දෙව් බඹුන්ගෙන් පුද ලද උමංදාව මැණික් වෙහෙරේ අසිරිමත් මංගල්‍යය

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 488

  • @sanjeewarajanayake8953
    @sanjeewarajanayake8953 2 года назад +8

    මටත් මහා සන්තොෂයක් දැනෙන්නේ මැණික්වෙහෙර වටා අතුරා ඇති කලුගල් සියල්ල සපයා දිමට අප ආයතනයට හැකිවිම පිළිබඳව.තෙරැවන් සරණයි සියළු හිමිවරැන්ට.චිරාත් කාලයක් රැකෙන උමන්දාව වගේ විශ්ව ගම්මානයක් නිර්මාණය කල සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව සම්පත්තියම ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @ساحركيمز
    @ساحركيمز Год назад +5

    උමන්දාවට මැණික් වෙිහෙර වගේ.. මුුලු රටටම මැණික් වෙිහෙර ඔබයි අපේ හමුදුරුවනේ .... 😍😍😍😍

  • @vimalavimala8190
    @vimalavimala8190 2 года назад +15

    හරිම ලස්සන වැදගත් මැණික් වෙහෙර ලංකාවට බලන්න ඵනව තෙරුවන් ලොකු හා මුදුරුවනෙ

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග Год назад +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි හරිම ලස්සනයි 🙏🙏🙏🙏☸️☸️☸️☸️🌼🌸🌺💐🌼🌸🌺💐🌼🌸🌺💐

  • @sandunnirmala9269
    @sandunnirmala9269 2 года назад +73

    දැක්කම හිතට ගොඩක් සතුටුයි. ඔබවහන්සේ ආගම ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට බොහොමයක් පින්. මේ වගේ නායකත්වයක් තමයි අපිට අවශ්‍ය.

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад

      මොකක්ද ඔය ආගමට රටට කරන සේවය?? බුදු දහම තියෙන්නේමේ ජාතිය රකින්න ද? ඒ මෑන් ඉන්දියාවේ පොරක් නේද?

    • @disnadayangani295
      @disnadayangani295 2 года назад +8

      @@andrewjaz5246 දාර ජෙප්පෙක් ??

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад

      මේ රටේ ආපු හැම දේශපාලන පක්ෂ යක් ම ආවේ මේ වගේ කහකඩයෝ තුලිනි. මේ රට කාපු පරයෝ. මේ රට විනාශ කල මුන්, බුදු දහම බල්ලන් ට දමා තාම ප්‍රතිරුපය මවා ගනියි. ලෝකයේ ලොකුම වංචනිකයි යින් සමග සංග්වසයේ යෙදෙන මෙම කාලකන්නි

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад +3

      @@disnadayangani295 තොපිලට දර පොලු වලින් නෙල්ලන්නේ ඔය කහකඩයෝ තමයි. කාලකන්නි හැත්ත. රට හැමදාම කන උන්. මු රටේ හැමදාම කරන්නේ දේශපාලනය, එකනේ ටොපි පෙජ්ජෝ කියල අහන්නේ? දැන් තේරෙනවද? කාලකන්නි ජීවිත බං.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +8

      @@andrewjaz5246 මක්කං පෙට්ටිය වටේ බඩ ගාලා ඒක අස්සටම පැනලා අල්ලාට කියලා පු# අත ගාගනින්!😅😅😅

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 года назад +4

    අප්‍රමාණ පින් සිදුවේවා ස්වාමීන්වහන්ස🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @AMMA3rise
    @AMMA3rise 2 года назад +27

    🙏🙏🙏
    හරිම සතුටු දවසක්,
    ඔබ වහන්සේ ජාතියේ ජවයයි.
    🧘🏾🧘🏾🧘🏾
    තෙරුවන් සරණයි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Год назад +2

    උතුම් පිංවන්ත වාසනාවන්ත ලස්සන පිංබිමක් උතුම් සිරි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මුළු ලෝකේ ටම ගොඩාක් ආදර්ශයක් මැණික් වෙහෙරඉතාමත් වටිනවා 💎 💎 💎 💎 💎 💎 💎 💎 💎 💎 💎 වෙහෙර වගේ ම තව අලුත් දේවල් කරන්න ඔබ වහන්සේ ට sakthiya dahirya ලැබේවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🏵️🌹🏵️🌹🏵️🌹🏵️🏵️🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 года назад +30

