sense, dan ethakota api dannawa chinsai tsu dammama eka hal akurak kiyala eth e mona akurada kiyala dana ganna e vachane padam karanna oneda???????????? 🤔🤔🙄😶🌫🌸 Minuri Pasandi grade 8
Sense sinhala wala prashnayak ahaddi ? Question mark ekk danawa japan walth ehem danawada? Challenge Gōkkō e ikimasu Domo arigatho gosaimas sense, hemashi san
සුපිරි
Arigatho gozaimas sensei.
👍
අද පාඩම හරිම ලස්සනයි..sense..❤❤❤
Programming eka hodai...eth meke piliwelata thibbanam hodai
❤️❤️👍👍
මම ඉස්කෝලෙන් අවුට්වෙලා අවුරුදු ගාණක් වෙනවා. ඒත් සෙන්සෙ උගන්වන විදියට ජපන් ඉගෙන ගන්න ආසයි. ඒ වගේම හෙමාෂි ගෙ පිස්සු වැඩ නිසා හොඳට මතක හිටිනවා...ස්තූතියි සඳමාලි සෙන්සෙටත් හෙමාෂිටත්.වැඩ සටහන හොඳින් ලස්සනට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
හංසිකා
niyametama pahadili karanava sense oya.oya japan katha kradi asa hithenava ane ikmanata katha karanna kiyala dennako.
sense, dan ethakota api dannawa chinsai tsu dammama eka hal akurak kiyala eth e mona akurada kiyala dana ganna e vachane padam karanna oneda???????????? 🤔🤔🙄😶🌫🌸
Minuri Pasandi
grade 8
❤
Ada padamath harima lassanai hodata theruna
Ane sensei mage namath kiwwa
Arigathogosaimasu sensei
Nirwani san ❤️❤️🙃
Ashta doko e ikimasuka
あしたどこへいきますか。
🌸わたしはがっこうへいきます。
🌸わたしは としょかんへいきます。
よくできました、、💮
Duomo arigathougozaimasu sensei♥️
どうもありがとうございましすせんせい♥️
Gakko e ikimasu
lisakya
grade 8
Doko e ikimasuka
Gakko e ikimasu
Gauravi
Grade 8
よくできました
あしたどこへいきますか
のほんのクラスへいきます
にほんごの
@@sgunawardana8961どうもありがとうございますせんせい❤
あしたどこ へ いきますか。
スーパ へ いきます。
よくできました
ashita doko e ikimasuka
gakko e ikimasu
Tharuki Laknade
Grade 11
よくできました
Ashitha doko e ikimasuka
Gakko e ikimasu
Nirwani
Grade 11
よくできました。🌸
がっこうへいきます。
K.D.S.Shenya
Grade 8
💮
あしたはがっこへいきます🏫
がっこう
Ashita doko e ikimasuka?
Daigaku e ikimasu.
よくできました💮
@@sgunawardana8961 arigatho goszaimasu sensei 🙏 ❤️
Watashi wa ashita keandy e ikimasu .
Watashi wa ashita uchi e kaerimasu .
Thenuja thathsilu
💮
sensei A/L students lata online clz karanavd
❤❤❤❤❤
🌺
Ashita doko e kimasuka ?
* Gakko e kimasu .
K.Vimashi Dakshina
Grade 8
よくできました🌸
@@sgunawardana8961 Domo arigato gozaimashita sensei . 💖❤
Ashita doko e ikimasuka.
- Toshokan e ikimasu.
M. Ileesha Dilmini
Grade 9
💮
@@sgunawardana8961 ❤️ Domo Arigato Gozaimasuta Sensei ❤️
あしたどこへいきますか。
マハラガマへいきます。
よくできました
Ashita doko e ikimasuka
* Gakkō e ikimasu
Adeena Bethany
Grade 7
💮
🙏🏻
あした どこ へ いきますか
じむしよ へ いきます
よくできました🌸
Ashita doko e ikimasuka
あした た゛こ へ いきますか
* kaimono ni ikimasun.
明日どこへ行きますか?
