වාණිජ තෘණ බෝග වගාව (Sorghum)

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 38

  • @anildias5442
    @anildias5442 4 месяца назад

    Thank you for educating farmers.

  • @amalperera3074
    @amalperera3074 3 года назад +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @pathum8821
    @pathum8821 3 года назад +1

    මේක හරිම වැදගත් වීඩියෝවක්.

  • @samadhimahanada284
    @samadhimahanada284 3 года назад +1

    හොඳ පැහැදිලි කිරීමක්.....

  • @manjucolambage9975
    @manjucolambage9975 3 года назад +4

    මේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් කරන කැපවීම ස්තුති කරන්න වචන නැ...🙏🙏🙏🙏

  • @sanjeewaaththanayaka8308
    @sanjeewaaththanayaka8308 3 года назад +1

    Nice one...

  • @NILU-PERERA
    @NILU-PERERA 3 года назад +1

    හ්ම්....෴නියමයි

    • @NILU-PERERA
      @NILU-PERERA 3 года назад +1

      සර් මට ඔයාට කතා කරන්න විදිහක් දාන්න.

  • @chaya88jayawardana44
    @chaya88jayawardana44 3 года назад

    Superb 👏👏

  • @malithikanuwana5029
    @malithikanuwana5029 3 года назад

    Superb🥰

  • @Hima44597
    @Hima44597 2 года назад

    Great

  • @worldwide6532
    @worldwide6532 2 года назад

    Good

  • @rasangabuddhika
    @rasangabuddhika 2 года назад

    අවශ්‍ය පැහැදිලි කිරීම බොහොම හොඳින් වෙනව. ස්තූතියි.
    ඔයා මොනරාගල දිහාද ඉන්නෙ. ඔබේ තනතුර කුමක්ද. Agriculture department da inne

  • @اوما-ج2ت
    @اوما-ج2ت Год назад

    😐🌾🌾🌾🌾

  • @MrBlps
    @MrBlps 3 года назад

    How can we get instructions from you please?
    Is MANAM the same type of grass?

  • @asankajayalal3094
    @asankajayalal3094 Год назад

    bija ganna thenak kiyanna

  • @manjucolambage9975
    @manjucolambage9975 3 года назад +3

    මේ තැනින් තමයි පටන් ගන්න ඕනි කෘෂි ව්‍යාපාර. මෙතරම් සම්පත් තියාගෙන මුහුදට දත නියවන්නෝ...

  • @anurajayasinghe4713
    @anurajayasinghe4713 2 года назад

    මිනිස් ආහාරයට නුසුදුසු ද?

  • @ComGan
    @ComGan 3 года назад

    Can we grow sogam in nuwara eliya District

  • @gomaragedonsureshkumarajay6452
    @gomaragedonsureshkumarajay6452 2 года назад +2

    මම මිල්කො ආයතනයත් එක්ක( හයිලන්ඩ්) Pachon (Co4) වගාකරල තියෙන්නේ හැබැයි මේ කියනට මුදල් ලබෙන්නෙ නැහ. මෙක සාර්ථක වගාවක් නෙවෙයි රුවටෙන්න එපා අමු බොරු

  • @Adithya23394
    @Adithya23394 2 года назад +1

    සෝගම් ඇට ගන්න තැනක් කුරුණෑගල තියනවාද ??

  • @chamindaushettiarachchi5432
    @chamindaushettiarachchi5432 2 года назад

    අලවිකල හැකිද

  • @internationalcompetition7399
    @internationalcompetition7399 3 года назад

    Sorghum seeds ganna puwan kohenda

  • @niroshanbandara505
    @niroshanbandara505 2 года назад

    Mewa hadala aswanna miladiganna than koheda thiyenne

    • @kpntagroconsultants1110
      @kpntagroconsultants1110  2 года назад

      ඔබතුමා පදිංචි ප්‍රදේශය කුමක්ද

    • @sammeeralakmal2851
      @sammeeralakmal2851 2 года назад

      @@kpntagroconsultants1110 amu bada irigu gannawada. Gas pitin

  • @ss-tg4rr
    @ss-tg4rr 3 года назад +3

    මට ගන්න පුලුවන්ද අස්වැන්න

    • @sudeshasanka3023
      @sudeshasanka3023 3 года назад

      මටත් දැනගන්න ඕනෙ.කීය ගානෙ ගන්නවද කියලා

  • @chamilaaravindachamilaarav3593
    @chamilaaravindachamilaarav3593 3 года назад

    සෝගම් වවන එකද ලාභ පැචෝන් වවන එකද.කලුතර දිස්ත්‍රික්

  • @darshana4717
    @darshana4717 3 года назад

    කොහොමද me pela ගන්නේ

  • @hithumathe1779
    @hithumathe1779 3 года назад

    සෝගම් අපි වගා කරොත් විකිනීමට හැකිද

    • @akeinuthsura8828
      @akeinuthsura8828 3 года назад

      අපෝ පුළුවන් පාර්ලිමේන්තුවේ කට්ටිය බලාගෙන ඉන්නෙ ගන්න🤣🤣🤣🤣

    • @harithdimalsha9139
      @harithdimalsha9139 Год назад

      @@akeinuthsura8828 😂

  • @sudarshanamadushanka1513
    @sudarshanamadushanka1513 9 месяцев назад

    මට නම්බර් එකක් දාන්න පුළුවන්ද වගාවක

  • @chamithsandaruwan2385
    @chamithsandaruwan2385 3 года назад

    හද්ද අනාතයි... මං දැම්මා...අන්තිමට වේලිලා ගිටා

  • @DiDUWeer
    @DiDUWeer Год назад

    සෝගම් ඇට ගන්න තැනක් කුරුණෑගල තියනවාද ??