Sansarini - සංසාරිණී | Episode 394 | 2024-09-16 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • Sansarini - සංසාරිණී | Episode 394 | 2024-09-16 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch RUclips 24x7 live - hiru.lk/F35pWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Комментарии • 242

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +146

    සංසාරිණී...
    අනගිගේ යාලුවා තිහස්වරගේ ඔෆිස් එකට වැඩට එන්න ඇප්ලිකේශන් දලා.තිහස්වරයි අනගියි ඒ ගැන කතා කර කර ඉන්නවා.ඇමෙන්ඩා අම්මාත් එක්ක යනවා කැෆේ එකකට එතනදි තිහස්වරව හම්බවෙනවා.ඇමෙන්ඩාට දැන් තිහස්වර ගැන තියෙන්නේ ගරුත්වයක්.පස්සේ ඇමෙන්ඩාගේ අම්මා ඇවිත් තිහස්වරට කියනවා එයාගේ දූට හම්බවෙන්න තියෙන දේවල් දෙන්න කියලා.අමෝදී ශේන්ගේ පොටෝ එකක් දිහා බලාගෙන පරණ දේවල් මතක් කරනවා.එතනට අනගි ඇවිත් මොකද වුනේ කියලා අහනවා.අමෝදි කියනවා ශේන්ව එයාට අමතක කරන්න බෑ කියලා.තුශී ඉන්දිකට කන කෑම එකට බිත්තරයක් ගෙනත් දුන්නා කියලා වර්ණ නිකන් ප්‍රශ්ණයක් ඇති කරනවා...එහෙනම් අද සංසාරිණී බලමු...

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Месяц назад +104

    මේ වර්ණ ගල් මූසලය එපා වෙනවා😡තුසි.ඉන්දික තමයි එකතු වෙන්න.ඕන❤❤🤲🤲🤲

  • @crazyhubby9461
    @crazyhubby9461 Месяц назад +107

    සැන්ඩ්‍රා වගේ කාලකණ්ණී අම්මෙක් කිසිම දරුවෙකුට ලැබෙන්න හොද නෑ 🤬

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 Месяц назад +41

    ආදත්‍ය හිටියානම් ලස්සනයි කතාව අපරාදේ කලින්ම මැරැවේ😅

    • @FathimaAmana-k7u
      @FathimaAmana-k7u Месяц назад

      @@haturusinghahaturusingha4755 ඒකනෙ

    • @SASINI549
      @SASINI549 Месяц назад +1

      Yes True 💔🥺💓❄️

  • @upanikamihisarani1987
    @upanikamihisarani1987 Месяц назад +37

    ඒ මේ අනගි ඕනවට වඩා හුරතල්..පේන්න බෑ දැන් නම්.

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp Месяц назад +31

    ඇමැන්ඩා කලින් මොන නරක වැඩේ කරත් එයා දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්නේ..🙂 ඇයි ඇමැන්ඩගේ දෙමව්පියෝ එයාව ආයෙත් නරක් කරන්න හදන්නෙ 😢

    • @Randeer34
      @Randeer34 Месяц назад +1

      ඒක තමා කියන්නේ ජම්මේට වැඩිය පුරුද්ද ලොකුයි කියලා🙄

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Месяц назад +58

    අද අනගි❤ තිහස්වර කොටසට ලස්සන යි

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p Месяц назад +48

    මෙ අමොදිට ශෙන් අදිත්‍ය දෙන්නම මතක් වෙන්වා😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Месяц назад +25

    අනගි ලස්සනයි එත් එය ගෙ කොන්ඩෙ පිරන ස්ටයිල් එක නම් චොර අප්ප 😰😰😰🇦🇪🇱🇰

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf Месяц назад +81

    අනගි කැතයි දැන්. කලින් එයාගෙ තිබ්බ ලස්සන හුරුබුහුටි ගතිය නෑ. සමහර විට එයාගෙ හෙයා style එකටද දන්නෙ නෑ

    • @tgisharadilhani9471
      @tgisharadilhani9471 Месяц назад +8

      Hair style dana kena hair style danne nethuewa ethi okkotm ekm style eka😁 magulat malagedrt gedrat eliyt office ekt😅okkom ekai

