Guru Paduru- Teachers Day 2017

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @malinduhansa6541
    @malinduhansa6541 4 года назад +23

    තුන්වෙනි වතාවට බැලුවෙ... අදත් එ්ක බලලා අැස් දෙකට කඳුලු අාවා....
    ගුරුවරු කියන්නෙ මිහිපිට ඉන්න දෙවිවරුන්....

    • @sandamini5532
      @sandamini5532 3 года назад +1

      මමත් තුන්වෙනි පාරට මේක බලන්නේ.තුන්වෙනි පරත් ඇස් දෙකම කදුලු වලින් පිරුනා. අපි මේ සැරේ teacher's day එක online කරන්න යන්නෙ ඒකට මේක දානවා අපි

    • @malinduhansa3003
      @malinduhansa3003 3 года назад

      අදත් බැලුවා... හරියටම අවුරුද්දකට පස්සෙ...

  • @rockybear4983
    @rockybear4983 7 лет назад +27

    මෙච්චර කාලෙකට මං බලපු ලස්සනම හිතට වදිනම වීඩියෝ එක මේක තමයි.ඒ තරම් උසස් නිර්මාණයක්.. ❤❤

    • @audreiwx
      @audreiwx Год назад

      I found an amongus

  • @Kpoplovers-b5e
    @Kpoplovers-b5e 4 года назад +20

    I'm the Head prefect of our school so we used this for our Teacher's Day. And trust me all the teachers cried

  • @shashikag.c.s5155
    @shashikag.c.s5155 4 года назад +9

    අවුරුදු ගානකට පස්සෙ ඇඬුවා .good work

  • @ashanimadushika7770
    @ashanimadushika7770 3 года назад +4

    අැසට කදුලක් අා වීඩියෝ එකක් 😥😥

  • @kalpanajanani3967
    @kalpanajanani3967 2 года назад +2

    හදේ රැන්දූ මව් ගුණ බැති පෙම්මා දරු හට විපතක් උනුදෝ කරුණා උතුරම්මා ඔබේ ගුණ දරා යහ පුරවැසියන් වෙම්මා උපහාර පුදමින් බැති නමදිමු ගුරු අම්මා පුතේ නුබේ වරදක් දැක දඩුවම් දුනි පෙම්මා නැත තරහක් තුන් සිතෙ සෙනෙ නැත නිම්මා ලේ කිරි මුහු ලයේ සිප් කිරි උතුරම්මා උපහාර පුදමින් බැති නමදිමු ගුරු අම්මා

  • @anushkakavindi5179
    @anushkakavindi5179 5 лет назад +13

    ගුරුවරයකුගේ සෙනෙහස කියා නිම කල නොහැක....විශිෂ්ටයි

    • @anushkakavindi5179
      @anushkakavindi5179 3 года назад +1

      @svetlana kiba අපිට හැම කෙනෙක්ම ඒ තැනට දාන්න බෑනේ... ගුරුවරු ගහන්නේ ලමයින්ට තරහක් හිතේ තියාගෙනත් නෙමෙයිනේ.අද ගුරුවරුන්ගෙන් ගුටි නොකන එකා හෙට පොලිසියෙන් ගුටි කන්න පුළුවන් ... විරුද්ධ වෙන්න තරම් දෙයක් නෑ..මොකද අපිත් ගුරුවරුන්ගෙන් හොදට ගුටි කාලා හැදූනු අය තමයි ..එ හින්දා ඒකේ රගේ අපි දන්නවා මිත්‍රයා 👩‍🎓👩‍🏫

  • @sathsuwinibandara4653
    @sathsuwinibandara4653 3 года назад +3

    අද අපේ teacher 's day eke තිබ්බ එක item එකක් මේ video එක.ඇත්තටම අපි අපේ teacher 's day ek හරිම ලස්සනට end කරා.ඇත්තටම ගොඩක් අයගෙ ඇස් වලට කදුලක් ඉනුව.ගොඩක් ස්තූතියි .දනෙන සතුට කියල ඉවර කරන්න බෑ.🙏💐

  • @nilakshibandaranayake1626
    @nilakshibandaranayake1626 5 лет назад +8

    ගොඩක් හිතට දැනුනා ❤️

  • @shashikakumari56
    @shashikakumari56 3 года назад +6

    ඇත්තටම කියන්න වචන නෑ.ඒතරම් සංවේදී රූ පෙලක්.ස්තූතියි ....!

