Gune Aiyage Kamare - Vlog Ep 224 - මහින්ද ට මෙහෙම සලකන එක හරිද?

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 471

  • @jayanandakuruppuarachchi7791
    @jayanandakuruppuarachchi7791 День назад +99

    සමහර යූටියුබර්ස්ලා පැය ගානක් හෑලි කියවනකොට ගුණේ අයිය ඉතා පැහැදිලිව කරුණු විග්‍රහ කරනව.මගේ ආචාරය!

    • @nasimudeenjaward9206
      @nasimudeenjaward9206 День назад +1

      සයිකෝ පිස්සෙක් අර්ජුනා

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 22 часа назад

      කොච්චර ඇද්දත් කියන වචන සියල්ල වටිනවා.
      ගෞරවාන්විත භාවිත කරන වචනත් වටිනවා.

  • @lakshithahh60
    @lakshithahh60 День назад +40

    මං දැකපු සුපිරිම නිදහස් මතවාදියෙක් ඔයා.great ඔයා ❤🎉

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 День назад +44

    ජයවේවා ගුනේ අයියා ඔයා පට්ට❤ ජයවේවා 🙏❤ අනිවාර්යයෙන් %/100 එකගයි 🙏 චන්ද්‍රිකා ගේත් ගේ ගන්න වා කීවා

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika День назад +22

    ඔබතුමාගෙ කතාව හරියටම හරි . මේක එයාල තෙරුම් ගන්න ඔනි .

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 День назад +23

    ඔබගේ පැහැදිලි කිරීම හරියට හරි .යුද්ධය නිමා කලාට පස්සේ මහින්ද රාජපක්ෂටයි සරත් පොන්සේකාටයි මේ රටේ මිනිස්සු සැලකුවේ ඉතාම ඉහළ ආදරයකින් සහ ගෞරවයකින්.නමුත් අවසානයේදී මේ දෙදෙනාම දේශපාලන කුණු කූඩයට විසිවෙලා ගියා.පසුව මේ දෙන්නගෙම දේශපාලන ක්‍රමවේදය ගැන මිනිස්සුන්ට ඇති වුණේ පුදුම කලකිරීමක්.

  • @DamindaJana
    @DamindaJana День назад +19

    පිස්සු දොස්තර ගැන කියපු දේ හරියටම හරි.ඌ වීඩියෝ කරගෙන දගලන එකෙන්ම ඒක ශුවර්.ඇත්තම කතාව තමයි ඔයා කියන මේ කතාව .❤❤❤❤

  • @Notybro
    @Notybro День назад +28

    වාවු ගුනේ අයියා මෙ මහින්දගේ ගෙදර ප්‍රස්නය ගැන හැම කෙනාගෙම විඩියෝ බලලා මෙ උබෙ එකත් බැලුවෙ . අයියා ඇත්තමයි මෙ රටෙ හැම මනුස්සයෙක්ගෙම හිතේ තියන කතාව උබ මාර විදියට වචන කරා❤❤... මම හිතන්නේ ඒ වචන ටික නාමල් අහනවා නමි එයාට එයාගේ තාත්තා ගැන මිනිස්සු හිතපු විදියයි අද හිතන විදියයි ගැන අවබොදයක් තියනවා නමි ආයේ තාත්තව පාවිචිචි කරන එකක් නැ😊. මොකද තාමත් මිනිස්සු හිතන්නේ මහින්දට හොද විශ්‍රම ජිවිතයක් වත් ඔන කියලා.. 😢. අපි හැමොම දන්නවා එයා එයා මෙ රට බෙරගෙන විකුන්නා නැති කරා කියලා😊. අයියා ඔයා එක නියමට කරා ඒ වචන මහින්ද අහන්නම ඔන 😌. තවත් මිනිස්සු එයාට කාලය දෙයි හැදෙනවා නමි හැදෙන්න...🙏🙏

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 День назад +24

    ඉතාම වටිනා ,පැහැදිලි ,කිරීමක්,,ඔබට,,ස්තුතියි ,ගුනේඅය්යා,,❤❤❤❤❤❤❤

  • @udamdhammika9143
    @udamdhammika9143 День назад +4

    මම දැක්ක ඉතාම සාධනීය විග්‍රහය.ගුණේ අයියා ❤❤ excellent

  • @yohanmax
    @yohanmax День назад +2

    වටේ යන්නෙ නැතිව..මධ්‍යස්ථව පැහැදිලිව සන්නිවේදනය කිරීමට සහ ලංකාවෙ පොදු ජනතාවගේ හිතන විදිහට පට්ට විදිහට ඉදිරිපත් කිරීමට ගුණේ අයියට ..hats off

