She is a very talented actress, ,,, what i have learnt is that she hasn't got a better character or a movie/drama yet to expose her true talent! God bless bs!
Hi Shanu.... I have seen people commenting on you and Snitching on you. But I always see you as a positive person.. By the way you look adorable sis.. Good luck .
Very interesting conversation with Shanudri❤. She's very simple...cheerful...energetic...friendly and down to earth. I love her character in Divuthura. Very honestly she said all what she had to say...I like that attitude. Keep it up Shanudri...or ඊශා in Divithura❤😍.
Shanu oyaa innawa දැකලා thamai iwara wenakam බැලුවේ.kohoma hari mama danne ne dr ඔයා dakiddi atgthamai adaraniyai oya ඇතුළු ඔයාගෙ family ekama hode. Oya පට්ට awwyaaja චරිතයක් කියලා හිතෙනවා ..kohoma වුනත් oyala podi kale idan ඔයාගෙ mama hoda ෆෑන් kenek . Oyaa podi කාලේ කිව්වේ api naaki kiyana eka newei 😁🤣 මමත් 90 😁🤣🤣😁🤣😁🤣 all the best shanu im mareid but i 😍 you sooooo much ane oya hinaawa හැමදාම අපිට ruuuuupa පෙට්ටියේ pennanna ආදරෙයි palenna gd blsh shanu
Insta yanne yamtharamaka ho danaumak thiyana ayane. But fb enne godak welawta karanna wadak nathi aya. Ugath aya adui. Ehema aya thama hamotama bana bana yanne.
Shanu, our multi talented beauty! 👌👌 Love your work a lot, specially how you portray your character, Eesha, in 'DIvithura' & your amazing performances in 'HIru Mega Stars'. Keep being the amazing personality you are! 💖💖
ලස්සනම හිනාව තියෙන්නෙ ශනූට තමා...නිහතමානී කෙනෙක්...ලංකාවෙ ඉන්න වයස අඩුම multi talented girl තමයි... good luck shanu...❤❤❤
Lankawe aganagaraya mokakda kiyala ahanako🤣
@@diliniruvinika6377 ඔයා එක වැරැද්ද අල්ලගෙන ඔහොම කියන්න එපා....එයාට පුලුවන් කිසිම දෙයක් ඔයාට බැරි වෙන්න පුලුවන්...ඇය ගොඩක් දක්ශයි ලන්කාවේ අග නගරය බැරි උනාට
@@amalshanethmi414 atta.. oya banin ekkenkt wt eyth ekk harenn wt briw athi.. thamange adupadu mh godk tygn anit ayg chuty ek dekeata kiywnw..
@@erandiweerawarna8713 ou me minissunge heti ohomama tamai
රන්ගනයට නර්තනයට ගායනයට නිවේදනයට සුවිශේෂී දක්ශකම් හිමි ඇය ? ශනුද්රි ප්රියසාද් 😍😍❤️❤️
ඔයාලා ශනුගෙ එකවුන්ට් එකට ගිහිල්ලා බැනල දන් හොඳ කියනවා ලංකාව හරි වෙනස් බං
ශනූ හරිම ලස්සනයි.. ඇත්තටම කෙට්ටු වෙලා.. මං කැමතිම රංගන ශිල්පිනිය.. හැමදේටම දක්ෂයි.. Shanu is very lucky girl.. ❤️❤️❤️❤️
Man godak kamati oyata ayaga hama datama
ශනූ ගෙ හිනාවට ආස කට්ටිය කෝඕඕඕඕ...😍😊😊😊
හොඳට හදපු දරවන් තුන් දෙනෙක්.ජේසු මග යන්න.පරික්ෂාවන් වැඩියි.Pray....
කවුරු කොහොම කිව්වත් ශනු ට අපි හැමෝම කැමතියි.❤️😘
😂😂😂
මන් නන් ආස නැ
Me2😍😍
Hari nihathamani kellek
@@sachinitharaka ai yalu
අක්කා positive විදිහට හිතන අයට කවදාවත් වරදින්නේ නැහැ. 👍❤good luck shanu akka. One of my favourite. Like Angle!🌹
කවුරුහරි දියුනු වෙනකොට මිනිස්සු ඒකට කොච්චර ඊර්ෂ්යා කරනවද කියල කමෙන්ට්ස් දැක්කම තේරෙනව.😌
Eka hatt
ඇත්තටම ශානුදි හැමදේටම දක්ෂතම ළමයෙක්. ඒ වගේම හරිම හොඳයි. ඉදිරියටම යන්නමගේ ආශිර්වාද ඔයාට සින්දු ලස්සනට කියනවා. නැටුම් හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ඒ වගේම දැතදේ හැමදෙයක්ම ඒ අකකනගෝ දන්නවා. බුදු සරණයි
පුංචි කාලේ ඉදලා ආසම කෙනෙක් ..
