Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ජිවිතේට මම අහපු හොදම බුද්ධිමත්ම මගේ ආසම දේශනය මේක....හැමොටම තේරෙන විදිහට සුපිරි දේශනයක්....
මුළු පැය හතර හමාරම සන්නා දැන් මැදට පනියිද කියලා බයෙන් වැඩසටහන බලපු අය ලයික් එකක් දාගෙන යන්න. 😐
Siravata
කතා කරන්නම දෙන්නෙම නෑ
Api..😂
සන්නා කෑව බන් ඒක අරූ අර්තවත් දේකට සහ ඇක්ශන් එකක් ගන්න පුලුවන් විදිහක් ගැන කියනකොටම සන්න මැද්දට පැනල උගෙ මෙලෝ තේරුමක් නැති ලබ්බක් කියවල කාල දානව. බට් දෙන්නම හොදට මොල සෝදන්න හොද නලුවො දෙන්න.
Agreed
ඒ වගේම උපුල් සර් ඇහුම්කන් දීම හොදටම මදී . අජිත්ට කතාකරන්නයි ඇහුම්කන් දෙන්නයි දෙකම පුලුවන් . ජය වේවා !
සන්න කැමති නෑ, අනිත් කෙනා ඌට වඩා පොර වෙනව දකින්න. අර මනුස්සෙය මාක්ස් වාදය සෝවියට් සමූහාන්ඩුව ගැන කතාකරද්දි සන්න වොඩ්ක බෝතලයක් ගැන කතාකරනව. අනේ මන්ද චමුදිත් හොදයි සන්නට වඩානම්. 😁
සන්නා වැඩේ කනවා. ස න් න පොර වෙන්නත් එපායැ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ…
සන්නා සියල්ල දත් කියල ඒත් උගන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ..ඒ උනාට සරලවම කිව්වොත් පොර බොක 😂
මම ඉරේෂා කියන දේට විරුද්ධයි .සන්නා මැද්දෙන් පනින තැන්වල කතාව වෙන තැනකට ඇදල අරං ගියෙ නැත්තං කතාව බෝරිං වෙනව පැය 4 දුක නැතුව වහ නැතුව අහන්න ඉන්න තැනට වැඩ කරන්නෙ අන්න ඒ පැනිල්ල තමා
28.58 - 29.17 කියනවා නේද අහන් ඉන්න අමාරුයි කියලා
Total respect for who ever put this together - letting philosophers talk for hours brings out awesome insights! RESPECT!
වයසට ගියත් හවසට ගෙදර..ගෙදර කියන්නේ වයසත් එක්ක තිබුනු සාර්තක අදහස් මත ගොඩනැගුනු අත්දැකීම්...හැමෝම අහන්න ඕනී කතාවක්👌🤟❤️
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සන්නස්ගල conversation එක කුණුහර්ප පැත්තට හැමතිස්සෙම ඇදල ගන්ඩ හදනවා (එයට තියෙන මොකක් හරි ලිංගික පීඩනයක් නිසාද මන්ද, පොඩි කාලෙ සැහෙන අපයෝජනයට ලක්වෙලා වගේ ) එත් අජිත් very professional. මැද්දට පයින එකෙන් අපිට අජිත් හැම විටම උත්සාහ කරන වැදගත් පණිවිඩය අපිට ගන්ඩ බැරි වෙනව. අනේ මන්ද සන්නස්ගල
පරිනත මිනිසුන් දෙදෙනෙක් ඒ මුහුකුරා ගිය අදහස් ඉතාම වටිනා කථා බහක් රටට මෙයින්ඉතාම පරයෝජන ලැබෙනු ඇත
අජිත් සාකච්ඡාව හොඳම තැනකට ගේන හැමවෙලාවකම වගේ සන්නා කරන මැදිහත්වීම කරදරයක්. ඒ මැදිහත්වීම සීමාව ඉක්මවා ගියා කියලයි මට හිතෙන්නෙ ..ඒත් අපූරු සංවාදයක් ..
Jeppange hatine oka
අජිත් මාර concepts ටිකක් අත අරිනවා. ඒවා මාර authentic.
ඇත්තටම අපූරුයි.
ලොරියේ නැගලා බලු පැටියායි, මාලු ටැංකියයි ලග තියන් ගෙවල් මාරු කරපු සුන්දර අතිතයක් මටත් තියෙනවා. අද සුපිරී රටක කෝටී 6k වගේ ගෙයක ඉන්නේ. තාත්තේ උබට පිං අපිව ආදරයෙන් ලොකු මහත් කලාට. ඔබ තමයි මගේ සුපර් මැන්.
මම මේ කමෙන්ට් එකට ආසයි ❤️.
ගොඩක් වටින දේවල් කියාගෙන එද්දී බදා කරාට, ආයෙත් හිටපු තැනට ගේන්න පුළුවන් නම් නියමයි. අදහස් ගොඩක් බාගෙට කියවුණු නිසා වැඩසටහනේ ඔක්කොම අහන්න වත් එපා වුණා. සන්න කිව්ව වගේ, "බාගෙට ඔපරේෂන් එක කරලා එළියට යන ලෙඩෙක්" වගේ මේ වැඩසටහන. අපරාදේ. කොච්චර හොඳ අදහස් වුණත් කියන්නාට නිදහසක් තියෙන්න ඕනේ, විශේෂයෙන්ම ආරාධිතයින්ට තමාට වඩා වැඩිපුර. මොකද තමුන් තනියෙන් කතා කරන වීඩියෝ වල ඒ ඔක්කොම හිතේ හැටියට කියන්න පුළුවන්.
Upul sir..oyage video balanawa....namuth anith kenata sawan denna igena ganna..kochchara mola karayek unath wadak na..moda patai.
ආරාධිත මහතාට අදහස ප්‍රකාශ කරන්න දුන්නා නම් මීට වඩා ලස්සනයි.
මෙවැනි වටිනා අදහස්වලින් පොහොසත් මිනිස්සුන් සිටිද්දීත් ලංකාව දුප්පත් වීම ඉතාමත් කණගාටුවට කරුනකි.අලුතින් සිතන්නට කාලය කාලය පැමිණ ඇත.තරැණ ප්‍රජාව වෙනසකට පෙළඹෙන්න.....
වයසට ගිය, අදහස් වලින් අපිටත් වඩා තරැණ ඩයල් දෙකක් 👌🖤
ඇත්තට
@@isharasomarathne3468 you guys will call ☎️ later tonight to get some food 🥘 good 👍 happy 😆 thank everyone happy 😊 merry birthday 🎂 thank you for the good 😌 thank love 💗 Get Can happy I
💯
මගුල තමා 😂😂
💘
සාක්ෂරතාව ගැන සන්නා කියපු එක 100% පට්ට ඇත්ත...
