Mage three weel eka auruddakata kalin wikunuwa.danata mage laga kisima document ekak ne.ithin mama kohomada RMB eke system eken mage laga me wahanaya nethi bawa oppu karanne.system eken mage nama iwath kara ganimata awashshai.plz reply
mama mage seeyagen oya wage open papers liyagaththa... ita passe bike eka mage namata harawa ganne kohomada??? mage namata harawa ganne nathuwa wikunanna puluwanda???
@Punchi Car Niwasa Api vahanayak gannakota transfer prepare eke warthamana aithikruge (athsana ) waradiyata Dala thibunoth wahanaye potha (parani potha )apita ai labenawada ?
mage laga thiyana wahane trancer paper sing karala dan awrudu pahak withara wenawa.eka thiyenne nuwara company ekaka namata.mata eka mage namata harawaganna loku mudalak wiyadan wenawada.dan e trancer paper walanuida.
M. T. A. 6 ඉල්ලුම් පත්‍රය, හා M. T. A. 8.ඉල්ලුම් පත්‍රය වාහන ගැනුම්කරු විසින් බරනොදී ඇති විට නීතිමය තත් වය හා වාහන අයිති කරුට ඇති වන තත්වේ කුමක්ද ස්තුතියි
@@punchicarniwasa6291 Open paper bike ekak gannakota warthamana aithi karuge letter eka, I'd copy witharada oni wenne..... Paper A eka mull aithi karu yawalanam dadayak wadinawa neda ???
හොරුන්ට අහුවෙන්නෙ නැතුව වාහනයක් ගන්න සුපිරි තැනක් .ලංකාවට ආව ගමන් එනවා❤️❤️
ස්තුතියි
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
ස්තුතියි
Wonderful.
District 2kka nam vistar danwana
Thanks ...make us aware .
Very good video 😊.
Thank you
අපි බලන ගමන් 🇱🇰
ස්තුතියි
Mge thaththa nathi wela maasa 4 k wenwa.Thaththata bike ekak thiynwa ek wikuannda one.khmda api eka krgnna one.waahane thiynne thaththage namata.form eke sign krnna thynne pawarumakarutane
good video
Thank you.
Mewa hariyata kiyala dena punhi car niwasata dodak pin
Mama ganna yana wahane anka thahaduwe kallak adui thama pawaragena na anka thahadu ganne kohoma da pawaragana ewarawelada
Open pepars pita tiyenakota ehi mul aithikaru finance company ekaknam mokada karanna puluwan. anith eka thamai cease karapu wahanayak genalla vikunanna tibunama ganna epada. Oyala 3 wheel vikunanne nadda.plzz answer to me
1.පැවරුමට අදාල ලියකියවිලි එම මූල්‍ය සමාගමෙන් ලබාගෙන තිබය යුතුයි. සාමාන්‍යයෙන් මූල්‍ය සමාගම් විවෘත ලියකියවිලි මත වාහන අලෙවි කරන්නේ නැහැ. එබැවින් පැවරුමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන්න.
2. ත්‍රිරෝද රථ විකිණීමට භාර ගන්නේ නැහැ. විමසුම පිළිබඳව ස්තුතියි.
Distreek කාර්යාලයට tansar ekak dapuwama enna kochchara kal yanawada
Car aka sale krddi transfer peper walata athsana witarai gehuwe...mn laga den mukuth documents akk ne.mata awulk weida tamath mage namin registered wela tibboth vat akk gehuwoth
වාහනයක් විකුණන අවස්ථාවේ දී MTA 6 පෝරමයේ පිටපතක් විකිණුම්කරු විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතුයි. දැනට එය ඔබ විසින් සිදුකර නොමැති නිසා MTA6 පෝරමයක් පුරවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න. එහි ගැණුම්කරුගේ අත්සන නොමැති නිසා ඒ සම්බන්ධයෙන් වෙනම ලිපියක් ද MTA6 පෝරමයට අමුණා යවන්න.
Help karannako wahane palamu athi ksruge hedunumpath copy yak ne pawara ganna berida
ලියාපදිංචි හිමිකරැෙග් ජා.හැ.ප. පිටපත අවශ්‍ය වන්ෙන් ඒක්දින පැවරැම් සද"හා පමණයි. සාමාන්‍ය පැවරැමට ෙයාමු කරන්න පුලුවන්.
බොහොම ස්තූතියි
ස්තූතියි තොරතුරු ලබා දුන්නට .වාහනයක් පැවරීමට පෝරමය පුරවා දින කීයක් තුළ ඉදිරිපත් කලයුතුද?
