Methanadi wenne matter at c speed converts into energy thus creating a sharp edge quantum space and create a panck lenght radius sphere or planck length object the g force thereby disoriented (gravitons actually ) thus creating a super flux system matter degrades further creating pure energy supplying energy to black hole
මිලියන් ගනන් විව්ස් තියෙන ගොන් ජෝක් වලට වඩා ඔයාගෙ වීඩියෝ එකකට වැටෙන විව්ස් දහදාහ වටිනව අයියෙ.
මේවගෙ හැදෙන ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕනි. මේක ගෙනාවටත් ස්තූතියි, දවසින් දවස මේවගෙ දැනුමක් දෙන වීඩියෝ ලංකාවෙ හැදෙන්න ඕනි , ජය.👍
ඇල්බට් අයින්ස්ටයින් සොයා ගත්තු හා කියපු දේවල් ගැන සම්පූර්ණ video එකක් ඕනේ...
7:15 ඒ වීඩියෝ එක බලන්න කැමති.පහල Comment එකක් දැම්ම 😀
aniwa👍👍👍
oneeeeeee
oni
Oneeeee
ඔනෙ
5:08 ප්‍රති ගුරුත්වාකර්ෂණ බලයක්! 👽
matath hithune ehema
ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙ මොනා උනත් සුපිරි වැඩ්ඩෙක්.
වහල් භාවය😂
@@bhanukadasanayaka3457 නැ ඇත්ත පිලිගැනිම
Ekenma.
@@bhanukadasanayaka3457 උඹ දන්නවද ඇල්බට් අයින්ස්ටයින් නිර්මාණය කරපු අති සමහර සමීකරණ තාමත් විද්‍යාඥයන්ට විදගන්න බැරුව පරීක්ෂණ කරනව.
@@emanside3519 kiyanna balanna api nodanna samikarana, G/S Relativity ගැන ඇරෙන්න ???
අලුත් කොල්ලා වැඩේ කරනවා පරණ standard එකටම
සෑහෙන වැදගත් මගේ ඊලග රීවිව් එකට ☺️☺️☺️
next film review එකද ? ❤️
@@ayeshcsm yeah yeah
@@TechieCony waiting .....
කෝ අක්කේ. ඔයා නිහඬයි නේ දැන්
7:15 ikmanata oniiii
Harvard university එකේ educational system එක ගැන පැහැදිලි කරන්න. ලංකාවේ educational system ඒක ගොඩක් අවුල් . ඒක නිසා පිටරට ළමයිගේ educational system එක සහ අපේ එකේ වෙනස පැහැදිලි කරන්න . තව දෙයක්, ලංකාව වගේ පොඩි රටක කොල්ලෙකුට Harvard university වගේ එකකට යන්න පුළුවන් ක්‍රමයක් ගැනත් කියන්න. (Without Money ; only Skill.. :)
මම හිතන්නෙ නෑ අපේ අධ්‍යාපන ක්‍රමයෙ ලොකු අවුලක් තියනව කියල..
@TechTrack E unath Sir, Ape Education eka sampoornenma padaka wela thiyenne Exam eka matha. Exam ekak kiyanne manusseyekge danuma manina ekakayak witharai. Eken karanne Apiwa Fail karana eka misak Pass karana eka newei. Ape rate Tikak hari Hoda , anith ratawal ekka tharaga karanna puluwan system ekak thiyenne ape Government University wala witharai. Mm kiwwe sir mata hithena de. Eth mm passe hoyala baladdi Lankawe Godak Professor lath lankawe school wala Education eka Aul kiyla kiyla thiyana nisa mm mehema kiwwe. (And Gappiya ). Professor kenek ekka mehema Argue karana eka waraddaknam Sorry Sir. :)
Sir, Government University ekata gihin anith onama pitarata campus ekakata apita apply karanna puluwanda?
මේක බෞද්ධ රටක් නෙ. ඔයාට ඕනෑම කෙනෙක් ගෙන් ඕනෑම විදිහට ප්‍රශ්න අහන්න පුලුවන්. අනික මම ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයි..
