what a nice opening ceremony, a well-organized one, with religious activities and following the Sri Lankan traditions, I really enjoyed watching it. Kudos to you Mr. Sanjeev.
Beautiful and lot of hard work! It would be lovely if a wooden railing in the form if a natural tree branch accompany the steps towards the bench where your children and you sat. All the very best! Wish I was working for a hotel of yours!
@@sathya-100 oh then you must be jelous of what they have. Just dont trash ppl on social media. Go tell them direct in to their faces. This is not nice.
Congratulations to you Mr. Sanjeev and family, watching the video till end I was so happy , proud and so emotional, I love all of you somuch, I wish you all the success in life and to help the needful people in our country, I love you Mrs, Rajasthan, you are such a loving soul who have a loving heart toward everyone, this goes to your kids and husband as well, you are so blessed and stay this way forever. People like you 😢should rule our country, so that our people will remain happy. GOD BLESS ALL OF YOU.
Pearl of the Indian Ocean, has a sweetly named gal, who started a beautiful villa. Muthu, Sajeev & fam - Wish You All the Best with this endeavor !! Take care
Congratulations! very happy to see you starting new ventures in Sri Lanka. also true children should get the first hand experience by involving in the process then only they realize difficult story behind the success.Anyway wish you and your family best of luck.
අනුන්ගේ දරුවන්ගේ දුක හදුනාගත්ත එක ගැන ඔබ තුමියට ස්තූතියි.
හැකි අයුරින් දුප්පත් අයට උදව්කරන එක ආශිර්වාදයක්.
මහත්මයා කියපු කථාව God Bless!
මට පුදුම සතුටක් දැනෙන්නෙ ලන්කාවෙ ඉන්න දුප්පත් අපි ගැන හිතන ඔබ වැනි මහත්මාගුන ඇති අය බොහොම කලාතුරකින් අහන්න දකින්න ලැබෙන්නේ මම කලක් බොහොම සතුටින් ජිවත් උන කෙනෙක් රජයේ රැකියාවක් කරල පුන්චි තැනක ඉදල ස්ටෙප් බයිස්ටෙප් නැගිට්ට කෙනෙක් හැම වෙලාවෙම තව කෙනෙක් ගෙ සතුට දියුණුව දැකල සතුටු ඉනා ඔයාලගෙ දියුණුව ඒ කරන කැපවීම දැක්කම කෙනෙකුට ගන්න පුලුවන් හොද ආදර්සයක්
මම අද වෙනකොට පිලිකා රෝගයට ගොදුරු වෙලා හර්ද රෝගයට සහ වකුගඩු රෝගයට ටද ගොදුරු වෙලා ඉන්නෙ ඒත් මම සතුටින් ඉන්නව ඔයාලගෙ පව්ලෙ දරුවන්ගෙ සහ ඔබ දෙදෙනාගෙ ආදරය දැක්කම දැනෙන සතුට හරිම සුන්දරයි ඔබටජය බුදුසරණයි සිය පව්ලටම
ඔයාල හැමෝටම ආදරෙයි.මම ලගදි වීඩියෝ බලන්න ගත්තෙ.හරි ලෝබ හිතෙන පවුලක්
සංවේදී මිනිසුන් මේ ලොව සුන්දර කරයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා !!!!! තෙරුවන් සරණයි...
ඇත්තටම තව කෙනෙක් වෙනුනේ කඳුළක් වැටෙනවා කියන්නේ එයා ගොඩාක් උතුම් කෙනෙක් ඔයා ගොඩාක් උතුම් අම්මා කෙනෙක් නංගි.මොකද අනුන්ගේ දරැවන් වෙනුවෙන් කිසිම කෙනෙකුට අඬන්න බැහැ.ඔයාලගේ සියළු කටයුතු සාර්ථක වෙන්න ඕන සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි!!!
හරිම ලස්සන දර්ශනයක් , ලස්සන විල එක , ඒ වගේම තමයි ලස්සන හදවත් ටික .
ජයවේවා !
