පපුකූඩුව කඩන් ගියා.🫀 ඇතුලාන්තය දැකිය හැක්කෙ සීමිත පිරිසකට පමණයි 🦻. Mr.ravi jay . This is a meaningful creation. Thank you very much for giving something like this to the society❤️
කලාවට පුළුවන් හිතක් සනසන්න වගේම හදවත පතුලටම දැනෙන්න පාරවන්නත්.කලාව ප්‍රබලයි. Ravi jay,jayathu,michell and dilki thank you very much for this masterpiece 😇❤️🙏
ජයතු :
නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ...
හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා
දිල්කි :
ඡායා මකාලා
ස්වප්න මවාලා
සිත්විලේ කිමිදූ සදසාවී මා...
මගේ රසින් නුබේ තොල් මත් කරාලා
කදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට
ජයතු :-
සැගවේදෝ ඡායා
නුබ කොහෙද කියා හෙමින් බැලුවා..
රවී:-
පෙර දින මගේ පැලෙ පෑයූ
සද
නුබ ඇඩුවද අද,හොරෙන් මට
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය
දිලිසේ,නුබේ වාවනු බැරි කදුළට...
බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න, ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා
මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප
දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට ,තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ...
දිල්කි :-
කාලේ ගෙවීලා
රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා...
කදුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ...
ජයතු :-
මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා...
නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ...
හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා...
💜️♾
Wow ❤️🥺💗
Legend
Masterpiece 👍👏
Ravi ❤️
Ravi jay ගේ acting නම් පට්ට ❤ rap විතරක් නෙවෙයි muti talented පොරක් 🫂❤️🔥
Ravi j කියන්නෙ පට්ටම හොද නිහතමානී චරිතයක් .අද නුවරඑළියේ දී හම්බුනා.කිසිම ලොකු කමක් නැතුව කතා කරලා ගියා .සුපිරිම චරිතයක් .ආදරෙයි හැමදාම.වරදින්නේ නෑ කවදාවත්.❤️🤟💫
මැරෙන්න කලින් අපි ඉපදෙන්නේ ඇයි කියලා හිතලා බලන්න... 😌😇 නියම වැඩක්..❤
❤❤
දැනුන තැන ❤
තණ්හාව
මෙතන මට වැඩිපුරම දැනුණු දේ ඒ පිරිමියාගේ හිත. ඔහු තමන්ගෙ දරුව නැති වුනු දුක දරාගෙන, ඒක පැත්තකට තියල තමන්ගේ බිරිඳගෙ හිත හදන්න, ඇයව ආරක්ෂා කරගන්න පුදුම උත්සාහයක් ගන්නව. ඔහු තමන්ගේ දුක තමන් ඇතුළෙම දරා ගන්නව. තනියම විඳිනව. අන්තිමට තමන් පණ වගේ ආදරය කරන බිරිඳ බුදු මග යන්න ගන්න තීරණයට ඔහු හිස නමන්නෙ ඇය ගැන තමන්ගෙ හදවතේ කැකෑරෙන ආදරය එතුලම හංගගෙන. යන්න එපා කියල එක වචනයක් වත් ඒ පිරිමි කටින් පිට වෙන්නේ නැහැ. හැබැයි ඔහුගේ ආදරණීය අහිංසක හදවත අහනව කොහොමද මගේ මිදිල යන්න ඔබ හිත හදා ගත්තේ කියල. ඇයගෙ ඒ සිතුවිල්ල, ඒ ශක්තිය ගැන ඔහුට පුදුමයි. හැබැයි පිටට ගලක් වගේ පේන ඒ පිරිමියාගේ එච්චරටම මෙළෙක, ඒ වගේම එච්චරටම හයිය හිත ගැන මට ඊට වඩා පුදුමයි. මට දැනුන විදියට ඔහු දහම ගැන අවබෝධයක් තියෙන, ඒ වගේම හොඳ ශ්‍රද්ධාවක් තියන පුද්ගලයෙක්. ඒ නිසා ඔහු විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ ගත්ත තීරණය හරි කියල. ඔහු කියන්නේ ඔහුට තාම එහෙම ශක්තියක් නෑ කියල. ඒකයි ඔහු පුදුම වෙන්නෙ. ඇයට එමඟ යන්න ඔහු හදවතින්ම ආශිර්වාද කරනව. ඒ "දවසක් ඇවිත් මට කියා දෙන්න සඳ, මං දමා යන්න හිත හදාගත්තෙ කොහොමද?" පදය ඇතුලේ ඒ පුදුමය සහ තමාටත් දවසක ඇවිල්ලා ඒ දහම කියා දෙන්න, මග පෙන්වන්න කියන ඉල්ලීම තියනව. පලවෙනි පාර අහද්දි අන්තිම ටිකේදි ඇඬුව නෙමෙයි, කඳුලුත් එක්ක ඉබේටම ඉකි ගැහුන මට. පට්ට නිර්මාණයක්❤️
❤
හුඟක් පිරිමි හැමදේම දරාගත්තේ ලොකු සුසුම් පිටකරලා. ඒතුල ගැබ්වෙලා තියෙන තිබෙන වේදනාව කේන්තිය හැගීම් මම හිතන්නේ නෑ කිසිම ගැහැණියකට තේරුම් ගන්න පුළුහන් කියලා.