පොතේ සඳහන් පාට වෙනස් කරන්න කීයක් අයවෙනවද
Ganna kenai, wikunana kenai dennama MTA 6A, MTA 6B, Yawanna oneda?
වාහනය විකුණන අය MTA6 යැවිය යුතුයි.
@@punchicarniwasa6291 Vikunana kena yawala nehe, 6 ekai 8ekai 2ma ekata yawwata kamk nadda?
@@milansanjatha58 විකිණුම්කරු ඔහුගේ MTA6 පිටපත යවා නොතිබුණත් ඔබගේ පැවරුමට එය ගැටලුවක් වන්නේ නැහැ.
වටින වීඩියෝ එකක් 🔥😎👍
ස්තුතියි
Mage bike eka godak kal gewala iwara wela .parama aithikaru wenas karaganna ona.keeyak yawida.iwara wechcha liumata awrudu 13 k wenawa
Me dawas wala car wala mila kohomada
නව මිල ගණන් සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
මගෙ තියෙනවා 2011alto ekak. විකුනන්න
Rmb ekata bara denna one liyakiywwili okkoma monawada
වාහනයෙ පොත ලැමිනෙටින් කරොත්. පොත ට්‍රාන්ස කරන්න ගියාම ගැටලුවක් එනව ද?
Mama open papers wahane gaththe, pothe thiyana address ekama neme id eke thiyenne, athakota mt6 eke mona address ekada danna one
@@achindakamal5995 ලියාපදිංචි සහතිකයේ ඇති ලපිනය සඳහන් කරන්න.
Wahane book eke model eka kiyada thana empty tiyenne mokada
මුද්‍රණ දෝෂ නිසාත්, ආනයන ලියකියවිලිවල තොරතුරු සඳහන් නොවීම නිසාත් ලියාපදිංචි සහතිකයේ වාහන වර්ගය සඳහන් නොවී තිබෙන්නට පුළුවන්.
වාහනය කුමක්දැයි සඳහන් කර තිබුණා නම් වැඩිදුර තොරතුරු සැපයිය හැකියි.
Mage three weel eka auruddakata kalin wikunuwa.danata mage laga kisima document ekak ne.ithin mama kohomada RMB eke system eken mage laga me wahanaya nethi bawa oppu karanne.system eken mage nama iwath kara ganimata awashshai.plz reply
ගැණුම්කරුගේ නම සහ ලිපිනයවත් දන්නවා නම් එම තොරතුරු ඇතුළත් කර MTA 6 පෝරමයක් පුරවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න. එම තොරතුරු කිසිවක් නොමැති නම් ලිපියකින් මේ බව දෙපාර්තමේන්තුව වෙත දැණුම් දීමක් කරන්න.
Thank you💓
Leasing company ekakin payment eka karanawa nm leasing company eke details danna one da ?
දැනට ඔබ ආයතනයේ 2011 ho 2012 toyota avanza මොනවද විකිණීමට තිබේ ද මිල ගනන් කොහොමද
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
අලුත් mta 6 ෆෝම් එකෙ යටම එක්දින සේවයට තියෙන කොටසේ පවරන්නාගේ සම්පූර්ණ නම අවශ්‍ය ද ?
mama mage seeyagen oya wage open papers liyagaththa...
ita passe bike eka mage namata harawa ganne kohomada???
mage namata harawa ganne nathuwa wikunanna puluwanda???
වාහනයේ ලියාපදිංචි අයිතිකරු නිවැරැදි ලෙස අත්සන් තබා ඇත්නම් ඔබේ නමින් ලියාපදිංචියට ගැටලුවක් නැහැ. ලියාපදිංචි සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය, පරම අයිතියක් සටහන් නම් එය ඉවත් කළ බවට වන ලියවිල්ල, ඔබේ ජාතික හැඳුනුම්පත සමග පැවරුම් ලේඛණ සූදානම් කරගෙන පැවරුමට ඉදිරිපත් කරන්න. වෙනත් පාර්ශ්වයකට විකිණීමට පෙර ඔබේ නමින් ලියාපදිංචිය අවසන් කරගෙන සිටීම නීත්‍යානුකූල පිළිවෙතයි.
ඔයාට පුළුවන් සීයා අත්සන් කරල ඉවර නිසා ඔයාගෙ අත්සන් සහ සාක්ෂි කාටහරි කියල අත්සන් කරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දෙන්න. ඒකට යන්න කලින් අරන් යන්න form වගයක් තියෙනවා.ඒ ගැන පුංචි කාර් නිවස youtube chanel එකේ කලින් දාපු video වල පැහැදිලිව තියෙනවා. පුංචි කාර් නිවස youtube chanel එක search කරල බලන්න. ඔයාට හොයාගන්න පුලුවන් අනිවාර්යයෙන්.
