KOLAM KUTTAMA || Episode 369 || කෝලම් කුට්ටම || 03rd January 2024

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 201

  • @shashikalakshan4679
    @shashikalakshan4679 Год назад +486

    2024 අලුත් අව්රුද්දේ සියලුම පිලිකා රෝගින් සුව වේවා!

    • @noty784big
      @noty784big Год назад +13

      තෙරුවන් සරණ වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏

    • @piyalweerakkodi8139
      @piyalweerakkodi8139 Год назад +8

      ❤❤❤❤ අනිවාර්යයෙන්ම මමත් එක්කම

    • @pasindusandusara2354
      @pasindusandusara2354 Год назад +1

    • @BossLady-k2e
      @BossLady-k2e Год назад +3

      කවුද බෙහෙත් හොයගෙන තියෙන්නෙ. ඇමෙරිකාවෙන් ගෙන්වනවද.

    • @moneylove4878
      @moneylove4878 Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 Год назад +52

    එංගලන්තයේ රජ පවුලේ හොරකම් වලට රජ පවුල ගෙවනවා
    අපේ රජ පවුලේ හොරකම් වලට මහජනයා ගෙවනවා , දවසේ හොදම කතාව 😅😅

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 Год назад +62

    රංමුතු නම් වැඩේ නියමෙට කරනවා වගේ දැනේනවා මොනවා උනත් දොලේ මහාත්තයා පට්ට සුපිරි දක්ෂයෙක් සුපිරි ගේමක් දෙන්න වගේ හදන්නේ

  • @siwkonasl3901
    @siwkonasl3901 Год назад +2

    සේනගෙ ඇක්ටින් සුපිරියටම කරනවා...❤❤❤

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Год назад +20

    කොලම් කුට්ටම බලන ඔයාලට .මතකද සබිතා..ට..හිටපු නංගී එයා කෝ සබිතා ගේ..තාත්තා මැරිලාවත්..එයා..ආවෙ...නැ ..පුදුමාකාර එකත් කෝලමක්..නෙහ් අදත් ලස්සනයි ..

    • @VijithaMahabaduge
      @VijithaMahabaduge Год назад

      😅

    • @rohanchandana1619
      @rohanchandana1619 Год назад +2

      මේ කතාව ලියන කෙනාවත්‍ ඔව්‍වා මතක තියාගෙන ඉන්‍නෙ නැතිව ඇති

    • @hasanthahasantha1836
      @hasanthahasantha1836 Год назад

      මටත් ඕක මතක් වෙලා ඒ මලගෙදර තිබුන දවස් වලත් comment කරා තව අක්කා කෙනෙක් ගැනත් කිව්වා

  • @slandrodandiossolutions
    @slandrodandiossolutions Год назад +79

    සුද්දි නැතුව කතාව හරි ලස්සනයි 🙈🌹❤️

  • @suniljayasekara5267
    @suniljayasekara5267 Год назад +26

    හොරකම් කරපු අයගේ ණය අපට තමයි ගෙවන්න වෙන්නේ.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Год назад +6

    අති තාත්වික රංගනය සේන අයියා.සේන අයියනම් චරිතයේ ජීවත් වෙනවා

  • @thilandanushka1093
    @thilandanushka1093 Год назад +3

    දොලයා සුදු පැන්ටිය අයින් කරලා තුවක්කුව ගත්තු විදිහ...😂😂

  • @shoudy_ff
    @shoudy_ff Год назад +11

    රන් මුතු ගෙන්නේ මරැ සුද්දියෝ😂😂

  • @travelwithajithbro1051
    @travelwithajithbro1051 Год назад +38

    දොලේ බොසාට මේ පාර බිලත් පිනට තමා පාතාලයේ සුපිරි බඩුවක් වගේ😂😂

  • @thegames8821
    @thegames8821 Год назад +14

    සියලු රොගින් සුවපත් වේවා .

