Mama a kale sita akd sahodarayaata aadare I., ayage sithum pathum saha kriyawan walaylta. Ma awa hithawadie kamata,ayata samakala haki desapalakayo thamath a adui. Suwapath wewa. Deergayu wewa. Hamadakatamath ape desaye palakaya wewa.
It's not about the love between a man and a woman. It's about the people's feelings toward the leadership of the country. We all love the genuine president AKD ❤️
වරදවා වටහා ගන්න එපා. අපිත් පට්ට ආදරෙයි අපේ නායකයා හැටියට.
Aniwaryenma api hamoma adarei thamai
අනිවාර්යයෙන්ම
Mama a kale sita akd sahodarayaata aadare I., ayage sithum pathum saha kriyawan walaylta. Ma awa hithawadie kamata,ayata samakala haki desapalakayo thamath a adui. Suwapath wewa. Deergayu wewa. Hamadakatamath ape desaye palakaya wewa.
🙏🙏 hmm apith
අපිත් ආදරෙයි තමයි. අපිලග තියෙන්නෙ අපේ අවංක පිරිසිදු නිහතමානි නායකයාට තියෙන ගෞරවනීය අදරයක් .ඉතින් ඕක එච්චර දෙයක් නෙවෙයි. මේ නගෝ හොරුටික එවුව මාරදූතියක් වත්ද උඹ????????
අපිත් එහෙම තමයි සහෝදරී අනුර සර්ට පට්ටම ආදරෙයී❤❤❤❤❤
❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම
@@FreeFire-i5e2v Tax bro
Sahodari ela ela anurage badu eliyata
මට කිසිම දවසක දේශපාලකයෙක් වෙනුවෙන් ඇස්වලින් කදුලු හැලිල නෑ එත් අපේ ජනාදිපති තුමා වෙනුවෙන් කදුලු ගියතරන් නිමක් නෑ අනුර කුමාර සහෝදරට අපි සදා අදරෙයි
මටත් හරි යනව ඔබගේ කමෙන්ට් එක..
I feel the same❤
Matath
ඇත්ත වශයෙන්ම මටත් එහෙමයි.
ඇත්තටම මටත් අර තේමා ගිතය ඇසෙන වාරයක් පාසා කදුලු එනවා මෙි තරමි කැපකිරිමක් මෙතරමි කාලයක් වෙන රටකට ගිහිල්ලා පුකෝටිපතායෙක් වෙලා ඉන්න තිබුනා මෙතුමට
ආදරය කියන හැගීම හදවතට දැනෙන්නේ කදුලකුත් ඇස් දෙකට දීල නොදැනීම. මෙහෙම හැගීමක් දේශපාලකයකු, ප්‍රභූවරයෙකුට දැනිල නෑ කවදාවත්. ඉන් එහාට ගිය තමන්ගේම කමක් තියෙන්නෙ අපේ හදවත් තුල. තානන්තර ගැන බිදක්වත් නොහිතන.තමන්ගේ වගකීම් ගැන පමනක් හිතන. පොලොවෙ පයගහල ඉන්න නිහතමානී සහෝදරයා ඔබ. තෙරුවන් සරනයි මගෙ සහෝදරයා ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤.
හදවතින්ම ආදරෙයි අනුර සර්ට.
අපි වෙනුවෙන් , ඔබ හුඟක් ආරක්ෂා වියයුතුමයි .
( මුර්ගයෝ හැමතැනම ඇති )
බොක්කෙන්මයි ඒ කෙල්ල කතා කලේ.ඇත්තටම අපිත් අනුරට ආදරෙයි.එය සදාකලිකවම රැකගැනීම ඔබේ යුතුකම හා වගකීමයි.එයාගෙ නිහතමානීකම,අවංකකම,නිර්ව්‍යාජකම,උගත්කම,...අපිට මාර ආඩම්බරයක් තියෙන්නෙ ...සත්තයි!!!
අනුර කොටයි නේ අරකත් කොට ඇති..අවුලක් නැද්ද?
❤❤❤❤❤
@@lazylizard6682 කාලකන්නිම කමෙන්ට් එක 🤮🤮🤮
පක කොට උනත් තොට වැඩිය බඩු 100 අනුරට ගහන්න පුළුවන් පකෝ@@lazylizard6682
අනිවාර්යෙන්ම මැදපෙරදිග ඉන්න අපිත් ඵතුමාට හදවතින්ම ආදරෙයි❤❤❤
අනිවාර්යයෙන්ම නන්ගි අපිත් එහෙමයි හදවතින්ම රත්තරන් කදක් දිර්ඝයු ලැබේවා
ඇයි හලෝ අපිත් ආදරෙයි සර්ට 👍🏼👍🏼👍🏼
Mamath esemai
මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගියා
කැලණිය පන්සලට එන්න අපිටත් කියලා දකින්න ආසයි budusarani
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
සහෝදරිය අපි සියලුදෙනාගේම හැඟීම තමයි ඔබගේ ප්‍රකාශනය.සහෝදරත්මක ආදරය.