@@punchicarniwasa6291 very useful vedio..thanks
Eka akurak aduwa liyawilanam mokadda karanna one aye aluthenma hadanna Weida porame
leasing theyena car ekak wikunana process eka mokada ?
මේ සම්බන්ධයෙන් පුංචි කාර් නිවස කළ you tube වීඩියෝව බලන්න. ''ලීසිං තිබෙන වාහනයක් ගත්තට කමක් නැද්ද''
Open pepers kiynne mokkda
Open papers කියන්නෙ වාහනේ වර්තමාන අයිතිකරු විසින් වාහනේ පැවරුම් පත් වල තමන්ගෙ අත්සන යොදන්න තියෙන තැන්වල තමන්ගෙ අත්සන යොදලා ඒ form set එකත් එක්ක වාහනේ විකුණල දෙන්න සේල් එකකට භාරදීල තියෙන එකට. එතකොට වාහනේ ගන්නෙ කෙනෙක් වාහන සේල් එකට ආවම ඒ ගන්න කෙනාට තමන්ගෙ අත්සන සහ සාක්ෂි අත්සන් කරල වාහනේ අරන් යන්න තියෙන්නෙ.
'' open papers වාහන ගත්තට කමක් නැද්ද'' මැයෙන් යුතුව අප ඉදිරිපත් කළ you tube වීඩියෝව බලන්න.
@@pavanthamadhumal8184 tnx
මගේ වාහනේ චැසි නම්බර් එක ලග දිරුම් ඇවිල්ල පේන්නෙ නෑ . මට ඔරිජිනල් විදිහට හදාගන්න පුලුවන් කොහොමද කියන්න
ලොරි රථයකට අලූතින් කුඩුවක් ගසා එය ලියාපදිංචි කරගන්නේ කොහොමද
Den laksha 30 th 35 th athara yana wahana gena vedio ekk karanna.. 🤜🤜💜💜💜
අදහස අගය කරනවා. ස්තුතියි.
Toyota starlet diesel car තියෙනවද විකුණන්න
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@Punchi Car Niwasa Api vahanayak gannakota transfer prepare eke warthamana aithikruge (athsana ) waradiyata Dala thibunoth wahanaye potha (parani potha )apita ai labenawada ?
ඔව්. වෙනත් නීතිමය ගැටලුවක් දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැති නම් නැවත ඔබ වෙත ලැබෙනවා.
@@punchicarniwasa6291 ප්‍රස්නයක් තිබුනොත් ?
@@WonderDiscoverLK9635 ලියාපදිංචි සහතිකය දෙපාර්තමේන්තුව වෙත තබාගෙන ඔබව කැඳවීමට හෝ දන්වනු ලබන ලේඛණ ඉදිරිපත් කරන ලෙස දැන්වීමට ඉඩ තිබෙනවා.
වෙන පලාතක බයික් එකක් පවරගන්න කීයක් වගේ ගෙවන්න ඕනිද
පරම අයිතිය තියෙන finance company eken dunn letter eka naathuwa trancer karagann brid
ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය සඳහන්ව ඇත්නම් එය ඉවත් කළ බවට වන ලිපිය අත්‍යාවශ්‍යයි.
@@punchicarniwasa6291 එය කොතැනටද දෙන්න ඕන?
wahane sell karana kenage (transferor) address eka liyanakota…vehicle pothe thiyana address ekada danna ona nattam id eke thiyana address ekada?
ෙපාෙත් තිෙබන ලිපිනය.
සමාගමකට අයිති වාහනයක් පැවරීමේදී කොහොමද වෙනස් වෙන්නේ
My name is wrongly spelt in the CR how to correct it
mage laga thiyana wahane trancer paper sing karala dan awrudu pahak withara wenawa.eka thiyenne nuwara company ekaka namata.mata eka mage namata harawaganna loku mudalak wiyadan wenawada.dan e trancer paper walanuida.
පැවරුම් ලේඛණ නියමිත පරිදි ලබාගෙන ඇත්නම් පැවරුම කරගත හැකියි. සමාගමක් නමට ඇති වාහනයක් නිසා සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්, සමාගමේ form 48 හෝ form 21 පිටපතක් අවශ්‍යයි. පැවරුම් ලේඛණවල සමාගමේ තෙරපුම් මුද්‍රාව තබා අත්සන් තබා තිබීම අවශ්‍යයි. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දිනකට රු.100/= බැගින් තරමක දඩ මුදලක් ගෙවන්න සිදුවේවි. මේ සියල්ල කළත් පැවරුම වසර 5ක් ප්‍රමාද කිරීමත්, සමාගමක් සතු වාහනයක් වීමත් නිසා අමතර ගැටලු තිබෙන්නත් පුළුවන්. වාහනයක් මිල දී ගත් වහාම පැවරුම කර ගැනීම වැදගත්. පැවරුමට යොමු කර බලන්න.