    හදවතට දැනෙන අතිමහත් සතුට කියා නිමකල නොහැක
    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 2 года назад +3

    ගොඩාක් සතුටුයි අපේ හාමුදුරුවනේ තේරුවන් සරණයි සියලු දේනාටම

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 года назад +2

    මේ වටිනා මොහොතේ දේශපාලුවෝ නොගෙන්වා මමම කරයි කිය කියා පුරාජේරු නොකියා බොහොම ලස්සන කතාවක් සිදු කරන ලදී බොහොම ලස්සනයි ගොඩක් පින් 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 года назад +19

    මම මග බලන් හිටියේ මේ පිංකම බලන්න සිතට. හරිම සතුටුයි ඔබවහන්සේ මේ කරණ මෙහෙවරට ඔබවහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💛💛💛💛

  • @nimalrajapaksha5185
    @nimalrajapaksha5185 2 года назад +4

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් බුදු සසුන බබළවන වටිනා අවස්ථාවක් දෑසින් බලා සිතින් වන්දනා කිරීමට උමංදාවෙන් ලොක වාසි ඔබ සැමට සුවද සිතින් ආරාධනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @slback3934
    @slback3934 2 года назад +7

    සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේට මෙම පරාර්තකාමි සේවය කිරීමට ශක්තිය දර්ය වාසනාව දීර්ගායුශ ලැබේවා දිනෙන් දින උමන්දාව දියුණු වේවා පරාර්තකාමි මිනිස්සු උමන්දාට එකතු වේවා " චිරං ජයතු මහා වීර "

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 года назад +24

    බුද්ධ දේශයේ ආශ්චර්‍ය පිරි පුද බිම....ජාතියේ පිබිදීමේ සත්‍යයේ බලයේ ආශ්චර්‍ය.......හිමියනි බේරාගන්න මේ බුද්ධ භූමිය .....පාද නමස්කාර වේවා....!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +2

      පිටිදූවේ කිරි අධර්මයගෙන් පුද ලද ප්‍රියමාලිගේ වේස පුක.
      නොදකිං.
      GOODBYE

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +2

      @@sahasdulmina4783 මක්කං පෙට්ටිය වටේ බඩ ගාලා ඒක අස්සටම පැනලා අල්ලාට කියලා පු# අත ගාගනින්!😅😅😅

  • @chamithsanjeewa4244
    @chamithsanjeewa4244 2 года назад +2

    සාදු සාදු සාදු ! 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 2 года назад +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු දෙනාටම.
    විවේචන වලට පුරුදු වෙලා ඉන්න ජාතියකට වැඩ පිළිවලක් පෙන්වා දීම හරි ම වටිනවා.

  • @lakshmikv4346
    @lakshmikv4346 2 года назад +11

    හාමුදුරැවනේ බොහොම පින් වෝග්ජුවලරි අධිපතිතුමාටත් මෙිවෙනවෙන් සහායවු සැමාදනාටත් මෙ වෙහෙර නිර්මාණය කරශිල්පින්ටත් පින්සිදුවෙනවා

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 года назад +3

    ඔබවහන්සේ උගන්වන ධර්මයේ ඇතැම් කරුණු වලට මා පුද්ගලිකව එකඟ නූනත් ඔබ වහන්සේගෙ මෙම වැඩ පිලිවෙල සමස්ත රටට ජාතියටම විශාල ආදර්ශයක්!💝🙏
    ඒ වගේම පසුකාලීනව ජෛන ආගමෙන් බුදුදහමට කලවං උනු ගෝත්‍රික පන්නයේ සංස්කෘතික මතවාද වලට එරෙහිව නොබියව කතා කිරීම සමස්ත සංඝ සමාජයටම ආදර්ශයක්!

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 2 года назад +5

    හැම ගමක්ම මේ විදිහට ගොවිතැන මුල්කොට ගෙන සංවර්ධනය කීරීමට ඔබවහන්සේට හැකි වේවා .ඔබවහන්සේට තෙරුවන් සරණ පිහිට ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏.

