Diye gilluve kumarihami vitarai.gehanu daruvanta aithi unata e lamaya podi nisa e vayase ayata vangediye daduvama venna ati tibbe.loku gehanu lamayek hitiyanam eyava diye gillai neda.monava unath thirisannu.ahinsaka daruvo pav
I know everything about ghost, most knowledge I got from these types of videos, its amazing, but my sister is so scared of this, I love to hear these types of secrets so put some more videos 🙏🙏🙏🙏
ඇහැලේපොළ කුමාරිහාමිගෙ කතාවයි ලින්කන් ගෙ කතාවයි අහල තියනව ,ලස්සනයි අයියේ
දවසක සිරිකොතේ රනිල් තමයි .😂😂😂😂😂
Sira kathawa
හම්බෝ ඒක 😂😂😂
Hammoo ow 🤣🤣🤣
Yaku eka 😅😅😂
@@wishuyz2484 😂🏃🔫
ඇහැලේපොල කුමාරිගෙ සීන් එකනම් ඇත්ත මගෙ යාලුවෙක් දැකලා බයවෙලා තොයිල් හිටන් නැටුවා 💔
අම්මෝ.
ප්‍රභාකරන් නම් අනිවාර්යෙන්ම නන්දිකඩාල් වල සැරිසරනවා
ඔක්කොටම වඩා කට්ටියගෙ නම් කියනකොට ඇහෙන sound එකට බය හිතෙනවා 😅😂😂
අම්මෝ ඔව්
Yep
ඒකටනම් බය උනා
😂😂 100%
Ekane 😐😐
අපේ ආච්චීඅම්මා ඔය හැම කතාවක්ම මට කියලා තියෙනවා...😶🤗💖
තව හොල්මන් කතා ඕනි🙂.ඇහැලේපොල කුමාරි හාමි සීන් එකනන් ඇත්තක්ලු දවසක් අපේ අප්පච්ච්ත් දැකලා
සිරාවට ම,කොහෙ හරියෙද එයාව වැවේ ගිල්වපු තැනද, plz කියනවද
අපි නම් කොලඹ..හිමේශ්..👍
@@yasasediriweera8281 වැව රවුමේ දිගේ යනවා දැකලා තියෙනවා
@@himeshwickramasingha4620
බලන්න නේද හිමේශ් මේ සසරේ තියෙන බයානක කම,දැන් කොච්චර කාලයක්ද ඔය දේවල් වෙලා,කොච්චර දුකකින් කේන්තියකින් එදා,මැරෙන්න ඇත්ද එ අය,මල්ලී විඩියෝස් එහෙම නැහැ නේද, ඔයාලා Kandy ද ගෙවල්,👍
😂😂Aehemada
@@himeshwickramasingha4620 hambo baya hetela nadda
අපේ ලංකාවෙනම් අනිවාර්යයෙන්ම හොල්මන් 👻 තියන තැනක් වෙනවා අනාගත දවසක 'සිරිකොත' රනිල් මැරුනත් සිරිකොත දාලා යන්නේ නෑ 😂😂😂😂
දුම්මල නැවක් ලැහැස්ති කරන් ඉමු😁😁😁😁
Ee mokatad
Ow bn atta
😂😂😂
ගොඩක් වටින videos.ඉදිරියට තව හදන්න මේ වගේ ගොඩක් videos.😙😙😙😙
මරු වෙලාවට දැන්මේ 😂😂❤️
බූ මම හොල්මනක් මට බය වෙන්න
@@deshanvlogsl.k8848 හරි බන් එල😂
@@deshanvlogsl.k8848 ane ane
Ane manda appa
ඇහැලේපොල කුමාරිහාමි විලාප දෙන්නෑ බලාගන්න පුලුවන් ක්‍රමයක් තියනවා හිතේ ප්‍රශ්නයක් තියන වෙලාවට රෑ 11.40ට විතරයි ඇහැලේපොල කුමාරිහාමි කොච්චර දුක් වෙන්නැති ද ඒ කාලේ කියලා හිතෙන් සෑහෙන්න වෙලා කල්පනා කරන්න හැබැයි තනියෙන් ඉන්න හිත පොඩ්ඩක් වත් බය කර ගන්නැතුව මිනිස්සුන්ට කිසිම බය හිතෙන පෙනුමක් ඇයට නෑ හරි ගාම්භීර විදිහට ඈතින් යනවා සුදු ඔසරිය ඇදලා වැව රව්මෙ හරි හොටල් එක ලග හරි පොකුණ ලග හරි දැකගන්න ලේසියි
Meka ettama da
@@sanduniupeksha2517 ow
@@Chamaaaaa_12. 🥺
Nuwarada..🥺😥
😥
ලින්කන් මහතා කියන්නෙ ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයක්
ඔව්. ඒත් මං අද තමා ඇහෙවේ එයා ජනාධිපතිවරයෙක් කියලා
Ow .ඇමරිකාවෙ වහල් බාවය නැති කරා......