👍👍👍👍
MR. Ajith is excellent person ever I have a seen
සාක්ෂරතාව කියන්නෙ කොමන් සෙන්ස් කියන එක නෙවෙයිනෙ..
මොවුන් දෙදෙනාගේ සංවාදය යමෙක්ට නුගතෙකුට නොතේරෙන්න පිලිවන.තේරැමි ගන්නට වුවමනාවක් කවුරැන් හෝ කැමැත්තක් තිබෙි නමි බුද්ධියේ ඇතුලාන්තයෙන් සිතන්නට විය.......................?
" මිනිස්සු හොඳ නෑ , මිනිස්සු හොඳ මිනිස්සු කරන සිස්ටම් එක හදන්න පාලකයො දක්ෂ වෙන්න ඕන " පට්ටම කතාව... සන්නා සර් දාන උපහැරණ ටික 👌... මට හිතෙනවා පරම්පරා දෙක තුනක් එහෙම හැදුන සිස්ටම් එකක යනකොට ඉබේටම ඊ ලඟ පරම්පරාවන් වල මිනිස්සු හොඳ වෙනවා... හැමෝම නැතත් බහුතරයක් හොඳ වෙනවා..වෙලාවකට හිතෙනවා සන්නා සර්ටත් වැඩිය පුළුල් චින්තනයක් තියෙන කෙනෙක් අජිත් මහත්මයා... වයසක ඇට්ටරයො දෙන්නටම ජය වේවා😅 ❤
අපිත් ඇතුළු හොද නැති මිනිස්සු පත් කරන පාලකයන්ටපුලුවන් ද මිනිස්සුන්ව හොද කරන්න
@@හේෂාන්පෙරේරා ඒකමනෙ මචං මේ අවුල... බැරි නෑ සමහර රටවල් අමාරුවෙන් හරි ඒක කරගත්තා, ඒත් අපිට තාමත් බෑ ...
@@darrenaronofsky6868 හැබැයි අජිත් මහත්තය කියන අවිහිංසාවාදය හරියන්නේ නෑපංචශීලෙ අමතකම කරලා දාන්න වෙනවා
@@හේෂාන්පෙරේරා මේක සිංහල බෞද්ධ රටක් හරිතේ එහෙම නෙ පාලකයා පත් කරේ
@@anukindeepa222 මචන් ඔක්කොම දේවල් ගෝටාබය ගෙ පිටින් යවන්න එපාමෙච්චර කාලයක් අවුරුදු 73 ම රාජපක්ෂ ල නෙමෙයි නෙ හිටියේඅනික මම කියන්නේ ඔය කියන කතාව නෙමෙයි සොසේජස් ෆැක්ටරි එකක් දාගන්න බෑකැසිනෝ එකක් දාගන්න බෑරෑට බාර් වහනවාමේ විදිහට මේ මගුල කරන්න බෑරාජපක්ෂ ලගෙ ලබ්බක් අදාලම නෑනේ උන් කීයක් නම් ප්‍රොජෙක්ට් ගෙනාවදඑක පැත්තකින් හැබැයි උඹ හරි මොකද රාජපක්ෂ ල ඕනාවට වඩා හාමුදුරුවන්ට පුක දෙන්න ගියානේ
මන් මෙ කතා අහන්න ගොඩක් කැමති සර් එ අදහස් ගොඩක් මට වටිනවා❤️
දවස පටන් ගද්දිම RUclips එකට ආව ගමන් සර්, රෑට දවස ඉවර කරද්දිත් සර්, සර් තමයි හොදටම කරන්නේ,, ❤️🤟🙏
පරිනත බවේ යතාර්ථය අත්දැකීම් තුලින් අපූරුවට .දෙන්නා තකට තක..මේවායින් ගනිල්ලා ළමයිනේ උබලට ගැලපෙන කතා ටික උබලට ජීවිතය සිත්තම් කර ගන්නට.මොකද මේ කතා එදා අපිට කියන්න වත් අහන්න වත් ලැබුනේ නෑ...ඔබ දෙදෙනාටම පින්....👍👍❤
මුලදි හිතුන සර් ඇහුම්කන් දෙනව හොදටම මදී කියල, ඒත් අවසානය වෙද්දි තේරුන නෑ එහෙම කරපු එක හොදයි කියල. මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්නව කියල දන්න එකත් ලොකු සතුටක්. ඔය හැමෝම එකතු වෙලා ඔයාල ඔය කියන ටික කරල පෙන්වන්න, නැත්නම් ඔය කිව්ව හැමදේම අපිට youtube එකෙන් බලල අනේ මෙහෙමත් කරන්න මිනිස්සු උන්න කියල කවදහරි දුක් වෙන්න වෙයි. රට ගොඩ ඒමක් පේන්නවත් නැති වෙලාවක මේ ඉන්ටවීව් එක ඇත්තටම බලාපොරොත්තු ඇති කරනව. ❤️❤️
සර් නියමයි වැඩේ. ජනාධිපති තුමාගෙ කතාව වත් ඇහුවෙ නැහැ. නමුත් මේ කතාව දෙවේලට අහල දැම්ම. සර් ගතයුතු දෑ නම් එමටයි. ඒ වගේම කතාව තුළම පිලිගත්ත සර්ලා ක්‍රමයෙන් පොදු චරිත බවට පත්වෙනව කියල. ඒක නිසා ඔබතුමාගේ දුම් බීම අඩු කරල සෞඛ්‍ය ගැන එක පාරක් නෙවෙයි දහස් වතාවක් හිතන මෙන් කරුණාවෙන් ඉල්ලනව. මොකද ඔබතුමාගේ ජීවිත කාලයේ අතිරික්ත කාලයක් ගෙවන්නේ කියල සැහැල්ලුවට අරනොගෙන අප සදහා සහ සමස්ත සමාජය වෙනුවෙන් ඔබලා වගේ පුද්ගලයින් පරම්පරා ගණනක් ජීවත් විය යුතුයි. මොකද මම හිතනව සර්ගෙ බලපු හැම වීඩියෝ එකකම මෙම සමාජයට නොගත යුත්තක් නැති තරම්ම කියල.
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
සන්නා Disturb කරනවා වැඩියි මේකේ.. චමුදිත වැහිල වගේ. කුඹලාගේ උත්තරය ඉවර කරන්න දෙන්නේ නෑ එක topic එකකට වත්.