Namalta damma nan mahindata damma nan. Sahodara premeda topila kiyanne .ubala vage kuhaka hatta
මේ දවස් වල නිදාගන්නේ රෑ 1.00 , ට 2.00 ට විතර . හැමදාම, ඔබතුමාගේ තොරතුරු හොය, හොයා බලනවා . අනුර සර් , ඔබ ඇවිදිනකොට, හරිම එඩිතරයි . මමත්, ගේ ඇතුලේ එහෙම ඇවිදිනවා . ඒ තරමට , අපි හැමෝම ආදරෙයි . රට හදන්න අනුර සර් . මම ගිය අවුරුද්දේ විශ්‍රාම ගිය ගුරුවරියක් . මගේ පුතා , දුව , ඉගෙන ගත්තු ලොකු ළමයි
එයාලත්, ඔබතුමාට හරිම, ආදරෙයි . මගේ මහත්තයාටනන්, ඔයා බොක්ක . සර් . අපි මාලිමාව සමගයි . පරිස්සමට ඉන්න සර් . ❤❤❤❤❤❤❤❤❤
Eli2elivenakota badu enava eliyata onna
මමත්
මමත් ආදරෙයි ගොඩක් අපේ රට වෙනුවෙන් ආපු නායකයා හzමෝම ආදරෙයි
අපිත් අනුර සහෝදරයාට පැලෙන්න ආදරෙයි බං. අපිත් ආසයි මූණට මූණ ගැහිලා කතා කරන්න. දැන් හැමෝගෙම දේශපාලන crush එක අනුර කුමාර දිසානායක තමයි. ❤❤❤❤❤❤
අනුර කොටයි නේ අරකත් කොට ඇති..අවුලක් නැද්ද?
@@lazylizard6682
නැනේ බං. ආදරෙයි කිව්වේ රටේ නායකයා විදිහට. නැතුව කතා කරලා කසාද බඳින්න නෙවෙයි.
🌷🌷🌷🌷
නොදකින් විතරක්. උඹේ ළමා මනස 😭@@lazylizard6682
අපි එයාට ආදරේ කරේ දැන් බොහොම කලෙක ඉදන් සහෝදරි❤❤❤
namuth laksha 56k adare karanna gaththe me lagakadi idanne bro.
Tavath eka baduvak aa vagai. Memna venasa
😂@@chaminsampath5355
අපි ආදරේ කලේ කැම්පස් ඉන්න කාලේ... ආදරෙයි ආදරෙයි අරවින්ද අයියේ ❤❤❤ලක් වාසි ජනතාව ම ආදරෙයි...
Wow are you a batch mate? I heard about his Uni life from Sir Tissa Jananayake
ඔයාගෙ හිතේ තියෙන දේවල් අැත්ටම මටත් හිතිලා තියෙන්නෙ සහෝදරි.අපේ ජනාදිපති තුමාට සදා ජය❤
බලාගෙන යනකොට අපි හැමෝගෙම නෙතට සතුටු කදුලක් එක් කල එකම නායකයා ❤❤
ඇත්තෙන්ම මෙහෙම ආදරේ ලබපු එකම නායකයා.අපිත් පැලෙන්න ආදරේ❤❤❤❤❤
සුදු ඇඳුමේ කළු තිතක් නොතියා ගමු.
අනාගතය ශුභ වේවා 🙏❤️
AKD ජනාධිපතිට ඕවා අමුතුවෙන් කියන්න ඕනද? පහුගිය සති කීපයට දැක්කා මොනතරම් සංයමයක්, බුද්ධියක්, දැනුවත්බවක් තියනවද කියලා එතුමට. ඕනම දෙයක් ගැන ගොං හෑලි නොදොඩා ලස්සට, පැහැදිලිව තෙරුම් කරනවා. මේ වෙද්දී කියපු දේ කරමින්, කරපු දේ කියමින් ඉන්නවා වටින් බාධා එල්ල වුනත්. තව පිරිසක් එතුමලා වැටෙනකම් බලන් ඉන්නවා. කෙසේ වෙතත් අවුරුදු 56ක් උනාට ඒ තරුණ ගතියට, ගැම්මට ඕන කෙනෙක්ට හිත යනවා තමයි. ඒත් විකාර රැළි නම් හදන්න එපා. ඒක එතුමගෙ ප්‍රථිරූපයට හානි ගෙනදේවි.
බලන්න ඈත අතීතයේ ඉදන් අපි වෙනුවෙන් පාර්ලිමේන්තවේ උගුර ලේ රහ වෙනකල් කථා කරපුවා, කෑ ගහපුවා, වාද කරපුවා. එතකොට් ආදරෙයි කියන්න කවුරුත් හිටියේ නෑ. අර 3% ඇරෙන්න වෙන කිසි කෙනෙක් එතුමාලව හරිහැටි හදුනාගෙන හිටියෙත් නෑ. සැබෑවටම ආදරෙයි නම් තරුණ අය විදිහට පියවි ඇහැට දැක්කත්, නොදැක්කත් එයාලා කියන විදිහට තමන්ට අවංකව ජීවත් වෙන්න, හොර, වංචා, දූෂණ, අල්ලස්, නාස්තියට ඉඩ නොතියා. එතකොට ඉතිං ප්‍රසිද්ධියේ ආදරෙයි නොකිව්වට, සැබෑවටම ආදරෙයි, ප්‍රතිපත්ති ගරුකයි.