Wahanaye aithi karaya rata inne.MTA6 athsan karala thiyenne eth pothe addrs wenas garma wewaka shathikayak ganna widiyak ne akata moakda kanne
ලියාපදිංචි සහතිකයේ දැනට සඳහන් වර්තමාන අයිතිකරුගේ ලිපිනය වෙනස්වීම ගැටලුවක් වන්නේ නැහැ. දැන් ලියාපදිංචිය සඳහා යොමු වන්නේ ඔබයි.
💯
Rata innayata wahanayak ganne kohomada ?
වාහනය තෝරා ගැනීම, පැවරුම් ලිපි ලේඛණ සූදානම් කිරීම වැනි කටයුතු සඳහා මෙරට සිටින කෙනෙකුගේ සහාය තිබෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ.
@@punchicarniwasa6291 thanks
👍👍👍
Double transfer ekaknam mokada karanne
සාමාන්‍ය පැවරුමට යොමුකළ හැකියි.
මේ from kohenda ganna thiyenne
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන අංශයෙන් හෝ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. www.punchicar.com වෙබ් අඩවියේ download වෙත යොමුව එතැනින් භාගත කරගන්න එක වඩා පහසුයි.
Open paper tiyenne eka original number plate ekak nathiwela kohomada transfer paper tika hadaganne.plz details
ප්‍රශ්නය අපැහැදිලියි. පැවරුම් ලේඛණ ගැනද? අංක තහඩු ලබා ගැනීම ගැනද?
මා සන්තකයේ Honda freed මෝටර් රථයක් ඇත 2012 ඒ විකුණා ගැනීමට අවශ්‍යව ඇති අතර වාහනයක් මිලදී ගැනීමට අවශ්‍යව ඇත .ඔබ ආයතනයෙන් ලබාදිය හැකි සේවාව කුමක්ද
වාහනය විකුණා දීමට භාර ගත හැකියි. ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත් 2ක් සමග වාහනය රැගෙන එන්න. අපගේ අය කිරීම වාහනය විකිණුනහොත් පමණි. වෙනත් කිසිදු ගෙවීමක් නැත. ලක්ෂ 15ට අඩු වාහන සඳහා රු.15000/=යි. ලක්ෂ 15-50 අතර වාහනයකට රු.20000/=යි. ලක්ෂ 50-75 අතර වාහනයකට රු.25000/=යි.
වැඩිදුර තොරතුරු සඳහා 0117 275275 හෝ 0112413866 අමතන්න.
Transfer papers dawas 14kin rvm 1ta dun nahhthan charge krnawada
පැවරුම් ලේඛණවල සඳහන් කර ඇති දිනයේ සිට වැඩ කරන දින 14ක් තුළ පැවරුමට භාර දිය යුතුයි. අතපසු වන සෑම දිනක් සඳහාම දිනකට රු.100/= බැගින් දඩ අය වෙනවා. එහෙත් මෙම සංචරණ සීමා කාලය තුළ ඊට සහනයක් ලැබෙනවා.
@@punchicarniwasa6291 thankx for the update
Simple akurin ekak waradila liwwa
ඒම අකුර පැහැදිලිව ලියා අැත්නම් ප%ශ්නයක් ෙවන්ෙන නැහැ.
වාහනයක් එක් දින පැවරුමක් සඳහා අවශ්‍ය form set එක ගැන video එකක් ඕනේ...
එක් දින පැවරුම සඳහාත් අවශ්‍ය වන්නේ මෙම පැවරුම් ලේඛණමයි. අමතර ලියකියවිලි ලෙස දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍යයි. නැතිනම් වාහනයේ ලියාපදිංචි හිමිකරු සහ නව ගැණුම්කරු යන දෙදෙනාම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුයි.
අවශ්‍යම දෙයක්
ස්තුතියි
පුන්චි කාර් නිවසේ සේවය බොරැ නෑ.ව්‍යාජ නෑ.අවංක සේවය..සදාකල් පවතීවා...බයක් නැතිව වගකීමක් සහිතව වාහනයක් ගන්න පුලුවන් ලංකාවේ ඇති එකම තැන...කුනු ගොඩල් මෙතන නෑ...