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 года назад +4

    අවසරයි,ඇත්තෙන්ම ඉතාමත් සතුටුයි . 🌷🌷🌷🙏🙏🙏

  • @emildulshan8821
    @emildulshan8821 2 года назад +12

    ලංකාවෙ හොඳම ජ්‍යේෂ්ඨ නිවේදක හරේන්ද්‍ර ජයලාල් මහතාගේ කට හඬින් තමයි උත්සවයට ලොකු value එකක් ආවෙ ❤

  • @sudathbandara3471
    @sudathbandara3471 2 года назад +9

    සාදු..... සාදු...... සාදු...... පුණ්‍යානුමෝදනා වේවා.....

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 года назад +8

    මහා මුනින්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️

  • @nishanthakumara9555
    @nishanthakumara9555 2 месяца назад

    උමන්දාව ඉසුරින් පිරි රාජධානියයි !!
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 года назад +8

    ඇත්තටම හිතට පුදුම තරම් සැනසීමක් දැනෙන්නේ උමංදාව යන වචනය ඇහෙන විට.....
    සාදූ සාදූ සාදූ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад

      කියලා වැඩක් නෑ, මගේ පුක හිරිවැටිලා ඉන්නේ

    • @dushan5871
      @dushan5871 2 года назад

      @@andrewjaz5246 ඇයි තොට කවුරු හරි ඇරියද?

    • @prabhath9791
      @prabhath9791 2 года назад

      @@andrewjaz5246 ක්‍රිස්තියානි පොන්න හුකන්නා...උබ බලපන් අම්මට හිකුවෙ කී දෙනෙක් ද කියලා

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb Год назад

    මේ පිං බිමේ රාජ්‍ය නායකත්වය ගන්න අපේ පිංවත් සමන්ත භදු මුනීන්දුයන් වහන්ස. පැරකුම් යුගයකට නිසැකවම අපේ සිරි ලාංකිකයින්ව රැගෙන යාමට ඔබ වහන්සේට පමණයි අර්ථයෙන්, ධර්මයෙන්, බුද්ධියෙන්, හැකියාවෙන් අභීත හඩ පෞරුෂයෙන් හැකියාව තියෙන්නේ අපේ මුණි උතුමාණෙනි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා!!!

  • @ruwansilva1777
    @ruwansilva1777 2 года назад +8

    සමාව අවසර හාමුදුරුවනේ මම ඉස්සර ඔබට නොසෑහෙන්න බැනපු කෙනෙක් නමුත් දැන් මට මම ගැනම ලැජ්ජයි ... ඔබවහන්සේගෙ වැඩ පිලිවෙල දැන් තමයි තේරෙන්නෙ සෝම හාමුදුරුවෝ අපිට අහිමි වුනා වගේ ඔබ වහන්සේ නම් තව කාලයක් මේ රට බබලවන්න ඉන්න ඕනෙ තෙරුවන් සරනයි. පරිස්සමෙන් හැමදේම සාර්ථක කරගන්න ශක්තිය දයිර්‍ය ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 года назад +18

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේ වා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +5

    ඔබවහන්සේ සුවපත් වෙවා...🙏🙏🙏

  • @npsone2186
    @npsone2186 2 года назад +32

    අපේ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙළ දිනෙන් දින සාර්ථක වෙවා!
    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවන්ට🙏
    සම්මා සම්බුදු සරණයි ❤️🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +2

      පිටිදූවේ කිරි අධර්මයගෙන් පුද ලද ප්‍රියමාලිගේ පුක.
      නොදකිං.
      GOODBYE

    • @ruparupa5893
      @ruparupa5893 2 года назад +7

      @@sahasdulmina4783 අනේ ඇත්තට හොද දෙයක් දැකලා සතුටු වෙන්නවත් පිං කරලා නැති හැටි දුකයි ගොඩක් ඔයාල ගැන

    • @npsone2186
      @npsone2186 2 года назад +5

      @@sahasdulmina4783 උබලා වගේ පර දේවදත්ත පර පුර හිටියේ අද ඊයේ නොවේ බං බුදුන්ගේ සමයේ දී ඉදලම පැවත එන්නේ. ඔක ඔබලාගේ විතරක් නෙවෙයි උබලා මෙලොවට බිහි කරන්න දායක වුන මවු දේමවුපියන්ගෙත් කරුමෙ බං පවට පින දෙන්න බෑ බං. උබට තෙරුවන් සරණයි 🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +5

