Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලංකාවේ අපේ එකෙක් බැහැලා ඉන්දියාවේ මිනිස්සුන්ටත් උදවුවක් කරනවා කියන්නේ ලංකාවේ ගැම්ම❤❤🙏💪
❤❤❤🙏👍
ලහිරු සුපිරි ඔයා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරනවා ඉන්දීය සාමාන්‍ය ජනතාවට සල්ලි කෑම බීම බෙදලා දීලා. සතුටුයි. මම හරිම ආසයි සංචාරයට විශේෂයෙන් ඉන්දියාවේ. මට කවදාහරි ඔබ මුණ ගැසුණොත් ඒක මගේ වාසනාවක්
දවසක අපි හම්බෙනවාමයි ❤👍🙏
මම ආසම විඩියෝ සීසන් එක ❤❤❤❤❤😊😊😊😊 ජයවේවා ආදරණීය සොඳුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ප්‍රසන්න මල්ලි ❤❤
නියමයි,ඉතා හොද විග්‍රහයක් හා පැහැදිලි කිරීමක් කරයි කියල බලාපොරොත්තුව ඉන්නව.විශේෂයෙන්ම අර මගදිගේ කැලනි හිගන්නා වගේ ඉන්දියන් රුපියල හැම මගුලකටම පිරිත් වගේ නොකියා ඉන්නවානං මරු.අනික සුරංගයා පට්ට බොරු කෙලින්නේ.දන්නේ නැත්තං පොඩ්ඩක් දැනගෙන කියෝලා බලන අයව දැනුවත් කරන්න ඕනේ.Ok Anyway Have a nice Journey .
Muth ehma thamai... mekaa ynna uta kelinna thmai... kicima wensak wenna ne
මගදිගේ කැළණි හිගන්නා 😂... ඔව් බං මටනම් පේන්න බෑ ඒකව
😍👍
ඒ මිනිස්සුන්ට යමක් දෙන එක වටිනවා බ්‍රදර් 👍
ලහිරු, ශ්‍රී ලංකාව රටක් වශයෙන් බංකොලත් වී එදිනෙදා අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමටත් නොහැකිව සිටියදී අපට පිහිට වුනේ ඉන්දියාව පමණයි.
❤❤👍
1990 දශකයේ ඉන්දියාව නෙමෙයි දැන් ඉන්දියාව ඉතාම දියුණුයි
ලස්සනයි ❤
❤❤
මන් ආසායි. අයිගෙ ඉන්දියා ලොග් වලට👍👍. කන කෑම බලන්න.
මමත් 2007 දඹදිව වන්දනාවේ ගිය වෙලෙ අපිව මරිනා බිජ් එකටත් එක්කන් ගියා 😊පරන මතකයන් අලුත් කලාට 🙏 ස්තුතියි සතුටුයි හැමෝටම සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹 පරිස්සමින් ගිහින් එන්න ආදරෙයි ඔබේ නිහතමානී කමට ජෙසු පිහිටයි 🙏🙏
❤❤❤👍
සුන්දරයි අහින්සක්‍යි..අපේ ලහිරු අයියමය්..
❤❤❤😍🙏
අයීයා සුබ වේවා හැමදෙයක්ම ❤️
නියමයි හොද විඩියෝ ටීකක් බන්න පුලුවන්
Supiyak brother ❤ තව වීඩියෝ ඕනේ😊
❤❤❤
සුපිරි අයියෙ බුදුසරණයි පරිස්සමෙන්
මම Tamil අයගෙ හිනාවට අසායි❤
නියමයී ලහිරු අයියා ❤ස්තුතියි මාව මතක් කලාට ඔහොම තනියම යද්දී නම් දුකයී ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් කරමු සෙට් වෙලා පරිස්සමෙන් ජයවේවා ❤
එකෙන්ම සෙට් වෙමු ❤❤
සුබපැතුම් India වලට යන්න Lahiru Good luck
❤❤🙏
මම ගොඩක් කැමති රටක්( ගිය මාසේ indiaDelhi සහ dehradun වලට ආවා..)( France )
දිල්ලි යන්න ඕනා ❤❤
Beer ekak gahuwe nadda bro
Proud of you as a Sri Lankan ❤
Chennai airport ඉදන් මන්නඩි වෙනකන් පයින් යන්න පුළුවන් ද
පුළුවන්
ආපහු චෙන්නායිවල ලස්සන බලමු. එලියට එනකොටම මෙට්‍රෝ. මෝධි සර් හැම ස්ටේෂන් එකක්ම ලස්සනට හැදුවා. අපිත් බලන් ඉමු 21පස්සේ... 😥 හැබැයි ආරිය මාලත් ලස්සනයි 😊 ලහිරුට ඉස්සර වෙලාම හම්බුන කෑල්ල