  • @dineshamal4018
    @dineshamal4018 День назад +12

    එකඟයි 100% ක්.👌

  • @Kalum-b7c
    @Kalum-b7c День назад +10

    Excellent ❤❤❤❤

  • @thulchith
    @thulchith 15 часов назад

    කෙලින් කතාව ගුනෙඅයියා ..ඉතාම වටිනා ,පැහැදිලි ,කිරීමක්,,ඔබට,,ස්තුතියි...💯

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День назад +5

    ඔක්කොම ස්තුතියි ගුණෙ අයියා අද වෙනත් මානයකින් කෝණයකින් ප්‍රශ්න දිහා බැලුවනේ❤❤❤❤❤

  • @neilperies8225
    @neilperies8225 9 часов назад

    Very good unbias කියවීමක්. සියට දෙසීයක් එකඟයි. Best is Mahinda ට ඕක දමලා යන එක. උබලා තියා ගනින් ඕක කියලා. 👍👏👏👏

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 День назад +12

    අනිවාර්යයෙන් 👌

  • @MontyWeeraman-v5v
    @MontyWeeraman-v5v День назад +6

    Job එක කළා, ගෙදර ගියා. එච්චරයි හැමරටකම 😊

  • @topmax2999
    @topmax2999 День назад +15

    කාටවත් රජයේ වියදමින් වරපසාද එපා. ලැජ්ජාවක් නැද්ද දුප්පත් මිනිස්සුගේ සල්ලි වලින් ජිවත් වෙන්න.

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 часа назад

    ගුනෙයා....... අහපු හොඳම සුපිරිම පට්ටම විග්‍රහය.... ❤❤❤❤❤❤

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz День назад +7

    එකගයි...100%❤

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l День назад +11

    ගුනේ අය්යා,හරිම ආසයි අහගෙන ඉන්න ඔබ මධ්‍යස්තයි.ආන්ඩුවට අපි පක්ෂපාතී නම් එහි දකින වැරදි අඩුපාඩු වහන්නේ නැතිව සර්ව සුභ වාදීවම බලන්නේ නැතිව අඩුපාඩු කියා දිය යුතුමයි.විරුද්ධවාදීන්ට විවේචනය කරන්ට දීනිශ්ශබ්ද වීමෙන් වෙන්නේ වැරැද්ද සිදු කරන කෙනාට එය නොපෙනී තවතව්ස් වැරදි කිරීමයි. එනිසා ඔබගේ කතාවට මම ගරු කරනවා.❤❤❤

  • @wmnimal6557
    @wmnimal6557 День назад +138

    අපි ඡන්දය ඡන්දය දුන්නේ විශ්‍රාමික ජනපති වරුන්ගේ වරප්‍රසාද සියල්ලම අහෝසි කිරීමටයි

    • @pathumasanka956
      @pathumasanka956 День назад

      යකෝ උබලා වල්ද කන්නෙ ඕක් කරන්න ජනාදිපති කෙනෙක් ඕනද උබලා අනුරගෙ ගූ කාපන් පරයා අනුරට දවසක පාරෙ ගූ ගහලා එලවයි එදාට උබත් කාපන්

    • @sankalpawijthuinga7882
      @sankalpawijthuinga7882 День назад +4

      එහෙම ඔයාට ඕනී විදියට ඒවා කරන්න බැ මහත්මයා

    • @chinthakagayan5677
      @chinthakagayan5677 День назад +4

      😂😂😂😂ලංකාව මෙහෙම වත් තියන එක ලොකු දෙයක් කුහක ඉරිසියාකාර හැත්තක් ඉද්දී...ඕක නතර කරාම රටේ බඩු මිල අඩු වෙයිද😂😂

    • @sankalpawijthuinga7882
      @sankalpawijthuinga7882 День назад

      @@chinthakagayan5677 මොලේ දෙන්න බැනේ අපිට මුං අවුරුදු ගානක ඇරියස් කවර් කරනවා වගේ පේනවා

    • @fighter4517
      @fighter4517 День назад +2

      Correct the government must legally do it

  • @donmicheal100
    @donmicheal100 13 часов назад +1

    Thank you for that explanation 🎉 Yes ! I do agree with you about that comment AKD did in Kaluthara ,about the 60 security personnel for Mahinda that he can (AKD) reduce it if Mahinda talks to much. That was unexpected 😢. May be if he could apologize or correct that statement people will appreciate it.