      @@sahasdulmina4783 මක්කං පෙට්ටිය වටේ බඩ ගාලා ඒක අස්සටම පැනලා අල්ලාට කියලා පු# අත ගාගනින්!😅😅😅

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 2 года назад +4

      @@Kevin_Silva_ 😂 paw habai Allahge hora shot ekkda koheda! 😂

  • @sunithaperera902
    @sunithaperera902 2 года назад +5

    🙏🙏🙏 බුද්ධ රාජ්‍යයක් පහල වේවා!!! ආගම් බේද නැති ජාති බේද නැති අපේ දරුවන්ට කෘෂි කාර්මික ආදර්ශමත් රාජ්‍යයක් බිහිකළ අපේ ස්වාම්න් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමු.🙏🙏🙏🇦🇩☸️🇦🇩

  • @dineshapriyanthi4066
    @dineshapriyanthi4066 2 года назад +5

    ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!!!!!

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 года назад +21

    ප්‍රඥාවේ සංඛේතය විවර වූ අපූරු අවස්ථාව. ස්වාමීන්වහන්සේ ඇතුලු සියලු දෙනාට ස්තූති වේවා. අපට අවශ්‍ය දැනුමින් සපිරුණු මහා නාලන්දා වන් , මහා විහාර වන් ආරාම සංකීර්ණයි. 🙏🙏🙏❤️❤️❤️

    • @asitharoshan1230
      @asitharoshan1230 2 года назад +1

      👍

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial 2 года назад

      @@asitharoshan1230 🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      පිටිදූවේ කිරි අධර්මයගෙන් පුද ලද ප්‍රියමාලිගේ වේස පුක.
      නොදකිං.
      GOODBYE

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +3

      @@sahasdulmina4783 මක්කං පෙට්ටිය වටේ බඩ ගාලා ඒක අස්සටම පැනලා අල්ලාට කියලා පු# අත ගාගනින්!😅😅😅

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +1

      @@truth3927 අල්ලාහ් සුකබ්බර්ට දුන්නේ චන්දෙ!😌✌️

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 года назад +2

    දීඝායු වෙිවා ස්වාමීන් වහන්සේට .💐💐💐තෙරැවන් සරණ යි 🌷🌷🌷🙏🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 года назад +9

    වචනයට පමණක් සීමා නොවූ ක්‍රියාවෙන් ලෝකයට සනාථ කළ ප්‍රායෝගික බුදුදහම! ඔබවහන්සේ උගන්වන ධර්මයේ ඇතැම් කරුණු වලට මා පුද්ගලිකව එකඟ නූනත් ඔබ වහන්සේගෙ මෙම වැඩ පිලිවෙල සමස්ත ජාතියටම ආදර්ශයක්!💝🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +2

      28:50 මේක නම් පට්ටපල් බොරුවක් හැබැයි!😅

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +2

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා උතුම් සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. මෙවන් වටිනා පුණ්‍ය ක්‍රියාවක් සිදුකළ punniya වන්ත ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම baggiya wanthai. ගරුතර Sanga rathnayata මාගෙ නමස්කාරය වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට..... දිනෙන් දින umandawa දියුණුවෙන් දියුණුවට පත් වේවා...!!!!!!!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @asitharoshan1230
    @asitharoshan1230 2 года назад +8

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 2 года назад +1

    ඔබ වහන්සේ වැනි නායකත්වය ක් අපේ රටට තිබුනානමි අද අපි සුරපුරක නායකත්වය ගෙන අපේ නැතිවුණ අහිමානය නැවත ගොඞ නගන්නට ඔබ වහන්සේ ට තිුවිධ රත්නේ පිහිට ආසිර්වාදය ලැබෙිවා

  • @manikejayasingha5850
    @manikejayasingha5850 2 года назад +3

    මුලු මහත් ලොකයටම.මහා ආඩම්බරයක් ඔබ වහන්සේ

  • @naveenhalwathura4414
    @naveenhalwathura4414 2 года назад +1

    ඔබ වහන්සේ ඇතුලු දායක පිරිස අපේ මාතෘ භූමියට කළ අමිල සේවය දැක අපේ සිත් සතුටින් පිරී ඉතිරී ගියේය.ඔබ වහන්සේ ඇතුලු මෙහි සේවය කල සියලු දෙනාට සතරවරම් දෙවිවරුන් ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා .තවතවත් මෙවැනි දේවල් කිරීමට ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාට ධනය බලය ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @smilespider1998
    @smilespider1998 2 года назад +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...

