බයික් ගොඩක් මැද අපි මල්ලිගේ උපන්දිනේ සැමරැවා යකඩහුස්ම ප්‍රණාම හැමොටම/ birthday surprise

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 2,5 тыс.

  • @surekasureka2992
    @surekasureka2992 Год назад +17

    පැමිණි සිටින සෑමදෙනාටම ගොඩක් පින් මෙි පුතාගේ ආසව ඉස්ට කරලා දුන්නට කියන්න වචන නෑ ඇත්තටම සතුටු වැඩි කමට ඇස් වලට කදුඵ අවා ඇත්තටම කෝලලෝ ටික මරැ අනේ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂව ලැබේවා සෑමදෙනාටම

  • @thathsarageethanjana9001
    @thathsarageethanjana9001 Год назад +20

    අනේ ඒ අම්මට කොච්චර නම් සතුටු ඇතිද 🥺 ගොඩක් කට්ටිය එකතුවෙලා මේ කරපු වැඩේට respect 🖤 කෙනෙක්ගේ සතුටකට හේතුවක් උන ඒ හැමෝටම බුදුසරනයි ❤
    ඒ අම්මටත් . මල්ලිටත්
    බුදුසරනයි ❤️
    ජය...

  • @kawyadilrukshi5661
    @kawyadilrukshi5661 Год назад +8

    ඇස් දෙකට කදුලු ආව....හරිම ආඩම්බරයි අපේ තරුන දරුවො ගැන ..මෙතරම් සංවේදි හදවත් තියෙන තරුන දරුවො දායාද කල දෙමව්පියන්ට පින්...ඒ වගේම මේ අහිංසක දරුවගෙත් ඒ අම්මටත් ඔයාල දුන්න සතුට...ඒක සල්ලි වලට ගන්න බෑ...සුභ උපන්දිනයක් පුතේ ඔයාට...තෙරුවන් සරනයි ඔබ සැමට...

  • @sujeevakuweju6927
    @sujeevakuweju6927 Год назад +10

    මෙචිචර හොද හිත් තියන තරුණ පිරිසක්.අමිමා කෙනෙක්ගේ පුංචි දරුවෙක්ගේ ආෂාවක් ඉල්ලිමක් ඉස්ට කරන මෙ සියලුම දරුවන්ට ගොඩාක්.පින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranukashiran1264
    @ranukashiran1264 Год назад +16

    ඒ අම්මගෙ ආදරේ දැකල කදුලු ආව අය ඉන්නවද? අයියෙ ඔයාට ගොඩක් පිං ආදරෙයි හැමදාම අපේ ගමේ කොල්ලෙක් වෙච්ච එකට ආදරෙයි.මමත් බලපිටියෙ අයියෙ හීනටිය පාරෙ.ගැම්මක් ආදරෙයි බොක්ක.🥰🥰🥰❤️👍

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 Год назад +20

    අයියේ මල්ලි වෙනුවෙන් අපේ ගමට ආපු එකලොකු පිනක්.ඇත්තට ඔයානම් පට්ටයි...බුදු සරනයි ඔයාට.ඉස්සරහට කරන්න ඉන්න වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.එදා ආපු හැමෝටම ගොඩක් ස්තූතියි...💖❤

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 Год назад +6

    මේ බයික් අරගෙන ඇවිත් ඉන්න දරුවන්ල කොයිතරම් ආදරවන්තද නියමයි පුතාලා බුදුසරණයි

  • @lakminisurasena673
    @lakminisurasena673 Год назад +5

    මෙසේ ආත්ම පරිත්‍යාගය ක් කරන්න පුලුවන් අපේ ලන්කාවේ කොල්ලන්න්ට විතරයි... මේ ලෝකයෙන්ම....ජයවේවා..ඔබසැමට.

  • @හංසිගේපන්හිද

    අනේ ඒ අම්මගේ කදුලු😢😢අපිවත් ඇඩෙවුවා අම්මේ ඔයා😢😢ලංකාවෙ මිනිස්සු හැමදාමත් බෙදාගන්න ජාතියක්.🎉🎉🎉සහභාගී වුන හැමෝටම ගොඩක් පිං..

