name mathak na broo tank eka udin thiyala filter wena eka kiyala ahannakoooo call ekak denna mama kiwe kiyanna ona udauwak ganna puluwan oyata one dewal thiyanawanma genna ganna puluwan brooo thawa godak item athi video wala blala oyta galapena ewa genna ganna aulak unoth mata kiynna fb page ekak athi mage ekth sl anus comment ekak dala thiyannakoo
Malli pond ekata wenama filter ekak hadanna e gana video ekak ape channel eke thiyanawa poddak balanna eka hadaganna wadi viyadamak yanne na filter ekata wada hodai
Filter gana video ekak thiyanawa ape poddak බලන්න anthimata thiyana eka hodai mata nama mathaka naha සහෝ eke thiyana wathura ganata wada payakata filter wena ekak ganna
Toga wasayen piltar ganna koheda tinne gana tikak aduwata
Ape shop ekak gana video thiyanawa poddak balanna channel eke eya genallama denawa mila ganan katha karaganna
Adi 6 diga 4 palala adi deka hamaeak usa eliye thiyana tankiyakata hoda piltarayak kiyanako
Adi 5 vithara tank akakata kochchara pump akak oned
සමහර setup තියෙනව නේද oxygen, filter දෙකම කරගන්න පුලුවන්
2 waniyata kiyapu eke gana kiyanna puluwanda
Eka patta
2weniyata pennapu ekak keeyak withara wenawada
Oya hodama filtere kaha aka keeyada anush aiia please reply
Malli ganan dan wenas poddak katha karala balanna shop eka gana සම්පූර්ණ video ekak thiyanawa
Pilter warge thoga milata ganna thiyenne koheda
Wow good luck
Thank you
Ara kaha pata filter eka off karalath wathura athulema thibbata prashnyk nadda...
නැහැ ගොඩක් දවස් off karala තියනවානම් ain karanna
Deweniyata pennapu filter eke gana kiyada?
oxygen ,filter දෙකම තියෙනවද thumbnail එකෙ thiyena setup ekata
Pokunakata filter ekkak hadana puluwanda . Wasata kamak nadda.
Puluwan filter ekak hadana vidiha api video ekak dala thiyanawa poddak balanna
Mata filtar on aqweriyam akata 20 vithara please
sl anush fb page ekata msg ekak danna
Filter ek nethuva podi tank ekakata hariyana mini ඔක්සිජන් pump monada? Price komda?
aiye Adi 4 vithara Viduru tankiyak kiyak vithara wenawada..
Malli oya koheda viduruwe ganakama ekka wenas wenawa
aiye man kadawatha..m.m 12 wage viduru..
malli kalaniye thanak thiyanawa man balala kiyannam sl anush fb page ekata msg ekak danna
Simenthi tanki walatath filter danawada
ඔක්සිජන් යන බටේ කොහෙන්ද දාන්න
Oya filtaraya kiyada mila
Aiya ara anthimata pennana filter eka wahalayak thiyena ekakata daanna baida.
Puluwan
Aiye usa agal 15,, diga adi 3 tankiyata galepena ෆිල්ටර් eka mokakda?
delivery Krgana bareda
Kadawalvala theiyana filter dheng.prich wedine
Adi 4tankoyata kaha pata filter eka hariyaida
Kahapata kiwe kali 3 thiyana ekada
Adi 4 ekata boyu sp2300 111 harida
අපේ ටැංකිය දිග අඩි 7 පළල අඩි 2 උස අඩි 2.ටැංකියට අවශ්‍ය මෝටරය මොකද්ද
Mga tank 1k adi 2k tank 1k. 1k tiyna dravela filter 1k. At wathura daws 3k wadi duburu pata wenwa malu penat nati wendama. Ai a?
Price aka kiyanna
2
Normal tank wala sand thibunama filter eke yanne nedda
Galawenne nathi wenna hadaganna one
Sponch filter කැලි 2 එකක් මෙ දවස් වල මිල කොම්ද
Aiye pond akakat oxygen danne kohomd
Aiye liter 2000 vitara tank ekakata hoda filter ekak kiyannako
gallons 75 ka tank ekakata hoda filter eka monkadda
Podi tankiykta dann puluwann filter ekak kiynko
Ok thiyana filters kamathi ekak දන්නා podi ewagen
Koheda ganna thiyenne
aquarium shop gana videos thiyanawa ape channel eke poddak බලන්න
Eliye thiyana tank ekakata mokakda hoda filter eka?