එක්කෙනෙකුට නෙමෙයි, තරුණ හැමොටම කිව්වේ. ඔයාලයි රටේ අනාගතය.
නියම කතාව සුදු ඇදුමේ කලු තිත් වැඩි වෙලා අන්තිමට කලු ඇඳුමේ සුදු තිතක්.
🤝😊😁
Ammo ow
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
ජනාධිපතිතුමාගේ නමට කැලලක් නොවන ලෙස ලියන්න කියන්න
😆
Aththa sahodariya me rate homoma dakapu henayak tamai Anura maththya.. eka apita lebunu sampathak me jevithey gena nositha ratama gena hithala me yutukam karanna sadranyak karanna neda me wehesenne obata sakthiya buddiya pahala weeva
අනුර බොස් ජනාධිපති උනාම දනුන එකම දේ
ලොකු ගේමක් ගහපන් කියලා හිතට දුන්න motivation එක❤
අපිත් අපේ දියසෙන් කුමාරයා ට ගොඩක් ආදරෙයි ඔබට ජය ❤
❤
කුම්භාණ්ඩ ප්‍රේත දෝෂ
දූරිම්භූතව යේවා.....
තණ්හා රති රඟා දෑස්
කිසිකලකත් නොගැටේවා....
ජනතාවගෙ රැකවරණෙට
සැමදා ජනපති වේවා!!!!!
තිස්තුන් කෝටියක් දෙවිඳු
අපෙ ජනපති රැකදේවා!!!!
කොල්ලනේ කෙල්ලනේ වරදවා වටහා ගන්නෙපා..හැමෝගෙම හදවත්වල මේ හැගීම තමා තියෙන්නෙ ගැහැනු,පිරිමි බේදයකින් තොරව...දේශපාලන ලෝකයට පෑව්ව රියල් තරුවක් අනුර කියන්නෙ....ජයවේවා
අපිත් ආදරෙයි අපේ නායකතුමාට
අපි ආදරෙයි බොක්කෙන්ම අනුර සහෝදරයාට.ඒකනේ අපි ජන්දය දුන්නේලක්ෂ 58 ආදරෙයි අනුර සර්ට
මටත් කියාගන්න ඕන උන ටික.....ආදරෙයි සර්❤❤❤❤❤❤❤❤ ඇත්තම කිව්වොත් සර්ව මම හීනෙන් දකිනවා...ඒ තරම් සර්ගෙ vedio witharai phone eken බලන්නෙ....අපිට ඔයාව මග හැරුනා කිය්ල හිතෙනකොට දුකයි...respect you sir
අපිට කියාගන්න බැරි වුන දෙයක් ඔයා පුසිද්ධ මාධ්‍යයෙ කිව්ව ඔයාට ස්තුතියි .අපිත් ආදරෙයි ජනාධිපති සහෝදරයට ❤❤
අනිවාර්යෙන් ම ❤❤❤❤
💗💗
Aaaaa ne attada. Anurage badu. Onna venasa. Patan aran
අපිත් ආදරෙයි..දේශපාලකයෝ කිසිම කෙනෙක් ගැන මේ වගේ හැගීමක් දැනිලා නෑ..ඒ තරමටම මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන නිහතමානී චරිතයක් වෙලා..❤
"ඩබල් පොකට්ස් " ක්‍රෂ් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි මැරෙනතුරු ඔබතුමා මේ රටේ ජනාධිපති වේවා.🙏
අනුර කොටයි නේ අරකත් කොට ඇති..අවුලක් නැද්ද?
@@lazylizard6682 oyala wage manda manasika minissugen oita wada deyak balaporotththu wenna ba kohomath,
අනිවා අනිවා සහෝදරි, සුපර් අපේ හැම තරුණ තරුනියන්ට ඔහොම හිතෙනවනම් මේ ලංකාව තවත් සුන්දර රටක් වෙයි. සුපර්
අපිත් ගොඩාක් ආදරෙයි ... අනුර සහෝදරයා ❤❤❤❤❤
ඒක මෙහෙම කියන්න අවශ්‍ය නෑ ඉතින් හැමෝම AKD ට ආදරෙයි ❤️💯ඒ ආදරේ අවංක දේශපාලකයෙක් නිසා💯 රටට ගොඩක් ආදරේ නිසාත්💯 දුප්පත් මිනිස්සු ගැන ගොඩක් සංවේදීව බලන නිසාත් 💯හොරා නොකන දුෂිතයෙක් නොවන නිසාත් බව කිව යුතුයිමයි 🥊🥊🥊🥊