හොදම කෙනෙක් ඇමරිකාවෙ වහල් සෙවය් නැවැත්තුවෙ සහ වහල් ලමයින්ට අධ්‍යාපනය ලබා දුන්න
වටින වීඩියෝ එකක්❤
අවතාරෙ උනත් ඇහැලේපොළ කුමාරිහාමි නම් දකින්නත් ආසයි..❤️😢
😂😂😂😂
Vikurthi bn
යකෝ මුං මැරිලත් යන්ඩ කල්පනාවක් නෑවගේ.....
❤️❤️❤️👍🙏😀
Sira watama bn
ඒකනේ
ඇහැලේපොල කුමාරිහාමිගේ කතාව ඇත්ත මඟ දිගට ජනකතා පොතේ පළමු පරිච්ඡේදයේ මහනුවර හොල්මන් කියන කතාවේ මේ සිද්ධිය තියෙනවා
හොල්මන් විශ්වාස කරනවා . මොකද ඇත්තම මං දැක්කා . අපේ රත්නපුරේ ගෙදර අපි ගියා අවුරුද්දට එදා ගියපු වෙලාවෙ ලොකු අම්ම ඌරු මස් වගයක් ගෙනල්ල තිබ්බා . රෑ ඒව හදන්න ගද්දි මං හිටියේ සාලෙ වාඩිවෙලා ටීවි එක බල බල . මං දැක්කා ජනේලෙන් කවුදෝ උඩට ඇදුමක් ඇදල නැති . සුදු සරමක් ඇදපු මනුස්සයෙක් ජනේලෙන් එහා මෙහා යනවා . ඊට පඅස්සේ මං අම්මගෙන් ගිහින් ඇහුවා මාම ගෙදර ඉන්නවද කියලා . මාම ඒ වෙලාවෙ පන්සලට ගිහින් . ඊටපස්සේ තමයි දන්නේ මට පෙනිල තියෙන්නෙ අපේ මැරුණ සීය කියල . ඊටපඅස්සේ උදේ cctv බලද්දිත් චායාව වැටිල තිබ්බා ජනේලෙන් එහා මෙහා යනවා . සීය ඇවිල්ල තියෙන්නෙ ඌරුමස් වලට ආස නිසාලු
ඊලගට ධවල මන්දිරයේ හොල්මන් කරන්නෙ ට්‍රම්ප් කාරය තමා🤣
Hmm
@@neluwakookie9564 hmm
Aniwa.
ලංකාවේ දවසක රාජපක්ෂ තමයි .😂😂😂😂😂😂 සිරිකොතේ රනිල්
Eka attha
ට්‍රම්ප් කරයා නම් අනිවා ධවල මන්දිරයේ සැරිසරනවා ස්ථිරයි.( උගේ තණ්හාවට )😆😆🤗🤗❤️❤️👍👍
Sira kathava 😂😂 lankave ranil 😂😂
Totally agreed
@@wishuyz2484 😂😂
😂😂😂
යා 😂✋💔
දියවන්නාවෙ කොච්චර ඇත්ද නේද..🤔🤔🤔
😂😂😂🤣🤣🤣🤣🤣👍👍👍👍👍👌
🤣😂👌
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Ay ehem kiynne
😅😅😅😂😂😂😂😂😂😂😂 10000000 වඩාවැඩී
වීඩියෝ එකට වඩා බය හිතෙනවා comments කියවද්දී...😂
😂😂😂
10:10 ඇහැලේපොල කුමාරිහාමි සහ පවුලේ ගැහැණු දරුවන් දියේ ගිල්වා මරා දැමුවා කිව්වට මද්දුම බණ්ඩාරගෙ පුංචි නංගි වංගෙඩියේ දාල කොටල නේද මැරුවේ?
Hmm..
