Greate video. ගොඩක් දේවල් දැන ගත්තා . Web application development security side එක ගැනත් මේ වගේ expert discussion එකක් කරන්න පුලුවන්ද. All the best mr sanjaya and mr sheahan 🙏🙏🙏👌
There's a channel name : Learn Automation in Sinhala. Doing Test Automation complete training using Sinhala language from basics. I thought to suggest channel name in this comment.
software industry ek vtemin inne neh d dn. godk company dnndown vel tynne. math SE student kenek, attatm me rate minissu nisa api attatm asrn vel inne, job ekk hoya gnn mara gamk denn one. amruven igengen antimt duk vidinn vela apit. e unt ata arinne na . thank you information vlt
IT Networking side ek krna ek hodaid ayye future job market ek hodai d ?? Nvq 4 n thmi ptn gn hithn inne ( government institute) Nttm marketing side ek krna ek hodaid ( digital marketing patta )
✍ Register Now: elearning.lk/sl/test-automation-with-selenium-batch-01
📱 Join WhatsApp Group: chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC
☎ More Details: 075 6 700 700
ශෙෂාන් නම් ඒ දවස්වල ඉස්කෝලේ හිටියා වගේම තමයි. කිසි වෙනසක් නෑ..
can you include shehan into more podcasts and discussion. very realistic person.
Greate video. ගොඩක් දේවල් දැන ගත්තා . Web application development security side එක ගැනත් මේ වගේ expert discussion එකක් කරන්න පුලුවන්ද.
All the best mr sanjaya and mr sheahan
🙏🙏🙏👌
මේ කතාව වැරදි.. dev කෙනෙක් just happy path බලාගෙන නෙවෙයි development කරන්නෙ.. dev ට තමා interconnected pathways පේන්නෙ..
ගොඩක් වෙලාවට manual testing කරන අය නම් happy path white box testing කරලා දානව..
There's a channel name : Learn Automation in Sinhala. Doing Test Automation complete training using Sinhala language from basics. I thought to suggest channel name in this comment.
මරු චරිතයක් ❤
looking for QA internship since january. still couldn't find a one :-(
Thank you so much Aiye❤️❤️❤️ for sharing your knowledge 🙂🙏
ඔබතුමාගේ vedios ගොඩක් හොදට කරල තියෙනව..ගොඩක් දක්ශවිදිහට present කරනව.. ඔබතුමාසමග මට කතාකරන්න පුලුවන් කමක් තියේද....මම uk වල ඉන්න කෙනෙක් ..උපදේශයක් ලබාගන්න අවශ්‍යයි....
මගේ නම linkedin එකේ search කරන්න
Great discussion 👍👍👍
Ayye Foreign Companies ekka software projects karanakota agreement ekak sign karanna ona kiwwoth api sign karanne kohomada ?
This is superb !!
cloudflare eka bypass karanna puluwan neda
undetected chromedriver use karala.
( seleniumbase )
software industry ek vtemin inne neh d dn. godk company dnndown vel tynne. math SE student kenek, attatm me rate minissu nisa api attatm asrn vel inne, job ekk hoya gnn mara gamk denn one. amruven igengen antimt duk vidinn vela apit. e unt ata arinne na . thank you information vlt
පිටරට මාස 6ක් ඉඳලා පෙන්නනවද පහසු ඇඳුමක් ඇඳගෙන?
එහේ මිනිස්සුත් මෙහේ පදිංචියට එන්න හදන්නේ ඉස්සරහට. . අපේ වගේම දේශගුණය තියෙන බාලි වල දැනටමත් ඒ මිනිස්සු ඉඩම් ගන්නවා.
හොඳම පස, කෑම තියෙන්නේ මෙහේ..
මාත් පොඩි කාලේ හිතුවේ රට කෑම තමා රහ කියලා. ඒවා බයිල..
