New Zealand එන්න ආසාවෙන් ඉන්න අයට.# life with sandu

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 475

  • @udenikothalawala5430
    @udenikothalawala5430 Год назад +9

    Thank you නංගි.සතුටින් ඉන්න ලැබෙන්න ඕනි .New zealand ගැන හොයන්න බලපු video's වලින් අහපු ලොකු කතාවලින් බුදු අම්මෝ කියල හිතල හිටියෙ.ගොඩක් අය කියවන්නෙ ලේසි නෑ ,බෑ ,අමාරුයි ,perfect english නැතුව අමාරුයි ඔයිවගේ දේවල්.ඔයා හරි ලසන්නට විස්තර කරනව හැම දේම.කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙකුට හොද life එකක් ගෙවන්න කරන ලොකු උදව්වක් ඔයා මේ කරන්නෙ.❤️

  • @Brightmindacademy-77
    @Brightmindacademy-77 Год назад +7

    ගොඩක් වටිනවා ඔබගේ තොරතුරු ඔය රටට එන කෙනෙකුට , හොදට පැහැදිලි ,, ස්තූතියි ඔබට..

  • @lifewithsandu
    @lifewithsandu  2 года назад +18

    Thank u මේ comment ඔක්කොටම .මේ වගේ තව video ඕනම් ඔයාලාට මොනවගේ video එකක් ද ඕන කියලා comment කරන් යන්න ❤❤❤❤

    • @asankapriyamal4421
      @asankapriyamal4421 Год назад

      Thanks u ❤❤❤❤

    • @thetrendy1405
      @thetrendy1405 Год назад

      New zealand වල natural disaster තත්ව ගැන සහ තමන්ගෙම ව්‍යාපාරයක් පටන්ගන්න PR ඕනද කියල දැනගන්න පුලුවන් ද?

    • @amithnishan5315
      @amithnishan5315 Год назад

      Apply karanne kohamada

    • @Jayakodybdds
      @Jayakodybdds Год назад

      Please more details

  • @DilanWijesuriya-zx8ed
    @DilanWijesuriya-zx8ed 8 месяцев назад +1

    Thank you So much for sharing with us this valuable information.
    very proud of you Sister. congratulation for Very beautiful life. Really interesting Video......👋

  • @DiliniNilwala
    @DiliniNilwala 2 месяца назад +1

    Thanks sister oya kiyapuwa වටිනවා හැමෝටම eka wage english baha ne thanks oya kiuwa seratama,suba අනාගතයක් ❤

  • @maheshdesilva7211
    @maheshdesilva7211 Год назад +12

    මම New Zealand වලට ආවේ 2006,මම ඇවිල්ලා dairy farm worker කෙනෙක් විදියට job එක කරා,ඉතින් ඒ කාලෙ මෙච්චර හොඳට pay කරේ නෑ ,ඒත් හොඳ පඩියක් ලැබුනා,ඉතින් දැන් මේවා දැක්කම මට හිතෙනවා ආපහු එන්න.මොකද දැන් ලංකාව අපායක් .

    • @lifewithsandu
      @lifewithsandu  Год назад +2

      ඔයාට පුලුවන් නේ ඔහේ ඉදලම apply කරන්න .family එකම එන්න පුළුවන් එකේ ආපහු try karanna ❤

    • @ayomaswarnamali5944
      @ayomaswarnamali5944 Год назад +1

      @@lifewithsandublood bank nurse kenek wedihata apply karanne kohomada

    • @nethuv4951
      @nethuv4951 Год назад

      Ane math asai ehema hari yanna

    • @gayanpathirana1581
      @gayanpathirana1581 8 месяцев назад

      Oya lankawe koheda?