  • @dharmawardhana9777
    @dharmawardhana9777 2 года назад +2

    බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කරන සියලු පුජවන් වෙනුවෙන් සෑම සියලු දෙනාටම නිවන් අවබෝධ වෙන්නට මේ පින් හෙතු වාසනා වේවා ...

  • @samkwt2128
    @samkwt2128 Год назад

    මුලු ලංකාවම උමන්දාවක් කරන්නට ශක්තිය ලැබෙවා ඔබ වහන්සේට තෙරැවන්සරණයි

  • @roshansef276
    @roshansef276 2 года назад +6

    ඔබ වහන්සේට යොද බල යොද සක්ති ලැබේවා ❤❤❤

  • @ravindupiumal3429
    @ravindupiumal3429 2 года назад +4

    ඔබ සැමට තේරුවණ් සරණයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 года назад +3

    🙏🙏🙏 ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා ඔබ වහන්සේ මුළු ලෝකයටම ආදර්ශයක් ලංකාවෙන් පිහිටෙව්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා උන් වහන්සේව හැදූ වැඩූ දෙමාපියන්ට ද මේ පින ලැබේවා අනේ අපේ හාමුදුරුවනේ මේ ලංකාව කොහොමහරි ගොඩ ගන්න ඔය පරගැති දේශපාලුවන් පන්නලා රට ගොඩ ගමු කොහොමහරි🙏🙏🙏❤️❤️🤝🤝🤝

  • @ukkun348
    @ukkun348 2 года назад +20

    හිතට මාරම සැනසිමක් මෙවා බලනකොට...අපි කවද හරි නැගිටින ජාතියක් වේවි

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад +1

      කියලා වැඩක් නෑ, මගේ පුක හිරිවැටිලා ඉන්නේ

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +1

      @@andrewjaz5246 මක්කං පෙට්ටිය වටේ බඩ ගාලා ඒක අස්සටම පැනලා අල්ලාට කියලා පු# අත ගාගනින්!😅😅😅

    • @prabhath9791
      @prabhath9791 2 года назад +1

      @@andrewjaz5246 ක්‍රිස්තියානි පොන්නයා🤮🤮🤮

    • @andrewjaz5246
      @andrewjaz5246 2 года назад

      @@prabhath9791 තොපිල හිගා කන්නේ ක්‍රිස්තියානි රටවලින්. තොපිල වැඩ කරන්නේ මුස්ලිම් රටවල කක්කුසි හෝදලා. ඩොලර් එන්නේ ඒ වලින්. කටයි පුකයි දෙකම එකයි තොපිලගේ

  • @charmlanka
    @charmlanka 2 года назад +13

    විශ්මිත මෙහෙවරක අසිරිමත් සටහනක්... සාධු සාධු...

  • @nadeehemanthi2947
    @nadeehemanthi2947 2 года назад +5

    සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි 🙏

  • @chamindajayalath6755
    @chamindajayalath6755 2 года назад

    ඔබවහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 2 года назад +3

    Sadu sadu sadu pinwath suwamin wahansa. Mage.namaskaray.wewa.mey..thama.viya.uththe..sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 года назад +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 года назад +5

    කටුපඳුරු ,මඩකඩිති පිරුණු වන ළැහැබක් අද සිත නිවන ,ජීවිත උසස් කරවන පුණ්‍ය තීර්ථයක්!......
    ඔබවහන්සේ අද කාලයේ අපේ සිතේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @chamilaudawatta
      @chamilaudawatta Год назад +1

      Dasapaluwo awama .kanna dila foto ghala yanakota.kiyanna .hamuduruwanaa.dayk eganagan dayak ratata .katapalla .kiyann. dasapaluwoo. Rata kawa

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +3

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා පුණ්‍ය ක්‍රියාව සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට මගේ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගරුතර මහා Sanga rathnayata මගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. දිනෙන් දින umandawa දියුණුවෙන් දියුණුවට පත් වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය කර්මය.....!!!!!

