Get bonus up to 70000 LKR on first deposit using this: 👉Promocode - RUU and there is a chance to win cash prizes like BMW car, iphone, laptop, and many more. 😋
එලී තමන්ගෙ original time line එකේ ඉදන් ලණුවක් ගහක ගැට ගහලා තමයි අනිත් time line වලට යන්නෙ (තමන් ගෙ original time line එක හොයාගන්න ලේසිවෙන්න) paris ඒ ලණුව දකිනවා හැබැයි ඔහු යන්නෙ එලී කබේ අරගෙන යන දිහාවට නෙමෙයි විරුද්ධ දිහාවට ඒ කියන්නෙ එලී මුලින්ම කබේ ගහේ ගැටගහපු time line එක පැත්තට (ඒ කියන්නෙ එලීගෙ original time line eka දිහාවට) paris අනිත් පැත්තට ගියනම් එලීව හම්බ වෙන්නත් තිබුණා 😢
Get bonus up to 70000 LKR on first deposit using this:
👉Promocode - RUU
and there is a chance to win cash prizes like BMW car, iphone, laptop, and many more. 😋
Register wenna bane
අවසන් පැහැදිලි කිරීම නැත්නම් මොකුත්ම තේරුම් ගන්න බැරුව හිටියේ. සුපිරි 👍
ඒකනම් ඇත්ත 😊
Ow
Aththa
ගොඩක් සංක්‍රීර්ණ ෆිල්ම් එකක්.හදිස්සියේ බැලුවේ.හරියට තේරුම් ගන්න ෆ්‍රී ටයිම් එකක ආයෙත් බලන්න වෙනවා.මේක හරිම ලස්සනයි ❤ ❤❤
මොලේට සමනල් ගැටේ වැටිලා තිබුණෙ..අන්තිමට පැහැදිලි කරපු එකෙන් තේරුනා...නියම ෆිල්ම් එක..තෑන්ක්ස් අයියේ❤
සුපිරි විඩියෝ එකක් ... දැන් තමයි හොදටම story එක තේරුනේ ...
Thanks ... 🏆️🏆️🏆️
ගොඩක් දවසකින් රූ බලන්න ආවෙ , ලස්සනයි move එක
මෙච්චර කල් බලපු ෆිල්ම් වලින් තේරුම්ගන්න බැරිම වෙච්ච ෆිල්ම් එක..ෆිල්ම් එකබලලා ඉවර වෙච්ච ගමන් youtube බැලුවේ සිංහල review එකක් තියෙනවද කියලා..thanx bro..දැන්නම් තේරුනා..දැන් නිදහසේ මැරිලා යන්න පුලුවන්😂😂😂
😂😂😂
Ada english movie එකක් ❤❤❤❤ මරු
කතාව සහ family tree එක තේරුනේ නැති අයට👇
කතාවෙ එලිගේ timeline එක වෙනස් වෙන එකයි පැරිස්ගෙ timeline එකයි පැත්තකින් තිබ්බාම..ඩැනියල්ට නිර්නාමික කාන්තවකගෙන් Anna ව හම්බුනාට කතාවේ හැටියට Anna කියන්නේ ඇත්තටම ඩැනියල්ගෙ (සෙලෙස්ට්ගේ වර්තමාන සැමියා 2022)ලමයා..ඒ කියන්නේ ඩැනියල් ඇනාගේ ජීව විද්‍යාත්මක (biolical father)පියා.ඒක නිසා තමයි එලී අන්තිමට ඇවිත් කියන්නේ නොදන්නවා උනාට අපි හැමෝම නෑදෑයන් වෙනවා කියලා.ඉතින් ඇනා අක්කව(එලී) හොයන්න කියලා හිතාගෙන වැව දිගේ යනකොට එයා කෙලින්ම time travel කරන්නේ 2022 ඉඳන් 1952 ට.. ඒ අතරේ පැරිස් කියන කෙනත් එයාගේ අම්මව බේරා ගන්න කියලා time travel කරනකොට 2003 ඉඳන් 1952 ට යනවා..