Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සෙට දිර්ඝ ආයුස ලැබෙවා මමත් හලාවත හිම් නමක් මෙ කරපු අපරාධයට එව්න්ට සසර අපාය තමයි ගොඩාක් දුකයි අපෙ හාමුදුරුවනෙ
මේකට එල් ටී ටී එකට ඇගිල්ල දිගු කිරීමට සම්පූර්ණ සාක්ෂි තියනවා නමුත් ඊට පිටිපස්සෙ ඉන්නෙ කතෝලික සභාව මම වගකීමෙන් කියන්නේ
Me kathawe thanikarama wenas kathawakne kiyanne
මේ සුවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹
ඔබ. වහන්සේගේ. ජීවත්. වීම. පිළිබද. අපට. ඇත්තෙ. මහත්. වූ. සතුටක්❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
හමුදුරුවන්ට ඉක්මන් සුවය ලබෙවා♥️🙏
බොරු kiyanna aepa ඇත්ත තිත්ත ai
අද වනවිට ලංකාවේ ගිහියන්ට තියා මහලොකු හාමුදුරුවරුන්ටත් මෙහහෙමදෙයක් උනාද කියලවත් මතකනෑ.
සහතික ඇත්ත
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ ඉක්මනින් සුවය ලැබේවා අපිට අමතක නැ ඒ කාලේ අපිත් දුක්විඳ අය ltt නිසා
හරිම දුකයි වෙදනාවයි
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් හාමුදුරුවෝ සේරම නිදුක් වේවා neerogi වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මේ තරම් අතිවිශාල භයානක අපරාධ කළ උන්ට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමතිකම් දීපු රාජපක්ෂලාට අසීමිතව ශාපවේවා
මේ ස්වම්න්වහන්සේ මම දන්නවා කරුනා උඹට මේවා පලදෙන දවස වැඩ් ඈතක නෙවෙයි
පොප්කෝන් ටිකක් වගේ දත් ටික ඉස්සරහට දාලා.😃 උනාමකොයි thanne හොඳ එකෙක් කියලාඋඹට යන්න අපායක් නෑ
මහින්ද මැතිතුමනි! ඔබතුමා නිසා අද හැමෝම නිදහසේ ජීවත් වෙනවා. යුද්ධය නැති කරපු ඒ පින් බලයෙන් සැප සම්පත් පිරි නිරෝගි සුවයෙන් සැනසේවා.🙏🙏🙏
❤
😅
ඇත්තෝ කතිබොති නැත්තෝ වටපිට බලති හුලන් බොති.කාලකන්නි හැත්ත වපුරපු බීජ වලින් හැමදාම ගුටිබැට කෑවේ නැත්තෝ වෙච්ච පුන්ච් මිනිස්සු අපි.ඔකුන්ගේ පරම්පරා 7කට වත් සාපම වේවා..
මම නමි ලංකාවට ගියවෙිලේ බලල අවහරිම දුකයිමතු සන්සරේ ඔබ වහන්සේලා නැවත ඉඉපදේවා
මේවාට..හරි.යන්න.තමයි.අමති.කමක්.දුන්නේ...
ගොඩක් දුකයි ... අපේ රටේ පාලකයන්ගෙ හැටි
රත්තරන් දුවේ, පුතේ, ගහක මුල් පද්දතියේ හටගන්නා රෝගයට , ගහේ කොල අවපැහැ වෙනවා තමයි . නමුත් කොල කඩා දාන්න එපා පුතේ. ගහ මැරෙනවා. මේ සරල සත්‍ය අවබෝධ කර ගන්න.