がっこ行きます。
ミニづうさん
7 A
がっこう
ミニドゥ
සෙන්සෙ, පුලුවන් නම් ජපන් භාෂාව පාසලේ දී හෝ ඉන් පිටත දී ඉගෙනීමෙන් තියෙන වාසි, අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා වගේ දේවල් ගැන කියලා දෙන්න පුලුවන්ද? මම පාසල් අධ්‍යාපනය නිමා කරපු කෙනෙක්. ඒ කාලේ මම දැනගෙන හිටියේ නැහැ ජපන් භාෂාව මේ තරම් සුන්දරයි කියලා හා රැකියාවන්වලට යන්න විභාග පවත්වන තරම් වැදගත් භාෂාවක් කියලා. අපේ පාසල්වල ජපන් ඉගැන්වුවේත් නැති නිසා මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ වැඩසටහනට පාසල් ළමයි සම්බන්ධ වෙන නිසා පුලුවන් නම් ඒ අයට පොඩි අවබෝධයක් දෙන්න මේ ගැන. මොකද එයාලාට අනාගතයේ කරන විෂයන් හා රැකියා ගැන තීරණ ගැනීමේ දී වැදගත් වේවි. කාරුණික ව කරන ඉල්ලීමක්...
ඉදිරියේදි ඒ වැඩසටහන බලන්න පුලුවන් වේවි 🌸
@@sgunawardana8961 Domo arigatho gozaimasu sensei ❤️
Sense arigatho gazaimashitha kiyanne ayi . Gozaimasu kiyana eke i wenasa mokakda
Sense, what's the meaning of ここ?
ここmeans here
🙏🏻
あした どこ へ いきますか。
# コロンボ ヘ いきます。
Imalka udeepa
Grade 11
💮
Mage namath kiuwa neda senseiiii ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ashitha doko e ikimasuka ?
Ashitha supa e ikimasu
Hansika
あしたどこへいきますか?
がっこへいきます。
がっこう 💮
Ashita doko e ikimasuka?
✳Tomodachi no uchi e ikimasu.
sanuthi sihasna
grade 9
よくできました
Ashita doko e ikimasuka?
• Yaoya e ikimasu.
Ashita doko e ikimasuka?
* Ashita gakko e ikimasu
Manodya kothalawala
Grade 10
よくできました。🌸
Ashita doko e ikimasuka
-Gakko e ikimasu
සෙන්සෙගෙ නම්බර් එක දාන්න පුළුවං ද?
Sense sinhala wala prashnayak ahaddi ? Question mark ekk danawa japan walth ehem danawada?
Challenge
Gōkkō e ikimasu
Domo arigatho gosaimas sense, hemashi san
Domo arigatho gosaimas sense,hemashi san
Wathashiwa Thisari desu🌸🌸🌸
සාමාන්‍යයෙන් යොදන්නේ නැහැ. නමුත් යොදන අවස්ථා තියෙනවා ඒක Qn Aඑකකින් පැහැදිලි කරන්නම්
Domo arigatho gosaimas sense 🌸🌸🌸
සෙන්සෙ, මේ ක්‍රමයට Doko e ikimasuka කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් "මම පාසලට යනවා" වගේ කියන්න අපිට Watashi wa මුලට යොදන්න පුලුවන් නේද? ඒ කියන්නේ "Watashi wa gakko e ikimasu" කියලා....
Sense අපි කෙනෙක්ව හදුන්වලා දෙද්දි こちらわ~さんです。わたしのともだちです。කියලා කිව්ව එක අපි මුල්ම දවසෙしきのうた සිංදුවෙදි කිව්වා වගේ ぼくのともだちです。 කියලා කියන්න බැරිද わたしのともだち වෙනුවට .
Boku කියන වචනය මම, කියන අදහසින් තමයි පාවිච්චි කරන්නේ හැබැයි boku යොදන්නේ පිරිමි අය තමන් ගැන කියන කොට විතරයි
@@sgunawardana8961 thank you sense
One more
මසෙන්කා,මසෝකා
මේ පද දෙකේ වෙනස මොකක් ද සෙන්සේ???
Masenka , mashouka යෙදුම් දෙකම ආරාධනාවක් කරන්න , නැත්තම් යම් දෙයක් කරන්න කාට හරි කතා කරනකොට තමයි යොදන්නේ . Mashou පාවිච්චි කරන්නේ . හැබැයි පොඩි වෙනසක් තියෙනවා පැහැදිලි විස්තරයක් Qn Aඑකකින් කරන්නම්
@@sgunawardana8961 බොහෝ ම ස්තුතියි සෙන්සේ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
N4 exam ekata adawath karanna senseiii ❤❤❤❤
Challenge
=========
Ashita doko e ikimasuka
*Gakko e ikimasu
Name : Sasindee Sethnara
Grade : Grade 6
School : Devi Balika Vidyalaya
、、💮