එයාට(පැරිස්) අහම්බෙන් ඇනාව හම්බෙනවා තුවාල වෙලා ඉන්නකොට..ඉතින් පැරිස් දන්නේ නෑ ඇනා කියන්නේ එයාගේ අම්මගේ පුංචි කාලේ කියලා..පොඩි ලමයෙක් තුවාල වෙලා කියලා හිතලා එයාව බාර දෙනවා hospital ගෙනියන්න කියලා.ඉතින් ඇනා ආයේ කවදාවත් 2022 ට යන්නේ නෑ..එයා 1952 timeline එකේ ජීවත් වෙලා බෙන් කියලා කෙනෙක් කසාද බඳිනවා.ඒ දෙන්නට ලමයෙක් හම්බෙනවා පැරිස් කියලා.පැරිස් ලොකු වෙලා සෙලෙස්ට් කියන කෙනා කසාද බඳිනවා.ඒ දෙන්නට හම්බෙන ලමයා තමයි එලී.2003 පැරිස් අතුරුදහන් උන නිසා සෙලෙස්ට්(පැරිස්ගේ වයිෆ්) ඩැනියල්ව බඳිනවා.ඉතින් අර මුලින් කිව්වා වගේ ඇනා කියන්නේ ඩැනියල්ගේ දුව..ඉතින් මේක never ending loop එකක්.සමහරවිට එදා පැරිස් එයාගේ අම්මගේ චූටි කාලේ(ඇනා)බේරගත්තේ නැත්තම් loop එක ඉවර වෙන්නත් තිබ්බා..පැරිස් ,එලී ඉපදෙන්නෙත් නැති වෙන්න තිබ්බා.
මෙයාලගේ family tree එක ගත්තොත්
*ඇනා
ඩැනියෙල්ගේ දුව, බෙන්ගේ බිරිඳ, පැරිස්ගේ මව, එලීගේ ආච්චි සහ 2022 දී එලීගේ නංගී
*ඩැනියෙල්
ඇනාගේ පියා, පැරිස්ගේ සීයා, එලීගේ කිරි අත්තා( great grand father) සහ 2022 දී එලීගේ සුළු පියා සෙලෙස්ටේගේ සහකරු නිසා
*බෙන්
ඇනාගේ සැමියා, පැරිස්ගේ පියා, එලීගේ සීයා
*පැරිස්
ඇනාගේ සහ බෙන්ගේ පුතා, සෙලෙස්ට්ගේ සහකරු, එලීගේ පියා
*එලී
පැරිස් සහ සෙලෙස්ටේගේ දියණිය, ඇනාගේ සුළු සහෝදරිය(2022) සහ මිනිබිරිය(ඇනා time travel කරලා බැඳලා පැරිස් හම්බෙන නිසා), බෙන්ගේ මිණිබිරිය, ඩැනියෙල්ගේ මිණිබිරිය(great grand daughter) සහ 2022 දී ඩැනියල්ගේ දුව-සුලු පියා නිසා
Exactly🫡
ඔයාගෙ හැකියාව නම් උදාරයි අප්පහ්. 🥺😮 මාව කරකවලා අතෑරියා වගේ මට දැනුනෙ. 😅
Eth daniel kohomada 1955 ta yanne 🤔 elli, anna, paris kiyana thundenane time travel kale
@@hirunvihanga නෑ නෑ එයා කවදාවත් time travel කරන්නේ නෑ..2022 ඉන්නේ..ඒක review කරද්දී අයියා අපිට කියන විදිහට තේරෙන්නේ එයත් time travel කලා කියලා..හරියට අහන්නකෝ..ඇනාගේ තාත්තා නිසා එයා logically කොහොමත් කිරි අත්තා කෙනෙක් වෙනවා..ඒක හරියට ඔයාට දුවෙක් ඉදලා එයා time travel කලොත් ඒ ටයිම් ලයින් එකේ ජීවත් වෙලා ලමයි හදලා(පැරිස් වගේ) ඒ ලමයිටත් ලමයි හම්බුනාම (එලී වගේ)ඔයාට logically මී මුනුබුරෝ ඉන්නවා..ඒකයි අන්තිමට එලී කියන්නේ අපි ඔක්කොම සම්බන්දයි කියලා..නැතිව ඩැනියල් time travel කරලා නෙමෙයි
Kohomada Anna eyage athtama duwa wenne. Daniel ge
