Mata waradimak welane.. me ape cmps eke girl newei. Eya sachini dinushini. Dennama ekawage nisa petaluna.. eya ada ada hiru eke sing karanawa dekalai denna wena wenama aduragatte...❤😅😊
I thought kasun would steal Himasha ...she has a sweet voice😊 , if she continues her vocal training she can go very far beyond the people's hearts. 💕💕💕💕💕💕💕💕
Aww this was so cute. Chamilka is clearly the better singer, so I'm happy she went through. Himasha was happier than Chamilka when their coach selected Chamilka haha, that was so heart-warming. Himasha is a strong, confident woman, love that - other Sri Lankan women can learn from her. They both looked BEAUTIFUL, I'm sad Himasha can't see how beautiful she looked in that dress and hair :( BTW, Sashika's dress is GORGEOUS omggg
Not sure why it was not a steel, tears came to my eyes, more power to lovely young lady, her courage and modesty is an example to all of us , even the way she celebrated partners victory was true metha, go girl go
Subha pathum mage akke❤️❤️ mata one une na kawadawath oyawa watanna❤️man dannawa mage akka mata wada dakshayi❤️ mata sathutuyi akke awankawama oya dinapu ekata💓 issarahatama yanna labewa!💓 god bless!❤️
Oya gana godak adamabarai oya Nangi chamilka akka dinuwam oya sathutu una he time dakaama kadulu as deke❤❤❤jaya wewa idiriyatama yanna oya dakshai oyage song eka enakn balan innawa🙏🙏🙏🙏😘😘😘
Himasha akki, i m really proud of you! Today you proved that you are very kind🙃🙃🙃 Oya wage ayata kawadaawath waradinne nehe👍👍👍MAY THE TRIPLE GEMS BLESS U ALWAYS!❤🧡💛💚💙
The way Himasha accepted the judgement and the final outcome a lesson to all of us . Her joyfullnes of the success for her competitor Was an example to all the other competitors. I am bit dissapointed about the other three judges, one of them could have easily stolen her . Definitely Chamilka sang better, she deserve to be a winner. Wishing all the success and bright future for Himasha.
It was a tough decision for Shashika and she made the decision very professionally not letting her emotions to take over but it crushed my soul to see sweet Himasha leave the stage. Shes talented and need more practice and help to shine more. Don't give up keep practising because your voice is so sweet. Also congrats to Chamilka.
චාමිකා ට වඩා හිමාෂා සතුටු වුනේ.. චාමිකා දින්නම 🥺.. මාරයි ඒක මාරයි හැමෝටම එහෙම හිතන්න පුලුවන් වුනානම්..
😪😪😪🙏✅👑🥇💖
Ow aniwaryen ehema eya godak adamabarai Himasha oya gana❤❤❤❤🙏🙏🙏🙏
Owu ne kauda dinne ath aya sthutu una goda mata aheta kadulak awa mata danuna hagima anith ayata danune nadda aya puduma kenk
මේක තමයි මම දැකපු ලස්සනම battle එක... හිමාෂා ඔයාගේ හිත ඇත්තටම ලස්සනයි .. ඔයා තරගයයෙන් ඉවත් වුනත්.. ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ.. හරිම ආදරෙන් තරඟ තීරණය ඔයා බාර ගත්තා.. ඔයාගේ හිත ඇත්තටම පිරිසිදුයි... ❤️🥺
එකෙන්ම හොදම battle එකක්. Chamilka is really a nice girl❤❤
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻❤️❤️❤️❤️❤️❤️🙏
@@pushpakumara3195 hare m lassane.dannam
❤❤
හිමාශා නංගි මගේ ගමේ කෙල්ලෙක් දිනුවෙ..කිරිඇල්ලෙ..එත් ඔයාගෙ තිබුන ඒ නිහතමානි කම කිසිම කෙනෙක් ළඟ මං දකින්නෙ නෑ..නංගි ඔයාට ඉදිරියට යන්න පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න නංගි..චමිල්කා සුබ පැතුම්..කෝච් ශශිකා ඔයාගෙ නිහතමානි කම 🌹
Woooooooooow .