එහෙම.කරපු කරුණා අද.කොහොමද ඉන්නෙ රජෙක් වගෙ මොඩ.ජාතියක්.සිංහල.ජාතිය එකෙ.වරදක්.නෑනෙ
ආනන්තරීය පාප කර්මයක් භික්ෂු ගාතනය
ජිවත් ව ඉන්න ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා මේ අපරාධය කල උන්ට ජාති ජාති ත් පල දෙනවා . තොපට ආයෙ මිනිස් ආත්ම යක් නොලැබෙවා
මෙි ජාතික අපරාදය කරපු වුන්ට සාපම වෙිවා.මට ඒ අරංකලාවට ගියම මට ගොඩාක් ඇඩෙනවා.දුක දරා ගන්න බැ.ඒ වාගේම ලොකු කෙන්තියක් ආවෙිගයක් එනවා.😭😭😭😭😭🙏🙏🙏
අපෙම එඋන් තමඊ ඔක්කොම කරන්නෙ හැත්තට මුල මතක නෑ හිතට වේදනඉ
යාපනයේ පුස්තකාලය ගිනි තියපු සිද්දියේ සිට ඔය සෑම අවුලක්ම අහින්සක ජනතාව සිදු කල දේ නොවේ.
මේවා බැලිය යුතු නැත. වෛරයෙන් වෛරය නොසන්සිඳේ . එම ඛෙදවාචකයනට වග කිව යුත්තේ අදූරදර්ශී අවස්ථාවාදී පාලකයන් ය.
අදටත් අමතකවෙන්නැ🙂💔
Ane suvmin whnsa apta amathka nh oba whanseta ikman sovaya parthana karami
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭Ahannawath ba ,me siddiya ,e tharam daragnna bari dukak athiwenwa
අමතක නැහැ හාමූදුරුවනේ ....මේ පාපතරයින්ගෙ අමන ක්‍රියා .. අලුත් පරපුරට මේ අත්දැකීම් නැහැ ...කාලකන්නි කොටි තවත් ලෝකෙට පේන්න රඟනවා .. තවත් උන්ගේ ලේ පිපාසය සන්සිඳිලා නැහැ ..අරගලේටත් රින්ගලා කලේ තවත් කුමන්ත්‍රන . පාලකයෝ 13 ගෙනල්ලා උන්ට ඉඩම් දීලා තවත් රුකුල් දෙනවා .
හේන හතම ගහනවා අපේ ජතිය නිසිමට රුකුල් දුන්න හැම එකටම හේන හතම වැදියන්
එකනන් ඇත්ත නාකි.මයිනාට මුලින්ම.
සැම ජුනි මස 02 ජාතික භික්ෂු දිනයක් බවට පත් වෙිවා !!!
මානවහිමිකම්වලට මේවා පේන්නැද්ද
Oba wanseta ikman suwaya labewa
ආමි එකේ කොල්ලො LTT කෙල්ලො දූෂණය කරලා මරපුවා ජිනීවා වල කතා කරන බල්ලොන්ට මේවා කතා කරද්දි ඇලජික්. 1987 අරන්තලාවෙ භික්ෂූ ඝාතනය, 1990 මඩකලපුවෙ පොලිස් නිළධාරීන් 600ක් ඝාතනය, 2000 ට්‍රක් රථ සංහාරය, 2006 යුධ විරාම කාලෙ දඹුල්ලෙදි බෝම්බ ගහලා නාවික සෙබළු ඝාතනය. ඕවාට කොයි නීතිය. 🖕
අනිවාර්යයෙන්
Hema dayakma රජය sathui ouwa yata gahanawa oka thamai ape rate nithiya බල්ලට
@@madura7363 ත්‍රස්තවාදය පෝෂණය කරපු රජය ගැන මොන කතාද ඉතින්
@sukirthan thavakumar What do ask from him? Is he telling the truth? They are killed people and liyng
අනිවාර්යයෙන් ඕනි දේට නීතිය නෑ මේකේ , අපි කියන්න දේවල් නෙමෙයි පාලකයන් හොයලා බලලා කරන්න ඕනී දේවල් නොකලට 🤐☹️☹️☹️
මුන් ට අපායක් නැහැ😠
මචන් යාපනයේ පුස්ථකාලයට ගැහුවේ ඇයි කියලා පොඩ්ඩක් විඩිඕ එකක් දාපන්👍
කරා
Okunwa hama gehuwe ekane hamuduruwane
දුක යි කියල වැඩක්නැහැ😢😢😢
මෙහෙම තිබුණ.ratak.නිදහසේ ජනතාවට ianna.hadala.dunna.අභිමානවත් නායකයෝ ealavapu.kalakanni රැළක් ianna.රටකට mona.hodakda den.