Diye gilluve kumarihami vitarai.gehanu daruvanta aithi unata e lamaya podi nisa e vayase ayata vangediye daduvama venna ati tibbe.loku gehanu lamayek hitiyanam eyava diye gillai neda.monava unath thirisannu.ahinsaka daruvo pav
Eka nam aththada koheda
@@dilishazathauda5667 wena gahanu lamai inadala thyenawane...film eka bluwnm balaganna plwn
පොඩි දුව තමා වංගෙඩියේ දාලා කෙටුවේ
දැන් ඉතින් තව ටික කාලෙකින් 2nd Elizabeth queen ගෙ අවතාරය 3rd Charles king ට දැකගන්න පුලුවන් වෙයි.🙂
ලංකාවෙ හොල්මන් ගැන vedio එකක් දාන්නකො
මං මේක බැලුවේ 11.30ට....දැන් ඉදපංකෝ 😥😥
තාමත් නින්ද ගියේ නැද්ද ඔයාට
ලින්කන් මහතා නැවතත් උපත ලබනවානම්😪
ලංකාවේ 👻 හොල්මන රනිල්නෙ බන්
අවතාර = ස්කුබිඩු 😋😎
Scooby doo ❤️❤️ 😎😎😎😎😎
මැරලින් මොනරොරාලා,මයිකල් ජැක්සන් ලා ආපහු එනවනම් කොච්චර දෙයක්ද..
සිරාවටම 😓💪❤
මම නුවර හිටියට තවම දැකලා නෑ නෙ, රෑට ද පේනව කියන්නේ😲🤔❣️👈
ඉස්සරනම් පෙනුනා කියලා කියනවා බන්දනාගාරෙන් ඇත්තද මන්දා
නෑ දවල්ට 😂😂@Madhura
ඇහැලියපොල කුමරිහමි හොල්මන් කරන එක පොත්ක සදහන් වෙනව . මාග දිගට ජන කතා 02 පොතෙ මහනුවර හොල්මන් කියන කොටසෙ මන් කියවල තියෙන්නව එක ගොඩක් පරන කතාවක් කියලා තමා කියන්නේ 😄👍😊💖
Ane asama vedio ekak. 👍👍👍
ලංකාවේ නම් රාජපක්ෂ පවුල තමයි....🤔🤔🤔🤔😂😂😂🤣🤣🤣
😁😁
ඇත්තමයි.. 😂
I know everything about ghost, most knowledge I got from these types of videos, its amazing, but my sister is so scared of this, I love to hear these types of secrets so put some more videos 🙏🙏🙏🙏
13 comment.. i like your'svideos..all the best!!
Aah patta
Thank you so much.
1.23 A.M perfect time to watch👻
බූ හා මමත් 👻 😂😂😂😂😂😂
ඇහැලේපොල කුමාරිහාමිගේ නැවත ඉපදීමක් තියෙනවා නේද. එතකොට කොහොමද කුමාරිහාමිගේ අවතාරය ඉන්නේ..
ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද
Nawatha ipadima thamai amunushya athmaya, holmana. Oya minissu kiyana prasidda aya marial aye ipadila innawa, මෙන්න meyai ea, Anna ea wage ewanam අපි දන්නේ නැ. Kohoma hari nawatha ipadima aththa, widyawenuth කියනවා eka
@@kalanaanjana814 a koheda yana mansaika ledakin pelena genu kenek a geni hithen mawa gaththuwa kiyanne
@@kalanaanjana814
දියේ ගිල්වා මැරුණ
මද්දුම බණ්ඩාරගෙ නංගී
තමා බව
නො වැටහී කතිකාචාරිණියක කියල ඇතත්
කුමාරි හාමි කැලණියේ
සිරි උපුල්වන් පහන් දෙන
මෑණි කෙනෙකව දැනටත් අනූ විය කිට්ටුව ඇති !!!
Super aiye thava akak gennaa....
Niyamai Supiri. 👍👍Tawa video daanna👋👋👋👌👌👏👏
තව ප්‍රසිද්ධ අය හොලමන් කරන වීඩියෝ එකක් ගදන්නකො
Maru video ekak 💙💙🤘🤘....
Niymi video ek❤️👍🙃
දියවන්නාව ලෝකයේ ලොකුම හොල්මන් මන්දිරය වීමට නියමිතයි ඒ අතින් බලද්දි ඔය හොල්මන් මොනවද වීඩියෝ එකනම් හොඳයි
😂😂😂😂😂😂😂😂😂😂😂😂
ව්ලාප දෙන් නෑ සහෝදරයා ඇහැලේපොළ කුමාරිහාමී ඉන්නෙ නාන පොකුන ලග ඉදලා එන පාර දිගෙ පත්තිරිප්පුව දිහා බලන් .....