මට නම් හිතේන්නේ මේයා පාර්ලිමේන්තු මැතිවරණයේ නෝමීෂන් එකක් ගන්න ගහපු ගේම් වගේ.අපේ ලංකාවේ උන් එහේමනේ මේ වගේ පංකඩ කැලි කියක්නම් පාර්ලිමේන්තුවට යවලා. තියෙනවාද.මෝකද මුන් දන්නවා npp එකේ වේනම කලාකරුවන් සේට් එකක් ඉන්නවා එ අය ලොකු වැඩකෝටසක් චන්දේට මහන්සි වේලා කරා.මුන් එ මෝකවත් නැ තැටිය රත් උන වේලාවේ රෝට්ය පුච්චනවා වගේ ජනාධිපති තුමාට ලව් කියලා අමුතු ගැම්මක් අරගේන "මේකේ ගෝඩක් උන් වැලලේන්න හදනවා රටට අදරේ කේල්ලෝ.අනාගතය හදන්න පුළුවන් කේල්ලක්.(වචන කියද කතා කලේ හෝද උගත් බුද්දිමත් කේල්ලක්ලු,රටේ අනාගතය බාරගන්න ඉන්න අයලු.මේ ව්දිහට මේක ඇතුලේ වේනම සේට් එකක වලලේන්න හදනවා අතිමට මේ වගේ ට්ක ටෝක් කැලි අන්තිමට පාර්ලිමේන්තුවට යවන්නේ අපේ බත් කන හරක්😂😂😂😂😂😂
@@arunasanjewa9722 ඇත්ත කතාව 💯ලංකාවේ චන්ද දායකයෝ 40% කිසිම බුද්දියක් නැති අයයි... මේ වගේ අය පාර්ලිමන්ට් යනවා කියන්නේ ලොකු ගේමක් නෙමෙයි මෝඩ මිනිස්සු නිසා 🙆♀️
@@ShaniKarunathilaka-c1c මේකිලා මේ අනුරට පට්ට ලව් කියාගේන එන්නේ මාලිමාවට හේතුව දාලා මහමැතිවරණයේදී කේහේන් හරි චන්දේ ඉල්ලන්න.මහින්ද යුද්දේ දිනපු කාලේ පෝහෝට්ටුවේන් මෝකා ඉල්ලුවත් පාර්ලිමේන්තුවට ගියානේ.මේයත් මේ බබා හුකුන් ටෝක් දාගේන එන්නේ එකට තමා.අන්න කමල් අද්දරආර්ච්ච්ත් චන්දේ ඉල්ලන්න හිතාගේන ඉන්නවලු.මේකිට තිබුනානේ ජනාධිපතිවරණය කාලේ ඇව්ත් ඔය කතාන්දරේ කියන්න.අවේ නැ මෝකද සුවර් එකක් තිබුනේ නැ මාලිමාව දිනයි කියලා දැන් තැටිය රත් වේලා තියෙනවා රෝට්ය පුච්චන්න ලේසිනේ.😂😂😂😂
ඒකට කමක් නැ.කොල්ලො ඔක්කොම හරිනිට ආදරෙයි.😊
ආතල් 😂😂
😂 අපි අපේ ජනාධිපතිතුමාටයි අගමැතිනියටයි දෙන්නටම ආදරෙයි..❤
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
🤣🤣🤣
Okkoma wadi nadda😅😅😅
එල එල සහොදරිය❤
අපේ පවුලම ආදරෙයි, බුදුසරණත් සියලු දෙවිපිහිටත් විශ්ව ශක්තියේ ආශීර්වාදයත් ගන්නා හුස්මක් ගානෙ අපේම ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ලැබේවා ,🌹🌹
ඇත්තටම අනුර සහෝදරයට අපි ගොඩාක් ආදරෙයි….ඉතාලියේ ඉන්න මගේ පවුලේ අපි හැමෝම ඔයවම තමා බලන්නේ අසයි කතා කරනකොට අහන් ඉන්න හොද නුවන ඇති වචන කතා ….. කරන්නේ ඉස්සර හිටපු මෝඩ ජනපතිලාවගේ නෙවේ ජය වේවා ඔබ තුමාට🎉🎉🎉🎉🎉🎉🎉
අපිත්. ආදරේ. එයාට අපට තියන ලොකු බලාපොරොත්තු. එයා රටේ. දෙවියනේ. ඒ නිසා 👍🏿👍🏿👍🏿
ඵ මුන දැක්කම මාර නිර්භිත හැගිමක් හිතට ඵනවා හොලො කතාවක් අහන්නැතිව සාන්කාව වගේ❤
ඔව් ඇත්තටම මම මෙ වෙලාවෙත් අද දවල් news බලනවා youtube එකෙන් ජනාධිපති තුමාගෙ මුනවත් බලන්න
අම්මපා කතාවක් අහන්න නැතුව විකාරයි වගෙ😊
මාර සතුටක් අනුර සහොදරයට '' දීර්ඝායු ලැබන්න ඕන'' එ තුමාට දෙවි පිහිටයි
ආදරේයි පන වගේ
ඇත්තටම ඇයි එහෙම ඒ තරම් ආදරයක් හිතෙන්නෙ.... තමන් ගෙම කෙනෙක් ට ඇර කවදාවත් මෙ වගේ වෙලා නෑ...සසර පුරා පුදුම පිං කරපු කෙනෙක් මෙ වෙන්න ඔන
අපිව රැකබලා ගන්න නිසා නේ ❤
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
මඩෙන් උපන් නෙලුම් මල .....
භරිම ලස්සනයි .
හරිම සුවදයි .
පූජනීය යි .
ඒනිසාම නෙලුම් මලට කවුරුත්
කැමතියි........ ආදරෙයි......