ඔයා කියපු විදිහට ලංකාවෙ ඉන්න බුද්ධිමතුන් හැදුනෙ මේ අධ්‍යාපන ක්‍රමයෙන් නම් මේකෙ ලොකු අවුලක් තියෙන්න බැහැ..
මම හිතන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනත් තැනක..
@@TechTrackShow Aniwarenma. Lankawa kiyanne Swabawikawa Anith ratawal walata wada manussakama thiyana godak balasampanna ratak. Apitath Puluwan Anith Ratawal ekka tharaga karanna. Eka ekama eka App ekakin karanna puluwan. Eth Ape rate Buddimaththu okkoma wage Pitarata Yanawa eyalage wasiya nisa. Eka athakata eka atta , mokada eyala Kochchara Buddimath unath eyalata ape rate thanak na. E thana apima hada ganna wenawa....
(Mm me kiyanne mm hoyagaththu dewal walin mata hithena de. Mm thama A Level student kenek nisa , mata me wage dewal kathakarala upades ganna puluwan sir wage Buddimath kenkegen witharai. Thank You Sir. :)
අදහසක්,
Singularity කියන්නෙ පදාර්ථය අනන්තයක් තරම් කුඩාවෙලා නිර්මාණය වෙන එකක් උනත් ඒක ක්වන්ටම් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ, මොකද ක්වන්ටම් විද්‍යාවේ එන මූලිකම සිද්ධාන්තයක් තමයි අංශූන් අනන්තර තරම් කුඩා වෙන්න බෑ කියලා, මොකද ඒවා අනන්තය තරම් කුඩා වෙන්න යනවනම් ඒවා විනාශ වෙලා යනවා, ඒත් ...
3:03 I know Plank length
අනිත් අඩුපාඩු ගැනත් කතා කරමු අයියේ! ❤️
Aiyya Crew Dragon second Demonstration mission eka explain krmu ko ...
Ow
SpaceX web
@@thenukanisal6957 no bro..මන් කිව්වෙ සින්හලෙන් තව විස්තර ටිකක් එක්ක
Oyage video very good, godak watinawa. Anith video eka hadanna.
Irtu 4 maru wena widiha gena video ekak ona. Thank you
මලින්ද අයියා... quantum physics ගැන video series එකක් කරන්නකො...
කලින් කරා කීපයක්. ඒත් ඒවගෙ පිලිවල මදියි..
අලුතෙන් ආපහු කරන්නම්..
@@TechTrackShow අනිවා quantum physics gana තවදුරටත් ඕනි අයියේ
special relativity ekata anuwa mass ekak thiyena object ekakata alokaye wegen gaman karanna wath eka pahu karannawath baha. ethakota kohomada event horizon eka asannayedi onema object ekak speed of light dakwa accelerate wenne?
I need answers
Plank kareth sapeshawa gatta agayak ne. Samaharawita e pareekshanama apassata genihin thawa piyawara keepyk wadipura e pareekshnm karanm oya kiyn guruthwayata erehiwa core eke tiyn balaya gana adahasak gnn bari nadda 🤔
දැන් මේ වෙද්දිත් ලක්ෂ ගණනක් Scientists ලා ඕක ගැන හොයනවා
7:15 ඉක්මනින් එ විඩියෝ එක ඕනි 🖤
නියම් topic එකක් මලින්ද අයියා stiven hokinse ගේ thery ගැනත් video එකක් කරන්න ❤️❤️
Thanks මලින්ද අයියා ටෙලිපෝට ගැන මන් කිවුවේ ඒ video එකත් කරන්න
0:30 තරුව අනන්තය දක්වා හැකි වෙනකොට විද්‍යුත් බලය කොහොමද? ඇති වෙන්නේ නියුට්‍රෝන තරු පදාර්ථය proton & ඉලෙක්ට්‍රොන එකතු වෙලා නියුට්‍රෝන ද හැදිලා තියෙන්නේ මං වැරදි වෙන්නත් හරිද කියන්න පුළුවන්ද
මෙහෙම දිගට video දානඑකනම් සරලවම කිව්වොත් පිනක් !
