සංකරණ | Permutation | Sankarana | Iq gatalu | Sinhala tutorial

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • රජයේ රැකියා සදහා වන තරග විභාගයන්හි, බුද්ධි පරීක්ෂණ ගැටළු වීසදීමට අත්වැලක් සපයමින් මෙම video එකෙන් "සංකරණ | Permutation" ආශ්‍රිත ගැටළු සාකච්චා කිරීම සිදු කරනු ලැබේ.
    IQ Sinhala, Sankarana / සංකරණ | Permutation for SLAS, SLEAS, SLES, IRD, TEACHER'S SERVICE, GRAMA NILADHARI, POLICE, MSO, KALAMANA KARANA SAHAKARA, LLB & other exams in Sri Lanka
    #සංකරණ #Permutation #iq #very#easy#iq #test #generalknowledge #tutorials#sinhala#questions#answers#බුද්ධි#පරීක්ෂණ#ගැටලු#Sankarana
    Links for my previous IQ sinhala lessions
    ******************************************
    ජල නල ගැටළු විසඳීම | Jalanala Gatalu | Water Tank Problem | IQ SINHALA | GOVERNMENT EXAMS
    • ජල නල ගැටළු විසඳීම | J...
    දින දර්ශන ගැටළු | Calendar Questions | Sinhala tutorial
    • දින දර්ශන ගැටළු | Cale...
    සංඛ්‍යා රටා | Sankya rata | IQ | Sinhala Tutorial For Government Exams
    • සංඛ්‍යා රටා | Sankya r...
    සංඛ්‍යා රටා | Sankya rata | IQ | Smart Questions and answers sinhala
    • සංඛ්‍යා රටා | Sankya r...
    සංඛ්‍යා රටා | Sankya rata | Circle puzzle | IQ Sinhala
    • සංඛ්‍යා රටා | Sankya r...
    සංඛ්‍යා රටා | Numbers Patterns
    • සංඛ්‍යා රටා | Numbers ...
    IQ Test - brain test tutorial
    • Sinhala IQ Test | SLAS...
    Kanu asritha gatalu /කණු ආශ්‍රිත ගැටළු
    • Kanu asritha gatalu | ...
    IQ Test - brain test tutorial
    • IQ TEST SINHALA | IQ S...
    Minis Paya / මිනිස් පැය ආශ්‍රිත ගැටළු
    • IQ Sinhala lessions | ...
    දුර, කාලය සහ වේගය ආශ්‍රිත ගැටළු/distance, time and speed
    • IQ Sinhala lessions | ...

Комментарии • 294

  • @GurugeMUSIClk
    @GurugeMUSIClk Год назад +84

    ඔබගේ සරල පැහැදිලි කිරීම් හරි ම ප්‍රායෝගිකයි. එය බොහොම කලාතුරකින් ගුරුවරයෙක් තුල පිහිටන ගුණාංගයක්. සරල බවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා තේරුම් කර දීම වඩා ප්‍රායෝගික යි. පැහැදිලි කර දීම සදහා බස හැසිරවීම උචිත යි. සමාජ ප්‍රගම නය උදෙස කල සත්කාරයට බෙහෙවින් ම ස්තුතියි. තවත් මෙවැනි පාඩම්මාලා හොදින් පැහැදිලි කරදීම ට ඔබ‍ට ශක්තිය නොමදව ලැබේවා.... 🙏

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +46

    මුල ඉදන්ම ඔක්කොම බැලුව සර්. මං මේක බලන අනිත් අයටත් කියන්නෙ skip කර කර බලන්නෙපා, ඒතකොට පැහැදිලි අවබෝධයක් ගන්න බෑ. ගොඩක් ස්තුති ආදරණීය ගුරු පියාණනී ...මේ කරන මහගු සේවයේ ආශිර්වාදයෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕනෙ. තව තවත් දරුවන් දහස් ගණනකගේ නෙත් පාදන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි !!!❤️