❤
👍❤️
💯❤️
මාත් ඇඬුවා ඇඬුවා ඇඬුවා.... අවුරුදු දෙකක් මානසික රෝග සායනයෙන් බෙහෙත් බිව්වා. ඒත් දරු දුකට බෙහෙත් තිබුනේ බුදු මගේ විතරමයි. ඒ මඟට මාව ආදරෙන් තල්ලු කල මගේ මහත්තයා මට පෙර නිවන් දකින්න ඕනේමයි.
🥺❤💬
❤❤
පවුල් දෙක තුනක් එකතු වෙලා නැති කරන්න හදපු මගේ නන්ගිගේ දරැවා මම මගේ හිතේ අය්යට මාස දහයක් වෙනකමි හංගගෙන දරාගෙන මෙි පෝශනය කරගෙන මෙි මාසේ නව වෙනිදා ලස්සව රෝස මලක් වගේ පුතු පැටියෙක් එලයට ගත්තා..මම ඒ පැටියව මෙි ආත්මෙි කවදාවත් අමිමෙක් වෙන්න බැරඅ අමිමෙක්ට පූජා කලා...ඒ පිනෙන් මගේ නන්ගි මතු බුදු වෙන්න ඔිනේ ❤ එයාට හිත හදදාගෙන ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න ආශිර්වාද කරන්න ❤❤❤
❤
මේ සින්දුව රිලීස් උන දවසට අපේ පලවෙනි දරුව නැතිවෙලා අවුරුද්දයි දවස් 7ක්. අදටත් ඒ අතරමං වුන තැන අපි දෙන්නම. කාටවත්ම නොතේරෙන තැනක්. මේ දුක විදින හැමෝම සුවපත් වේවා. 🙏
❤️❤️❤️
🥺
🥺🥹
Can't even relate to that pain, hope you guys find peace 🙏🙏🙏🙏
අතත් වෙව්ලුවා ඔයාගේ comment එකට like කරද්දී💔 .. බුදුසරණයි ඔයාලා දෙන්නටම‼️
අතීතයේ දරාගන්නා සමහර දරාගැනීම් මතු දිනට නොසැලෙන ශක්තිමත් සිතක් නිර්මාණය කරයි♥️🙏🏻
🥰
You have a blessed voice nanga… felt it ❤️🫂
මං ආසම ඔයා sing කරන ටිකට.. ලස්සනයි දිල්කි ❤️❤️
මාත් ආසම අක්කි කියන ටිකට❤
@@raviyamada❤
පිරිමියෙක් විදියට පිරිමියා තනි කරලා ගිය එක ගැන දුකක් හිතුනත් මේක අඬන පිරිමි වත් ගෑනු වත් ගැන හිතලා නවතින්න්න පුළුවන් ගමනක් නෙවෙයි. සංසාරේ අනන්ත දුක් විඳින්ඩ ඇති මේ ගැලවිලා යන හිත පහල වෙන්න. කවුරුත් ගැන හිතලා නොයා හිටියොත් සමහරවිට කල්ප ගානකට ආයෙ යන්න හිතක් හැදෙන එකක් නෑ. ඒක ආත්මාර්ථකාමී වගේ තමයි ඒත් කරන්න දෙයක් නෑ සේරටම කලින් තමන්ට මෛත්‍රී කරන්න කියලනෙ දේශනා කරේ 🙏. නිර්මාණය හා පණිවිඩය අනර්ඝයි❤ ❤❤❤
නිල මැස්සෝ කෝටි ගනං ගූ ගොඩවල් වල වැහුවට මල් වල රොන් ගන්න ආවේ සීමිත ප්‍රමානයක් , සුන්දරයි ❤️
තරහා වෙන්ඩ එපා අයියේ...මේක අහන්නේ එක පාරයි!🥺 ඒ ගාණට දැනුණා.