ස්තුතියි
වාහනයේ පොත ලැමිනේට් කර ඇති අවස්තාවක කිසිදු ගැටලුවකින් තොරව ට්‍රාන්සර් කරගත හැකිද ?
ගැටලුවක් නැහැ. ලියාපදිංචි සහතිකයේ ආරක්ෂාව පිණිස බොහෝ දෙනෙක් එය ලැමිනේට් කර තබා ගන්නවා.
පුංචි කර් නිවස කොහෙද තියෙන්නේ ?
සර්,මිස්... මම 29- lh30 ක් ගත්ත. පලාත ගාල්ල. මම දෙල්ගොඩ. ගාලු නොගොස් ලයිසන් කරගත හැකිද.? පැවරුම් පේපර් ඇත. එයද කරදිය හැකිද.?තාම පුරවා නැත.
මේ වනවිට ආදායම් බලපත්‍රය කල් ඉකුත්ව ඇත්නම් පළමුව ආදායම් බලපත්‍රය අලුත් කරගත යුතුයි. ඒ සඳහා ඔබට දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාමට සිදුවෙනවා. ඉන් පසුව බස්නාහිර පළාතෙන් පැවරුමට භාර දෙන්න.
Open papers තියෙන වාහනයක පොත, trancer form එකකේ අත්සන සහ විකුනුම් කරුගේ id numbera එක පොතේ සදහන් කර ඇති නිසා id copy අවශ්‍යද
වාහනය හිමිකරුගේ ජා.හැ.ප.අංකය ලියාපදිංචි සහතිකයේ මුද්‍රණය වන්නේ පලමු අයිතියේදී පමණයි.
RMV ekata tranfer papers dila dan masa 4tat wadi. giya february dunna. pota tama transfer wela awe nena. mokkada hetuwa.
මේ දිනවල පවත්නා තත්ත්වය මත සීමිත කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් සේවා කිරීමට සිදුවීමත්, දීර්ඝ නිවාඩුව නිසාත්, තැපැල් පමාව නිසාත් මෙම ප්‍රමාදය සිදුවේ. කෙසේ වුවද සංචරණ සීමා ඉවත් කළ පසු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කරන්න. මාස 4ක ප්‍රමාදය මේ දිනවල සාමාන්‍ය තත්ත්වයක් බව අප අත්දැක ඇත.
@@punchicarniwasa6291 එතකොට අලුතෙන් ලයිසන් කරන්නෙ කොහොමද පොත ආවෙ නැති නිසා.
@@sammalee7626 පැවරුම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලියකියවිලි භාර දුන් විට ඔබට දෙපාර්තමේන්තුවෙන් රිසිට් පතක් ලැබී ඇති. එය ඉදිරිපත් කර MTA 11 පෝරමය ලබා ගන්න. මෙය පුරවා භාර දුන් පසු ඔබට දෙපාර්තමේන්තුවෙන් එය සහතික කර දෙනු ඇති. මෙම ලේඛණය ඉදිරිපත් කර දුම් වාර්තාවත්, ආදායම් බලපත්‍රයත් ඔබට ලබා ගන්න පුළුවන්.
@@punchicarniwasa6291 නමිබර් ප්ලේටි එකක් වුනත් ගන්න පුලුවන්ද ?
Open papers තියෙන වාහනයක පොත, trancer form එකකේ අත්සන සහ විකුනුම් කරුගේ id එකෙ copy එක පමනක් තිබිම ප්‍රමනවත්ද...
වාහනයේ ලියාපදිංචි සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය, පරම අයිතියක් සඳහන් නම් එම පරම අයිතිය ඉවත් කරගත් බවට වන සහතිකය, ලියාපදිංචි හිමිකරු අත්සන් කළ MTA 6 පෝරමය අවශ්‍යයි.
@@punchicarniwasa6291 thank you
මාගෙ open pepars thiyenne දැන් අයිතිකරු ගෙ නමට ආදායම් බලපත්‍රය nha මොකද කරන්නේ එකට
ආදායම් බලපත්‍රය ලැබෙන්නේ ලියාපදිංචි හිමිකරුගේ නමට පමණයි. වාහනය පාවිච්චි කිරීමට එය ගැටලුවක් වන්නේ නැහැ.