  • @nadeeshcharika
    @nadeeshcharika 5 лет назад +5

    patta dukai.eth watina video ekak. honda therumak thiyena samaajeta godak wedagath ekak.respect.

  • @sadusadu456
    @sadusadu456 5 лет назад +7

    ගොඩක් ලස්සන අර්තවත් නිර්මාණක්...

  • @dimasharavihari7642
    @dimasharavihari7642 4 года назад +4

    ගොඩක් ලස්සනයි

  • @lalithkumara5544
    @lalithkumara5544 5 лет назад +7

    ලස්සන නිර්මාණයක් ...

  • @minasipahanya950
    @minasipahanya950 3 года назад +1

    Mage jeewitha kathawath wenaskarapu a wage uthum guru maw thumiyak hitiya.me storya harima lassanai.mawa a athitheta aran giya

  • @KumuduPerera-xq7hc
    @KumuduPerera-xq7hc 7 месяцев назад

    මටත් හිටියා මේ වගේ ගුරු මවක් අම්මා වෙච්ච ❤️🥹

  • @isharawaduge4586
    @isharawaduge4586 Год назад

    matath innawa me wageme guru mawak mawa wenas ma karapu❤❤❤❤

  • @dulanjidanushika5674
    @dulanjidanushika5674 2 года назад

    මමත් මේ වගේ කොන්වෙලා හිටියේ. පස්සේ මටත් හම්බවුනා මේ වාගෙම ගුරුවරියක්. මේ වීඩියෝ එක දකිනකොට මගේ ඒ අතීතය මතක් වෙනවා.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 года назад

    ඉතාමත් වටිනවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @atamagalacreativestudio
    @atamagalacreativestudio 5 лет назад +3

    That was Rally Inspiring Story. Love that.

  • @sayufernandaz
    @sayufernandaz 2 года назад +2

    Excellent🥰❤️

  • @i.nethra
    @i.nethra 4 года назад +3

    Heart Touching ❤️😢❤️

  • @amithchamiak8432
    @amithchamiak8432 5 лет назад +13

    ඇහැට කදුලක් උනපු එකම වීඩියෝව

  • @uditharavihansa1970
    @uditharavihansa1970 Год назад

    රෙන්කෝ අපි ❤❤❤❤❤

  • @ajithfernando9235
    @ajithfernando9235 6 лет назад +6

    ගුරුවරයා දෙවියෙකි.

  • @gayathrirajapaksha8731
    @gayathrirajapaksha8731 2 года назад

    There are no words to say ..

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 3 года назад +2

    ඇඩුනා 😪

  • @senukadulneth4867
    @senukadulneth4867 3 года назад +1

    Harima duka hithenawa meka baluwamanam

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Год назад

    ආව ආපහු දේවයානි බලල යන්න ❤❤

  • @dilshanfernando5621
    @dilshanfernando5621 6 лет назад +3

    MAHANAMA VIDYALAYE [colombo] 1990 pamana hitapu athi shreshta sadakalika gowrawayata lak wiya yuthu buddimath, upayasheelee, edithara, awanka, dooradarshee pragnawantha guruwaru kihipadeneku sihi kerannama wenawa,
    * SILVA mis . .. . .. O/L sinhala + sahithya
    * KULARATHNA sir. ..... A/L deshapalana widyawa
    * HEMANTH sir . .. ... O/L Radio electronics
    * UPADESHAKA SEWA UNIT eke mis
    principal D.G Sumanasekara nisa mawa manasika apayojanayakata lak una . ohu nisa mage pasal gamana bakal una. namuth mage gamana mama awa.