🙏🙏🇱🇰
මේ.තත්වය.රටෙන්.තුරන්.කරාට..එදා.කැප.උන.රාජ්‍ය.නායකයින්ට.පිං.ඒක.කාටවත්.නැතිකරන්න.බෑ
කාටවත් දැන් ඒවා මතක නෑනේ
වේදනාව ඇති. නමුත් මේවාට වග කියන අය ගැන කතා කරලා ඉවරයි . දැන් මොකක්ද පලය ?? (මම කියන්නෙ යුක්තිය ඉටු උනා කියන එක නෙමේ )
Aperate padada palakayo unta amathikam deela nalu hathtja
එදා මේ ලේ හැලූ මිනිසුන් අද ඇමති පුටූවේ නේද බීස්සූ ඝාතනය ඇති කරුනා එල්ලූම් ගහයේ යවන්න නේද අද අපේ රටේ දෙශපාලනයකෙන් නිදා ගෙන් ඉන්නේ එදා කොටින්ගේ කාලේ කපා කෙටු ගෙවල් ගිනි පත් කලේ ගමිමු පැන්නු ගමි ලේ කලේ ගමි පාලු කලේ මේ කරුනා අද ඇමති කවුරුන් හෝ නිතියේන් දඩුවම නැත්ත කවාදා හෝ මේ කල අපරාධ වේලාට වනිදි ගෙවන්න වන්වාමායි මේ අපේ රට බුදුන්ගේ රට බුදු සරණයි
මොන තරම් නම් බියකරු අත්දැකීමක්ද.LTTE රටට අහිංසක මිනිසුන්ට කළ හානිය සුළුපටු නොවේ.වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වේවා.
අනේ මෙවා දැන් දාන්න එපා කරුණා ආණ්ඩුවේ මෙවා කීම අපේ සිංහල නායකයන් හොද නැහැ
❤👌
Pravurthida bn kiyanne.kathawak kiyanakota e vidihata kiyahanko
හමුදාවට ඇඟිල්ල දික් කරන උන් මේව ගැන කතා නෑ
ඒ කතාවනම් සහතික ඇත්ත
රටේ මෙවැනි මෙවැනි දේවල් සිදුවෙලා තියද්දී නේදප්රභාකරන් හිටියා නම් මීට වඩා හොඳයි කියලාඅරගල භූමියේ.කකුල් හතරේ සත්තු කෑගැහුව
How cruel LTTEs are.... Diaspora has forgotten those????
ආයෙත් අපේ දූ පුතුන් පරම්පරාවක් මරා ගන්න ඕනද? රටට වෙන්න ඕන දේවල් වෙලාඉවරය්. අපි ලෙඩ හැදිලා දොස්තර ලා, බෙහෙත් නැතිව මැරෙනවා මගෙ පුතේ. ඒ ටික ඇති. මගෙ දරුවන්ට රස්සා නැති දුක මම විදිනවා දුවේ.
We cannot forget everything.... You should know how brutal these LTTEs are...
මගෙ පහල 3න් වන comment එක බලන්න
මේ පරන සිද්දි වගේම ලොකු විනාශයන් ඉන් පසුවත් උනා. පාස්කු ප්‍රහාරය? මේවා අහින්සක ජනතාව කල දේ නොවේ. හරි දේ හරි විදිහට දකින්න. හැගීම් වලට වඩා බුද්ධියට සිතන්න දෙන්න.
🙏🙏🙏🙏
😢
මෙි ගැන වර්තමාන දේශපාලුවන් මොකද කියන්නේ ඔන්න අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ ගෙ කෙරුවාව
4 years before this black july happen. 4000 tamils dead. Why are u upset anout this and not black july. Only 33 monks dead.
Not dead they were killed by your leader
Karma will look after the helpers of Ltte. Still some of the tamil fools can't understand that prabhakaran used them as human shields only to take his eelam not for the liberation of Tamils
🙏🙏🙏🙏🙏
ලංකාවෙ හරක් ට මුල ඉක්මණට අමතක වෙනව.
අර මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවො ඔය සිද්ධිය දන්නෙ නැතුව ඇති.
