Ma Novana Mama Live | 11th February 2022

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 228

  • @gayangamage88
    @gayangamage88 2 года назад +160

    ගීත 06 වෙනම රසවිඳින්නට කැමති අය වෙනුවෙන්...
    චරිත් අබේසිංහ
    01. මුලු ලොව මගෙන් අසාවී 3:44
    02. දිගු නෙත් හසරැල්ලේ 13:28
    සමනලී ෆොන්සේකා
    03. ඔබයි රම්‍ය සඳ කිරණ 23:26
    04. මියුරු කල්පනා 36:55
    කෝකිල පවන්
    05. මිණි මිණි පොඳ වැටේවි 47:26
    06. මතකයන් ඔබේ 1:07:34
    Bonus :
    සමනලුන් රෑ පුරා (සමනලී) 33:12
    අම්මා ජීවන උයන්තෙරේ (කෝකිල) 51:52
    ❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +39

    අම්මෝ කෝකිලයා.. මාරම හඬක් රත්තරනේ මේක. පළමු මා නොවන මම වැඩසටහනට ආපු කෝකිලයා නෙවෙයි අද ඉන්නේ. එදාටත් වඩා මාරම දියුණුවක් හඬේ තියෙනවා මචෝ

  • @Yasith14
    @Yasith14 2 года назад +21

    කෝකිල ඔයාගේ නිහතමානී කම වගේම ගායනය ත් අති ඉස්තරම්. රංගනය ද දෙවෙනි නෑ මනාව පරිපූර්ණත්වයෙන් යුතුව කරගෙන යනවා. හරිම ආඩම්බරයි. ඉදිරියටම යන්න බුදු සරණයි!!!!!💙💙💙

  • @subodikakumari2043
    @subodikakumari2043 2 года назад +31

    කෝකිල. ඔයා සැබැවින්ම අති දක්ෂයෙක්. නිහතමානී කෙනෙක්. ඔයාගේ ගමන ඉදිරියටම යන ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @irades9864
    @irades9864 2 года назад +33

    Great selection of Singers ♥♥♥ Kokila is a very talented Artist .

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 года назад +36

    රංගනය සහ ගායනයට එහා ගිය මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කලාකරුවන් දෙදෙනෙක්... සමනලී / චරිත් 💐 ❤

  • @nirosha707
    @nirosha707 2 года назад +13

    කෝකිල පවන් ඔබ සැබෑම දක්ශයෙක් .විශිෂ්ඨයි .සුබ පතනවා ගායන කෞශල්‍යය සහ රංගන දිවියට.ඔබගේ දැකුම්කලු ස්වරූපයත් ආභරණයක් නොවේද.ඔබට ජය.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 года назад +7

    හරිම ලස්සනයි අද වැඩසටහන ❤❤හදවතින්ම රස වින්දා ඒ ලස්සන ගීත ටික 💞💞හැමෝටම ගොඩ ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 года назад +9

    කොකිල මල්ලි ඔයා අතිදක්ශයෙක් ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි

  • @indraniperera2781
    @indraniperera2781 2 года назад +26

    කෝකිල පුතේ ඔයාට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි

  • @rosy6476
    @rosy6476 2 года назад +20

    සමනලී ගේ හඩ නම් මාර ලස්සනයි
    නන්දා මාලනිගේ voice එක
    අහගෙන ඉන්න ආසයි

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 года назад +2

      ඔව් ගොඩාක් ලස්සනයි සමනලී voice ...නන්දාමාලනි මහත්මියගේ හඩට ගොඩාක් සමානයි...මමත් හරිම ආසාවෙන් ඇහුව්වේ සමනලී ගේ voice

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 2 года назад +21

    ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන කෝකිල ❤චරිත් ❤සමනලි ❤ආදරේයි

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 года назад +13

    Wow! Beautiful place! Beautiful singing Kokila , Samanali & Charith

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 2 года назад +9

    කැලුම් මහත්තයා මේ කැදවා ඇති තිදෙනාම හරි අපූරු දක්ෂතා ඇති අය , ඔබ මෙහෙවන මේ වැඩ සටහන මා Doha Qatar සිට විවේකීය අවස්ථාවක බැලුවා , හරිම සුන්දර ස්තානයකි. සුභ අනාගතයක් වේවා !!!

  • @krishankaushalya
    @krishankaushalya 2 года назад +14

    හරිම ලස්සනයි මිහිරි හඬවල් තුනක් ❤️❤️❤️ ඡය වේවා ........

  • @dewikakumari9038
    @dewikakumari9038 2 года назад +9

    කෝකිල මල්ලි පට්ටයි ආදරෙයි ජයෙන් ජයම වේවා සියලු පැතුම් ඉටුවේවා බුදු සරනයි❤️❤️❤️❤️

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 2 года назад +19

    ඇය සමණළියක්මය ඇයගේ හඩ ඉතා රසය..... ආදරණීයයි..