😀😀😀😀😀😀😀
අනේ හොද අසන්නෙක් අද ඉන්නෙ සර් එක්ක.සර් කථා කරල ඉවර වෙනකම් අනේ සද්ද නැතුව ඉන්නව.හරිම ආචාරශීලි අජිත් ' මහත්මයා' ❤️
වයස උනාට තරුණ අදහස් තියෙන කොල්ලෝ දෙන්නෙක් 💜️🍃
Mama aurudu 65 ka kollek halo,why wayasa unata,
Shhaa.හොදම හොද ගතිගුණ පිරි අජිත් මහත්මයා ❤❤☝☝🙏
RUclips එකේ බලපු දිගම video එක අද බැලුවා... අප රටට බුද්ධිමත් නව නායකයෙක් පහල වේවා!
කුණු දේශපාලන වාද ප්‍රවුර්ති අහනවෙලාව මේ වගේ වැදගත් සාකච්චා වකට යොදවන කොච්චර අර්ථවත් ද?. Thank you both
අනිවාර්යයෙන් 👏👏👏👏🌷🌷🌷🌷🌷
සන්නා සහ චමුදිතයා අතර ඇති සමානකම් ලකුණුකර වටිනා ත්‍යාගයකි දිනාගන්න ...😂😂😂😂
🥶
Thanks sir 👍👍
🤣
ගොනෙක් වගේ කඩා පැනීමNonstop කතා කිරීමතමන්ට කියන්න ඕන මගුල කීමඅනිත් එකා කියන දේ අදාල නොවීම😂😂😂
@@madhus5729 අම්මෝ ඔව් ඔව් 😂😂😂
ලංකාවේ ලොකුම මැට්ටයි ලංකාවේ ලොකුම සිංහල පන්තියයි එකට හමුවන තැන... ❤️❤️
මැට්ටා මිනිසා බාල්දු කරනවා. සන්නස්ගල ට දිරවන් නැ .මැටියෙන් හදලා කොකාකොලා බොතලයට මුඩියක් හොයාගන්න බැරැව දඟලන පකයෙක් . සන්නස්නා නිසා මිනිසුන් ගේ ඔලුටික යන්තමින් බේරැනා.😁😁✌️
@@matharaarachchigedhanushka429 😂😂😂
නව චින්තනයන් බිහි වෙන තරමට ජාතියක් ඉස්සරහට යන්නේ. මෙතන කතා උන "එලොන් මස්ක් දැන් හදමින් ඉන්නේ අනාගත කර්මාන්ත කරුවන්ට තමන්ගේ කර්මාන්ත ශාලාවලට යන බස් එක සහ තොටුපලවල්" කියන අදහස මට තේරෙන හිතෙන විදිහට දාර්ශනික අදහසක්. සමහර විට එලොන් මස්ක් වත් එහෙම හිතල නැතුව ඇති. ඒත් ස්පිල්බර්ග්ගේ ඉස්සර චිත්‍රපට දැන් යථාර්තයක් බවට පත් වෙලා තාක්ශනයේ දියුණුවත් එක්ක. අපි මෙහෙම හිතන්න ඕන.... ඊටත් වඩා කෘතිම බුද්ධිය සහ තොරතුරු තාක්ශනයේ දියුනුවත් එක්ක මේ වෙනකොටත් ගොඩක් කර්මාන්ත ස්වයංක්‍රීයව වැඩ කරගන්න පුලුවන් තත්වයට පත් වෙලා හමාරයි. ඒ නිසා මට හිතෙන්නේ ඒක ෆැන්ටසි කතාවක් නෙවේ. ඉදිරියට බොහෝම ප්‍රායෝගික කතාවක් කියලා. ස්තූතියි මේ මානව තොටුපලට...!
ලංකාවට අවශ්‍ය ම මේ concept එක.අපිත් ආස ඒ වගේ රටක ජීවත් වෙන්න.මේ අදහස් මිනිස්සු අතරට යවන්න ඕනි.System එක වෙනස් වෙන්න ඕනි.හැමෝට ම සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න ඕනි.සර්ල දෙන්නට ම ජය.🖤
කවදහරි දවසක මේ වැඩ්ඩො දෙන්න කතාකරනකම් බලන් හිටියෙ, සරලව කිව්වොත් පුංචි සිහිනයක්, 👍👍👍👍👍👍
මේ වගේ මනුස්සයෙක් වෙන්න ආස හිතෙනවා වයසට යද්දී
වයසට ගියාම නෙමෙය් මචන් දැන් ඉදන් හිතපන්.
@@bhanukagamage7700 Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සන්නස්ගල සර් ගෙ පම්පෝරීය අර මනුස්සයට ඇතිවෙලා වගේ.. 🤣🤣🤣
ඉවරවෙනකම්ම ඇහුවා.....මතගැටුම් තුලින්ම තමයි හොඳම දේ මතුවෙන්නේ....රටේ සුභ අනාගතය වෙනුවෙන් මතවාදීව ගැටෙමු...
50% ක් වත් මට තේරුනාද මන්දා.. මාර ගැඹුරු අදහස් ටිකක්. ගොඩක් වටිනවා.
කියාගෙන කියාගෙන හොදම තැනක එනකොට සන්නා සර් ඇඩ් දානවනේ ඉතින්..
"මට ප්‍රශ්නේ තියෙන්නේ හොඳ මිනිස්සුත් එක්ක " මරු ..
අපිට ඔක්කොම තියෙනව, නැත්තෙ Discipline. වෙලාව දිග වුනාට වටින අදහස් ගොඩකට ආලෝකයක් වැටුන, තවත් මෙවැනි දීර්ඝ සාකච්ඡා බලාපොරොත්තු වෙමි, දෙපළටම දීර්ඝායුෂ වේවා. ❤🙏👍🇱🇰
1:00:25 - 1:00:55 මේ වචන ටික නම් මසුරන් වගේ වටින කතාවක්...👌❤️
කියන කතා ඇත්ත. එ වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් වෙනසක් වෙන්න ඔනි.......... එක හදන්න අමාරුයි මහත්මයො.. පුළුවන් බැරි නැ කරන්න පුළුවන් කෙනෙක් ආවත් උට කරන්න දෙන්නේ නැති කාලකන්නියෙක් ඉන්නවනම තමයි...........
මම දවස් තුනක් අරගෙන හෙමින් හිත හිත සාකච්ඡාවත් එක්ක හිටියේ.. අනාගතය ගැන හොද හැගීමක් අවා.. දෙදෙනාටම ස්තූතියි.
සන්න හොඳ මළ ගෙදර night එකක් අදින්න
මං ආසම ඩබලක්. අලුත් අදහස් වල උල්පත්. ♥️
Tama Corona wlin berila oi wayasat
මේ මත වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්ද
@Heshan Nimicious අජිත් පෙරේරා. Talk with Chatura එකටත් ඇවිත් සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් කරනව. යූ ටියුබ් තියෙනව බලන්න 🤜🤛
@සඳුන් ඉඳුවර අපි හැමෝගෙම වගකීම මේ රට ලස්සන කිරීම ඉතිං මේ මත ඉදිරියට ගෙනයන්න ඕනි අපි කතාව ඇහුවට මදි නේද
සාමූහික වෙන්න තැනක් නැහැ ...එහෙම තැනක් හදනවද.....