කලු ජූලියත් බලන්න. ඒ හැම එකක්ම බලා හිතේ වයිරය පුලුවන් තරම් වැඩි කර ගන්න. ඊට පස්සෙ පිහියක් අරන් තමන්ගෙම බෙල්ල කපා ගන්න. එහෙම කර ගන්න ඕන ඇයි කියලා තේරුම් ගන්න .
😢😢😢😢
අයියෝ...අයියෝ...මහත්තයෝ...ලැජ්ජයි ඔබ තුමාගේ මාධ්‍යකරණය ගැන. බුද්ධසාර හාමුදුරුවොත් එක්ක ඔබ තුමා වචනයක්වත් කතා කරලා නෑ වගේ. එහෙම කතා කළා නම් උන්වහන්සේගේ ගම හරියට කියනවා. මාධ්‍යකරණයේ මූලික ලක්ෂණවත් ඔබ තුමා ළඟ නෑනේ. උන්වහන්සේ , " ආඥා උල්පත " නෙමෙයී , ආඳාඋල්පත. අනික , දෙවෙනියට කියපු , හාමුදුරුවන්ගෙ නමත් , පඤ්ඤරතන නෙමෙයි, පුඤ්ඤසාර. ඊළඟ , නමත් වැරදියි..කිරිඳිවැල සෝරත නෙමෙයි, සෝමරතන හිමි. ඔබ තුමා එක එක තැන්වලින් එකතු කර ගත්ත තොරතුරු අරන් අදාල අයත් එක්ක කතා කළා වගේ බොරු දාලා.මේ වගේ ප්‍රවෘත්ති දාන කොට චැනල් එක ප්‍රසිද්ධ කරගෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව, මුලින්ම නිවැරදි තොරතුරු හොයා ගන්න.
Ai Ara appachchi karuna pakayata KOTIYA. Amathikam Dela kalaguna salakuwe Tawath mahinda pakaya passe yanauntath dan sapaine
😭😭😭😭😭😭
මහරජ වූ මහින්ද රාජපක්ෂගේ " කරූ".
උප සභාපති කමත් දුන්නනෙ
Meka බොරු kiyanne
Makawa gota badagana iny ma balla karaunamma mun maranda ona😡😡
මෙ wage බොරු කියන්න EPA ඇත්ත කතාව මගෙන් අහන්න S . M . Wimalasena
මොකක්ද්ද බොරු
😂😂😂😂
ඔබ වහන්සෙට දිර්ඝ ආයුස ලැබෙවා මමත් හලාවත හිම් නමක් මෙ කරපු අපරාධයට එව්න්ට සසර අපාය තමයි ගොඩාක් දුකයි අපෙ හාමුදුරුවනෙ
මේකට එල් ටී ටී එකට ඇගිල්ල දිගු කිරීමට සම්පූර්ණ සාක්ෂි තියනවා නමුත් ඊට පිටිපස්සෙ ඉන්නෙ කතෝලික සභාව මම වගකීමෙන් කියන්නේ
Me kathawe thanikarama wenas kathawakne kiyanne
මේ සුවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹
ඔබ. වහන්සේගේ. ජීවත්. වීම. පිළිබද. අපට. ඇත්තෙ. මහත්. වූ. සතුටක්❤️😀🔥
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
හමුදුරුවන්ට ඉක්මන් සුවය ලබෙවා♥️🙏
බොරු kiyanna aepa ඇත්ත තිත්ත ai
අද වනවිට ලංකාවේ ගිහියන්ට තියා මහලොකු හාමුදුරුවරුන්ටත් මෙහහෙමදෙයක් උනාද කියලවත් මතකනෑ.