1st week : රොන් සුවද ගෙන
2nd week : මතකද මාව
3rd week : ගලනා සීත ජලේ
Coach shasikage battles namm ithn marai 😍😍😍❤❤❤❤❤
අනිත් කෙනාගේ ජයග්රහණයේදී හදවතින් සතුටුවෙන මිනිස්සු මේ සමාජයේ හරි අඩුයි..නිහතමානීව වින්ද සතුට ඔබ...ජයවේවා..😘❤👌,,,හිමාෂා ..ගොඩක් ලොකු දෙයක් ලෝකය දකින අපිට කියලා දුන්නා..❤❤👌🙏
Ow godak sathutui ❤❤chamilka Aduna 😘😘😘adreii dennatama jaya wewa
Kadulut awa
සුබ පැතුම් චමිල්කා....හිමාශා ගැන ගොඩක් සතුටුයි ..එයා චමිල්කගේ දිනුමෙදි ගොඩාක් සතුටු උනා.නිහතමානී ලමයෙක්
ආසම බැට්ල් එකක් ❤️.හිමාෂා performance එක ගොඩක් ලස්සනයි .චමිල්කා දක්ෂයි .ඒ වගේම battle එකේදී එයා හිමාෂාව අභිබවා යන්න try කරේ නෑ.පුලුවන් විදියට හිමාෂාට ගායනයට සහය දුන්න .හරි සුහද battle එකක් .😊
💓
Eka aththa aththatama harima suhada battle ekak❤️
Attamai ❤
"ගත හැකි ඔප දමා
අප ද මැණික් තමා"
ඇත්තටම එයා මැණිකක්❤️හිමාශා
"සිහල පොලවේ ඇල් දියත් සනීපයි". ඔව් ලන්කාවෙන් පිට සවුදි වල කාන්තාරේ ඉන්න අපිට හොඳට ඒක වැටහෙනවා 🙏🙏🙏😪 ස්තුතියි coach Shashika. ස්තුතියි Sirasa ✅👑🥇💖
පොළොවට ජාතියක් කොයින්ද🤔🤔🤔
මගේ රටේ තමයි ලෝකෙ තියෙන සුන්දරම රට, දූෂිත දේශපාලනඥයන් දූෂිත නිලධාරීන් මේ රට විනාස කලේ නැත්නම්,අද මගේ රට තියෙන තැන හිතාගන්නවත් බෑ,☹️🤗🙏
@@mrdabba පොලවට ජාතියක් නෑ. සිංහල ජාතියට පොලවක් තියනව. සිංදුවේ කියල තියෙන්නෙ සිංහලුන්ගෙ පොලවෙ ඇල් දියත් සනීපයි කියලා
@@pasinduudara7212 සිහලූන්ගේ පොළව කොහෙද තියෙන්නෙ
@@mrdabba ඔයා ඉපදුනේ එහේ
හරිම විශිෂ්ඨයි කෝච් ශශිකා 👏👏👏🙏 හිමාශා ගේ ගායන හැකියාව තවත් ඔපමට්ටම් කර තිබෙනවා.
මේක තමයි මං දැක්ක ලස්සනම battle එක හිමාශා ගොඩක් දක්ශයි ලස්සනයි . නෙත් දෙක නොපෙනුනත් ඇයගෙ හිත පිරිසිදු ලස්සන හිතක් ❤❤❤ 👍🥰
මුලු සිංදුව පුරාවටම මගෙ මුහුනේ හිනාවක් තිබ්බා..හරිම ලස්සනයි ඒ ඉදිරිපත් කිරීම...හරිම ආකර්ෂණීයයි..😍..හොදම බැට්ල් එකක් මං දැකපු...දෙන්නම ගොඩක් දියුනු වෙලා කලින් වටයට වඩා විශේෂයෙන්ම හිමාෂා..
දෙදෙනාගෙම අනාගතය සාර්ථක වෙන්න කියලා පතනවා...😍😘❤️
හිමාෂාගේ නිහතමානි කම අනිත් කෙනාගේ ජයග්රහණයේදී තමන් පරාද උනත් තමන්ගේ සතුට ප්‍රකාෂ කිරීම හොද ගුණයක් 🤗❤ හිමාෂා ඔබට ජය🏆🏆
කෝච් සශිකාගේ ටීම් එකේ දක්ශයෝ පිරිලා අනිත් ටීම් වලට සාපේක්ෂව. සශිකා ස්ටීල් කරගත්ත අයත් මාරම දක්ශයෝ. මේ පාර කෝච් සශිකා කිරුල තමන්ගෙ කණ්ඩායමට ගනී වගේ.