බුද්ධ ධර්ශනය හරි හැටි මිනිස්සු තේරුම් ගත්තානම් අද ජිවිත කීයක්නම් බේරිලාද...❤️ පට්‍ට වැඩක් මේක ❤️👌
My very first comment in YT, රවී ජේ ..රගපාන්නවද ඒකෙ ජීවත් වෙනවද ? Protect him at all cost!
'ලෝකෙන්ම උතුම් රට ලංකාව' මන් විශ්වාස කරනවා ඒක💕. .. මං හිතන් නෑ මෙච්චර පපු කැහුතු ගලවගෙන යන හැගීමක් සුද්දෙක්ට විදගන්න පුළුවන් වෙයි කියලා🎼🖤
මමත් මේ අත්දැකීම මේ විදියටම වින්දා ..මේ තරමටම ඇඬුවා ..අදටත් දවසට එක සැරයක් හරි ඒ නැතිවුණ පැටියා ගැන මතක් වෙලා මගේ බඩ අතගෑවෙනවා..බුදුසරණයි පැටියෝ ...මගේ ළඟ නැති වුනොත් ..ඉපදිච්ච තැනක පරිස්සමෙන් ඉන්න රත්තරන්
Ravi Jay ව මම දකින්න ආසයි ලංකාවේ film director කෙනෙක් විදිහට. Creativity ,Thinking patterns, Concepts හැමෝටම පිහිටන්නේ නෑ ලොක්කා❤
respect ravi
Aniwa
අදටත් බෝසත් සිත් ඇති පිරිමි ඉන්නවා, ගැහැණියක්ගේ අප්‍රමාණ සතුටක් උදෙසා, ඒවට වැට කඩුළු බදින්නේ නැතුව ඒ මග එතෙර වෙන්න ඉඩ දෙන, ඒකට ශක්තියක් වෙන🖤. 12:18 I felt it!✨️
Respect 🫡 mage eka ❤🫶
Babi 💙
@@kaveeshaosindu6171Ado🖤🫶🏾
♥️🥺
Ravi aiyage katahada ahunath asai song wala...සුපිරි වැඩක් 👌👌🙏❤️❤️
නමෝ බුද්ධාය ❤ එච්චරයි කියන්න තියෙන්නේ❤ බුදු හිමි අද හිටියා නම් ...😢❤
"බලාඋන්නා සිපගන්න මගේ දරු පැටියා"
කිරි සිහින දකින සියලු මවුවරුන්ගේ පැතුමන් ඉටු වේවා! 🙏
මගෙත්
"මැරෙන්න කලින් අපි ඉපදෙන්නෙ ඇයි කියල හිතල බලන්න නොදැන මේකෙන් කලින්ම යන්න බලන්නෙ නැතිව" felt it❤🥀
Hmm❤
♥️
ඒ විනාඩි 16 අපෙ සමහර චිත්‍රපටි වලට වඩා සෑහෙන ඉදිරියෙන්. මිචෙල්ගෙ next level acting. Ravi j ge මියුසික්. දිල්කිගෙ , ජයතුගෙ වොයිස් ❤
අඩෝ පිස්සුවක් බන්❤❤❤❤❤😮😮😮
මල්ලි ජීවිතය ගැටගහගන්න විදේශ රටකට යනවා බිරිඳ බුදුන්ගෙ මග යනව අපේ රවියා උඹ පොඩි සොහොනක් එක්ක තනිවෙනවා pattama sinduvak hamadama ahanava adarei ravi j aiye ❤️👌🤗
කියන්න වචන නෑ..මේක තනිකරම ඇබ්බැහියක් ❤❤❤
මේක අතිවිශිෂ්ඨයි...❤️❤️❤️❤️
හැමෝම හරිම දක්ෂයි.
ඒත් මිෂෙල් ගැන නම් කියන්නම ඕන වෙනම. මිෂෙල් කියන්නේ මම දැකපු අති දක්ෂම නිළියක්. අනිත් පවුඩර් බබාලා වගේ නෙවෙයි එයා.. රඟපෑමක් යථාර්ථයක් කරන්න පුළුවන් සුපිරි කාන්තා පෞරුෂයක්.
හැමෝටම ජයම ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රවී ජේ ඔයා නම් මැජිකල් එකක් මාස්ටර් 🚀❤️🔥
නියමයි.❤
ගැහැණුන්ගෙ අත්හැරීමෙ ශක්තිය ලග සමහර වෙලාවට පිරිමි හරි අසරණයි කියන දේ ලොකු කතාවක් එක්ක කියවුනා දැනුණා ❤️❤️❤️❤️
ඊට වඩා පිරිමි කෙනාගේ දරාගැනීමේ ශක්තිය කොච්චරද.දරුවත් නෑ,කෙල්ලත් නෑ.මංමුලාවක උනත් ඒ පිරිමියා ඒ ගෑනු කෙනාට හිසනමනවා 😴💥
දවසක ඇවිත් තේරුම් කරන් සද මට...
