23 අර්තාපල් කැලේ - මෙන්න සුපිරි කෑම - අහසෙ අල දෙන air potato උඩල , artichoke ආටිචොක්

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025
  • අර්තාපල් කැලේ - මෙන්න සුපිරි කෑම - අහසෙ අල දෙන air potato උඩල , artichoke ආටිචොක්
    #උඩල # ආටිචොක්
    Like කරන අයට
    share කරන අයට
    subscribe කරන අයට
    Thank you very much
    Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
    • Landscaping - garden -... ​
    youtube - / gardenlk​
    වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
    Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
    මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
    • Video ​
    කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
    • 151 සේවකයො නෑ පර්චස් 5... ​
    gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
    ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
    For Sponsor videos - 0771558200 (Advertisements)

Комментарии • 94

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад +2

    අපේ දේ අපට කියා දෙන ඔබට තුනුරුවන් සරනයි මල්ලි

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 года назад

    godak sthuthi mehema danuwath kalata.

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks

  • @danielpremkumar7829
    @danielpremkumar7829 4 года назад

    Good luck to you

  • @කසුන්දසනායක-ච8ට

    Meke palayak hoyaganne kohomada

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 4 года назад +1

    ස්තූතියි!

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks

  • @arunaportcity6831
    @arunaportcity6831 3 года назад

    Apeta nee ala warga wala beeja ala hoyaa ganne kohomada🤔😃

  • @majisilva8136
    @majisilva8136 4 года назад

    නියමයී ..👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks

  • @nihalbandula8247
    @nihalbandula8247 9 месяцев назад

    උඩල වල සිටුවන්න ගන්නේ වැල්වළ එල්ලී තිබෙන අලයි (බීජ)කෑමට ගන්නේ පොලව යට බහින අලයි මම කුඩා කාලයේ ආත්තම්මා උයාදීපුවා කාල තියෙනවා

  • @thanujasenarathna537
    @thanujasenarathna537 3 года назад

    මේ අල වර්ග දෙකම අපේ ඉඩමේ තිබුනා. දැන් වඳවෙලා ගිහින්.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +1

    ඔය අලවල සිනි ගතිය නැති නිසා හොදයි ,නියම ආටිචොක් අල වෙනස් ,

  • @danuskasamarasinha2527
    @danuskasamarasinha2527 4 года назад

    Ati cok pala ganna theyanna kohada

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 года назад +1

    හොඩ ලල.හිගුරල..කොඩොල..අපේ ආතා වගා කරා..තම්බලා කන්නත් පුලුවන්

    • @gemiya
      @gemiya  4 года назад

      Niyamai

    • @harshadayarathna8965
      @harshadayarathna8965 4 года назад

      හිටවන්න මටත් දෙන්න පුලුවන් ද කරැණාකරලා

    • @pradeepkumara301
      @pradeepkumara301 4 года назад

      මන්ගාව පදුරැ 250 ක් තියෙනවා

  • @hirushasankalpa5647
    @hirushasankalpa5647 4 года назад

    Mewa dekketh adai

  • @nishanthasingheapura3706
    @nishanthasingheapura3706 4 года назад +1

    Apit kematiy pala hadanna.eth obatuma eva hoyaganna udau karanne nene.

    • @gemiya
      @gemiya  4 года назад

      Curfew hinda kohomada ganna yanne?

  • @GamageGamage-e6r
    @GamageGamage-e6r 7 месяцев назад

    Hewanad auwada one wagawata

  • @chamee1016
    @chamee1016 4 года назад +1

    Artichoke podikale kewata passe hoyanawa kohewath ne hoyaganna. Oya koheda. Mama enna mata pela dekak denawada.

    • @gemiya
      @gemiya  4 года назад

      Watareka

    • @chamee1016
      @chamee1016 4 года назад +1

      Medawas pahuwela ennam pela dekak denna. Lipinaya denawada. Ok.

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад

    Mewage bija soya ganne komada

    • @gemiya
      @gemiya  4 года назад

      Samahara gewal wala thiyanawa

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 года назад

    Apitath hoyala dennako.

