Ma Nowana Mama (මා නොවන මම) with Thisara Weerasinghe | 29th March 2024 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 107

  • @tharangadesilva7790
    @tharangadesilva7790 7 месяцев назад +13

    ලස්සනයි. මම අදමයි මේ ගායකයා ගැන දැනගත්තේ. හදවතට දැනෙන කටහඬක්.

  • @koekloeren3797
    @koekloeren3797 7 месяцев назад +3

    අම්මෝ අම්මාට මොන තරම් සතුටක් ද මොන තරම් ආඩම්බරයක් ද මොන තරම් ගරුකිරීමක් ද , නිරෝගී සුවය දීර්ඝායු වේවා ඔබේ මවට සහ සිය පවුලටම ❤

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 7 месяцев назад +12

    🆁🅾🆇 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ᑕᒪᗩᔕᔕIᑕ ‼
    06:18 - Ukulata Nawath (උකුලට නාවත්)
    28:21 - Piyamanne (පියමැන්නේ)
    38:17 - Oba Kamathinam Mata Kiyanna (ඔබ කැමතිනම් මට කියන්න)
    48:21 - Sanda Tharaka Handawi (සඳ තාරකා හඬාවී)
    01:00:37 - Handannepa Dan (හඬන්නෙපා දැන්)
    01:11:15 - Sundara Rathriyak (සුන්දර රාත්‍රියක්)

  • @tharindudissanayaka8892
    @tharindudissanayaka8892 7 месяцев назад +5

    යුගයේ සෞම්‍ය ගායකයා 😍 බොරු මාකටින් නෑ, Genuine චරිතයක්... දුක විරහව රහ කරලා දෙන හදකාමීත්වය, තිසර ❤

  • @sunaliabeysekara8645
    @sunaliabeysekara8645 7 месяцев назад +3

    මම ඒ තරම් මියුසික් විඩියෝ බලන්නේ නැ. ඒ නිසා ඔයා ගැන දැනන් හිටියේ නැ. මා නොවන මා වැඩසටහන කැමැත්තෙන් බලනවා. ඒ නිසා දැන ගත්තේ. චාමර වීරසිංහ මහතා වගේම දීර්ඝ ගමනක් තියන කෙනෙක්. සුබ පැතුම්. තෙරුවන් සරණයි

  • @pavijinadasa3383
    @pavijinadasa3383 7 месяцев назад +1

    Thisara has a heavenly blessed voice &great program to remember❤හදවතට ළඟ කටහඬක්❤❤❤Best wishes for a Successful future Thisara❤

  • @ChandaniLiyanage-p2v
    @ChandaniLiyanage-p2v 7 месяцев назад +1

    Godak ලස්සනයි කටහඬ me program eka nisai දැනගත්තෙ kalum ayya meweni aya තවතවත් innwa

  • @මධුෂානි321
    @මධුෂානි321 7 месяцев назад +1

    මම කුවේට් වල ඉඳන් මානොවන මා බලන රසිකාව්‍ යක් වේනදා වගේම අදත් ගොඩක් ලස්සනයි අපි වැඩ පල කරන ගමන් ඔබලාගේ මේ වැඩ සටහන බලන්නෙ චාමර මල්ලි ගෙ ගිතයක් ගායනා කරා හරිම ලස්සනයි සියලු ගිත ලස්සනයි බුදු සරනයි නැවත හමුවේමු

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 7 месяцев назад +1

    අන්සතු ඔබවෙත හිත බැඳිලා.... විදුලියක් වගේ ඔබේ හඩ මගේ සිරුර සිසාරා ගියා.. ඕ.... අපූරු ඉදිරිපත් කිරීමක්... රත්තරනේ .. නිසයි මේ තිසරව අපිට හමුවුනේ.... සතුටු සිතින් සුභ පතමි 💐❤😇👏👏👏👏

  • @Iupasanta
    @Iupasanta 5 месяцев назад

    උකුලට නාවත් කියන්නෙ ලේසියෙන් කෙනෙකුට දැනෙන්න කියන්න බැරි සින්දුවක්..පට්ට ඔබ ❤

  • @smarttechniquessl4690
    @smarttechniquessl4690 7 месяцев назад +1

    Super singing 👏👏👏
    'Sanda tharaka hadavi' and 'Piayamanne' songs are best ❤❤❤

  • @laldias3797
    @laldias3797 2 месяца назад

    පපුවට වැදෙන හඩක්..ලස්සනයි..ජය..