    • @SASINI549
      @SASINI549 Месяц назад +4

      ​@@tgisharadilhani9471 Yes True 💯

    • @MaleeshaSilva-h8h
      @MaleeshaSilva-h8h Месяц назад +7

      කොන්ඩේ නිසයි කැත ඔලුව කැතයි

    • @Randeer34
      @Randeer34 Месяц назад +4

      දැන් pregnant චරිතයක් නේ අනගි...එ නිසා මවකගේ පෙනුම අරන් තියෙන්නේ මේකප් එකෙන් 😊

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf Месяц назад +2

      @@Randeer34 මවකගෙ පෙනුව හරි ලස්සනයි. පිරිපුන්. ඒත් අනගි ගෙ ඔලුව උසට පේන්න හදලා.හරිම කැතයි ඒ විදිය

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q Месяц назад +25

    Amodi adige අතිතෙ මතක් කරද්දි මාර දුකයි😢😢😢

    • @SASINI549
      @SASINI549 Месяц назад +1

      @@AnuraChandrasiri-y5q Yes True 💔🥺💯

  • @yashodhadulanjani7207
    @yashodhadulanjani7207 Месяц назад +11

    විකාර කිල්නික් ඩේට් එක මාරම
    එකක්ද
    බන්. හමුදාවේ එහෙම කොල්ලන්ගේ wafe ලා හැමදාම තනියම තමයි යන්නේ cilnic මේ විකාර දාන්න එපා
    පුපෙන් හිනා යනවා😂

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад +46

    මෙ කතාවෙනම් සාරංග සුපිරි පෙම්වතෙක්.ස්වාමියෙක් මෙහෙම ආදරයක් ❤❤❤🇱🇰👍🌹🌹🌹🙏 බුදු සරණයි 🙏🙏🙏🙏

  • @Lavindi01
    @Lavindi01 Месяц назад +24

    ඉස්සර තිබුණ නිර්මාණාත්මක ගතිය, ලස්සන, මේ drama එකේ නෑ දැන්😢

  • @Madhu3732
    @Madhu3732 Месяц назад +3

    මොනවා උනත් - ආදී, අමොදි ආදරේ ලස්සනට තිබ්බා...❤️‍🩹 ඒත් දැන් විකාර වෙලා

    • @SASINI549
      @SASINI549 Месяц назад +1

      Yes Really ADI❤️AMODI LOVE SUPER ❤❤❤😘💞

  • @Randeer34
    @Randeer34 Месяц назад +3

    පුළුවන් ඉක්මනින් මේ ගෝත වර්න කතාවෙන් අයින් කරන්න...නැත්තං හොඳ පොලු පාරක් දිලා ඔය මොන්ගල් ගතිය හොඳ කරන්න 🙏🙏🙏

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe Месяц назад +3

    ඔච්චර මෝඩ කොල්ලෙක් මන්ත්‍රීවරියක් බදිනවද ..මෝඩ අදහසක්....තාත්තා නැති දරුවෝ උපදිනවා ලස්සනට ජීවත් වෙනවා එයාල

  • @SenuriDewmini-u8c
    @SenuriDewmini-u8c Месяц назад +5

    අනගිට කෙන්ති ගියාම cute❤

  • @ChithraChandi
    @ChithraChandi Месяц назад +2

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤

  • @LalaniAbekoon
    @LalaniAbekoon Месяц назад +48

    Matath like 10 wath dannako.kawadawath mn like illala ne.

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani Месяц назад +4

    දැන් ඇමන්ඩා පින් පාටයි❤

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 Месяц назад +7

    මේ වර්ණ කතාවෙන් අයින් කරන්න දැන්නම් එපාවෙලා😢

  • @vijinikaushalya4504
    @vijinikaushalya4504 Месяц назад +49

    අනගි එපා වෙනවා ඔයාගෙ උර්තලේ😂

    • @anushaliyanage4092
      @anushaliyanage4092 Месяц назад +3

      Way over 😹drama queen 😂👎

    • @someshdarshana8928
      @someshdarshana8928 Месяц назад +4

      මටත් පේන්න බෑ විකාර

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 Месяц назад +1

      Ganan ganna epa mun kohomath hama miniha ekkama nalawenawane
      Niliyo

    • @Thushani116
      @Thushani116 Месяц назад

      ​@@sriyanigunathilaka734aththa 😂

    • @SamadhiRathnayakefansclub
      @SamadhiRathnayakefansclub Месяц назад +1

      @sriyanigunathilaka734 Ithim uba ay nalawena unge katha balanne😂Ekata thamai acting kiyanne moda ganiye😂