  • @sachilasithum4412
    @sachilasithum4412 Год назад +10

    2024 Siyalu Pilika Rogin Suvapath Veva Budu Saranai Devi Pihitai Theruvan Saranai

  • @sadarudissanayake3019
    @sadarudissanayake3019 Год назад +15

    හෙට කන්නේ හෝකන්දරයා "සේනයගෙන්😂

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 Год назад +23

    වටිනා කතාවක් දන් කාලේ මිනිසුන්ට බලන්න පුළුවන් හොද ටෙලි ඩ්‍රාමා එකක්

  • @nuwandanushka902
    @nuwandanushka902 Год назад

    පූල් එකේ දාගෙන ☕ තමා ගැහුවෙ ගූකන්දරය

  • @ranjangunawardana344
    @ranjangunawardana344 Год назад +17

    අයි අම් කමින්ටු නෙදර්ලන් හන්දිය 😂😂😂

  • @asankaathapaththu5953
    @asankaathapaththu5953 Год назад +8

    දොලෙය හොටෙලේ බිල ගත්තට පස්සෙ හෙර පොලීසියට භාර දෙන සීන් එකක් යන්නෙ.

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 Год назад +7

    මැනේජර් නෝනවනම් අල්ලගන්න බැරිවෙයි හැබැයි පාතාල ගෑනිට 😂

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад +13

    සිරිමාන්නගෙ හොරුන්ගෙ කතාව නම් මරු..

  • @annekarunaratne4274
    @annekarunaratne4274 Год назад +42

    සබීතා හෝකන්දර ට මුකුත් කරොත්😂😂😂😂😂

  • @InoIno-g1u
    @InoIno-g1u Год назад

    කෝ මේ අවුරුද්දෙ පුකේ අමාරුවටයි බඩේ අමාරුවටයි හැම් රෙද්දටම ආශිර්වාද ගන්න්ස් එන අය 😂😂😂

  • @nilanherath4697
    @nilanherath4697 Год назад +15

    නාලනි කුමුදු කුමාරි 😅😅

  • @wasantikumari8885
    @wasantikumari8885 Год назад +6

    අම්මෝ දැන් නම් දොලේ මහත්තයා හොඳටම බය වෙලා ඉන්නේ

    • @PradeepOruwala-ok5mv
      @PradeepOruwala-ok5mv Год назад

      හරි ලස්සන කතාවක් දොලේ මහත්තයා මරු

  • @darshanasampath109
    @darshanasampath109 Год назад +10

    හොකන්දරයා 😊😊ගුකන එකානේ එකනෙවැඩෙි😊😊

  • @sajithsampath2409
    @sajithsampath2409 Год назад +4

    අම්මෝ සේන...😂😂❤

  • @misharasachinthana4916
    @misharasachinthana4916 Год назад +6

    අම්මොහ් දොලයා අර කෙල්ලගෙ කාබරේට රිංගලා පිස්තොලෙ දැක්කම දොලයගේ මූන කජු ලෙල්ලවගේ උනා 😅

  • @amiladilshan152
    @amiladilshan152 Год назад +1

    දොලේ තමයි වැඩ්ඩා 🤩🤩

  • @manjularanmuthu194
    @manjularanmuthu194 Год назад +4

    "Not all the bill මේ වෙනකන් හිටපු බිල්". 😁😁😁😁😁😁

  • @Rio_888
    @Rio_888 Год назад +2

    එන්නෙම පතාලෙ උන්නෙ 😂😂😂

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan Год назад +4

    Travel කරන අය මේ පැත්තට එන්න 🌚🌝

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Год назад +8

    ටෝක් ටෝක් ටෝක් නන්ස්ටොප් ටෝක් 😂😂😂😂

  • @nalanikularathna1641
    @nalanikularathna1641 Год назад +10

    🎉සමන්තගේ කතාව එපා වෙනවා...පොඩි එකෙකුගේ දෙබස් වගේ..

