What a big disaster,? We .,normal people can't even imagine the extent of this corruption. The whole system had allowed them to get anything for their extravagant life style . The cost has been paid with people's money. How sorrowful it is.
I am a businessman living in the UK. I would like to express my deep concern regarding the quality of services provided by the Sri Lankan Embassy in the United Kingdom. Unfortunately, my experiences with the embassy have been highly unsatisfactory. One of the most troubling aspects is the expectation of bribery by some staff in order to provide routine services. It seems that unless individuals offer bribes, they are forced to endure excessive delays and make multiple visits to the embassy for even the simplest tasks. This creates a frustrating experience for the public. I sincerely hope that measures will be taken to address these issues and restore trust in the embassy’s operations under the new government.😢
"I think these are basic facilities provided for foreign missions, depending on the country. The only thing that truly matters is sending qualified individuals for these missions, rather than appointing them based on political favoritism."
@@roshanvancuylenberg9323 The idea of the creator is to spread hate & to get views & likes from morons. This typical kuhakaya is hiding adverse comments.
I been working with English gentleman he stay last 25 years in Sri Lanka with my family let me to go UK diplomatic service I have a many contact I can bring lot of retired people over Sri Lanka
අනුර ජනාධිපති වුනාට පසුව නෙ මේ දේවල් අපට දෙනගන්න පුලුවන් වුනේ. කලින් රජයවල් කාලෙ මීඩියා වලින්වත් දුටුවෙ නෙහෙනෙ. අපව මේ ආකාරයට දෙනුව කලාට ඔයාට ගොඩක්ම ස්තුතියි.
මේව හෙලිවෙයි කියල තමයි හිටපු පාලකයො බයවෙලා , මාලිමාවට නොයෙක් ප්‍රහාර එල්ල කලේ .
දෙයියනේ අපේ ළමයි කුසගින්නට මෙහේ සීනි බොනවා මාලිමාවට ජය වේවා
මේ රට කාලානෙමෙයි,දියකරලා බිබී ඉදල තියෙන්නේ නරැමයෝ,,,ජනාධිපති අනුර⚘️ සහෝ,අපිට පොඩි පිනක් තිබුනා මේ දෑසින් අපේ නායකයා දකින්න.මේ මහජනතාව ගේ වාරයයි,අදාල තීරණ ගැනීමට මේ ඔබේ කාලයයි,❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
ප්‍රේමදාසය ආවා නම් තව ඔයිටත් වැඩිය සැප දීලා තියාගනියි
මදුරුවො නැද්ද ?එතුමිය කයි
😂@@dharmasiri4548
What a big disaster,? We .,normal people can't even imagine the extent of this corruption. The whole system had allowed them to get anything for their extravagant life style . The cost has been paid with people's money. How sorrowful it is.
දිපල්ලා මාලිමාවට අපිට අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැ.මාලිමාවට ජය
Meh sa vishala varapprasada diyauthu naha.janapathithumani nawa rajaya yatathe mewath seema sahitha karanna.
@@channasenevirathna9889මේ ඔක්කොම මාලිමා රජයකින් මේ අපරාධ මුදල් වියදම් කපා හැර ,රටට ගැලපෙන තානාපති නිලධාරීන් පත්කර ගනිමු .එන්න සියලු ලංකාවාසින් එකතුවී මේ සියලු පරපුටුවන් එළවා මේ අපගේ ආදරණීය මව්බිම ගොඩනගමු ,මාලිමාව වටා රොදබදිමු ,මාලිමාවට ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණය ❤
මේ කරන වියදම් වලින් රටට මෙලෝ වැඩක් නෑ… උන්ගෙ පවුල් හැදෙනව විතරයි.
පරිනිර්මිත wasawartihi දෙව්ලොව දෙවියෝ වගේ වැඩ සිටිනවා 😂😂😂😂😂😂😂😂
ඊ ළගට 😭අවීචි මහා නරකා දියට... 😭😭යනවා...
එහේදී..... 😭මේවා... 😭පොලියත් එක්ක ගෙවඊ 🤣🤣😃😃😂😂😮😮😮😮
💯✅💯✅💯✅💯✅💯✅🫣🇱🇰
එකනෙ
ඒ වුනාට රට බංකොලොත් . මේව විකුණල හරි ණය ගෙවල නිදහස් ලංකාවක් ගොඩ නගන්න ඕන . තානාපති සේවයට යන අයට සාමාන්‍ය පහසුකම් තියෙන නිවාස මිලදී ගන්න .