සින්හල බොද්ද අපෙ ව්‍යාපාර තව තවත් වැඩ් කරගන්න දයිරිය සක්තිය වාසනාව ලැබේවා සින්හල බොද්ද පැටව් ට්කට සියලුම දෙව්යන්ගේම පිහිටයි මුතු රාජපුත්‍ර ඔබ දෙපලට තව තවත් සින්හල පැටව් හදන්න වාසනාව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තෙන්ම වෙන කෙනෙකු වෙනුවෙන් කදුලක් වැටෙනවා කියන්නේ ඒ පුද්ගලයා උතුම් කෙනෙක් ... තව දෙයක් තම දරුවන්ගේ මෙන්ම සෑම දරුවෙකුගේම ක්‍රියාවන් දැක කදුලක් වැටෙනවා කියන්නේ ඒ වෙන කාගෙවත් නෙවෙයි සැබෑ අම්මා කෙනෙකුගේම පමණයි. සැමට ජයග්‍රහණයන් අත්වේවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න...
මමත් ආසම ෆැමිලි එකක් බුදුසරණයි 🙏🏾ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mr.Sanjeev respect the way you take care of your wife and children❤
හරිම සතුටක් දැනුනා මුලු විඩියො එකම බැලුවා බුදුසරණයි තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා
Harima aadarei.budusaranai.
හරිම සතුටුයි ඔයාලගෙ ෆැමිලි එක දැක්කම...❤❤❤❤❤...හැමදාම ත් සතුටින් ඉන්න ලැබේවා...තුරුනුවන්ගේ සරනයි..ජේසු පිහිටයි
මමත් දවසක Mr .sajeew rajapuththra ඉන්න තැනට අනිවාරෙන් එනවා.😊
නියමයි.සර් සුපිරියි ඔහොම.තමයි.නිහතමානීශ්‍රීලාංකිකයන්.සිටියයුත්තේ.පවුලේ සියලු.දෙනාටමජයවේවා.ජේසු.පිහිටයි
මමඔයා ලගේ හැම විඩියෝ එකම බලනවා ඉවරවෙනතුරැ හරි සතුටින් .මමතනියම හිවෙලා මගේ කටදෙපැත්ත රිදෙනවා සතුටට..ඔයාගේ සියලුම පැතුම් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව බුඋු සරණයි .සාර්ථකත්වය පත්වේවා.මගේ.අවංක.පැතුම් .දරැවෝ ආරක්ෂා කරගන්න...පුතේ .බුඋු සරණයි
මුතුනැගනිය,මොන,දේ,තිබිබත්,හරිම,සන්වෙිදියි,,මමඒ,ගැන,හරිම,ආඩබරයි,මො,කඳ,අද,,අපේ,රටෙ,සමහරැන්නට,නැතේතඔයටිකමයි,ඇති,දෙකුත්නැ❤❤❤❤❤❤❤👍🙏
පින්වත් කතක් ඇගේ පින්මහිමෙටම ඇගේ පියාටත් සියල්ල දෙවියො ලගා කර්න්න ඇති ❤❤❤
what a nice opening ceremony, a well-organized one, with religious activities and following the Sri Lankan traditions, I really enjoyed watching it. Kudos to you Mr. Sanjeev.
දුප්පත් අයටත් සතුටු වෙන්න පුළුවන් මුතු නිවාඩු නිකේතනයෙ ඉඩක් ලැබේ නම් සතුටුයි මොකද පොහොසත් මිනිසුන් වාගේම මැද වගේ ඉන්නවා පිරිසක් ඒඅයටත් සතුටු වෙන්න අවස්ථාව ක් දෙන්න සර් ඔබ පවුල හරිම හොඳ යහපත් පවුලක්
Superb,,❤keep your good work ahead, we wish you a great future 🎉🎉I like your family very much
මම කැමතිම පවුලක් හැමදාම වීඩියෝ බලනව බුදුසරණයි ඔයාල හැමෝටම
සතුටුයි...සතුටුයි..
ආදරණීයම පවුලක්
ඔබතුමියට සුබම සුබ උපන්දිනයක්වේවා!
👍❤️❤️❤️❤️❤️
අැත්තටම ලොකු පවුල්වල ඉන්න නෝනලාවගේ නෙවෙයි.ඔබ තුමිය හරිම නිහතමානියි.
අපේ රටේ ඉන්නම ඕන පවුලක් පිටරටක ඉන්න එක ගැන තමා දුක මම ආසම family එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාලාට තව තවත් හාරි යන්න ඔනී බුදු සරනයි
Lassana hadeath athi lassana familieke lassana gedara muthuwila harima lassanai oyalata budu saranai❤❤❤
උතුම් මවක් .විශිෂ්ටතම ක්‍රියාවක්.තවත් දරුවෙක් වෙනුවෙන් උනන කදුල මොනතරම් වටිනවද
ජයෙන් ජයම වේවා !!!ආදරෙයි ඔක්කොමලාටම තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
Ekawage අදහස් thiyena aya එකතු වෙනවා අඩුයි eth එකතු wena තැන puduma ලස්සනක් නිදහසක් දැනෙනවා ape දරුවන්ට e දේවල් ibema lanenawa oya hith 7 ma hamadama සතුටින් පිරිලා inna ලැබේවා බුදුසරණයි
සර් ඔය ඔක්කොම නවත්තලා singer කෙනෙක් උනානම් මන් හිතනවා ඔයිටවඩා තැනකට එන්න පුලුවන් වෙයි කියලා සර්ගෙ voice එක super👌එක්කො එපා සර් එතකොට අපිට ඔය වගේ videos බලන්න බැරි වෙයි.
අපේ දුව කිව්වා ඔයා නෝනට වඩා බාලයි වගේ කියලා ,වෙන වීඩියෝ වගයක් බලාගෙන ,අද තමයි ඒක ඇත්තටම ඇත්ත කියලා තේරුනේ 😊
මේ තමා සුපිරිම කෝටි පතියො....හැම පැත්තෙන්ම පෝසත්......❤❤❤❤❤
👌👌👌very nice others should learn how to respect a wife
Beautiful and lot of hard work! It would be lovely if a wooden railing in the form if a natural tree branch accompany the steps towards the bench where your children and you sat.
All the very best!
Wish I was working for a hotel of yours!
එළවුන්ස්මන්ගේ කටහඬ හරිම ලස්සනයි
මුතුට තියන්නෙ මට වගෙ අවන්ක හැගිම් ඇති වේදනාවක් මම ඇඩෙව්ව ආසාවෙන් බලන් හිට්යෙ ❤️❤️❤️❤️
හැමෝම ගැන හිතන ඔයාටත් බිරිඳටත්, දරුවෝෝ හැමෝටමත් තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
මෙිවිඩියො,කවද දාපුවද,දන්නැ,එත්,ඔයාලගේපවුල,මාරම,සමගියි,මවාපාපු,දේයක්,නෙමි,හදවතින්ම,ආදරය,තිබෙනවා,බුදුසරනයි
ගොඩක් ආදරනිය පවුලක්, මම ටික දවසක ඉදන් සර් ගෙ vediyo බලන්නේ. ගොඩක් ආදරෙයි.
Harima sathutui madam , sir oyalage adahas walata. Budusaranai.
ලන්කාවෙ ඉන්න ආදර්ශමත් family එකක් වගේම දරුවො උනත් පුදුම නිහතමානි කම එ වගේම එනොන තමා මුලු ලන්කාවෙන්ම වාසනා වන්තිය කියල මම හිතනව රසබබලා සතුටු වෙමු හදවතින්ම 🙏🙏🙏🙏
දරුවො නිහතමානි වෙලා ඉන්නෙ ජපානයේ හැදුන නිසා. ජපන් සමාජයේ උස් පහත්කම් නැතිව සමාජයේ හැම අයටම ගරු කරනවා. ලංකාවේ සමාජය දූෂිතයි. උස් පහත් කම් අනුන් ගැන නොහිතා වංක නීති විරෝධි ක්‍රියාවලින් හරි තමන් ජය ගැනීම හුගක් අයගේ අරමුනයි. වෙන එකක් තියා ලංකාවේ රියදුරන් රිය පදචන්කේ හරියට මරනාසන්න අයෙක් බේරගන්න යන හදිසි ගමනක් වග. හැම තිස්සෙම වෙන වාහන ඉස්සර කරන අරමුනින් මාර්ග නීති කඩකරලා. හදිසි අනතුරුවලින් හැමදාම කීදෙනෙක් මැරෙනවද? රජයේ කන්තෝරුවකට ගියහම ගනන් ගන්නෙ නෑ අදුරන කෙනෙක් නැත්නම්. ඒ මගින් පගා දුන්නෙ නැත්නම්. ලංකාවෙ දේශපාලකයන්ට විතරක් බැන්නට වැඩක් නෑ. සමාජයේ ජනතාවගේ යටත් විජිත යුගයෙන් ආව හීනමානය සහ නිලධාරින්ගේ උද්ධච්ච මහාමානය හොර බොරු වංචා වට පුරුදුවීම නිසා අක්‍රීය සමාජයක් තියෙන්නෙ. නීති විරෝධි දේ නොකර සමාජයේ ගැවසෙන්න බැරි තත්වයක්. ඒවා නවත්වන්න ඉදිරිපත්වෙන දේශපාලුවොත් වැඩ වර්ජන කරල සෞඛ්‍ය ගමනාගමනය අධ්‍යාපනය වගේ අත්‍යාවශ්‍ය සේවා මහජනයාට අහිමි කරල ලෙඩ්ඩු මැරෙන්න ඇරල රට වට්ටල තමයි බලය ලබන්න හදන්නෙ! මිනීමැරුම් පලිගැනීම් ගිනිතැබීම් රටේ දේපල විනාශ කිරීම් වලින් බලයට එන්න හැදීම නිසා ලංකාව ලස්සන රටක් වුනත් කවදාවත් හොද දේශපාලනයක් සමාජයක් තියෙන රටක් වෙන්නේනෑ! උගත්කම සහ අතේ මුදල් තියන අය දියුනු හොද සමාජ තියන යුරෝපය. අමරිකාම, ඔස්ට්‍රෙලියාව කැනඩාව ජපානය සිංගප්පූරුව දකුනු කොරියාව වගේ මානුෂික අයිතිවාසිකම් ගරුකරන රටවල් වලට යනවා. අතමිට නැති අය මානුෂික අයිතිවාසිකම් නැතත් ධනවත් මැදපෙරදිග රටවලට ගෘහසේවයට යනවා සොච්වම් පඩියක් හරි හම්බ කරගන්න. කුඩු කාරයොත් අපරාධකර පාතාල කාරයොත් ධනවත් අපරාධ කාරයොත් යන්නෙ මැදපෙරදිග රටවලට. පැනල බේරෙනව එහෙ ඉදන් ලංකාව ආතුලෙ මිනීමරන්න ප්ලෑන් එවනව. ලංකාවෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ දුප්පත් අයට විතරයි. කවදාවත් හොද සමාජයක් බිහිවෙන්නෙ නෑ. සමහර දේශපාලුවො තරුන තරුනියො දරුනු මානුෂික ක්‍රියාවලට පෙලඹවනව රට වට්ටල බලයට එන්න. ඒ අයගෙත් හිටප් අයගෙන් පලිගැනීම මිසක් රට හැදීම ගැන සැලසුමක් නෘ. ඹබ පවුල ජපානයේම හොදින් ඉන්න. ලංකාවෙ “නොහැදියාව” මේ දරුවන්ට පවුලට බලපාල නැති නිසා තමයි ඒ අය නිහතමානි. ඔබ පවුලට සෞබ්‍ය සෞභාග්‍ය දීර්ඝායුෂ!
මේ ඩබල සුපිරියටම මිනිස්සු අන්දනවා වගේ...රඟපෑම් හා සැබැජීවිතය හදුනාගැනීමට අවබෝධයක් නෙමැති කොයි තරම් පිරිසක් මේ ලංකාවේ සිටිනවද?😂😂
You know them personally? 😂
@@PrabhaviArushika
of cause yes 😀
@@sathya-100 oh then you must be jelous of what they have. Just dont trash ppl on social media. Go tell them direct in to their faces. This is not nice.
oba ithamath uthum kanthawak.budu saranai.
ඇත්තටම එතන නියමයි ❤
I have no words to tell how much I love & respect ur family... 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹Awesome....!!!! ♥️♥️♥️
I also cried with you.very sensitive. Family,love you all dear
නිහතමානි ලස්සන පවුලක් තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ❤️
විශ්වයේ දරුවෝ ඔබලා. මේ විශ්වය තවත් සුන්දර කලා. අපි ඔබලාව දැකලා හැමදාමත් සතුටු වෙනවා. ඒ සතුට ගේන ඔයාලට අනන්ත තෙරැවනේ ආශීර්වාදය නිබඳවම අප පැතුවත් නැතත් ලැබෙනවාමයි. හැමදාමත් ❤
Congratulations to you Mr. Sanjeev and family, watching the video till end I was so happy , proud and so emotional, I love all of you somuch, I wish you all the success in life and to help the needful people in our country, I love you Mrs, Rajasthan, you are such a loving soul who have a loving heart toward everyone, this goes to your kids and husband as well, you are so blessed and stay this way forever. People like you 😢should rule our country, so that our people will remain happy. GOD BLESS ALL OF YOU.
ආයුෂයෙන් ධනයෙන් බලයෙන් වර්ණයෙන් ගුණ ධර්මයෙන් වැඩෙත්වා!!💖
E amma godak hita hoda anunge duka adunana uthum hadawathak tiyena amma kiyana name arthaya pennum karana hoda charitayak...
Hamadama sathutin enna hamoma❤❤
Congratulations
Multitalented person.
Loving wife
Beautiful family
💕💕💕💕💕💕💕
හදවත්වලට කතා කරන මිනිස්සු 🥹🥰❤️✨️🫶
හරිම ලස්සනයි මුතු විලා
තෙරුවන් සරණයි. ඒකට මටත් ඇඩුනා. වැඩි වැඩිය ලැබේවා 🙏🙏🙏🙏🙏
බුදුසරණයි .......
Theruwan saranai oyaalata. ❤❤❤❤❤❤❤
Ane godak adaraneeya thaththek....ayage wifewath parissan karanawa thaththek wage😍😍 ammath maru ane...😍😍😍 thaththa daruwo hema deyakma egena ganna oni Ammi Kiya Kiya therun karana vidiya dekkama aththatama a daruwo koi tharan wasanawanthada me wage ammek thaththek labanna kiyala hithuna....bs hemotama....Muthu villa aka godak lassanai 👌👌🔥🔥🔥
May your shadow never glowless❤❤❤❤❤
Actually, I don't know how many times I watched this video.. Thanks for the valuable video, sir!! Love you all. Wish you all the best!! ❤
Congratulation Muthu villa
May all your every dreams come true and success ❤❤❤ God bless to your family ❤
Congratulations all of Family 😍🥳🥳
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම සතුටුයි මුල වීඩියෝ එකම රස වින්දා තව තවත් දිවුනු වෙන් දිවුනුවට පත්වේවා ඔබ සියලුම දෙනාට බුදු සරණයි
Budu saranai
😘😘😘😘😘
five hugs for your lovely family 🎉
පව්ලක බැඳීම් ආදරය ආරක්ෂාව තේරුම් ගැණීම ඒක පුදුම දෙයක් 😍🙏 බුදු සරණයි
Congratulations.... All of you...
Budu saranai!
ඔයාලගේ අදරේ❤❤අනේ හරිම ලස්සනයි . මගේ අම්මයි තාත්තයිත් ඔයවගේම තමයි තාත්ත කුලීවැඩකරල අපිව ජීවත් කරවන්නේ ඒ උනාට එයාගේ ආදරය රැකවරණය හර්ම පොහොසත් ඔයලදිහා බලල අපිසතුටුවෙනව හර්ම අසයි ඔයලට ගොඩාරියක් අදරෙයි ❤💛💜බුදුසරනයි 🙏🙏🙏🙏
සතුට කොහෙවත් නෑ... හිතේ මිසක්......❤❤
ලස්සනයි ඇත්තටම ආදරේ❤❤❤❤❤❤
මට පේන්නේම
මූතූ තරන්ගා වගේමයි❤
මම හිතුවෙත් මුලින්ම එයා.කියලා
අනේ මුතු විලා එක මේ අහල පහලනෙ තියෙන්නෙ ❤❤
❤ ආදරෙයි ගොඩාක් සුන්දරයි වැඩියෙන් ලැබෙන්න ඔනැ දියුණූ වෙලා අපෙ රටේ බාර ගන්න සුබ පතනවා සැමට තෙරුවන් සරණයි සැමට
Dakinakota asai family Eka godak lassanai ❤❤🙏🙏🙏
A beautiful family. I wish Day to day successful. God bless all you
Godak hitha hoda paulak godak sathutui oyala gana congratulations 🎉
So very proud of ur family wish u all the best of luck in all you do and may the triple gem bless your family.
සතුටුයි ආදරනිය පව්ලක් දෙව් පිහිටයි 🙏🙏🙏🙏
මටත් ඔනා ඔයාලගේ වගේ ආදර නිය පඋලක්.එ ආදරේ කිසිම අඩුවක් නැතුව බෙදා ගාන්නව.මුතු අක්කේ ඔයාගෙ එ නිහතමානී කමට ආදරේයි.❤ පිට දරුවො උනත් ඔයගෙ කර ගන්නවට පින්
May the Tripple gems bless you and your lovely family❤❤
Wattaranthenna ❤... Harima lassana peththak...
Obala siyaluma.denathta theruwan.saranai.
Oyala godak pin karala thiyenawa ..wasanawanthai hama athinma api godak duppath .ath mama hithanne oyalage pinwala bala mahimayen labena dewal mata nathi unath mage daruwo dukwindath oyalage harima adaraniya kama dakkama ai api duppath une kiyala hithuwa ..wasanawath balapanawa athi namuth uthsahaya nihathamanikama diunuwata behewinma wadagathma deyak ..apita naththe apema awasanawatath wada api mole nathuwa wada karapu nisa wagema apata hodaguruharukam nolabuna nisai ..akatath hethuwa ape demapiyange asarana kamai ..oyalata budu saranai..
Mulu vidiyo ekama baluwa..... Harima saththutui.... Oyalage aluth weyaparaya dawasin dawasa diunuwean deunuwata pathh wewa ....!!!! Kiyala mulu hithinma ashirwadaya karanawa.... ☸️ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
Pearl of the Indian Ocean, has a sweetly named gal, who started a beautiful villa.
Muthu, Sajeev & fam -
Wish You All the Best with this endeavor !!
Take care
Hamotama adari ❤️❤️❤️ prissamin sathutin inna budusaranai ...!!! ❤️❤️❤️
සුබම සුබ පැතුමි ඔයාලට සමිමා සමිබුදු සරණයි❤❤❤❤❤
තෙරුවන් සරනයි හැමෝටම
Asama family akak harima lassanai
Mama asama awyaja minisun visesayenma me akki oya harima saralawa gewana jeevitheta marama asa hithenawa oyala hamotama theruwan saranai aswahak wadinna nam epa me famiy eketa
ලස්සනය family ekak.ආදරෙයි හැමෝටම ❤
❤bs UAE ❤🙏🙏🇦🇪😭😊
මමත් ආසම ෆැමිලියක්බුදු සරණයි❤❤
God bless your family sir ❤❤
Woow , Superb,Respect ❤️✨️😍
Kiyanna vachana naha akka oyata.oyalage hama vidio ekakma man balanava. Harima sathutui lamai hadapu vidiya... Suba pathum 🎉🎉🎉🎉❤❤
Congratulations All of you ..Budu saranai..
Congratulations! very happy to see you starting new ventures in Sri Lanka. also true children should get the first hand experience by involving in the process then only they realize difficult story behind the success.Anyway wish you and your family best of luck.
Great 👪 family keep it up!
බුදු සරණයි පුතාට දුවට
දළදා පීහිට වේවා ස
Congratulations 🎉️🎉️🎊️🎊️🎊️🎊️💖💖💖
චූටි පුතා නම් පට්ට cute