  • @Jimmy-o4d
    @Jimmy-o4d 23 часа назад

    Great presentation, clear in to details, very interesting until the last second, well balance speech with nothing but the truth. You got an unique way of making people understand. Thank you ❤

  • @AkashDishnuka-tg1ky
    @AkashDishnuka-tg1ky День назад +3

    අර්චුනා විහිලුවක්නේ උව බලන්නත් හිතෙන්නේ නැ නේ news එකක් ආවම no interrest කියලා විඩියෝ එකට දාලා පල්ලෙහාට යනවා ❤

  • @PremathilakaRamasinghe
    @PremathilakaRamasinghe 21 час назад

    ගුණයෙක්ගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 21 час назад +1

    එකඟයි අද කතාවට ❤

  • @ilun2008
    @ilun2008 День назад +1

    Nice explanation 🎉🎉

  • @PremathilakaRamasinghe
    @PremathilakaRamasinghe 21 час назад

    ඔබතුමාගේ කතාව හරි සියලුම දෙනාම එකඟ වෙන්න

  • @anomaupriyanthika5550
    @anomaupriyanthika5550 13 часов назад

    කථාව නියමයි🎉🎉🎉

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День назад +2

    මහින්ද මහත්තය නැති කලේ එයාගෙම පවුල❤❤❤

  • @idhammasiri
    @idhammasiri День назад +1

    ඔබේ විග්‍රහය ඉතාමත් නිවැරදියි. ඔහුට සිදු වූ දේ මා සම කරන්නේ මහාභාරත කතාවේ ධ්‍රතරාෂ්ට්‍ර රජුට අවසානයේ අත් වූ ඉරණමටයි. පුත්‍රස්නේහය නිසා දුර්යෝධනගේ සියලු වැරදි නොදැක්කා සේ සිටිමින් පුතාට රජකම අරන් දීමට කළ උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ පුතා පමණක් නොව මුලු පරම්පරාවම විනාස වීමෙනි. ගුනේ අය්යා කියනව වගේ මෙච්චරකල් අහපු බණ මතක් කරගෙන තමන්ට තියෙන ගෙදරකට වෙලා සැනසිල්ලෙ ඉන්න දැන්වත් මහින්ද මහත්තයට නුවණ පෑදේවා!!!

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 День назад

    Super talk Gune . I really enjoy your constructive criticism. Keep it.
    No ball talk was super...😅😅😅😅

  • @PGKarunathilake
    @PGKarunathilake День назад +4

    හොඳ පැහැදිලි කිරීමක්

  • @samsongunasekara174
    @samsongunasekara174 День назад

    ඔබතුමන්ගේ විචක්ෂණශීල සවබාවය ඉතාමත් වටිනාකමක් සහිත බව සතුටින් අගය කරමි එමෙන්ම ඔබතුමන්ගේ අද්‍ය්පන වටිනාකම කොතෙක්ද යන්න සදහන් කරන්න කාරුණික වන්න ඔබතුමන්ට දිර්ගායු වෙවා 🎉🎉🎉

  • @artofnature4979
    @artofnature4979 День назад +12

    මචං ගුනේ අයිය අපේ යූටියුබර්ස්ලට ශෙයා කරන්න එපා කියන්නෙ එතකොට ප්‍රසිද්ධ්ය නිසා අර්චුනා තව ෆෝම් වෙන නිසා උනාට.අපේ යූටියුබස්ලට කොහෙද බං එහෙම දැක්මක්?ඇමරිකාවෙන් මාසෙට එන චෙක් එකට රටම යටයි බ්‍රෝ.

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 День назад +3

    ගුනේ අයියා , මහින්ද ගැන විවරණය 100%

  • @nilupadesilva2019
    @nilupadesilva2019 День назад +1

    ස්තුතියි…..!
    නොමැරෙන මිනිස්සු.
    අර්චුනා එයාව අමතක නොකරන්න ගොං වැඩක් වත් කරලා නම මාර්ක් කරගන්න ඔනැ.
    ඔබ හරි. අපේ මිඩියාත් එයාට ඔනැ කරන ප්‍රසිද්ධිය දිලා ගොන් වැඩ නොකලොත් ඒ ඉතින් අපේ මිඩියා නෙවේ‍…!