@@KanchanaAthu12 harak aethi karanna aran neh
එකෙන්ම.අපිටත් එහෙමයි. අපිත් ආදරෙයි අපේ ජනාධිපතතුමාට.ඇත්තටම ගොඩක් පරිස්සම් වෙන්න ඕන ඔබතුමා.අපේ පිනට පහළ උන,රටේ පිනට පහළ උන නායකයෙක්.
අනුරට රටම ආදරය කරමු පාර්ලිමේන්තුවේ 2/3 බලලය ලබා දෙමු
අම්බො මෙ වගෙ අයගෙන් ජනාධිපති තුමාව ආරක්ෂා කරන්න වෙයි. මුලු ලන්කාවම ජනාධිපති තුමාට ගොඩක් ආදරෙයි.
අනේ අනේ ගොන් කතා නොකියා ඉදහන්
😮😮😮ඔව්
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
Eka nam aththa me wage ammandilagen parissam karaganna ona ape janapathi thumanawa
ජනාධිපති thumsa kiyla amthka unda කොහෙද inne e pissi.geni
ඔව් ඒ අපෙ ආදරනීය නායකයා....විශ්වයෙ නිර්මානාත්මක ශක්තිය.
දුරින් ඉදගෙන ආදරේ කරහම ඇති .හම්බවෙන්නයන්න ඕනෙ නෑ. අපිත් ආදරෙයි තමා හදවතින්ම.❤❤❤.
@@KavishmaSarangi මහින්ද පිලේ ගෑනියෙක්. දැන් ඔය ඇඩුවට 🤣
Api adare. Rata hadanna inna ekama team leader one and only
N. P. P. Nisa
Anura. Samaga. Aruna udawenawa. Aniwa
ඒක ඇත්ත ඒ මනුසයට රට හදන්න දීල
@@isuru8080kamk nane ithin minizsu waradi hadaganna onene
AKD පිස්සුවක් දැන් 👍ආදරෙයි අපිත් පරිස්සමින් ඉන්න ඕන හැමදාම 👍
අපිත් ආදරෙයි අනුර කුමාර දිසානායක නමි වූ ඒ අභීත නිහතමානී අපේ සහෝදරයා " හිතවතා "හිත හොද මිත්‍රයා "ජනාධිපති" පෙම්වතාට"" ❤❤
සිල්ලර විදියට හිතන්න එපා ලමයිනේ ඒ අපේ ජනාධිපති තුමා ඒක මතක තියා ගන්න හැමෝම.
Meyta nm පිස්සුද කොහෙද .ජනාධිපති තුමා හැමෝගෙම .eka mthka tygnna .lejjwak nedda .
ඒක ඇත්ත👍
අපේ ඡනපති තුමාට දැන් රාජකාරි එමටයි
පාඩුවෙ මේ මර උගුලෙන් රට ගොඩගන්න අපි එතුමට සහාය දෙමු
බලන්න ආශනම් මහා මැතිවරනයට රැස්වීම් රට පූරහාම
අපිත් රැස්වීමකට ගිහින් තමයි එතුමාව දැක්කෙ
අනුර එක්ක බුදියන්න කතාකලා නෙවෙයිනේ, ඒ ලමයගේ අනුරට හිතේ තියෙන ලෙන්ගතුකම සහ ආදරය ප්‍රකාශකලේ..ඒ නිසාම තමයි අනුරට හොදින් ආරක්ශාවෙන්න කියන්නේ..අපිත් පට්ටම ආදරෙයි අනුර සහෝදරයට❤!!!.
Den ජනාධිපති හැමෝගෙම redde adare gena kiwanne pissu genu mun
Ane pala yanna
හොඳ වෙලාවට AKD ට ඉන්ද්‍රිය සංවරය තියෙනවා මේ වගේ අයට අහු නොවී ඉන්න 😂❤
මාත් ඒ ආදර්ශය ගන්න ඕන එතුමගෙන් ❤❤
ඹව් ඹබ අපෙ හදවතෙ ජනපති
ඹය විදිහටම රට ටික ටික ගොඩ ගන්න
බුදු සරණයි දෙවි පිහිටයි
සියලු ජනතාවගේ හිත් දිනාගත් නායකයා Akd🇱🇰🇱🇰🇱🇰
අපිත් ආදරේයි අපේ රටේ නායකතුමාට දෙවි පිහිටයි ❤❤❤
නියමයි අපේ මෝඩ මිනිස්සු ඔකත් වරදවා වටහාගෙන පතුරුගහයි අනුරට හැමෝම ආදරෙයි
කාටත් අමතක වුනාට මහින්ද රාජ්පක්ශගේ ෆයිල් අරන් ස්ටේජ් නැගපු නංගි මතකද? එ තමයි මෙයා..
හැබැයි අනුරගෙ ෆයිල් උස්සන් යන්න නම් බැරි වෙයි ඔහොම වීඩියෝ දාල😂
මෙයා ගැන පුරාව්‍රතයක්ම තියෙනව රාජපක්ශලත් එක්ක.
සමහර විට මෙයාටත් වාහන එහෙම දිල ඇති .. දැන් ආදරෙයි කියල ශේප් වෙන්න හදන්නෙ😂
කොහොමද රග පෑම
අනෙද කියන්නෙ.ඇමක් දාලා බලනව වගෙ
...