  • @petthaputha2647
    @petthaputha2647 Год назад +2

    මම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...අක්කා ඔයා ගොඩාක් හොද කෙනෙක් ස්තුතියි මේ කරන දෙට . ...❤❤

  • @arunapriyankara5503
    @arunapriyankara5503 Год назад +1

    ඇත්තටම වටින episode එකක් ගොඩාක් දේ ඉගෙන ගත්තා ඉස්තූතියි සහෝදරිය

  • @diluliyanage2506
    @diluliyanage2506 9 месяцев назад +1

    Oyata godak godak sthuthi......godak watina vidiyo ekak ..mata ahamben dekke me vidiyo eka...math lagadima newzealand enna inna kenek

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 Год назад +2

    Ane mata enna one..plz miss oyawa සම්බන්ධ kara ganna puluwannm loku deyak..man actor kenek

  • @shiromikarunarathne8498
    @shiromikarunarathne8498 3 месяца назад

    Godak hoda videos ekak
    Thanks akki....

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Год назад +6

    අක්කා ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.... මම දැනට සෞදි වල chef කෙනෙක් විදිහට වැඩකරන්නේ ගොඩක් අශා හිතනවා ඔය රටට එන්න ...

    • @lifewithsandu
      @lifewithsandu  Год назад +2

      Oyata Overseas experience thiyana nisa bari wenne na try karala balanna

    • @krishanthakumara1531
      @krishanthakumara1531 Год назад +1

      @@lifewithsandu thanks so much

  • @gayansudeera5893
    @gayansudeera5893 Год назад +2

    අනේ ගොඩක් වටින පැහැදිලි කිරිමක් 🙏🙏🙏🙏

  • @sunilshantha920
    @sunilshantha920 Год назад +3

    Thank you very much for your kind words, very useful clear explanation. There is no any artificial talks. Everything very normal. Most of our Srilankan when they settle down in other country they forget their mother language Sinhala. As you are a srilankan lady it is very greatful. Best wishes from japan

  • @inforukshan4096
    @inforukshan4096 Год назад +1

    very informative video... kindly do a video about the accommodation search too.

  • @HashanRathnayaka-t7y
    @HashanRathnayaka-t7y Год назад +1

    බොහොම ස්තුතියි..ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...! 🙏

  • @theroad357
    @theroad357 3 месяца назад +2

    පුලුවන්නම් driving job එකකට වීසා එකක් ගන්න පුලුවන් කෙනෙක් ගඩුන්වල දෙන්න

  • @JinaadariWaduaarachchi
    @JinaadariWaduaarachchi 2 месяца назад +1

    අපිට ඔය රටවල යනවා කියන්නේ හීන නයක් ගොඩක් දේවල් දැනගන්නට ලැබුණ බුදු සරන්‍ය් ඔයාට

    • @lifewithsandu
      @lifewithsandu  Месяц назад

      Ehema hithanna apa heena baba wenawa dawasaka

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 6 месяцев назад +1

    Ane oy harima hodai akke hamadema kyla denawa hodata

  • @prasannakamal6915
    @prasannakamal6915 9 месяцев назад +1

    ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි❤❤❤❤❤

  • @sasankakarunathilaka1547
    @sasankakarunathilaka1547 9 месяцев назад +1

    Godak Pin explanation ekata

  • @randikafernando1418
    @randikafernando1418 Год назад +2

    Akke oyage upades hariyata watinawa thax

  • @NimeshikaHansani_01
    @NimeshikaHansani_01 Год назад +2

    New Zealand වලට ඇවිත් පදිංචි වෙන්නෙ කොහොමද කියලා video එකක් දාන්නකෝ අක්කේ

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 Год назад

    ගොඩක් වටිනව උපදෙස් ටිකක්. බොහොම ස්තුතියි ඔබ‍ට

  • @lakilahiru9903
    @lakilahiru9903 Год назад +1

    Niyamai akke oya.supiri hithak tiyena kenek oya.thenk . merenna kalin yannama asa ratak tmi.