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 Год назад

      ඒකනම් ඇත්ත. මන්ද බුද්ධිකයෙක් වගේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +4

    නියමයි මැනේජර් 😂🤣🇶🇦

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l Год назад +12

    දොළය අර කෙල්ලගේ ජන්ගියක් ඉස්සුවා නේද 😂

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Год назад +1

    මන්ත්‍රී තුමා සල්ලි අරන් එයිද බිල ගෙවන්න

  • @rishanindrajith4318
    @rishanindrajith4318 Год назад +4

    ටික් ටෝක් ටක් ටෝක් ටුක් ටෝක්😂😂😂

  • @samithnishshanka
    @samithnishshanka Год назад

    රන්මුතුව ගෙදරටත් කතාකරන්නෙ ඉංග්‍රීසි කෑලිවලින්මයි. ඒක හරියට හැඟෙන්නෙ born english එකෙක් වගේ. ඒක කෘතිමයි. සාමාන්‍යයෙන් ගමේ හැදුන කොල්ලෙක් ගෙදරදි අර උපන් සිංහලෙන් කතා කරන්නෙ. Tour guide කෙනෙක් උනත් ගෙදරදි දන්න සිංහලෙන් නේ කතාකරන්නෙ.
    හැබැයි රන්මුතුව කතා කරන්නෙ සිංහලා බෑ විදියට. 😁.
    ශෙනාල් වත් නෑ එගෙම😁😁

  • @DuminduKavishan-hc7yo
    @DuminduKavishan-hc7yo Год назад +4

    Heta AL exam thiyan kolam kuttama balana mama🙂

  • @randuroshaniBiguniirashika
    @randuroshaniBiguniirashika Год назад

    වෙස් මූනු හොරකම් කරන්න ආපු කෙල්ල රඟපාන්න දන්නේ නෑ දෙය්යනේ මොකෙක් හරි ගෙනල්ලා දාන එක නිළියක් වෙන්නේ නෑ එපා වෙනවා බලන්න ත‍් මගුල ලස්සන කතා බලු කරලා දානවා නේ අන්තිමට

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +15

    කෝලම්කුට්ටම බලන කෝලම්කාරයෝ සෙට් එක කෝ..යුටියුබ් එකෙ ❤😂

  • @bimsara87
    @bimsara87 Год назад

    Edexcel Courier Service 😂😂...

  • @amilaniloshana1194
    @amilaniloshana1194 Год назад +4

    ජිනා & සර්, මේ දෙන්නට මොකද උනේ. දකින්නත් නෑ?

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io Год назад +4

    චූටා බෝට්ටු පැදිල්ල පැත්තට දාලාවගේ

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Год назад +1

    මේ පාරත් දොලයට Nopay වගේ 🥲😹

  • @TheVnv23
    @TheVnv23 Год назад +4

    ඊතියයි හින්නියයි දෙන්නත්
    කතාවෙන් අයින්වෙලා 😅

    • @chamaranuwan3005
      @chamaranuwan3005 Год назад +1

      හාමුදුරුරුවො ස්කෝලේ.

  • @Sidath700
    @Sidath700 Год назад +2

    Ranmuthu thamai dawasa wadda❤❤❤❤❤❤

  • @ChithraChandi
    @ChithraChandi Год назад +1

    අමිමෝ හෝකන්දරය කියන ⁣බොරු 😮

  • @lakshithakularathna5149
    @lakshithakularathna5149 Год назад

    දොලෙයා සිබා

  • @mahendrawanniarachchi3760
    @mahendrawanniarachchi3760 Год назад

    12:58 internet එකෙන් තෝරගෙන select කරල 😂

  • @anandajayalath8165
    @anandajayalath8165 Год назад

    ඉස්කෝලෙයි , පන්සලයි වහලා දාලාද?