සුපිරි තව time travel ඒවා ඔනි
1999 ඇනයි පැරිසුයී ඇක්සිඩන්ට් උනාට පැරිස් බේ රුනා පැරිස් අතුරුදහන් වෙන්නේ අම්මගේ අබිරහස හොයන්න ලේක් එකට ගිය වෙලේ ..ඔයා අන්තිමේ එක්ස් ප්ලේන් කරන තැන කියන්නෙ 1999 ඇනයි පැරිසුයී මැරුනා එතනදි පැරිස් ටයිම් ට්‍රැවල් උනා කියලා එත් එතනදි නෙවෙයි උනේ ඉට පස්සේ ❤
මොලේට සමනල ගැටේ වැටුනද මංදා 😌
😂
😂😂
Time travel films ona Aya me paththata 😊
Thank you for the explaination 🎉
හරිම ලස්සන movie එකක්. Paradox එක නිසා තමයි මේ family එක හැදෙන්නේ. එලී Anna ව හොයා ගත්තානම්, පැරිස් කෙනෙකුත් නෑ. Ellie කෙනෙකුත් නෑ. ඒකයි Ellie ආපහු Anna ව එක්කන් නොආවේ....
ලස්සන පැහැදිලි කිරීමක් ❤
පොඩි අවුලක් තියෙනවා අම්මා එලීට 2005 ගහනවා තාත්තගේ හොර ගෑනි කියලා ඒත් තමන්ගේ අතේ ඉන්න ලමයා ලොකු වෙද්දි ඒ මුණම තියෙනවා කියලා මීටර් වෙන්නේ නැහැ. අපිට හිතන්න වෙන්නේ කාලෙත් එක්ක අම්මට ඒ මූන අමතක වෙලා කියලා
ඔව් අම්මට අමතක වෙලා..ending එකේදි අමුතු විදියට එලීගෙ මූන දිහා බලලා මූන අතගාන්නෙ ඒකයි
Full එක බලලා පැහැදිලි නැති හින්දා ආවේ අන්තිමට තිබුන explain එක හින්දා පැහැදිලි උනා ❤️
ඔය ඩැම් එකෙන් පැන්නේ 2022 නේ ඉට කලින් අන්තරස් දහන් වෙලා හිටියේ කොහෙද එතකොට
Wow ekanam niymai oya hodatama therena vidiyata kathava kiyanava 🤘❤️
Dark series එක බලන්නකෝ මීට වඩා ට්‍රැක පනිනවා ඒක බලුවොත් 😂❤️
එළ එළ සුපිරි
❤❤❤❤❤❤
හොඳ පැහැදිලි කිරීමක්❤
සුපිරි
Great Explanation bro, keep it up ❤🔥
අන්තිම පැහැදිලි කිරීමෙන් හොඳටම තේරුම් ගත්තා..තෑන්ක්ස් ruu❤❤
මේක නම් සුපිරිම time travel movie එකක් ❤❤❤
ඒක නම් සුපිරියක්
අඩේ ඒක සුපිරියක්.❤❤❤
Movie එකත් සුපිරියක්. පැහැදිලි කිරීමත් සුපිරියක් Ruu අයියා. ❤️
අඩො සුපිරි ඒක
මෙ වගෙ movies තව ඔන.💯💯💯
Film ekai mekai dekama baluwa maru ❤
අමිමො ඉතින් ඔය කට හඩ අහන්න තමා ආසම. සහො අද කතවත් ඒල🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඒකනම් මරැ ❤
පැහැදිලි කිරීම superb
Excellent ❤❤❤
Story ekanam patta.
Thankuuuu❤
ඔයාගෙ වීඩියෝ සුපිරී ඒවගේම ටිකක් වැඩිපුර වීඩීයෝ දාන්න අයියේ
Poddak pataluna..e unata iwara wenklma bluwa..❤️
මේක නම් හිතාගන්න බැරි තරම් සුපිරි කතාවක්🌟🌟🌟
Super❤❤
Good 👍
😮😮😃😃👌👌👌
මෙච්චර සංකිර්න එකක්.හරි සරලව පැහැදිලි කරා...thanx ruu .හොදටම තෙරුනා.