සහතික ඇත්ත
බුදුසරනයි අපෙ හාමුදුරුවනේ ඉක්මනින් සුවය ලැබේවා අපිට අමතක නැ ඒ කාලේ අපිත් දුක්විඳ අය ltt නිසා
හරිම දුකයි වෙදනාවයි
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් හාමුදුරුවෝ සේරම නිදුක් වේවා neerogi වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මේ තරම් අතිවිශාල භයානක අපරාධ කළ උන්ට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමතිකම් දීපු රාජපක්ෂලාට අසීමිතව ශාපවේවා
මේ ස්වම්න්වහන්සේ මම දන්නවා කරුනා උඹට මේවා පලදෙන දවස වැඩ් ඈතක නෙවෙයි
පොප්කෝන් ටිකක් වගේ දත් ටික ඉස්සරහට දාලා.😃 උනාම
කොයි thanne හොඳ එකෙක් කියලා
උඹට යන්න අපායක් නෑ
මහින්ද මැතිතුමනි! ඔබතුමා නිසා අද හැමෝම නිදහසේ ජීවත් වෙනවා. යුද්ධය නැති කරපු ඒ පින් බලයෙන් සැප සම්පත් පිරි නිරෝගි සුවයෙන් සැනසේවා.🙏🙏🙏
❤
😅
ඇත්තෝ කතිබොති නැත්තෝ වටපිට බලති හුලන් බොති.කාලකන්නි හැත්ත වපුරපු බීජ වලින් හැමදාම ගුටිබැට කෑවේ නැත්තෝ වෙච්ච පුන්ච් මිනිස්සු අපි.ඔකුන්ගේ පරම්පරා 7කට වත් සාපම වේවා..
මම නමි ලංකාවට ගියවෙිලේ බලල අවහරිම දුකයිමතු සන්සරේ ඔබ වහන්සේලා නැවත ඉඉපදේවා
මේවාට..හරි.යන්න.තමයි.අමති.කමක්.දුන්නේ...
ගොඩක් දුකයි ...
අපේ රටේ පාලකයන්ගෙ හැටි
රත්තරන් දුවේ, පුතේ, ගහක මුල් පද්දතියේ හටගන්නා රෝගයට , ගහේ කොල අවපැහැ වෙනවා තමයි . නමුත් කොල කඩා දාන්න එපා පුතේ. ගහ මැරෙනවා. මේ සරල සත්‍ය අවබෝධ කර ගන්න.
එහෙම.කරපු කරුණා අද.කොහොමද ඉන්නෙ රජෙක් වගෙ මොඩ.ජාතියක්.සිංහල.ජාතිය එකෙ.වරදක්.නෑනෙ
ආනන්තරීය පාප කර්මයක් භික්ෂු ගාතනය
ජිවත් ව ඉන්න ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා මේ අපරාධය කල උන්ට ජාති ජාති ත් පල දෙනවා . තොපට ආයෙ මිනිස් ආත්ම යක් නොලැබෙවා
මෙි ජාතික අපරාදය කරපු වුන්ට සාපම වෙිවා.මට ඒ අරංකලාවට ගියම මට ගොඩාක් ඇඩෙනවා.දුක දරා ගන්න බැ.ඒ වාගේම ලොකු කෙන්තියක් ආවෙිගයක් එනවා.😭😭😭😭😭🙏🙏🙏
අපෙම එඋන් තමඊ ඔක්කොම කරන්නෙ හැත්තට මුල මතක නෑ හිතට වේදනඉ
යාපනයේ පුස්තකාලය ගිනි තියපු සිද්දියේ සිට ඔය සෑම අවුලක්ම අහින්සක ජනතාව සිදු කල දේ නොවේ.
මේවා බැලිය යුතු නැත. වෛරයෙන් වෛරය නොසන්සිඳේ . එම ඛෙදවාචකයනට වග කිව යුත්තේ අදූරදර්ශී අවස්ථාවාදී පාලකයන් ය.
අදටත් අමතකවෙන්නැ🙂💔
Ane suvmin whnsa apta amathka nh oba whanseta ikman sovaya parthana karami
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭Ahannawath ba ,me siddiya ,e tharam daragnna bari dukak athiwenwa
අමතක නැහැ හාමූදුරුවනේ ....මේ පාපතරයින්ගෙ අමන ක්‍රියා .. අලුත් පරපුරට මේ අත්දැකීම් නැහැ ...කාලකන්නි කොටි තවත් ලෝකෙට පේන්න රඟනවා .. තවත් උන්ගේ ලේ පිපාසය සන්සිඳිලා නැහැ ..අරගලේටත් රින්ගලා කලේ තවත් කුමන්ත්‍රන . පාලකයෝ 13 ගෙනල්ලා උන්ට ඉඩම් දීලා තවත් රුකුල් දෙනවා .