    • @lifewithsandu
      @lifewithsandu  Год назад

      Thank you .try karanna aniwaryen chance ekak hamba wai 🥰

  • @thakshiliyanage4769
    @thakshiliyanage4769 Год назад +1

    Thank you very much dear.. For your grate tips... 🌹🌹🌹🌹🌹🌹

  • @milindakaushika6642
    @milindakaushika6642 2 года назад +2

    Aniwaren anawa akke next year...💪💪thawath asse hithuna anne..

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 Год назад +1

    ගොඩාක් හොදට නිහතමානීව හැමදේම කියනව.අනික හැම කමෙන්ට් එකකටම වගේ reply කරල.painting jobs නැද්ද අක්ක new zealand වල.මට 8 y experience තියෙනව.

    • @lifewithsandu
      @lifewithsandu  Год назад +1

      Wisthara karala kiyanna .painter kenek kiyanne monawa sambandawada

    • @s_a_m_e_e_r_amusicchanel8740
      @s_a_m_e_e_r_amusicchanel8740 Год назад

      House & building wall painting onama deyak.potty,paint.mama mehe cantract karanne.den mehe weda ne akka.

  • @NimsaraRadio9370
    @NimsaraRadio9370 Год назад +3

    වටිනවා 😍😍😍😍 ආස හිතුනා

  • @ravindra1978able
    @ravindra1978able 2 года назад +2

    Thank you for sharing valuable experience for new comers. All the best...!

  • @sameeraamarasinghe788
    @sameeraamarasinghe788 Год назад +1

    Akke oyata godak sthuthi mama doha qatarwala inne enna hithagena innawa uthsaha karala balanawa thawa wisthara dannako

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад +1

    You are very positive❤❤❤❤

  • @sathyasivananthan8265
    @sathyasivananthan8265 Год назад +4

    Actually it is a valuable vlog. I too hope to migrate to NZ.

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 Год назад +1

    ගොඩක් ස්තුතියි ඔයාට. මගේ පුතා දැනට UK University student කෙනෙක්
    ඒත් දැන් එහේ ඉන්න ගොඩාක් අමාරුයි . හැම අතින්ම. පුතාට ඔහෙට එනවා නම් මොකක් ද කරන්න ඕනේ.එයා ගේ 1st year එක ඉවරයි.
    මට උදව් කරන්න පුලුවන් ද
    ඔයා එක්ක කතා කරන්න පුලුවන් විදියක් arrange කරගන්න පුලුවන් ද. තව පොඩි විස්තර යක් පුද්ගලිකව ඔයාගෙන් දැනගන්න තියෙනවා. හැකිනම් මට උදව් කරන්න

    • @lifewithsandu
      @lifewithsandu  Год назад

      Man awa gana godak wisthara danne na .ath mage fb page aken oyata message akak danna puluwan danna deyak nam kiyanam 😃

  • @areducation5795
    @areducation5795 Месяц назад

    My advice is that you have to work harder to stabilize your life in New Zealand than in other countries. Therefore, you should come here with a strong mind for that.

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 Год назад +2

    මාත් එන්නහිතන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තාඔයාට ගොඩක් පිං

  • @dilhanijaya1985
    @dilhanijaya1985 Год назад +1

    Api may 10 nz enawa.thanks oyata.oyage video walin godak hoda danumak lebenawa new commer Keneta. Thanks again

  • @nayanakumari3256
    @nayanakumari3256 Год назад +1

    Thank you so much dear.mata thibuna godak prashna walata uththara labuna.❤❤❤

  • @danushkakarunarathna7482
    @danushkakarunarathna7482 Год назад +1

    Thanks akke thorathuru dunnata.

  • @BuddikaBopage
    @BuddikaBopage 11 месяцев назад +1

    Thanks miss godak Honda veediyo akak

  • @insonlinacademy
    @insonlinacademy Год назад +1

    ගොඩාක් ස්තුතියි නංගි. හරිම ආසාවෙන් ඔයාගේ කතාව අහගෙන හිටියේ 🙏💕

  • @karunathilakanihal2158
    @karunathilakanihal2158 Год назад +2

    thank you sharing All the best

  • @uvinithilakarathna9223
    @uvinithilakarathna9223 Год назад +1

    Very informative thanks a lot😊❤

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 Год назад +1

    Appa thachchiyak aran enna one sis...😅
    Thank you soooooo much... gdk vatinava advises tikanam.... 🥰

  • @nuwanranasingha6984
    @nuwanranasingha6984 7 месяцев назад +1

    Godak watinawa akkiyo.

