ගම්මඩු ශාන්ති කර්මයේ නර්තන විශේෂාංගයක් : Gam Madu Yaagaya

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 85

  • @arunasalwathura8221
    @arunasalwathura8221 3 года назад +18

    යක් බෙරයේ හඬත් එක්ක මේ කවි වල අමුතුම ලස්සනක් තියෙන්නෙ

  • @lataalfayez4382
    @lataalfayez4382 2 года назад +6

    සුසන්ත සර්ගෙ කවි ටික ඒ කටහඩ නැටුම් මාර ලස්සනයි දාහක් නැට්ටුවෝ මැද හිටියත් සුසන්ත සර් අදුරගන්න පුලුවන් නැටුම් වලිනුයි කටහඩිනුයි...අහන්න අහන්න ආසයි.මන් රට ඉන්නෙ නිතරම අහනවා මාත් දකුණේ තමයි 💪💪💪

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika Месяц назад +4

    මට මගේ තාත්තා සිය දහස් වාරයක් මතක් උනා මේ ශාන්ති කර්මය අහද්දි. හැම වසරකම අවුරුදු ඉවරවෙලා ගමටම කරන සෙත් සාන්තිය මතක් උනා. සතපහක් ගන්නෑ. ගමේම අය එකතු වෙලයි ඒක කලේ.

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 Месяц назад +2

    තෙරුවන් සරණයි!

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 Год назад +2

    ආයුෙබා ෙවිවා ගායනා ලස්සනයි බුදු සර්‍රණයි සර්ට❤❤❤🎉🎉🎉

  • @oshadhamanula7575
    @oshadhamanula7575 3 года назад +10

    ලස්සනයි සුසන්ත සර් 🙏🙏🙏🙏🙏

  • @venpodee2244
    @venpodee2244 3 года назад +13

    මම හරිම ආසාවෙන් ඉදියේ මේ මහත්මාගෙ පත්තිනි නැටුම බලන්න.ඔබට බොහොම ස්තූතියි අපේ හෙළ උරුමය දැක බලා ගන්න සැලැස්වූවාට

  • @champikatharangani9954
    @champikatharangani9954 Год назад +4

    සුසන්ත සර් ආවා කියන්නෙ මුලු ගමටම සෙතක්

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    සතොසින් නික්ම ගිය තපසට අඳුන් කුල
    විගසින් එගල බොර කරවා කලල් කල
    විගසින් සක් රජුට දන් දුන් එතෙද බල
    සිරසින් වැලදි දොස බැස යයි දෙබැම තුල
    බුදුසරණයි සුසන්ත සර්.🙏♥️

    • @user-Gagana
      @user-Gagana 7 месяцев назад

      මේ කවි ටික දෙනවද 😌

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 10 месяцев назад +1

    සුසන්ත සර්ටත් පුලේ සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 5 месяцев назад

    සර්ගේ නැටුම්,කවි හරිම ලස්සනයි
    සුසන්ත සර් දකුණට අභිමානයක් .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +9

    කොච්චර ඇහුවත් මදි🙏🙏🙏🇶🇦ලස්සනයි බුදුසරණයි ඔබට 🙏🙏

  • @priyanimavitigoda1174
    @priyanimavitigoda1174 3 года назад +8

    Susantha sir full video ekama danna puluwanda kavi harima lassanai budusaranai

  • @ChinthakaWijeraj-s6k
    @ChinthakaWijeraj-s6k 7 дней назад +1

    Harem a, lassanai

  • @sumithsumith1017
    @sumithsumith1017 3 года назад +7

    තෙරුවන් සරණයි

  • @KrishanthaLakmal-cc5ye
    @KrishanthaLakmal-cc5ye Год назад +1

    Mara lassana Kavi tika. Mn asawen ahanne.

  • @tharushirandini1894
    @tharushirandini1894 Год назад +1

    හරිම ලස්සනයි🙏🙏❤

  • @chamipunsaree2199
    @chamipunsaree2199 2 года назад +2

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ 🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 года назад +3

    හරිම ලස්සනයි

  • @ChamathHasaral-pe2hi
    @ChamathHasaral-pe2hi Год назад +1

    Susantha sir...❤

  • @gayanlakmal6562
    @gayanlakmal6562 2 года назад +3

    Ape pansale hama awruddema tynwa gam maduwak eken mn asama kena meya

  • @pawaramatheesha1156
    @pawaramatheesha1156 3 года назад +6

    niyamai👍

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 5 месяцев назад

    මෙකෙ සම්පුර්ණ විඩියෝ එක දන්නකො

  • @champikatharangani9954
    @champikatharangani9954 Год назад +4

    පත්තිනි දේවි පිහිටයි

  • @sahanthishara290
    @sahanthishara290 2 года назад +2

    සුසන්ත අයියා ❤️🙏

  • @MangalikaBasnayakage
    @MangalikaBasnayakage 11 месяцев назад

    Harima lassanai

  • @ErandiErandi-oi2pz
    @ErandiErandi-oi2pz 7 месяцев назад

    😍😍😍👌👌👌

  • @dileepkumara5929
    @dileepkumara5929 3 года назад +11

    නියම පහතරට කට හඩක් තියෙන්නේ අගනෙයි ගුරුතුමා

  • @සිංහලකලාවරැකගමු

    සුසන්ත සර්ව කොපි කරන්න පුලුවන් ඒත් සම කරන්න කාටවත්ම බෑ

  • @malikaswain7397
    @malikaswain7397 8 месяцев назад

    හරිම ආදරෙයි

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 Год назад +1

    ආයුබෝ ආවඩා ..