වාසනාවන්ත පින්වත් දරුවෙක් !!!🌹💎☺️ හිමාෂා දුව ඔයාට තියෙන්නෙ රත්තරන් හදවතක්,,, ☺️තමන්ගේ පරාජය නොතකා අනෙකාගේ ජයග්‍රහණය හමුවේ හදවතින්ම සතුටු විය හැකි නම් එය ඉතාමත් උතුම් ☺️👍👌😍 මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දුව "සියලු දෙවියන්ගේ පිහිටෙන්" මතු යම් දවසක ඔයාට මෙළොව එළිය දකින්නට වාසනාව ලැබේවා!!!🙏 සහ තව තවත් සංගීතය හොඳින් ඉගෙන ගන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා !!! සුභම සුභ අනාගතයක් උදා වේවා දුවට!!! තෙරුවන් සරණයි !!!🙏
🙏🙏🙏🙏❤❤❤aniwaryen
🥺♥️🙏🙏
💯
Chamilka Akka's Vocal Techniques added a special touch to the song. 🥺❤ One of the most beautiful battles seen in this season. Best wishes to both. ❤💕
ඒෂල්, බ්‍රෝ මේව බල බල ඉඳලා හරිද... සිංදුවක් අරන් එනවා...🙄🥺😋😍🤭
Thnqq soo much ❤
@@lalithsamarasinghe4396 Soon 😋
@@EshalPerera 😋✌️😍
චමිල්කා දිනද්දි හිමාශාගේ ඒ සතුට🥺❤️ හදවතින් ම ආපු සතුටක් ඒක. සුභ අනාගතයක් දෙන්නට ම. හොඳ ගමනක් යන්න පුළුවන් දෙන්නට ම. සුභ පැතුම්🤗❤️
ඇස් නොපෙනුනත් ලස්සන හදවතක් තියෙන රත්තරන් දරුවෙක්....❤️
💯✔
ඔබ මැණිකක්ම තමයි ඔප දැම්මත් නැතත් හිමාෂා...☝️😍 දෙන්නට සුභ පැතුම්..👏
1:27 Chamilka 😍❤
බලන් හිටිය් performance එක chamilka වෙනුවෙන්ම😊🥰
❤️
චමිල්කා පුතේ අද ගොඩක් ලස්සනයි perform කලා...ගොඩක් සතුටුයි ඔයාව මෙහෙම දකිද්දී..😍😍😍
chamilka ගේ Performance එක එනකම් ඇගිලී ගැන්නා අනේ ❤❤❤
ලස්සනම ලස්සනයි මේ battle එක 😍❤...... දෙන්නටම සුබ පතනවා 😍
හිමාශාගේ ඒ නිහතමානීකම, ඒ බැඳීම මාරයි.......❤
චමිල්කව finale එකේදිත් දකින්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......ඒ තරම්ම ලස්සනයි ඒ හඬ 🎶🎵🎶
ජය වේවා ටීම් සශිකා ❤️
චමිල්කා අවසන් වටය දක්වාම යන්න සුබ පැතුම් . ❤❤❤
අනිත් කෙනාගේ ජයග්‍රහණ තමන්ගේ සතුට කරගන්නවා කියන්නේ එයා තමයි එතන දිනුම් 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍 ජයවේවා දෙන්නටම 🙏🙏🙏
ලස්සනම බැට්ල් එක ❤ හිමාෂා ගොඩාක් දියුණු වෙලා බ්ල්යින්ඩ් එකත් එක්ක බලද්දි. චමිල්කා කොහොමත් දක්ෂයි
Coach Sashika Nisansala අද Battles එක සුපිරි කියන්න වන්න වවන නෑ . සුපිරි 👌
චමිල්කා නංගි හරිම ලස්සනයි කටහඬ.. හිමාෂ නංගි....ඔයත් ගොඩක් දක්ෂයි..ආදරෙයි දෙන්නටම.බුදුසරණයි .❤
ඇත්තටම වීර චරිතයක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼
සඳුන් පැලයක්, සුවඳයි නුඹ දුවේ
සොබාදහමත් ආශිර්වාද කරනව පුතේ 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻ඵ්ක නම් මාරයි මාරයි ❤️
Battles වලින් මේක එනකම් බලන් හිටියේ... හිමාෂා ඔයාට සිංදු විතරක් නෙවෙයිනේ, ලස්සනට නටන්නත් පුළුවන් නේ...😍
මාත් සුළු ආබාධයකින් පෙළෙන කෙනෙක්.. කොළඹ කැම්පස් එකේ ඉන්නැද්දි, හොස්ටල් එකේ ඔයා වගේම 6 දෙනෙක් එක්ක මං හිටියේ.. සමන්ය ඉස්කොලේකට ගිහින් අහම්බෙන් එයාලා එක්ක මුල් අවුරුද්දෙ ගෙව්වා... ඉතින් මුළු කැම්පස් කාලෙදිම මං යාළුවො විදිහට ආශ්‍රේ කලේ ඒ 6 දෙනාව.. අනිත් හිත් වලට වඩා මේ හිත් හරි ලස්සනයි, ගොඩාක් දුරට.. මං හිතනවා හිමාෂත් ඒ වගෙ ලස්සන හිතක් තියන කෙනෙක් කියලා..