කාලීන සාකච්ඡවක් නියමයි සන්නස්ගල සර්❤❤
අපි හැමෝම දකින හීනය අපේ (රටේම) දුවල පුතාල සතුටින් තියන එක.. ❤️ ආදරෙයි දෙන්නටම.. 🙏
මෙතෙක් කාලයක් බලපු කිසි වීඩියෝ එකකට ලයික් කරේ නෑ comment එකක් දැම්මේ නෑ නමුත් අද මේකට දැම්මා හැම වීඩියෝ එකක් ම බැලුවා ගොඩක් කල් ඉඳන් ඒත් අද තමා හරියටම දැනුනේ අද තමා හොඳටම කළේ සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා තෑන්ක්ස්
සන්නා කුහකයෙක්
කෑවා සන්නා අර යකා ලෑස්තිවුන ටොෆික් එක කතා කරන්ඩ දුන්නෑ සන්නා යකෝ පණින්ඩෙපා
අදයි අහු වුනේ මෙක...නියමයි සර්❤
අද සන්නා අව්ල්.... මැදට පැණීම, භාදා කිරීම, සවන් නොදීම, සහ අජිත්ගේ කිසිදු පොයින්ට් එකක් අවසන් කිරීමට නොදීම වගේ කාරනා නිසා ප්‍රේක්ෂකයින්ට යම් අපහසුතාවක් මද්‍යයේ තමයි මේ නරඹන්නට සිදු උනේ....
Agreed 🔥
have to agree on that.. and too many "machan" in betweens
පට්ට ඕපාදූප පට්ට පම්පොරි හැබැයි වුවමනා මිනිස්සු අවශ්‍ය දේ ඇරන් අවශ්‍ය තැන තියාගනි ඒක පට්ට
සන්නගේ චින්තන දුප්පත්කම පෙනුනා😂
Excellent explanation Thankyou Sanna can you talk with Dammika Perera in next episode
පැය 4ක් 5ක් යනවා දැනුණෙවත් නැති තරම්, පට්ට 🔥❤️
මම ආසම දෙයක් තමයි සන්නස්ගල මහත්තයගේ තාර්කික හැකියාව ඒක මාරයි ❤️❤️❤️👌👌👌👌
වෙනස් වෙනස් අදහස් ඇති දෙන්නෙක් 😍 great sir
program ekanam niyamai, habai ara kahinakenawa auhuunanam..............
වැඩේ මීට වඩා quality වෙන්න තිබ්බා sir සමහර තැන්වල අනවශ්‍ය විදිහට මැද්දට පැනල වන කලේ නැත්තං. Sir කියයි "මෙක මගේ ෆැට් ෆෝම් එක, මං කරන්නෙ මට ඕන දේ, තොපි පැපොල් ඇට ලොන්තයො, නැතුං " වගේ එකක්. එහෙම එකක් නෑ sir ඔයා අනුන්ට ඇගිලි දික්කරල කරන්නෙත් මේකම තමයි. ගොඩාක් වටින අදහස් ලස්සනට කියාගෙන යද්දි මැද්දට පැනල ඒව නතර කලේ කුහක කමටද කියල මේක බලපු අය හිතන්න ඕන තරං අය පෙළඹෙයි . වැරදි නෑ නේද ඒ සිතුවිල්ල..
ලස්සනයි ඒ හුයේ කථාව.
Master potter ට කතාවෙ අරමුණක් තියනව. ඒ වගේම හොද හික්මීමක් තියනව.
ආසාවෙන් බැලුවෙ ඒ කතා බහ.❤️
program එක ලස්සනයි , වැදගත්, නමුත් සන්නා අනිත් කෙනගෙ අදහස දැක්වීමට පසුව ඔබේ අදහස් දැක්වීම කලා නම් මෙය මීටත් වඩා මරු.. respect both of u this program...
සර්... පොඩි යෝජනාවක්... පුලුවන්නම් ඔබ දෙදෙනා තව මෙවැනි සංවාද කරන්න... ඇත්තටම වෙනම මානයක්... රටේ අනාගතය පිළිබඳව.... තරුණ පරපුරට මෙවැනි සංවාද බෙහෙවින් වටිනවා... ඔලුව නිදහස් කරගන්න... මෙච්චර කාලයකට එක හුස්මට කිසිම මැලි කමක් නැතුව ආසාවෙන් නරඹපු සංවාදය... ❤️❤️❤️
බොහොම වටින අදහස්. ❤ මෙබඳු සංවාද අත්‍යවශ්‍ය යි.
පෞද්ගලිකව මම කැමති.dennk.harima asawen baluwe.
අයියයි මල්ලි වගේ.. 💓
Next level එක touch කරනවා , 1000% සාර්ථකයි
බොහොම කරුණාවෙන් කියන්නෙ කතාකරන්න අනෙකාට අවස්ථාව දෙන්න සංනා.ඒක හොදට හැබිට් එකක්.🙄
ආයෙ සුපිරිම වාචාල දළ ඇත්තු දෙන්නෙක්❤😮
මගේ වයස 38 උපන් තේකට අපේම ගෙදරක ඉදල නෑ.කුඩා කාලයේ පුදුම හිංසනයට ලක් වුණා. දැන් අම්මා නැති මගේම පුතත් එක්ක කුලී ගෙදරක ඉන්නවා..උත්සාහ කරනවා ගොඩයන්න. මේ වයසත් ආරඹ්භයට කල් වැඩි නැ.
🖤
@@hashithamunasinghe Thanks
ගින්දර .අත්දැකීම් සහ දැනුම් සම්බාරයක් සමග .බුද්දිමය විප්ලවයක් සදහා .thanks
මේ වෙනකන් අත්නොදුටු Ideology එකක්...! Thank you...!!!
කතාව හොඳම තැනට එද්දී ඔබතුමා මැදට පනිනවා. හරියට නිකං උස්සලා පොලේ ගැහුවා වගේ....... ඒත් කෝම හරි කුඹලා කතාව එතනට ගන්නවා එතකොටම ආයෙත් පනිනවා එතනින් ඔක්කොම අවුල් යනවා. Please ඔබතුමාට උපදෙස් දෙන්න අපිට බැහැ .ඔබතුමා ඒ තරමටම අපේ රටේ බෑන්ඩ් එකක්. එහෙත් අනිත් කෙනාට සවන් දීලා එයාගෙන් සුපිරි උත්තරයක් ගන්න බලන්න..... විස්කි වගේ..........විස්කි බොද්දි පොල් අරක්කු වල ෆීලින් එක අරගෙන වැඩක් නැහැ...