ගෙවල් වල වඩට යන අපිට කොච්චර අසාධාරණය කම් කරනවද රට යනකොට ..හරියට බනිනවා.අලුත් රජය විජිත හෙරත් ආමති තුමනි මෙයට නිසියාකාරව ක්‍රියා කරන්න .ස්තුතියි .ඔබ තුමාට .තෙරුවන් සරනයි 🙏🙏🇱🇰🇱🇰🇱🇰✍️🌷👍👏👏
මෙහෙම අය තමයි අපිට ඕනැ කියල තණකොළ,පුන්නක්කු, අසූචි ,කකා හුජ්ජ බිබී පාටි දාන එවුන්නෙ වැඩි හරියක් තාම ඉන්නෙ..
Thopita hadeesi unatha kiyana tharan leesi na munva elavanna madamulane balla hadapu makko
ඉතාම හොඳයි
ස්තුතියි ඔයාට
ජයවේවා
කොමෙන්ට් ටික දිහා බලාගෙන යනකොට හිතන්න පුළුවන් මෙච්චර රටට කෙලවිලා තියෙද්දී. රටටම කෙලවපු උන්ට තවමත් දූෂිත ජනතාව ඉන්නවා කියලා..
රටට ගෙනාපු ආයොජන තමයි මේ
පව් මට මතක් වුනා ,අපේ අම්මා රට යන්කොට විදේශ සේවා එකට ගියා .ගිහිපු රටේ දි කකුලක් කැඩුලා ආන්ටි කෙනෙක් ඇවිල්ල හිටියා එයා කිව්වා වන්දි ගන්න දැන් මාස ගණනක ඉදලා ඇවිදිනවා කියලා .පව් ඒ මිනිස්සු රට යනවා.බැලමෙහෙවර කරන්න.අන්තිමට ජීවිතයෙන් පවා වන්දි ගෙවන අය ඉන්නවා.
Aniwaryen me kramaya maaru karamu sahodaraya❤❤❤
වියදම් සම්පූර්ණ අඩුකරල කැමති අය යවමු. ටගට් දෙමු.
බැරිනම් ගෙන්වමු.
Eka nisa thamai igena ganna kiyanne
Ratakat valan hodanna yanava kiyanne ekK,
Embassidor yNava kiyanne venama ekak, Embassidor yanne valan hodanna nemei,
Meka therenne nathnam Pahu school palayalla gon yakku
Valan hodNna yana kena venai'Embassidor venai gon
Harak i
@@jalaldeenazmi8055hena gon yakek uba
A Amma rata giye igenagena degree eka ekkada, gon athal denna epa
මේ සියලුම දේවල් අවම කිරීමට මාලිමා රාජ්‍යයට උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ශක්තිය දිරිය ලැබේවා 🙏👍✌❤
අමාත්‍යාංශ වලට මේ තරම් විශාල වියදමක් දැරීමට සිදු වන්නේ මුන්ගේ සුඛවිහරණයටද? ඉක්මනින්ම රටට ආදරය කරන විදෙස් තානාපතිවරු පත් කරන්න. විදෙස් රැකියා, ආයෝජන ගෙනෙන්න. මේ අපේත් ජනාධිපති තුමාගේත් පැතුමයි.
Me sandaha thamai, awurudu 30 pamana, loku awadananak aragena, iwaseemen methek kal honda selasumak athuwa, kandayamak lesa kepaweemen weda karala, datsn karala me thorathuru ada hemotama denaganna labune. Duty eka den hariyata amathithuma athulu team eka karawi.
Balahalla apita nati. Dawal. Monta panaea nada
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
😡😡😡😡
Gihin shapan😅@@indranichandra7458
ජනාධි පති තුමනි ඔබ තුමාගේ නෙත ගැටෙිවාා
බත් කන මිනිසුනේ මෙවා ඔබලාගේ desin දකිත්වා.... පාපතරයින් විනාස කල අපේ රට...😊
බුදු අම්මෝ ඇහුවෙත් අදයි මෙවන් තොරතුරු .