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද...
Feel It...🥺❤️🥀
මැරෙන්න කලින් ඉපදෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න 💔
ඔයා මැරෙන්න ලෙඩකින්ද,
හදිසි අනතුරකින්ද කියලා අදාල නෑ
කොහොම හිටියත් මේක දාලා යන්න වෙනවා එච්චරයි සරලයි 👆🖤
Ravi jay හැමදාම වගේ අපේ හදවත ස්පර්ශ කරන වැඩ්ඩෙක්...❤ මවකගේ හිත වගේම තාත්තා කෙනෙක්ගේ මහා ගැඹුරු හදවත කැඩපතක් වගේ ඔයා පෙන්නුවා... හැමදේම සුපිරී තව තවත් නිර්මාණයට ඇබ්බැහි වෙනවා ravi jay aiye...ඉදිරියටම යන්න සුබ පතනවා 💙🌼🌱 කවදහරි දකින්න ආසයි...ඔයාලා එක්ක එකට සින්දුවක කොටසක් කියන්න හිතේ බලාපොරොත්තුවක් තියෙයි....බලමු දිනක හමුවෙමු අනිවාර්යයෙන්ම 💙🌱
මේ දුක අඩුවක් නැතිව මීට මාස 3කට කලින් විදපු කෙනෙක් මම.මගේ හැගීම් ,සිතුවිලි ඒ විදිහටම මේකේත් තියනවා.වෙනස් උන එකම දේ මගේ මහත්තයා මාව එයා ඉන්න රටට ගත්තා.ඒ නිසා මගේ කතාව අවසානය ටිකක් වෙනස් එකක් උනා.ඒත් අදටත් මම අඩනවා.ඒ දුක දරාගන්න ගොඩාක් අමාරුයි.
දවසක ඇවිත් තේරුම් කරන් සඳ මට...
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද..❤🥀 Felt It....
චරිත අතලගේ:-ZD8
රවි ජේ :-මහවරුසා
Incredible 💖🍃💫
Yuki Nawarathne - Pini Bindu
යශෝධරාලා විතරක් නෙවේ හැමදේම දරාගත්තේ.
මාරම plot එකක්. ❤❤
wow🥺. marai ekanam. Aththatama Harima lassana wedak♥️ ravi jay✨️
Ravi jay කියන්නෙ multi talented කෙනෙක් කියලා මේකෙන් හොදටම තේරෙනවා.කාගෙත් acting වලට වඩා තාත්තා කෙනෙක් විදියට ඒ කරපු රංගනේ හිතට දැනුනා😔 රැප් එකකට අඩවන්න පුලුවන් උනේ අදයි😔 සිංදුවටත් වඩා ඒ රැප් එක කියද්දි ඇඩුනා😔😔
මේ වගේ හොද නිර්මාණ කරන්න ලැබේවා❤
ඒක ඇත්ත එ verse එක එ tika මාරයි 😩🫀
15:13 කොහෙදෝ ඉඳන් ඇවිත් රාමුවක් අස්සේ හිරවුනු චරිතයක්,රාමුවට පිටින් ඇවිත් රාමුව හරහා ඉන් එලියට යන චරිතයක් !
Hats Off ❤️
Wow great thought❤
🤓Wow
පට්ට තේරුමක් ඕයි මේකේ තියෙන්නේ නේහ් ❤
Woah 😱
Great reading machan ❤️
Ravi Jay ගෙ හැම Song එකම අහන මට මේක මඟඇරුන
like එකක් විතරක් කලින් දාල Song එක ඇහුවෙ අද මම ❤️🩹🥺:-)
5:28 මරු shot එක
Adooo ekatanam papuwath ekka ridenawa
E boy ge voice eka marai eya feel karla sing karanwa...marai ayya.. nd dilki akkth hodai❤
skip නොකර ගල් ගැහිලා බලන් හිටියා 🌼🖤next level 🖤💖
හැමදෙයක්ම අටලෝ දහමට යටත් .. හොදම මාර්ගය බුදුන් පෙන්වපු මාර්ගය විතරයි.. ලස්සන නිර්මාණයක් රවි අය්යගෙ රංගනේ මරු ❤.. අදිමාත්‍රා ලිස්ට් එකට තවත් එකක් add උනා.. Song eka maru 🌸❤️
ජීවිතය යනු නුඹම බව සිතූ මට, නුඹගේ හැරයාම කෙතරම් බරට දැනෙන්නට ඇතිද?...නුඹ නොදන්නවා නොවේ...