  • @achirasilva8850
    @achirasilva8850 Год назад +1

    Much encouraging video. Thanks.

  • @priyannature
    @priyannature Год назад +1

    ගොඩාක් වට්න වීඩියෝ එකක්.thanks 🙏 🙏

  • @neeshaatukorala812
    @neeshaatukorala812 Год назад +1

    Thank you soo much for sharing with us this valuable information. Appreciate your work.

  • @Jayakodybdds
    @Jayakodybdds Год назад +1

    Oyage introduction good I like it.

  • @dilshan4618
    @dilshan4618 Год назад +1

    You have informed us very important thing thank you so much sister best of luck

  • @kosalapathiraja9208
    @kosalapathiraja9208 Год назад +3

    මගේ බබාව තියාගෙන hospital ඉන්නකොට ලංකාවේදී මට සලකපු විදිය මතක් වෙලා ඇඩුනා. පිං කරන්න ඕනෙ මෙහෙම ජීවිතය ගෙවන්න. සතුට තමා වැදගත්. සුභ පතනවා ඔයාට තවත් මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා ❤

    • @lifewithsandu
      @lifewithsandu  Год назад

      thank you very much .matath loku putha hamba une lankawe a wagema naraka athdakim godak matath thiyanawa

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 6 месяцев назад

    Godak watina wa, Good luck

  • @sajeecooray9368
    @sajeecooray9368 Год назад +1

    Thanks ඉතාම වැදගත් උනා

  • @shalanikandaiya2795
    @shalanikandaiya2795 3 месяца назад +1

    Iaramana thalayak,kokis achchuwak aragena enna puluwan da dear

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад +1

    Can you please tell how much is the total amount has to spend please

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 Год назад

    Really interesting thank you

  • @shandunkumari2479
    @shandunkumari2479 2 года назад +1

    Very useful vedio .....Akkiyoooo...
    .

  • @diluedirisinghe296
    @diluedirisinghe296 7 месяцев назад +1

    Thank you ❤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Год назад +1

    Excellent, thank you so much ❤❤

  • @ashinishashikala3507
    @ashinishashikala3507 Год назад +1

    really you are so kind and very pleasant lady. Thank you so much for your video.❤

  • @disnakumari8239
    @disnakumari8239 Год назад +1

    Me video eka nm mara valuable ..❤️❤️❤️

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 Год назад +3

    Dear Sister...Thanks a lot for the information... very informative...We are bit Aged and according to the consultant we are planning to move with Work Visa Category...( Family Visa ) 2 Sons 19 and 14 years....Wife ta thama permit eka labenne... mama IT field eke... Job ekak hoyagann amaru nathi wei neda.......Lokka A/L liyapu gaman thama enna balanne next year around March-April..

  • @anuradhawickramasinghe7148
    @anuradhawickramasinghe7148 Год назад +1

    Thank you so much for sharing your knowledge among the people who are willing to migrate New Zealand

  • @dilinidilrukshi9052
    @dilinidilrukshi9052 Год назад +2

    Thank you...this is what I was looking for....

  • @dilininwickramathanthri1929
    @dilininwickramathanthri1929 9 месяцев назад +1

    Thank you akka Oya NZ koheda?

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx 11 месяцев назад +1

    Akke.apith Newzeland yanna balagena inna.mage massina niwzeland inna .eyage margayen oheta enawanam enna lasima vidiya poddak kiyanna ko.