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
ඔව් හැමෝගෙම ආදරේ අනුරට.❤❤❤
හදවතේ නායකයා ❤️❤️ ආදරෙයි පැලෙන්න sir 🇱🇰🇱🇰❤️❤️
ඇත්තටම api හැමෝටම me de danenwa.❤❤❤❤❤❤ape නායකයා anura ජනාධිපති සහෝදරයා හදවතේ නායකයා .❤❤❤❤❤❤❤❤❤.theruwan saranai
මේ උතුම් මනුස්සයව අපිට නැති කරන්න එපා. පිස්සු කෙලලා ❤️
ආදරෙයි නම් ලගම එන මහමැතිවරනයට ගොඩාක් චන්ද මෙතුමාලට හොයල දෙන්ඩ.ඊට වැඩිය කරන්න දෙයක් නෑ ලමයෝ😂❤
👌👌
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
Attac 😂💯
ඔයා මොකාටද එන්න හදන්නේ.....😂😂😂කලබල වෙන්න එපා...රටක් ආදරය ලබා දෙනවා....එතුමා ට.....රටට වටිනා සම්පතක් "එතුමා.
ඇත්තටම මමත් මේ දවස්වල වැඩියෙන්ම ආදරේ අපේ ජනාධිපතිතුමාට එතුමා අපේ ආයුශත් අරන් ජීවත්වෙන්න ඕන අපේ රට වෙනුවෙන් ❤
ඇත්තම තමයි. මේ හදවතින්ම එන වචන. මාරම ආදරෙයි සර්. සර්ව තාම මාත් මේ ඇස් දෙකෙන් live දැකලා නෑ. මං මැරෙන්න කලින් සර්ව ඇත්තටම මේ ඇස් දෙකට දකින එක මගෙත් හීනයක්. පරිස්සම් වෙන්න අපේ සර්. ඔයා අපේ හුස්ම හා සමානයි. අපේ හුස්මට වඩා ඔයාව වටිනවා අසරණ වුන මගේ මේ රටට. ඔයාට තෙරුවන් සරණයි අනුර සර්!!! ආදරෙයි හදවතින්ම 🙏❤️
absolutely Yes !! Dear...!💗💗
OH...PUDUMAI....A..TH ATTAI....MTA 73....MAATH ADAREI...APE GARU JANADI PATI TUMATA... JAYA WEVA....🎉🎉🎉🎉
අපිනම් ඈතට දැක්කෙ රැලි දෙකකදී. අපි සහෝදරයා ජනාධිපති කරන්න ගොඩක් මහන්සි වුන අය.
අැත්ත අැති සැටියෙන්ම.බොක්කෙන්ම.අනිවා නංගියෝ.අපි හැමෝටම තියෙන හැගීම නුඹ විසින් සරලව කිව්වා.ස්තු.............තියි.❤❤❤❤😊😊
ඇත්ත ආදරය කලයුතු මනුස්සයෙක්
මාර සතුටක් අනුර සහොදරයට '' දීර්ඝායු ලැබන්න ඕන'' එ තුමාට දෙවි පිහිටයි
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
ඔයා විතරක් නෙවෙයි අපිත් අපේ ජනපතිට ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
ඇත්ත මමත් හදවතින්ම. ආදරයකළයූතු පුද්ගලයෙක් මොකද. උගත් බුද්ධිමත් ඉවසිලිවන්ත ,,අවංක රටට. හොද. නයකයෙක්,,,අපගේ සියළුම. මිනිසූන්ගෙ,,එකම. සම්පත. මෙම උතුම් මිනිසායි
Ammooo mamat adrei.matat asai aththtma balanna anurawa.mage babala denngema kate tynne anurage song eka.puduma badeemak eka nn.news wala anura pennakota mage aurudu 3baba duwan enawa.anna ammi anura siya kyl mn eyata adrei kynwa 😍
කොහොමද ඒ ආදරේ ගැම්මක් තමයි( AKD)❤❤❤❤ කියගන්න විදියක් නැති උනාට අපේ රටේ නායකය විදියට AKD ට ආදරේ කරනව ලොකු පිරිසක්
මම ජනාධිපතිතුමාව හැබැහින් දැක්කා.
29/10/2022 මිනුවන්ගොඩ ජන රැලියේදී.❤❤❤❤
ආදරෙයි.AKD❤
ඒකට කමක් නෑ නෝන. ඒ මනුස්සයා ට තවත් ගොඩක් අය ආදරේ ඇති. අපිත් එහෙම තමා. ඔය ආදරවන්තියො තමයි ගොඩක්ම පාලකයො නැති කළේ. (ඔයා නරකයි කියල කියනව නෙවෙයි.) අනුර මහත්තයාට පාඩුවෙ රාජකාරිය කරන්න දෙමු. ආදරෙයි නම් වෙන්න ඕන ඔච්චර යි.
True 👍
Aththa kathawa.
