Love from the MALDIVES! For so many reasons this brought tears to my eyes. Memories of better days visiting Sri Lanka in the 70's.... Getting to hear this song from childhood...The kind of respect given to elders, sadly lacking in my sad little country. Respects to all!!! Bless you !
These beautiful ❤️ songs 🎶 are penetrated to the bottom of our hearts since our childhood! Today he has gone leaving this attractive music 🎶 rhythms with us for ever. Rest in Peace!
❤😢ඔබට ජේසු පිහිටයි ♥️😢
අනිත් Media අන්ලිමිටඩ් kiya kiya නාඩගම් නටනකොට "ජාතිකේ" යන ගමන වින්දනීයයි, ජය!
kiyala wedak ne....
අම්මෝ. අපේ කාලේ ගායකයා
ඔබට දීර්ගායු 🌻🌻🌻
අපි ඉස්සර ලියුම් වල ලිවේ ඔබගේ ගීත හරිම ලස්සනයි 💜💜💜💜
ක්‍රිස්ටෝපර් පෝල් රටක් ආදරය කරන ගායකයෙක් ❤️
මේවා දැක්කම ඇස් වලට කඳුලු එනවා.. ජය වේවා..
මිත්‍රයා මටත් එහෙමයි.
ඔබ දුටු විට ඇසට කදුලක් ආවත්, කණට මිහිරි ඒ සංගීතය සතුටු කදුළු එකතු කලා. මොරටුවේ අපිට ඒ නොමැකෙන නාදය සදාකාලිකයි. ක්‍රිස්ටෝෆර් පෝල් මහත්මයාට දෙවි පිහිටයි !
Comment එකක් දාන්න හිතුන දේ ඔබ තුමා ලියලා...දීර්ගායු වේවා..😍
ක්‍රිස්ටෝපර් මහත්තයා දීර්ගායුශ ලැබේවා අපි බලන හොද වැඩසටහනක් තව ටිකක් ටෙම්පො අඩු කලානම් ක්‍රිස්ටෝපර් මහත්තයටත් ලස්සනට කියන්න තිබුනා දැන් එතුමාගේ වයසත් එක්ක ජයවේවා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට
කවුරුත් මන බැන්දා
කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
මගේ පැලට එළිය දෙන්න
ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම්
පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම්
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට
කවුරුත් මන බැන්දා
කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
මගේ පැලට එළිය දෙන්න
ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ
තවත් හැඩ වෙලා
ආනේක ප්‍රමාණයක් නිරෝගී,සුව ජීවිතයක් වේවා ඔබට මහත්මයෝ..ජේසු පිහිටයි.
අනෙ පව් එ හඩ ඉස්සර 😭😭😭😭💕💕💕💕💕💕💕🙏🙏🙏🙏
Love from the MALDIVES! For so many reasons this brought tears to my eyes. Memories of better days visiting Sri Lanka in the 70's.... Getting to hear this song from childhood...The kind of respect given to elders, sadly lacking in my sad little country. Respects to all!!! Bless you !
Are u a sri lankan ?
@@seylanmadhusanka2198 I am a Maldivian. Apologies for the late reply
අනේ මෙහෙම හරි දකින්න ලැබීම ගැන සතුටු වෙනව ක්‍රිස්ටෝපර් සර්ව මම පොඩි කාලෙ ආස කරපු ගායකයෙක් තමා..දැන් ගොඩක් වයසයි..මම මේ කාලෙත් එයාගෙ සිංදු රස විඳිනව.
