Rividina Arunella - ගුවනේ පැලවෙන බෝතල් | 2022-04-24 | Agriculture Programme

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 19

  • @maleedesilva6061
    @maleedesilva6061 2 года назад +4

    ගොඩක් වටිනා අදහස් අනුව දැනුම ලබාදීම ක් කලා
    ඒත් මිනිස්සු ගොඩක් අය හරි කම්මැලියි. උදාසීන නොවී හැම බිම් අගලකම එයින් ප්‍රයෝජනයක් ගන්න යාලුවනේ.

  • @slgommanaacademy6994
    @slgommanaacademy6994 2 года назад +8

    පාරමී තමයි මේකට ගැලැපෙන්නෙ

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්❤❤

  • @lahirumadusanka4175
    @lahirumadusanka4175 2 года назад +6

    Parami ain karapu eka anthima kathai

  • @ajithpathirana9803
    @ajithpathirana9803 2 года назад +3

    අපි නම් හරි කැමතියි වවන්න මේ වෙනකොට වවලත් තියෙනවා.තවානේ ඉදලම කොඩ වෙන්න ගත්තම වැවිල්ල එපාම වෙනවා අය්යෝ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks

  • @hilarygunawardene2322
    @hilarygunawardene2322 2 года назад

    කරුණාකර හෝමාගම ගබඩාවත්තේ තියෙන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ගැන පුළුවන් නම් ඇවිල්ලා බලන්න

  • @piyathilakamanike7692
    @piyathilakamanike7692 2 года назад +4

    Parami nethi rividina arunella hariyata lunu nethi hoddak wage.

  • @anusajeewani5612
    @anusajeewani5612 2 года назад +2

    හැදුනොත් හොද කරන්න බැරි ලෙඩක් ගෙවතු වගාව

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад +12

    මේ මල හෝන්තුව නම් හරියන් නෑ.....!!!😠👎🤮
    රිවිදින අරුණැල්ලට ගැලපෙනම කෙනා "පාරමී රණසිංහ" යි....👍💯🇱🇰👊

    • @manelkumari6251
      @manelkumari6251 2 года назад

      පාරමී නැති එකනම් දුකයි

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 года назад

    සරල ජල සම්පාදනය කිරීමට ඇටවුම සකස්කරනවා අයුරු කොහොමද

  • @takedasoho4777
    @takedasoho4777 2 года назад

    Verry good,namurh roga peedawalata prathikarath keewanam hondsi, rikili kelawara kalupata wela kunuwenawa mal wetenawa pthra matha panuwan giya wage pellam hadla welenawa .mokada karanne ?

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 2 года назад

    👍

  • @armillr8924
    @armillr8924 2 года назад

    Ane bam takkali gedi dekak hadala kegahanawa

  • @lahirunuwan5988
    @lahirunuwan5988 2 года назад

    Parami nathi arunalla parippu nathi hotalayak wagene

  • @Sanjiwa-
    @Sanjiwa- 15 дней назад

    😁😁😁😁😁😁😁😁😁

  • @abeygunasekarachandima7016
    @abeygunasekarachandima7016 2 года назад

    එතකොට වහිනකොට