වන 🐘 ගහණ කිඹුල්ලු 🐊 පිරුණු ඕමාරකඩ වැවටවැඩ අවසන් වෙලා අපි ගියා 🤠🤠🤠🤠🤠

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 38

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 Год назад

    තරුවන් සරනයි අපෙ හමුදුරුවොනෙ ඔබවහන්සෙට අනිත් සියලුම දෙනට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Год назад +3

    හරිම ලස්සනයි ඒත් ලස්සන පැත්තෙ භයානක පැත්තකුත් තියෙනවා පරිස්සමෙන් සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @icgwd9788
    @icgwd9788 Год назад +1

    පරිසරය හරිම ලස්සනයි පත්තිනි හරිම බයයි පරිස්සමින් සියලුදේනාටම බුදු සරනයි හාමුදුරැවටත් බුදු සරණයි🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад +1

    හරිම ලස්සන පරිසරයක් එත් පරිස්සමින් හැමෝම තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @champajayakody4578
    @champajayakody4578 Год назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ ඇතුළු කණ්ඩායමට 🙏🙏🙏🙏🙏🇮🇹

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад +1

    Ohoma awdanam thanwatin parissamen ape hamuduruwanea 🇱🇰♥️🇨🇾👍🙏🙏

  • @SonitaS-k9w
    @SonitaS-k9w Год назад +1

    Theruwan saranai oba wahanse athulu sema denatama හරිම ලස්සනයි වැව පරිසරය

  • @Duminda-f7z
    @Duminda-f7z Год назад

    පින්වත් ස්වාමින් වහන්ස මගේ ..නමස්කාරය...

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +6

    හරිම ලස්සන යි..ඒ වගේම ආසයි බැහැල නාන්න. 😊
    අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි ...ඒ වගේම පරෙස්සමින් ...🙏👌

    • @niludesilva3859
      @niludesilva3859 Год назад

      wewa very nice... saminwahansa. aethulu siyalu dena araksa wewa..theruwan saranai..🙏💐🙏💐🙏💐

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Год назад

    හරිම ලස්සන වැවක් බුදු සරනයි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Год назад +1

    Attanma. Ape. Rata. Koi. Taram. Lassanada. Koheda. Me❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Год назад +9

    සුන්දරත්වය පිරුණ තැනක් තමයි. භයංකරත්වයත් ඒ වගේම තමයි. ස්වාමීන්වහන්සේට සහ මේ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්‍ෂාවයි!

    • @diane427
      @diane427 Год назад +2

      හැගිම් ඉතාමත් සුන්ධරයී❤❤❤❤❤🎉🎉🎉

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Год назад +3

    Harima lassana thanak hamuduruwane me wage than ape rate minissunta agayak nee nee 😅😅😅😅 obawahanse athulu hemotama budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @malieig7733
    @malieig7733 Год назад +1

    theruwan sarani seyalu danta paresamin

  • @KumuAponsu
    @KumuAponsu Год назад +2

    ලස්සනයි පරිසරය ..එත් බය ඉ..පරිස්සමෙන් හැමෝම ..අපෙ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට theruwan saranai

  • @Damithnandana-k3b
    @Damithnandana-k3b Год назад +3

    අපේ හාමුදුරුවන්ට වැඩි වැඩියෙන් සත්‍යධෛර්යයලැබේවා

  • @danushkrisha7314
    @danushkrisha7314 Год назад +1

    පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ තෙරුවන්ගේ පිහිට ලැබේවා

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Год назад +2

    Ape rata mona tharanam sundarada neda ape hamuduruwane budu saranai

  • @OshiniNihansa
    @OshiniNihansa Год назад

    බුදුසරණයි 🙏🙏🙏

  • @jshddhdb6264
    @jshddhdb6264 Год назад +3

    Siyalu deana pareassamata budusaranai ❤❤❤❤❤

  • @asithafernando3602
    @asithafernando3602 Год назад +1

    ලස්සනයි teak

  • @amalyatv9862
    @amalyatv9862 Год назад +4

    Harima lassana thanak .❤❤❤

  • @ranuranu529
    @ranuranu529 Год назад +1

    Harima sundara waw kadiatta aoe hsmuduruwo nisa api vifiyowalin hari aee sundaratwaya msge msu bimee vufinawa godak pin matu buduwewaaa teruwan saranai samatama parissamen 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @shanikaAngammana
    @shanikaAngammana Год назад +1

    Parissamin ape hamuduruwaneee

  • @Asuntha-c4k
    @Asuntha-c4k Год назад +1

    Theruwan sarani hamotama 🙏

  • @helankumari7059
    @helankumari7059 Год назад +4

    Budu sarani ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад +2

    Hamedamath obewahansege videos samege ekathuwane ma 🙏🙏🙏🙏🙏🙏

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz Год назад +3

    Dekkada asahituna hamuduruwane aeth hemoma parissamin medawaswala watura wedine🙏

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn Год назад +2

    Mewa wage nemei kobulek edagena giyot. Okkoma keli iwarai

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 Год назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීපරීසමින්ලමයීනේවිනෝදවෙන්ඩනමුත්භයානකතැන්හදුනාගන්ඩසතරවරමිදෙවියෝඔබලාරකිත්වා

  • @latavirakoddi184
    @latavirakoddi184 Год назад +2

    🙏🙏🙏🙏🙏❤️

  • @eHistory1
    @eHistory1 Год назад +1

    💝💖💞💐👍

  • @chamara5908
    @chamara5908 Год назад

    Lassn thenk ❤️❤️❤️

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 Год назад +2

    ඇයි හාමුදුරුවනේ ඔච්චර හයියෙං කෑගහන්නෙ 🤣🤮🤮