ඔබට දීර්ඝායුෂ පතනව
දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
මොරටුවේ අපේ තවත් ලස්සනම මතක ගොන්නක් දුන්න මොරටු පුත්‍රයා ඔබට ජය ක්‍රිස්ටෝප මහත්තයා නිදුක් නිරෝගී සුව🙏❤️
මේ වගේ ගායකයෝ රටට සම්පතක්!🙏🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! දීර්ඝායුෂ ලැබේවා!🙏🙏
Supiri ❤️❤️❤️🙏
සිංදුව දහ පාරකට වැඩියි ගැහුවා .. ඒ තරම් මිහිරි හඬ .. තව සියවස් ගණනක් ඉදිරියට රැව්දෙන ගීත ගායනා කළ "king ක්‍රිස්ටෝපර් පෝල් " ඔබට දීර්ඝායු ..💖💖💖💖
ක්‍රිස්ටෝපර් මහත්තයා දීර්ගායුශ ලැබේවා අපි බලන හොද වැඩසටහනක් තව ටිකක් ටෙම්පො අඩු කලානම් ක්‍රිස්ටෝපර් මහත්තයටත් ලස්සනට කියන්න තිබුනා දැන් එතුමාගේ වයසත් එක්ක ජයවේවා############
මයික් එක හරියට ඇල්ලුවා නම් ලස්සනට ඒ කට හඩම අහනවනෙ.
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍ර්‍රාර්ථනා කරනවා..........
නීරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Get well soon Christopher Paul sir❤🥺
'- 💛
ඇයි දුව කිසිම උදව්වක් තත්තාට දෙන්නෙ නැත්තේ? ඇය ඉන්නෙ අහක බලාගෙන. මේ උදාර ගයකයගේ මියුරු හඩෙ අගය දන්න වාදන ශිල්පියෙක් ඔහුට උදව් කරනවා. අනේ දුවේ...
@@chamindamadawala2240 DUWATA.
LEJJAILU.NAKIYAGE.LAGA
PADA.GADAILU
EAKAI.AHAKA.BALAN.EANNE
THOTA.TERENNE
NEDDA
HARAKO😁😁😁🐂🐂🐂🐂
❤❤❤❤
I'm 56 years old, still I'm entertaining this song. WAR
❤
එයාගෙ කටහඩ වයස උනත් ලස්සනයි❤
ආදරනීය මිනිස්සු නිවී ගිය මාරම දුකක් 😢😢❤
Christopher paul sir.respect you.👏👏👌
පොල් මහතාණෙනි ඹබට දිගා සිරි. මේ වැඩ සටහන කළ හැම ටම බොහෝම ස්තුතියි . බුදුසරණයි
පොල් නෙවේ..
තවමත් ඒ ගීත කනට හරිම මිහිරියි.. තෙරුවන් සරණයි 😊❤️
බෑන්ඩ් එක සුපිරි සපෝට් එකක් සාදාරනයක් දෙනව සින්දුවලට සුපිරී❤️
අමරණීය ගීත 🥺♥️
සංගීතය ගතසිත දෙකම සුවපත් කරන මනා ඔසුවකි😍😍❤️❤️
අපි ඉස්සර ලියුම් වල ලිවේ ඔබගේ ගීත හරිම ලස්සනයි 💜💜💜💜
64
Reply
'Che La Luna' sinhala version
එතුමට නිවන් සුව ලැබේවා. ❤ දංගමුව අයිය ලස්සනට ප්ලෙ කරනව සිංදු කිය කියා
Again ……. හරි රහයි!
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට. මෙවන් ගීත අපේ ගී සාහිත්‍යයට පරිත්‍යාග කලාට ඔබට බොහොම පින්. බුදුසරණයි ජේසු පිහිටයි ඔබට. ❤️💙
christoper mahaththaya dakkama duka hithuna, hebei mic 1 allan sinduwa kynw dkkm puduma hthuna. obathumata jaya wewa
දීර්ඝායු වේවා 🙏❤️
ක්‍රිස්ටෝපල් මහතාට ❤️🙏🙏🙏🙏
මෙකනම් නවත්තන්න එපා දිගටම කරගෙන යන්න
ආදරෙයි කිස්ටෝපර් ෆෝල් මහතාණනි ඔබට... ❤️😍😊🙏
Christtopher paul. Hadawathe gayakaya.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Supiri dinesh malli
නිදුක් නිරෝගී වෙිවා දීර්ඝායු වේවා ඒ් මිහිරි හඩ එදාටත් වඩා අදවටිනවා
මේකට unlike කරලා තියෙන්නේ නං කුඩු ගහලා ගහලා මොලේ කුරෝලු වෙච්ච සෙට් එකක් මිසක් සාමාන්‍ය මිනිස්සු නම් නෙමෙයි ..