  • @sachirashmi7807
    @sachirashmi7807 Год назад +8

    Wow ලස්සන වැඩක්.....එ අම්මගෙ සතුට අපිටත් කදුලු ආව...ඇත්තටම හරිම ආදරනීය කොල්ලො කෙල්ලො ටිකක්.....එක වචනෙකට හරියට අදුරනෙවත් නැති කෙනෙක් වෙනුවෙන් ආව එකම වටිනව........ඇත්තටම හොද වැඩක්.......හරිම ලස්සනයි......❤️❤️❤️❤️🥰

  • @thenukakalhara3200
    @thenukakalhara3200 Год назад +173

    Respect brother ♥️

  • @priyangikasiriwardena1189
    @priyangikasiriwardena1189 Год назад +8

    අම්මෙකුට තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. ඒ වචනේ ඇත්තක්‌ කල ඒ අම්මා ට මගේ ප්‍රණාමය!!!❤

  • @SamanSanju-ow4fz
    @SamanSanju-ow4fz 6 месяцев назад +7

    බයික් එකක් තියන හැම කොල්ලෙක්ගෙම හිත හරි ලස්සනයි

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +4

    ඇත්තටම මේ වගේ දෙයක් දැක්කහම පුදුම සතුටක් දැනිණේ ඒ වගේම හිතට සංවේදී ගතියකුත් ආවා පළමුවෙන්ම චූටි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ තරුණ දරුවන්ට දහිරිය සත්‍ය ලැබෙනවා වගේම එයාලගේ සිතුම් පැතුම් ඉටුවෙලා නිදුක් නිරෝගී දහිරිය සක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අනේ අපේ රටේ මතු පරපුර මේ වගේම එකමුතුවෙන් මුළු රටම එකට එකතු වී එකතු වී එකට අත්වැල් බැඳගෙන යන්න ඉදිරි කාලය මතුපරපුරටසුභම සුභ රටක් වේවා සුභ අනාගතයක් වේවා ශුභ කාලයක් උදා වේවා යහපතක්මවෙවා දීර්ඝායුෂ ලැබේවා
    ඔයාලා මේ ගමන ඔය විදිහට ඉදිරි කාලයට යන්ඩ ඕන නම් ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ආදරයෙන් කරුණාවෙන් ඉල්ලන්නෙ ගොඩක් පරිස්සම් වෙන්න

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад

      යකඩහුස්ම ප්‍රණාම අම්මේ

  • @prasannafashion9720
    @prasannafashion9720 Год назад +6

    යකඩ හුස්ම සහොදරයා ආදරෙයි ❤️❤️❤️ එ අම්මට තාත්තට පුතාට බලාපොරොත්තු ව ඉෂ්ට කලාට ගොඩාක් පිං ❤❤❤❤ ආපු කොල්ලො සෙට් එකටම ජය වෙවා 🙏 ❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @nandanadias4321
    @nandanadias4321 Год назад +11

    Sri ලාංකීය තාරුණ්‍ය පට්ටම ආඩම්බරයක් දැනුනා ...තෙරුවන් සරනයි කොල්ලනේ .....

  • @inokakumari5572
    @inokakumari5572 Год назад +4

    යකඩ හුස්ම ආදරෙයි කොල්ලනේ හැමෝම පරිස්සමින්,දුක අදුරන දුප්පත් කොල්ලො ටිකට පත්තිනි මෑණියන්ගේ පහිට උතුම් බුදු සරණ නිරතුරැවම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🌹🇧🇭බහරේන්

  • @KeTk-c3o
    @KeTk-c3o Год назад +5

    සහතිකම අගේ කරන්න වචන නෑ අපේ ලංකාවේ තරුන්පිරිස මේ තරම් නිරහංකාර හිත් තියන දරුවෝ ඉන්නවා මාර සතුටක් දරුවනේ මේ කැප කිරීමට හර්දයන්ගේමඉස්තුති දෙවි පිහිටයි බුදුසරණයි

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад

      අම්මා නිසානේ අපිත් මෙ ලොකේ ඉන්නේ

  • @MarkPrasheen
    @MarkPrasheen Год назад +14

    ඒ පොඩි කොල්ලාගේ හීනේ හැබෑ කරපු අපේ කොල්ලො ටිකට ලැබෙන පින ලැබිලා ඉවරයි ❤

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 Год назад +8

    අපේ රටේ කොයිතරම් මනුෂ්‍ය හදවත් තියෙනවාද දරුවෙක් සතුටු කරන්න ❤ බුදුසරණයි මේ හැම පුතෙකුට

  • @bianlofa9151
    @bianlofa9151 Год назад +7

    ඉතිහාසයේ ලිය වෙයි .ගොඩක් පින් ඔයාලට පුතාට සුබ උපන්දිනයක් වේවා .තෙරුවන් සරණයි ..