Great❤❤
next batch eka ganne kawadda
Aiye mn Associate QA kenek 1year experience thiyenava. Habai dn company ekakata shift wenna ba Automation illanava. Mata Automation start karanna path eka poddak kiyanavada. Mona tools da mulinma igena ganna one saha mona language ekada issarahata demand wenne.❤❤
sir do u get equal payment as software engineers
No, bit lower than the Developers.
cucumber eka gana kiyapu de nm therune na
.Net course ekk / workshop ekk krn puluwnd?😢
IT Networking side ek krna ek hodaid ayye future job market ek hodai d ??
Nvq 4 n thmi ptn gn hithn inne ( government institute)
Nttm marketing side ek krna ek hodaid ( digital marketing patta )
What are the salary ranges of a software quality assurance engineer in sri lanka?
Send me your CV
Ayye mat kiyanwada computer science da hoda software engineer da kiyala😢
Oya job ekuk focus kerragena num degree eka keranne Software Engineering Degree ekuk keranna . Reaserach based algorithems aluth dewal hoyanna asai num Computer science keranna Computer science wela algorithems theories tikuk wadi pura ugannanawa.
This is Sheshan himself.
Me deke wenasa balala kamathi ekakt yanna kagen wath aha aha inna time eke
❤️❤️
මුළු ප්‍රෝග්‍රෑම් එකම හොඳට කරලා ලංකාවේ මිනිස්සු සැපේ ඉඳලා පිටරටවල ඉන්න ලංකාවෙ මිනිස්සු දුක් විඳිනවා කියලා ගොං ආතල් එකක් ගත්ත එක තමයි අවුල්ම සීන් එක. අනිත් එක පිටරට ඉන්න මිනිස්සු ලංකාව හදන්න හදන්නේ රට ඉඳලා තව option එකක් වැඩි කරගන්න මිසක් ආපහු ලංකාවට එන්න නෙමෙයි. අනිත් එක දෙමවුපියෝ නෑදෑයෝ හැමෝම ඉන්නේ ලංකාවේ නිසා. එයාලත් හොදින් ජීවත් වෙන්න ඕනි නිසා. කොහොමත් ලංකාවේ සෙට් එකක් හිතාගෙන ඉන්නවා සල්ලි තියෙනවා නං ලෝකේ හොඳම රට ලංකාව කියලා හිතාගෙන ඉන්න. වෙන රට වල ඉඳන් ඔයාගේ වීඩියෝ බලන මම වගේ අය සැහෙන ඉන්නවා. ඒ නිසා කොන්ටෙන් කොලිටි එක නැති කර ගන්නැතුව දිගටම කරගෙන ගියා නම් වටිනවා. මොකද ඔය දුක් විඳිනවා කියන පිටරටවල හරියට skills තියෙනවා නම් තියෙන opportunities ප්‍රමාණය ඔච්චර සැප ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට හිතාගන්න වත් බෑ. තව දෙයක් අර කිවුව වගේ මේ රටවලට ඇවිල්ලත් ලංකාවේ එවුන්ම හොයාගන්නවා මුල් කාලේ. Settle උන ගමන් ලංකාවේ උන් අහලකවත් ඉන්නේ නෑ. ලොකුකමට නෙමෙයි ලංකාවේ උන් ඇරලා යන්න තියෙන chance එක වැඩි නිසා. All The Best 👍
උබට ලන්කාවේ සැප හම්බ වෙලා නැහැ 😂 මොකද උබ ලන්කවෙ ගේමක් ගහගන්න බැරි වෙච්ච අමු හිගන්නෙක් 🤣 ඒ කතාව උබට ඉවසගන්න බැරි උනේ අන්න ඒ නිසා 😂
@@sgytube5978 හිගන්නෙක්?🤣 ලංකාවේ හිගන්නෙක්ට පුලුවන්ද UK යන්න? නිකං fake profile වලින් ඇවිත් ගොන් කතා නොකිය හිටපං බූරුව 😂😂