❤
එල සුපිරි ජයවේවා ❤ ❤ ❤ ආදරෙයි
බයික් spare parts ගත්තේ නැද්ද? 1996 දැක්කා වගේ නෙමෙයි දැන් ඉන්දියාව
❤😍
පරිස්සමෙන් ගිහින් එන්න ලහිරු අයියේ බුදු සරනයි ❤❤
Video eka balannath kalin comment kare onna.kalin indiyawe giya video eka balapu nisa godak asa hithuna
ගැම්මක් ලහිරු අයියා.... ආදරෙයි ❤❤❤
❤👍
Honday theruwansaranay parissamata Honda dewal kattiyata pennanna suba gaman budusaranay
Love from india
විඩියෝ එකක් ඉල්ලුවා ඒ වගේම දැම්මා ආසාවෙන් බැලුවේමමත් චෙන්නායිවල එග්මොර්, ටි නගර්, මන්නඩි ගිහින් තිනවාතව විඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා Enjoy
බුදුසරණයි ❤️මචන්
❤❤❤❤ඉන්දියාවෙදි සිම් එකක් ගන්න පුළුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න අයියා
Lahiru Aiya Paresamata Gihin Anna....Aiyata bs ❤❤🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳Supiri Lahiru Aiyya❤❤❤❤
Ft math enawa dawsaka travel karanna පරිස්සමෙන් bs jp❤
සුපිරි ❤😋
Lahiru aiya indiawe koheda inne math indiawe inne set wela video ekak karamu
මම ඉන්දියාවේ නෙ සිංගප්පූරු ගියා දැන්
දුප්පත් මිනිස්සුන්ට පොඩ් ගානක් හරි දෙන එක නියමය් ❤️❤️👍👍
අනිත් එකත් ඉක්මනට ඕනේ❤❤❤
very nice video.ayye puluwannam suranga ayyata camerakaranaya gena podi tips tikak denna.e ayyage camerakaranaya tikak awul ekai
සුභ පැතුම්
මගේ දැන් අලුත් පෝන් එකක් මන්ගාව තියෙන්නේ ඒත් පරන ඒවා නැහැ එකක්වත්.ඔයාගේ එකේ තමයි 1 comment .මම පරනම කෙනෙක් mashiii.මතකයිද අයියේ.😢😢
සුභ පැතුම් ...🎉
පරිස්සමින් ගිහින් එන්න ලහිරු මල්ලි බුදුසරණයි ජේසු පිහිටයි 🙏♥
නියමයි ලහිරු හෝටල් වල ගනන් කෑම වල ගනන් දාන්න
❤❤❤🇱🇰🇱🇰🇮🇳🇮🇳suranga (magadige) ahema set wei wage 👍👍👍
සුපිරි ❤
පාරවල් පිරිසිදු නැහැ නේද
When you come to my place Punjab India?
කේරළ පැත්තට ගියෙ නැද්ද
ඉක්මනින් යනවා
👍👍👌 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤
❤❤❤🙏
සුරංග අයියා එක්ක set වෙලා දෙන්න එක්ක රව්මක් ගහමු ❤❤❤ පරිස්සමින් දෙන්නම
Awesome 👍
Great❤❤🎉
Budu.saranai.malli.
❤❤❤❤ ජෙසු පිහිටයි ලහිරු මල්ලි
Niyamai fatta 👌
පරිස්සෙමෙන් ගිහින් එන්න ලහිරු අයියේ. අපේ මග දිගේ සුරන්ග අයියත් ඉන්නවනේ. ලස්සන විඩීයො ටිකක් බලන්න පුලුවන් වෙයි අපිටත්. ජේසු පිහිටයි. බුදු සරණයි
Me para supiriya wei wage🔥🇱🇰❤️ jeewan jeewan 😂
ටිකට් එක ගනිපු තැන පෙන්නපු එක වටිනව ❤️
Aiye sarojani nagar market එකටත් යනවා ද
👍❤
Sarojini Nagar Delhi Wala thiyenne
E visa ken onama airport eken entry exit wenna puluwan da
@@travelwithlahiru e visa eka apply kraddi ahanawa ne entey port and exit port
me paara nam bike showroom ekkata yannama oni.