    • @chanodkanishka
      @chanodkanishka Год назад +2

      ඔව් skip කර කර බලලා වැඩක් නෑ

  • @Growup13700
    @Growup13700 Год назад +4

    Ane thank you sir🥺❤Me padama bariwa hitiye💔මේ කරන මහගු සේවයේ ආශිර්වාදයෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕනෙ❤❤❤Hodata theruna pin labenwa sirta🙏🙏

  • @maheshadulmini4652
    @maheshadulmini4652 Год назад +3

    ඉතාම පැහැදිලි ව පාඩම කියලා දෙනවා බොහොම ස්තූතියි සර්ට 🙏🙏

  • @nirmanikaushyanga8307
    @nirmanikaushyanga8307 Год назад +6

    Thank you so much sir.කියල දෙන දේවල් ගොඩාක් හොඳට තේරෙනවා 👌👍

  • @aradhanarathnayaka3403
    @aradhanarathnayaka3403 3 года назад +18

    Thank you very much sir.. The lesson is very clear & easy to understand 😊😊you are a good teacher😊😊🌻🌻

  • @tanisaranga1166
    @tanisaranga1166 2 года назад +4

    පූර්ණ ඇවබෝධයක් ලැබුනා සර්...ගොඩාක් පින්

  • @uji-ss9fl
    @uji-ss9fl Год назад +3

    ඔබ විශිෂ්ට ගුරුවරයෙක්❤

  • @skbogamuwa205
    @skbogamuwa205 2 года назад +2

    Me leson ek lecture eke kiyala dedi therun nathuw thibune.dan nm hodta teruna.thnks sir.....

  • @dinuz4
    @dinuz4 5 месяцев назад +1

    Thank you so much sir.කියල දෙන දේවල් ගොඩාක් හොඳට තේරෙනවා

  • @harshanikodithu4370
    @harshanikodithu4370 Год назад +3

    Thank u very much 🙏.pahadilawa hodin kiyala denawa..hangala uganwanne...

  • @englishwithcharithaSL
    @englishwithcharithaSL 10 месяцев назад +2

    best teacher I had in 2023 -2024

  • @musicsssssssssssss1742
    @musicsssssssssssss1742 Год назад +2

    Thank you so much sir..kiyala dena dewal hodat terenw..godak pin😊♥

  • @chamalkalasanthi
    @chamalkalasanthi Год назад +4

    Great explanation for everyone who are in any level. Thank you so much sir.

  • @sewchami2139
    @sewchami2139 2 года назад +2

    මේ video එක බැලුවට පස්සෙ තමයි මට මේ පාඩම හොඳට ම තේරුනේ. Thank you so much sir..

    • @tharangagamage5189
      @tharangagamage5189  2 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @ThiliniNisansala-qv8to
    @ThiliniNisansala-qv8to Год назад

    අද තමයි සර් මේ පාඩම ආසාවෙන් ඉගෙන ගත්තෙ.තැන්ක්ස් සර් මෙහෙම ගුරුවරු අඩුයි.බුදු සරනයි

  • @nilukasandamali5395
    @nilukasandamali5395 3 года назад +1

    ගොඩක් හොඳින් තේරුම් ගන්න පුලුවන් සර්.බොහොම ස්තූතිය

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @KankanamgeShan-xq1oq
    @KankanamgeShan-xq1oq Год назад +1

    හොදටම තේරුණා ❤️පින් ඔයාට

  • @gamisuwada2389
    @gamisuwada2389 2 года назад +2

    හරිම පැහැදිලිව තේරෙන්න කියලා දෙනවා..සුභ පැතුම් සර්

    • @tharangagamage5189
      @tharangagamage5189  2 года назад +1

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @gamisuwada2389
      @gamisuwada2389 2 года назад