Oya shop eka koheda tiyenne 5 feet tank ekata galapena filter eka tiyenawada ara antimata pennapu eke
Oka mawenelle thiyenne me no call ekak dila kiyana sl anus youtube channel eken dunne kiyala oyata gennaganna puluwan wei 0777931746
Ara issellama thiyena filter eke gana kiyannako danna kenek
adi 2 tankiyakata mokakakda hodama aka
Liter කීයක් allanawada උස kohomada ඔය ගන්නකොට tank එකට අල්ලන වතුර ප්‍රමාණය කියලා ganna
Pond ekkt gelpen filter tynwd tank ek 600l wge
Aquarium ekaka balanna
l 3000කා ටැංකියකට කියක් විතර යනවද aiye හොද සෙට් එකක්
අර කෑලි ගලවන්න පුලුවන් කෑලි 3ක් තියෙන එකේ ගාන කීයද අයියෙ
මේ dawaswala මිල නම් දන්නේ නැහැ අපේ channel ekata ගිහින් balanna shop gana videos thiyanawa katha karala gedaratama gennaganna puluwan
Kohenda ganna puluwan
Oya koheda
Ara deweni filter eke gaana keeyda
eka eka thanwala eka eka ganan hariyatama kiyanna amarui
adiyak usa tank akkata mona filtar aka mokadda masage akak avanna
Filter gana video ekak thiyanawa eke godak thiyanawa channel eke poddak balanna
වර්ග අඩි 1000 ක පමණ එලියෙ තියෙන ටැංකියකට හොඳ ෆිල්ටර් එක මොකක්ද කියන්න පුළුවන්ද?
Filter ekak හදන්න සහෝ aquarium shop වල thiyanawa poddak බලන්න
Canister filter 😂😂
සර් අඩි දෙකේ අඩියෙ පලල ටැංකියට පලවෙනි ෆිල්ටර් එක හොදයිද
Athi inna malu monunda ganna kalin shop ekata poddak kiyanna wisthare ok
antimata pennapu filter eke prce kiyd bro
Ek rs 1500 idala thiyanawa
Mekata call ekak danna broo
0777931746☎️
@@SLAnushfish hari bro me bro e filter eke nama mokdda
name mathak na broo tank eka udin thiyala filter wena eka kiyala ahannakoooo call ekak denna mama kiwe kiyanna ona udauwak ganna puluwan oyata one dewal thiyanawanma genna ganna puluwan brooo thawa godak item athi video wala blala oyta galapena ewa genna ganna aulak unoth mata kiynna fb page ekak athi mage ekth sl anus comment ekak dala thiyannakoo
@@SLAnushfish ok bro thanks 😚😚😚😚
200L විතර වතුර අල්ලන ටැංකියකට ඔයා දෙවෙනියට පෙන්නපු එක පුලුවන්ද.
හැබැයි ටැංකිය අඟල් 10 ක් විතර ගැඹුරු අඩි 9 ක් දිග අඩි එක හමාරක් පළල.
පුලුවන් තරම් ඉක්මනට පිලිතුරක් එවන්න.😥
oya uththara denne natthe ai ane😭
sorry brother oya ගන්නකොට eke gahala thiyanawa poddak බලන්න වතුර ප්‍රමාණය අනුව නැත්තන් ගන්න තැනට කියන්න tank siz eka ok video eka balanna one aya godak kal නිසා filter eka kokada කියලා මතක නැහැ අනේ sorry
ok
කොහෙද
E filter eka kiyak vithara wenawada.