සන්නා කතා කරන ටික පුලුවන් තරම් යව යව බැලුවා. හොඳ කොටස් ටික ඇහුවා. අජිත්ගේ හැමකොටසක්ම වැදගත්. Individual growth and public growth දෙකටම.
.. සුන්දර සංවාදයක් .. වෙනස්ම ආකාරයකට කෙරුණා .. අහන් ඉන්න හරිම ආසයි .. ඉදිරියටත් කරන්න .. ආයුබෝවන් ජය වේවා ..
Thank you both... Please Continue this, Wish to hear more of this.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අජිත් සන්නට වඩා ඉස්සරහින් ඉන්නෙ...❤️
අනිවා
Attama atta....
යෙස් ❤
ඔව් අනිවාර්යයෙන්
Mr අජිත් ගේ අදහස් දැක්වීම, Thinking Pattern eka මරු.
කුඹල, පඩිතුම, මරු
සම්පූර්ණ පැය හතරම එක දිගට ඇහුවා හරිම රසවත් ඉදිරියටත් ඔබ දෙදෙනාගෙන් මෙවැනි දේ අපි බලාපොරොත්තු වෙමු
මාතෘත්වය කියනCharacter එකමේ අවකාශය ඇතුලේතාම sleep වෙලා නෑඒක අමරණීයයිඅමරණීය අම්මා
අපට නැවත නැවැතත් යලි යලිත් ආපහු සිතන්න අපට වැරදුන තැන් ගැන කියලා දෙන අපුරු වැඩසටහනක් මගෙ වයසෙ මම වාගෙ සිතන පතන දෙන්නෙක් ජයවෙිිවා ඔබ දෙපලට
අජිත් මහත්තයා හරිම නිහතමානී චරිතයක්
මුල් පෙලේ නැතත් රටේ පාලන පසුපෙලේ . සිටිය යුතුම .. චරිත.. වෙනසක් ඕනී... සර්.
අවුරුදුගානක් තිස්සේ තිබුණ ඉඩෝරය ඉවරවෙලා වැස්සක් පටන් අරගෙන... ටිකෙන් ටික සාර භූමියක් බිහිවේවි...
සන්නා මැදින් පැනලා මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ,මේ කතාබහෙන් හොද දේවල් අහුලගත්ත එකක් උනේ, එත් ස්තුතියී අජිත් සන්නා ❤ සන්නා ජොයින්ට් එක ගැහුවෙන් පස්සේ තමා ට්‍රැක් අවුට් ගියේ 😢
වැදගත් සංවාදයක්. සන්නා සර්ගෙ මැදිහත්වීම් වැඩී තමයි. ඒකෙන් අජිත් අයියගෙ කතාවෙ ගැලීමට බාදා උනා. ඒත් හොඳ වැඩක්.👍
අජිත් ලස්සන අපි වැඩිය අහලා නැති මානයක් උදාහරණ සහිතව කියාගෙන එනකොට අපිට ඒකේ රසම පීක්ම හරිය සන්නා කියන්න දෙන්නෙ නෑ මැදිං පයිනවා.කියන දේ ඉවරකරන්න දෙන්න තිබුනා නම් අලුත් අත්දැකීමක් ගන්න තිබුනා මොඩරේට් අයිඩියාස් එක්ක. සන්නා බලන්න අජිත්ගේ ඉවසිලිවන්ත පරිනත ඇහුංකන්දීම ඒක ස්මාර්ට්.දෙන්නෙක් එක්ක කරනකොට ස්මාර්ට් වෙන එක හරිම ස්මාට් !!
මේවා අහගෙන ඉන්නකොට අපිට අපි ගැන දුක හිතෙනවා...
වැදගත් සන්වාදයක්, දිගටම කරගෙන යන්න..
Out of box ඉන්න සුපිරි චරිත දෙකක්...😍
පරිනත කොල්ලො දෙන්නෙක් .මරු සතුටු යි ❤
සුපිරි වැඩසටහනක් ...අපි පංති ඇවිල්ල නෑ....ඒත් අපේ ලෝකෙ තමා මේ
ගොඩක් උන් බනිනව මැද්දෙන් පනිනවලු.පට්ට යාලුවො දෙන්නෙක් හරි සෙට් එකක් හරි සෙට් උනාම එහෙම තමා .මොකද එහෙම සෙට් උනාම ස්ක්‍රිප්ට් එහෙකට කතා කරන්නෙ නෑනෙ..දෙන්න මේ මොනාහරි ගහල ආතල් එකේ කතා කරනව.ඒක සම්භාව්‍ය සාකච්ඡාවක් කියල හිතාගෙන බලන උන් පව් 😂😂😂😂😂😂
රොෂාන් රවීන්ද්‍ර ,එක්ක පොඩි කයියක් , ජයන්ත chandresiri එක්ක කයියක් ගහමුද සන්නයි,මැට්ටයිමැට්ටා කිව්වේ ආදරේට සන්නා වාතයක් බං(ස ආදරේ ට කිව්වේ )
ගොත රැඩිකල් එක්ක පට්ට රැඩිකල් ..අජිත් සර්...එ වෙනස පට්ට..
පරිනත සංවාදයක්..!!
මේ මහත්මයාත් සමග මුලින් වැඩසටහනක් ගියේ Talk with chathura programme එකේ, එකෙන් පස්සේ රටේ බොහෝ දෙනෙක් මෙතුමා ගැන, මෙතුමාගේ මැටි කර්මාන්තය ගැන දැනගත්තා! මගේ පුද්ගලික අදහසනම් මේ වැඩසටහන පැයකට හමාරකට කෙටි උනානම් තවත් හොදයි!මොනවා උනත් වෙනස් විදියේ වැඩක්!හෙට පෝය, හෙටත් වාරු දෙන බන කයිවාරුවක් කරනවා නම් හොදයි!ඉදිරි සතියේ නාමික ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක වන නිසා සර් ගේ විඩියෝස් වැඩිපුර දානවනම් මරු!
මගේ ජිවිතේට මම අහපු හොදම බුද්ධිමත්ම මගේ ආසම දේශනය මේක....
හැමොටම තේරෙන විදිහට සුපිරි දේශනයක්....