Ane itin, ruu mara mahansiwenawa apita pehedili karala denna ❤hodatama theruna ❤ thank you ruuu❤❤
එක අවදානයක් තියන් බැලුවේ නැත්නම් බෑ මේක තේරැම් ගන්න 🥲
Thanks ruu cinema ❤😌
Maru,
❤❤❤❤❤supari
Niyamai oyanam
Meka nam patta
😮❤😊
Goid job bro
මටත් තේරුනේ නෑ මුකුත්ම, හැබැයි review කරන කෙනා සෑහෙන්න මහන්සි වෙනවා ඒක අපිට තේරුම් කරන්න, ඒක අපේ දුර්වලකම, ඔයාලගේ කැපවීමට respect Ruu cinema ❤❤❤
කතාව සහ family tree එක තේරුනේ නැති අයට👇
කතාවෙ එලිගේ timeline එක වෙනස් වෙන එකයි පැරිස්ගෙ timeline එකයි පැත්තකින් තිබ්බාම..ඩැනියල්ට නිර්නාමික කාන්තවකගෙන් Anna ව හම්බුනාට කතාවේ හැටියට Anna කියන්නේ ඇත්තටම ඩැනියල්ගෙ (සෙලෙස්ට්ගේ වර්තමාන් 2002ලමයා..ඒ කියන්නේ ඩැනියල් ඇනාගේ ජීව විද්‍යාත්මක (biolical father)පියා.ඒක නිසා තමයි එලී අන්තිමට ඇවිත් කියන්නේ නොදන්නවා උනාට අපි හැමෝම නෑදෑයන් වෙනවා කියලා.ඉතින් ඇනා අක්කව(එලී) හොයන්න කියලා හිතාගෙන වැව දිගේ යනකොට එයා කෙලින්ම time travel කරන්නේ 2022 ඉඳන් 1952 ට.. ඒ අතරේ පැරිස් කියන කෙනත් එයාගේ අම්මව බේරා ගන්න කියලා time travel කරනකොට 2003 ඉඳන් 1952 ට යනවා..එයාට(පැරිස්) අහම්බෙන් ඇනාව හම්බෙනවා තුවාල වෙලා ඉන්නකොට..ඉතින් පැරිස් දන්නේ නෑ ඇනා කියන්නේ එයාගේ අම්මගේ පුංචි කාලේ කියලා..පොඩි ලමයෙක් තුවාල වෙලා කියලා හිතලා එයාව බාර දෙනවා hospital ගෙනියන්න කියලා.ඉතින් ඇනා ආයේ කවදාවත් 2022 ට යන්නේ නෑ..එයා 1952 timeline එකේ ජීවත් වෙලා බෙන් කියලා කෙනෙක් කසාද බඳිනවා.ඒ දෙන්නට ලමයෙක් හම්බෙනවා පැරිස් කියලා.පැරිස් ලොකු වෙලා සෙලෙස්ට් කියන කෙනා කසාද බඳිනවා.ඒ දෙන්නට හම්බෙන ලමයා තමයි එලී.2003 පැරිස් අතුරුදහන් උන නිසා සෙලෙස්ට්(පැරිස්ගේ වයිෆ්) ඩැනියල්ව බඳිනවා.ඉතින් අර මුලින් කිව්වා වගේ ඇනා කියන්නේ ඩැනියල්ගේ දුව..ඉතින් මේක never ending loop එකක්.සමහරවිට එදා පැරිස් එයාගේ අම්මගේ චූටි කාලේ(ඇනා)බේරගත්තේ නැත්තම් loop එක ඉවර වෙන්නත් තිබ්බා..පැරිස් ,එලී ඉපදෙන්නෙත් නැති වෙන්න තිබ්බා.