  • @UserKGFJohnson
    @UserKGFJohnson День назад +6

    අර්චුනා ගැන ඔබ දරන මතයේ අපිත් ඉන්නවා .ඔබ හරි .

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 День назад +6

    ඇත්තටම යතාර්තය ඒකයි.උදයංග වීරතුංග අල්ලපු ගෙදර අහිංසක මනුස්සයට තඩි බටයකින් මුහුණට ඇන්නා..

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 День назад +2

    සහතික ඇත්ත සහෝ. මම ඉන්නේ ඔයාගේ මතකයේ.

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 День назад +1

    As usual superb explanation👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День назад +3

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤❤

  • @mahindafernando
    @mahindafernando День назад +5

    සහතික ඇත්ත මචං..

  • @danudesilva9634
    @danudesilva9634 День назад +3

    අනුර කියන්නේ මහාත්මයෙක් ඔහු 19 වෙනිදාජනතාව අමතලා කීවා ඔහු විශ්‍රාම ගියාම ඔහු ඔහුගේ සුපුරුදු ජීවිතයට ඇතුල්වෙලා විශ්‍රාම සුවයෙන් ගතකරනවා කියලා ආංඩුවේ කිසිම දේකින් යැපෙන්න බලාපොරොත්තුවක් නෑ කියලා මෙන්න නිකමට හරි නියම ලැජ්ජබය ඇති සුන්දර අවංක මිනිසෙක් දීඝායුවේවා අපේ ආදරනීය නව ජනාධිපතිතුමාට රටට වාසනාව ගේන්න පුලුවන් මේ රට වංචාවෙන් තොර හොද තැනකටගේවි මේ මජර දේශපාලන කංඩායම් කකලෙන් නොඇද්දොත් ඒක ස්තිරයි..අනුර යනු අවංක හෘද සාක්ෂියක් ඇති උතුම් මිනිසෙකි.✔✔👍👍❤❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson День назад +6

    ඔබ දන්නවාද ආරක්ෂාව පිළිබඳ .සොයා බලන කම්ටුවේන් නිර්දේශය කර ඇත්තෙ 45 යි ජනාධිපති තමයි 60 දීලා තියෙන්නේ . ඒගැනත් සොයා බලන්න .

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 День назад +3

    මරු විග්‍රහයක් ගුනේ ❤

  • @helanthigunaweera76
    @helanthigunaweera76 День назад

    Great explanation.....🎉🎉🎉

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 День назад +1

    ගුනේ අයියා නියමයි මචන් සුපිරි සත්‍ය කතාව අනිත් බත් කන හරක්ට මේවා තේරුම් ගන්න බැහැ

  • @තුෂාර-N3
    @තුෂාර-N3 День назад +15

    අද සටනේ අනුර ඡනාදිපතිතුමා දත,කට මැදගෙන එන්නෙ හැමොටම නෙලන්න ..😂😂

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 День назад +2

    හොඳ පැහැදිලි කිරීමක්❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 День назад +4