  • @thilakapuwakpitiya9116
    @thilakapuwakpitiya9116 29 дней назад

    ලස්සනයි කටහඬ

  • @kasunshidesh
    @kasunshidesh 7 месяцев назад +1

    සුභ පැතුම් තිසර මල්ලී, ඉදිරියටම යන්න ❤

  • @damayanthiperera3499
    @damayanthiperera3499 7 месяцев назад +1

    නියමයි පුතා එය වේවා යි පැතුම් ස්තුතිය .

  • @uputaganeema
    @uputaganeema 7 месяцев назад +1

    ❤❤❤❤ පරණ යාළුවෙක් .😍😍😍😍🙏🙏🙏
    ජය වේවා තිසර❤❤❤❤
    🔥 🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @damayanthiperera3499
    @damayanthiperera3499 7 месяцев назад +1

    නියමයි පුතා ජය වේවා යි පැතුම් ස්තුතිය ...

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 7 месяцев назад +1

    God bless you & your family !! thank you bro. Srimal🙏

  • @kuhasith
    @kuhasith 7 месяцев назад +1

    Love you Brother ❤ keep it up.Seems Genuine person

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 3 месяца назад

    ලස්සන කටහඩක් ජය❤

  • @DIMOXIST
    @DIMOXIST 7 месяцев назад +2

    හරිම ලස්සන හඩක් .චාමිකගෙ සින්දුව ඩිලීට්
    කැළුම් අයියේ ගයාන් පෙරෙරාවත් ගෙන්වන්න

  • @roshminfareed368
    @roshminfareed368 7 месяцев назад +2

    Beautiful songs..Good luck ❤

  • @charmrammandala6683
    @charmrammandala6683 7 месяцев назад +3

    Fantastic voice ❤

  • @nilanthi1112
    @nilanthi1112 7 месяцев назад +1

    Math, israel inne.. . Mage gama ගනේමුල්ල . හැමදාම me වැඩසටහන balnava ada harim සතුටු i.. game kenk me vage thenk suba gamn jayen jayam weva මල්ලි ....💐💐💐💐

  • @UdayaniNisansala
    @UdayaniNisansala 7 месяцев назад +1

    චාමික, චාමර දෙන්නගෙම හඩට ළගයි

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 7 месяцев назад +1

    Brother ජය ❤

  • @minulisuhansa7794
    @minulisuhansa7794 7 месяцев назад +1

    God luck putha god bless you.

  • @prasathdevapriya3660
    @prasathdevapriya3660 7 месяцев назад +1

    නියමයි බන්....❤

  • @සාරංගවජිර
    @සාරංගවජිර 7 месяцев назад +1

    ආසම කෙනා❤

  • @prameshirushan6287
    @prameshirushan6287 7 месяцев назад +1

    අපේ එකා ❤

  • @lanmi2939
    @lanmi2939 7 месяцев назад +4

    මමත් තිසර ❤ , 2nd comment

  • @Rimamusix
    @Rimamusix 7 месяцев назад +1

    asama voice ekak ape ekek thisara love u brother ♥♥♥

  • @srilalsrilal4391
    @srilalsrilal4391 7 месяцев назад +1

    Niyamai nanga.

  • @nisaljayawardana6715
    @nisaljayawardana6715 7 месяцев назад +2

    අපේ එකෙක් ❤

  • @thusharimendis8637
    @thusharimendis8637 7 месяцев назад +4

    මගේ ජිව්තයෙ කඩා වැටිම සිදු වූ කාලයේ මේ ගීතය අහන්න ලැබුනෙ .අදටත් හැකි සෑම මෝහොතෙම අහගෙන ඉන්න කැමති ගීතයක් .❤❤❤ මම සයිප්‍රස් වල ඉන්නෙ

  • @chathurangarajakaruna5006
    @chathurangarajakaruna5006 2 месяца назад

    One of the best singers in Sri Lanka currently

  • @SamodNethsara
    @SamodNethsara 7 месяцев назад +2

    අනේ කසුන් කල්හාර සර්ව ගෙන්නන්නකෝ....