Kokada broo
හැඩේට තියෙන වහලයක් උඩ තියන්න පුලුවන් ද අන්තිම filter එක...එහෙම තැනකට ගැලපෙන්නෙ කොහොම filter එකක් ද
hada වහලේ thiyanna puluwannam වතුර watenna එක hariyata set wenawanam
කොහෙන්ද ගන්න පුළුවන්
aquarium shop gana videos thiyanawa ape channel eke poddak බලන්න ඒවගෙන් ගන්න පුළුවන්
අඩි 7ක් දිග අඩි 3ක් පලල අඩි 2ක් උස ටැංකියකට හොද filter එක මොකක්ද
filter ගොඩක් තියනවා aquarium shop ekakata ගිහින් poddak බලන්න මිල kohomada danne naha
Tetra mamu inna tenkiyata me video eke thibba anthiba filter eka hroyandd (agall24 diga 12k usa tenkiayak)
Anthimta dpu filtr eka gnna thyenne kheda aiye 🙂
Malli aquarium shop wala thiyanawa
Kyk withra wenwda aiye eka
Eka malli 3500 idala thibuna oke no athi poddak katha karala balanna
Hri aiye thnk u 😍💪
Woter filter ganna tiyenne koheda.mn දිවුලපිටිය inne
Me dawaswalanam shop wahala broo
Ela
අර අන්තිමට දපු එක කොහොමද වැඩ කරන්නෙ කියලා තේරුන් නෑ
K1 Moving bed filter ගැන කියලා දෙන්න පුලුවන්ද
😍😍
ලිටර් 4000 පොන්ට් එකට ෆිල්ටර් තියෙනවද
ou
ආයියෙ මාන්නා මලුවෙික් කියක් වෙියිද ගන්න යින්නෙ කොහෙද
අයියෙ අඩි තුනහමාරක විතර සිමෙන්ති පොන්ඩ් එකකට අර කහ පාට එක හරියයිද
Malli pond ekata wenama filter ekak hadanna e gana video ekak ape channel eke thiyanawa poddak balanna eka hadaganna wadi viyadamak yanne na filter ekata wada hodai
@@SLAnushfish mama ekath beuwa ekata ara wathura pamp ekak oneene ekath rs 2000k withara wenawa needa
Ou eka oyata godka watinawa pond ekata anika filter ekata dana ewa godak wadagath nikan ekak danawata wada
Internal filter වලින් පොඩිම filter එක කියක් විතර වෙයිද 🤔🤔
500_800
අඩි 3 මොසම්බික් මාළු ඉන්න ටැංකියට ගැලපෙන ෆිල්ටර් එක මොකක්ද ??
සිමෙන්ති ටැංක් වලට දාන්න පුලුවන් ෆිල්ටර් මොනවද
filter gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
අර පළවෙනි පිල්ටරෙ සෙරම කුණු උඩට එනවනෙ
pirila athi
ඔය තුන් වෙනියට පෙන්නපු එක අඩි එක හමාරේ ටැංකිය හොදයි ද
video eka balala kiyannam mathak na kokada kiyala
@@SLAnushfish ටැංකිය පුපුරන්නේ නැ ද්ද
ගොඩක් ලොකු එකක් දාන්න එපා ඔයා ගන්නකොට e box eke gahala thiyanawa poddak balala ගන්න ok
මේ ෆිල්ටර් එකේ බටෙන් වතුර එලියට එන්නේ ඇයි
e kiwe
Filter media gana video ekak denna
Ok 😍😍😍
Adi 2.5 diga adi 1 usa eketa gariyanna mokadda
Podima eka ganna එපා kali 2, 3 thiyana eka hodai
මෙකෙ අන්තිමට පෙන්නපු එකෙ ගානකීයද
Current එක ඕනනැති ටැන්කි නැද්ද තියෙනවනම් කියන්නකෝ
තේරුනේ නැහැ
Tanki වලට one නැහැ ඒකට දාන ඔක්සිජන් මොටර් pum වගේ දේවල් වලට one
මම ඇහුවෙ filter නැද්ද කියලා
Current එක ඕනෙ නැති
Filter ekak හදන විඩියෝ එකක් දාන්නකෝ තරහ නැතුව plz ❤️
හැමොන් බැක් ෆිල්ටර්එකේ පොඩිම එක කීයද ?