      @@tharangagamage5189 welcome sir.ok

  • @TharangiMuthumunige
    @TharangiMuthumunige Год назад +2

    අනර්ඝ පැහැදිලි කිරීමක්. ස්තූතියි

  • @KaweeshaKaweesha-dk5do
    @KaweeshaKaweesha-dk5do Год назад

    ගොඩක් හොදට කියලා දෙනවා සර් ගොඩක් පින් 🙏 ♥️

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 года назад +1

    ඇත්තටම ගොඩක් පැහැදිලි උනා සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @sciencetube8370
    @sciencetube8370 5 месяцев назад +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 года назад +1

    ගොඩක් ස්තුතියි සර්,.. නියමට පැහැදිලි කරනවා, ගොඩක් හොදට තේරුණා... තව තවත් ඉදිරියට යන්න පුළුවන් වෙවා..🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @tharangagamage5189
      @tharangagamage5189  2 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @dulanirajapaksha2832
      @dulanirajapaksha2832 11 месяцев назад

      Thank u sir ​@@tharangagamage5189

  • @dharmapriyahapuarachchi4207
    @dharmapriyahapuarachchi4207 2 года назад +1

    විශිෂ්ඨයි ..හරිම පැහැදිලිව කියා දෙනවා.

    • @tharangagamage5189
      @tharangagamage5189  2 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @nimesharatnaweera4796
    @nimesharatnaweera4796 3 года назад

    හොඳටම තේරුණා. පිං සර්🙏💐💐💐

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @tharangi1245
    @tharangi1245 3 года назад +1

    Harima pahadiliy sir. Bohoma pin sirta🙏🙏 iq walata adaala thawa videos danna sir. Godak watinawa.loku udawwak sir. Sthuthiy😊😊

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад +1

      Your kind words and remarks are my inspiration,
      thank you and Don't forget to share with your friends

  • @kalinduchamupathi6742
    @kalinduchamupathi6742 2 года назад +2

    Godak vadagath tamai.bohoma pin sir❤!

  • @nadeeshasilva3409
    @nadeeshasilva3409 11 месяцев назад +1

    Thank you sir terena sinhalenma kiyala dila tibba. Great job ❤

  • @aalphascience
    @aalphascience Год назад +1

    one of the best teacher ever

  • @MenukaPriyadarshani-b6s
    @MenukaPriyadarshani-b6s Год назад +1

    Godak hodata pahadii karanawa godak pin

  • @chandrikasamanmali8737
    @chandrikasamanmali8737 10 месяцев назад +1

    Hoda video ekak❤🎉

  • @geethaanjani1085
    @geethaanjani1085 Год назад

    Thankyou sir..godaak pin. Godaak adarei. Sankarana getalu epawela thibune..

  • @danushikadheerasekara1406
    @danushikadheerasekara1406 3 года назад +1

    Eththatama honda pehedili kireemak
    Sir.godak pin obathumata saha hedoo wedoo demapiyanta.

  • @geepraba6553
    @geepraba6553 Год назад +1

    ❤❤❤❤❤ ඇත්තමයි ගොඩාක් වටිනවා. හරිම පැහැදිලියි. දැන් නම් ගණන් හදන්න ආසයි. Thank you sir.

  • @gayanimadushika4051
    @gayanimadushika4051 8 месяцев назад +1

    Superb...thank you sir

  • @nipunikavindya3663
    @nipunikavindya3663 3 года назад

    ගොඩාක් හොදට තේරෙනවා. හරිම පැහැදිලියි..

  • @nuwansampath8138
    @nuwansampath8138 2 года назад +3

    ❤️🤝 නියමෙට කියල දෙනව...

  • @mekalasenarath7031
    @mekalasenarath7031 2 года назад +2

    ගොඩක් ස්තූතියි සර්...

  • @jayawickrama43
    @jayawickrama43 Год назад +1

    Perfect Teaching❤️🔥

  • @see448
    @see448 2 года назад +1

    Ithaam saralawa pahada dunna bohoma pin sirt.