විදෙස් සේවයට රටට අවංකව සේවය කරන පුද්ගලයන් පත්කල යුතුයි .
😮😮හම්මෝ මේවා බලද්දී අපි සහ මේ රටේ මිනිසුන් විඳින දුක??????
නියමයි, නියමයි, නියමයි
අද උදේට අපිට කන්නත් නෑ. ජනපති තුමනි ඔබට මේවා පෙනේවා.අපි ලාංකිකයොද නැතිනම් අපි 2ක පාස් බූරුවන්ට කබුරන වහල්ලුද???☹️☹️☹️☹️
විදේශ සේවාවේ ඉන්න පවුල් පිටින් අාපසු ගෙන්වා ඉගන ගත් හොද කාය්‍ය මණ්ඩලයක් යවන්න
👍 නියමයි බ්‍රෝ උබල නියම ලාන්කිකයො සොයල කියපන් ඒකි කනෙන් අල්ලල එලියට
නොදකින් 🐕
මෙන්න මුන්ගෙ කෙරුවාවල්
තානාපහි නිලධාරීගේ පහසුකම් සහ දීමනාවන් පුදුම සහගත වගේ දැනෙනවා.
එහෙත් නියෝජ්‍ය කොමසාරිස්ගේ ගෙදර නම් බටහිර රටක සාමාන්‍ය නිවසක්.
එහෙත් ඔවුනට සපයන පහසුකම් වලට සෑහෙන්න සේවයක් කරනවද යන්නයි ප්‍රශ්නය.
තවද තානාපති හා කාර්ය මණ්ඩලය සුදුසුකම් සපුරා තිබේද යන්නත්, ඔවුන් තරඟ විභාගයකින් තෝරා ගත්තේද යන්නත් ගැන රජය පරීක්ෂණ පවත්වා ජනතාවට සත්‍ය ප්‍රකාශ කල යුතුයයි හැඟෙනවා.
බැලු විට.මුන්නෙ සැප විදලා තියෙනෙ රජ සැප
Good reporting ❤
ඒ නිසා තමයි මුන්ගෙ පවුල් වල එවුන්ම දාගන්නෙ .මේවා අහනකොට අපේ ඇඟේ ලේ වතුර වෙන එක විතරයි වෙන්නෙ . කිසිම රටක නැති මේ සියලු පහසුකම් දැන් ඉවත් කලයුතුයි.
මේවා නිවැරදි කරන්න නැකත් ඕනෑම නෑ .
මුන්ටනමි මතක හිටින පාඩමක් උගන්නන්න ඕන,ඉදිරි මැතිවරණයේදි මාලිමාවට 2/3 ක බලයක් ලබාදි අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙමු 🎉මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉
මේ අසීමිත පහසුකම් හා වැඩි වැටුප් නිසා තමයි අපේ රටේ දේසපාලුවන්ගේ ,එයාලගේ හෙංචයියන්ගේ තානාපති සේවය ට කිසිම සුදුසුකමක් ,ඒකියන්නෙ අද්‍යාපනික, සපුරා නැතිවත් එයාලගේ දරුවන්ගෙන් මේ තනතුරු පුරවන්නෙ ,එයයි ඇත්ත තත්වය
ජනතාවගේ බදුමුදලින් සුරසැප විදින. බහුතරයක් තානාපතිවරැන්ගෙන්. වෙන සේවයක් නැත
ඇමතිවරුන්ගේ පවුල්වල එවුන් තානාපති සේවයට අරින්න හදන්නේ මේක තමයි හේතුව. මේවයි ඉඳන් කකා බිබි හිටිය මිසක් රටට සේවයක් උනානම් රට හිඟමනට පත්වෙන්නේ නෑ තානාපති සේවාවෙන් කාර්යක්ෂම සේවයක් ලබාගෙන මේ වියදම් යම්කිසි අඩුකිරීම් කිරීමට හැකියාව පවතිනවා කියලා සොයා බැලිය යුතුයි.මන්ත්‍රී කෙනෙක් වෙනවට වඩා සැපයි නෙ මේක.
හරියටම හරි 💯✅💯✅🇱🇰😮
මේ අපේ රටේ නියෝජනය. මේ තනතුරට ඉතාමත්ම සුදුසුම අය පමණක් පත් කරන්න..