Me tike free athi eka thama me 😍 hama dama me wage free eke inna labewa 😂
Thanks ❤️
Plank length ekata samana wave length ekak nirikshanaya karanna puluwan telescope ekak hadanna puluwan nam samahara wita black hole eken plank length ekata samana waves nikuth wenawa nam hoya ganna puluwan wei neda
Speed of causality ගැනත් වීඩියෝ එකක් ඕන
7:15 දි කියන වීඩියෝ එක කරමු. මට තව එකක් ඔළුවට ආවා. 5G Technology එක මිනිසුන්ට හරිම අහිතකරයි කියන එක අහන්න ලැබුණා. මම මගේ යාළුවා එක්ක කතා කරද්දී එක prove වෙන විදිහට කරැණුත් හම්බුනා. මලින්ද අයියා මොකද මේ ගැන හිතන්නේ??
මට එහෙම කරුණු හම්බ උනේ නෑ නෙ. පුලුවන් නම් ඔයාට ලැබුන ටික මට එවන්න..
5g technology අලුත් මුකුත් use වෙන්නෑනේ දැනට යූස් කරන්න frequency මනෙ use කරන්නෙ එක නිසා විශේෂ අවදානම් එන්න බෑනෙ
@@TechTrackShow ආ.. ඒක මෙහෙමයි. 4G Vs 5G frequency එක ගත්තම 5G වල frequency එක වැඩිනේ. එතකොට ශක්තියත් වැඩියිනේ. එතකොට අයනීකරණයත් වැඩියි. අනික ශක්තිය වැඩි නිසා wave එකකට යන්න පුළුවන් දුර අඩුයි. ඒ නිසා ලඟ ලඟ කණු දාන්නත් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් නිසා තමයි. ඒත් එච්චර අවුලක් නැති වෙන්නත් පුළුවන්. ඔන්න ඔය සැකය නිසයි මම මලින්ද අයියාගෙන් මේක ඇහුවේ.
ඔව් බන් මාත් ඕක දැක්කා.5g වල use කරන frequency eka මිනිස් මොලයේ විවිධ සංක්‍යාත වලට සමානයි කියලා.
4G wala signal walata wada 5G signal safe kylat hoygena tiyenw
Paramanuwaka athulatha wadima pramanayak thiyene awakashaya ...paramanu hakilena wita ewa bindi gosin nawa mula drawya sadeemath awasanayedi quantum , thathwayata paminimath wenna puluwan ..matanam hithene wathura binduwata wathura binduwak ek karahama e dekama ekak wenawa wage me paramanu siyallama ek prabala paramanuwak bawata path wenawa kiyalai
Waiting for next video!!
දැනගන්න කැමති ❤👌
සැම දේ නැතිවෙනවා...කලු කුහරයටත් පොදුයි.සැම දේ අනිතයායි...කිසිම දෙක අනාන්තයක්..කොහො අවසානයක් ඇත. අප දන්න දේ මෙපමණ නිසා. අනාන්තයයි කියා පැවසිම වැරදියි.
❤👽
Very informative !!!
Worth it💗
Im waiting for the next video
nice ayiya.thanks you
බුද්ධාගම සහ විද්‍යාව පිළිබඳ පැහැදිලි කරන්න..
aniwa e wage ekka karoth godak watinawa.....
Quantum physics ekka podi samanakamak tynwa.. cause and effect wageh dewal Science related krnna puluwng..
@madhuhansa kumarasinghe ගොඩක් තැන් තියෙනවා කියවලා බලන්න.. 🙂
කැමති නම් සමානකම් හදන්න පුලුවන්. මට ලේසියි නූතන දැනුම සහ හින්දු දර්ශනය සමානයි කියල කතාවක් ගොතන්න බෞද්ධ දර්ශනයට වඩා..
TechTrack
Malinda aiyye...mn dnne ne oya me cmnt eken mona wage deyakda adahas kle kiyala..mn dnna widiyata budda darmaye tiyenawa vishwaya gaweshanaya kranna epa kiyala..natra wenna wenne pissu wetila kiyala..Mtat me subject eka patta interest unata me planets atara durawal ewata yanna yana kalayan gena ahuwama podi tigesmak therumak neti bawak danenawa..pala rahita kriyawak widiyata..Minissu bohose mila mudal kalaya neti krgannawa eth apita kisima Alien knkge kisima hoduwawak ada wenkm ne..Mn meken adahas kale Alien pilibada sewima gena..ehema nethnm apita wedagat wena yam dewal labila tinawa..(cmnt eka mge adahsak witrai..)
