ගොඩක් දුකයි 😢😢😢😢😢😢😢
හරිම සංවේදී කතාවක්....සමාජයේ නොහිතපු තවත් පැතිකඩක් එලියට ආවා
හරිම සංවේදි අවසානයක් 😢
පලවෙන් comment එක මගෙන්❤️❤️❤️
❤️
මගෙ දෙයියනේ එහෙම දුකක් මට දැනිල නෑ ෆිල්ම් එකකින්
1st like & 1st comment ...❤❤❤
❤️
@@RuuCinema ''(ARNAYAK )" wagaakak onamai😤😡bn
අයියෝ හරිම දුකයි😢😢😢😢😢😢
Meka film ekak vidiyata balala මෙච්චර loku wedanawak hithata denunam me siddiyata aththatama muhuna dunna ahinsakayanta kohoma denenna athida deiyane🥺😭😭
නියමයි අදත් සුපිරී ❤❤🔥🔥
මොනාද ලියන්නේ කියලා හිතාගන්න බැහැ 😶😢
රූ ආයේ ගේමට බැහැලා. එකෙන්ම ගිනි ගින්දර රූ 👌👌.. වතු කරයේ ජනතාවටත් ඔය වගේ ප්‍රශ්න ඇති කියලා හිතෙනවා 😭
හොඳටම ෂොක් වෙන මූවි එකක්
මිනීමැරුම් දාමගාතක බලලා ඇති වෙලා වෙන film ටිකක් ගේන්න🥲
Ane😢 mechchara mehema fillm ekk kiyl hithuwema ne... thankyou ruu❤
එකනම් හරිම සංවේදියි.
සිරාවටම දුක් හිතුනා 😢
😢😢😢😢 harima lassanai kathawa
මොනවා කියන්නද.දරාගන්න බැරි තරම් දුකයි
දැනුන වේදනාව ලියන්න බැරි තරම්..
Kaanaa ලස්සනයි
ඒකනම් මාර දුකයි 😢😢
මාරම ලස්සනයි ෆිල්ම් එක තැන්ක්යූ ඒකාකාරිත්වයෙන් මුදවලා මේ වගේ අධි සංවේදි ෆිල්ම් එකක් ගෙනාවට අයියටත් 👍
Aiyo e duka nam kiyaganna ba aththatama.😢
❤❤නියමයි ruu
Thx malli film denawata.aulen hitiye thx
මගෙ අම්මො 💔
KatawTma wennepa me wage deyak nam marama dukai...😢😢😢😢
😥😥 ඒ දුක කියන්න වචන නැහැ .
ඇත්තටම ඒකට නම් ඇඩුනා 😢😢
අම්මොහ් පපුව කිරි ගැහුනා 💔
අම්මෝ හරිම දුකයි මේකනම්
akanm marama dukai 😢😢😢😢😢😢😢
අනෙ ඇත්තටම පුදුම දුකක් දැනුනෙ 😭😭😭😭💔
අනේ දෙය්යනේ🥺
Lassanama movie ekak❤
❤❤❤🎉🎉🎉 Good movie
අපරාදෙ අහිංසක ජීවිත😢😢😢
Ane pau. Ahinsaka minissu.godak aduna
Lassanai
හරිම සංවෙදී කතාවක්
🎉🎉
හරිදුකයි
ඉතාම සංවේදී කතාවක්
මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් කළ නිර්මාණයක් කිව්වහම දෑහට නොදැනීම කඳුලක් ඉනුවා
ලෝකයේ හැමදාකම වේදනා වින්ඳේ අසරණ ජීවිත
උපන්දා සිට සතුටක් විනෝදයක් ඔවුන්ගේ ජීවිතවල දැනිලා නැතුව ඇති 😢😢😢