Waradak Kiyanne Na - Dimanka Wellalage | Slow + Reverb

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 26

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan8379 2 месяца назад +8

    𝚆𝙰𝚁𝙰𝙳𝙰𝙺 𝙺𝙸𝚈𝙰𝙽𝙽𝙴 𝙽𝙰|>𝚂𝙾𝙽𝙶 🎼🫀🙇‍♂️|*Lyrics*
    වරදක් කියන්නෙ නෑ ඔබට මා
    ගියදා පටන් මගෙ ජීවිතෙන්
    මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා...//
    ආදරේ ඔබේ පණ වාගේ පැවසුවත් එදා
    දැනන් හිටියෙ නෑ ඔබ කෙරුවේ
    විහිලුවක් කියා...//
    මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා...
    ජීවිතේ දුකක් ලැබුනෝතින්
    අලුත් පෙම නිසා
    යළිත් එන්න මා වෙත රහසේ
    නැතිව බෑ ඔයා...//
    මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා...
    වරදක් කියන්නෙ නෑ ඔබට මා
    ගියදා පටන් මගෙ ජීවිතෙන්
    සතුටින්ම ඇතිනම් ඔයා
    මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා...//

  • @midushpiushan3737
    @midushpiushan3737 6 месяцев назад +7

    සියලු තාවකාලික බැඳීම්
    හමුවේ හති වැටින..
    අවසානයේදී..
    මා මාවම තෝරා ගත්තෙමි.!🥀🖤

  • @SadashanLakshitha
    @SadashanLakshitha 2 месяца назад +14

    2024 අහන අය ඉන්නව ද☺️❤️‍🩹👍

  • @IsuruBandara-q3p
    @IsuruBandara-q3p 10 месяцев назад +5

    දැනන් හිටියේ නෑ ඔබ කෙරුවේ විහිලුවක් කියා😢😢😢

  • @ViduUmaya
    @ViduUmaya Месяц назад +1

    👤💨..ඇස් වලින් දැක්කා පණ වගේ ආදරෙයි කියපු මිනිස්සු පනත් අරගෙන යනවා..🥺🖤🍃

  • @හිරුෂිනිමේශා
    @හිරුෂිනිමේශා 6 месяцев назад +5

    අපි ඈත් වෙලා දැනට මාස 4 ක් වෙනවා😊එයාට ලව් එෆෙයාර්ස් දෙකක් තිබ්බා...එත් මම අදටත් මගෙ හිනාව සදහටම නැති කරපු එයා ගැන හිත හිත මේ සින්දුව අහනවා

  • @danushkaPriyadarshana-z3y
    @danushkaPriyadarshana-z3y Месяц назад

    ජිවිතේ දුකක් ලැබුනේතින්
    අලුත් පෙම නිසා
    යලිත් එන්න මා වෙත රහසේ
    නැතුව බැ ඔයා...🥺💗

  • @SlBus-w4f
    @SlBus-w4f 3 месяца назад

    මේ සිංදුව අහනකො මතකයන් එක්ක මැරි මැරි උපදිනවා වගේ හැගෙනවා😢😢😢

  • @fitnusmotivation9567
    @fitnusmotivation9567 Год назад +6

    💗

  • @rogan9307
    @rogan9307 Год назад +3

    Super

  • @M.R.DilkiMihirangi
    @M.R.DilkiMihirangi Год назад +4

    😢🥺😭😭😭😭😭😭පට්ටයි ❤️❤️❤️❤️ආදරෙයි කොම්ලට

  • @madushanclass
    @madushanclass 6 месяцев назад +3

    💗

  • @mrranuu1977
    @mrranuu1977 Год назад +3

    මේ සින්දුව මටම ලියපු එකක් වගේ " මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුද කලෙ ඇයි ප්‍රතම ප්‍රේමය කියා😔💔”

  • @yashi3382
    @yashi3382 Год назад +4

    💝

  • @UdaraAloka-bc5vd
    @UdaraAloka-bc5vd 8 месяцев назад +3

    Ado Mata adennath awa😢😢😢❤

  • @Shanelka--fdo
    @Shanelka--fdo 2 месяца назад +1

    🥀🥀❤️‍🩹

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 4 месяца назад

    ලස්සනයි 🥺😊❤️‍🩹

  • @PhoneShop-x9r
    @PhoneShop-x9r Месяц назад

    මාව රිදවපු හැම එකේක්ම අමතක කරනවා 😅.පිස්සූ ද බං එහේම කරන්න මාව රිද්දපු එකක් ගානේ පලි ගන්නවා 🎉🎉.එහේම කරලා මදි කියලා හිතුනෝත් ගිහිල්ලා පොලුතත් ගහනවා එ මගේ හැටි😅😅😊❤

  • @RumeshikaGimhani-bs9je
    @RumeshikaGimhani-bs9je 2 месяца назад

    😢💖

  • @Nethmisathsaraninethu
    @Nethmisathsaraninethu 2 месяца назад

    🥺❤

  • @HksanjanaNirushan
    @HksanjanaNirushan 2 месяца назад

    😊😊😊😊

  • @rogan9307
    @rogan9307 Год назад +1

    Ncz

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 4 месяца назад

    😢🥺💔💔

  • @Podda1265
    @Podda1265 6 месяцев назад +1

    💗