මේ දවස් වල ගනන් කියන්න අමාරුයි එක එක තැන් වල ගනන් වෙනස්
Ok
අඩි 7*7 පොකුණ කට හරියන්නේ මොකක්ද
එකක් හදන්න saho
Please send shop name and location
Mawanelle thiyenne oya shop eka oya koheda
@@SLAnushfish Colombo
Dura wadi eheta aquarium ekak balala ganna broo
අය්යේ පොඩිම filter එක කීයද කියන්නකෝ 🤔🤔
600_ 700 wage
ෆිල්ටර් එක සුද්ද කරනනෙ නැතුව මාසයක් විතර තිබුනට ප්‍රරස්නයක් නැද්ද
ජරාව wadine එක හොඳ naha
Filter eka 24 hours eka digata daanna oneda?...ehema dammoth filter ekata awlk weida?
Kalayak yanakota sauththu wenawa tika tika off karala thiyanna podda pidda huru karaganna
@@SLAnushfish thank you..🤘
දිග අඩි 3 පලල අඩි 2 ටැංකියක් තියෙන්නෙ මචං..ඉක්මන්ට ජරා වෙනවා හොද ෆ්ල්ටරයක් කියන්නකො..😢
Filter gana video ekak thiyanawa ape poddak බලන්න anthimata thiyana eka hodai mata nama mathaka naha සහෝ eke thiyana wathura ganata wada payakata filter wena ekak ganna
@@SLAnushfish tnq mcn
👍👍❤️
පොන්ඩි එකකට හරියන්නෙ මොද්ද
ලොකු ටැංකියකට 15000 ml විතර තියෙනවා හොද ෆයිල්ටරය
ටැංකියකටද පොන්ටි එකකටද උවමනා සහෝදරයා
me no call ekak denna one deyak ahaganna oyata one ekak gennaganna puluwan sl anus eken dunne kiyannako
0777931746
Ehenam ekak hadala danna broo godak lokuine loku ganak wei loku ekak gannakota
Internal filter එකෙන් මාලුන්ට පීනන්න අමාරුයි වගේ වෙනවා.
එහෙම උනාට අවුලක් නැද්ද මාලුන්ට?
Sara wadinam aul
Canister කියන filter වර්ගය දාන්නෙ මොන ටැංකි වලට ද ??
Eka ඔයාගෙ tank eke ජලය අනුව danna puluwan පැයට ලීටර් 2000 ඉඳලා තියනවා මට මතක හැටියට tikak ලොකු sl anush fb page ekata msg ekak danna mama visthara ewannam
Eke gana kiyada
@@dog_lover881 mama gaththe 23lkr walata...
Aiye motar ekak ganna number eka denawada
0777931746 Sl anus youtube eken dunnekiynna adu karala dei
අඩි 3ක විතර ටැන්කියකට කොච්චරක් විතර internal filter ඔනිද
tank eke wathura pramanaya ekka බලන්න gannakota filter eke gahala thiyanawa naththan ganna thanata poddak kiyanna tank size eka
කොහොමද අපි ගන්නෙ නම්බර් එකක් දාන්න
Saho me shop eka gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න
අඩි 2කට කියක විතර ගානක filter එකක් කීයද කියන්නකෝ 🤔
500 -1000
අනේ පොඩ්ඩක් කියනවද
600
අඩියක් උසට වතුර තියෙන ලිං වලල්ලක මම මාලු හදන්නෙ..ස්පොන්ච් දෙකක් තියෙන ෆිල්ටර් එකක් මම ගත්ත....ඒකෙ පවර් එක ටිකක් වැඩී... ෆ්ලෝ එකඅඩු වැඩි කරන්න බෑ..කාෆ් මාලුන්ට ඒක අව්ල්ද...ගොඩක් ලොකුවටත් නෑ
Eyalata sarata වදින්නේ නැත්තන් aulak na
@@SLAnushfish Thx aiye
Diliver krnwd
Naha
ouou
වටෙන් ඇහෙන කරච්චලේ නවත්තනවකෝ මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ.
දෙවනියට පෙන්නපු filter එක කීයද
මතක නැහැ මම balala කියන්නම්
👍🙂
Nilpata podima filter eka kiyada
Pilter warge thoga milata ganna thiyenne koheda
Aquarium ekakatda
Mama no ewannam
Aiye pond akakat oxygen danne kohomd
තුන් වෙනියට පෙන්නපු ෆිල්ටරය ඔස්කලට හොදද