''තාත්තා නතර කරපු තැනින් අරඹන්න හදන පුතා'' - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 14

  • @Ish_edy
    @Ish_edy 4 часа назад +2

    මාලිමාව විපක්යේ ඉද්දී කිව්වේ ඔය ශෝක පනිවුඩ පාර්ලිමේන්තුවේ කියවලා කාලය කනෝ කියලා කෝ ඒ කටවල් 😂

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 4 часа назад +1

    එතුමා කලුගංතොට සිංහයා වෙද්දී ඔබතුමා රත්තරං ඌ හැටිද පවසන්න 😂

  • @Vhhds136
    @Vhhds136 5 часов назад +2

    පිටිපස්සෙ සිටි එකේ ඉන්න එකාගෙ ඈනුම, මෙලෝ රහක් නැති එකෙක් 😂 0.58

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 5 часов назад +1

    එතුමා ගහල මැරුවා

  • @DjfKfjf
    @DjfKfjf 5 часов назад

    Awasanaye Mathugama bus stand ekenuth kallak aethikara gaththa oya welgama

  • @Voiceofthegod
    @Voiceofthegod 5 часов назад

    මේ වගේ අය මොනවාද පාර්ලිමේන්තුවෙ කරන්නේ 😂😂😂😂

  • @Aisgunarathne
    @Aisgunarathne 5 часов назад +1

    මැරුන එකා මැරුනා.. අනික කුමාර වෙල්ගම වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ කාලය වෙන්කරන එක මුදල් අපරාධයක්.. කුමාර වෙල්ගම එයාගෙ අමාත්‍යාංශයේ රස්සා සේරම දුන්නෙ එයාට වැඩ කරපු අයට විතරයි.. රටට කරපු සේවයක් නැ.. පුරප්පාඩු වලට මිනිස්සු දැම්මා විතරයි

  • @Movie-jsa
    @Movie-jsa 5 часов назад

    Sudu adina un tamai elipita horakam karanne , suden wahila tinne horakama, kalugantota hora oka , oka hitiye kohomada inne kohomada owitigal handiyee podiyata geyak tiyan hitapu eka dan ui jagatui tamai sallikarayo , matugama kolaba siyata anuwak parmit jagatta dunne mu nikan minissunta dunne na 🤨

  • @nuwanhearath3221
    @nuwanhearath3221 5 часов назад

    දෙන්නම් පට්ටම හොරු

  • @robinfernando6229
    @robinfernando6229 5 часов назад

    නයනා කුමාරි 🤣🤣🤣🤣

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 5 часов назад

    ඔහොම තමයි ඉතින් ඔයාලටත් කතා කියන්නේ කවද හරි පාර්ලිමේන්තුවේ. ඒක නිසා හොඳ දේවල්කරලා යන්න.දැන්වත්

  • @robinfernando6229
    @robinfernando6229 5 часов назад

    සුදු සරම ඇදගත්ත එව්න් තමා පට්ට හොරු

  • @minhaelson5865
    @minhaelson5865 5 часов назад

    Rathran hora now very clean what about niyana kumari