ආදරෙයි හිමාෂා..... 😍😋
මාව මගෙ කැම්පස් කාලෙට අරන් ගියා ඔයා මොහොතකට....🙏😍
Mata waradimak welane.. me ape cmps eke girl newei. Eya sachini dinushini. Dennama ekawage nisa petaluna.. eya ada ada hiru eke sing karanawa dekalai denna wena wenama aduragatte...❤😅😊
මේ වගේ ලස්සන අහිංසක බැට්ල් එකකටත් අන්ලයික් කරන මිනිස්සුත් ඉන්නවනෙ.. 😓😔
අධිමාත්‍රා බෙහෙත්🙏😌චමිල්කා❤️🥰
දෙන්නම මරු මාරම ලස්සනයි... චමිල්ක අක්ක ෆයිනල් ඉන්න කියල සුබ පතනව... කෝච් ශෂික මිස්නම් මාරයි.... ගැලපෙනම song සිලෙට් කරල දෙනව.... ❤️❤️❤️❤️
ඇත්තටම අනුන්ගේ ජයග්රහණයකදී හදවතීන් සතුටු වේන්නේ කෝහෝමද කීයලා දැන ගත්තේ හීමශා ගේන් හරීම අහීංසක හදවතක් තීයේන්නේ ජීවීත ගමන් දීනන්න ලැබේවා කීයලා පාර්ථානා කරනවා ❤❤❤❤
හිමාශා ආකල්ප අතින් ගොඩක් ඉදිරියෙන්. හරි ම අව්‍යාජ සතුටක් තියෙන්නෙ. සුබ පැතුම් ❤️
I thought kasun would steal Himasha ...she has a sweet voice😊 , if she continues her vocal training she can go very far beyond the people's hearts. 💕💕💕💕💕💕💕💕
Definitely ✌️♥️
I thought the same😥😥😥
She sang so good., i thought also anyone of other coaches will steal himasha., so sad 😥😥😥
Aww this was so cute. Chamilka is clearly the better singer, so I'm happy she went through. Himasha was happier than Chamilka when their coach selected Chamilka haha, that was so heart-warming.
Himasha is a strong, confident woman, love that - other Sri Lankan women can learn from her.
They both looked BEAUTIFUL, I'm sad Himasha can't see how beautiful she looked in that dress and hair :(
BTW, Sashika's dress is GORGEOUS omggg
නෙත් නොපෙනෙන මිනිස්සුන්ගෙ හිත් ලස්සනයි ❤
ඔව්
Absolutely correct. The joy expressed when the competitor is selected !
Not sure why it was not a steel, tears came to my eyes, more power to lovely young lady, her courage and modesty is an example to all of us , even the way she celebrated partners victory was true metha, go girl go
හදවතෙ ගායිකව ශශිකා අක්කා. ඒකනම් හිතට ගොඩක් වැදුනා....
Congratulations both ❤🔥 හරිම ලස්සන battle එකක් 👍 එකිනෙකා අභිභවා යන්න උත්සාහ නොකර දෙන්නාටම පුලුවන් උපරිමේ දෙන්නාම කරා ❤
Emotional moment ❤ Himasha has big heart.