  • @thathsaraninadeesha7261
    @thathsaraninadeesha7261 Месяц назад +48

    රමේෂ් එන්නෙ නැද්ද කතාවට

  • @KamariH-h3y
    @KamariH-h3y Месяц назад +2

    ලස්සනයි❤❤❤❤

  • @HansaniDulani
    @HansaniDulani Месяц назад +2

    ඔය පොඩි දේට ඔහොම හිත රිදුනා නම් අපිට අපේ මිනිස්සුන්ව මග ඇරෙන විදියට අපි කොහොම දුක් වෙන්න ඕනද

  • @manannalagaariyawathi3170
    @manannalagaariyawathi3170 Месяц назад +51

    අනේ අයෙ ආදිත්‍ය ඔිනි

    • @SuwendraKumari-qe7sy
      @SuwendraKumari-qe7sy Месяц назад

      මැරිලා වලලපු එකෙක් කොහෙන්ද එන්නේ බන්

    • @ravihariperera3538
      @ravihariperera3538 Месяц назад +3

      Eya aye enwa

    • @SASINI549
      @SASINI549 Месяц назад +1

      Ow Aneh 💔🥺💓

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge Месяц назад +1

      Aya ithin holmana thama

    • @chamilaweerasingha5023
      @chamilaweerasingha5023 Месяц назад +1

      මාත් දැක්කා අවසාන ශුට් එකේ ෆොටෝ එකේ ඉන්නවා

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys Месяц назад +11

    අමොදිට එක හිතක් නෑ ආදිත්‍ය, ශෙන් මාරුවෙන් මාරුවට මතක් කර කර අඩණනවා.....😂😂😂😂😂

  • @Sandu-q8m
    @Sandu-q8m Месяц назад +5

    මේ මගුල දැන් ඉවර කරන්න......මහා කුජිතම කතාවක්.🤤🤤

  • @RaveeshaSankalpana
    @RaveeshaSankalpana Месяц назад +54

    😅ඇමැන්ඩා නිකන් කලීෆාවගේ අද

  • @Vibhupitigala
    @Vibhupitigala Месяц назад +6

    අර ලස්සනට හුරතලේට හිටපු අනගිව යකෙක් වගේ කරලනේ😢

  • @chandanaperera3195
    @chandanaperera3195 Месяц назад +3

    හැමදාම මේක බලන අය කවුද ❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Месяц назад +2

    මට නම් මේ අනගිව පෙන්නන්න බෑ පොඩ්ඩ බැරිවෙනවා නම් මොකක් හරි අල්ලගෙන වද දෙනවා

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj Месяц назад +52

    අර වර්ණ මොංගලයනම් මහා වමනේ ගොඩාක් 🤢🤮🤮🤮🤮🤮

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Месяц назад +6

    කතාවට වර්ණ නම් එපා කතාව බලන්න වත් හිතෙන් නැහැ 😗😗😗😗😗😗😗

  • @renukaherath855
    @renukaherath855 Месяц назад +30

    ටිමි වර්ණ එකතු කරලා තුසී ගෙ බබා ට තාත්තා ලැබුන නම් හොදයි.

    • @wapriyantha8241
      @wapriyantha8241 Месяц назад

      මොනවාද කියන දේවල් තුශී වැරැදි කියලා මතක නැහැ ද

  • @HasithaHasitha-p5h
    @HasithaHasitha-p5h Месяц назад +9

    මේව නම් මහ විකාර . මුලදි කතාව ලස්සන නිසා බැලුව දැන් නම් මහ බොලද විකාරයක් .තවත් නම් බලන්නෙ නෑ.හැමදාමත් එකම තැන පල් කර කර .

  • @Vishaka-s8o
    @Vishaka-s8o Месяц назад +14

    Ayooo jaravak tc කොච්චර ලස්සනයිda

  • @anjanarupasinghe7204
    @anjanarupasinghe7204 Месяц назад +38

    මගේ සිංදුව අහලා ලයික් කරන්න,කමෙන්ට් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...

  • @lakminimadushani7187
    @lakminimadushani7187 Месяц назад +24

    මොන වදයක්ද නාට්‍ය තියෙන විනාඩි ගානෙනත් පරණ සින්දු දානව.මාරුවෙන් මාරුවට.

