කිව නොහැකි දේ කියන මාධ්‍යය කවිය යි | SARAGA | The Leader TV

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 3

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 4 месяца назад

    ❤️ ඔබ නෑසූ කවි ❤️
    ===================
    💚පලවෙනි කොටස💚
    -------------------------------------------
    01.
    දහම සුන්දර
    දහම නිවැරදි
    දහම වෙන්නේ
    සොභා ධර්මය
    නොදැක මිනිසුන්
    සොභා ධර්මය
    බදාගෙන ඇත
    ගෝත කර්මය
    ගන්න වාතය
    ඔබේ නාසය
    ඔබට දෙන්නෙත්
    සොභා ධර්මය
    එහෙත් ඇයි ඔබ
    නොදැක ඉන්නේ
    දිවිය හා බැදි
    සොභා ධර්මය
    ---------------------------------------
    02.
    ප්‍රේමය පිංබරයි
    සතු ඔබ රැක ගන්න
    පුහුමත බිඳදමා
    ඔබ පෙරටම එන්න
    දරුවන් සමග මේ
    විශ්වය ජය ගන්න
    බිරිඳක් නොවී අම්මා
    කෙනෙකුම වෙන්න
    ---------------------------------------
    03.
    ප්‍රේමය පිංබරයි
    එය ගැහැණුන් සතුය
    ආදරේ සුන්දරයි
    එය මව්වරු සතුය
    රාගය ගින්දරයි
    එය පිරිමින් සතුය
    බිරිඳක් නොවන අම්මා
    දරුවන් සතුය
    ---------------------------------------
    04.
    ප්‍රේමය සුන්දරයි
    එය වේ
    දහම සොභා
    කාලය සීමිතයි
    සැනෙකින්
    යාවි හඹා
    ආලය කරන සුව
    දෙතොලට
    දෙතොල තියා
    පිංවත් දරුවො
    බිහිවෙයි
    ලොව දහම සොභා
    ---------------------------------------
    05.
    විවාහයයි
    කියනා මර
    උගුල මැද
    මව්වරු සමග
    දරුවන් නිති
    විඳිති වධ
    පරගැති කමට
    දුරටත්
    නොවී අධ
    බිරිඳක් නොවී
    මව්තුමියක්
    වෙන්න සඳ
    ---------------------------------------
    06.
    රාගයෙ තියෙන
    බිහිසුණු කම
    නැත දන්නේ
    රංරස කියා
    ජීවිතයම
    ඇන ගන්නේ
    අඹුසැමි කරපු
    මහ පව් ගොඩ
    විද වන්නේ
    යුද්ධයෙ උපත
    ගිහියගෙ ගෙදරින්
    එන්නේ
    ---------------------------------------
    07.
    රාගෙන් වියරුව
    නොදියුණු මිනිසා
    ද්වේසෙන් යුවතිය
    බැදගෙන කෙළෙසා
    මෝහෙන් දිලිසෙයි
    එම ගෙය සරසා
    හිමි දම් දෙසුවේ
    දිවැසින් විමසා
    ---------------------------------------
    08.
    සැමියා බිරිඳ යන
    මේ කුණුහරුප
    දෙක
    සරණාගත‍යො
    බිහිකර ඇත
    ලොවට නෙක
    කරනා මෝඩකම්
    දෙදෙනම
    නෙතින් දැක
    නොකියා ඉන්නෙ
    කොහොමද මේ
    අපා දුක
    ---------------------------------------
    09.
    බිරිඳක් ලෙසින්
    කර ලිංගික
    මෙහෙකාරී
    නෙක වධ දෙනව
    හැම නිවසෙම
    වනචාරී
    බිරිඳක් නොවී
    ඉන්නට හැක
    ඉන් බේරී
    වෙන්නට එපා
    දියෙණියෙ ඔබ
    නම් බාරී
    ---------------------------------------
    10.
    සොභා දහමට
    එරෙහි ජීවිත
    ගත කරන්නට
    බැහැ ප්‍රියේ
    ලූප් දාගෙන
    බෙහෙත් විදගෙන
    ගිලෙන්ට
    බැහැ කාමයේ
    උනොත් බිරිඳක්
    දැනෙයි තනිකම
    ජීවිතේ
    හැම කාලයේ
    මවක් විලසින්
    දරුවො සමගින්
    මගේ ලෝකය
    මට තියේ
    ---------------------------------------
    11.
    ප්‍රේමය කියන්නේ
    ළඳකගෙ
    පෙරැත්තෙට
    එය සිදු වෙන්නේ
    දෙවියන්ගෙත්
    කැමැත්තට
    බල්ලන් වගේ
    පිරිමින් යන
    පුරුද්දට
    නැවතුම තබා
    ඉඩදෙමු ඇගෙ
    කැමැත්තට
    ---------------------------------------
    12.
    ඉල්ලන දෙයක්
    උඹ් නම් මට
    දීලා නැති
    පස්සෙන් එන්න
    තරමට ඇයි
    ළැජ්ජා නැති
    දීලාම ගන්න
    පෙර පිනකුත්
    උඹට නැති
    මරලම ගනින්
    උඹෙ තිරිසන්
    භවේ ගති
    ---------------------------------------
    13.
    කුරිරු අයිතිය
    කුහක අයිතිය
    විවාහය
    මළ දානයේ
    බලෙන් බැදගෙන
    යටත් කරගෙන
    කනවා දීගය
    කාමයේ
    වුනත් තනිකඩ
    කලොත් හරි වැඩ
    දිලෙයි ලෝකය
    සාමයේ
    එකම අයිතිය
    කිරි උරාබොන
    මවයි දරුවොයි
    ලෝකයේ
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @AthukoralaRathnapala
    @AthukoralaRathnapala 4 месяца назад

    භාෂාව ගැන කතා කරනවාට වඩා නන්දන ගේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කළා නම් හොඳයි

  • @indujayasundara7840
    @indujayasundara7840 4 месяца назад

    විශිෂ්ඨ කවියා ඔහු