මුළු පැය හතර හමාරම සන්නා දැන් මැදට පනියිද කියලා බයෙන් වැඩසටහන බලපු අය ලයික් එකක් දාගෙන යන්න. 😐
Siravata
කතා කරන්නම දෙන්නෙම නෑ
Api..😂
සන්නා කෑව බන් ඒක අරූ අර්තවත් දේකට සහ ඇක්ශන් එකක් ගන්න පුලුවන් විදිහක් ගැන කියනකොටම සන්න මැද්දට පැනල උගෙ මෙලෝ තේරුමක් නැති ලබ්බක් කියවල කාල දානව. බට් දෙන්නම හොදට මොල සෝදන්න හොද නලුවො දෙන්න.
Agreed
ඒ වගේම උපුල් සර් ඇහුම්කන් දීම හොදටම මදී . අජිත්ට කතාකරන්නයි ඇහුම්කන් දෙන්නයි දෙකම පුලුවන් . ජය වේවා !
සන්න කැමති නෑ, අනිත් කෙනා ඌට වඩා පොර වෙනව දකින්න. අර මනුස්සෙය මාක්ස් වාදය සෝවියට් සමූහාන්ඩුව ගැන කතාකරද්දි සන්න වොඩ්ක බෝතලයක් ගැන කතාකරනව. අනේ මන්ද චමුදිත් හොදයි සන්නට වඩානම්. 😁
සන්නා වැඩේ කනවා. ස න් න පොර වෙන්නත් එපායැ.
කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ…
සන්නා සියල්ල දත් කියල ඒත් උගන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ..ඒ උනාට සරලවම කිව්වොත් පොර බොක 😂
මම ඉරේෂා කියන දේට විරුද්ධයි .සන්නා මැද්දෙන් පනින තැන්වල කතාව වෙන තැනකට ඇදල අරං ගියෙ නැත්තං කතාව බෝරිං වෙනව පැය 4 දුක නැතුව වහ නැතුව අහන්න ඉන්න තැනට වැඩ කරන්නෙ අන්න ඒ පැනිල්ල තමා
28.58 - 29.17 කියනවා නේද අහන් ඉන්න අමාරුයි කියලා
Total respect for who ever put this together - letting philosophers talk for hours brings out awesome insights! RESPECT!
වයසට ගියත් හවසට ගෙදර..ගෙදර කියන්නේ වයසත් එක්ක තිබුනු සාර්තක අදහස් මත ගොඩනැගුනු අත්දැකීම්...
හැමෝම අහන්න ඕනී කතාවක්👌🤟❤️
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සන්නස්ගල conversation එක කුණුහර්ප පැත්තට හැමතිස්සෙම ඇදල ගන්ඩ හදනවා (එයට තියෙන මොකක් හරි ලිංගික පීඩනයක් නිසාද මන්ද, පොඩි කාලෙ සැහෙන අපයෝජනයට ලක්වෙලා වගේ ) එත් අජිත් very professional. මැද්දට පයින එකෙන් අපිට අජිත් හැම විටම උත්සාහ කරන වැදගත් පණිවිඩය අපිට ගන්ඩ බැරි වෙනව. අනේ මන්ද සන්නස්ගල
පරිනත මිනිසුන් දෙදෙනෙක්
ඒ මුහුකුරා ගිය අදහස් ඉතාම වටිනා කථා බහක් රටට මෙයින්
ඉතාම පරයෝජන ලැබෙනු ඇත
අජිත් සාකච්ඡාව හොඳම තැනකට ගේන හැමවෙලාවකම වගේ සන්නා කරන මැදිහත්වීම කරදරයක්. ඒ මැදිහත්වීම සීමාව ඉක්මවා ගියා කියලයි මට හිතෙන්නෙ ..ඒත් අපූරු සංවාදයක් ..
Jeppange hatine oka
අජිත් මාර concepts ටිකක් අත අරිනවා. ඒවා මාර authentic.
ඇත්තටම අපූරුයි.
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
ලොරියේ නැගලා බලු පැටියායි, මාලු ටැංකියයි ලග තියන් ගෙවල් මාරු කරපු සුන්දර අතිතයක් මටත් තියෙනවා. අද සුපිරී රටක කෝටී 6k වගේ ගෙයක ඉන්නේ. තාත්තේ උබට පිං අපිව ආදරයෙන් ලොකු මහත් කලාට. ඔබ තමයි මගේ සුපර් මැන්.
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
මම මේ කමෙන්ට් එකට ආසයි ❤️.
ගොඩක් වටින දේවල් කියාගෙන එද්දී බදා කරාට, ආයෙත් හිටපු තැනට ගේන්න පුළුවන් නම් නියමයි. අදහස් ගොඩක් බාගෙට කියවුණු නිසා වැඩසටහනේ ඔක්කොම අහන්න වත් එපා වුණා.
සන්න කිව්ව වගේ, "බාගෙට ඔපරේෂන් එක කරලා එළියට යන ලෙඩෙක්" වගේ මේ වැඩසටහන. අපරාදේ.
කොච්චර හොඳ අදහස් වුණත් කියන්නාට නිදහසක් තියෙන්න ඕනේ, විශේෂයෙන්ම ආරාධිතයින්ට තමාට වඩා වැඩිපුර. මොකද තමුන් තනියෙන් කතා කරන වීඩියෝ වල ඒ ඔක්කොම හිතේ හැටියට කියන්න පුළුවන්.
Upul sir..oyage video balanawa....namuth anith kenata sawan denna igena ganna..kochchara mola karayek unath wadak na..moda patai.
ආරාධිත මහතාට අදහස ප්‍රකාශ කරන්න දුන්නා නම් මීට වඩා ලස්සනයි.
මෙවැනි වටිනා අදහස්වලින් පොහොසත් මිනිස්සුන් සිටිද්දීත් ලංකාව දුප්පත් වීම ඉතාමත් කණගාටුවට කරුනකි.අලුතින් සිතන්නට කාලය කාලය පැමිණ ඇත.තරැණ ප්‍රජාව වෙනසකට පෙළඹෙන්න.....
වයසට ගිය, අදහස් වලින් අපිටත් වඩා තරැණ ඩයල් දෙකක් 👌🖤
ඇත්තට
@@isharasomarathne3468 you guys will call ☎️ later tonight to get some food 🥘 good 👍 happy 😆 thank everyone happy 😊 merry birthday 🎂 thank you for the good 😌 thank love 💗 Get Can happy I
💯
මගුල තමා 😂😂
💘
සාක්ෂරතාව ගැන සන්නා කියපු එක 100% පට්ට ඇත්ත...
👍👍👍👍
MR. Ajith is excellent person ever I have a seen
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සාක්ෂරතාව කියන්නෙ කොමන් සෙන්ස් කියන එක නෙවෙයිනෙ..
මොවුන් දෙදෙනාගේ සංවාදය යමෙක්ට නුගතෙකුට නොතේරෙන්න පිලිවන.තේරැමි ගන්නට වුවමනාවක් කවුරැන් හෝ කැමැත්තක් තිබෙි නමි බුද්ධියේ ඇතුලාන්තයෙන් සිතන්නට විය.......................?