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад

      ආදරෙයි අද සිළුමිණ පත්තේ හත්වෙනි පිටුව බලන්න

  • @seromiseromi8834
    @seromiseromi8834 Год назад +10

    මගේ ජිවිතේ පළමු වතාවට දැකපු ලස්සනම උපන්දිනයක් ආදරෙයි සියලු දෙනාටම ඇස් දෙකට කදුළු ආව අපේ ලංකාවේ මිනිසුන්ගේ එකමුතු කමට

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад

      😇යකඩහුස්ම ප්‍රණාම

  • @lakminiilukpitiya8982
    @lakminiilukpitiya8982 Год назад +11

    කාර්වල යන.ලංකාවෙ වැදගත් කියල හිතන ගොඩක් උන් ළග නැති මනුස්සකම් මේ කොල්ලො ළග තියෙනව.ගමේ මල ගෙදරක දානෙ ගෙදරක මහන්සි වෙලා කරන වැඩක.මේවගේ අහිංසක ඉල්ලීමක ඉස්සරහින්ම මේ කොල්ලෝ ඇති.රස්තියාදු කාරයො කියල ලේබල් ගහල තිබ්බට මේ බයික් එකෙ යන ලස්සන හදවත කවුරුත් දකින්නෙ නෑ.ලොකු ලොකු උන්ගෙන් උදව් අරං ජරා වැඩ කරන උන් කොටසක් මේ වගේ හැසිරුනාට ගම් වල ඉන්න පොඩි පොඩි කොල්ලො ටික එහෙම ලේබල් කරන්න බෑ.ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි.හැම කෙනාගෙම හීන හැබෑ වෙන්න ඕන

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад +2

      මාත් රජයේ සෙවකයෙක් ඉතින් අපිත් බයික් පදිනවා

    • @lakminiilukpitiya8982
      @lakminiilukpitiya8982 Год назад

      ඉතිං කොච්චර හොදයිද

  • @dilhanipriyadarshika7182
    @dilhanipriyadarshika7182 Год назад +7

    අනේ ඒ පුතාගේ ආසාව ඉෂ්ට කරපු ඔයලා හැමෝටම අපිත් හදවතින්ම හරි ආදරෙයි ❤❤❤❤

  • @pramukasanitha4693
    @pramukasanitha4693 Год назад +8

    ඒ අම්මගෙ සතුට වචන වලට පෙරලා කියනවා යකඩ හුස්ම ❤️❤️❤️❤️

  • @podiappuhami2737
    @podiappuhami2737 Год назад +7

    ආදරයේ උල්පත ඌ අම්මා ඔබ මතු බුදුවන දවසේ ඔබ පොඩි පුතු රාහුල කුමරුන් ම වේවා ! මානව හිතවාදි ආදරනීය සොයුරු සොයුරිය න්ට යහපතක් ම වේවා.

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Год назад +9

    පව් අනේ ඒ අම්මා දරුවෙකුගේ සතුටක් වෙනුවෙන් අම්මෙකුට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ ❤❤❤❤

  • @ShoppingWorld-nm5bo
    @ShoppingWorld-nm5bo Год назад +4

    කතා කරන්න වචන නෑ අයියේ ඒක බලල ඇඩුනත් එක්ක ❤ඒ අම්මගේ ඉල්ලිම ඉශ්ට කරන්න එතනට ගියපු ඔක්කොටම Rekspet❤ ආදරෙයි යකඩ හුස්ම❤️❤️

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep5258 Год назад +3

    ආදරෙයි පැලෙන්න ඒ වචනය නියමයි ....උඹලා ඔක්කොටම තෙරුවන් සරණයි ....