  • @TTimal
    @TTimal 2 года назад +3

    ආටිචොක් වවලා මාස කීයකින්ද ගලවන්නේ.

  • @pushpakumara7949
    @pushpakumara7949 4 года назад

    මම අගලවත්ත කිට්ටුව අපි මේ ජාතියට ලන්සි බිජු කියලයි කියන්නේ අපේ ගෙදරත් පදුරු දහයක් විතර තියෙනවා දන්දීන ,කොඩොල් අලත් තියෙනවා ඒවා නම් අල කෑලි සිදුවන්නේ

    • @MinexFF
      @MinexFF 6 месяцев назад

      අපේ ඉස්කෝලේ ප්‍රදර්ශනයක් තියනවා .අනේ උදව්වක් විදිහට ඔයා ළග තියන අල වර්ග ටිකක් ගෙන්වා ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න 🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 года назад

    👍

    • @gemiya
      @gemiya  4 года назад

      🙏

    • @iranganikonara9425
      @iranganikonara9425 4 года назад

      ආටිචොක් පැල ගන්නේ කොහෙන්ද .

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Месяц назад

    man me arichokka kana gaman

  • @siwanthikachandani4268
    @siwanthikachandani4268 4 года назад

    Mewala ala ganna puluwan wenne kochchara kalayakinda.ape gedarat atichok ala tiyanawa..

    • @gemiya
      @gemiya  4 года назад

      Samanyen november indan april wenaka m wage puluwan. Awuruddata sarayai

    • @irinweerakoon6040
      @irinweerakoon6040 4 года назад

      Siwanthika Crtg handani

  • @sithaniwanaasapuwa1067
    @sithaniwanaasapuwa1067 4 года назад +4

    මේවගේ බීජ සොයා ගන්නේ කොහොමද

    • @gemiya
      @gemiya  4 года назад

      Samahara gewal wala thiyanawa

  • @shaninadee1472
    @shaninadee1472 4 года назад

    Bija kohomada hoya ganne

    • @gemiya
      @gemiya  4 года назад

      Gam wala thiyanawa

  • @gayathriupendra2918
    @gayathriupendra2918 4 года назад

    Bags wala hitawanna puluwan da?

    • @gemiya
      @gemiya  4 года назад

      පුළුවන්

  • @jensusperera
    @jensusperera 4 года назад

    vidiyova godak vedagath namuth biija labaganna tekak kiyanna netuwa api vagakaranne kohomada

    • @gemiya
      @gemiya  4 года назад

      Ow neda. gedarata gena samahara elawalu nawatha sitaweema karanna puluwan. Video awashyanam comment karanna mama dannam.. thanks

    • @Soysa421
      @Soysa421 4 года назад

      @@gemiya minissu balaporottu wena de ishta karanna.. apita artichoke beeja ganna place ekak, contact number ekak denna...

  • @wowdumi
    @wowdumi 2 года назад

    Guinea arrowroot - Not Artichoke

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 года назад +1

    අපි පොඩි කළේ hema ala වර්ගයක්ම tibuna den එහෙම නැහැ .raja ala ගෙනත් විස්තර ටිකක් ගෙන්න

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 4 года назад +1

    අයියෙ මේවගෙ අල එන්න කොච්චර කාලයක් යනවද

    • @gemiya
      @gemiya  4 года назад +1

      Masa 6k 8k withara yanawa

    • @pushpakumara7949
      @pushpakumara7949 4 года назад +1

      අවුරුද්දට එක පාරක් අල ගලවලා පදුර කැබලි වලට වෙන් කරලා සිටුවන්න කොල සියල්ලම දුඹුරු පැහැති වෙලා මැරැනු පසු අල නැවතත් ගලවන්න රසයි

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 года назад

    මේ පැල කොහෙද ගන්න තියෙන්නෙ .

  • @cbitmanager5354
    @cbitmanager5354 3 года назад

    අපි ආර්ටි චෝක් කිව්වාට මේකේ නම වෙන මොකක් හරි. විද්‍යාත්මක නාම ය දන්න කෙනෙක් ඉන්නව ද? ස්තූතියි වීඩියෝ එකට.අපි නම හොයා ගත්තොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්.