ඉතින් සොඳුර, නික්ම යන්න මා අබියසින්
එතෙර වන්න මේ ගනදුරින්
සැනහෙන්නම් නුඹ ගැන වූ තුටින්...👣❤
මිනිස්සු අඩවන්න හැමදේටම බෑ.. ඔව් එ්ත් මේකට පුළුවන්...
සදා ජය!!!!!💫
කාලෙ ගෙවිල
රාග නිවාලා
හද උයනෙ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදිලා ගියා...
කදුලු මුතු කැට වැටී බිදී ගියා
හිත් මානෙ ....
Masterpiece 🖤👍
මෙව්වා නිකම්ම නිකන් සිංදු නෙමේ ,හදවතට පිහියෙන් අනිනවා වගේ හැගීමක් එක්ක මිනිස්සුන්ට ජීවිතේ කියා දෙන නිර්මාණ.මිෂෙල් අක්කා කියලා වැඩක් නෑ❤❤❤
හරිම ලස්සනයි❤.... පත්තිනී මැණියන්ගෙ ගුන බලයෙන්.පිහිටින්.කිරි සිහින දකින හැම අම්මා කෙනෙකුගෙම සිහින සැබැ වේවා.🙏..සතුටින් පිරෙවා🙏
ආසම ගායකයා ආසම නිලියත් එක්කම් මේක නම් සුපිරියක් ඉවර වෙනකම් දැනුනෙ නෑ😍😍
අපි බලෙන් අල්ලන් ඉන්න මේ හැමදේම ... ඔලුවෙන් දැකල අත් හරින්න පුලුවන් දවසක් ආවොත් කවදාකහරිම .... අන්න එදාට තේරෙයි , අපි මෙච්චර කලක් ගිහිපු මග කිසිම තේරුමක් නැති වග ... 🥀❤
පපුවත් එක්ක මොකදෝ වෙලා ගියා. විනාඩි ගානක් ඇතුළත මහා ගැඹුරක් දැනුනා මේ ජීවිතේ..
ජයවේවා රවි ජේ 🫡♥️
ඒක මාර vibe එකක්..පට්ට වැඩක් අයියේ✌️
ජයබෝ❤️
සිංදුවකට රූප රචනයක් ඕනම කියල දෙයක් නැති උනාට, මේ වගේ එකක් පුංචි නාට්‍යයක් බැලුවා වගේ දැනෙනවා.. Rap කිව්වම ඇස් වපර කරන අය කොච්චර හිටියත් rap එකක් තියෙන සිංදුවකින් මෙච්චර හිතට දැනෙන සංවේගාත්මක කතාවක් කියන හැටි අපූරුයි. දුකක්, දුකට හේතුවක් පෙන්නලා, දුක නැති කරගන්න හදන ප්‍රායෝගිකව අසීරුම, නමුත් ඵලදායීම මාර්ගයට ඇය පිවිසෙන වෙලාවේ ඔහුත් අත්හරින අයුරු ඒ මගටම සමීපයි කියලා හිතෙනවා. අත්හැර දැමීම් වලදී මෑත කාලීනව දකින වෛරය වෙනුවට ඇයගෙන් ඔහු ඉල්ලා සිටින්නේ බුදුන් ගිය මග ගොස්, වත්මන් දුකින් නිවී නැවත පැමිණෙන දිනක එසේ ඔහුව අත්හැරියේ කෙසේ දැයි පැහැදිලි කරන ලෙස පමණි. දිනක, ඔහුද ඇය ගිය මාර්ගයේ ආලෝකය වටහා ගැනීමට ඇති කැමැත්ත ඇඟවූවාක් මෙනි.
මහවරුසා වහිනකොට දැනෙන අඳුරු මූසල ගතිය මැද්දෙන්, මහවරුසාවට පස්සේ ගස්වැල් වලට දැනෙන ප්‍රාණවත් බවම දැනෙනවා සිංදුවෙන් මිදිලා ඒක කොච්චර හොඳට කරපු නිර්මාණයක් ද කියලා හිතෙනකොට.... ❤️
Ravi jay ඔයාගෙ raps වලට මගේ husband මාර විදිහට obsessed අපි date කරන කාලේ ඉදන්ම.ඒ obsession එක මට දාරාගන්න බැරිම තැනකට ආවාම මන් ඔයාගේ rap එකක් ඇහුවා. එයා ඒ තරම්ම ඔයාගෙ වචන වලට obsesse ඇයි කියලා මට තේරුනා ඒ එක rap එකෙන්. මන් ඔයාගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි. මොකද fandom එක කියන්නේ වෙනම ම දෙයක්. මං එත නෑ කියලා මන් හිතනව.