  • @surekakumari9470
    @surekakumari9470 3 года назад +3

    Aththatama Aduna matanam

  • @sonaligunasekara2681
    @sonaligunasekara2681 2 года назад

    මමත් ටීච කෙනෙක් අපි හිතකින් නෙවෙයි කවදාවත් පුන්චි උන්ට ගහන්නෙ පාරක් ගැහුවත් නොදැනෙන්න

  • @sachininisansala7065
    @sachininisansala7065 7 лет назад +2

    goodakkk lssaniii. aththtm mee wgee teacher knek wenwa math

  • @anuhasprint950
    @anuhasprint950 Год назад

    Teacherlata kaneparak bawin කරුණාවෙන් salakanna

  • @buddhikasenarath7500
    @buddhikasenarath7500 5 лет назад +3

    Mata ඇත්තට ma aduna mokada mage jeewithayeth ehema teacher kenek hitiya e thamai දිසානායක madam.madam nisa thama mn hoda thanaka inne.mt හැමදාම madamwa mathak wenawa e wunata mt අවුරුදු ganawakata balanna yanna bari wuna matath problem tikak awa nisa mt contact karanna num ekakuth ne mt e hama detama very soory madam.madamta දීර්ඝායුෂ labewa kiyala mn prarthana කරනවා.හැමදාම th godak ආදරෙයි ....

  • @tharushinavodya505
    @tharushinavodya505 4 года назад

    Ane e podi ganu lamaya saha loku ganu lamaya thora ganeema wishishtai.

  • @hansifernando1578
    @hansifernando1578 2 года назад

    ❤️❤️❤️

  • @cslm_tube
    @cslm_tube 4 года назад +2

    concept :)

  • @darshanasadaruwan1581
    @darshanasadaruwan1581 4 года назад +1

    Ane deviyana aduna ekata

  • @milindadewalamuni4717
    @milindadewalamuni4717 5 лет назад +3

    Kiyanna wachana na...balana balana warayak gaane kandulu enawa

  • @audreiwx
    @audreiwx Год назад

    Pov: your looking for an English comment

  • @redline2033
    @redline2033 7 лет назад +3

    KAUDA BN MAKE manamalaya..

  • @cookiemonstertana297
    @cookiemonstertana297 7 лет назад +4

    This is lovely but in the school I went leading girls school in colombo 4 . I hated my teachers lady teachers as for them it was favoritism in a big way.....I was always ignored ...but guess what ....I never gave up....I got through to engineering faculty the university teachers I loved them ...graduated with a class went to do a master mba and PhD ....so not all school teachers are what you show .....In colombo schools they show favorites and victimisation . To the point if you ae to be invited for a sports meet as a chief guest thoes horrid teacher still object and stop that too inspite of you bringing a lot of fame to srilanka. 20 years after you have left school the hate they have for you still continues . Soo note in my 13 years in school I hated all my school teachers . But I loved the university teachers and lectures .They were just and fair .

    • @lakmal1st
      @lakmal1st 7 лет назад

      glad you survive...

    • @dilshanfernando5621
      @dilshanfernando5621 6 лет назад

      guruwarunge adupadu nisa asarana wena lamain gana oya monawada kere ithin?
      yantham oya nam goda. ethakota hari da? oyata wagema matath una. mata balapamak una. but mamath goda. dan mama sanasilla ahimi wuna ayata counsaling keranawa. api mewani guruwarun nisa wedanaa windimin jeewithaya awul keraganna ayata udaw keranna ona. oyath kamathi nam write me.... [dilshan0714140714@gmail. com]

    • @dilshanfernando5621
      @dilshanfernando5621 6 лет назад

      mulinma oyage hadawathe athule podi out of beat ekak thiyenawa, eka reprogram keranna one, eka kerama danata siduwemin pawathina oya akamathi dewal wagayak nawathila.. oya asa kerana dewal wala blok wechcha gates arenawa, ethakota oyage jeevithaya thawa thawath lassana wenawa