ඔබට කවදාවත් වරදින්නේ නෑ ඔබත් මේ වගේ පුද්ගලයෙක් නම් | koralayagama saranathissa thero | bana 2025

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 31

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයගම සරණ තිස්ස මුනින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වි මතු සසරේ උතුම් බුදුපදවිය ට වඩින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උතුරා යත්වා මා අද දවසෙ ශ්‍රවනය කර ලබාගත් සියලුම පුණ්‍ය ධර්මය න් අපේ බෝසත් උතුමාණන්ට අඩු නැතිව උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු 💛💝💝💛💝💝💛💝💛💝💛💝💛💝💛💝💛💝💛💝💛💝බුදුසරණයි 💐බුදුසරණයි 💐බුදුසරණයි 💐උතුම්ම පදවිය උතුම්ම බුද්ධත්වය යී ඒ උතුම් බුදුබව සැහැල්ලුවෙන් සුන්දර විදියට ලං කරගන්න වාසනාව උදාවේවා උදාවේවා උදාවේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 дней назад +2

    අති උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශිල සමාධියේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සතවර්සාදික කාලයක් සුවසේ සතුටින් වැඩ සිට මතු සසරේ උතුම්ම බුද්ධත්වය පැතු විදියට ම ඔබ වහන්සේට උතුම්ම බුදුමග සුන්දරම මගක්ම වේවා 🙏🏻වේවා 🙏🏻වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අද මේ වෙනකොට ශ්‍රවනය කර lbagatසියලුම කුසල් ඔබ වහන්සේට පාරමිතා වක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻දෑත දෝත නළලේ තබා මං ඔබ වහන්සේට සාදර ගෞරවයෙන් භක්තියෙන් දෙපා ලග වැටී මම වදිමි 💐ව්දිමී 💐වදිමි 💐සාධු සාධු සාධු 💐💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    මාතා පිතු උපට්ටනං පුත්‍රදරස්සා සංඝ හො අනාකුලාච කම්මන්තා එතං මංගලා මුත්තමං

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 16 дней назад +3

    Obawahanse Niduk Nirogi Wewa !!! Pinwath Swamin Wahansa Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 17 дней назад

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 12 дней назад

    සාදූ 🙏🪷සාදූ🙏🪷 සාදූ🙏🪷
    කල්‍යාණමිත්‍ර පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    මව් පියන් ගේ උතුම් ගුණ කද පරදින්නෙ බුදුරජාණන් වහන්සේගේ ගුණකද ට පමණයි .
    සංසාර ගමනේ මට උපත දුන් මව්පියෝ සියළු දෙනාම සුවපත් ව වෙත්වා!
    උතුම් ධර්මය ඔවුන්ට ද අවබෝධ වේවා!
    චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ යෙන් නිර්වාණය දැකීම පිණිසම මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා!

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 16 дней назад

    Theruwansaranai Pinwath swaminwahanseta drgauwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dissakumari1875
    @dissakumari1875 14 дней назад

    සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @nishanthafernando2257
    @nishanthafernando2257 8 дней назад

    Oba wahanseta mage namas Karaya wewa sadu sadu sadu

  • @dayapathmini6834
    @dayapathmini6834 10 дней назад

    Sadu..❤sadu.❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 дней назад

    හරිම සංවේදී මේ කතාව නිබ්බානං පරමන් සුවේ මෙත්තා කරුණා මුදිතා අනේ මගේ අම්මා මොන තරම් දුක් වින්දද කියලා මං දන්නේ නැහැ එත් මතක් වෙනකොට දුකයි අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 дней назад +1

    අපේ ගෙදර දෙමාපියන් හැම දේම අපට කියලා දුන්න වගේම කුසල් කරන්න සෑහෙන්න කියලා දුන්න ශිල් සමාදන් කෙරෙවුව දානයක් දෙනකොට සියලුම දෙනාට ලුණු ගෙඩියක් හ‍රි සුද්ද කරවනවා හැමදාම රෑට දානයට ඇවිත් නතර වෙනවා අරණ්‍ය ට ගිහින් බණ අහනවා ඒක දවසක් රෑ වෙලා යනකොට වාහනයක් නතර කලා අපි ගොඩක් ගෑනු ලමයිනේ අම්මා බය වෙලා අම්මයි තාත්තා යී මොන තරම් දුක් විදින්න ඇත්ද අනේ පව් ඔබ වහන්සේ කියන කොට මට‍ ගොඩක් දුකයි අපේ දෙමව්පියන් දෙන්න නම් රැකියාවක් කරපු නිසා අපි කාටත් දුකක් නැහැ පුදුම සතුටින් අපි හිටිය අම්මා නැති වුනාට පස්සේ තත්තා ගොඩක් දුක් වින්ද ඒක පඩියකින් මදි නිසා මට‍ දැනුත් ඒ දෙන්නගේ රුපය මට‍ මතකයි අට දෙනෙකුට කැමි බිම් දෙන්න ටිකක් අමාරු වුණා වෙන්න පුළුවන් හැබැයි හරියට දන් දුන්න දැන් ඒ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නෙ තුසිත දිව්‍ය ලෝකයේ අති උතුම් පින්වත් කොරලයාගම සරණතිස්ස බෝසත් උතුමන් වහන්සේට බුදුබවම අත් වේවා 🏵️අත්වේවා 🏵️අත්වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @devikasrimali1962
    @devikasrimali1962 15 дней назад

    Sadu sadu❤❤❤❤❤sadu

  • @ChamaniPriyanka-b9z
    @ChamaniPriyanka-b9z 7 дней назад

    අපෙ පින්වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි .මගෙ .අමිමා .තාත්තා...නැහැ.අමිමා .කියපු .දෙයක්.වැරදිලා.නැ