    • @lifewithsandu
      @lifewithsandu  9 месяцев назад

      ayata nam monawath karanna puluwan waida kiyala mata hariyatama kiyanna ba .oyata monwata hari qualification thiyanawanam oyatama thamai apply karanna wenne .massinata kiyala meheta job walata genna ganna aya ennawa a wage kenek hoyaganna ethakota hari.

  • @sachithrusirubandara5472
    @sachithrusirubandara5472 Год назад +1

    Hoda watinaaa adahas tika 👍👍 ....mage asawak thiyanawa mage field ekata rassawak karanna.. automobile mecanic vacancy 2023 thiyanawa nam mata nambar ekak harry kohomada apply karanne kiyala harry dannakenek innawada? 🙏🙏

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 2 года назад +2

    This is what I look for. Thank you nangi 🙏

  • @diannearendtsz2692
    @diannearendtsz2692 Год назад +1

    Caregiver kenek hatiyata enawa nam hoda agency ekak recommend karanna puluwanda miss

  • @nevilkumara1155
    @nevilkumara1155 Год назад +1

    Good luck 👍

  • @gangagunawardhana285
    @gangagunawardhana285 6 месяцев назад

    Thanks sandu

  • @EranWijewardene
    @EranWijewardene Год назад +1

    How can i find a newcomer coordinator in Nelson? Any specific website?

  • @madu695
    @madu695 Год назад +1

    Akke mata poddak newcomer coordinator kenek Hoya ganna puluwan links tinawam awanna puluwanda? Godak thanks.

  • @Laknimadu
    @Laknimadu Год назад +1

    Good job akki ❤

  • @chamudi12
    @chamudi12 Год назад +1

    Thank you so much I'm trying to come soon

  • @WildNewZealand
    @WildNewZealand Год назад +1

    නියමයි❤ මම ඉන්නේ christchurch වල. Checout my New Zealand travel vlogs!

  • @sudarshisalgama3967
    @sudarshisalgama3967 Год назад +1

    නන්ගි ඔයාට ගොඩාක් ස්තුතියි මට කියන්න පුලුවන්ද තියෙන ජොබ් මොනවද කියල

  • @damithdarshana4753
    @damithdarshana4753 Год назад +1

    Thank you so mutch akke

  • @kalpaninisansala4164
    @kalpaninisansala4164 5 месяцев назад

    Thank you so mutch❤

  • @imalisamarawickrama505
    @imalisamarawickrama505 Год назад +1

    Thank u video ekata... ❤️ ane matath help karannko akki 😘

  • @ilax7763
    @ilax7763 8 месяцев назад +1

    Aran Enna one monawada e kiyanne wadipura genna one dewal adum. Wage dewal gana kiyanna pls

    • @lifewithsandu
      @lifewithsandu  8 месяцев назад

      Lankawen gena samahara adum meheta galapenne na specially winter akata adum nam mehen ganna puluwan aduwata . Oyalata anakota thunapaha jathi aran anan puluwan .babala ennawanama beheth wage dewal wadipura genna .mage video akak thiyanawa awa packages hadana hati akenuth idea akak ganna

  • @Nature60810
    @Nature60810 2 года назад +1

    Wakito /Otorahanga pradesaya koyi wageda, living cost wage

  • @niroshajayasena-s9t
    @niroshajayasena-s9t Год назад

    Akka mama NZ walata enna try karanawa mama RN kenek mata health care assistant job ekak hoyaganna seek app eka arunama wena kranayak Hari recruitment agent kenek hari kiyanna puluwanda

  • @namalranathunga4946
    @namalranathunga4946 Год назад +1

    Akkeee mage husband tath job offer ekak labuna.dn visa apply karanna okkoma document bara dunna.akkee matath chuty babala dennek inne.loku baba 3year&chuty baba 2year.husband new-zealand awith 3month walin passe wage api ekka yanna kiyana adahasin enne.mata kiyannako babawa aran flight eke enakuta kohomada??egana video ekak dannako.akkage video harima wadagath.math tikak bayen inne.babala denna nisa eyalawa settle karaganne kohomada kiyala.tikak විස්තර kiyannako.gdk pin mewage danuwath karanawata.harima watinawa.suba pathanawa oyalata.😇🤩😍

  • @ShalikaUdakumbura-xj7gd
    @ShalikaUdakumbura-xj7gd Год назад +1

    Akki...thank you very much. Godak watina video ekak. Mulinma Ena kenekuta hoda city eka mokakda kiyannako.. Invercargill or Auckland

    • @lifewithsandu
      @lifewithsandu  Год назад

      Auckland tikak expensive family enna ennawanam amaruwai .couple ekak nam hodai.invercagill hodai not bad

  • @hasanthisharika9735
    @hasanthisharika9735 Год назад +1

    අනේ අක්කී ගොඩාක් පිං විඩියෝ එකට
    හරිම වැදගත් උනා ❤❤❤

  • @iroshipremachandra6708
    @iroshipremachandra6708 2 года назад +2

    මෙහේ rent එකට ගෙයක් හරි appartment එකක් හරි ගන්නව නම් අපිට සුරතල් සත්තු තියා ගන්න එයාල ඉඩ දෙනවද? පූසෙක් හරි බලු පැටියෙක් වගේ හරි ඉන්න family එකකට ??

    • @lifewithsandu
      @lifewithsandu  2 года назад +2

      හැම ගෙදරම බැහැ.එහෙම pets ලා තියාගන්නවට කැමති ගෙවලුත් තියනව rent karanna කලින් කියන්න ඕන ඔයාලා ට pets ලා ඉන්නවා කියලා

  • @prashandhananjaya2806
    @prashandhananjaya2806 Год назад +1

    Kohomda enn puluwan akka

  • @minayawattage939
    @minayawattage939 Год назад +1

    Thank you so much ❤❤

  • @shayamadissanayake7696
    @shayamadissanayake7696 2 года назад +1

    Thank you for your valuable information

  • @janithmadushanka3213
    @janithmadushanka3213 3 месяца назад +1

    Ejansiyaka Hima ainkarana job ekakata wekanci tiyanawa loku mudalak illanawa yawanna masa 3 visa aran denawalu ewa attada

    • @lifewithsandu
      @lifewithsandu  3 месяца назад

      Epa ...a wage job mehe naha .wage awa karanna mehe kattiya ennawa .pitarata walin kattiya gennanne na . Horunta ahuwenna apa

  • @yasithgayan5674
    @yasithgayan5674 Год назад +1

    ethakota akke main applicant study visa awoth babalata school rates kohomada ?

  • @surangi8767
    @surangi8767 2 года назад +2

    👍husband awe kohomada kiyanna ple

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад +1

    Is there age limit.

  • @madurikamadurika9388
    @madurikamadurika9388 Год назад +1

    Thank you❤️❤️❤️ soooo much

  • @lahiruviraj5101
    @lahiruviraj5101 Год назад

    Thank You !!!! 👍👍👍👍 Akke

  • @monikadiloshini8172
    @monikadiloshini8172 7 месяцев назад +1

    පලතුරු වතුපිටිවල වැඩ තියෙනවා ද
    කොහොමද ඒ
    job වලට ගෙවන්නේ (වැටුප)
    හරිම ආසයි එන්න
    අව්වාහක අයට එන්න බෑ කියන්නේ
    ඇත්ත ද ?

    • @lifewithsandu
      @lifewithsandu  7 месяцев назад

      A wage job walat wena rata walin gannawDa kiyala danne na .godak workers la rata athulen thamai ganne .

  • @achinivithanage5460
    @achinivithanage5460 2 года назад +1

    Godak wedagath dewal dena gatta me video eken. Thank you. Masters ekak karanna awoth babata education free hamba wenne nedda ?

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 6 месяцев назад

    Akke monawada wadipura dimand tyana job

  • @sameeradamith4717
    @sameeradamith4717 2 года назад +2

    Very Informative