ඔබ කියු දේට මම එකගයි💯
ඇත්තෙන්ම .එයාගෙ වීඩියෝ එකක් බලල දැන් උදේම දවස පටන් ගන්නෙ..හරි ආදරණීය චරිතයක්🥰
මෙතෙක්කල් බිහිනොවුන මෙවැනි නායකයෙකුට රටක් ලෝකයක් ජනතාව හදවතින්ම ආදරෙයි
ඔබ තබන පියවරක් පියවරක් පාසා
මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරැ ලැබේවා
🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ඇත්ත .❤❤ පීඩනයෙන් පීඩනය ට,,පත්වෙලා හිටිය හැමෝම හොඳ හුස්මක් නිදහසේ ගන්නේ දැන් . ... ඒකයි හැමෝගේම බලාපොරොත්තු ව... ආදරෙයි ආදරෙයි ජනාධිපති තුමනි ,,අගමැති තුමනි
අපිත් ආදරෙයි .....අපේ නායක යට....
බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවියන් රැකවර්නයි ......
අනුර දිසානායක ජනාධිපති තුමානි .හදවතින්ම ආදරේයි ජයවෙිිවා බුදු සාරණයි
The whole nation love you. God bless
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
අැත්තටම මමත් ගෙඩාක් අාදරෙයි ජනාදිපති තුමනි
ඇත්ත කතාව❤️අපිත් ආදරෙයි අපේ නායකයාට❤️පරිස්සම් වෙන්න ඕනි අර කිව්වත් වගේ.🙏
අපිනම් සෑහන කාලයක් වෙනවා අනුර සහෝදරයා ට ආදරේ කරන්න පටන් අරන් .... ❤
අපිත් ගොඩක් ආදරෙයි අපේ රටේ දරුවන්ගේ අනාගතේ මෙයා අපේ රටට මැණිකක් මිල kara😎 බැරි තරම් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
එතුමා ට මිනිස්සු න්ගෙ සිත්වල තිබෙන අවංක ආදරය......
කොච්චර ලස්සනද......
Redda. Badu presiddiye eliyta
Akd කියන්නෙ සෑබෑ දේශපාලඥයෙක්💗.🌹🌹.
Sir ට වගේම sir ගේ බිරිඳට දරුවන්ටත් එක සේ ආදරේ නම් ඒක තමයි අවංක ආදරේ......❤
අපිත් මාරම ආදරෙයි ඒ ආදරය නිමාකරන්න බැහැ ඔබතුමා පරිස්සමෙන් තෙරුවන් සරණයි
අපිත් ගොඩාක් ආදරෙයි එතුමාට
❤අපිත් එහෙම තමයි නංගී..ආදරෙයි ඔයා ටත්,හැමෝටමත්..දුක හිතෙනවා ..ඔහොම කතා කරන කොට..😢..අපි හැමෝම වෙනුවෙන් කැපවෙන අනුර සහෝදරයාට..තුණුරැවන් සරණයි🙏
නාමල් රාජපක්ෂ ට කිව්වා නම් දැන් එනවා, අනුර ඕවට අහු වෙන්නේ නෑ
😂
අඩෝ අඩෝ 😂
මුට්ටිය දාලා බලනවා වගේ..😂
😂😂😂😂😂😂😂😂😂😂hu
😂😂😂😂
ඒක මරු කථාව
President Anura Kumara Dissanayake Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata Daladahimi Saranye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Budusaranie 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
God bless Srilanka 💗😍🙏
From U.S.A.
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏...ඇත්ත.....අපි හැමොම කිසිම භෙදයකින් තොරව ආදරේයි ඔහුට.....ඒ ඔහු අපි සියළු දෙනාගෙම ගැලවුම් කාරයා නිසා වෙනම.🙏❤️🙏❤️🙏❤️❣️❣️❣️❣️❣️❣️
මමත් හදවතින්ම අනුර සර්ට මගේ හදවතින්ම ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි හරිම හොඳ ජනාධිපතිතුමෙක් අපිට ආවා ❤❤❤❤❤ අපි ආයුෂත් අර දීර්ඝායුෂ වැඩි වේවා බුදු සරණයි සර්ට දෙවි පිහිටා මහ මැතිවරණය ජයග්‍රහණය ලැබේවා ඉහළින්ම
අපිත් adarei ඒකෙන් ම....අනුර සහෝදරයා
අපිනම් දැක්ක රඹුකනට ආව වෙලාවේ අපිත් ආදරෙයි සංවේදී අපේ නායකයට ❤❤❤
Sir ta අපි ත් පට්ටම අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤🇦🇪🇱🇰
රටේ ජනතාව දැන් හරිමසතුටෙන් ඉන්නේ ඔබ නිසා. රටේ ජනතාව විතරක් නෙමෙයි මේ පිටරටවල් වල ඉන්න අපි පවා ඔබට ඉතාමත් ආදරෙයි.ඔවුන්ගේ සහ අපගේ එකම විශ්වාසය ඔබතුමා පමණයි
ආදරෙයි සොයුරිය .....පැලෙන්න ආදරෙයි ....එකෙන්ම හිටගමු අපි අපේ රට වෙනුවෙන්...❤️❤️❤️