  • @slvehicle.modified808
    @slvehicle.modified808 3 месяца назад +3

    නියම වැඩක් ඇත්තටම,ආදරෙයි හැමෝටම
    (යකඩ හුස්ම)💯❤❤🤝

  • @nishnish9832
    @nishnish9832 Год назад +7

    ආදරෙයි කොල්ලනේ කෙල්ලනේ....මෙහෙම එකතු වුනොත් අපිට මොනවද කරන්න බැරි...Respect u guys...❤❤❤

  • @nayomihansika4294
    @nayomihansika4294 Год назад +6

    සුපිරි ❤️ වැඩක් එ බබාගෙ සතුට කොහොම ඇද්ද...එ අම්මිගෙ සතුට 🥰🥰 මෙ යකඩ පැටව් ටිකට තෙරුවන් සරනයි...❤️

  • @RedRose-eu2fm
    @RedRose-eu2fm Год назад +6

    ආදරෙයි යකඩ හුස්ම. දෙවියෝ ඔයාලව රකිනවා. තවමත් සමාජෙ මනුස්සකම තියෙනව කියලා පෙන්නුව ඔයාලා. බුදු සරණයි.

  • @thanumano799
    @thanumano799 Год назад +3

    යකඩ හුස්ම...මුලින්ම කියන්න ඕනි අයියාගේ කටහඩට පට්ට ආසයි.මේ කරපු දේ නිසා ඒ මල්ලි වගේ විශේෂ අවශතා ඇති දරුවන්ට ඒක මාරම හයියක් වෙයි...

  • @sha-qv4bg
    @sha-qv4bg Год назад +11

    මේ වගෙ එකමුතු රටක් ලෙයක් මන් මේ ලෝකේ කවදාවත් දැක්කේ නැ...❤❤❤අතලොක්ශක් අමනයෝ ඉන්නෙත් අපෙ රටේ.ඒ අතර ඔබ බුදුන් දැක නිවන් දකිත්වා සහෝධර වරුනේ`....❤❤❤❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад

      Adarai

    • @gamesplayanbaiksell
      @gamesplayanbaiksell Год назад

      බයික්තියෙන හැමොමවගෙ කරුනාවන්තයි ආදරනීයයි kdh , car පාවිච්චි කරන අය වගෙ අහින්සක මිනිස්සුන්ගෙ දුක දන්නෙ නැති අය නෙවෙ

  • @surekasureka2992
    @surekasureka2992 Год назад +5

    සුභම සුභ උපන් දියනයක් වෙිවා පුතේ ඇස් වලට කදුඵ අවා සතුටු වැඩි කමට සහ මෙි එකමුතු කමට ආදරේයි කෝල්ලනේ පන වගේ මරැ කෝලලෝ ටික කියන්න වචන නෑ මෙි පුතාව සතුටින් තියන්න පෑමීණී සිටින සෑමදෙනාටම ගොඩක් ආදරේයි සහ පෑමීණී සිටින සෑමදෙනාටම ආත්ම ශක්තිය යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад +1

      යකඩහුස්ම ප්‍රණාම

  • @kumarikumari8346
    @kumarikumari8346 Год назад +7

    සුබ උපන්දිනෙයක් වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ඉක්මනින් සුව ලැබේ වෙිවා පුතා ඔයාට ♥️🍨🍨🍨🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 Год назад +12

    ලංකාවේ ලොකුම උපන්දින සැමරුම බුදුසරණයි 🌹

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 Год назад +3

    දිරිය මවකගේ පැතුම් ඉටුකල ,යකඩ මෙන් ශක්තිමත් දූ පුතුන් රැල්ලක් ,සැමට තෙරුවන්සරණයි ❤! යතුරු පැදි දාවක කණ්ඩායම ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shyamakahangama2846
    @shyamakahangama2846 Год назад +5

    ගොඩක් වටිනවා puthalata. මටත් දරා ගන්න බැරි සතුටක් .

  • @tinawithgaming
    @tinawithgaming Год назад +10

    ලංකාවට ඇවිත් සුපිරි බංඩියක් බස්සලා උබව හොයන් එනවමයි අයියේ අද කිව්වා කියලා හිතා ගනින් අයියේ ❤❤❤❤

  • @Kasun_warnakulasuriya
    @Kasun_warnakulasuriya Год назад +6

    එ මනුස්ස කමට හැමදාම අදරෙයි අයියෙ 🥺❤️

  • @kavindiubeywarna8911
    @kavindiubeywarna8911 Год назад +4

    ඇස්වලට කඳුලු ආවා ඇතමයී....🥺මෙහෙම හොද මිනිසුන් තව තව අපේ රටේ බිහිවේවා...හැමෝගෙම දුක තේරෙන දුක බෙදාගන්න පුලුවන් මිනිස්සු තව තවත් බිහිවේවා.......ඒ අම්මගේ දුක දැනිලා තමන්ගේ පුතාව සතුටු කරන්න ඒ අම්මට උදව් කර හැමෝටම ගොඩක්ම පිං සියලු දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය ලැබේවා.....බුදුසරණයී....🙏🏼