Super Lahiru....
Aniwaryen malli oyalath ekka travel karanawa OK
👍👍❤👍
Ela elama aiya ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මල්ලි flight වෙලාව හරියට බලාගන්න. නැත්නම් ඉතින් මගදිගේ තමයි.
😍
❤❤❤❤❤❤❤❤
👍👍❤❤
Wow
එල
පරෙස්සම්න් yanina මල්ලි jp ,❤❤❤❤❤❤
❤🎉
Bro oya e visa da gathe
නැ
Woooow😊
බලාන් හිටපු වොලොග් එකක්
No south asian longest beach, Bangladesh coc bazar
Second Longest urban beach of world is in Chennai. What you said is natural beach.
♥️♥️♥️
💖💝❤️💖♥️👍👍👍👍
Lahiru අය්යෙ India visa fee එක කියද?
12000
@@travelwithlahiru අඩෙ අනික් රටවල් වලට වඩා ලාබයි නෙ අය්යෙ Multiple visit visa නෙද?
🎉🎉🎉🎉🙋🙋🙋🎉👍👍👍
Explore omr it corridor
Super video aiya ❤
31:01 මං අද බැලුවා සුරංග අයියත් ඔතනින්ම ගිය හොස්පිටල් එක ලගින් 👍👍👍
👌👌👌
❤❤🎉🎉🎉🎉
අයියෙ කැමරව මොකද
Gopro 11
Parisamen gihin enna lahiru ayye ❤️❤️❤️
ටිකක් ake gana kiyada bro
50
Price කොහොමද bro
ටිකට් එක 50 උනෙ
Return ticketda
ආසහිතුනා ඉන්දියාවෙියන්න ඔයාත් එක්කයන්න කියක්සල්ලි ඔනද මහත්තයා
විස්තර දෙන්නම්
ටිකට් එක නිකන් ගත්තා නේද?
මල්ලි බනින එවුන් බැනපුදෙන්. ඒකත් එක්තරා රසයක් තමා.කරවිල තිත්ත උනත් රහයි ගුණයි.
අඩේ ගිහින් ආවද
එකෙන්ම ❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
👍❤❤
Ticket eka kiyada ayya
50 මෙ දවස් වල අඩු වෙනවා සමහර කාලෙට
@@travelwithlahiruUp and down
Asawen balanna puluwan
බොට් සර්විස් එකක් තියෙනවා අඩුවට යන්න පුළුවන්
පිස්සු හැදෙයි ගල් බම්ප් වෙයි කිව්වලු. අම්මෝ ... ඉන්දියාව 😁 ලංකාව සුරපුරයක් නෙ 👍
ලංකාවේ අපේ එකෙක් බැහැලා ඉන්දියාවේ මිනිස්සුන්ටත් උදවුවක් කරනවා කියන්නේ ලංකාවේ ගැම්ම❤❤🙏💪
❤❤❤🙏👍
ලහිරු සුපිරි ඔයා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරනවා ඉන්දීය සාමාන්‍ය ජනතාවට සල්ලි කෑම බීම බෙදලා දීලා. සතුටුයි. මම හරිම ආසයි සංචාරයට විශේෂයෙන් ඉන්දියාවේ. මට කවදාහරි ඔබ මුණ ගැසුණොත් ඒක මගේ වාසනාවක්
දවසක අපි හම්බෙනවාමයි ❤👍🙏
මම ආසම විඩියෝ සීසන් එක ❤❤❤❤❤😊😊😊😊
ජයවේවා ආදරණීය සොඳුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️ ප්‍රසන්න මල්ලි ❤❤
නියමයි,ඉතා හොද විග්‍රහයක් හා පැහැදිලි කිරීමක් කරයි කියල බලාපොරොත්තුව ඉන්නව.විශේෂයෙන්ම අර මගදිගේ කැලනි හිගන්නා වගේ ඉන්දියන් රුපියල හැම මගුලකටම පිරිත් වගේ නොකියා ඉන්නවානං මරු.අනික සුරංගයා පට්ට බොරු කෙලින්නේ.දන්නේ නැත්තං පොඩ්ඩක් දැනගෙන කියෝලා බලන අයව දැනුවත් කරන්න ඕනේ.Ok Anyway Have a nice Journey .