  • @vijeyvijey2922
    @vijeyvijey2922 Год назад

    අක්කෙ ඔයා හරි ලස්සනයි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Год назад +1

    Oxford University and Cambridge University in Netherland 😅😅.. great 😅😊

  • @Haven_For_Furry_Friends
    @Haven_For_Furry_Friends 10 месяцев назад

    Edexel 😂

  • @kaushikanirmal-lx4ro
    @kaushikanirmal-lx4ro Год назад +18

    සමන්තයනම් සාපයක් ඈ 😂

  • @ashensilva2987
    @ashensilva2987 Год назад +1

    Nalani Kumudu Kumari 😂

  • @kumaridinu7369
    @kumaridinu7369 Год назад

    niyama thaws adanam srimanna mahaththaya kiwwe😂

  • @asangafernando3344
    @asangafernando3344 Год назад

    මේකෙ චරිත එන්න එන්නම අඩු වෙනවා

  • @nadeeranadeera-ws6vz
    @nadeeranadeera-ws6vz Год назад

    ආන්ඩුවට සැර පහරක්

  • @randuroshaniBiguniirashika
    @randuroshaniBiguniirashika Год назад

    Suddi ගමේ චරිතය ලස්සන ට කරා kathawa උනත් ගමේ විඳිය ට තිබ්බ ඔයි posh උන් ට හරි ගියේ නෑ ඒ ක කතාවට උනත් මාර ඊර්ෂ්‍යා ක් ගැහුවේ දැන් kathawa එහෙට මෙහෙට වැනෙන වා suddi නැතිව. Dolapilla නැති නම් කොහොම වත් වැඩක් නෑ වෙනවා. ප්‍රධාන චරිත දෙකම පෙන්නන්නෙ නෑ මගුලක් කරනවා දැන්. Nadagam කාරයෝ කෙටි රසයි but දැන්...?

  • @ranifrando
    @ranifrando Год назад

    හෝකන්දර බොරුවට
    කෑගහනවා දෙන්න තියෙන්නේ 😂😂😂 එපා
    නොකියන්න

  • @niroshaperera7601
    @niroshaperera7601 Год назад

    හෝකන්දර ට කාලා මදි😂😂

  • @408meegasse
    @408meegasse Год назад

    👍👍👍

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Год назад

    දොලේ බයයි වගේ

  • @mayamay3829
    @mayamay3829 Год назад +1

    Akanam sahathika atha apith issara radiyo ake minissu hauwa😂😂😂😂😂

  • @luwischandana6277
    @luwischandana6277 Год назад

    මේ කතාවටත් ariya. Esslla akata වගේම...kolan kuttamata වගේම..ගස් ballek...නළු නිළි ප්‍රශ්න monawada danne naha. හැබයි අතාල් kawa....u turn akak gahanna wei..මචං අපිට දිගටම ඩුබායි ඉඳන් මහන්සි වෙලා ඇවිත් බලන්න. ❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 Год назад

    Jara pakshala horakam karanawa.api qewanawa.

  • @Chuta543
    @Chuta543 Год назад

    සමන්තයගෙ කැරි ටෝක් තියෙන්නේ 😂😂😂

  • @chathuraniprasadika6390
    @chathuraniprasadika6390 Год назад +2

    අපේ රජ පව්ල මෙහෙ හොරකම් කරන කොට මහජනතාව විසින් ගෙවනවා . හරිම කතාව ඒක නම් මහින්දයගෙ පව්ලම හොරු අවලං හැත්ත

  • @prakaashsamoolan9240
    @prakaashsamoolan9240 Год назад +4

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. කවුද අර එංගලන්තයේ රජ පවුලෙ හොරකන් කරනව කියන කුමාරිකාව????? කුතුහලයට අහන්නෙ

    • @tharukaharsha5396
      @tharukaharsha5396 Год назад

      එඩිම්බරෝ නේද ඔය වැඩේ කරන්නේ

    • @sarathpremathilaka8358
      @sarathpremathilaka8358 Год назад

      Actually not a princess. The man who did the shop living was the price Philip. (Queen Elisabeth’s husband)payment done by his security’s.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Год назад