Coach Sashika is the queen of hearts
Lassanama lassana battle ekak Weldon coach shashika👏👏👏👏 himasha oya ada mawa godak hadeuwa keepasarayak baluwa meka oyage katahadath lassanai habai eeta wada oyage hita❤ harima lassanai. Oyage wage lassana hitak ada hoyaganna baha.oyage partner ge dinumedi oya uda panapu hati dakkama mata godak aduna .godak adambarai oya gana lassana anagathayakata suba pathanawa🌹🌹🌹🌹🌹❤❤❤❤❤
Himasha was so happy when Chamilka was chosen. I got tears in my eyes. Congratulations to you both! 💕💐
Very nice performance....keepa sarayakma baluwa. Aaye aye balanna hithenawa... subha pathanawa chamilka.....idiri wata waladit jaya labenna Kiyala.... theruwan saranai
Himasha oyata lassana hadawathak thiyenne🥺❤️ God bless you darling!❤️
❤️❤️
Congratulations 🎉 Chamilka nangi ❤
Himasha nangi harima nihathamani 🥰
හිමාෂ වගේ අය.ලෝකෙටම සම්පතක්..ආදරෙයි මැණික..ඔයාගෙ ඒ හොදම හොද හදවතට..
හිමාෂා තමයි වැඩියෙන් සතුටු වුනේ චමල්කා දිනුවම ආදරණීය හිතක් ......
ශෂිකා මිස් අද ලස්සනම ලස්සනයි
චමිකාට යශොදරා කවි ටික දෙන්නකෝ ඉස්සරහට 🥺
Chamilkage wenam lassanak thiyenne..❤️
Himasha oya godak lassanai♥️oya wage hodama hoda yaluwek mt labuna ekta mt godak sthutui
Oyata thiyenne lassana hadawathak🥺♥️
❤️❤️besty
2022 PRANISHA මෙහෙ SONG ලස්සනට ගැයූවා තවත් අසෙනවා
Subha pathum mage akke❤️❤️ mata one une na kawadawath oyawa watanna❤️man dannawa mage akka mata wada dakshayi❤️ mata sathutuyi akke awankawama oya dinapu ekata💓 issarahatama yanna labewa!💓 god bless!❤️
Oya gana godak adamabarai oya Nangi chamilka akka dinuwam oya sathutu una he time dakaama kadulu as deke❤❤❤jaya wewa idiriyatama yanna oya dakshai oyage song eka enakn balan innawa🙏🙏🙏🙏😘😘😘
Himasha akki, i m really proud of you! Today you proved that you are very kind🙃🙃🙃
Oya wage ayata kawadaawath waradinne nehe👍👍👍MAY THE TRIPLE GEMS BLESS U ALWAYS!❤🧡💛💚💙
ශශිකගෙ ඇදුමෙ ලස්සන😘😘
ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ මේක එනකම්.නියමායි චමිල්කා😍😍😍
Chamalka harima ලස්සනයි sing kara saha performance super ❤️ asai eya diha balan inna 🖤
Pure heart ❤! Wonderful girls! Hope to see ur songs in future Himasha !😍😍😍
What an amazing voice chamilka. She will have a big journey throughout this competition. God luck. Himasha also has a very beautiful voice. ❤
ආදරණීය සසිකා නිසංසලා මහත්මිය ආදරණීය කලාකාරිනිය ඔබතුමිය හිමාෂට උදව් කරන්න ජාති ජාතිත් ඒ පින ලැබෙනවා☝️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
""සරා සඳේ සිනා සේලේ" 👈 ඒකනං තාම දෝංකාර දෙනවා..
අවංකව කිව්වොත් අද එකනං එච්චර දැනුනේ නෑ.. ඉස්සරහට හිතට වඳින එකක් බලාපොරොත්තු වෙනවා..
duwe oyata lassana anagathayak thiyanawa mata hithaganna be oyage Hada apiwa puduma katanawa mama anusha nanda oyata jaya niyathai
5:20 such a emotional scene ever i saw in this competition. Its a pure heart. 🥺
මෙහෙම බිමක ඉන්නටත් මනාපයි! නිදුක් නිරෝගී වේවා ! ගීත කෝකිලාවිය අපේ ! තෙරුවන් සරණයි !ජේසු පිහිටයි !🙏🌹🙏🌝♥🇱🇰
thawa kenek ge jayagrahana wenuwen sathutu wenna puluwan kiyanne mulu hada wathinma e kena puduma lassana hithak thiyana kenek wenna one.... tharagayen paradunath obata jayen jaya.
Anagatha niliyakage lakshana chamilkagen penawa ❤️❤️
හරිම ලස්සන battle. එකක් ❤❤❤❤🎉🎉🎉🎉
5:18 ඒ නිහතමානීකම ඔයාට කවදාවත් වරදින්නේ නැහැ හිමාෂා අක්කේ ඊළඟ පාරත් try කරන්න.ජය වේවා!!!!
The way Himasha accepted the judgement and the final outcome a lesson to all of us . Her joyfullnes of the success for her competitor
Was an example to all the other competitors.