" මිනිස්සු හොඳ නෑ , මිනිස්සු හොඳ මිනිස්සු කරන සිස්ටම් එක හදන්න පාලකයො දක්ෂ වෙන්න ඕන " පට්ටම කතාව... සන්නා සර් දාන උපහැරණ ටික 👌... මට හිතෙනවා පරම්පරා දෙක තුනක් එහෙම හැදුන සිස්ටම් එකක යනකොට ඉබේටම ඊ ලඟ පරම්පරාවන් වල මිනිස්සු හොඳ වෙනවා... හැමෝම නැතත් බහුතරයක් හොඳ වෙනවා..වෙලාවකට හිතෙනවා සන්නා සර්ටත් වැඩිය පුළුල් චින්තනයක් තියෙන කෙනෙක් අජිත් මහත්මයා... වයසක ඇට්ටරයො දෙන්නටම ජය වේවා😅 ❤
අපිත් ඇතුළු හොද නැති මිනිස්සු පත් කරන පාලකයන්ට
පුලුවන් ද මිනිස්සුන්ව හොද කරන්න
@@හේෂාන්පෙරේරා ඒකමනෙ මචං මේ අවුල... බැරි නෑ සමහර රටවල් අමාරුවෙන් හරි ඒක කරගත්තා, ඒත් අපිට තාමත් බෑ ...
@@darrenaronofsky6868 හැබැයි අජිත් මහත්තය කියන අවිහිංසාවාදය හරියන්නේ නෑ
පංචශීලෙ අමතකම කරලා දාන්න වෙනවා
@@හේෂාන්පෙරේරා මේක සිංහල බෞද්ධ රටක් හරිතේ
එහෙම නෙ පාලකයා පත් කරේ
@@anukindeepa222 මචන් ඔක්කොම දේවල් ගෝටාබය ගෙ පිටින් යවන්න එපා
මෙච්චර කාලයක් අවුරුදු 73 ම රාජපක්ෂ ල නෙමෙයි නෙ හිටියේ
අනික මම කියන්නේ ඔය කියන කතාව නෙමෙයි
සොසේජස් ෆැක්ටරි එකක් දාගන්න බෑ
කැසිනෝ එකක් දාගන්න බෑ
රෑට බාර් වහනවා
මේ විදිහට මේ මගුල කරන්න බෑ
රාජපක්ෂ ලගෙ ලබ්බක් අදාලම නෑනේ උන් කීයක් නම් ප්‍රොජෙක්ට් ගෙනාවද
එක පැත්තකින් හැබැයි උඹ හරි මොකද රාජපක්ෂ ල ඕනාවට වඩා හාමුදුරුවන්ට පුක දෙන්න ගියානේ
මන් මෙ කතා අහන්න ගොඩක් කැමති සර් එ අදහස් ගොඩක් මට වටිනවා❤️
දවස පටන් ගද්දිම RUclips එකට ආව ගමන් සර්, රෑට දවස ඉවර කරද්දිත් සර්, සර් තමයි හොදටම කරන්නේ,, ❤️🤟🙏
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
පරිනත බවේ යතාර්ථය අත්දැකීම් තුලින් අපූරුවට .දෙන්නා තකට තක..මේවායින් ගනිල්ලා ළමයිනේ උබලට ගැලපෙන කතා ටික උබලට ජීවිතය සිත්තම් කර ගන්නට.
මොකද මේ කතා එදා අපිට කියන්න වත් අහන්න වත් ලැබුනේ නෑ...ඔබ දෙදෙනාටම පින්....👍👍❤
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
මුලදි හිතුන සර් ඇහුම්කන් දෙනව හොදටම මදී කියල, ඒත් අවසානය වෙද්දි තේරුන නෑ එහෙම කරපු එක හොදයි කියල. මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්නව කියල දන්න එකත් ලොකු සතුටක්. ඔය හැමෝම එකතු වෙලා ඔයාල ඔය කියන ටික කරල පෙන්වන්න, නැත්නම් ඔය කිව්ව හැමදේම අපිට youtube එකෙන් බලල අනේ මෙහෙමත් කරන්න මිනිස්සු උන්න කියල කවදහරි දුක් වෙන්න වෙයි. රට ගොඩ ඒමක් පේන්නවත් නැති වෙලාවක මේ ඉන්ටවීව් එක ඇත්තටම බලාපොරොත්තු ඇති කරනව. ❤️❤️
සර් නියමයි වැඩේ. ජනාධිපති තුමාගෙ කතාව වත් ඇහුවෙ නැහැ. නමුත් මේ කතාව දෙවේලට අහල දැම්ම. සර් ගතයුතු දෑ නම් එමටයි. ඒ වගේම කතාව තුළම පිලිගත්ත සර්ලා ක්‍රමයෙන් පොදු චරිත බවට පත්වෙනව කියල. ඒක නිසා ඔබතුමාගේ දුම් බීම අඩු කරල සෞඛ්‍ය ගැන එක පාරක් නෙවෙයි දහස් වතාවක් හිතන මෙන් කරුණාවෙන් ඉල්ලනව. මොකද ඔබතුමාගේ ජීවිත කාලයේ අතිරික්ත කාලයක් ගෙවන්නේ කියල සැහැල්ලුවට අරනොගෙන අප සදහා සහ සමස්ත සමාජය වෙනුවෙන් ඔබලා වගේ පුද්ගලයින් පරම්පරා ගණනක් ජීවත් විය යුතුයි. මොකද මම හිතනව සර්ගෙ බලපු හැම වීඩියෝ එකකම මෙම සමාජයට නොගත යුත්තක් නැති තරම්ම කියල.
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
සන්නා Disturb කරනවා වැඩියි මේකේ.. චමුදිත වැහිල වගේ. කුඹලාගේ උත්තරය ඉවර කරන්න දෙන්නේ නෑ එක topic එකකට වත්.
😀😀😀😀😀😀😀
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
අනේ හොද අසන්නෙක් අද ඉන්නෙ සර් එක්ක.සර් කථා කරල ඉවර වෙනකම් අනේ සද්ද නැතුව ඉන්නව.
හරිම ආචාරශීලි අජිත් ' මහත්මයා' ❤️
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
වයස උනාට තරුණ අදහස් තියෙන කොල්ලෝ දෙන්නෙක් 💜️🍃
Mama aurudu 65 ka kollek halo,why wayasa unata,
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
Shhaa.හොදම හොද ගතිගුණ පිරි අජිත් මහත්මයා ❤❤☝☝🙏
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
RUclips එකේ බලපු දිගම video එක අද බැලුවා... අප රටට බුද්ධිමත් නව නායකයෙක් පහල වේවා!