  • @rekhasureka6449
    @rekhasureka6449 Месяц назад +8

    අම්මෝ thihaswara ගිය vidiya.. ඒ. ටික හෙට බලන්න wenne අද 😘😘😘

  • @Komari-e8d
    @Komari-e8d Месяц назад

    ekanma hari

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 Месяц назад +1

    Me tharm කියනවා warna appiriyai කියලා thama weasak na ඌට ona විදියට ragapaanawa thusheetath pissune gonek karagahagena😂😂😂

  • @JemilaJem-sm9es
    @JemilaJem-sm9es Месяц назад +8

    වර්නට හරියන්නෙ ඩ්මි

  • @ebetsilva-wp9iw
    @ebetsilva-wp9iw Месяц назад

    මෙම කතාවෙ දැන් දැන් ගොන් හුරතල් ගොඩාරියක් එපා කරවනවා කතාවම.

  • @InnocentAzaleaFlower-lr7pt
    @InnocentAzaleaFlower-lr7pt Месяц назад +1

    මේ වර්නයා එපා වෙනවා. මහා ගොනෙක්

  • @PawaniHansika-lq5eh
    @PawaniHansika-lq5eh Месяц назад +10

    දැන් වීව්ස් බැහැල 😂💔

  • @NelumnelumMudiyanselage
    @NelumnelumMudiyanselage Месяц назад +8

    කතාව එකම thena

  • @sriyanidamayanthi4645
    @sriyanidamayanthi4645 Месяц назад +8

    අකේ මෙි වර්ණයව අයින් කරන්න කතාව අපාම එපා වෙනව වර්ණ නිසා

  • @Dilini99
    @Dilini99 Месяц назад +9

    මේක ඉවර වෙන්න තව කොටස් කීයද තියෙන්නෙ?🤔.අනික මේ මූසල song එක අමෝදිට දාන.වෙලාවකට ආදිත්‍ය වෙලාවකට ශේන්.රමේශුත් කතාවෙන් අයින් වෙලා වගේ.

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h Месяц назад +1

    Sudu bole අඬන්න epa❤❤❤

  • @SubashneSuba-qx2us
    @SubashneSuba-qx2us Месяц назад +10

    අනගි eyya මේකප් එකේ කැත

  • @kasunjayasinghe9335
    @kasunjayasinghe9335 Месяц назад +3

    Warnai jemi ගැලපෙනවා neda 😅😅😅😅😅😅

  • @Peshika424
    @Peshika424 Месяц назад

    සංසාරිනී ශූටින්බිවරයි ළමායි ඉවර වෙන්න ලගයි

  • @wwgj567
    @wwgj567 Месяц назад +24

    අනගිගේ කෝලම් නම් එපා වෙනවා මගුල 😒

  • @DiliniHansika-v2h
    @DiliniHansika-v2h Месяц назад +5

    අනගිගේ කොන්ඩේ කැතයි මේකප් එක ඉස්සර අමුතු ලස්සනක්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад

    ඇමන්ඩගෙ. අම්මා. ඊළඟට
    ප්‍රාර්ථනා. කථාවට. ගිහින්
    ඒ. කථාව කන්න. 😀😀

  • @Shanidanjani-up7qg
    @Shanidanjani-up7qg Месяц назад

    කතාව ඉවර වෙන්නද හදන්නෙ අයියො 😢

  • @achinianupama535
    @achinianupama535 Месяц назад

    මේ කතාව මුලින්ම තිබුණේ වෙනස් විදියකට දාස් බේබීට එහෙම මොනා උනාද මන්දා කතාව තනිකර කනපිට හැරෙව්වා,සචින් ,දුශේණි එහෙමත් හිටියා මුලින්ම මේ ඩ්‍රාමා එකේ 🙄🙄