I am bit dissapointed about the other three judges, one of them could have easily stolen her .
Definitely Chamilka sang better, she deserve to be a winner.
Wishing all the success and bright future for Himasha.
Supiri dennama
Shashika your the best
lassanai mage nangila dennaaa❤❤❤❤❤❤❤❤harima lassanai.......
❤️❤️
Waited to hear Chamilka's performance 😍 favorite voice tone
Congratulations both !! ❤️
himasha kiyanne mara hitha honda lamayek. e reaction eka hadawathinma awa ekak. waradinne na nangi oyata kawadawath. theruwan saranayi
congratulations nangi chamilka1😍❤🥰
Wish to see you Chamilka as the finalist in team Sashika😘😘😘💐💐💐
Hopefully waited
හරිම ලස්සනයි දෙන්නම ❤️ මනුස්සකම ❤️🌹
කෝව් ශෂිකා ඔයාගේ අද Battles එක අතිව්ෂිෂ්ටයි
Kithuni ekah maru bn congratulations ❤️ 💪 ( himasha )
Dush❤️
හිමාෂා...ඔයා ඔතෙන්ට ආපු එකම ලොකු දෙයක් 😍💛
හරිම ලස්සනයි . හැම මුහුණකටම හිනාවක් ගෙනාව. හැම කෙනෙකුටම ඒක කරන්න බැහැ . හාර්මනීස් හොඳ උසස් තත්ත්වයක තිබුනා.දෙන්නටම සුභ පැතුම් .
It was a tough decision for Shashika and she made the decision very professionally not letting her emotions to take over but it crushed my soul to see sweet Himasha leave the stage. Shes talented and need more practice and help to shine more. Don't give up keep practising because your voice is so sweet. Also congrats to Chamilka.
සමහරු ඒ ළමයගෙ ආබාධ තත්වෙ නිසා පවු කියල ස්ටීල් කරන්නලු තිබ්බෙ. ඇයි එහෙම කරන්නෙ, මේක තරඟයක්නෙ. එහෙම අනවශ්‍ය අනුකම්පාවක් ඕනෙ නෑ ඒ ළමයට. එහෙම දේවල් කරන එක තමා ඒ ළමයට කරන වෙනස්කම.
👍❤️
ලස්සන battle එකක්. කෝච් ශශිකත් අද හරිම ලස්සනයි
ජයවේවා අක්කා..😻 රත්නපුර audition එකේදි මට එහාපැත්තෙ ඔයා හිටියෙ.. 😁🤭 ඉස්සරහටම යන්න..ජයවේවා ❤️
Oy awe ndd blind wlata❤
Chamilkata final unath yanna puluvan hariyata sindu thoragaththoth 🎉️🎉️🎉️❤❤❤❤🎉️🔥
Adarei patiyooo issarahatama yanna... Budu saranai.... Manika...
Beautiful voices both of you.❤
Congratulations Chamilka.
Keep it up.
චමිල්කා සංගීතය විෂයක් විදිහට හදාරන අත්දැකීම් තියන ගායිකාවක්. මේ battle එකේ චමිල්කගේ level එකට සමාන වෙන්නම හිමාෂා ගයනා කරා, පොඩ්ඩක්වත් pitch එහා මෙහා නොවෙන්න. හිමාෂ ඔයා අතිවිශේෂ්ටයි!
Steal වුනා නම් කොච්චර දෙයක් ද...
හිමාෂා ඔයා හරිමම ආදරනීයයි දුව.අනෙකාගෙ ජයග්‍රහණය දක්වපු සතුට
wow wow wow chami mh girl 😘 congratulations chamilka ❤️😻
Congratulations chamilka.and himasha's innocent lovely heart showed us.good luck all.
Teruwan saranai Duwa oyage hitha Harima Lassanai Himasha duwa.Subama suba anagathayak wewa Oyaba dadenatama....
චමිල්කා අක්කා.......😲🤗😍😍
Congratulations chamilka..🥰♥ & highly appriciate himasha's honest.
Anee himashaaa harima lassana voice ekk...lassana malak eya....
හිමාෂාට මුලු හදවතින්ම සුභ පතමි. චමෙිකා යනු ගොඩක් ඉදිරියට යා යුතු කෙනෙක්. ඒ ගැන කිසිම සැකයක් නෑ.
Wow ..Madam Shashika❤
How kind woman you're 🙏