  • @pawaramatheesha1156
    @pawaramatheesha1156 3 года назад +7

    පත්තිනි නටන එකත් දන්න

    • @thuryamag111
      @thuryamag111  3 года назад +3

      ඉදිරියේදී දෙන්නම්

  • @pawaramatheesha1156
    @pawaramatheesha1156 3 года назад +4

    👌

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +6

    🙏🙏🙏🙏🙏🙏🇶🇦

  • @matharaya8553
    @matharaya8553 3 года назад +4

    මෙහි සම්පුර්ණයෙන් විඩියෝ එක දාන්න

    • @thuryamag111
      @thuryamag111  3 года назад +1

      අනිවාර්යයෙන් දාන්නම්

    • @thilinawickramage5
      @thilinawickramage5 3 года назад +1

      කෝ දාලා නෑනේ

    • @thuryamag111
      @thuryamag111  3 года назад

      @@thilinawickramage5 ruclips.net/channel/UCpb4AKY3gdzVFOPZ9Spe5yA
      මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ❤

  • @dinojlasantha1803
    @dinojlasantha1803 2 года назад +1

    ❤❤❤❤👍

  • @pasidulalindra3076
    @pasidulalindra3076 3 года назад +2

    ma waga perani santikarma danna........ apa sankrutiya araksha karagenima oba apa semaga wagakimaye.

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 года назад +2

    Pattni natans eka dannako pizzzzzzzzzzzz

    • @thuryamag111
      @thuryamag111  3 года назад +2

      ලඟදීම දෙනවා.. 🙏 ❤

    • @Tv-rf5ry
      @Tv-rf5ry 3 года назад

      ruclips.net/video/JpGCZ2pCqKo/видео.html

    • @thewishkanimsara5828
      @thewishkanimsara5828 3 года назад

      ruclips.net/video/XnMFO3CYRDo/видео.html

  • @chathurikasamanmali4645
    @chathurikasamanmali4645 2 года назад +1

    🙏

  • @chandanafernandobhageshree7271
    @chandanafernandobhageshree7271 3 года назад +6

    🙏❤️🙏

  • @thilinawickramage5
    @thilinawickramage5 3 года назад +4

    කෝ full video එක

  • @musicinlife4482
    @musicinlife4482 3 года назад +4

    Me sir raneneda ine

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +3

    😎😎🤔🤔🤔🙏🌹

  • @wasanthavithanage3178
    @wasanthavithanage3178 26 дней назад

    ල්ස්

  • @tmgkumarasiri500
    @tmgkumarasiri500 3 года назад +1

    Anagata parapurata hela Shanti karma uruma kara denna alut paramparawata mewa ugnwanna.

  • @PrabathSamaranayake
    @PrabathSamaranayake 9 месяцев назад

    සත් පත් tinimanimaniomatu

  • @thusinduwikasitha3850
    @thusinduwikasitha3850 3 года назад +1

    paththini natuma nadda meeka

    • @thuryamag111
      @thuryamag111  3 года назад

      ලඟදීම ...

    • @Tv-rf5ry
      @Tv-rf5ry 3 года назад +1

      ruclips.net/video/JpGCZ2pCqKo/видео.html

    • @thewishkanimsara5828
      @thewishkanimsara5828 3 года назад

      ruclips.net/video/XnMFO3CYRDo/видео.html

  • @berlunfon6412
    @berlunfon6412 Год назад +1

    BS

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 года назад +4

    Diigala pattini mahatata dirgau ladewa

  • @kusumawathikusumawathi6106
    @kusumawathikusumawathi6106 3 года назад +3

    6 TX TX

  • @AjithKumara-zn4fk
    @AjithKumara-zn4fk 3 года назад +3

    මුල් කොටසක් නෑනෙ.. සබ්‍රයිස් කරන්න කියලා දාන පොස්ට් එකට පෙර හොද කවිටික එක නෑ. කැත වැඩ එවා

    • @thuryamag111
      @thuryamag111  3 года назад +1

      සමාවෙන්න.. වීඩියෝ වෙච්ච ටික සියල්ලම දැම්ම..
      ඉදිරියෙදි තව දාන්නම්..

    • @AjithKumara-zn4fk
      @AjithKumara-zn4fk 3 года назад +1

      ටැන්ක්ස්

    • @thilinawickramage5
      @thilinawickramage5 3 года назад

      ඒක ඇත්ත

    • @lahirumadumalkalansooriya8406
      @lahirumadumalkalansooriya8406 3 года назад +1

      okkoma video tika danna kiyala nithiyak nane

    • @musicinlife4482
      @musicinlife4482 3 года назад

      අනේ මන් ඉගෙන ගන්න කෙනෙක් මේ සර් ගේ නුම්බෙර් danako

  • @ManeeshaMandakini-n3q
    @ManeeshaMandakini-n3q 14 дней назад

    😅😅😅😅

  • @janakijanaki8914
    @janakijanaki8914 3 года назад +3

    Lasanai

  • @PrabathSamaranayake
    @PrabathSamaranayake 9 месяцев назад +1

    සත් පත් tinimanimaniomatu