  • @kumarivithana2350
    @kumarivithana2350 15 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 дней назад

    මං රෑට අහන්න ම් ස්වාමින් වහසන්ස ටී වි එකේ දේශනා වක් දමල මට‍ එහෙම අහන්න බැහැ

  • @devikasrimali1962
    @devikasrimali1962 15 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 12 дней назад

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 дней назад +1

    ඉතාමත් ශ්‍රේෂ්ට උතුම් දේශනාවක් නමුත් ඕන කෙනා අහන්න වෙනවට එලියට ගියා අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් ගුණේ තියෙනවා නම් කමක් නැහැ නමුත් කිරි බිව්ව කියලා කියන්නේ නැහැ අහන්න අකමැතියි අපේ ස්වාමින් වහන්ස නමුත් ස්කොලේ යනවා ලමයින්ට උගන්නන්න බුදුන් වදින්නේ නැහැ බණ අහන්නේ නැහැ මොන තරම් ඉන්නවද අනේ උදලු දැකල තියෙනවා නමුත් මල් පැල ඉන් දන්න විතරයි මං අල්ලන්නේ නැහැ මූළු ලෝකයම දන්නවා ඔබ වහන්සේ අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේට කිසිදු කරදරයක් නැතිව උතුම් බුදුබවම අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මාගේ දෙමවුපියන් දෙන්නම ගියේ සුගතියට ඒ නිසා මට‍ දුක නැහැ ස්වාමින් වහන්ස දන් දුන්න බුදුවෙන දැනට පෙරුම් පුරන අරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න දවස් වලට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 17 дней назад

    බුදුවේවා බුදු වේවා බුදුවේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    මහණ වුනේ මොන වයසේන්ද ඔබ වහන්සේ ගැන නෙ ඔය කියන්නේ ඔබ වහන්සේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    එහෙම කරන අය දැන් නැහැ මවුපියන් මරන්න කොටන්න බනින්න ගහන්න පුළුවන් දරුවෝ දැන් ඉන්නෙ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මට‍ මගේ දෙමවුපියන්ට තවමත් වදිනවා වැදල ඉවර වුනාම ගාථා කියලම මං වදිනවා අදත් අපේ ගෙදර නැති වුණා දිනයට අරනයට දානයක් දෙනවා හැම අවුරුද්දේ ම එයයි සැනසීම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 дней назад +1

    ජිවිතයට මං කැමති නැහැ නමුත් ඉපදුනාට පසු අපි කොහොමත් මැරෙන කල් ඉන්න වෙනවා ඉබේ මැරිලා පවු කන්දක් ගොඩ ගහන්න මට‍ අවස්‍ය නැහැ චුටි කාලයේ අපිට ගොඩක් ආදරෙයි අපි දහ දෙනාම යනවා කොහේ ගියත් අපිට ඒ කාලයේ වාහන තිබුනේ නැහැ නමුත් වහනයක් අරගෙන හො අපි එක්කන් යනවා වදින්න පුදන්න හැම තැනම මට‍ මේ වගේ දේශනා වලදී හරියට මතකයට එනවා විතරයි නෙවෙයි මැවිලා පේනවා සාලයේ බිත්තියේ ෆොටෝ දෙක ගහලා තියෙන්නේ කොහේ ගියත් ඒ උතුම් දෙපලට අපි වදිනවා ඉට පස්සේ තමයි ගමන යන්නේ අපේ උතුම් ගෞරවනීය ස්වාමින් වහන්ස ජිවිතෙකට අත්‍යවශ්‍ය යී දෙමවුපියන් දෙපළ හ‍රි ෂෝක් එවනේ මතකයට එන්නේ කොයි තරම් දුරට හිතනවද ඔබ වහන්සේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 дней назад

    මාතා පිතු උපට්ටානං පුත්තදාරස්සා සංගහෝ අනාකුලාච කම් මන්තා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 дней назад

    මාතා පිතු උපටඨානං පුත්‍ර දරස්ස සංඝහො අනාකුලාච කම්මන්තා එතං මංගලා මුත්තමං දෙමවුපියන්ට උපස්ථාන කිරීම ⭕අඹු දරුවන්ට සැලකීම ⭕නිරවුල් කර්මන්ත ⭕මේ කරුණු උතුම්ම කරුණු අපේ ගෙදර කී දෙනෙකුට කිරි දීලද එකද දන්නේ නැහැ අකාලයේ ගියේ අපිව දමල හැබැයි හැමදාම දානය උයල ගිහින් දෙනවා අඩි දහයක් නැහැ අපේ ගෙදර ලගමයි ඒ නිසා ඒ දෙන්න කලේ ශිල් රැකීම සහ දන්දිමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 дней назад

    මාතා පිතා උපස්ථා නං පුත්තදාරස්ස සංඝ හො බ්‍රහ්මති පිතරෝ පුබ්බා චරියාච පුබ්බවො මට‍ හරියට මතක නැහැ ඒ ගාථාව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День назад

    බුදුපුතෙක්ගේ බුදුපියෙක් මොන තරම් ආරක්ෂා කරලද ඒ තාත්තා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 дней назад

    මවුපියන්ට උදවු කිරීම අඹු දරුවන්ට සැලකීම අන්තිමට දෙමවුපියන් මහළු නිවස වලි

  • @KMm-wq4ti
    @KMm-wq4ti 8 дней назад

    Pinwat suwamen wahansa maga namaskaraya wawa 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 10 дней назад

    🙏🙏🙏