    • @wowdumi
      @wowdumi 2 года назад

      Guinea arrowroot - Not Artichoke

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 года назад +2

    Udala කියලා ala ජාතිකයන් පොඩි kale කලා tiyenawa නමුත් eka den සිහිනයක් wage

    • @gemiya
      @gemiya  4 года назад

      Den අඩුයි mewa

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 года назад

    මට අල කැබලි ටිකක් ගන්න පුළුවන්ද

  • @manelnagasinghe4027
    @manelnagasinghe4027 4 года назад +1

    මටත් ආටිචොක් පැල ගන්න තැනක් කියන්න .මම රාජගිරියේ

    • @gemiya
      @gemiya  4 года назад

      Hoyaganna පුළුවන්

  • @priapria6553
    @priapria6553 4 года назад

    ඔය ආටි චොක් කියන්නේ ලංකාවෙි හැම තැනම තියෙනවද

  • @sunimalcrishantha7271
    @sunimalcrishantha7271 4 года назад

    artichoke අල බීජ විකුණන තැන් තියෙන්නේ කොහේද

    • @gemiya
      @gemiya  4 года назад

      Ala warga wikunanathen wala thiyanawa. Kaluaggala mama dekka

  • @samankumara8166
    @samankumara8166 4 года назад

    බීජ කොහෙන්ද

    • @gemiya
      @gemiya  4 года назад

      Samahara gewal wala thama thiyanawa

  • @wasanasumudu113
    @wasanasumudu113 3 года назад

    මම ලග ආඩ චෝක් අල පෙල තියෙයි. මම උඩල අල පැලයක් හොයා ගන්න කා ලගද තියෙන්නෙ

    • @nuwancostha2656
      @nuwancostha2656 11 месяцев назад

      පැලයක් දෙන්න පුලුවන්ද

  • @WendySmith84
    @WendySmith84 4 года назад

    ඉස්කෝලේ 2 වසරේ ඉන්නකොට කෑවා.
    ඊට පස්සේ අදටත් හොයන්නවා.
    ඒත් නෑ

    • @pushpakumara7949
      @pushpakumara7949 4 года назад

      මේවා ලන්සි බිජු නේද

    • @pushpakumara7949
      @pushpakumara7949 4 года назад

      අපේ ගෙදර තියෙනවා

    • @Roohi248
      @Roohi248 2 месяца назад

      ​@@pushpakumara7949pela dekk denda puluwanda

  • @lnewlnew898
    @lnewlnew898 4 года назад

    අනෙ.මම.අැහුවිෙත්.අදයි.මෙිවා.කොහෙද.තියෙන්නෙ.කියලා.අහන්නත්.ලැජ්ජයි.

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks

  • @anularajanayaka9564
    @anularajanayaka9564 4 года назад

    Koheda lankave

  • @TTimal
    @TTimal 4 года назад

    ආටිචොක් පෙල ගොයනන්න තෙනක් තියෙනවඩ

    • @gemiya
      @gemiya  4 года назад

      Game gewal wala thiyanawa . Hoyaganna පුළුවන්

    • @tashani109
      @tashani109 4 года назад

      Internet Eken hoyanna kohomada liyanna One ...artichok kiyala gahuwama ...cariciofi kiyana malai enne

    • @gemiya
      @gemiya  4 года назад

      Internet ekenam nehe wage

    • @tashani109
      @tashani109 4 года назад

      Ekane e gana Hoya balanna one une

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 года назад

    ආටි චෝක් කියන්නේ රටලද.. ........... උඩල කලා තියනවා දෙන් නෑ නේ..

    • @thanujasenarathna537
      @thanujasenarathna537 3 года назад

      ආටිචොක් කියන්නෙ රටල නෙවෙයි.

  • @rogernz11
    @rogernz11 3 дня назад

    Artichoke nemei. GUINEA ARROWROOT
    en.wikipedia.org/wiki/Goeppertia_allouia

  • @hirushasankalpa5647
    @hirushasankalpa5647 4 года назад

    Mewa dekketh adai

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks