නිවසක හෝ කාර්යාලයක වරු පිරිතක් කියන විට පිරිත් පැන් කළය සකසා ගන්නේ කෙසේද ?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 14

  • @fiyestatea
    @fiyestatea Год назад +4

    බෝහෝම පිං... හරිම වටිනවා මේ විඩියෝව... තෙරුවන් සරණයි

  • @wijithweheragala1928
    @wijithweheragala1928 Год назад +2

    බොහෝම වටිනවා.
    ඔබ තුමන්ට ආගමික වශයෙන් ලොකු දැනීමක් වගේම හොඳ අවබෝධයක් තියෙන බව හැඟෙනවා. ඒක හරි වැදගත්.
    ඒ "වැදගත් කම නොවැදගත් එකක්" වගේත් පේනවා මට. තව පැත්තකින් , අර සමහර අයගේ වගේ තියෙන "උඩඟුකමක් ද ?" යන විදිහෙ දේකුත් හිතෙනවා.
    ඒ තමයි, සියලුම පැහැදිලි කිරීම් ගෞරවනීයව කරලා, "ස්වාමීන් වහන්සේලා" ගැන කියද්දි, " ඒ ගොල්ලො " කියලා කියන එක.
    ඒක ගිහියෙක් විදිහටත්, සමාජයේ වැදගත් භූමිකාවක (මම හිතන විදිහට) ඉන්න කෙනෙකු විදිහටත් ඔබ වගේ කෙනෙක් නොකිව යුතු වචනයක්. වැඩිහිටියෙක් විදිහට සමාජයට දෙන නරක පණිවිඩයක්. ඔබ බෞද්ධයෙක් නම් හරිම ඉතාමත්ම නරකයි ඒ හැඳින්වීම.
    ඔබතුමා " ඒ ගොල්ලො " කියන කොට , පන්සලට ගිහින් මිනිස්සු " ස්වාමීන් වහන්සේලාට " කියාවි, "ඕගොල්ලො" කියලා.
    ඒ නිසා ඒ වචනය නොකියා , "උන්වහන්සේලා " කියලා කියන්න තරම් නිහතමානී වෙන්න.
    තෙරුවන් සරණයි.

  • @viggachannel8872
    @viggachannel8872 12 часов назад

    Harima watina video akak 🙏🏻

  • @gunarathana2172
    @gunarathana2172 2 года назад +2

    වටිනා වැඩක්

  • @thusharisenanayake7648
    @thusharisenanayake7648 Год назад +1

    හොද වැඩක් 🙏

  • @ridmau17
    @ridmau17 Год назад +3

    වරු පිරිතක් කොපමන වෙලවක් කියනවද..?

  • @Nihara333
    @Nihara333 Год назад +2

    ඹබ තුමාගේ නමිබරය දෙන්න පුලුවන්ද .තෙරැවන් සරණයි 🙏

  • @hansisharmila7630
    @hansisharmila7630 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @37MadushikaSugathadasa
    @37MadushikaSugathadasa 5 месяцев назад

    මේ දරඩුව සකස් කරගන්නෙ කොහොමද

  • @sadunpriyankara4344
    @sadunpriyankara4344 Год назад +2

    Waru thunak yanu paya kiyak da