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 2 года назад +15

    නිහතමානී කම වගේම ගායනය ත් අති ඉස්තරම් සහ ගායනයට එහා ගිය මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කලාකරුවන් දෙදෙනෙක්... සමනලී / චරිත්😘😘🥰

  • @donadisna401
    @donadisna401 2 года назад +3

    හරිම ලස්සනයි 👌👌👌👌👌💐💐💐💐💐💐💐💐💐

  • @achiniamarasinghe2826
    @achiniamarasinghe2826 2 года назад +7

    කෝකිල මල්ලි ඔයාට සුබ පතනවා ඉදිරි ගමනට.....අපි ඔයාට හරිම ආදරෙයි.....

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 года назад +15

    පට්ටම සිංදු ටිකක් ගැහුවා ...මිනි මිනි පොද වැටේවි කෝකිල ජයසූරිය 👌👌👌

  • @shanherath4609
    @shanherath4609 Год назад

    Budusarani ❤🙏❤️❤️❤️🥰

  • @madavimanohari5008
    @madavimanohari5008 2 года назад +6

    හිතා ගන්න අමාරුයි මේ අය මොන තරම් දක්ෂ අයද කියලා godak ලස්සනයි .godak ස්තුති .

  • @chamikakasun1302
    @chamikakasun1302 2 года назад +7

    මා නොවන ඔබ pragramm එකට දමිත් අසංක& චාමර වීරසිංහ ගෙන්නමු💪

  • @laksirinonis7365
    @laksirinonis7365 2 года назад +4

    Samanalee Duwa, perfect singing. Good on you 🙏🤗💐❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 месяцев назад

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 года назад +7

    මනමාලංට 💚එකක් නොදාම බෑ.මාරම දක්ශයෙක් වචන නෑ🥰🥰🥰🥰

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 года назад +4

    හරිම ලස්සනයි තුන්දෙනාගේම ගායනයන්❤❤❤

  • @vish9562
    @vish9562 10 месяцев назад +1

    චරිත්💗💗🌸🌸
    චරිත් එක්ක ආයෙත් අලුතෙන් මා නොවන මම වැඩසටහනක් කරන්න.😍

  • @lankasoul6986
    @lankasoul6986 2 года назад +3

    Charith Samanali and Kokila good job guys. Kokila we like your character. you are an allrounder. good luck.Love from Melbourne.

  • @iroshairoshairosha6101
    @iroshairoshairosha6101 2 года назад +6

    කොකිල අයියා මතකයන් ඔබෙ
    ලස්සනට කිවුවා ඔයාට බුදු සරනයි

  • @sanuliautomobli4
    @sanuliautomobli4 2 года назад +7

    අඩෝ මාලන් උබ සුපිරි 🌹👍👍👍👍👍

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 года назад +1

    Harima rasata harima hondata vinda. Godaak stuti. Niyamai.💝

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад +5

    What A combination🔥🔥🔥Samanali❤charith❤kokila❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +1

    අද තමා දැක් කෙ බොහොම ලස්සන වැඩ සටහනක් kokila ඔයාගෙ කට හඬ හරිම අපූරුයි නිවේදක තුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාට සුභ දවස ක් වේවා 🙏❤️❤️❤️

  • @sandyarajapakse2463
    @sandyarajapakse2463 Год назад

    හරිම ලස්සනයි චරිත් අයියේ

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 года назад

    Please upload the Uddika's program

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 года назад +2

    Talented three individuals in current generation,Good luck all of you ,music also wonderful and should appriciate Kalum ayya too,
    Great job again 👏

  • @chathujayawardena8274
    @chathujayawardena8274 2 года назад +4

    Kokila malli... Marayi. Puduma lassanata kiyanawa. Matanam anith dennama harigiye ne. Sindu kiyana puluwan aya witharak gennanna. Kokilatanam pehedili hekiyawak tiyanawa. Suba pathanawa

  • @pandulawickramarachchi1256
    @pandulawickramarachchi1256 2 года назад +3

    Mulu lova magen asawi-best out of all:excellent Charith

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 2 года назад

    Adatath mama obage palamu pemwatha

  • @DD-nl7rv
    @DD-nl7rv 2 года назад +7

    Charith & Kokila! Youth, talent & authenticity!!!