  • @musiclife9973
    @musiclife9973 2 года назад +8

    උමන්දාව ඉසුරින් පිරි රාජධානියයි.......

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 года назад +3

    ආනගත විශ්වීය බුදු දහමේ කෙන්ද්‍රස්තානය

  • @badraalwis2361
    @badraalwis2361 2 года назад +4

    වෙනස්ම දෙයක් වෙනස්ම විදිහට ජාතියට ලබාදුන් අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏❤️❤️❤️🙏👍👍👍🙏👍👍🙏

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 2 года назад +4

    ලොකු සතුටක් දැනේනවා. තවමත් ඔබ වහන්සේ විවේචනය කරන බෝහෝදේන ඉන්නවා. සමහර අය ඔබ වහන්සේ තේරුම් ගත්ත විදේහේ ප්‍රශ්නයක් තියේනවා. එකම කණගාටුව බලාපොරොත්තුව මේ අයට ඇත්ත වැටහේන්නේ කවදද කියලා.

  • @Road_Trip.
    @Road_Trip. 2 года назад +22

    මහා මුණීන්ද්‍රයානන් වහන්සේට නමස්කාර වේවා..
    මේ වගේ තිලිනයක් ජාතියට ලබාදුන්නට. තව අවුරුදු 100කින් පස්සේ කතා වෙන්නේ මෙවන් විශ්මිත නිර්මාන ගැන විතරයි

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 года назад

      අනිවාර්යයෙන්ම අයියෙ!

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад

      ලැඡ්ඡ නැද්ද බන් මේ පිස්සට මහා මුනින්ද්‍රය කියන්න.

    • @proudtobeasrilankan00
      @proudtobeasrilankan00 2 года назад +2

      @@සර්වබලදාරිය උඹට ලැජ්ජනම් නොකියා ඉදපන්

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад

      @@proudtobeasrilankan00 😂තොපි වගේ කාලකන්නි. නෙදකින්

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 года назад +2

    Really Happy .Tremendous work by Sri Samantha Badra Thero. Threuwan Saranai.

  • @dhanuxmusiclk4202
    @dhanuxmusiclk4202 2 года назад +2

    හිතට මාරම සැනසිමක් මෙවා බලනකොට...අපි කවද හරි නැගිටින ජාතියක් වේවි !!!!!!!!

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 года назад

    ඔබවහන්සේට දිර්ඝආයුෂ ලැබේ වා

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 года назад +12

    අපේ ස්වාමීන් වහන්සේට තවදුරටත් මෙම කටයුතු කරන්න සොබාදහමෙ ආශිර්වාදය ලැබේවා... තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා ....💗🙏🙏🙏

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 2 года назад +5

    අපි හැමදාම උමන්දාවට ආදරෙයි. අපේ රටම උමන්දව වගේ දියුණු කරන්න ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 года назад

    ඔබවහන්සේට.සමීමාසමී බුදු සරණයි 🙏🙏🙏අපේසිංහලජාතියටපනදේනවාට උමන්දාවදකිනවිටහිතටහරිමසතුටක්වගේමබක්තියක්දදැනේනවාලංකාවට ආවාම අනිවාරේන්මයන්නම ඔනේපිංබිමක්..මගේරටටදලදාහිමිසරණයි.මගේදැයටදලදාහිමිසේවනයි.සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🏵🌷🌸🌺🌼💐🌹🏵🌷🌸🌺🌼💐🌹🏵🌷🌸🌺🌼💐🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🙏🙏🌹🏵🌷🌸🌺🌼💐🌹🏵🌷🌸🌺🌼💐🌹🏵🌷🌸🌺🌼💐🙏🙏🙏

  • @ibba89
    @ibba89 2 года назад +3

    සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන්නෙ living legend එකක්....
    2016 වගේ ඉදන් මන් හාමුදුරුවන්ගෙ වීඩියෝ බලනව...
    මගේ ජීවිතේ ලබා ගත්ත යම් යම් සාර්ථකත්වයන්ට ලොකුම inspiration එක උනේ මේ හාමුදුරුවන් වහන්සේ....
    🙏🙏🙏🙏🙏🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 2 года назад +2

    ස්වාමින්වහන්සේගේ නව නිර්මාණ ධාරිතාවය සොබාදහම තරමටම ..ඉතිහාසයේ සිටම පර සතුරු ආක්‍රමණයන් හේතුවෙන් වරින් වර බිද වැටුණු මේ පොඩි දිවයින , ජන ජීවිතේ නැවත අලුත් වෙන යුගයක්

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад

    සම්මා සම්බුදු. සරණයි.!
    පින්වත් ස්වාමින් වහන්සේට.
    මාගේ නමස්කාරය. වේවා..