Rap එකක් අහලා අඬයි කියලා හිතුවෙ නැහැ කවදාවත්ම... හැබැයි මේක අහලා මට ඇඩුනා...
Keep shining cause you are already a star.
🌼❤️🌻
තමන්ගෙ දරැවා ආයෙ නොයෙන්නම යනකොට ඒ දුකට ඒ අම්මත් නිවනට යන්න හිතුවා ඉතින් පියෙකු තම දරැ පැටියයි තමන්ගෙ ගැහැණියයි නැතුව කෙසෙ දුක දරාගෙන ජීවත් වන්නෙ කෙසේ ද ? 🥺 දස මසක් කුසෙ දරාගෙන මාව මෙලොවට බිහි කල අම්මටත් මට හැමදේම අඩුවක් නොකර දෙන මගෙ තාත්තටත් බුදු බව අත් වෙන්න ඕනි ❤️
අම්මෝ මට හිතා ගන්න බෑ...🥺🥺 superම super නිර්මාණයක් ❤️❤️❤️❤️❤️
ඇස්වලට කඳුළු ආවා...හරිම ලස්සනයි...❤️
මෙයයි ජීවිතය!! කෙතරම් බලාපොරොත්තු තිබුනත් , කුමන දුකක් වින්දත් , සැපක් වින්දත් , කවදාහෝ අවසානෙදි සියල්ලම දමා යන්නට වන වගද , ජීවිතයේ ජීවිත් වෙන අතර සිදුවෙන ඕනම දුක් ගැහැටකට මුහුණ දීමට හිත හදා ගත යුතු බවද , අවසානෙයේ පොලොවට පස් වෙන්නේ තමාත් තමාගේ ශරීරය පමණක්ම වන බව සිතා සියල්ල උපේක්ෂාවෙන් දරාගත යුතු බවද නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේය. ❤
🌼
මේවා සිංදු නෙවේ දෙයියනේ...🥺Ravi Jay අයියේ මන් දන්නේ නෑ මේවා උඹට කොහොම දැනෙනවද කියලා ඒත් මිනිස්සුගේ හැඟීම් කඳුලු එක්ක මෙච්චර දෙයක් දරගන්නේ කොහොමද කියලා ඇස් වල කඳුලු බලලා ඉඅවර වෙනකොට😔 ඒත් ඇත්ත මේකයී....මේ අපායෙන් ගැලවෙන්න නම් සත්‍ය අවබෝධ විය යුතුමයි...Jayathu Dissanayake Uresha Ravihari hats off 🥺♥️ කියන්න වචන නෑ....
Mewa sira siddi eth samajaye goda denekta mewa wihilu prasnayak tamange wena turuma kisi kenekta e de teren na ravi aiyye good job❤️❤️❤️
Vindi 16 es nopiyagena balann tharam hithata veduna aiye ravi jay🥺👌♥️🌹 good luck ❤❤
ඒ දුක දරාගන්න අමාරුයි... අපේ දූ ඉපදිලා දවස් 11කින් අපිව දාලා ගියා. තව සතියකින් එයා අපිව දාලා ගිහින් මාස 8ක්. එයා ආපහු අපේ ළඟට එනවා නම් ❣️
රවීජේ + චරිත කියන්නෙ වෙනමම වයිබ් එකක්. ඒක මොකක්දෝ හේතුවකට දැන් අහන්න බැරි උනාට, චරිතගෙ මියුසික් වයිබ් එකම දැන් රවීජේ ගෙනුත් අහන්න දකින්න පුලුවන් වෙන එක මාරම සතුටුයි. ✨
පිරිමි කෙනාගෙ රංගණය අපූරුයි.තුන් දෙනාම හොදට රගපානව.මාර විදියට දැනුන,ලස්සන කතාවක්.
Saara sankeiya kalpa lakshayak perum purala ekatama awith eda budu wenna gihi gei atha arala yaddi Yasodara deviyata kochchara dukak danenna athda kiyala mata meka baladdi hithuna. Budu wela palaweni parata budu hamuduro yasodara deviya balanna wadiddi Kakul deka laga adaddi a adana eka nathara karanna kiyala rajathuma athulu Anith Aya yasodara deviyata kiyaddi budu hamuduro thamai a ayata kiwuwe Yasodara ta adanna deela duka pita karanna denna, Aya methana Adana eka nathara kaloth methanama papuwa palila marenawa kiyala. Me okkoma mara widiyata oluwata awa me video eka baladdi. Master piece ekak. ♥️
ගිහි කාලෙත් ඇහුව වෙනම vibe එකක් තියෙන rap artist කෙනෙක්.♥️ තෙරුවන්සරණයි.