  • @malshaprasadini3194
    @malshaprasadini3194 Месяц назад +3

    අනගිගෙ hairstyle එක හරි නෑ😢

  • @lakshanjeewa9909
    @lakshanjeewa9909 Месяц назад +2

    වර්න නිසා කතාව එපා වෙනවා

  • @sriyadissanayaka4492
    @sriyadissanayaka4492 Месяц назад +1

    දැන් නම් මේ කතාව හොදටම ඇති.එපා වෙනවා

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Месяц назад +5

    මේ මගුලේ මොනවද දැන් බලන්න තියෙන්නෙ

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii Месяц назад

    හිරු එකේ කතානම් ජරාව මීට වඩා හොදයි මේ වගේ ජරාව පෙන්නන්නෙ නැතුව ඉවරයක් කරලා දානවා

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq Месяц назад +12

    ආදිත්‍ය කියන බඩුකාරයව ආයෙ ගේන්නනම් එපා. අනගියි තිහස්වරයි ආදිත්‍යයි එක ගෙයි කෑව වගේ එකක් එනව එතකොට 😂 අමෝදිට ශේන්ව සෙට්. තවත් මේක රීලා කැත කරන්නනම් එපා.

    • @FathimaAmana-k7u
      @FathimaAmana-k7u Месяц назад +1

      අනෙ මේ ආදී අමෝදි තියෙනකොට මාරම ලස්සනයි ඒ දෙන්නගේ ආදරෙ මාරම ලස්සනයි ආදිත්‍ය ගෙ මරණයෙන් පස්සේ තමයි කතාවම විකාරයක් වුනෙ

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq Месяц назад +1

      @@FathimaAmana-k7u ඒ ආදිත්‍යටයි අමෝදිටයි රඟපාන නලුවයි නිලියයි හින්දනෙ ඒ ආදරේ ලස්සන උනේ. මන් කියන්නෙ ආදිත්‍යගෙ චරිතෙයි අමෝදිගෙ චරිතෙයි ගැන. නලුනිලියො මැච් උනා කියල චරිත මැච් වෙන්නෑ.

  • @tharakiishara1551
    @tharakiishara1551 Месяц назад +3

    අමෝදි ගේ වැඩියෙන් තියෙන්නේ මල ඇඩියාව 😒

  • @madushikasewwandi5731
    @madushikasewwandi5731 Месяц назад

    තිහස්වර වගේ ආදරණීය පිරිමියෙක් මටත් ලැබෙන්න ඕනී🙏

  • @raniranirani4775
    @raniranirani4775 Месяц назад +5

    මෙි කතාව දැන් එපා වෙලා නිකන් කෝලමක් වෙලා හරිම චාටර්

  • @DilushanKumara-lk5mx
    @DilushanKumara-lk5mx Месяц назад +7

    🎉🎉❤❤❤

  • @dilinianjalika5568
    @dilinianjalika5568 Месяц назад +11

    අනගි එපා වෙනවා

  • @chamilapushpika8003
    @chamilapushpika8003 Месяц назад +2

    වර්ණ එපා වෙනවා 😡😡

  • @boombgaming9169
    @boombgaming9169 Месяц назад +1

    adithyawa a ye gennannaeya iddhi asawen baluwa.api kamathi eyata

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io Месяц назад

    වර්නයෝ මේ කතාවෙන් ඉවත් කරන්න ඔන

  • @champavirajani8955
    @champavirajani8955 Месяц назад

    අනගිනම් විකාරයක් වෙලාවකට 😀

  • @bestnart5881
    @bestnart5881 Месяц назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gwijekoonwijekoon8912
    @gwijekoonwijekoon8912 Месяц назад +2

    Ammo adhiwa dekka❤️

    • @SASINI549
      @SASINI549 Месяц назад

      Yes True 💔🥺❤💯

  • @මුහුණුපොතටමාලියූකවි

    ඩිරෙක්ටර් මහත්තයෝ වර්ණගෙ ලෙඩේ සුව කරන්න අදහසක් එහෙම නැද්ද....කරුමයක්නෙ අප්පා.😀😀

  • @JanuBmm
    @JanuBmm Месяц назад +4

    අනගි මගුලගෙ හැටි විතරක්

  • @SyyedalimehdizaidiAlisyyed
    @SyyedalimehdizaidiAlisyyed Месяц назад +6

    ❤❤❤❤❤

  • @Pathmini-q2v
    @Pathmini-q2v Месяц назад

    අනේ මේ ඇමන්ඩගෙ ගෙදර විකාරයක් 🥰

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt Месяц назад +1

    Anagita eehairstyle eka galapenne naa

  • @jeewaniprabodika9143
    @jeewaniprabodika9143 Месяц назад

    රමේෂ් ඕනි 👍

  • @k.amaheshani
    @k.amaheshani Месяц назад +3

    අනේ මේ වර්නව වෙනස් කරන්නකෝ

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 Месяц назад +7

    Anagigeth Mala Kolam Wadiyi.Hitha Hitha Onawata Wada At Karanawa Wadiyi😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SujeewaChandani-x6h
    @SujeewaChandani-x6h Месяц назад +2

    Ayyoo warna nam appiriyai

  • @DammikaKumari-e8i
    @DammikaKumari-e8i Месяц назад +4

    Ana ou nada

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb Месяц назад

    එක නම න් ඇත්ත

  • @udenishiromala3055
    @udenishiromala3055 Месяц назад +5

    Ane ai ane me drama 1ta comment karala like illanne..?