මෙයා Allrounder කෙනෙක් ...
පුතේ ජීවිතේ තීරණ හරියට ගන්න ...සුබ අනාගතයක් ශනූ ♥️♥️
අගේ හින්වෙන්ම සනු හරිම නිහතමානී බව පෙනවා
ශනූ බබා දිවිතුරා ලස්සනට රගපානවා සුභ පැතුම් ජෙසු පිහිටයි 🌹🙏♥️
බබා 🙄😂😁
😅😅
ශනූ හරිම සරල ජෙනුයින් කෙල්ලෙක් වගේ. 👍
ශානු හරිම ලස්සනයි. මොකද ඔයාලා කියන්නේ .... එහෙම හිතන අය like එකක් දීලා යන්න ... :)
එයා ලස්සන එකට ඇයි ඔයාට ලයික් කරන්නෙ. ?😂😂
@@warzepic8301 මේක මගෙ අදහසක්නෙ ... ඒකයි :)
@@warzepic8301 😂
ආදරෙයි ශනු අක්කි 🥰🥰 කවුරු මොන දේ කවුරු කිව්වත් දක්ෂ කෙනෙක් ❤️🥰
ruclips.net/video/BkjFiCEiH_Q/видео.html
♥
She’s right. People are so judgmental. Some people like to put girls/women down in general like she said we should not take it to head . Good talk ♥️
ruclips.net/video/BkjFiCEiH_Q/видео.html
ලස්සනයි දක්ෂයි. නම කැත කර නොගෙන ලස්සන අනාගතයක් හදාගන්න...
I love her acting, and she has become more beautiful,, divithura, colombo ithaliya, thaadi all are superb
ruclips.net/video/BkjFiCEiH_Q/видео.html
හරිම ලස්සන නිහතමානී චරිතයක් .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩක් .
She is a very talented actress, ,,, what i have learnt is that she hasn't got a better character or a movie/drama yet to expose her true talent! God bless bs!
අද කාලේ පිරිමි කියා ගෙන උන් තමා ඇදුමක් ඇන්දක් ජාරා විදියට කතා කරන්නෙ
හරි විදිහට ඇන්දම මොකුත් කියන්නේ නැහැ... විලාසිතාව හා නිරුවත කියන්නේ දෙකක්....
ලිංගික වහල්ලූ නේ අපි ..එක අපේ සිස්ටම් එකේ වැරැද්දක් ...
@@arshadqi hari widiyata andama okkoma harida. Me lankawe inna piriminge hatiyata mona aduma andath waradi thamai. E nisa thamai iskole adum pitin podi lamai dushanaya wenne. Adume avlak newe thiyenne
@@hhsdesilva7866 හරි විදිහට ඇන්දම ගොඩක් දේවල් හරියනවා....
ඒ වගේම කාලකන්නි මානසික ලෙඩ්ඩු ඉන්නවා.... උන් පිරිමි නෙවෙයි......
@@arshadqi kohoma andth banina aya baninv😌
Dinesh & shanu 💓💓💓💓💓💓💓🌼
Samahara minissu comments dala thiyenwa adan inna aduma hari na penawa wadi arkai mekai...ehema kiyana ayata kiyanna thiyenne...reddai hattei andath maha loku thanak deela thiyena osariya andath oya pena tikamai penne. Kakul arenna. Redi hatta osari adina aya dakala hari lokuwata agaya karana minissu mehema adan inna kellekwa dakkama walalenna hadanawa. E ganu lamayage mulu character ekama harima winasayak widiyata dakinna patan gannawa. Adumen minissu maninna ba. Dewal diha dakin widiya wenas karanna. Ehema karanna barinam katawath judgements denne nathuwa inna.
Thank you...!