සහෝදරයා රට හෑල්ලුවට පත් කරන්න එපා.
යකෝ අපි පිටරට ඇවිත් දුක් විදින හැටි කොච්චර පව්ද
ලංකාවේ උසාවියකට,පොලීසියකට හෝ වෙනැත් රජයේ කාර්‍යාලයකටවත් මෙලෙස එක තැනැත්තෙකුට දී ඇති පහසුකම් ලබාදී නැහැ.
හැම එකාම ගෙන්නල අදුශීත මිනිසුන් යැළව
යැවිය යුතුවේ
මෙ දෙවල් නවත්වන්න ඔනා අපෙ සල්ලි සම්පුර්ණයෙන්ම නවතා දමන්න
Munge malla witharai purawa ganne..rata wiruwo malata bslanna ..kalakanni
සුදුසු නෑනේ ඔච්චර දෙන්න.
කරුනාකරල 90% ක්ම කපල දාන්න
තානාපති වරු තමයි හොදටම රටට ඇරලා තියෙන්නෙ.එවගෙ ඉන්නෙත් මෙ රටෙ ඉන්න ජඩ හොර දේශ පාලුවන්ගෙ නැදෑ හිතවතුන් පවුලෙ උදවියයි.රට බන්කලොත් වෙන්න අහන්න දෙයක්ද
💯✅💯✅💯✅💯✅💯✅ඔය ජඩ පාහර දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ අපේ රට ජාතිය ආගම විකූණං කාලා කාබාසිනියා කරලා ඉවරෙටම ඉවර කරලා උන්දැලා සූර සැප විඳිනවා.
ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි පවූල් නඩත්තු කරන 🇱🇰 දේශපාළුවෝ🫣😭😫😩
ශ්‍රී ලංකා අසරණ අහිංසක දූප්පත් මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් සූරසැප විඳින ශ්‍රී ලංකා තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ සහචරයෝ අපරාධ කාරයෝ මහා පවූකාරයෝ. අවිචි මහ නරකාදියෙ ඉඩත් මදි ශ්‍රී ලංකා අපරාධ කාරයෝ දේශපාළුවෝ දාන්න.🫣😭😫😩
ශ්‍රී ලංකා මහජනතාවගේ සල්ලි.🫣😭😫😩
ශ්‍රී ලංකා මහජනතාවගේ සල්ලි වලින් දේශද්‍රෝහී තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි වලට සූර සැප 😮
අයියෝ මෙවුන් මේ සැප අරගෙන මොනවද රටට කලේ අපි කෑවා රට ඉතුරුවුනා ඇති ජනාධිපති තුමනි ඇස ගැටේවා
මේ සියලුම වරප්‍රසාද ගැන විශේෂ පරීක්ෂණ කර එම වහාම එම පහසුකම් නතර කර දැමිය යුතුයි 😮😮😮😮😮
ඒක නිසාතමයි තිස්සලගෙ එස් බි ලගෙ,වගේ ඇයගෙ ලමයෘ යවල තියෙන්නෙ.
අපි සතුටු වියයුතුයි අපේ රට මෙහෙමවත් තියෙන එක මෙහෙම දේවල් කරද්දිත්.
ඔව් දේශපාලුවන්ගේ නෑදෑ හිත මිතුරන් පවුල් පිටින් ඉන්නේ රටවල් වල නේද
විදේශ සේවය නිවරදිව නිවරදි පුද්ගලයින් අනුයුක්ත කරමින් අලුතින් ගොඩනගමු Akd
එ්වාගේම එ්අය අකාය්‍යෂම නම් හෝ එ්අයේ අවු 5 සම්පූර්නවු පසුව අාපසු ගෙන්වා නව නිධාරීන් යවන්න .එ්වාගේම පවුල් පිටින් නිලධාරි මණ්ඩලයට නොයවන්න .
අවුරුදු 5 මදි දහයක් තියන්න කියපං ,වහල් හැත්ත
Cut down all these costs.
දැන් ඉතින් මෙව නවත්වන්න කාලය ඇවිත්
මේ සියල්ල මෙසේ සිදුවෙත් දී,අමන නිවට පාහරයන් මේවා නොදැක්කා සේම,තවමත් රට ජනයා විනාශ කළ පාහර හොර දෙටුවන්ට හුරේ දමමින්,ඒ අයවලුන් තමා හොද යැයි කියමින් හැසිරීම තරම් පාපයක් තවත් තියෙනවද?