Na wilapa denawa kiyla mamath ahala thiynwa
Oyala kawru hari dakala thiyanawada
Raatada naththam hama welawakama wageda.
@@lostgirl6697 අපි තුන්දෙනෙක් වැව රවුමෙ යද්දි දවසක් දැක්ක. ටිකක් සීතල දවසක් හිරිපොද වැස්සත් ටිකක් තිබුන.අපි නුවර නෙමෙයි අපි හොල්මනක් අවතාර සීන් එකක් තියෙනවද කියලවත් ඒ සිද්දිය වෙලා ඉවරවෙනකනුත් දැනන් හිටියෙ නැහැ. හරියටම පාන්දර 1.15 විතර වගේ අපි එද්දි අපිට 150m ක් 200m ක් වගේ ඉස්සරහින් තමයි පොලොව මට්ටමේ පාවෙලා වගේ ගියේ. ඔසරිය තනිකරම සුදු නැහැ. අපි නවාතැන් ගත්තු තැනට ගිහින් උදේ එතන කෙනාව සීන් එක කියපුවම හොල්මන් සීන් එකක් තියෙනව කියල කිව්ව. එයාට පුදුම තුන්දෙනාම දැකපු එක.
Thanks 🇱🇰
Oyage dan katahadai issara katahadai supiri aiye
අම්මෝ බයත් හිතෙනවා රෑකට දැක්කොත් බුදු අම්මෝ...😂😂😂😂
🤐 හොල්මන් ද කොල්ලො 😥😬😬😳
Super.✌✌
අඩේ මැරලින් මොන්රොගෙ සිංදුවක් අහ අහ හිටියෙ 😂
Sochaneeyayi😂😂
@@Imri_Cantaros 😂😂
ඇහැලේපොල කුමාරිහාමිගෙ කතාව ඇත්ත අපේ අම්මා ගේ යාලුවෙක් වැඩකරන කවුතුකාගාරයේ මුර කාරයා දැකලා තියෙනවා කියලා කියනවා 🤔🤔🤔👍👍👍👍
Boru wenna ati bn 😎
@@naveenmadusanka9958 නෑ නෑ ඇත්ත ❤️❤️❤️❤️
Amboo.marai nea tawath oya wage video genna 💖💖
Jhon lennon ge kthawa sirada👀wow
Eyage imagine song 1 nm supiri👌🏻
Mona wunth oya holman kiyana ayata baya wenne nh hethuwak nh ne.owa gena hithnne nethi wunama oya kisima prashnayak nh😁
Thank you
Patta. Adareyi. Notifications apu gaman ave balanna.
thaman as deka wage balagaththa lamaiwa thaman issarahama marala daddi Ahelepola Kumarihamita koi tharam dewal hithenna adda.ee ammage daru duka mahamerak tharam..ekai thama hoda athmayak nathuwa inne man hithana widihata 😥❤🩹..........
දවසක අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂත් ඉදී රනිලුත් ඉදී
අපි කොච්චර දලදා මාලිගාවේ ඔය හරිය අවිදල තියනවද එත් දෙකල නනෙ😂😂
Ewa pennath pina thiyenna ona bro 😂😂
ekane
හැම කෙනාටම පේන්නෑ
Penawath ethi..oya hriytma munsma dekala nane😁
ඒකනේ ඊයෙත් ගියා 😅
තව ඔය වගේ වීඩියො එකක් ඔනි
හෝල්මන් එවා ගෙන්න
Please do a vedio about japan.
Niyamai aiye patta bayai mata nuwara hitiyata penila nane
අම්මෝ..😲😲😲
බය කරන්නද හදන්නෙ මැට්ටො😒😂😂🙈
ඊයා බං..වීඩියෝ එකකින්වත් හොල්මනක් බලන්න බැරි මූසල ජීවී ගොඩයි යකූ...😋😋😋..ගැනුනම් කමක් නෑ පිරිමිත් ඉන්නව 🤣🤣🤣🤣..නෙදකින් . ඒ මදිවට මෙච්චර පැහැදිලි කටහඩකට " ගොරෝසු හඩක්" කියන්න තරම් ලද බොළඳ හෝන්තුත් ඉන්නවා ..🤣🤣🤣🤣
එල වීඩියෝ එක bro...keep it up..😍😍😍😍😍...