  • @PrabathYapa-ci2xv
    @PrabathYapa-ci2xv Год назад +3

    ගොඩක් වටිනවා මචං..... කොල්ලො ඔක්කෝටම ජය........ ඒ අම්මගෙ අහිංසක සතුටම ඇති උබලා ඔක්කොටම හරියන්න......

  • @danu5748
    @danu5748 9 месяцев назад +4

    ❤❤❤❤❤
    යකඩයා පිස්සුවක් 🥰🥰🥰🥰🥰
    ජයවේවා 🙏🙏🙏🙏
    යුද්ධයකට යන්න කොල්ලො ඉන්නවනෙ 🥰🥰🥰

  • @udara_nayanajith
    @udara_nayanajith Год назад +5

    ගැම්මක් බ්‍රෝ...අපේ ගමට ඇවිල්ලා... මේ කලදේට.. පිං බ්‍රෝ...

  • @shanranasinghe2
    @shanranasinghe2 Год назад +5

    Respect යකඩ හුස්ම & මේ හැමදේටම උදව් කරපු ඔක්කොටම 😍❤️🔝

  • @furyff4388
    @furyff4388 Год назад +4

    බුද්දික අය්යෙ ඔයාව TV එකෙත් පෙන්නුවා . ගැම්මක් තමා හොඩට කරන් යන් . නියමයි ජය වේවා¡

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад +1

      Adarai

    • @furyff4388
      @furyff4388 Год назад +1

      ඔයා චන්දන උයනෙ ඉන්න තරිදු අය්යව දන්නවද ?

  • @bihandulakmina9731
    @bihandulakmina9731 Год назад +3

    Respect to all riders great job yakada husma group💪💪❤

  • @thisarakoshala
    @thisarakoshala Год назад +3

    යකඩ හුස්ම riders ල වෙනුවෙන් ලොකු දෙයක් කරයි ❤️😇 ලස්සනයි වැඩේ බුදුසරනයි හැමෝටම ❤️❤️‍🔥

  • @lilyy4420
    @lilyy4420 Год назад +6

    ජිවිතේට දැකලා නැ මෙහෙම මනුස්සකම තියන මිනිස්සු ඉන්න රටක් 🥺❤

  • @KrishanPradeep
    @KrishanPradeep Год назад +3

    සුපිරි මචංලා සෙට් එකට ආදරෙයි බං...ඇත්තටම කියන්න වචන නැ

  • @sithmikavisha6770
    @sithmikavisha6770 Год назад +10

    ලොකු ලොකු බයික් නැතත් CT වලින් ස්කූටි වලින් ආව හැම කොල්ලෙක්ටම 🥺💗 සුපිරියක් බස්සන්න ලැබෙන්න ඕනේ 🥺💗

  • @ameeshsanidu8045
    @ameeshsanidu8045 Год назад +3

    මේක තමයි අපිට ඕනේ අපේ රටට මොන දේ තිබුනත් වැඩක් නෑ මේ වගේ ආදරයක් නැත්තම් අනේ ඔයාලා ඔකොටම පිං ඔය වගේ මනසින් වැටුණු අම්මලා ගොඩක් අද මේ රටේ ඉන්නවා අනේ මේ කරපු දේට කියන්න වචන නෑ ආදරෙයි ඔයාලට 😘😘😘😘😘😘😘😘😘😘

  • @kaviduchathura
    @kaviduchathura Год назад +3

    එ අම්මගෙ කදුළු වලට සාධාරණයක් කරා අයියා respect කොල්ලෝ ඔක්කොටම 😍

  • @piumichandrareka9212
    @piumichandrareka9212 Год назад +3

    අයියේ හදවතේ තියේන ඒ සතුට බලන් ඉන්න මට වචනේන් විස්තර කරන්න බැ ඒ මල්ලි බබ ජිවත් වේලා ඉන්න කාලය තුල එයා විදපු ලොකුම සතුට තමා ඒ ඇත්තටම ඔයාලට ගොඩක් පිං ❤💙🤗🙂