  • @LalithRathnayake-m8o
    @LalithRathnayake-m8o 7 месяцев назад +1

    Super voice 🙏🙏🙏we are proud of you 🙏
    We are sri lanka

  • @umeshkaisuru4391
    @umeshkaisuru4391 7 месяцев назад

    Thisara aiya mage school eke aiya kenek( banadaranayake college gampaha) mata matakai school ekedi main hall ekedi Dan aurudu 15 ta witara kalin kasunge mal mitak tiyanna sing kala eka nam pissuwak. Tama matakai. Suba pathum aiye 🎶👌🤝

  • @champikahemamalie2234
    @champikahemamalie2234 7 месяцев назад +1

    hoda thenakata enna puluwan lassana hadak.budu saranai

  • @krishankaushalya
    @krishankaushalya 7 месяцев назад +1

    තිසර 💖💖💖

  • @samin2012
    @samin2012 6 месяцев назад

    2 song එක, චාමික ගේ සින්දුව නැත්තේ ඇයි? @17:20

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 7 месяцев назад +2

    Good

  • @DhinuAyesha
    @DhinuAyesha 2 месяца назад

    Man asama gayakaya❤❤❤❤

  • @niyoscreenprinting
    @niyoscreenprinting 7 месяцев назад +1

    Jaya wewa ape kollek

  • @niv6924
    @niv6924 7 месяцев назад +5

    Did they miss a song? They mentioned Chamika Sirimanna and few others but never sang that song 🤔 Plus there are only 6 songs today

    • @thenandnowcelebs4317
      @thenandnowcelebs4317 7 месяцев назад +3

      Last time too... (Yasas Medagedara) Namal Udugama's song was not there.

    • @niv6924
      @niv6924 7 месяцев назад

      ⁠Hm maybe because of copyright issues right? Looks like they intentionally edited that part out around 18:55

    • @dinak6325
      @dinak6325 7 месяцев назад +1

      Is that a new thing? They missed a song on Last episode too..😒

    • @anjanasudhara1563
      @anjanasudhara1563 7 месяцев назад +1

      Ya. He sang "sansara sihinaye" of Chamika. I watched this on television

    • @niv6924
      @niv6924 7 месяцев назад +1

      @@dinak6325 Apparently Derana has started to cut corners on copyrights 😪

  • @madupurnima2783
    @madupurnima2783 7 месяцев назад +1

    Thisara congratulations

  • @HxhxVzv
    @HxhxVzv 7 месяцев назад +1

    තිසර මල්ලී මගෙන් සුභ පැතුම් ❤❤❤❤❤

  • @iroshinirosy4295
    @iroshinirosy4295 7 месяцев назад +1

    ❤ favorite

  • @sangeethpartymix2145
    @sangeethpartymix2145 7 месяцев назад +1

    Ape eka Thisara ❤

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 7 месяцев назад +1

    Asama charithayak❤

  • @disnafernando904
    @disnafernando904 7 месяцев назад

    Congratulation 🎉

  • @desilvasriyakanthi9077
    @desilvasriyakanthi9077 7 месяцев назад +1

    Thisara harima nihatha mani kenek good luck

  • @mcproductions5316
    @mcproductions5316 7 месяцев назад

    ❤ Jaya wewa malli

  • @rashikadon5363
    @rashikadon5363 7 месяцев назад +1

    Thisara ela ban 👍❤

  • @SamodNethsara
    @SamodNethsara 7 месяцев назад +1

    ❤💤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 7 месяцев назад +1

    Harema lasanai..hadawata danena hadak..❤️❤️❤️

  • @kavi_gamage
    @kavi_gamage 7 месяцев назад +1

    💖😍🤗

  • @dulangakumarasiri9600
    @dulangakumarasiri9600 7 месяцев назад +1

    Thisara aiye ❤❤❤

  • @tharangamalraj386
    @tharangamalraj386 7 месяцев назад +1

    Niyamai ❤❤❤

  • @NomiyenaGeetha
    @NomiyenaGeetha 7 месяцев назад +2

    ❤❤❤

  • @DiveHive
    @DiveHive 7 месяцев назад +1

    ආපසු ගමන, සීතල නත්තල...
    වැඩ්ඩෙක් තමයි, 2012 ඉඳන් ෆලෝ කරන්නේ වොයිස් එක

  • @tanisaranga1166
    @tanisaranga1166 7 месяцев назад

    Thisara aderei...adambarai bn ...

  • @ChamikaraSenarathna
    @ChamikaraSenarathna 7 месяцев назад +1

    Mata ada wage mathakayi Thisara ayya school stage eke malmitak thiyan song eka kiyapu widiya. E 2005 wage kaleka.