👍👍👍
තාමත් ආදරේයි සනුහස්ට ❤️💫
ශනුද්රි හැමදේටම හරිම දක්ෂ හොද ගැණු ළමයෙක් ආදරෙයි ශනු. ❤️❤️🌹
Aththada....lankwata nidahasa lebuna auruddai , lankawe aganagarayai poddak ahala balanna
@@eshandissanayaka8390 මාත් මෙ කියන්න හැදුවේ දක්ෂකම ගැන 😁😂
@@eshandissanayaka8390 රූපේ හදාගත්තම මොලෙත් එනවා කියලා හිතන්නේ 😂
ගෑනු ළමයෙක් නෙවෙයි එයා පොඩි කාලේ ම ගෑනියක් වෙලා ඉවරයි
@@tharidu6792 aththada e nisada kollek natte🤔
හරිම cute අනෙ ශනූ ❤ කතා කරන විදිය ශෝයි අනේ
Shanudrie , one of the most stunning actress in Sri Lanka
මිනිස්සු හැමෝ ලගම වැරදි තියෙනවා .මොකක්හරිම වැරැද්දක් නැති අංගසම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ.ශනුට දොස් කියන බනින මිනිස්සුන්ගෙත් මොනවහරි වැරදි ඇති.ඕනෙම කෙනෙක් තව කෙනෙක් ට බනින්නෙ නිග්රහ කරන්නේ එයාගෙ මොනවහරි වරදක් වහගන්න තමයි .ඒ මිනිස්සුන්ගෙ හැටි.ඔවා ඔලුවට ගන්නෙ නැතුව හිටියාම ඇති .අපි කන්නෙ අපි හම්බකරලා ගන්න දේකින් නම් .ඇයි අනිත් අය ඒ ගැන වද වෙන්නේ 😁
ආදරනීය ප්රාර්ථනා ❤ මේනකා ❤ තනිකරම හැගීම් ගන්ගාවක්...❤ ඇස් දෙකෙන් කදුලු එන්න තරම් පුදුම හැගීම් ගොඩක් එලියට දන්නෙ.
Shanu is the most talented out of the 3,
Good luck dear.I watch Divithura every day and love your performance ❤
ඇත්තෙන්ම හරිම ලස්සන දුවක් 🔥💕❤️
මම කුවේට් ශනු ආදරේයි ලස්සනයි 💘💕💘💕💘💕💘💕💘💕💘💕💘💕
Man me thun denatama kamathi. Specifically Shanu is very down to earth beautiful girl. Go ahead girl
Ane me නිවේදකයා මරු අනේ🤣
Apea mini kete... seedevi adarey menika, lassanata jeewath, wenna, duwa , thamange nama reka ganna, oyata hoda kenek jeesu hoyala devi.!
Thanku shanu mn dn wechcha,dyk nisa godk dipress wela hitiye dn oyge advise eka ahla mb mra widihta,shllu una nththn mge oluwa pupurnna wge thibbe thnaku mta hride therunkrta aththa apiwa negative krnne negative minissu kwdwth +tive minissu apiwa,wttnnh thanku😊
ශනූ හරිම අහිංසක අවංක කෙල්ලෙක් වගේ පේනවා...දැන් ශරීරයේ හැඩයත් ලස්සනයි...😍😍😍😘😘😘🤩🤩🤩
Hi Shanu....
I have seen people commenting on you and Snitching on you. But I always see you as a positive person.. By the way you look adorable sis..
Good luck .
ඔයාගේ මේ කරන Programme හරිම හොදයි ඒ අතරින් ආසම ශනුද්රි ප්රියසාද් අක්කිට එයා හරිම හොද කෙනෙක් ලංකාවෙන්ම දැකපු හරි අහිංසක චරිතයක්
Very interesting conversation with Shanudri❤. She's very simple...cheerful...energetic...friendly and down to earth. I love her character in Divuthura. Very honestly she said all what she had to say...I like that attitude. Keep it up Shanudri...or ඊශා in Divithura❤😍.
👍
ruclips.net/video/BkjFiCEiH_Q/видео.html
ruclips.net/video/BkjFiCEiH_Q/видео.html
Shanu හරිම ලස්සනයි
Shanu oyaa innawa දැකලා thamai iwara wenakam බැලුවේ.kohoma hari mama danne ne dr ඔයා dakiddi atgthamai adaraniyai oya ඇතුළු ඔයාගෙ family ekama hode. Oya පට්ට awwyaaja චරිතයක් කියලා හිතෙනවා ..kohoma වුනත් oyala podi kale idan ඔයාගෙ mama hoda ෆෑන් kenek . Oyaa podi කාලේ කිව්වේ api naaki kiyana eka newei 😁🤣 මමත් 90 😁🤣🤣😁🤣😁🤣 all the best shanu im mareid but i 😍 you sooooo much ane oya hinaawa හැමදාම අපිට ruuuuupa පෙට්ටියේ pennanna ආදරෙයි palenna gd blsh shanu
Insta yanne yamtharamaka ho danaumak thiyana ayane. But fb enne godak welawta karanna wadak nathi aya. Ugath aya adui. Ehema aya thama hamotama bana bana yanne.