Good work 👍👍
Niyamai
මම හිතන්නෙ අපි කාලය ගැන බලන්නෙ රේකියව ගැලීමක් ලෙස අපි බලන ඩිමෙන්ශන් වෙනස් කරල බැලුවොත් . මේ කාලයේ හැසිරීම සමහර විට .. චක්‍රාකාරයි වගේ වෙන්නත් පුලුවන් මට හිතෙන්නෙ ..
ඒ හෙම උනොත් . අනිවාර්‍යේන් අවකාශ කාලයේ ..හැසිරීම ගෘරුත්වය . හා තවත් විද්‍යාවෙන් හදුනා නොගත් . .. සොභාදහමේ රහස් රැසක් හෙලිවේවි..
ඔයකියන අදික ගුරුත්වයෙන් හැකිලීමේ දී අභ්‍යන්තර තෙරපීමේ . නිසා .. පදාර්ථ අදික උශ්නත්වයක් හටගන්න ඕනෙ නේද ..? ඒ පීඩනය පිටවන්නෙ නැතිව්න්න බෑනෙද ? කුමක් හෝ වෙන්න ඕනෙ නේද ? ප්‍රතිපලය..
Time එක රේඛීය වක්‍ර කියලා මනින්න බෑ ඒක වෙනම මානයක් අපි බරක් දිගින් මනින් නෑනේ ඒ වගේ
@@malithsandaruwan6541 ඒක තම මම කීවේ කාලයේ .. බලන කෝනය කාලයේ හැසිරිම්ම අපි හිතන්නෙ.. රේඛීයව .. කියල ..
@@malithsandaruwan6541 මොකකින් හෝ මේ අපේ විශ්වයේ ..සෑම දේකම හැසිරීම චක්‍රාකාරයි .. මං දකින විදියට..
You might be right
@@studionr5540 ඔව්. අපි කාලය ගැන හිතන්නේ රේඛීයව. ඒකනේ අපි අතීතයක් ,වර්තමානයක්, අනාගතයක් ගැන කතාකරන්නෙ.
විද්‍යුත් චුම්බක ක්ෂෙත්‍රයක් ගුරුත්වයට එරෙහිව ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද?
විද්‍යුත් චුම්බක ක්ෂෙත්‍රයකත් ගුරුත්ව ක්ෂෙත්‍රයකත් විද්‍යුත් බලයි ගුරුත්ව බලයි ඇතිවෙනවා. වස්තුවක් මත මේ බල දෙකෙම තියෙන වෙලාවක ඒවයේ සම්ප්‍රයුක්තය බිංදුව වෙනකොට තමා පදාර්ත හැකිලෙන ඒක නතර වෙන්නෙ. ඒක නිකන් ගලක් තල්ලු කරනවා වගේ. හිතන්න ඒක්කෙකෙනෙක් ගල අදිනවා. තව කෙනෙක් ඒ අදින පැත්තට විරුද්ද පැත්තට ඒක තල්ලු කරනවා. ඒතනදි වැඩි බලයක් යොදලා අදින/තල්ලු කරන පැත්තට ඒ ගල යනවා. ඒත් කොයි වෙලාවෙ හරි ඒ බල සාමාන උනොත් කොහෙටවත් යන්නෑ. ඒ වගේ තමා ඔය 2න් ඒක බලයක් අයින් කරොත් ඉතිරි බලය තියෙනකං අර ගල අනන්ත දුරක් චලනය වෙනවා.
විද්‍යුත් චුම්බක ක්ශේස්ත්‍ර සහ ගුරුත්වය එකිනෙක ප්‍රායෝගිකව වෙනස්වෙන්නෙ කොහොමද???