  • @nilanthi1112
    @nilanthi1112 7 месяцев назад +1

    කැළුම් මහතා math me වැඩසටහන balnne sunday .
    Sunday man පැය 4k ekm then weda karnva. Mage පැය 4 කාලය yanva denenm ne.. e tharn kant mee peniy වගේ...

  • @PatriciaPatricia-lj1vz
    @PatriciaPatricia-lj1vz 7 месяцев назад +1

    🎉❤Subapathanawa. Puthata

  • @chandilayanal798
    @chandilayanal798 7 месяцев назад +1

    🙏💐🇨🇾

  • @aselashyaman3931
    @aselashyaman3931 7 месяцев назад +1

    රැල්ලට ගහගෙන නොයන ගායකයෙක් ❤

  • @ManjuKumara-js7bb
    @ManjuKumara-js7bb 3 месяца назад

    💝💝💝💝💝💝💝

  • @Rinkyyyygirl
    @Rinkyyyygirl 7 месяцев назад +1

    "Charitha attalage" wa gennako ♥️🥹

  • @chamoddarmapriya1928
    @chamoddarmapriya1928 7 месяцев назад +1

    Adambarai nayakenz❤

  • @chinthakapriyadarshana2350
    @chinthakapriyadarshana2350 7 месяцев назад +2

    25:03

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 7 месяцев назад +1

    👍🙏🙏👑🙏🙏👍

  • @chathurichathuri2291
    @chathurichathuri2291 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤👈

  • @keshanigunawardena2389
    @keshanigunawardena2389 7 месяцев назад

    Me ape school van 1 giya thisara malli neda…..

  • @thusharimendis8637
    @thusharimendis8637 7 месяцев назад +2

    අන්සතු ඔබ ගීතයට ගොඩක් කැමතියි ❤❤❤

  • @samanshevin
    @samanshevin 7 месяцев назад +1

    Dilmin Perera wa genwanna

  • @sriyanimalkanthi5274
    @sriyanimalkanthi5274 7 месяцев назад +1

    Ridunu sithakata aswesillak

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 месяцев назад +1

    Lassanai💙🩷

  • @thenandnowcelebs4317
    @thenandnowcelebs4317 7 месяцев назад +1

    චාමිකට වඩා චාමරගේ හඬට කිට්ටුයි කියලයි මට හිතෙන්නේ.

  • @ravihettiarachchi7602
    @ravihettiarachchi7602 7 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaviiratnapura003
    @kaviiratnapura003 7 месяцев назад +2

    ❤❤

  • @PatriciaPatricia-lj1vz
    @PatriciaPatricia-lj1vz 7 месяцев назад +1

    🎉❤Subapathanawa. Puthata

  • @venurangamadushani1463
    @venurangamadushani1463 7 месяцев назад +1

  • @MammothAcref-ux3kw
    @MammothAcref-ux3kw 7 месяцев назад +2

    ❤️❤️❤️

  • @susantharaja
    @susantharaja 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @chinthakasamaranayaka756
    @chinthakasamaranayaka756 7 месяцев назад +1

    🎉❤

  • @shehankawinda3143
    @shehankawinda3143 7 месяцев назад +1

  • @Tharaka_Rathnayake
    @Tharaka_Rathnayake 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ddshani1144
    @ddshani1144 7 месяцев назад +1

    ❤❤👏

  • @thusharimendis8637
    @thusharimendis8637 7 месяцев назад +1

    ❤❤❤❤

  • @PatriciaPatricia-lj1vz
    @PatriciaPatricia-lj1vz 7 месяцев назад +1

    🎉❤

  • @PatriciaPatricia-lj1vz
    @PatriciaPatricia-lj1vz 7 месяцев назад +1

    🎉❤

  • @sameerapremasiri8698
    @sameerapremasiri8698 7 месяцев назад +1

    ❤❤

  • @hspro90
    @hspro90 5 месяцев назад

  • @roshennurika4292
    @roshennurika4292 7 месяцев назад +1

    ❤❤❤❤

  • @roshennurika4292
    @roshennurika4292 7 месяцев назад +1

    ❤❤❤❤

  • @craftybymalee
    @craftybymalee 7 месяцев назад +1

    ❤❤❤

  • @manukajayawardhana7189
    @manukajayawardhana7189 7 месяцев назад +1

    ❤❤❤