Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏මේසෙල්ලිපිය..ලෝකයම බබළන උතුම් කප්රුක වේවා ...මේ video වෙ වටිනාකම නිමක් නෑ...🙏මේ සෙල්ලිපි ය සමාජගත කරන්නට දායක වූ සැමට බොහොම පින් ලැබේවා ..අපගේ නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...සාශණික වශයෙන් කරන්නාවූ මෙහෙය අනන්නයි .අප්‍රමාණ යි..පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ...උතුම් ලළාට ධාතූන් වහන්සේ වැඩවාසය කරන්නාවූ උතුම් සෑරජාණන් වහන්සේ ගෙ පිහිට ලැබේවා ...මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා ...සාදු ...සාදු ..සාදු ..
ඉතාම වැදගත් වැඩක්. අලුත් දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා.
ඉතාම වටිනා වැඩක්👍✍️
නායක ස්වාමීන් වහන්ස , සේරුවාවිල මංගල මහා සෑයේ අතීත විස්තරයත් අපට කියා දෙන්නකෝ..... 😊
අනේ සාදු 🙏🙏🙏ලංකාවේ ඉතිහාසය ට වඩාත් වැදගත් අරුතක් එක්වීම සතුටක්
සියළු දෙනාගේම කැපවීම අගය කරමු
❤
👍😊
සාධු සාධු සාධු!!!
👍👍🎉🎉🎉
ඔය වාර්තාවෙ මම දැක්කා 4 වෙනි පිටිවෙ "සගරකිත" කියන නමසග = සංඝරඛිත = රක්ඛිත(සංඝරක්ඛිත)ඒත් දිඹුලාගල ආසන්නයේ හමුවන වෙනත් ලිපියක ඔය නම කියවෙනවා.එතන යාත්‍රාවක ඉන්න යාත්‍රිකයෙක් සටහන් කරලා තියෙනවා .එහෙමනම් ඔය සගර = සාගරකිත = කිත්ති/ කීර්ති සාගර කීර්ථිඑයා යාත්‍රිකයෙක් වෙන්න පුලුවන් .
පින්වත් ස්වාමින්වහන්ස,විල්ගම්වෙහෙරේ කැනීම් වෙනවද?විල්ගම්වෙහෙරෙත් අක්ෂර කියවීමට තරම් නොහැකි සෙල්ලිපියක් ලැබුන කියල දැනගන්න ලැබුණා...විල්ගම්වෙහෙර ඉතිහාසය ඉක්මනින් ජනගත වෙනවා නම් හොදයි.මොකද දැන් බුදුරදුන් ලංකාවේ ඉපදුනා කියන අයගේ මතය නිසා විල්ගම්වෙහෙර ඉතිහාසයත් මතු කර ජනගත කල නොහැකි තත්ත්වයක් තියෙන්නේ...
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
මේසෙල්ලිපිය..ලෝකයම බබළන උතුම් කප්රුක වේවා ...
මේ video වෙ වටිනාකම නිමක් නෑ...🙏
මේ සෙල්ලිපි ය සමාජගත කරන්නට දායක වූ සැමට බොහොම පින් ලැබේවා ..
අපගේ නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...
සාශණික වශයෙන් කරන්නාවූ මෙහෙය අනන්නයි .අප්‍රමාණ යි..
පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ...
උතුම් ලළාට ධාතූන් වහන්සේ වැඩවාසය කරන්නාවූ උතුම් සෑරජාණන් වහන්සේ ගෙ පිහිට ලැබේවා ...මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා ...සාදු ...සාදු ..සාදු ..
ඉතාම වැදගත් වැඩක්. අලුත් දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා.
ඉතාම වටිනා වැඩක්👍✍️
නායක ස්වාමීන් වහන්ස , සේරුවාවිල මංගල මහා සෑයේ අතීත විස්තරයත් අපට කියා දෙන්නකෝ..... 😊
අනේ සාදු 🙏🙏🙏ලංකාවේ ඉතිහාසය ට වඩාත් වැදගත් අරුතක් එක්වීම සතුටක්
සියළු දෙනාගේම කැපවීම අගය කරමු
❤
👍😊
සාධු සාධු සාධු!!!
👍👍🎉🎉🎉
ඔය වාර්තාවෙ මම දැක්කා 4 වෙනි පිටිවෙ "සගරකිත" කියන නම
සග = සංඝ
රඛිත = රක්ඛිත
(සංඝරක්ඛිත)
ඒත් දිඹුලාගල ආසන්නයේ හමුවන වෙනත් ලිපියක ඔය නම කියවෙනවා.
එතන යාත්‍රාවක ඉන්න යාත්‍රිකයෙක් සටහන් කරලා තියෙනවා .
එහෙමනම් ඔය
සගර = සාගර
කිත = කිත්ති/ කීර්ති
සාගර කීර්ථි
එයා යාත්‍රිකයෙක් වෙන්න පුලුවන් .