වෙනස් වෙලා හොඳටම ... ඔබට නිදුක් නිරෝගි සුවය ❤
සාදා නොමියෙන සිංදු
ජීවිතේ සැමටම තරුණ කාලයක් තියෙනවා. ඔබගේ ඒ තරුණ කාලයේදී මීගමුව පුරවරයේ අපව ඔබ අමන්දානන්දයට පත්කළා. ඔබගේ මියුරු හඬ මියුරු ගැයුම් මුලු ලංකාවටම සිසිලසක් උනා. වයෝවෘද්ධව උනත් ඔබගේ උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
හම්මෝ ආදරෙයි මහත්තයෝ ❤❤❤❤❤❤❤
Meka dakiddi puduma dukak danenne
gammak thamai
niyamai team akama patta❤
We are so lucky to have such a great vocalist like you... May God bless you
ඔබට දීරඝායු වේවා ❤️
ඉක්මනින් සුව වේවා ලෙජන්ඩ්❤️
Legend ❤❤ dinesh superb arrgement
MY FAV 🤗
එතුමාට නිවන් සුව පතමි
May you live long ❤❤❤
රුපවාහිනි සුපිරි ...ස්තුතියි ...ඔබ තුමාට බුදු සරණයි ...
පොඩ්ඩො ටිකත් ලස්සනට play කරනව❤️❤️❤️
IN tone poem program he sang songs nice christoper paul
Rest in piece Legend 🙏
My childhood with my farther 🥲 , all day listen to his song’s
Lassanai program eka
බුදුසරණයි සර්❤️
cupiriyak thama ekenma siiyata jaya wewaaa
Good job sir😍
Supiri wedak
Good work
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා !!!🙏😷🥺
බුදුසරණයි සර්❤️❤️❤️
GOLDEN YEARS LEGENDARY OF SRI LANKA ☺️☺️☺️
These beautiful ❤️ songs 🎶 are penetrated to the bottom of our hearts since our childhood!
Today he has gone leaving this attractive music 🎶 rhythms with us for ever.
Rest in Peace!
මරු..
මරු ❤
තෙරුවන් සරණයි.සර්..🙏🙏❤️❤🙏
Christo Aiya is singing a different last verse from others!! That’s being unique.. God bless you Christo Aiya!
ක්‍රිස්ටෝපර් මහත්තයා ඔබට ඉක්මන් සුවය ලැබේවා. දිර්ගයුෂ ලැබේවා 🙏❤️❤️👍👌
Wow.. eka patta... 🤩🤩
ඔබට බුදුසරනයි මහතානෙනි🙏🙏🙏🙏
Real Legends ❤
Superrrrr ❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️ paul mahaththaya ❤️❤️❤️❤️❤️
අති විශිෂ්ටයි ....
Love this song
Great work! 🙏🇱🇰💐 Respect! 💖
Ratak adare karana me wage sundara gayakayek dekkamath asai...god bless ....❤❤❤
Rodni sir you are every where..thank you
Best
ඉතාමත්ම ලස්සනට හිටපු ගායකයෙක්
1992 ඉපදුන මං මේ ගීත වලට පුදුම විදියට ආසයි
ඉක්මනින් saneepa වේවා ❤🙏
Music ❤
mema wedasatehane mame dekke adai. ame awasthawe kiya nimakaranne deri dukak samage wisale sathutak denuna. apage ardaraniya kristopa pool methithumata mage arusath aran ardaraniya gayake yanani niduk neerogi suwapath bawaye sahe deergause lebewa. deergause lebewa. lebewa. budu saranai dewi pihitai.
It’s so loving how Mr. Dinesh Subasinghe supports him to sing… Get well soon dear Mr. Christopher Paul
Ikman suwaya Labewa,,Theruwan saranai 🙏🙏
Love youre songs and you sir paul get well soon ❤️❤️❤️
තෙරැවන්සරනයි දීර්ඝායුෂ ලැබේවා
සුපර්,😍😍😍
🥰😍 just wooooow 😍🥰
දිර්ඝායු වේවා
Woow. Superb. Get well soon sir. Every day like you.
Sir get well soon