ඔව් බන් ලොන්තයි සෙට් එකක්🤣🤣🤣
තාම අපිව බලලා නැති අය බලල පොඩි සපෝට් එකක් දෙන්න
ඔව් අයියේ තෑන්ක්ස් අපි කෙල්ලොනේ 🤗🤗🤗කොල්ලෝ බය වෙන්න ඕනි නෑ තමයි
ඔයා හරි අයියේ මාත් බයයි ගොඩාක්
ඒකනම් ඇත්ත
Kiyanna dayak na ma parath video eka maru😀
අද මොකද එක දිගට Videos Upload කරන්නේ. Wishma Lokaya මිලියනයට තව 190K
Aniwa
Bro oya mava sub kaloth mama aniwa oyawa sub karanawa mai.. Boru naa mage..
මමත් හොඳ අවතාරයක් තමයි.
වැදගත් video එකක් මම නම් ඔයි තැන් වලට යන් naaa
Niyamai....
වෙනස්ම විදියට GARDENING කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්!!💚💚 . SMART GARDENING IDEAS 💚💚 අලුත්ම ක්‍රම වලින්, සරලව SMART GARDENING කරන හැටි ඉගෙන ගන්න එන්න අපගේ චැනල් එකට.... subscribe කරලා තියාගන්න.......😉😉😉 ළගදීම........💚❤💛💙🤍
Super
ශ්‍රී වික්‍රමසිංහ නම් නිවට රජා කොතරම් කෲර මිනිහෙක්ද.... අම්මා කෙනෙකුට දරන්න පුලුවන් වේදනාවක්ද මේ............. .
" ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා , මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා....." සින්හල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා..
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලිය වුණා සින්දුව තාමත් අහනවා
@@madsquirrelgaming4077 මාත් අහනවා 💟 සින්හල ලේ කකියන සින්දුවක්
3D sound ekata bayawela giya😹
ලස්සනයි අයියෙ ආදරෙයි
Waw 😊😊😊😊😋😊
මැරිලවත් අපිට ඉන්ඩ දෙන්නේ නැනේ මුන් 😂
ඉස්සල්ලා තිබුන බැක්ග්‍රව්න්ඩ් වොයිස් එක හොඳයි දැන් එකට වැඩිය
ඔයාලගේ ගෙවල් අසල රෑට මන්යොක්කා පුච්චපු ගදක් එනවනම් ඒ රොඩී යක්ශයෝ .එවිට ඩීරො.ඩීරො කියලා වරින් වරකියන්න .එතකොට
ඒ යක්ශයා පලවාහරින්න පුලුවන් .😤💀💀👻👻
😂😂
මුන් මැරිලත් ප්‍රසිද්ධයි නේ 😅
අපිව බය කරන්නද හදන්නෙ මැට්ටො.
මන් දැකල තියෙනවා ඇහැලේපොල කුමාරිහාමි
ඇත්තටම ?
මොනවද කිව්වෙ
😲😲😲
කොහොමද යකෝ දැක්කේ 😟😟🤥
ඔව්
❤❤❤❤❤
man me video ekata kamathiii
Wow 😲
Ona second comment eka
Mn Meka balanne eliwena 3.45ta...dan ithin hodata ninda yayi😩😕
Niyami aiye
වාහ් 😅😁
රාජපක්ශ පවුලත් දවසක ඔතනට එකතු වෙයි 😅
😂😂😂
නියමයිනේ 👻👻👻👽
Hiru star වේදිකාවට ගිය රටක් දන්න මිනිසා😂😂😂 - Maithripala sirisena Funny
ruclips.net/video/TjIlpA5Mck8/видео.html
අඩෝ කැත වැඩ බං රෑට දාන්න එපා 😒
නිංදයන්නෑ✋😭😭😭😭🙏
සිරාවටම නරකයි අප්ප
අනේ...😂😂😂
පව් බන් උබ
ඊයා 😂
Ak al😁😁😂
බැන්ද කාලෙක ගෑනි පව්.මොකද ඉතින් රෑට හොරෙක් ආවත් ඔයා ඇද යට හැංගෙයි
Ane deiyane ada nidiyala hamarai ai appa baya karanneee😭😭😭😭😭😭😭
Ammooo ඇග පත සීතල වෙලා ගියා
රෑට බලන්න අරන් දෙපාරක්ම තියලා තුන්වෙනි සැරෙ බලලම දැම්මා.මැරිලත් මෙහෙම ඉන්න එක නම් පවක් නේද බුදුදහමෙ හැටියට...පවු එයාලා.
Mama ahala thiyanawa Ehelepola Kumarihamige awatharaya raata Jabok gaala boogammbara wewata paninawalu konde kadagena 😮
මමත් ඔය අද්දැකීම විදල තියේ🥺