Lead Practice ඉවරයි- 06 | Sinhala guitar lessons

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 25

  • @pubudukumara9100
    @pubudukumara9100 7 месяцев назад +1

    ජයවේවා !

  • @ileperumaarachchigejagathk9406
    @ileperumaarachchigejagathk9406 7 месяцев назад +1

    නියමයි sir

  • @ranganao
    @ranganao 7 месяцев назад +1

    ❤❤❤

  • @lloydlandersz5153
    @lloydlandersz5153 7 месяцев назад +1

    Thank you so much

  • @manjulanagoda3688
    @manjulanagoda3688 7 месяцев назад +1

    ❤❤❤❤🎉🎉

  • @nalakaaluthgedara1554
    @nalakaaluthgedara1554 7 месяцев назад +1

    ❤❤❤❤❤

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 7 месяцев назад +1

    Superb ....sir .

  • @jayasingha7102
    @jayasingha7102 7 месяцев назад +1

    Tks.sir..😊😊

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 7 месяцев назад +1

    Thanks a lot, Sir.✌️

  • @jumatism
    @jumatism 7 месяцев назад +1

    වටිනවා ගොඩාක් ඔබතුමාගේ දැනුම අද්දැකීම් ලෝභ නැතුව කියලා දෙනවට ❤❤

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 Месяц назад

    සර් පැහැදිලිව තේරුම් කරනවා . ආස හිතුනා ලීඩ් ගිටාර් පාඩම් බලලා ඉගෙන ගන්න .සර් අනික් පාඩම් හොයාගන්න අමාරුයි .එවා හොයාගන්න උදව් කරන්න ප්ලීස් . ස්තුති .

    • @heshanmusix9605
      @heshanmusix9605  Месяц назад

      ඔයා මගේ playlist වලට ගිහින් lead guitar lessons බලන්න.
      නැත්නම් Rythem guitar lessons බලලා ඉගෙනගන්න

  • @champikalakmal1186
    @champikalakmal1186 7 месяцев назад +1

    සර් yamaha f310 වගෙ guitar එකෙ E1,G2,B3 string ඉවත් කරලා නයිලෝන් string දාලා ,
    Guitar එකෙ උඩ string E6,A5,D4 එ විදියට තියාගෙන play කරන්න බැරිද,
    මොකද හොඳ finger style කරන්න පුළුවන් උඩ string වලින් හොඳ බෙස් එකක් ගන්නත් පුළුවන් ,
    නයිලෝන් string නිසා guitar එකට හානියක් නැහැ

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад

      චම්පික ඒක කරන්න පුළුවන් නම් හොදයි.. හැබැයි Classical ගිටාර් එකේ වගේ ෆ්‍රේට් board එක මහත නෑ. එතකොට fingerstyle එක පහසුවෙන් ගහන්න බැ. නමුත් ඔයාට manage කරගන්න පුළුවන් නම් මරු.ඒවගේම sound ගන්නත් පුළුවන් ලොකු Box එක නිසා.. 👍🏻👍🏻 කරලා බලන්න.

  • @champikalakmal1186
    @champikalakmal1186 7 месяцев назад +1

    සර් මගෙ යාලුවොක් ගෙ ප්‍රශ්නයක් ,යාලුවොට guitar එක pick එකෙන් play කරන්න පුළුවන් ,නමුත් finger play කරද්දි chores change කරන්න බැහැ කිව්වා එකට හෙතුව මොකද ,එ දෙ හදාගන්න මොකද කරන්න ඔනෙ සර්

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад +1

      හේතු දෙකක්.
      Pick එකෙන් ගහද්දි චම්පික හරි පහසුයි. ඇගිලි රිදෙන්නෙත් නැහැ. සද්දෙත් හොදයි. ඒ නිසා ඒක ලේසියෙන් ගහන්න පුළුවන්. නමුත් කෙනෙක් finger play කරද්දී එච්චර සද්දේ නැ. සද්දේ ගන්න ගියාම ඇගිලි රිදෙනවා. Chords change කරන්නත් අමරුයි සද්දෙට ගහගෙන. ඉතින් හොදම දේ තමයි ටිකක් කල් යනකම් pic එකෙන්ම play කරන්න කියන්න. තන්ගුස් නම් finger play කරාට කමක් නැ. Steel නම් අත රිදෙනවා. කැපෙනවා. සිංදු දෙකක් තුනක් ගහද්දි අමාරුයි. ඒ නිසා ගිටාර් එකේ විදියත් බලපානවා play කරද්දී.

    • @champikalakmal1186
      @champikalakmal1186 7 месяцев назад +1

      @@heshanmusix9605 thank sir ...sir අදහසක් වලට ගොඩාක් ඉස්තුතියි

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад

      චම්පික යාලුවට කියන්න pic එකෙන් ටිකක් කල් pic එකෙන් play කරන්න කියලා.. මං පුළුවන් විදියට channel එකෙන් දේවල් කියලා දෙන්නම්. 👍🏻
      🙏🏻🙏🏻

    • @chammatube1
      @chammatube1 7 месяцев назад +1

      බොහොම ස්තූතියි සර්, දැං ටික ටික ස්කේල් ගහගෙන යනවා සර්ගෙ පිහිටෙන්, ස්තූතියි ඔබට 🙏

  • @RuwanAruna-r2i
    @RuwanAruna-r2i 7 месяцев назад +1

    Where is u'r phisical class sir .. drop me u'r number pls ..l have got more lessons from u sir ..but i want to know some more ..tks sir ..(rhythm )

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад +1

      0777544761 pls keep a whatsapp msg.Ill contact you soon.