    හොද කියවීමක්

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 День назад +14

    මහින්ද මහත්තයාව යුද්ධෙට පෙළඹවීම .....
    2005 මහින්ද මහත්තයා ජනාධිපති වූ පසු යුද්ධය ගැන එක් මාධ්‍යවේදියෙක් මහින්ද මහත්තයාගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ " සටන් විරාම ගිවිසුම දිවිහිමියෙන් ආරක්ෂා කරන බවයි".
    කෙසේ හෝ මාවිල්ආරු සොරොව්ව කොටින් විසින් වසා දැමීමෙන් පසු
    ජවිපෙ සෝමවංශ අමරසිංහ, හෙළ උරුමයේ එල්ලාවල මේධනන්ද හාමුදුරුවො මහින්ද ව යුද්ධයට පොළඹවනවා.
    එහිදී සෝමවංශ විසින් යම් සාකච්ඡා ව කදී මහින්ද ට අවධාරණය කරනවා දැන් යුද්ධේ පටන් ගන්න සුදුසු වෙලාව කියලා එතකොට මහින්ද අහනවා "ලබ්බෙන්ද ගහන්නේ කියලා" එවිට සෝමවංශ ගේ පිළිතුර වන්නේ "තියෙන ලබ්බෙන් ගහන්න පටන් ගමු ඉතිරි ලබු ටික කොහොම හරි හොයලා දෙන්නම්" යන්නයි.
    ඒත් මහින්ද යුද්ධේ පටන් ගත්තේ නැහැ
    බැරිම තැන හෙළ උරුමයේ හාමුදුරුවරු
    මාවිල්ආරු සොරොව්ව අරින්න යන්න සූදානම් වෙනකොට තමා මහින්ද යුද්ධේ පටන් ගත්තේ.
    හරියට බල්ලා නාවන්න ගෙනියනවා වගේ 🤣🤣
    නමුත් යුද්ධය ඇරඹුණු පසු
    සොල්දාදුවන් ගේ අප්‍රතිහත ධෛර්යය නිසා යුද්ධේ අවසන් කිරීමට හැකියාව ලැබුණා.
    තවත් කාරණාවක්
    හමුදාව දිගින් දිගටම යුධ ජයග්‍රහණ ලබා ගන්නා විට මහින්ද මහත්තයා ඒවා එයාගේ දේශපාලන ජයග්‍රහණ බවට පත් කර ගත්තා.
    අවසන් කාරණාව
    යුද්ධේ යන කාලයේදී එය නැවැත්වීමට විවිධ විදේශ බලවේග උත්සාහ කලා
    අන්න එතනදී නම් ඒවා වැලැක්වීමට මහින්ද මහත්තයා කටයුතු කලා.
    එසේ කලේ රටට ආදරේට යැයි අපි සිතමු. (නැතිව දේශපාලන ජයග්‍රහණ සඳහා නොවේ යැයි සිතමු 🙃)

    • @SunilWarnakulasooriya-p2e
      @SunilWarnakulasooriya-p2e 15 часов назад

      Oya boru kiyanna epa somawansa anurala shayogaya dunne nay Wimal manthi warun 10.15 arangiye eka mathakada mahinda mahabharata Wimal kale oya jv p nowei

    • @tissakarannagodage1346
      @tissakarannagodage1346 15 часов назад

      @SunilWarnakulasooriya-p2e
      ruclips.net/user/postUgkxzbkJbZXJyjYLxXd-VPvEkBYnFRU4kG_p?si=OC2PVKmeGaGhDp3R

  • @smallHead-x2q
    @smallHead-x2q День назад +3

    💯 %agreed api NPP ❤❤❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge День назад +5

    අර්චුනා වෙලාවක පුක්ඛභාවය සිඳගන්නවා😊😊😊පොලීසියේ පොරත් නියමෙට ඌව බයිට්කරා😂😂😂

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama День назад +2

    දේසපාලකයින්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රශාද අහෝසි කළ යුතුයි ,
    ඒටික බලාපොරොත්තුවෙන් තමයි අපි මාලිමාවට චන්දය දුන්නෙ ,

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 День назад +1

    මේ වගේ ජනදිපති කෙනෙක් ලබන්න ලංකාවේ ජනතව පින් කරලා තියෙනවා

  • @r.sumedha8198
    @r.sumedha8198 День назад

    Sahathika aththa sahodaraya hariyatama vigra kara
    Sthuthi
    Buddu saranai ❤❤❤❤

  • @indasarathero3891
    @indasarathero3891 День назад

    නියමයි.......නියමයි.........මේ ගැටලුව සම්බන්ධයෙන් හොඳම කතාව මේකයි.
    මධ්‍යස්ථයි. උපේක්ෂාවෙන් යුක්තයි. සමාජ විද්‍යාත්මකයි.විචාරශීලියි. ලස්සනයි .

  • @ColomboCeylon
    @ColomboCeylon День назад +3

    Excellent

    • @ColomboCeylon
      @ColomboCeylon День назад

      දැන් ලොරියට බඩු පටෝනවා පෙන්නුවාට ~ ඒවා මුළුමනින්ම නාට්‍ය සංදර්ශන
      මහජනයා කම්පාවෙන්නේ නැහැ ~ ඒත් තරමටම පටිරෝල් කරගත්තා
      ඇත්තටම දැන් කම්පා වෙන්නේ ~ මහින්ද මහත්තයාගේ නමින් ~ තවමත් ගොඩ යන්න උත්සාහ කරන ~ පට්ට බංකොලොත් චරිත
      මිනිස්සු දන්නවා ~ මොකද ගෙවල් නැතුව නෙවෙයිනේ
      ගුණේ අයියා ~ ඔහොම යං ඔහොම යං

  • @ashengunathilake8663
    @ashengunathilake8663 День назад

    ගුණාත්මක දේවල්,....ගෙනෙන,....ගුනේ අයියගේ කාමරේ,....පටිට මචං

  • @maheshperera1892
    @maheshperera1892 День назад

    You are great man. You open blind eyes.