හේන හතම ගහනවා අපේ ජතිය නිසිමට රුකුල් දුන්න හැම එකටම හේන හතම වැදියන්
එකනන් ඇත්ත නාකි.මයිනාට මුලින්ම.
සැම ජුනි මස 02 ජාතික භික්ෂු දිනයක් බවට පත් වෙිවා !!!
මානවහිමිකම්වලට මේවා පේන්නැද්ද
Oba wanseta ikman suwaya labewa
ආමි එකේ කොල්ලො LTT කෙල්ලො දූෂණය කරලා මරපුවා ජිනීවා වල කතා කරන බල්ලොන්ට මේවා කතා කරද්දි ඇලජික්. 1987 අරන්තලාවෙ භික්ෂූ ඝාතනය, 1990 මඩකලපුවෙ පොලිස් නිළධාරීන් 600ක් ඝාතනය, 2000 ට්‍රක් රථ සංහාරය, 2006 යුධ විරාම කාලෙ දඹුල්ලෙදි බෝම්බ ගහලා නාවික සෙබළු ඝාතනය. ඕවාට කොයි නීතිය. 🖕
අනිවාර්යයෙන්
Hema dayakma රජය sathui ouwa yata gahanawa oka thamai ape rate nithiya බල්ලට
@@madura7363 ත්‍රස්තවාදය පෝෂණය කරපු රජය ගැන මොන කතාද ඉතින්
@sukirthan thavakumar What do ask from him? Is he telling the truth? They are killed people and liyng
අනිවාර්යයෙන් ඕනි දේට නීතිය නෑ මේකේ , අපි කියන්න දේවල් නෙමෙයි පාලකයන් හොයලා බලලා කරන්න ඕනී දේවල් නොකලට 🤐☹️☹️☹️
මුන් ට අපායක් නැහැ😠
මචන් යාපනයේ පුස්ථකාලයට ගැහුවේ ඇයි කියලා පොඩ්ඩක් විඩිඕ එකක් දාපන්👍
කරා
Okunwa hama gehuwe ekane hamuduruwane
දුක යි කියල වැඩක්නැහැ😢😢😢
මෙහෙම තිබුණ.ratak.නිදහසේ ජනතාවට ianna.hadala.dunna.අභිමානවත් නායකයෝ ealavapu.kalakanni රැළක් ianna.රටකට mona.hodakda den.
🙏🙏🇱🇰
මේ.තත්වය.රටෙන්.තුරන්.කරාට..එදා.කැප.උන.රාජ්‍ය.නායකයින්ට.පිං.ඒක.කාටවත්.නැතිකරන්න.බෑ
කාටවත් දැන් ඒවා මතක නෑනේ
වේදනාව ඇති. නමුත් මේවාට වග කියන අය ගැන කතා කරලා ඉවරයි . දැන් මොකක්ද පලය ?? (මම කියන්නෙ යුක්තිය ඉටු උනා කියන එක නෙමේ )
Aperate padada palakayo unta amathikam deela nalu hathtja
එදා මේ ලේ හැලූ මිනිසුන් අද ඇමති පුටූවේ නේද බීස්සූ ඝාතනය ඇති කරුනා එල්ලූම් ගහයේ යවන්න නේද අද අපේ රටේ දෙශපාලනයකෙන් නිදා ගෙන් ඉන්නේ එදා කොටින්ගේ කාලේ කපා කෙටු ගෙවල් ගිනි පත් කලේ ගමිමු පැන්නු ගමි ලේ කලේ ගමි පාලු කලේ මේ කරුනා අද ඇමති කවුරුන් හෝ නිතියේන් දඩුවම නැත්ත කවාදා හෝ මේ කල අපරාධ වේලාට වනිදි ගෙවන්න වන්වාමායි මේ අපේ රට බුදුන්ගේ රට බුදු සරණයි
මොන තරම් නම් බියකරු අත්දැකීමක්ද.LTTE රටට අහිංසක මිනිසුන්ට කළ හානිය සුළුපටු නොවේ.වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වේවා.