  • @apekshaherath8738
    @apekshaherath8738 2 года назад +2

    Kokila pawan is very talented 🥰🥰🥰 congratulations and may the triple gem bless you 😊

  • @irades9864
    @irades9864 2 года назад +7

    Beautiful singing as always Samanali ❤

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 2 года назад

    Koki aiya marai aaaa...👍👍👍👌👌👌❤️❤️❤️🙏🙏🙏

  • @shenaliambathenna8528
    @shenaliambathenna8528 2 года назад +4

    මියුරු කල්පනා..හරිම ලස්සනයි ඒ කටහඬින් ❤

  • @agfcfg2115
    @agfcfg2115 2 года назад +2

    Tharuwan saranai kokila pawan malli

  • @madushanranasinghe
    @madushanranasinghe 2 года назад +1

    Kokila most talaned Actor & Singer ...❤️❤️

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 года назад +2

    තුන්දෙනාගෙම හඬ හරිම මිහිරි
    බුදු සරණයි

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 года назад +4

    Really nice...❤️

  • @sandyarajapakse2463
    @sandyarajapakse2463 Год назад

    ලස්සනයි චරිත් අයියේ

  • @hathehatha1456
    @hathehatha1456 2 года назад

    One of the best program

  • @danukabro1854
    @danukabro1854 2 года назад +4

    බුදුසරණයි කෝකිල අයියේ ❤❤❤හැමදාම ආදරෙයි 🙏🏻

  • @palithaekanayake7370
    @palithaekanayake7370 2 года назад +5

    charith and samanali I like these characters

  • @niluishani6261
    @niluishani6261 2 года назад +1

    Kokila aththatama adare karana nihathamani charithayak.a wagema ma nowana ma bawanawak❤️❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +4

    කෝකිල මල්ලි ඔයා දවසක අනිවාර්යයෙන්ම ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න ඕන. මේක මම ඔයාගෙන් දකින ලස්සනම හීනයක්

  • @anilperera5571
    @anilperera5571 2 года назад +10

    සමනලීගෙ හැකියාවනම් පට්ටයි අසම සමයි... ඔබයි රම්‍යසඳ ඝන අන්දකාරේ ඈ ඒ ගීතය ගයනවිට ඒ සඳත් තරුත් ඉතාමත් දීප්තිමත්ව බැබලෙන්නට ඇති.💖

  • @dsj1144
    @dsj1144 2 года назад +5

    නිහතමානි ආදරණිය කලාකරුවා..කෝකිල පවන්. මේ ගායනය අති ඉස්තරම්❤️❤️

  • @auchal2116
    @auchal2116 2 года назад +2

    Samanalie❤️❤️❤️

  • @ashankg3820
    @ashankg3820 2 года назад

    Koheda me location eka kiyala kawru hari kiyanawada. Thx

  • @samankumara383
    @samankumara383 2 года назад +2

    කෝකිල පවන්... 👍👉👌💪🤝❤🙏💐💐💐💐 අද හොදම දවස 🤝👉👍

  • @royalroyalkwt4309
    @royalroyalkwt4309 2 года назад

    Kokila Obata jayen jayama wewa

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 2 года назад +1

    ඔබ සැබෑම දක්ශයෙක් කොකිල සුබ අනාගතයක් ඔබට

  • @achinithilakarathne3003
    @achinithilakarathne3003 2 года назад +2

    superb talents kokila /samanali/ charith ❤️

  • @niharaanthony7845
    @niharaanthony7845 2 года назад +2

    Beautiful voices....Thank you MA NOWANA MAMA

  • @hemanthawijesooriya2632
    @hemanthawijesooriya2632 2 года назад

    Maru aiye

  • @travelinglife2642
    @travelinglife2642 2 года назад +5

    ඇස් පියන් විදින්න පුලුවන් භාවනාවක් ❤️❤️❤️

  • @වැල්මී1
    @වැල්මී1 2 года назад +7

    අපි එකිනෙකාට නොගැලපීම් ප්‍රධානම හේතුව තම තමන්ගේ මතිමතාන්තර තුල බලවත්ව ගිලී සිටීමයි,,.තමන්ගේ මතයට වඩා අන් කෙනාගේ මතය හැම අතින්ම යහපත් නම් එය පිලිගැනීමට මැලිවීමයි,,,
    ඒකට බලවත්ම හේතුව සත්කායදෘෂ්ඨිය නිසයි,..
    උදාහරණ...
    සියලු කෙලෙස් නැසූ රහතන්වහන්සේලා කොපමණ සිටියත් ප්‍රශ්න නෑ,.,

  • @nirosha707
    @nirosha707 2 года назад +4

    චරිත් අබේසිංහ ලස්සන හඩක්.ඔබට ජය.

  • @Lakshan_Active
    @Lakshan_Active 2 года назад +13

    චරිත් අබේසිංහ ඉතාමත් දක්ශ ගායකයෙක් බවට දෙවන වරටත් තහවුරු කර ඇත. තවද ඔහු දක්ශ අධ්‍යක්ෂක වරයෙක් බවට නැවත නැවතත් තහවුරු කරමින් පවතී...