මුල් පිටු දෙක විකුනුම්කරු ගන්න ඕනෙද
ඔව්. A පිටපත දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන්න. A1 පිටපත ළඟ තබාගන්න.
mage threewheel eka mage thama thiyenne mul aithikaru namata.eka mage namata harawa ganimata finance company eken deletion letter ekak ona.eth 2000 awurudde finance dapu a finance company eka thibuna thana na.head office ekath na.web ekakwath na.a company eka lankawe kohewath dan naa.ethakota mokada karanne.lankawe nathi company ekakin liyumak ganne komada.karunakara mata upadesak denna.finance and land sale ltd kiyala pothe thiyenne.phone numbr ekakwath weda karanne na eke
Name of Transferor කියන තැන සම්පූර්ණ නම ලියන්න ඉඩ මදි එ්කට මොකද කරන්නේ
M. T. A. 6 ඉල්ලුම් පත්‍රය, හා M. T. A. 8.ඉල්ලුම් පත්‍රය වාහන ගැනුම්කරු
විසින් බරනොදී ඇති විට නීතිමය තත් වය හා වාහන අයිති කරුට ඇති වන
තත්වේ කුමක්ද
ස්තුතියි
වාහනයක් තමන්ගෙ නමට පවරන්න කීයක් යනවද ? යතුරුපැදියක් ?
mokak de me open peper kiyan ne
වාහනයක් මිල දී ගත්තත් එය තමන්ගේ නමට පැවරුම් නොකර තබා ගැනීම.
21 සේල් එක අරිනව ද?
ඔව්. පනවා ඇති සෞඛ්‍ය රීතීන්ට අනුගතව පුංචි කාර් නිවස සේවා කටයුතු 21 දින ආරම්භ කෙරෙනවා.
මගේ ත්‍රිවීල අරගෙන වසර ගානක් වෙනවා,තාම අයිති කරුගේ නමේ තියෙන්නේ දැන් මම මොනවද කරන්නේ මට දඩයක් වදීද ?
පැවරුම් ලේඛණවල දිනය සටහන් කර තිබේදැයි බලන්න. එසේ දිනය සටහන්ව ඇත්නම් එදින සිට දිනකට රු.100/= බැගින් දඩ මුදල් අයවේ.
Matha oyalage nambar ekha dannako
0112413865,
0112413866,
0112413867,
0112413868
MTA 8 Form එකේ Transferor (පවරන්නාගේ) නම ලියන්න කොටු මදි උනාම මොකද කරන්නේ?
MTA 8 පෝරමයේ නම ලිවීම සඳහා කොටු 40ක් තිබෙනවා. එම ඉඩ මදි නම් අවසන් කොටුවට පසුව ඇති හිස් ඉඩෙහි පැහැදිලිව ලියන්න. එම ඉඩ ද ප්‍රමානවත් නොවේ නම් පහළින් ඇති කුඩා හිස් ඉඩ භාවිත කළ හැකියි.
Id no ලියන්න කොටු මදි.(new id එකට) කොහොමද ලියන්නේ...
අපි වාහනයක් ගන්න කොට,ඒකෙ
ලීසින් deletion letter එක තියෙනවා අවුරුද්දකට කලින්,දැන් අපේ නමට ට්‍රාන්සර් කරගන්න කොට එකට දඩ මුදලක් ගෙවන්න වෙනවා ද?
පරම අයිතිය ඉවත් කළ බවට සඳහන් ලිපියේ දිනය ගැටලුවක් වන්නේ නැහැ.
Bike පාට මාරැ කරාම පොත මාරැ කරන්නේ කොහොම ද
🙏 ආයුබෝවන්.මම හ්‍යිහුන්ඩායි සොනාට 2008 කාර් රතයක් ගන්න ඉන්නෙ එත් සමහර අය කියනව එන්ජින් කැපෑසිට් එක 1900 වැඩි වාහන සදහා වෙනම ගෙවීමක් හෝ බදු මුදලක් අයකරගන්නව කියල.මේ සම්බන්දව දැනුවත් කරන්න පුලුවන්ද🙏
ලියාපදිංචි වර්ෂයේ සිට වසර 7ක් දක්වා අර්ධ සුඛෝපභෝගී බද්ද අය වෙනවා. එය වාර්ෂිකව අඩුවෙන පිළිවෙලට සකස් කළ බද්දක්. ඔබ වාහනය මිල දී ගැනීමට පෙර කලින් ගෙවිය යුතු බදු ගෙවා අවසන් කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම වැදගත්. අතපසු කළ බදු ඇතොත් ඒවා ගෙවිය යුතුයි. බදු ගෙවිය යුත්තේ රක්ෂණ සමාගමටයි.
@@punchicarniwasa6291 බොහොම ස්තූතී ඔබතුමන්ලට 🙏
යතුරු පැදියක් පැවරුමේදීත් මේ ක්‍රමයද භාවිතා කරන්නෙ.
මෙම ක්‍රමයමයි.