  • @RasikaIdunil-en6tk
    @RasikaIdunil-en6tk Месяц назад +2

    😮😮😮😮😮

  • @KasunPrabath-l2r
    @KasunPrabath-l2r Месяц назад

    මේ අනගිනම් මල කොලමක්

  • @darshanatharindu-u2v
    @darshanatharindu-u2v Месяц назад +3

    එකම තැන පල්වෙන ජාරා කාතාවක් මේක

  • @ebetsilva-wp9iw
    @ebetsilva-wp9iw Месяц назад

    මෙ වරුන කියන ගොන් වස්සා තවටත් මෙ කතාවට එපා කතාවම අප්පිරිය වෙලා තියෙන්නේ නෙදකින් මෙම ගල් මූසලයා වහාම අයින් කරන්න ගොන් ගොතයව එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා,,,,,,,,,,,,,,,,,,,,, එපා එපා එපා එපා එපා එපා,,,,,,,,,,,,,,,,,,,,,

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Месяц назад

    මොකද අප්පා මෙයා මේ නාකිච්චි නාකිච්චි ගහන්නේ මෙයා තරුණද

  • @asankamaduwantha5289
    @asankamaduwantha5289 Месяц назад +1

    හැමදාම aka තැන pal වෙන්ව

  • @nishus5984
    @nishus5984 Месяц назад +4

    අලි උර්තල්😂

  • @raniranirani4775
    @raniranirani4775 Месяц назад +24

    කතාව බලන්නත් එපා වෙනවා සජිත්ට හිරු එක කඩෙි යනවා අපි රනිල්ට අපිට පෝලින් අමතක නැ එ් වෙලාවෙ රට බාරගන්න ඔය එකෙක් වත් ඉදිරි පත් උනාද අැයි සිංහල ජාතිය මෙතරමි කුරිරු

    • @DineshiDineshi-s9y
      @DineshiDineshi-s9y Месяц назад +2

      Unma wattapu rata minissunta bade pahara gahala un a wenuwen kisima kapakireemak nokara polim nathi kara. Minissu thun wela kanneth amaruwen. Un ekekwath nasthiya awama karad. Apita nam ranil waddek nemei

    • @RenukaRanasinghe-to3hx
      @RenukaRanasinghe-to3hx Месяц назад

      😂😂😂😂😂

    • @anushakumari8154
      @anushakumari8154 Месяц назад

      Aththa.

    • @Girlycontent725
      @Girlycontent725 Месяц назад

      Amu gawayek😂

    • @SamadhiRathnayakefansclub
      @SamadhiRathnayakefansclub Месяц назад +3

      Ane pala ganiii😂🗿Ranil muththek gana kiyawano kathawak asse😂Eka ekata kade yana moda ganuuu

  • @NethuKaushalya-j6e
    @NethuKaushalya-j6e Месяц назад +7

    Mamnm oya shooting karna thana blnnath giya❤

    • @FathimaAmana-k7u
      @FathimaAmana-k7u Месяц назад

      ඉතින් මොනවද වෙන්නෙ ඉස්සරහට 😮

  • @NaveeshaDamandi
    @NaveeshaDamandi Месяц назад

    ආධිත්‍යව කතාවෙන් අයින් කරන් නැතුව ඉන්න තිබ්බෙ

  • @JayalathHk
    @JayalathHk Месяц назад

    Ane ikmanatama amodi shenui akathu karanna

  • @ThakshilaLakmali-bt8vl
    @ThakshilaLakmali-bt8vl Месяц назад

    Amodita gelpenne adiththya wtrai.....😢

    • @SASINI549
      @SASINI549 Месяц назад

      Yes True ADI❤AMODI LOVE SUPER ❤❤❤😘💞