  • @RajithaSugandi
    @RajithaSugandi Год назад +6

    මට නම් හරිම සංවේදි දැක්ක ලස්සනම video එක එකට උදව් කරපු හැමෝටම කියන්න වචන නෑ😍 ❤

  • @hithot4727
    @hithot4727 Год назад +7

    යකඩ හුස්ම..කොල්ලොන්ගෙ යකඩ හීන වලට පන දෙන තවත් තැනක්....❤

  • @roshininarammpola8363
    @roshininarammpola8363 Год назад +2

    දරුවෙකුගෙ ආශාවක් ඉෂ්ඨකරන්න අම්මකෙනෙක් ගත්ත උත්සායට,, ඒවෙනුවෙන්, පැමිණි සියළුදෙනාටම ,, ගොඩක්පිං,, බුදුසරණයි ..... සියළුදෙනාටම .....

  • @madusham9756
    @madusham9756 Год назад +2

    යකඩ හුස්ම මල්ලියේ ඔයාට ගොඩක් පින්. ඒ අම්මගේ සතුට ගොඩයි🌹තවත් සමාජයට ආදරය ගෙනත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට වගේම හැමෝටම. පරිස්සමින් ආදරෙන් ඉන්න❤️ ආදරණිය hadawath වලට තවත් ආදරණිය හදවතක්ම මුණ ගැසේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kkahqwt8850
    @kkahqwt8850 Год назад +5

    යකඩ සීහීන වලට ආදරේ කරන ඔක්කෝම සීයලුම දේවීයන්ගේ ආශීර්වාදය රැකවරනය ලැබේවා පෝඩී පුතාටත් ඉක්මන් සුවය ලැබේවා

  • @ishanthimanel111
    @ishanthimanel111 Год назад +6

    මමත් දරුවො තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක්.ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන් එනවා.බුදු සරනයි කොල්ලා.

  • @ashensanka6839
    @ashensanka6839 Год назад +11

    එ අම්මගෙ සතුට 🥺❤️ මටත් බයික් එකක් තිබ්බනම් මමත් ඔතන 🥺 💫 ආදරෙයි යකඩහුස්ම❤️

  • @sumithpiyntha7420
    @sumithpiyntha7420 Год назад +3

    Aththatama marama sathutui ape rate me wage sath gunawath manussayo inna ekata.adarei sahodarayo okkotama .theruwan saranai.oyala hamowama siyalu dewiyo araksha karanna one.

  • @sigmensri
    @sigmensri Год назад +9

    ආයි ඔය වගෙ වැඩක් කලොත් එනොමයි
    Rezpect 🕶🖤

  • @lakshanimadushika8621
    @lakshanimadushika8621 Год назад +4

    පට්ට අයියෙ පට්ට වැඩක් ඒකනම්...👍❤️

  • @indikakumara6423
    @indikakumara6423 Год назад +4

    සුපිරි කොල්ලෝ ටිකක් බුදුසරණයි සියළුම දෙනාටම 💗💗💗💗

  • @anushamadushani3461
    @anushamadushani3461 Год назад +5

    අනේ ඒ පුන්චි දරැවා වෙනුවෙන් කල මෙි උපහාරයට ❤❤❤❤❤❤ස්තූතියි.......යකඩ හුස්ම .....🖤🖤🖤🖤

  • @nalinthanayanajith4379
    @nalinthanayanajith4379 Год назад +2

    නියමයි 👌 අයියේ ...සුපිරි වැඩක් ... උබට පින් 🙏🙏🙏❤

  • @chamiyt355
    @chamiyt355 Год назад +3

    මේ අයගේ හිත් සතුටු කරන්න ආව සියලු දෙනාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් .අනේ දෙවියනේ ඒ සතුට .බුදුසරණයි ඔයාලාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 Год назад +6

    යකඩ හුස්ම අයියේ මම ඔයාව දවසක් බස් එකේ එද්දී දැක්කා..ඔයා වීඩියෝ එකක් රෙකෝඩ් කරන ගමන් හිටියේ...අපි දැකලා තිබ්බේ පිටරට අය විතරයි මෙහෙම කරනවා...අපේ කොල්ලන්ට බුදු සරනයි ..කිසිම කරදරයක් වෙන්න එපා..❤️🥺🙏🌍