Big bang එක ඇතිවුණා කියන්නෙත් ඔය විදිහට singularity අවස්ථාවකට කැටිවුණු පදාර්ථ ක්ෂණිකව ප්‍රසාරණය වීමකින් නේද? එතකොට ඒ theory එකත් අවුල් නේ..?
plank length එකෙන් තමා big bang එකත් පටන් ගත්තේ අවුල් ඒත් බොරුයි කියන්න බෑ
@@malithsandaruwan6541 ඒ length එක ක්ෂනිකව ඇති උනේ කොහොමද?( අවකාශයක් නැති තැනක)
ඒකට උත්තරයක් නෑ Theory පමණයි
@@malithsandaruwan6541 ඒකනෙ...
Thanks aiye 💜
Waiting for Next ♥️☺️
7:11 video eka anivaryen one.
අනිවාරෙන් සාපේක්ෂතාවාදය ගැන පුලුල් සම්පූර්න විඩියෝ එකක් ඕනී ♥️
🙂Oni
Buduhamuruwo deshana karala tiyana de gena wiswasayak nedda?(tripitakaye pasukaalinawa waasiyata wenas nokeruna ape denume pramanaya matha" hari eka hari tamai" kiyala hitata denena prayogika mattame deshana.mama prayogikatwaya gena athwindinawa.itn wishwasa karanawa)genimata oyage denumai explane karana vidihai hondai..ekata mb godak kemati..gd lk
ජේම්ස් වෙබ් ගැන එකෙන් ගත්ත photo ගැන වීඩියෝ එකක් කරන්න කෝ අයියන්ඩි 🥲 science ගැන දන්න කෙනෙක් එපැයි කරන්න 🙄
Chanl ඒක අත් ඇරල ද💔❓️
Aiya planets okkoma kohomada golakara hadayak gatte...ewa ay wenas hadayak nogaththe...ethakota asteroid walata eka eka hada thiyenne kohomada
Planet වල තියෙන Gravitational Pull එක නිසා Asteroid වල ස්කන්ධය එච්චර නෑ
track panna habai ❤
get well soon ayya :)
?
අයියාගේ ඇස් රතු වෙලා වගේ දැක්කා, මාත්
😢
තේරුම මොකක් ද
@@viduravidu7646 ඇස් ලෙඩ..?? අනෙ මංදා... GWS anyway
Ayye ape mathakaya saha mole weda karana akaraya neda api kiyanne. Heta ude eherenakota 100% mathakaya nethnam eka obe clone ekak aluthin ipaduna wage neda? Apita labana aathmayak ho pasugiya aathmayak thibunath nethath apita eka mathaka nethi nisa, ethana wenath pudgalayek neda ipadenne? Ehema hithuwoth anek ayage mathakayan thula sadakaalika jeewamanaweema kiyana ekata podi vidyathmaka padanamak wetenawa neada?
Is that negative energy?
ඒ වගේ අවස්ථාක දි ගුරුත්වයට එරෙහිව ක්‍රියා කරන්නෙ Dark energy (හෝ එහි ප්‍රභේදයක්) වෙන්න බැරිද...?
E video eka ikmanata balanna one aiye
why any matter can not be smaller than plank length ?
dedicated video wanted about STEM subjects.
Wenath grahalowaka janaawasa ethiunoth minisage ayu kalaye wenasak wewida? Aiye
Methanadi wenne matter at c speed converts into energy thus creating a sharp edge quantum space and create a panck lenght radius sphere or planck length object the g force thereby disoriented (gravitons actually ) thus creating a super flux system matter degrades further creating pure energy supplying energy to black hole
Nice👍
Ayye kalaya palanaya karanne mokenda ? oyata eka egana kiyanna puluwanda ?
good...................
Aiya alderson disk ganath ekak karanna.
*Biomedical Engineering ගැනත් ඕනෙ.👍👍👍👍👍*
ඇත්තටම.වැදගත්
අනිත් video එකෙන් ඇල්බට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා වාදයේ අඩුපාඩු කියන්න
Macks plank might be wrong about plank length 🤔🤔🤔
Possible..
ඔන්න මමත් Patreon Join උනා
Kohomada join wenne?