සනු ලස්සනයි .❤️❤️❤️
her face just like Maduri dixith.💗👍
So sweet of you two.
Complete package
Sweet girl, love you 🥰😍😘
ශනූ පැටික්කී.... ආදරෙයි කෙල්ල.
ලස්සනයි ඔයා ♥️♥️
ශනූ මං ආදරෙ කරන චරිතයක් ❤️
ශනු අක්කට අපි හැමදාම ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️
Shanu nangi, wish u all the best!
අනේ ශෝයී ශනූ අක්කී 😍
අයියාට අයියා නොකියා මොකක් කියන්නද ධනූ....
Ane shanu akki oya ptt ane 🤩❤️
Supiri talented kellek harima nihathamani wachanayak weradiyata ahala nethi lankawe hoda kellek jathyantharayata yanna sudusu ahinsaka kellek adarei shanu
Oya mara dakshayi shanu.. really really cute talented classy actress .
හරිම ලස්සනයි සුන්දරයි චූටි දුව ආදරේ යි ගොඩක් ජෙසු පිහිටයි 🌹🙏♥️
Sanu nangi oyanam harima lassanai
So cute Danu, like a little bear. You still can dance
කොහොමත් ඔය පවුලේ අය 3 න් දෙනා දුර්වල නැහැ ඔප්පුකරලනේ තියෙන්නේ වැඩ වලින්.
ශනූ අක්කේ මන් ඔයාට කැමති🤗
Danu aiya oyanam supiriyatama karanawa ....shanuth godak daksha kenek godak lassanai
Thank you for your advice Shanu, we could take something from this talk. Love you dear❤️❤️💕💕🩷🩷
Prasna ena taramata hondai shanu..idiriyatama yanna oya godak hondai.lassanai.
පූජා උමාශන්කර් එක්ක වීඩියෝ එකක් ඕනි
දිනේෂ් ගමගේ + ශනුද්රි ප්රියසාද් Loving couple ❤️😍❤️😍❤️😍❤️
Eka attac da?
@@ann_andrews1897 ඔව්.
Wow... harima sweet....❤❤😊😊 dennama..
Harima lassanai program eka Shanudrie harima lassanai. Beautiful cute multi talented Shanudrie ❤️❤️
ලස්සනයි අක්කි ❤🌼
5:05 if you wanna see a person dying inside
Multy talented girl❤️
Yeh. Multitalented
හිනා වෙද්දි රානි මුකර්ජි වගේ..කළු උනානම් රූපයත් ඇය වගේ..ලස්සනයි නංගා ජය හා සතුට
ඇයි මෙයා සුදුයි කියලා හිතුවද? 😂
Preity zinta wage mata nam mune features ehema😍
Shanudrie 😍❤️.
❤Shanu and Dinnna❤😍
❤මන් ආස නිලියක් තාමා ශනුද්රි පියසාත් කියන්නේ ❤
දැනෙන චරිතයක් ❤️👏 නියමයි අක්කේ ❤️👏
We love your acting, Good Luck Shanu!
U are a multitalented girl shanu♥️ good luck for your future!
My Favourite actor Shanu 💝
She is a lovely girl
ෂනු ❤️
Love you Shanu. I like your attitude.
ශනු මගේ crush එක
Shanu is a nice girl ,good luck dear
What a beautiful and vivacious young lady. Such a cutie 💖😘. Hope all your aspirations are realized.
Shanu akkige acting thathvikai. Mn mr asai ...e wagema hinawath lassanai
Sweet shanu..
Lassni Shanu akki
Shanu, our multi talented beauty! 👌👌 Love your work a lot, specially how you portray your character, Eesha, in 'DIvithura' & your amazing performances in 'HIru Mega Stars'. Keep being the amazing personality you are! 💖💖
Aduma harima lassanai 🌻
Multi talented shanu...🤗🤗
A Lucky girl
Godak.lassanai.sanu
My favr shanu..❤️❤️
Wasthi anushaka ayya galapenwa .denna set unanam maruu❤️❤️..🤭🤭 my cush
My crush
Multi talented girl ❤️love you shanu❤️
Ai ane me bf kenek idalath na kynne,