  • @ashanamila9375
    @ashanamila9375 Год назад +2

    Thanks sir. Hodatama theruna

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn Год назад

    බොහොම ස්තූතියි සර්...❤❤

  • @nadeekaerandathi3112
    @nadeekaerandathi3112 Год назад +2

    Super......🙏🙏🙏

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 Год назад +1

    පට්ට වැඩ්ඩෙක්

  • @nayananandani8030
    @nayananandani8030 Год назад +2

    very good very nice sir

  • @DimuthuDilshan-mr6qi
    @DimuthuDilshan-mr6qi 7 месяцев назад

    Thank you sir...!! samahara class wala sirge examples use krala kiyala denwa. Eth original ewa sirge kiyala api dannawa. Thank you again sir...😍😍

  • @kavindi739
    @kavindi739 Год назад

    සුපිරි වීඩියෝවක්.. mn logic karanawa sankarana sanyojana epa wela idiiye... me lesson eka nam superb 👌 👌 👌

    • @madumadu1314
      @madumadu1314 9 месяцев назад

      ❤❤ eyage es deka..

  • @udaninimeshika5481
    @udaninimeshika5481 3 года назад +1

    Thank you very much sir... 👍👍👍👍👍👍❤

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      Your kind words and remarks are my inspiration,
      thank you and Don't forget to share with your friends

  • @madaramadhumali82
    @madaramadhumali82 Год назад

    Sirge padam hodata therenawa ❤️‍🔥

  • @sart2092
    @sart2092 3 года назад +1

    Perfect sir.. hodata pehediliwa karanawa jaya wewa.!!

  • @deepikachathurani9932
    @deepikachathurani9932 3 года назад

    ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් සර්..ගොඩක් වටිනවා..good job sir.❤️

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @deepikachathurani9932
      @deepikachathurani9932 3 года назад

      @@tharangagamage5189 Ok sir.thank you.

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 Год назад +1

    සුපිරිම ගුරුවරයෙක්..

  • @sampathsameera292
    @sampathsameera292 Месяц назад

    sir godak pin'hodata pahadili

  • @Basnayaka.0605
    @Basnayaka.0605 4 месяца назад

    Thank you sir. pahadiliwa kiyla denwa.😊

  • @nipunaakalanka9561
    @nipunaakalanka9561 Год назад +1

    සුපිරි අහුරුද්දකට පස්සේ

  • @nimaliprobodani-cd2td
    @nimaliprobodani-cd2td 4 месяца назад

    Godak pincidda wenawa sir.harima pahadiliwa terenawa.

  • @tanisaranga1166
    @tanisaranga1166 2 года назад +2

    Thanx very much sir

  • @sahansandeepa5218
    @sahansandeepa5218 2 года назад +1

    Thq very much sir,,😍😍😍

  • @jcrasangi4797
    @jcrasangi4797 2 года назад +1

    Thanz sir godak pehedilie.

  • @maleesharavihari4460
    @maleesharavihari4460 8 месяцев назад

    🙏🙏 godak pin hodatama pahadili una ane

  • @chinthakaakesh9031
    @chinthakaakesh9031 Год назад +1

    Super.thank you sir

  • @saralashalini5922
    @saralashalini5922 2 года назад +1

    Thank you Sir.Keep it up

  • @Bellowdo
    @Bellowdo Месяц назад +1

    35:21 මෙතන 120 එන්නෙ ඉලක්කම් 4ක් තෝරගන්න විදිය නේද එතකොට ඒවා පිලියෙල කරන්න පුලුවන් ආකාර ගාන එක්ක හ්දන්න පුලුවන් සංඛ්‍යා ගාන වැඩි වෙනව ද

  • @nirodamaheshika4797
    @nirodamaheshika4797 Год назад +1

    Good job sir

  • @LumosWave
    @LumosWave Год назад

    harima lassanata pehedili kirim karala denawa.

  • @dilshaniweerarathna2043
    @dilshaniweerarathna2043 3 года назад +1

    Sanyojana padamath danna sir. Hodata theruna.
    Thank you sir....