  • @indranipandigamage4158
    @indranipandigamage4158 2 года назад +1

    සමනැලි ලස්සනයි සිංදු ඔයා වගේම

  • @gimhanaabimanhettiarachchi6169
    @gimhanaabimanhettiarachchi6169 2 года назад +1

    ලස්සනයි තුන්දෙනාගෙම කටහඬ ...

  • @dildil6191
    @dildil6191 2 года назад +1

    Kokila aiyage siging harima lassanai... Kiyanna deyak ne ithin. Excellent.!!!

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 года назад +4

    ඔව්... චරිත් ගේ ප්‍රෝග්‍රෑම් එක නෑ තමයි.. අපරාදේ... ඉක්මනට upload උනානම් වටිනවා 👍👍👍

  • @rukifrancis2850
    @rukifrancis2850 2 года назад +1

    Kokila, well talented artists. Any possibility that you can sing, “Ridunu than Jeewithe”. song, next programs. Thank you

  • @chapaherath6765
    @chapaherath6765 2 года назад

    Godak lassanai...man asama naluwe,asama gayakayek dan..hitha niwenawa katahadata..ma nowana mama oyage wedasatahana kihipa serayak beluwa...❤❤❤❤❤

  • @travelvillage3077
    @travelvillage3077 2 года назад +1

    Kokila 👍👍👍👍❤️❤️❤️❤️🌷🌷

  • @hfv2751
    @hfv2751 2 года назад

    Kokila ayye💗💗💗🧡💙💜👌👌👌👍👍👊👊🙏🙏🙏wish you all the best
    God always bless you 🙏♥🙌❤💖💜👊👍Kuwait 🇰🇼

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 2 года назад +3

    Samanali 😍

  • @RakDubai-b4c
    @RakDubai-b4c 11 месяцев назад

    Harith man asama❤❤❤❤❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 года назад +1

    Wow! Kokila Pawan ❤

  • @irades9864
    @irades9864 2 года назад +3

    Very emotional song ... Amma🙏🙏

  • @gxhv8174
    @gxhv8174 2 года назад +1

    ලස්සනයි ලස්සනම වැඩසටහනක් කෝකිල.නියමම කෝකිල යෙක්

  • @inokajayasinghe3218
    @inokajayasinghe3218 2 года назад +3

    Congrats to your future kokila putha

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 года назад +7

    ලස්සන යි program එක අද.
    .ආයෙ ත් දවසක සුරේෂ් මාලියද්ද සහභාගි වෙනවා නම් කැමති

  • @anuradhamarasinghe8081
    @anuradhamarasinghe8081 2 года назад +1

    Kokila❤😍

  • @kumararajamanthree9271
    @kumararajamanthree9271 2 года назад +1

    Top voice samanali

  • @upaliwickramasinghe5223
    @upaliwickramasinghe5223 2 года назад +4

    Charith ithamath wishishta gayakayek gambera handak

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 года назад +7

    කෝකිල අයියා කොහේ හිටියත් තරුවක් ⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @rupakodikara15
    @rupakodikara15 2 года назад +1

    It"s a beautiful place..

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 2 года назад +2

    Very beautiful 👍👍👍❤️❤️

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 2 года назад +1

    මිහිරිතම වැඩසටහනක්. හැමෝටම ජයම වේවා!!!

  • @dinushkaduwearachchi5729
    @dinushkaduwearachchi5729 2 года назад +2

    හරිම ලස්සනයි වැඩසටහන . ❤ ❤ ❤

  • @piumidilshani746
    @piumidilshani746 2 года назад +1

    Charith Abeshinha 🎤🎤⚘⚘⚘

  • @lakmaleranga3947
    @lakmaleranga3947 2 года назад

    සුපිරි ❤️

  • @krishanthasujith3091
    @krishanthasujith3091 2 года назад

    Good luck nayene atulu piristama and kalum Sir

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 года назад

    Ada weda satahana godak lassanai charithge geetha palamu wathawata Ahuwe.samanalige katahanda nanda malani mahathmiyata hondatama gelapenawa.kokila putha harima nihathamani dakshayek thidenatama suba Anagathayak.kalum mahathmaya obata bohoma thuthi meweni kalakaruwan idriyata Gena Awata ❤️❤️❤️❤️

  • @malkanthikothalawala845
    @malkanthikothalawala845 2 года назад

    Dubai enne aje kudamma hemadama mathak wenawa.mama sajage amma.kanthi nenda.gunarathna mage.oyata digu ganakata wish karanawa.god bless your family

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 года назад +2

    Sha kokila thanks

  • @agfcfg2115
    @agfcfg2115 2 года назад +2

    Ana kiyannkooo amma uyan tharaaa