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 День назад +4

    හොඳම ප්‍රශස්ත නාලිකාවක්❤❤

  • @lalithalwis6975
    @lalithalwis6975 День назад +2

    ඇත්ත කතාව ගුනේ, 👍❤️

  • @srilankalife2205
    @srilankalife2205 18 часов назад

    Supiri katawak❤

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud День назад +4

    හරියට හරි

  • @wasanthabrahmachari
    @wasanthabrahmachari 13 часов назад +1

    🔥🔥🔥

  • @ShironiRasanayagam
    @ShironiRasanayagam День назад

    Your Explanation & opinion are exellent, I agree with you, I think too, our President should not talk like that because of his respect. But he could do that what he must do no?

  • @JudeAlex-g1o
    @JudeAlex-g1o День назад

    සුපිරි... කතා ව.....ගුනො,..මචං❤❤❤❤❤

  • @surangathelahera8162
    @surangathelahera8162 День назад

    Wow category eke explanation ekak bro❤

  • @indiweerarathna6963
    @indiweerarathna6963 День назад +2

    හොද කියවීමක් ගුණේ අය්යේ, ඕක තමයි හරිම කියවීම මහින්ද රාජපක්ෂ ගැන

  • @RanjithSomaweera
    @RanjithSomaweera День назад +4

    මල්ලියේ අර්ජචූනා ගැන ඔබ කීව දේ හරියට හරි

  • @madurangaganege38
    @madurangaganege38 День назад

    ගුණේ අයියා...අදත් සුපිරි ...

  • @chinthaperera3432
    @chinthaperera3432 День назад

    So true, actually I agree with your genuine explanation

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 День назад +9

    එන්ගලන්තෙ උන් ඉන්නෙ උන්ගෙ ගෙවල් වල. මහින්දටයි අනික් උන්ටයි ලැජ්ජ නැඩ්ද මේ බ්න්කොලොත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසීනියා කරන්න...😢

  • @rathnajayalath3962
    @rathnajayalath3962 День назад

    excellent discussion

  • @nissankafernando7636
    @nissankafernando7636 День назад

    U are correct to the dot Brother well done Bro 😮 ❤❤❤❤❤❤❤❤

  • @madurapeiris341
    @madurapeiris341 День назад

    So True
    Thank you

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 22 часа назад

    ඇත්ත
    පිස්සු දොස්තර ගැන කිසිම දෙයක් ශෙයාර් නොකර ඉමු 😊

  • @indikaruwiniseneviratne8225
    @indikaruwiniseneviratne8225 День назад

    Well said. 👌👏👏👏

  • @krishanthkoralalage6228
    @krishanthkoralalage6228 День назад

    Great comment. 100% agreed

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u День назад +4

    මු ගහන්නේ Master plan එකක් ,අවධානය නොදි සිටිය නම් හරි......

  • @kumarajayasundara-f5x
    @kumarajayasundara-f5x День назад +1

    හිටපු ජනාධිපති වරුන්ට ඉන්න ගෙවල් නැත්තෙ නෑනෙ මොනවටද මෙච්චර වියදම් කරන්නෙ

  • @zeenafarouque8977
    @zeenafarouque8977 День назад +6

    ගුනෙ අයියගෙ කතාව 💯 හරී!❤🇱🇰🙏

  • @gajalanka95
    @gajalanka95 День назад +1

    ඔයා දෙන්ඩ ඕන එක දෙන්න දෙන්න මහින්දට අපේ හිතේ නම් තියෙන්නේ වෛරයක් අපේ ගමේ දරුවෝ මැරුණා යුද්දෙට ගිහිල්ලා 😢😢උන්ගේ දරුවෝ සැප ගත්තා පිටරට ගිහිල්ලා අපේ සල්ලි වලින් රොකට් ඇරලා 😡😡😡😡