මමත් එනව ඔයාල ලඟට
ස්තුතියි
Open papers bike ekak gannawa nm වර්ථමාන අයිතිකරු ගේ දිවුරුම් ප්‍රකාශය අනිවාර්යය ද?දිවුරුම් ප්‍රකාශය නැතුව පැවරීම සිදුකල නොහැකි ද?
දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය වන්නේ එක් දින පැවරුම් සඳහා පමණයි.
Open paper bike ekak gannakota warthamana aithi karuge letter eka, I'd copy witharada oni wenne.....
Paper A eka mull aithi karu yawalanam ???
දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය වන්නේ එක් දින පැවරුම් සඳහා පමණයි.
@@punchicarniwasa6291 Open paper bike ekak gannakota warthamana aithi karuge letter eka, I'd copy witharada oni wenne.....
Paper A eka mull aithi karu yawalanam dadayak wadinawa neda ???
@@WonderDiscoverLK9635 MTA 6 දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්නම් එම ලේඛණවල සඳහන් නමට පැවරීමෙන් පසුවයි ඔබට පවරාගත හැක්කේ. එවිට එම පැවරුම්ලාභියා වර්තමාන අයිතිකරු වෙනවා. ඒ නිසා නැවත ඔබට ඔහුගෙන් පැවරුම් ලේඛණ අත්සන් කරගෙන ඔබේ නමට පැවරුම කර ගැනීමට සිදුවෙනවා.
දැන් RMV වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන් ෆෝම් එකේ මෙහෙම පිටපත් කීපයක් නෑනෙ. MTA6 සහ 8 දෙකේම තියෙන්නේ එක පිටපතක් බැගින් විතරයි. එම ෆෝම් එක පැවරීම සඳහා වලංගුද?
එම පිටපත වලංගුයි.
@@punchicarniwasa6291 ස්තුතියි
එක් දින පැවරුමකදි නාරාහේන්පිට DMT එක් මුලින් දැනුම් දීමක් කරන්න ඕනද
නම ගොඩක් දිගයි කොටු මදි මොක්ක්ද කරන්නෙ
විකුණුම් කරුගේ ID copy එකක් සහා දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනිම අවශ්‍යද?
වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ලබා ගන්න. සාමාන්‍ය පැවරුම් සඳහා දිවුරුම් ප්‍රකාශ අනවශ්‍යයි.
මේවා fill කරද්දී අකුරු වැරදුනු තැන් ටිපෙස් කලොත් ඒ form එක rejected වෙනවද
ඔව්. එහෙත් ඔබ වෙත ලැබෙන MTA6 පෝරම හතරෙන් වඩාත් නිවැරැදිම පෝරමය පැවරුම සඳහා යොමු කරන්න. මෝටර් රථ කොමසාරිස්ගේ පිටපත, ලියාපදිංචි අයිතිකරුගේ පිටපත ආදී වශයෙන් වෙන් කර තිබුණත් එය එසේ විය යුතුම නැහැ.
M.T.A 6 පොරනයේ A1 පිටවත මොටර් රථ දෙපර්තමෙින්තුවට යැවුවට අවුලක් නැද්ද
ඉක්මනට උත්තර යක් බලාපොරොත්තු වෙිනවා
Open papers තියෙන වාහනයක්. ගන්නනකොට MTA 6 එක අත්සන් කරපු කෙනා.. අත්සන් කරපු දිනයේ සිට දින 14 ගත වි තිබුනොත් . වැඩියෙන් ගත වු දින වලට දඩ ගෙවන්න ඔනේද.?. . .. .
සාමාන්‍යයෙන් වාහනයක් විකුණන කොට අයිතිකරු විසින් OPEN PAPERS නේ SALE එකකට බාර දෙන්නේ... එතකොට SALE එකකින් එ වහනේ වසර 2කින් පමණ විකුණුනොත්.. .දඩ ගෙවන්න වෙනවද ගන්න කෙනාට.?
පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14 ඉක්මවුවහොත් එදින සිට දිනකට රු.100/= බැගින් දඩයකට යටත් වෙනවා.
@@chathutechshow වාහන අලෙවි ආයතන මගින් විකිණීම සඳහා වාහන මිල දී ගන්නේ විවෘත ලියකියවිලි මතයි. එහි දින සඳහන් නොවෙි.
පුංචි කාර් නිවස වාහන උද්‍යානය තුළ විකිණීමට වාහන ප්‍රදර්ශනය කර ඇත්තේ බොහෝවිට එම වාහනවල හිමිකරුවන් විසින්මයි. එවිට දින ගැටලුවක් පැන නොනගී.