මෙතන කියවෙන ගුරුත්වාකර්ෂණයට අදාළ F=GMm÷r^2 යන සමීකරණයේ අපි කතා කරන තත්ව වලට 1 වූ සැගවී ඇති විචල්‍යක් ඇති බව සිතිය හැකි... එය ගුනිතයක් නොව + වලින් සමීකරණයට set වෙලා තියෙන්න පුලුවන් නේද? ඒක කලුකුහරයකදී 1ට වැඩි අගයක් ඇති බව හිතන්න පුලුවන් නේද?
thank you sahara arnold
Plank Length එකත් එක්ක හිතුවොත් මහා පිපුරුම්වාදයේ කියන,විශ්වයේ ආරම්භය ගැනත් පොඩි අවුලක් හිතන්න බැරිද? මම අහල තියෙන, දන්න විදිහට,විශ්වයේ ප්‍රසාරන ක්‍රියාව ආපස්සට සිද්ධ වුනොත් සියලුම විශ්වයේ පදාර්ථය ඒකරාශී වෙලා තියෙන්න ඕන.මෙතනදිත් මේ ඒකරාශී වීම ක්වොන්ටම් විද්‍යාව එක්ක යම් පරස්පරතාවත් ඇතිකරන්න පුළුවන් ද?.
මහ පිපිරුම පටන් ගත්තෙ ප්ලාන්ක් ලෙන්ත් එකෙන් ලු..
@@TechTrackShow ස්තූතියි👍
Plank length ekata wada adu dewal tyenna Bari ai?
*බුදු හාමුදුරුවොත් දේශනා* කරලා තියෙනවනෙ විශ්වය ගැන මිනිස්සු කොච්චර හෙව්වත් හොයලා ඉවර කරන්න බෑ කියලා.
ඔව් හොයලා ඉවර කරන්න බැරි වෙයි. හැබැයි ඒකට උත්සහ කර්න එකෙන් අපිට අපේ ජීවිත පහසු කරන තාක්ශණයන් හදන්න පුලුවන් වෙයි.
එහෙම හොයපු දේවල් වලින් තමයි අපි මේ කතා බහ කරන්නෙ..
indika thotawatthagen ahuwanam niyamata kiyaladei
අනිත් අඩුපාඩු ගැනත් ඕනි.
@ ඒ වීඩියෝ එක බලන්න කැමති
Mandela effect eka gana video ekak karannako please
තව එකක් ඕනෙ ❤️
පරමාණුව තුල ධන ආරෝපන වල විකර්ශනය මැඩ පැවැත්වන්න ග්ලුවොන් බල තියනවා වගේ, ගුරුත්වය අභිබවා යන බලයක් තියෙන්න පුළුවන් නේද, අපි නොදන්න? එතකොට වස්තු ප්ලාන්ක් ලෙන්ත් එකට වඩා කුඩා වෙන්න පුළුවන් නේද?
දැනට තියෙන Maths වලට Plank Length එක වැඩ කරනවා
@@malithsandaruwan6541 මම කිව්වේ ප්ලන් ලේන්ත් ඒකටත් වඩා කුඩා වෙන්න පුළුවන් පදාර්ථය කියලා
can be
@@malithsandaruwan6541 ♥️
Aiye, plastic egg , me kathawa aththada. Me gana tikak kiyala dennako
Lithium ion battery gana video ekak karamu. Tesla ge aluth battery technology eka gana.
Ara kiwwa balaya sampidaka prathya balayk wenna beida🤔
Adupadu gana vedio ekak one
Relativity gena thawa videos onaaa👍👍
Plank length එක 100% ක් ඔප්පු වෙච්ච දෙයක් ද
Nope
@@malithsandaruwan6541 ඒකනෙ 🙂
But mathematically accurate
@@malithsandaruwan6541 plank leangth එක කියන්නේ නියතයක් නේද? science වල නියතයක් කියල ඔප්පු උණු දෙයක් අයි වරදින්නේ නෑ නේද.එක තවත් ඔප්පු වෙනවා ඇරෙන්න?
නියතයක් දැනට අපි දන්න දේවල් වලට ඒකත් Mathematically මැනලා බලන්න බෑ නේ
Halo kohomada thawed
අනංතයක් දක්වා හැකිලෙනව කියල මං ඇහුවෙ අද.ආලෝකයටත් එලියට එන්න බැරි තත්වයක් උන ගමං ඒක කලු වෙනව නේද. කලු කුහරය අස්සෙ තියෙන කෝ එකේ ඉදන් ස්පේස් එකට එන්න ඕනි බලය 300000kms ට වඩා වැඩිනම් කලු වෙනවනෙ.