ඒකනම් පිස්සුවක්. Charitha ravi jay එකට ඉන්න කුවේනියක් දකින්න කොච්චර ආසද😢❤
කමක් නෑ දෙන්නා දෙන්නගේ පාර හදන් යනවනේ එ ඇතී. ජය වේවා raviyah❤❤❤
ආයෙ ඒ combination එක බලන්න පුළුවන් වුනානම්
Still I’m waiting it
මැරෙන්න කලින් අපි ඉපදෙන්න ඇයි කියලා හිතල බලන්න...නොදැන මෙකෙන් කලින්යෙන්ම යන්න බලන්නෙ නැතුව ...🙏🌼
හිතට දැනුන ලස්සනම නිර්මාණයක්❤
❤
පපුකූඩුව කඩන් ගියා.🫀 ඇතුලාන්තය දැකිය හැක්කෙ සීමිත පිරිසකට පමණයි 🦻. Mr.ravi jay . This is a meaningful creation. Thank you very much for giving something like this to the society❤️
Meka short film ekak wunaata eka apita loku kathawak kiwwa❤good luck ravi jay❤michelge acting nm superb❤wen actressla wge seenibola actress kenek newey😊aththatama minissunta danenna,hadawathata kathaa karana actress kenek❤good luck michel❤e wagema good luck jayathu❤good luck dilki ❤new generation eke superb wadak❤watina wadak❤
Next level ❤️
සරලවම ඇඩුනා🙂❤
කලාවට පුළුවන් හිතක් සනසන්න වගේම හදවත පතුලටම දැනෙන්න පාරවන්නත්.කලාව ප්‍රබලයි. Ravi jay,jayathu,michell and dilki thank you very much for this masterpiece 😇❤️🙏
මේ සිදුව අහපු කිසි කෙනෙක් මන් හිතනවා කවදාවත් දරුවෙක් බලාපොරොත්තුවෙන් පෙරුම් පුරණ අම්ම කෙනෙක්ගෙන් අහන එකක් නෑ කවදාවත් ඔයාලට තාම බබාලා නැද්ද කියලා මොකද ඒ අම්මලා විදින වේදනාව මේ සින්දුවෙන් රවී imagine කරගන්න කියලා දෙනවා කවදාවත් කවුරුවත් ඔය කතාව අහන්න එපා ඒ මිනිසු පුදුම විදවිල්ලක් විදෝනව ❤
Ravi jey kiyanne gayakayek newei Naluwek sirama naluwek
මේවා තනිකර කතා වස්තූ...Ravi Jay ❤️❤️
ඔහුගේ හඩ
ඒ වචන
Ravi jay 😩🫀
සින්දුවක් නෙමේ භාවනාවක්. කාගේවත් ඇස නොගැටෙන තැනක්. කුණුහරප, මල් සින්දුවලටම ගිය Sri Lankan Music Industry එක ආයේ track එකට ගෙනාපු Yuki, Ravi, Charitha, Bhashi, Dhyan, Anjitha, Ridma, Dilu, Dhanith ඔයාලා ඔක්කොටම පින්. ඒකෙත් Ravi Jay කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්. ගලන ගඟ, බොර දිය, අපි නම් තැවෙයි, දුර ආකහේ, රහත් හිමිවරුන්, නුඹට මතකද වගේ ය සින්දු වල Rap එකෙන් ප්‍රවේශ වෙච්ච රවියා, රැප් කියන්නේ කුනුහරපම නෙමේ Art එකක් Philosophy එකක් කියන එක හැමදාම ඔප්පු කරා. හැමදාම සමාජයේ නොදකින දේ ගැන වෙනම ඇසකින් දකින විදිහ නම් අපුරුයි. මේ ගී පද තව වසර 30කින් විතර සිංහල සාහිත්‍ය පොතේ තියෙයි. මොකද ඒ තරම් ගැඹුරු අරුත් දෙන නිසා. Jayss හා Dilki ත් එක්ක කරපු මේ Masterclass Music එක වගේම තවත් භාවනාවක් ළඟදීම අයෙත් දෙන්න.
❤❤❤
brother.. ඔයගෙ මේ vibe එකට එකෙන්ම respect.. කියන්න වචන නෑ.. ලංකාවෙ best rapper කවුද කියල ඇහුවොත් No. 01 is Ravi J තමයි එකෙන්ම.. script එකත් ඔයාගෙ කියල දැක්කම පට්ටම සතුටුයි.. ඔයාගෙ මේ talent එකෙන්, ඔයාගෙ මේ vibe එකෙන් හැදෙන නිර්මාන තව එකකට සම කරන්න බැරි තරම් අති විශිෂ්ටයි.. අපේ vibe එක ලස්සන කරනවට ගොඩක් පින්.. ❤🤗
Creativity ❤️🔥
"පිරිමි යශෝධරාවක්" දැක්කා..❤ addicted..🔥
RaviJay ගැන දැනගන්න හම්බුනෙ මම කැමතිම කෙනාගෙ status එකක් තිබ්බ video එකකින්. ඒ දැනට අවුරුද්දකට කලින් එයා දැන් මා එක්ක කතා කරන්නෙ නැති උනත්.අහම්බෙන් උනත් මට හම්බුන දක්ශම කලාකරුවෙක්. මේ සින්දු වල තියෙන තේරුම ඉතා වටිනවා.