  • @nisalrankothgedara5308
    @nisalrankothgedara5308 Год назад +6

    යකඩ හුස්ම කියන්නෙ ගැම්මක් තමා ...යකඩ හදවත්වල් සුපිරිම චරිතයක්...ආදරෙයි අයියේ...❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Год назад +4

    ලංකාවේ lassanama ලොකුම උපන් දින උත්සවයක් ..theruwan saranai හැමෝටම ...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Год назад +2

    හරිම ලස්සන වැඩ සටහනක්.හැමෝම සතුටින්. සුභ උපන්දිනයක් වේවා චූටි පුතේ! හැමෝම පරිස්සමට ආපහු යන්න. තෙරුවන් සරණයි ඔයාලට!

  • @thusharanuwan4685
    @thusharanuwan4685 10 месяцев назад +6

    යකඩ හුස්ම අයියේ ඕගොල්ලෝ හැමෝටම මම ආදරෙයි...!!

  • @dineshdammika850
    @dineshdammika850 Год назад +6

    ඒකටනම් අවන්කවම අඩුනා බන්...යකඩ හුස්ම ආපු කොල්ලො ඔක්කොටම respect

  • @lahirudilshan3337
    @lahirudilshan3337 Год назад +4

    අයියෙ මමත් මගේ මහසියෙන් ගහන ගේමකින් යකෙක් ගෙනාපු දවසෙ ඉඳන් ඔයා කරන ඔය වගේ ඇහැට කඳුලක් උණන හැම වැඩකටම සම්බන්ද වෙන්නම් ❤... බුදුසරණයි 💖.. තව තවත් දියුනු වෙන්න ඕනෙ 💖...

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад +1

      සහෝදරයා

    • @lahirudilshan3337
      @lahirudilshan3337 Год назад +1

      @@yakadahusma6086 💖 ඔය වගේ පුංචි හිතක් සතුටු කරන පින උපදින හැම ආත්මයකම පඩිසන් දෙයි අයියෙ 💖

  • @hornetlovers2023
    @hornetlovers2023 Год назад +6

    Oya nm superb යකඩ හුස්ම අයියා ❤✨

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +2

    ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ලංකාවේ මෙච්චර ලස්සන හදවත් තියෙන දූලා පුතාලා ගැන ඒ චුට් පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @shanikapriyadarshani4575
    @shanikapriyadarshani4575 Год назад +4

    යකඩ හුස්ම....❤❤❤❤
    නියමයි.... ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
    සුභ උපන් දිනයක් චූටි පුතේ....

  • @chiranlakshan
    @chiranlakshan Год назад +10

    යකඩ හුස්මට අදරේ කොල්ලො කෙල්ලො ටික ගැම්මට ලයික් එකක් දාමුද😊❤

  • @mangalikaponnamperuma9117
    @mangalikaponnamperuma9117 Год назад +7

    ඒ අම්මගේ ඇස් වල තියෙන සතුට......♥️🥺😍 සුපිරි අයියේ❤️

  • @suranisurani6468
    @suranisurani6468 Год назад +5

    ඔම දෙයක් කරපු එකට ඔක්කොටම පිං එ ලමයා කොච්චර සතුටු වෙන්න ඇතිද❤❤❤❤

  • @danushikasilva7203
    @danushikasilva7203 Год назад +6

    මේක නම් පිස්සු වක් ඔයා ල සබරගමු පලාතම හෙල්ලුවා ඇඩුනා නියමයි නියමයි

  • @asankasampath5014
    @asankasampath5014 Год назад +3

    උතුම් හදවත් තියන මේ හැම කෙනාටම ඒ දරැවට අම්මට තාත්තට හිතට සතුටක් දුන්න ඒ අම්මා විදින වේදනාව දුක තේරැන්ගත්ත හැමෝටම උතුම් ගව්තම තතාගත බුදුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏🙏🙏ඔබට කිසිම දුකක් කරදරයක් ලෙඩක් ඇති නොවේවා 🙏🙏🙏