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤
මේ ජරාවට පත් වෙන කුණු කයට මේතරම් සැප විහරණ කුමටද?
යුරෝපයේ සාමාන්‍ය මට්ටමේ නිවසක්. නිවේදකයා පිටිසරබද පලාතකින් පැමිණි කෙනෙක් වගත් ජීවිතයේ පළමු වතාවට යුරෝපයේ හරිහමන් ගෙදරකට ගිය හැඩයි පෙනෙන්නේ.
මෙම නිවස රජයේ මුදලින් ඉදිකරන ලද නිවසක්ද නැතිනම් කුලියට ගත් නිවසක්ද සොයා බැලිය යුතුයි කුලියට ගත් නිවසක් නම් එහි අයිතිකරු තම ආර්ථිකයට ගැලපෙන පරිදි සකස් කරගත්ත නිවසක් එයට තානාපතිතුමිය වගකිවයුතු නැහැ. නමුත් කුලියට ගැනීමේදී බජට් එකට අනුව බලන එක හොඳයි.
ගෝඩයාට මැජික් කියන කතාව හොඳට තේරෙනවා නිවේදකයාගේ කතාව තුළ ඔහුගේ පවුල් පසුබිමත් හීනමාන මානසිකත්වයත් මැනවින් විද්‍යමාන වෙනවා.
මම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ හෝ කඩේ ගිය හෝ කෙනෙක් නොවෙමි.
I am a businessman living in the UK. I would like to express my deep concern regarding the quality of services provided by the Sri Lankan Embassy in the United Kingdom. Unfortunately, my experiences with the embassy have been highly unsatisfactory.
One of the most troubling aspects is the expectation of bribery by some staff in order to provide routine services. It seems that unless individuals offer bribes, they are forced to endure excessive delays and make multiple visits to the embassy for even the simplest tasks. This creates a frustrating experience for the public.
I sincerely hope that measures will be taken to address these issues and restore trust in the embassy’s operations under the new government.😢
@@kindmoh
What's your opinion about the official residences this guy is talking about?
දැන් ඕව ඔක්කොම අවලන්ගු කරපියව් කිය
කියා ඉදල වැඩක් නැ
මහා කොමසාරිස්ට උනත්මො කාට උනත් මෙම වියදම් වලින් රට බංකොලොත් වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.මෙන්ම අපේ බදු මුදල් වලින් මුන් විදින සැප දැක්කාම මේ රටේ ඉපදීමත් අවාසනාවක්
❤❤ BUDUSARANY 🎉🎉❤❤
THANKS YOU VERY MUCH and VERY GOOD 👍 OK VERY GOOD 👍 😀
හොදයි නේ සේරම වැරද්ද වංචාව ඒවා නැති කරමු
මාලිමාවට
මේවා සේරම විකුනලා ඒ සල්ලි රජයට ගන්න ඔනී
හොදයි..... ගන්න ම්.....😂🤣😢😮
මේ හැමදේම දුන්නත් කමක්නෑ ඒ මිනිස්සු මේ ලබන දීමනා වලට ගැලපෙන්න රැකියාව කරනවනම්. රුමේනියාවට බොහොම අමාරුවෙන් එම්බසි එකක් ගත්ත උන් ඒකට වෙලා කාල බීල ආතල් එකේ ඉන්නව අපි තාම ඒ විදපු දුක් විදිනව 😢
"I think these are basic facilities provided for foreign missions, depending on the country. The only thing that truly matters is sending qualified individuals for these missions, rather than appointing them based on political favoritism."
බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යනු ශ්‍රී ලංකා රජය සතුව ඇති තානාපති කාර්යාල වලින් වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින කාර්යාලයයි. මෙහි සිටින මහකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස් වාසය කරනු ලබන්නේ අති සුඛෝපහෝගී නිවාස තුලයි, මහකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස් වාසය කරන නිවාස දෙක ලංකා රජය සතුය. මෙම නිවාස දෙකෙහි මාසික බදු වටිනාකම පවුම් ලක්ෂ එක හමාරකට වඩා වැඩිය. මෙම නිවාස දෙක බදු දෙන්නේනම් ලංකා මුදලින් කෝටි 06 කට ආසන්න මුදලක් ආණ්ඩුවට උපයාගත හැක. මෙලෙස අධි සුඛෝපභෝගී ලෙස පුද්ගලික ජිවිත ගත කරනු ලැබුවත්, සියඹලාන්ඩුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජනතාව වෙත කරන සේවාව තරම්වත් මහජන සේවයක් මෙම මහකොමසාරිස් කාර්යාලය විසින් සිදු නොකරන අතර එලෙස කටයුතු කරන ආයතනයකින් රාජ්‍යතාන්ත්‍රික සේවයක් බලපොරොත්තු විය හැකිද? යන්න ඔබට අවබෝධ කර ගත හැකි බව මතක් කරන්නේ ඉතා කණගාටුවෙනි,
@@roshanvancuylenberg9323
The idea of the creator is to spread hate & to get views & likes from morons. This typical kuhakaya is hiding adverse comments.
Danuwath k😊alata Thank
තානාපතිවරයකු නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. හැබැයි දැනගන්න ඕනෑ ඔවුන්ගෙන් ඊට සරිලන වැඩක් ගන්න. මහ කොමසාරිස් කාර්යාල ටිකක් ඈතින් ගත්තොත් අඩු ගාණක කුලියට ගන්න පුළුවන්. ඔය faculties නම් විදේශීය රටක විදියට සාමාන්‍යය දෙයක්.
ඉක්මනින් අයින් කරමු
මේවා පත්තරේ ට දාන්න ප්‍රදාන මාධ්‍ය ට දාන්න මිනිස්සු න්ට දැන ගැනීමට අනිවාරෙන්ම දාන්න
නැයොන්ට යාලුවොන්ට සලකන්න හදපු සේවාවන් කියල නම වෙනස් කරානම් දුක නෑ .
මුන් එදා මදා තුර ඒ කියන්නේ අපි දන්නා කාලේ ඉදන් අපේ දුප්පත් රට සහ මිනිසුන් වෙනුවෙන් කරපු එක සංවර්ධිත වැඩක් කියන්න .උන් හොදින් වැජඹුණා සේම උන් යවපු දේශපාලුවෝ මොකද කලේ..උන්ට හනමගහපියව්.....අනුර සහෝදරයා ඕවා හිතන්න රටට වැඩ දායී තානාතිපති වරුන් යවන්න 🙏🙏🙏
මේ අය රට විකුණනල හම්බ කරන්නෙ ඒ විදියට තමයි අපි මොනවද කරන්නෙ
තානාපතිවරරන්ගේ වරප්‍රසාද ඉවත්තරනු අවමවසයෙන් ලබාදිම ඔකේ😂
බුදු අම්මෝ... ලංකාවේ අසරණ මිනිස්සුන්ගෙ බදු මුදල්... බඩට කන්න නෑ..ඉන්න ගෙයක් නෑ..යන්න වැසිකිළියක් නෑ..දරුවන්ට අධ්‍යාපනයක් දෙන්න සල්ලි නෑ..😢 මුන්ගෙ හත්මුතු පරම්පරාවටම හෙනගහන්න ඔනි..
බෝගොල්ලගමගේ නිවස කොහොමට ඇද්ද. මිනිහත් සල්ලි කාබාසනිය කරන කෙනෙක්
හොයපල්ලා බෝගොල්ලාගමයා ඉන්න තැන..
ක්ලින්ටන් , ජිමී කාටර් ගේ ගෙදරට වඩා ටිකක් පොඩි ඇති.
දෙසපාලන හෙන්චයියලා තානාපති වරුන් ලෙස පත්කොට මහජන බදු මුදලින් මෙවැනි පහසුකම් ලබාදීම කිසිසේත්ම අවස්‍ය නැත
. මාලිමා රජයකින් මෙම පහසුකම් අඩුකොට ජනතාව ට සහන සලසාදිය යුතුව ඇත.