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 года назад +13

    අත්‍යාලංකාරයි 🌺🌺🌺

  • @rkrokun7723
    @rkrokun7723 Год назад

    හිතට ලොකු සතුටුයි ඩුබායි අපි ඔබ වහාන්සෙලාට තෙරුවන් සරණයි

  • @vijithvijayantha322
    @vijithvijayantha322 2 года назад

    good wark / budu sarani ape hamuduruwane

  • @thashenravishka9563
    @thashenravishka9563 2 года назад +3

    මේ අසිරිමත් දවස මට මගේ ඇස් දෙකෙන්ම බලා ගැනීමට හැකිවුණා හිතට පුදුමාකාර සතුටක් හා සැනසීමක් දැනුනේ ඔබ වහන්සේරට ජාතිය වෙනුවෙන් කරන්නා වූ මේ මහා මෙහෙවර කියා නිම කළ නොහැකිය🙏🙏🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 Год назад

    Hithata godak sathutui thawa mewani de kirimata diriya labewa theruwan saranai swaminwahansa siyalu Devi pihita labewa!🙏🙏🙏💐💐💐💐

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 года назад +5

    රටටත් ජාතියටත් පන පොවන අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි

  • @chandraperera5111
    @chandraperera5111 2 года назад +3

    හරිම ලස්සනයි සාදු සාදු සා

  • @bandaralk4772
    @bandaralk4772 2 года назад +1

    Hamadamath uba wahanse gana adambarai karana wade hariyata karanna purudu karana eka thamai minissunta uganwanna ona a de ubawaganse kiya denawa godak pin

  • @isurusachinthani9051
    @isurusachinthani9051 2 года назад +12

    පුනරුදය..💐💐🙏🙏

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 года назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 2 года назад +1

    sadu sadu saadu mage namaskaraya wewa!! oba wahanseta godak pin...

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 года назад +5

    හැම දෙනාටම oba වහන්සේ ආදර්සයක් සැමදා බැබලෙවා සාද්‍ර සාද්‍ර සාද්‍ර🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 года назад +7

    මමනම් හැමදාමත් ...ඔබවහන්සේලාගේන් ..ඉල්ලා සිටින්නේ ...අනේ අපේ රට කොහොම හරි දියුණු කරන්න කියලා ..ඔය දේසපාලන කිබුල්ලු රට කාලා විනාස කරලා ඉවරයි ....හැමදාම පාඩුලු...වෙන්නෙ හැම ආයතනයකින්ම....ඔබවහන්සේට විතරයි ...පුලුවන් අපේ රට දියුණුව කරන්න ....ඔබවහන්සේට ..මේරට දියුණු කරන්න සක්තිය ලැබේවා ...

  • @chefwithwife3464
    @chefwithwife3464 2 года назад

    උම්න්දාව මෙහෙම දැකීමත් පිනක්..වෝග් ජුවලරි අදිපති තුමා සහ ඒ මැතිනිය හරිම පින්වන්තයි.ඇසට කදුලක් අවා බලද්දී...ල්නකාව ගැන සතුටක් දැනෙන්නේ උමන්දාව දකිද්දි පමනයි..උතුම් ස්වාමීන් වහන්සේට බොහොම පින්.නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා...තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ලැබේවා...මේවගේ අපේ පුන්චි ල්න්කාවම හදන්න මේ ස්වාමීන් වහන්සේට බාර දුන්නනම්.අපි කොයිතරම් වාසනවන්තද😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +1

    ජාතියේ පිනට පහළ වුනු ජාතික වස්තුවක් ඔබවහන්සේ. දෙව්බඹුන් පවා නමස්කාර කරන්නේ ඔබවහන්සේලාට වැනි උත්තමයින්ටයි. ගෙවෙන හැම තත්පරයකම රටට ණය නැති උතුමෙක්. ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 года назад +1

    Oba wahansege adahas kotharam sundaradaoba wahanse ape kodu naratiyai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍❤❤❤❤⚘⚘

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 2 года назад

    Me ratata pahalau wasanawak ape hamuduruwane oba wahanse.theruwansaranai !!!