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      I’m grateful for your kind remarks And I will, Thank you

  • @thilinirasangika2967
    @thilinirasangika2967 Год назад +1

    Godak watinwa sir

  • @chamara7619
    @chamara7619 3 года назад

    බොහොම පැහැදිලියි සර් thanks. සංයෝජනත් video එකක් දෙන්නකෝ.

  • @shanikadharmasena
    @shanikadharmasena Год назад +1

    Thank you.... Godak pin....

  • @rasikaruwan7657
    @rasikaruwan7657 Год назад

    Thank you sir godaak pin🙏🙏

  • @geethmathathsarani3438
    @geethmathathsarani3438 Год назад +2

    Superb..

  • @chulanirathnayake8549
    @chulanirathnayake8549 Год назад

    Mn sirge vedio godak beluwa....niyama teacher kenek.. Essarahatath tawa dewal karanna

  • @nilankamanoj5392
    @nilankamanoj5392 Год назад +1

    බොහොම ස්තුතියි

  • @irushifernando2999
    @irushifernando2999 2 года назад

    Thank you sir me lesson eka hodtama terune me video eka baluwin psse

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 Год назад +2

    good job

  • @ravinilakshina3730
    @ravinilakshina3730 3 года назад +1

    Thank u sir hodatama teruna

    • @tharangagamage5189
      @tharangagamage5189  3 года назад

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @sanjeewaniamarasingha3300
    @sanjeewaniamarasingha3300 Год назад +2

    super sir thank you❤

  • @wgdilakmali5352
    @wgdilakmali5352 3 года назад

    හොඳටම therenawa..ගොඩාක් thankyou

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 3 года назад +1

    හොදට කියලා දෙනවා

  • @sasithprabodha8744
    @sasithprabodha8744 7 месяцев назад

    ගොඩක් ස්තූති සර්

  • @vajirapremarathna1926
    @vajirapremarathna1926 Год назад +1

    Superb sir 💐

  • @dhanujamadhuranga6962
    @dhanujamadhuranga6962 Год назад +1

    Superb sir..👌

  • @sandamali6113
    @sandamali6113 3 года назад

    Thanq sir niyametama theruna 🙏🙏👌

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 Год назад +1

    👌super

  • @chamarasampath9076
    @chamarasampath9076 3 года назад +1

    Thank you very much
    Your Teaching is very clear

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 2 года назад +2

    Very good explain 👍

  • @hirunijayarathne8978
    @hirunijayarathne8978 2 года назад +2

    thank you so much sir.. i clearly understood the lesson..

  • @shaharadilmi9366
    @shaharadilmi9366 Год назад +1

    Great

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 2 года назад +1

    Thanks a lot sir.🙏

  • @sadhanajayalath9813
    @sadhanajayalath9813 2 года назад +1

    Thank u sir👍

  • @nishshankabandara8536
    @nishshankabandara8536 Год назад +1

    සුපිරියක්❤

  • @D-Pavithra
    @D-Pavithra 17 дней назад

    thank u sir, hodta theruna

  • @deewdisasekara856
    @deewdisasekara856 2 года назад +1

    Perfect sir❤️❤️

  • @nethmirajapaksha7377
    @nethmirajapaksha7377 2 года назад +1

    Thank you

  • @anurasanthakaluarachchikal5385
    @anurasanthakaluarachchikal5385 3 года назад

    හරිම පැහැදිළියි.ස්තූතියි

  • @dharanijayarathna226
    @dharanijayarathna226 2 года назад +1

    Thank you❤

  • @dinucraft5866
    @dinucraft5866 Год назад

    Well explained sir

  • @gayanindika2855
    @gayanindika2855 Год назад

    thank you sir . saralawa pehediliwa kiyala denawa

  • @dilshaniweerarathna2043
    @dilshaniweerarathna2043 3 года назад

    Thank you sir💐. Hodata therunaa.