අනේ මෙවා දැන් දාන්න එපා කරුණා ආණ්ඩුවේ මෙවා කීම අපේ සිංහල නායකයන් හොද නැහැ
❤👌
Pravurthida bn kiyanne.kathawak kiyanakota e vidihata kiyahanko
හමුදාවට ඇඟිල්ල දික් කරන උන් මේව ගැන කතා නෑ
ඒ කතාවනම් සහතික ඇත්ත
රටේ මෙවැනි මෙවැනි දේවල් සිදුවෙලා තියද්දී නේද
ප්‍රභාකරන් හිටියා නම් මීට වඩා හොඳයි කියලා
අරගල භූමියේ.කකුල් හතරේ සත්තු කෑගැහුව
How cruel LTTEs are.... Diaspora has forgotten those????
ආයෙත් අපේ දූ පුතුන් පරම්පරාවක් මරා ගන්න ඕනද? රටට වෙන්න ඕන දේවල් වෙලාඉවරය්. අපි ලෙඩ හැදිලා දොස්තර ලා, බෙහෙත් නැතිව මැරෙනවා මගෙ පුතේ. ඒ ටික ඇති. මගෙ දරුවන්ට රස්සා නැති දුක මම විදිනවා දුවේ.
We cannot forget everything.... You should know how brutal these LTTEs are...
මගෙ පහල 3න් වන comment එක බලන්න
මේ පරන සිද්දි වගේම ලොකු විනාශයන් ඉන් පසුවත් උනා. පාස්කු ප්‍රහාරය? මේවා අහින්සක ජනතාව කල දේ නොවේ. හරි දේ හරි විදිහට දකින්න. හැගීම් වලට වඩා බුද්ධියට සිතන්න දෙන්න.
🙏🙏🙏🙏
😢
මෙි ගැන වර්තමාන දේශපාලුවන් මොකද කියන්නේ ඔන්න අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ ගෙ කෙරුවාව
4 years before this black july happen. 4000 tamils dead. Why are u upset anout this and not black july. Only 33 monks dead.
Not dead they were killed by your leader
Karma will look after the helpers of Ltte. Still some of the tamil fools can't understand that prabhakaran used them as human shields only to take his eelam not for the liberation of Tamils
🙏🙏🙏🙏🙏
ලංකාවෙ හරක් ට මුල ඉක්මණට අමතක වෙනව.
අර මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවො ඔය සිද්ධිය දන්නෙ නැතුව ඇති.
කලු ජූලියත් බලන්න. ඒ හැම එකක්ම බලා හිතේ වයිරය පුලුවන් තරම් වැඩි කර ගන්න. ඊට පස්සෙ පිහියක් අරන් තමන්ගෙම බෙල්ල කපා ගන්න. එහෙම කර ගන්න ඕන ඇයි කියලා තේරුම් ගන්න .
😢😢😢😢
අයියෝ...අයියෝ...මහත්තයෝ...ලැජ්ජයි ඔබ තුමාගේ මාධ්‍යකරණය ගැන. බුද්ධසාර හාමුදුරුවොත් එක්ක ඔබ තුමා වචනයක්වත් කතා කරලා නෑ වගේ. එහෙම කතා කළා නම් උන්වහන්සේගේ ගම හරියට කියනවා. මාධ්‍යකරණයේ මූලික ලක්ෂණවත් ඔබ තුමා ළඟ නෑනේ.
උන්වහන්සේ ,
" ආඥා උල්පත " නෙමෙයී , ආඳාඋල්පත.
අනික , දෙවෙනියට කියපු , හාමුදුරුවන්ගෙ නමත් , පඤ්ඤරතන නෙමෙයි, පුඤ්ඤසාර.
ඊළඟ , නමත් වැරදියි..කිරිඳිවැල සෝරත නෙමෙයි, සෝමරතන හිමි.
ඔබ තුමා එක එක තැන්වලින් එකතු කර ගත්ත තොරතුරු අරන් අදාල අයත් එක්ක කතා කළා වගේ බොරු දාලා.
මේ වගේ ප්‍රවෘත්ති දාන කොට චැනල් එක ප්‍රසිද්ධ කරගෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව, මුලින්ම නිවැරදි තොරතුරු හොයා ගන්න.