මෙයා කලින් මහින්ද මහත්තයාගේ පැත්තේ කෙනෙක් නේ ද 😂😂😂
දැන් අනුර කුමාරට ආදරේ ලූ 😂😂😂😂
@@isuru8080කවුද ඔබේ අම්මාද කිව්වේ😂
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
Janapathi thumata Rata wasi laka wasisiyaludenama Adare Athumageawankathwaya nihathmani tharum Gena Namath oba uwanawa wada waxhana bavithayen prasawanna meathak athuma namaste rekageainnawa oba kiw wachatika athi katakana hadanna api kawruth adaraya karanawa athu mageaweda piliwealata athuma tharuwan sarani
@@NimmiVithanagamage මේ අවස්ථාවාදී ගෑනියෙක්.🤣
කලින් මහින්දට කඩේ ගියේ. දැන් අනුර කුමාර දිනලා නිසා ඒ පැත්තට පැනගන්න ඔය මහන්සි ගන්නෙ.🤣
අනුර කුමාර දිසානායක ඕවට අහුවුනොත් NPP එකයි අනිත් පක්ෂයි අතර වෙනසක් නැතිවෙනවා
❤❤ මමත් ආදරේ 1:04
අපේ අනුර අයියාගෙ පවුල් අවුල් කරන් නැතිව ඉදිං යොදියෙ.😂
අම්ම්පා මේ ගෑනුන්ටත් ඉන්න බැරි හැටි ඒ මනුස්ස්‍යට ලමයිත් ඉන්නවා 😂😂😂 පිස්සු ගෑනූ මේවටනම් අහු වෙන්න එපා 😅😅😅 දේශපාලන ගැට මුන්ගෙ😅😅😅
එහෙම කියන්න එපා ,ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට කවුරුත් ආදරෙයි . AKD ❤
එහෙම කියන්න එපා
It's not about the love between a man and a woman. It's about the people's feelings toward the leadership of the country. We all love the genuine president AKD ❤️
Aneda kiyanne meki guliyak wat kalada 😂😂😂😂
අපිත් ආදරෙයි බන්.❤❤❤❤
I මමත් ඔබතුමාට ගොඩක්මආදරෙයිඒනිහතමානී නිරාංකාරඇත්ත ඇති සැටියෙන් ඒ ආකාරයෙන්ම කියන ජීවිතයේ කිසිම දෙයක් හංගන් නැතුව එළි කරන එකම එක නායකයා o උපතින්ම ලොකු පිනක්ඔබතුමාට තියෙනවා. මිනිස්සු ආකර්ෂණයවන ඒ කතා විලාසය පුංචි තැන ඉඳලා ඉහලටගිය දක්ෂයන්ගෙනුත්අති දක්ෂයෙක් ගොඩක් දුක්විඳපුඔබතුමාට අපි ආදරෙයි. කතාවිලාසයට මාරමu ආදරෙයි අපේ ගෙදර සියලු දෙනාමආදරේ අපේ ඡන්ද සියල්ලක්ම ඔබට
ඉතින් live අඇස් දෙකට බලන්න ඕනිනම් ඉස්සර බලන්න තිබුනනේ😂😂😂
ඒ මනුස්සයා උගුර ලේ රහ වෙනකල් රැස්වීම්වල කෑගැහුවා. උපරිම 10ක් අහගෙන ඉන්න අඇති. එහෙව් ගමනක් අඇවිත් අද ජනාධිපති ....... එතුමාට තෙරුවන් සරණයි 👍👍👍
අනිවාර්යයෙන් ම ඉස්සර කවුරුත් හිටියෙ නැහැ, ඇහුවෙ නැහැ . ඔක්කොම කිව්වෙ එයාලට කවදාවත් එන්නේ නැහැ . කවුරුවත් AKD ට දෙන්න නැහැ කියලා . එත් අපි හැමදාම හිටියා මෙ දවස එනකම් .
Ithin
Ee.lamaya.inne.ratakaban.
ඡන්දෙට කලින් අනුර කුමාර මහත්තයා රැස්වීම් වල ඕනතරම් සජීවි ව හිටියේ දිනුවට පස්සේ තමයි ඔක්කොම😂
මිනිස්සු වෙනස්වෙනවා. අනුරට ආදරේ වෙනවා
Aniwa
ලංකාවෙ නම් රැස්වීම් වලදි බලන්න තිබුණා ලයිව්. අර වේදිකාවල ප්‍රසිද්ධ ගායකයෝ බදාගන්නෙ .... ඒවට නම් එන්න එපා ..........
අනුර සහෝදරයා බොහොම නිහතමානි පිරිසිදු චරිතයක්
Shihan wage වෙන්න නම් එපා .
මෙයා නේද මහින්දගේ ෆයිල් උස්සං ගිය නංගි හොඳට හොයලා බලන්න 😂😂😂😂😂
මේ මොන ව්කාරයක්ද අපි හැමෝම එතුමාට ආදරෙයි තමා මෙහෙම video දාලා එතුමාගේ ඔළුව නොකා හිටු
😅😅😅😅😅
😂
😂😂😂😂😂
ඒක තමයි 🤣
දැන් පිරිමද ගැනූද.කොල් ලොද කෙල්ලෝ ද කියලා.අනූර සහොදරයා සෙරගෙම ❤ක්‍රස්❤ එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම
ඒ වචන ටික කි පාරක් බැලුවද ඇත්තට මාරම සංවේදී උනා මම මගේ ගමේ අනුර ජනාධිපති තුමා බුදුසරණයි සහෝදරයා ❤️❤️❤️❤️