7:15 want it
මං කාලෙකට කලින් ලිපියක් කියෙව්වා මහා පිපිරුම් වාදයට අභියෝග කළ පොලෝ පැන්නුම්වාදය කියල. ඒත් මට ලොකූ දොයක් තේරුණේ නෑ. මලින්ද අයියේ, එහෙම එකක් තියෙනවද, තියෙනවා නම් වීඩියෝ එකක් කරනවද
කළු කුහර යනු විශ්මය දනවන වස්තුවක් නේද 😐 මේ පාර A/L පේපරේ තිබ්බෙ. එහෙම ලිව්වොත් ලකුණු දෙයිද අයියේ🥲
Nice and important.....👌👌✌️
niyamai
සුපිරි...❤❤❤❤
කාලය ගැනත් කතාකරන්ඩකෝ
💛🖤 well Done ayya 💛🖤
අයියෙ ඔයා vedios වලට අවශ්‍ය තොරතුරු හොයාගන්න research එක කරන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකො....
පාවිච්චි කරන websites
Google පාවිච්චි කරනවනම් search කරන්න පාවිචිකරන tricks මොනාද?
ලොකු දෙයක් නෑ බ්‍රෝ..
අලුත් දේවල් කියවන්නෙ
- Google news
- Flipboard
- Feedly
Save කරගන්නෙ Google keep..
Video project තියෙන්නෙ Notion වල..
@@TechTrackShow
මම Notion නම් use කරනව study notes වලට.
අනිත් services ටිකනම් පාවිච්චි කල්ල නෑ.
Try කල්ල බලන්නම්.
Thanks අයියා ❤
සාපේශතාවදයෙ අඩු පාඩු ගැන වීඩියෝ එක ඉක්මනට ගේන්ඩෝ
ඩාක් මැටර් කියල කියන්නෙ ඔය අනන්තය දක්වාම හැකිලීම නවත්තල තියාගෙන ඇතිකියල හිතන හඳුනානොගත් ශක්තීන් වලට නේද. අයින්ස්ටයින් ගෙ වීඩියො එකත් ඕන 💖.බලාගෙන ගියාම කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් සර්වසම්පූර්ණ නෑ නේද.🤔
හැමෝටම වරදිනව බ්‍රෝ..
අයින්ස්ටයින්ට මීට වඩා ලොකුවට වැරදිල තියනව..
Einstine's biggest blunder කියල හොයල බලන්න..
Elaga ekath hadanna
ප්ලංක් මහත්මයා ඉදිරිපත්කරපු ප්ලංක් ලෙනත් එක ගැන මගේ අදහස තමයි මේ විශ්වයේ කිසිම දෙයක අවසන් කෙළෙවරක් නැහැයි කියන මතය. මම හිතන්නේ විශ්වයේ ලොකුම දෙය කියල අන්තයකුත් පොඩිම දෙය කියල අන්තයකුත් නැහැ .එක නිසා විශ්වය අනන්තයි කියලයි මගේ අදහස
👍👍
"අනන්තය දක්වා හැකිලීම" මේක පොඩ්ඩක් අපැහැදිලි. අපි ඉගෙනගන්නෙ සාමාන්‍යයෙන් අනන්තය කියන්නෙ ඉතා විශාලම අගය කියල. (සංඛ්‍යා වලින් කියන්න බැරි) (සෘණ අනන්තය ඉතා කුඩාම අගය).ඒත් මේ අනන්තය දක්වා හැකිලිම කියන්නෙ ඉතාම කුඩා වීමක් වගේ කියවෙන්නෙ.
Planck length > infinity
එහෙම වෙන්න පුලුවන්ද
අනන්තයේ නිවැරදිම අර්ථ දැක්වීම මොකක්ද?
අනන්තයට අර්ථදැක්වීමක් නෑ
ඒ වීඩියෝ එකත් හදන්න බ්‍රෝ. බලල ඉගෙනගන්න කැමති
What's entropy? what makes everything work?