    චූට ආයෙත් කාලකණ්ණි වෙන්න හදන්නේ

  • @BinduKumara-l3x
    @BinduKumara-l3x Год назад +1

    ❤🎉🎉

  • @lakmalisuru902
    @lakmalisuru902 Год назад

    Al liyala apu aya ko😊

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +1

    Shit ඇයි අප්පා පිරිමි කෙල්ලො දැක්කම මේ තරම් සෙවල හලන්නෙ ,පිස්සුද මුන්ට

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад

    Good 👍

  • @Nipuna_pathum
    @Nipuna_pathum Год назад

    Mama qwa keyla eka ekta boru keynna epa a

  • @Sadarusasmitha750
    @Sadarusasmitha750 Год назад

    අද මොකක් වෙයිද

  • @dammikapushpakumara9119
    @dammikapushpakumara9119 Год назад

    💐💐💐💐

  • @pasanpamoda1329
    @pasanpamoda1329 Год назад

    Setteka

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 Год назад

    හිරුණි කෝ

  • @henegamanationalcentralcol5262
    @henegamanationalcentralcol5262 Год назад +2

    👍

  • @anilpathirana2014
    @anilpathirana2014 Год назад +1

    හොකන්දරයා නියම පොහොට්ට්‍ර බයියා😅

  • @hirushanmadu7229
    @hirushanmadu7229 Год назад

    😊😊

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Год назад

    හෝටලේ කාමර නේද ඔය මිනිස්සුන්ට ඉන්න

  • @ChalsiVlog
    @ChalsiVlog Год назад

    Mee. Magula. Ikmanata. Iwara. Wela. Nadagam. Karayo. 2. Ka. Patan. Gannawanm. Maru

  • @lahiruMadushan-hg7qs
    @lahiruMadushan-hg7qs Год назад

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Год назад

    Telephone godai mee gaanita,,,pistholekuth....

  • @anuracdissanayaka3641
    @anuracdissanayaka3641 Год назад

    😊😊😊😊😊🌷🌷🌷🌷👍👍👍👍

  • @sunilkulasuriya153
    @sunilkulasuriya153 Год назад

    කොච්චර kiewath ඉන්ටනෙට් theren na..

  • @DilushaDilshani-qn7qw
    @DilushaDilshani-qn7qw Год назад

    Hi

  • @tharinduprabuditha4548
    @tharinduprabuditha4548 Год назад

    2024 👍👍👍

  • @inokasamanmali4447
    @inokasamanmali4447 Год назад

    Kohomada kattiyata

  • @mayamay3829
    @mayamay3829 Год назад

    Dan ithin dole mahathayata nai kalasisama asse dagana kanawo kanawo Kiya kiya thamai inna wanne Ada okith polisiyata bara dunnanam iwarane😂😂😂

  • @dilrukshithanoja
    @dilrukshithanoja Год назад

    මම කොල්ලෙක් හරිද

  • @Somina-d2k
    @Somina-d2k Год назад

    Chtatat,adare,ganna,pissu,vahila

  • @kevinavishaka1477
    @kevinavishaka1477 Год назад

    කෝ හිරුණි...?

  • @rawinduprabashwara3472
    @rawinduprabashwara3472 Год назад

    Ko ko

  • @pasanpamoda1329
    @pasanpamoda1329 Год назад

    Mk

  • @manelvijay9741
    @manelvijay9741 Год назад

    Meya sinhala dannema nadda wikara

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Год назад

      Eeka thamai eyaage ranganaya...
      Anika Hotel ekee English thamai kathaa karanna ooni...

    • @AshiniPabasara2001
      @AshiniPabasara2001 Год назад

      එයාට ඇත්තටම සිංහල ගොඩක් බෑ. එයා රඟපාන්න ආවෙත් සිංහල ඉගෙන ගන්නලු.

  • @JNDONLINE
    @JNDONLINE Год назад

    සුද්දා