මෙයාලගේ family tree එක ගත්තොත්
*ඇනා
ඩැනියෙල්ගේ දුව, බෙන්ගේ බිරිඳ, පැරිස්ගේ මව, එලීගේ ආච්චි සහ 2022 දී එලීගේ නංගී
*ඩැනියෙල්
ඇනාගේ පියා, පැරිස්ගේ සීයා, එලීගේ කිරි අත්තා( great grand father) සහ 2022 දී එලීගේ සුළු පියා සෙලෙස්ටේගේ සහකරු නිසා
*බෙන්
ඇනාගේ සැමියා, පැරිස්ගේ පියා, එලීගේ සීයා
*පැරිස්
ඇනාගේ සහ බෙන්ගේ පුතා, සෙලෙස්ට්ගේ සහකරු, එලීගේ පියා
*එලී
පැරිස් සහ සෙලෙස්ටේගේ දියණිය, ඇනාගේ සුළු සහෝදරිය(2022) සහ මිනිබිරිය(ඇනා time travel කරලා බැඳලා පැරිස් හම්බෙන නිසා), බෙන්ගේ මිණිබිරිය, ඩැනියෙල්ගේ මිණිබිරිය(great grand daughter) සහ 2022 දී ඩැනියල්ගේ දුව-සුලු පියා නිසා
පට්ට move එකක් තේරුම් ගන්න බැරි නිසා තමයි reviwe baluwe
Super
පව් කොල්ලා .... වතුරෙ මැරුනා .....
Mata pissuwage.eth lassanai🎉
හික්ගැඋනා❤
Supiri
Woow patta ekanm ❤
sha maru
Oluwa karakenawa
Lassanai godak❤❤❤
😊😊😊
Eka terume Ganna ganja Ganna ona 😮😮
මගබලන් හිටියේ...❤
Dark blapu nisa meka therum gnna amaru une na ada ekath super ❤
Ruu❤ 👍
අන්තතිමට කරපු පැහැදිලි කිරීම නිසා ෆිල්ම් එක තේරුම් ගත්තා.ස්තූතියි ඔයාට...😊
Maru ek
මේ වගෙ ෆිල්ම් නම් මරු ❤
ට්‍රැක් පැන්නා 🙂
Woh🤩😘
Ruu cinema super ❤
Maru habayi
❤❤❤❤❤❤🎉
danakam balan hitiyee😚😚😚
Lassanai
සමනල් ගැටේ වැටුන නිසා රිවිව් එක බලන්න ආවා
🎉🎉🎉
❤🎉❤🎉❤
Ammo 😱
Crime thriler mystery film genkooo😢😊
First❤
❤
විතරයි
E මොකක්ද e une😂😂❤
එලී තමන්ගෙ original time line එකේ ඉදන් ලණුවක් ගහක ගැට ගහලා තමයි අනිත් time line වලට යන්නෙ (තමන් ගෙ original time line එක හොයාගන්න ලේසිවෙන්න) paris ඒ ලණුව දකිනවා හැබැයි ඔහු යන්නෙ එලී කබේ අරගෙන යන දිහාවට නෙමෙයි විරුද්ධ දිහාවට ඒ කියන්නෙ එලී මුලින්ම කබේ ගහේ ගැටගහපු time line එක පැත්තට (ඒ කියන්නෙ එලීගෙ original time line eka දිහාවට) paris අනිත් පැත්තට ගියනම් එලීව හම්බ වෙන්නත් තිබුණා 😢
❤❤❤❤❤😘😘😘😍
බලද්දි ඔලුව විකාර වෙනවා. ඒත් හැමදේම තේරුම් යද්දි ලොකු ශොක් එකක් දැනෙනවා. ලස්සන ෆිල්ම් එකක් ❤
🙆🏻
අමමෝ..... කරකවලා අතඇරියා වගේ..මෙලෝ දෙයක් තේරැම් ගන්න බැරැව බලන් හිටියේ.අන්තිමට තේරැම් කල නිසා හොදයි😁
time travel ❤
ට්‍රැක පැනල අයෙත් පනිනවා ☹️
man deparak balala therum ganna bari una mama😂😂ane ru oyanam
Olouwa vikara wena kathawak lassanata pehedili kara 😊❤
1st
❤
උතුර දකුන මාරු උනා...
හිතලු කතාවක් උනත් , යම් රසයකුත් තියෙනවා .....
❤
❤
🌙💗