Mila ganan gena den videos ekak karala danna
ස්තුතියි
අපේ වාහනයේ පොතේ ගනේශන් කියන එක ඉන්ග්‍රීසියෙන් kaneshan කියලා තියෙන්නේ..අයිඩින්ටි කාර්ඩ් එකේ තියෙන්නේ සිංහලයෙන් ගෙනේශන්..මෙක් අවුලක් ද
පෙර අයිතිකරුගේ හැදූනූමිපත් කොපිය නැතුව ඔහූගේ ඩැයවින් ලයිසන් කොපිය භාවිතා කරන්න පුළුවන් ද.. ස්තූතියි
පුළුවන්. විදෙස් ගමන් බලපත්‍රය වුවත් වලංගුයි.
@@punchicarniwasa6291 බොහොම ස්තුතියි ❤️❤️❤️
මම ඉය බයික් එකක් ගත්ත 2022 05 30 යම්කිසි මුදලක් අරන් ඔයලගෙ අයතනය හරහ මගෙ නමට ටන්සර් කරල දෙන්න පුලුවන්ද
නෝමල් ට්‍රාන්සර් දැමමා මාර්තු. තාම පොත ආවේ නෑ . පොත එනකම් ආදායම් බලපත්‍රය අලුත් කරන්නේ කොහොමද?
කොහොමද දැන්මේ කොහෙන්ද ෆෝම් එක ගත්තේ මගේ බයික් එක විකුනන්න හදන්නේ
මගේ mta6 එකේ A ඒ පිටපතේ Name of transferee කොටු කිහිපයක් ටිපෙක්ස් කරලා ඒ පිටපත මගෙ ළග තියාගෙන අනිත් පිටපත් බාරදුන්නොත් ප්‍රශ්නයක් නැද්ද, නැත්තම් A,A1,B,B1 කියන කොල හතරම බාර දෙන්න ඕනිද, එහෙම උනොත් අලුතින් mta6 පුරවන්න වෙයිද
මෙම පිටපත්වලින් නිවැරැදිම පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දෙන්න. A, A1, B, B1 වශයෙන් සැලකිය යුතු නැහැ.
One day services නම් හතරෙන් එකක් දුන්නත් ඇතිද??
ෆිනෑන්ස් තියන වහනයක් ඒ ෆිනෑන්ස් එකත් එක්කම ගෙවාගෙන යන්න අපි ගන්නකොට අපි ඒක ගෙවලා ඉවර උනම අපේ නමට වහනේ හරවගන්න වා නම් කොහොමද කරන්න ඕනි
ලක්ෂ 15ට අඩු ඔටෝ කාර් තියනව නම් විඩියෝ දාන්නකෝ
මට දැනගන්න one second hand වාහනයක් gannakota awashya karana ලියකියවිලි මොනවාද කියලා ,
කොපමන කාලයක් ඇතුලත ද අපි පැවරුම කරගන්න ඔනා. ගොඩාක් කලයක් ගියොත් දඩයක් ගෙවන්න වෙනවද
දින 14ක් තුළ පැවරුම කරගත යුතුයි. ප්‍රමාද වන එක් දිනකට රු.100/= බැගින් දඩ මුදලක් අය වෙනවා. එහෙත් මේ දිනවල පවත්නා සංචරණ සීමා හේතුවෙන් මෙයට සහන කාලයක් ලැබෙනවා.
@@punchicarniwasa6291 දින දැම්මොත් නේද එ අවුල එන්නේ transfer form එකේ? Deletion letter එකේ බලපෑමක් නැද්ද එයට
M.T.A 6 , M.T.A 8 කියන ඒවා වල තේරුම මොකක් ද?
Motor Traffic Act - රථ වාහන පනත
හෝ
Motor Transfer Application - මෝටර් පැවරුම් අයදුම්පත
දෙකෙන් එකක් වෙන්න පුලුවන්..
කිසිම තැනක හරි සඳහනක් නෑ..අපේ රට ඒ තරමටම දියුණුයි..!!!
@@traveltectours6561 6 , 8 kiyanne?
@@shaa4280 පනතේ වගන්ති අංක හෝ අයදුම්පත්‍ර වලට අදාල අංක වෙන්න පුලුවන්..මමත් හරියටම දන්නේ නෑ යාළු හොයනවා හරිම තේරුම..!
@@traveltectours6561 👍
සාක්ෂි වලට සිංහලෙන් ලිව්වට කමක් නැද්ද .සම්පූර්ණ නම ලියන්න ඕනද.
සිංහලෙන් ලියන්න පුළුවන්.
මුලකුරු සමග නම ලිවීම ප්‍රමානවත්.