Ac pump down

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024
  • Airconditioner unit එකක් pump down කර ගලවන ආකාරය කියාදීම .
    මෙවැනි වීඩියෝ බලන්න itec electronic sinhala
    Channel එක බලන්න.
    / @itecelectronicsinhala...

Комментарии • 23

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 4 месяца назад +1

    supiri pahadili kerimak...❤❤😂

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 года назад +1

    මාත් ac කරන්නේ good job

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 года назад +1

    මටත් තිබුන ප්‍රශ්නයක්, gas leak වෙන්නෙ නැතිව split AC එක ගලවන්නෙ කොහොමද කියල.අද ඒක දැනගත්තා. ගොඩක් ස්තුතියි ඔබට.

  • @uchithamahesh8412
    @uchithamahesh8412 3 года назад

    Compressor ekak replace karana widiha mula sita kiyala dena vedio ekak danna♥️♥️

  • @srioxymax2510
    @srioxymax2510 4 месяца назад

    Discharge line එක වැරදි වචනයක් නේද..ඒකට කියන්නේ liquid line කියලා නේද

  • @BalamayooranArulanantham
    @BalamayooranArulanantham Год назад

    great video

  • @SanjayaBandara-h7j
    @SanjayaBandara-h7j 2 месяца назад

    Thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @All_In_One_Pathmakumara
    @All_In_One_Pathmakumara 3 года назад +1

    pump down කරල අවශ්‍ය නඩත්තුව කරල නැවත ගෑස් ලබාදෙනකොට බට තුල තිබෙන අනිකුත් අනවශ්‍ය වායුව vaccum කරන්නේ කොහොමද?

  • @pubudunishan6144
    @pubudunishan6144 3 года назад

    Sithakaranayak gas gahanahati video ekak dannako aiye

  • @sugathkumara9693
    @sugathkumara9693 4 года назад

    kudaa fridge ekaka kotas galawaa kudaa A.C. ekak hatiyata pariwarthanaya kara ithamath podi idaka apata bawitha karanna puluwanda.?

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 года назад

    Good job

  • @prasad6104
    @prasad6104 3 года назад

    Gas gahana video 1 karannako

  • @prasadmahamalage
    @prasadmahamalage 4 года назад

    inverter AC එකක් pump down කරන්නෙත් මේ විදිහටමද?..gauge එකක් නැතුව මේක කරන්ඩ පුලුවන්ද?

  • @isankasgunarathna5379
    @isankasgunarathna5379 Месяц назад

  • @PriyashudSha
    @PriyashudSha 3 года назад

    220 60hz ekak 50 hz kara ganna puluwanda 60 hz lankawwe weda ne neda.?

    • @gnccreations277
      @gnccreations277 3 года назад

      ඒක ඒතරම් අවුලක් නෑ, ගොඩක් උපකරන 50Hz 60Hz අතර තමයි වැඩසකරන්නේ, ජුකී මැෂින් වගේ මැකැනිකල් මූමනට් තියෙන ඒවට තමයි අවුලක් වෙන්නේ අනිත් පැත්තට දුවන්න ගන්නවා මෝටර්ස්, AC වල එහෙම වෙන්නේ නෑ, ඉලෙක් ටෝනික් සර්කිටි වලට කොහොමත් බලපෑමක් නෑ, ඒවා හදල තියෙන්නේ ගැපෙනවිදිහට චේන්ජ්වෙන්න.

    • @PriyashudSha
      @PriyashudSha 3 года назад

      @@gnccreations277 60hz witharak mathiyan ewa weda karanne ne lankawe mage puthgalika athdekimak thiyanawa ac ekak 60 hz nisa lankawe wedane.

  • @sannasannka7155
    @sannasannka7155 4 года назад

    👍👍👍

  • @Arunanishantha327
    @Arunanishantha327 9 месяцев назад

    ගේජ් එක දාන්නෙ නැතුව ගැලෙව්වටකමක් නැද්ද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 месяцев назад

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @dushiharangajendranathan4097
    @dushiharangajendranathan4097 3 года назад

    I have bad experiences with this person (itec) before you give your electric stuff think 100 time 👎👎👎👎