Muth ehma thamai... mekaa ynna uta kelinna thmai... kicima wensak wenna ne
මගදිගේ කැළණි හිගන්නා 😂... ඔව් බං මටනම් පේන්න බෑ ඒකව
😍👍
ඒ මිනිස්සුන්ට යමක් දෙන එක වටිනවා බ්‍රදර් 👍
ලහිරු, ශ්‍රී ලංකාව රටක් වශයෙන් බංකොලත් වී එදිනෙදා අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමටත් නොහැකිව සිටියදී අපට පිහිට වුනේ ඉන්දියාව පමණයි.
❤❤👍
1990 දශකයේ ඉන්දියාව නෙමෙයි දැන් ඉන්දියාව ඉතාම දියුණුයි
ලස්සනයි ❤
❤❤
මන් ආසායි. අයිගෙ ඉන්දියා ලොග් වලට👍👍. කන කෑම බලන්න.
මමත් 2007 දඹදිව වන්දනාවේ ගිය වෙලෙ අපිව මරිනා බිජ් එකටත් එක්කන් ගියා 😊පරන මතකයන් අලුත් කලාට 🙏 ස්තුතියි සතුටුයි හැමෝටම සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹 පරිස්සමින් ගිහින් එන්න ආදරෙයි ඔබේ නිහතමානී කමට ජෙසු පිහිටයි 🙏🙏
❤❤❤👍
සුන්දරයි අහින්සක්‍යි..
අපේ ලහිරු අයියමය්..
❤❤❤😍🙏
අයීයා සුබ වේවා හැමදෙයක්ම ❤️
නියමයි හොද විඩියෝ ටීකක් බන්න පුලුවන්
Supiyak brother ❤ තව වීඩියෝ ඕනේ😊
❤❤❤
සුපිරි අයියෙ බුදුසරණයි පරිස්සමෙන්
❤❤👍
මම Tamil අයගෙ හිනාවට අසායි❤
❤❤👍
නියමයී ලහිරු අයියා ❤
ස්තුතියි මාව මතක් කලාට
ඔහොම තනියම යද්දී නම් දුකයී ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් කරමු සෙට් වෙලා
පරිස්සමෙන් ජයවේවා ❤
එකෙන්ම සෙට් වෙමු ❤❤
සුබපැතුම් India වලට යන්න Lahiru Good luck
❤❤🙏
මම ගොඩක් කැමති රටක්
( ගිය මාසේ india
Delhi සහ dehradun වලට ආවා..)
( France )
දිල්ලි යන්න ඕනා ❤❤
Beer ekak gahuwe nadda bro
Proud of you as a Sri Lankan ❤
❤❤
Chennai airport ඉදන් මන්නඩි වෙනකන් පයින් යන්න පුළුවන් ද
පුළුවන්
ආපහු චෙන්නායිවල ලස්සන බලමු. එලියට එනකොටම මෙට්‍රෝ. මෝධි සර් හැම ස්ටේෂන් එකක්ම ලස්සනට හැදුවා. අපිත් බලන් ඉමු 21පස්සේ... 😥 හැබැයි ආරිය මාලත් ලස්සනයි 😊 ලහිරුට ඉස්සර වෙලාම හම්බුන කෑල්ල
❤
එල සුපිරි ජයවේවා ❤ ❤ ❤ ආදරෙයි
❤❤👍
බයික් spare parts ගත්තේ නැද්ද? 1996 දැක්කා වගේ නෙමෙයි දැන් ඉන්දියාව
❤😍
පරිස්සමෙන් ගිහින් එන්න ලහිරු අයියේ බුදු සරනයි ❤❤
❤❤👍
Video eka balannath kalin comment kare onna.kalin indiyawe giya video eka balapu nisa godak asa hithuna
❤❤❤👍
ගැම්මක් ලහිරු අයියා.... ආදරෙයි ❤❤❤
❤👍
Honday theruwansaranay parissamata Honda dewal kattiyata pennanna suba gaman budusaranay
❤❤❤
Love from india
❤❤🙏
විඩියෝ එකක් ඉල්ලුවා
ඒ වගේම දැම්මා ආසාවෙන් බැලුවේ
මමත් චෙන්නායිවල එග්මොර්, ටි නගර්, මන්නඩි ගිහින් තිනවා
තව විඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා
Enjoy
❤❤👍
බුදුසරණයි ❤️මචන්
❤❤👍
❤❤❤❤
ඉන්දියාවෙදි සිම් එකක් ගන්න පුළුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න අයියා