  • @InduHewapathirana
    @InduHewapathirana День назад

    Excellent speech my dear

  • @Sasi-s9k
    @Sasi-s9k 23 часа назад

    Aththa kaththawa iya❤

  • @kapilabandara1001
    @kapilabandara1001 20 часов назад +1

    මට හිතුන එකමයි අර චුන්න ගැන ඔයත් කියන්නේ😂😂😂😂😂😮😮😮😮

  • @SharizaSiddique
    @SharizaSiddique 22 часа назад

    Great Guna ayeeya

  • @Music-by-Alpha
    @Music-by-Alpha День назад +5

    ඉතින් ගුනේ අය්යේ ඊයේ youtube අවකාශය Iraj show එකේ සෑහෙන්න දේවල් එහෙට මෙහෙට වුණා.. ඇත්තටම අපේ comments filter වෙනවා. ඇත්තටම මහින්ද ගැන නෙමෙයි හිටපු හැම ජනපති කෙනෙක්ගෙම දුවලා පුතාල ලොකුයි. ඒ වගේම යහමින් සල්ලි හම්බකරලා තියෙනවා දේශපාලනෙන්. මහින්දගේ ගොන් කණු තුනත් එහෙම තමයි.🤣🤣 ඉතින් ඇයි එයාලට බැරි තමන්ගේ දෙමව්පියෝ බලාගන්න?? චන්ද්‍රිකාට විමුක්ති, යශෝධරා.. My3 දුවලා පුතා. හේමා ප්‍රේමදාසව 1993 ඉඳන් මේ වෙනකල් නඩත්තු කරනවා අපි සජිත්, දුලංජලි වෙනුවට.මේවා වෙනස් වෙන්න ඕනේ නැතිද?? නැතිනම් අවුරුදු ගාන ගියාම ඒ සේරටම වග කියන්න ඕනේ අහිංසක අපිද??

    • @mallikskanthiamarasinghe7758
      @mallikskanthiamarasinghe7758 День назад

      Valuable speech MR

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 22 часа назад

      හේමා ප්‍රෙරෙමදාස තාම කන්නෙ අපෙ සල්ලි වලින් එ උනාට ආර්‍යාවලු උන්ට කන්න දෙන අපියි ආර්‍යාවො රට කරන්න පුතෙක් ඉන්නවා එ හරකට බැරිද අම්මට කන්න දෙන්න

  • @amithsurangaranasinghe5998
    @amithsurangaranasinghe5998 День назад +2

    කතාව ඇත්ත

  • @nandasenaedirisuriya4734
    @nandasenaedirisuriya4734 День назад

    I have a good suggestion. Please convert BATALANDA as a official retirement home for ex- presidents.

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx День назад

    Eka aththa ❤❤❤

  • @nayananandani9153
    @nayananandani9153 День назад +5

    මහින්ද මහත්තයා යුද්ධ කළා. රාජපක්ෂ පරම්පරාවම එකතු වෙලා රටම සුද්ද කළා.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 День назад

      Mahinda mahattaya newei ඕකා මහින්ද පෙරේතයා

    • @duf234
      @duf234 День назад

      Kohomada suddya dunna kiyala kiyanne

    • @wjmthisera6198
      @wjmthisera6198 23 часа назад

      😂😂😂😂😂😂​@@duf234

    • @duf234
      @duf234 23 часа назад

      @@wjmthisera6198 pahadili karannako dannathi nisa ahanne

  • @NoroshaMallawaarachchi
    @NoroshaMallawaarachchi День назад

    Great explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumsirijg6281
    @kusumsirijg6281 День назад

    This is a good political review
    .All people must understand this n
    Nothing is permanent

  • @SarathUndugodafa-s1i
    @SarathUndugodafa-s1i День назад +1

    ඒ කොඩි වැනුවෙි මැති,ඇමතිවරුන්ගෙ බලපෑමට උන්ගේ ඇම්බඅට්යෝමිස සාමාන්‍යජනතා නෙවෛයි

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 20 часов назад

    නැත රජ පවුලේ සුඛ විහරණය සදහා අපි දුක් විඳිමු. වහල් මානසිකත්වය වෙනුවෙන් මැරෙමු.😀 දැන් සතුටුද?

  • @susithmagoda7103
    @susithmagoda7103 День назад

    Very...❤....very❤❤very❤❤❤..GOOD..

  • @susithmagoda7103
    @susithmagoda7103 День назад

    ❤❤❤හොද පැහැදිලී කිරිමක්.....❤❤❤😂