මෙිි පිළිබදට දෙවරක් සිතා කඑයුතු කර මෙිි අධික වියදම් අඩු තරන්න,
හම්බකරලා සැප ජිව්ත ගතකෙරූවට කමක් නෑ හැබැයි අහින්සක මිනිසුගේ බදු මුදලින්නම් ලැජ්ජා වෙන්න ඕන ජනාදිපති තුමනි ඔබට ජයවේවා සොයා බලා කටයුතු කරනවාට
Please මෙ රට හදන්න
යකෝ ඇමැති කමට වඩා හොඳ තානාපති 😂😂😂😂 මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
පැරදුණු මන්ත්‍රී වරැ දේශපාලුවෝන්ට සල්ලි වියදම් කරපු උන් තමයි මෙිවට යවන්නේ උගත් කමක් නෑ
නැත්තෙ මොනවද කියනවනම් අපේ කාලෙ ඉතුරුයි වගේ
Awanka lamai igenagena ewith paw mehe duk windinawa.tharuna daruwek danna budusaranai
පුදුම කාබාසිනියා වරු කම්බ හොර රැලක් මෙතෙක් රට කරල කාලා තියෙන්නෙ
දැන් විජිත ගේ side support එක
Ela wanna ona
පුදුයි අපි ජීවත් වුනඑක.......මෙික වෙනස් කරන්නම වෙනවාමයි......!
නියෝජ්‍ය කොමසාරිස්වරයාට මෙහෙම නමී
සක්කිලින්ට හෙනම ගහගන්නට යි කියන්නේ 👍👍🙏🙏
මෙවැනි පහසුකම් දෙන නිසා තමයි තානාපති සේවයේ පවුල් වාදය පැලවෙලා තියෙන්නේ
උත්තරය DAN WATH රටට යහපත් WIDESA සේවාවක් PAWATHWAMU
දෙයියනේ ඉතාලි ගෙදරක තියෙන සුවපහසු කෝටිපති ගෙවල්වල තියෙන වොෂින් මැෂින් මුං පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේම කෝටිපති දරුවන්ට අරන් දෙනවා මේ වගේ ගෙවල් ඉගෙන ගන්න කාලේ ඉන්න මේ කලුත්මගයක් අලුත්ම ගෙයක් මං වැඩ කරලා තියෙන නිසා දන්නවා. මහ කොමසාරිස් කෙනෙකුට නෙවෙයි කෝටිපතියෙකුට ඉන්න පුළුවන් දෙයක් මේක
Meyalath kotipathiyo thama
Only hope is comrade Anura
මුං පැලැන්තිය පුදුම සැලැකූ විදලා තියෙන්නෙ
6/5, malimawata demu
දේශයේ හැටියට වාසය
පවුමයි රුපියලයි සන්සන්දනය කරලා ගණන් බැලුවොත් කොයි එකා ආවත් එකමදේ අහන්න වෙන්නෙ ?
මොකෝ මේ දුකෙන්,මාලිමාව ආපු නිසාද😂
මෙිවා ඒ රටවල සාමාන්ය ගෙවල්
මේක ලංකාව
🐕🐕 දන්නේ ,ඊර්ෂ්‍යාව කාලකන්නි 🐕🐕 ,තව දීපන් AkD ට puka .
@@rvandephili
ලකේ පංකාව! 😂
යකෝ මේ පෙන්නන ගේ තියෙන්නෙ ලන්ඩන් වල.. ඒක තියෙන්නෙ උඹෙ ගමේද?
Vidio eka iwaraa wenakanaa balana @@rvandephili
ඒ රටවල්වල සාමාන්‍ය දේවල් උනාට.ඒවා නඩත්තු කරන්නෙ ලංකාවේ ජනතාවගෙ බදු මුදල් වලින්. ලක්ෂ 40 ක් මාසෙකට යනවනම්.. රට දුප්පත් වෙලා තියෙන්නේ අපෙ කතිරෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපිටම ඇරලා.. අසරණ දරුවන් කොච්චර ඉන්නවද කන්න නැතුව..😂😂.
With the technogy available 90% of the tasks can be performed from a back office located in Sri Lanka
These residencies belong to the government of Srilanka.
අපිට පනඩොල් පෙත්තක් නොමැත.
මුන්ට හෙන ගහනවා .මේ නීති හදපු එවුන් ඇට දෙකෙන් එල්ලන්න ඕනෙ .
I been working with English gentleman he stay last 25 years in Sri Lanka with my family let me to go UK diplomatic service I have a many contact I can bring lot of retired people over Sri Lanka
සේවය ඇගයීම කලයුතුය