  • @sunitasunita2771
    @sunitasunita2771 2 года назад +1

    ඔබතුමා පහු ගිය දවස්වල උමංදාව අතහැර ගියාදෝ කියලා පොඩි දුකක් තිබුනා තෙරැවන් සරණයි මෙ විශ්මිත පිං බිම තවතවත් ලස්සන කරන්නට සියළුම දෙනාට ආශිර්වාද කරන්නෙමි
    🙏🙏🙏🙏🙏

  • @nilentir9599
    @nilentir9599 2 года назад

    Theruwan.saranai.🙏🙏🙏sadu.sadu.sadu 🙏ape.hamuduruwane

  • @hasidutv889
    @hasidutv889 2 года назад

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන් වහන්සේට.....

  • @saliyaudesh971
    @saliyaudesh971 2 года назад +6

    දිනෙන් දින දියුනු වෙවා උමන්දාව 🙏🙏තෙරුවන් සරනයි හාමුදුරුවනෙ 🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +16

    අපේ අභීත එඩිතර වීරෝදාර සමන්තභද්‍ර හාමුදුරුවෝ උමංදාව උදාර ව්‍යාපෘතියටත් ඔබ වහන්සේටත් ජයශ්‍රී ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි. 🇱🇰👌🏾👍🏾

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +1

      පිටිදූවේ කිරි අධර්මයගෙන් පුද ලද ප්‍රියමාලිගේ වේස පුක.
      නොදකිං.
      GOODBYE

    • @dushan5871
      @dushan5871 2 года назад +1

      @@sahasdulmina4783 නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටපන්, අර ගෑනිට අහු උනේ කඩවත ඉන්න බොරැල්ලේ සිරිසුමන කියන පිස්සා, තෝත් ඒ වගේම මානසික රෝගියෙක්

    • @sampathudayaud480
      @sampathudayaud480 2 года назад +1

      පක තමයි

    • @dushan5871
      @dushan5871 2 года назад

      @@sampathudayaud480 ඉස්සෙල්ලා බලපන් කාටද රිප්ලයි කරන්නේ කියලා, උඹ ඔය කියපු එක උඹලගේ තාත්තා හරි වෙලාවේ එලියට ගත්තේ නැති එකේ විපාක ඕවා

    • @sampathudayaud480
      @sampathudayaud480 2 года назад

      @@dushan5871 තොගේ අමිමට හොර රහතා පොලිමක් දැමිමද පොන්නයා

  • @eurotele4638
    @eurotele4638 2 года назад +3

    Oba wahanse niwan daka budun Dakin oni theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samann5071
    @samann5071 2 года назад +7

    සත්‍ය තියන තැන හැමදාම බබලනවා. 🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад

    UMANDAWATA jayawewa ! Lakwasiyange prakghawa matukara Saktimath Jatiyak bhikirimata upa des demin Agama Jatiya wenuwen Obawansege sewaya Atiwisitai. Sathya Jayagannawamai !

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 года назад

    Rate minissunta kanna nehe.namuth me hamuduruwanta mechchara salli kohinda mewa hadanna.harima pudumai.lassanai.upadanaya pamanaie.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 года назад

    Namo buddaya mage swaminwahanse,theruwan saranai.

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 года назад +2

    ගමයි පන්සලයි වැවයි දාගැබයි ❤.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +1

    හිත ආමානන්දයට පත් කල උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කර ලෝකයට විසුරුවා හරින්න කටයුතු කල ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු..

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 года назад +6

    36:30
    "අපි ගමෙන් ඉල්ලුවේ නෑ
    අපි ගමට දුන්නා!" ❤️💯
    එකම අටපිරිකරේ, ගඩොල් කැටේ, ටයිල් කැටේ ආය ආය බොරුවට විකුණ විකුණ කපටිකමින් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කඩා වඩා ගන්න තැඹිලි පාට බෙඩ්ශීට්දාරීන්ට කදිම කනේ පහරක්!😌✌️👏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад +2

      වචනයට පමණක් සීමා නොවූ ප්‍රායෝගික බුදුදහම!💝🙏