  • @SakuniSandarashmika-rr2hx
    @SakuniSandarashmika-rr2hx Год назад +4

    ඒ අමිමාගේ සතුටට අපේ ඇස්වලට කදුලු උනනවා අයියේ අදරේයා ඔයගේ සෙටි එකට ඔයාට ජය

  • @aroshashehan8564
    @aroshashehan8564 Год назад +5

    සුපිරි වැඩක්💞 O/L වලට පාඩම් කරන ගමන් බලන්නෙ💞💯

  • @setinlanka
    @setinlanka Год назад +5

    පොඩි එකෙක්ගේ පුන්චී සතුටක් වෙනුවෙන් උබලා මේ කරපුදේ මාර රෙක්ස්පෙට් මචන්ලා..🎉🎉❤❤

  • @Mashii473
    @Mashii473 Год назад +3

    ලස්සන හදවත් ටිකක් ආදරෙයි කොල්ලනේ පරිස්සමෙන් බයික් වල යද්දි අපට වටින ජීවිත අහිමි වුනා ගොඩක්.. ඔයාලට බුදු සරණයි!..ඒ මල්ලියගේ හිත සතුටු කලාට ඔයාලට ගොඩාක් පිං ❤❤❤❤

  • @nethmikaushalya4920
    @nethmikaushalya4920 Год назад +3

    ආදරෙයි අපේ සිංහයො ටිකට... ආඩම්බරයි ලංකාව ගැන ...🇱🇰

  • @TharinduIshara-cd7zm
    @TharinduIshara-cd7zm Год назад +9

    ඒ අම්මට නෙවෙයි යාලුවනේ මමත් අඩනවා ඔයාලා සියලු දෙනාට උතුම් දලදා සමිදු පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sunetrakumarikumari4818
    @sunetrakumarikumari4818 Год назад +6

    Niyamai hamata pin.hoda hadawath thiyena kollo ❤❤❤❤❤

  • @tharusha9321
    @tharusha9321 Год назад +5

    සුපිරියක් අයියේ මේ කරපු වැඩේ මේ අම්මගෙ සතුට අම්මෝ 💝🤗 සිපිරියක් අයියේ 😍💝

  • @nadeeshachandimal1501
    @nadeeshachandimal1501 Год назад +6

    ගෞරවයෙන් සෙට් එකටම බුදුසරණයි❤

  • @shamilashamen2597
    @shamilashamen2597 Год назад +3

    කොල්ලො tika marai purha myalata kisema කරදරයක් wanna apa ගොඩාක් pin oyalata 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @IsuraVlogs
    @IsuraVlogs Год назад +8

    මේ වීඩියෝ එක බලලා ඇසට කඳුලක් ආවේ නැත්තං උබ තිරිසනෙක් ❤

  • @Freedomusic1
    @Freedomusic1 Год назад +4

    Thank you aiyye එ අම්මාටයි පුතාටයි තාත්තටයි එ දුන්න සතුට එවා සල්ලිවලට ගන්න බැ සහෝ

  • @New__owner1234
    @New__owner1234 Год назад +5

    වැඩේ මරු පට්ටම ලස්සනයි ඔය වගේ වැඩක් කරපු එකට සතුටුයි ❤️ පොඩි දුක්ක තියෙනව 🤗 එන්න ආසාවෙන් හිටියත් එන්න විදිහක් නැති උන එක ගැන

  • @dhanushkalakmal128
    @dhanushkalakmal128 Год назад +6

    යකඩ හුස්මට ජය වේවා ❤❤ සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා පැටියෝ ❤️❤️💪😘

    • @yakadahusma6086
      @yakadahusma6086  Год назад +1

      ආදරෙයි

    • @dhanushkalakmal128
      @dhanushkalakmal128 Год назад

      බයික් එකක් පදින්න ආසයි තාම වත්කම් මදී අපි සෙට් වෙමු ලගදිම දැනට මට තීන්නෙ ඩිස්කවරියක් ආදරෙයි ඔයාටත් බුදු සරණයි ❤️💪

  • @NelokaTfeufeu
    @NelokaTfeufeu Год назад +2

    අනේ හොද හදවත් තියෙන අම්මලා තාත්තලා ගේ දරුවෝ ටිකක් මට හරිම සතුටුයි ඇඩුනා එ ආපු දරුවෝ සියළුම දෙනාගේ සිතන පතන පැතුම් ඉටු වෙවා චුට් පුතේ සුභ උපන්දිනයක් වෙවා රත්තරන් පුතේ බුදුසරණයි 🧡♥️♥️❤️❤️♥️♥️♥️🧡♥️❤️❤️🧡🧡🧡🧡🧡