දහා පාරටකට වඩා ඇහුවා සමාහර වචන වලට මුළු ඇගම වෙව්ලනවා වගේ, ඒ හැගිම් මාරයි , රංගනය ගැන කියන්න වචන නෑ ඒක ඒ තරම් අනර්ගයි , ඒ පද තනිකර පිස්සුවක් 🔥🔥🔥🔥 අපිට ඕන කරන , මිනිස්සු බලාපොරොත්තු වෙන වෙනස්ම කලාවක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා තේරෙනවා ඒ වෙනසේ ලොකු කොටස් කාරයෙක් විදිහට Ravi J දකින්න පුලුවන් 💓🔥 අනාගතේට සුභ පතනවා තවත් මේ වගේ රාමුවෙන් පිට නිර්මාණය කරන්න , රාමුවක් ඇතුලේ ඉන්න කම් කවදාවත් රෑපයක් දකිනන වෙන්නේ නෑ කියලා මිනිසුන්ට තේරුම් කරන්න පුලුවන් ලොකුම දෙයක් තමා කලාව කියන්නේ 🔥🔥🔥🔥🔥 ජය වේවා ❤
අතීතයේ දරා ගන්නා සමහර දරා ගැනීම්, මතු දිනට ශක්තිමත් නොසැලෙන සිතක් නිර්මාණය කරයි..... ♥✨
Addicted ❤
Watina wadagath song vidio ekak😮💖🙏🤜
ජිවිතේ තේරුම් ගැනිම.. ❤
දවසක ඇවිත් තේරුම් කරන් සඳ මට...
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද..❤🥀 Felt It....
ශලිනි තාරකාට අභියෝග කරන්න පුළුවන් නිළියක් මැය.... විශිෂ්ට ගණයේ නිර්මාණක් සහ නිර්මාණ කරුවන්..ජය
ශලනිලා නිකන් හාල් කෑලි මිෂෙල් එක්ක.
අර්ථවත් නිර්මාණයක්❤ 🙏🙏🙏
Maru malli..niyamai❤
මා කුසේ හොවා හැදු, වැඩු සහ දැනටත් මගේ සහ මාගේ නැගෙණිය ගේ දරුවන් සිය පණ මෙන් රැකබලාගන්නා මාගේ අම්මත්, අප්පච්චීත් බුදුන් දැක නිවන් දකීවා. මම ගොඩක් ආදරෙයි අම්මා, අප්පච්චී ❤️❤️❤️😥😥😥
මේ හැමදේම හරි සරලයි..
අපි තමා පටළගෙන තියෙන්නේ..
ඇත්තෙන්ම සමහර දේවල් අපි ළෙහාගන්න බැරි තරමට පටළන් තියෙන්නේ..
විශිෂ්ට නිර්මාණයක්🖤✨️
නුඹේ ආලේ වෙලා කරකාර හිනා...
නුඹ නාඩා හිටපන් වැහිළිහිණියනේ..
හිරුට හොරෙන් නුඹ කෝලපාන හිත..
මහ වරුසා වැටුනා..❤🥀
මේටික තමා ලස්සන ම 🥺💕
♥️🫡
Meka dan ඇබ්බැහියක් වෙලා🥺💖
amuthuma feeling ekak thiyena song ekakata wada eha giyapu nirmanayak...
මුලින්ම රවි ජේ ගේ හඬ අහන්න හම්බුනේ දුර ආකාහේ සින්දුවෙන්. ❤️ අපිටත් Eminemලට නොදෙවෙනි Rap artist ලා ඉන්නවා කියලා එදා දැනුනා. සුපිරි නිර්මාණයක්. ❤️❤️❤️ තවත් අලුත් නිර්මාණ වස්සවපන් මේ රටේ මිනිස්සුන්ගේ හිත් වලට. ජය වේවා හැමෝටම ❤️❤️❤️👌👌👌👌
Drill team miss unu nisa mulinma dura akahe hambela thyenne oyata
අර මල් පෙති කඩද්දී එන vibe එක 100% ❤🙏❤️