කුණු දේශපාලන වාද ප්‍රවුර්ති අහන
වෙලාව මේ වගේ වැදගත් සාකච්චා වකට යොදවන කොච්චර අර්ථවත් ද?. Thank you both
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
අනිවාර්යයෙන් 👏👏👏👏🌷🌷🌷🌷🌷
සන්නා සහ චමුදිතයා අතර ඇති සමානකම් ලකුණුකර වටිනා ත්‍යාගයකි දිනාගන්න ...
😂😂😂😂
🥶
Thanks sir 👍👍
🤣
ගොනෙක් වගේ කඩා පැනීම
Nonstop කතා කිරීම
තමන්ට කියන්න ඕන මගුල කීම
අනිත් එකා කියන දේ අදාල නොවීම😂😂😂
@@madhus5729 අම්මෝ ඔව් ඔව් 😂😂😂
ලංකාවේ ලොකුම මැට්ටයි ලංකාවේ ලොකුම සිංහල පන්තියයි එකට හමුවන තැන... ❤️❤️
මැට්ටා මිනිසා බාල්දු කරනවා. සන්නස්ගල ට දිරවන් නැ .මැටියෙන් හදලා කොකාකොලා බොතලයට මුඩියක් හොයාගන්න බැරැව දඟලන පකයෙක් . සන්නස්නා නිසා මිනිසුන් ගේ ඔලුටික යන්තමින් බේරැනා.😁😁✌️
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
@@matharaarachchigedhanushka429 😂😂😂
නව චින්තනයන් බිහි වෙන තරමට ජාතියක් ඉස්සරහට යන්නේ. මෙතන කතා උන "එලොන් මස්ක් දැන් හදමින් ඉන්නේ අනාගත කර්මාන්ත කරුවන්ට තමන්ගේ කර්මාන්ත ශාලාවලට යන බස් එක සහ තොටුපලවල්" කියන අදහස මට තේරෙන හිතෙන විදිහට දාර්ශනික අදහසක්. සමහර විට එලොන් මස්ක් වත් එහෙම හිතල නැතුව ඇති.
ඒත් ස්පිල්බර්ග්ගේ ඉස්සර චිත්‍රපට දැන් යථාර්තයක් බවට පත් වෙලා තාක්ශනයේ දියුණුවත් එක්ක. අපි මෙහෙම හිතන්න ඕන.... ඊටත් වඩා කෘතිම බුද්ධිය සහ තොරතුරු තාක්ශනයේ දියුනුවත් එක්ක මේ වෙනකොටත් ගොඩක් කර්මාන්ත ස්වයංක්‍රීයව වැඩ කරගන්න පුලුවන් තත්වයට පත් වෙලා හමාරයි. ඒ නිසා මට හිතෙන්නේ ඒක ෆැන්ටසි කතාවක් නෙවේ. ඉදිරියට බොහෝම ප්‍රායෝගික කතාවක් කියලා. ස්තූතියි මේ මානව තොටුපලට...!
ලංකාවට අවශ්‍ය ම මේ concept එක.අපිත් ආස ඒ වගේ රටක ජීවත් වෙන්න.මේ අදහස් මිනිස්සු අතරට යවන්න ඕනි.System එක වෙනස් වෙන්න ඕනි.හැමෝට ම සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න ඕනි.
සර්ල දෙන්නට ම ජය.🖤
කවදහරි දවසක මේ වැඩ්ඩො දෙන්න කතාකරනකම් බලන් හිටියෙ, සරලව කිව්වොත් පුංචි සිහිනයක්, 👍👍👍👍👍👍
මේ වගේ මනුස්සයෙක් වෙන්න ආස හිතෙනවා වයසට යද්දී
වයසට ගියාම නෙමෙය් මචන් දැන් ඉදන් හිතපන්.
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
@@bhanukagamage7700 Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සන්නස්ගල සර් ගෙ පම්පෝරීය අර මනුස්සයට ඇතිවෙලා වගේ.. 🤣🤣🤣
ඉවරවෙනකම්ම ඇහුවා.....මතගැටුම් තුලින්ම තමයි හොඳම දේ මතුවෙන්නේ....රටේ සුභ අනාගතය වෙනුවෙන් මතවාදීව ගැටෙමු...
50% ක් වත් මට තේරුනාද මන්දා.. මාර ගැඹුරු අදහස් ටිකක්. ගොඩක් වටිනවා.
කියාගෙන කියාගෙන හොදම තැනක එනකොට සන්නා සර් ඇඩ් දානවනේ ඉතින්..
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
"මට ප්‍රශ්නේ තියෙන්නේ හොඳ මිනිස්සුත් එක්ක " මරු ..
අපිට ඔක්කොම තියෙනව, නැත්තෙ Discipline.
වෙලාව දිග වුනාට වටින අදහස් ගොඩකට ආලෝකයක් වැටුන, තවත් මෙවැනි දීර්ඝ සාකච්ඡා බලාපොරොත්තු වෙමි, දෙපළටම දීර්ඝායුෂ වේවා. ❤🙏👍🇱🇰
1:00:25 - 1:00:55 මේ වචන ටික නම් මසුරන් වගේ වටින කතාවක්...👌❤️
කියන කතා ඇත්ත. එ වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් වෙනසක් වෙන්න ඔනි.......... එක හදන්න අමාරුයි මහත්මයො..
පුළුවන් බැරි නැ කරන්න පුළුවන් කෙනෙක් ආවත් උට කරන්න දෙන්නේ නැති කාලකන්නියෙක් ඉන්නවනම තමයි...........
මම දවස් තුනක් අරගෙන හෙමින් හිත හිත සාකච්ඡාවත් එක්ක හිටියේ.. අනාගතය ගැන හොද හැගීමක් අවා.. දෙදෙනාටම ස්තූතියි.
සන්න හොඳ මළ ගෙදර night එකක් අදින්න
මං ආසම ඩබලක්. අලුත් අදහස් වල උල්පත්. ♥️
Tama Corona wlin berila oi wayasat
මේ මත වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්ද
@Heshan Nimicious අජිත් පෙරේරා. Talk with Chatura එකටත් ඇවිත් සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් කරනව. යූ ටියුබ් තියෙනව බලන්න 🤜🤛
@සඳුන් ඉඳුවර අපි හැමෝගෙම වගකීම මේ රට ලස්සන කිරීම ඉතිං මේ මත ඉදිරියට ගෙනයන්න ඕනි අපි කතාව ඇහුවට මදි නේද
සාමූහික වෙන්න තැනක් නැහැ ...එහෙම තැනක් හදනවද.....
කාලීන සාකච්ඡවක් නියමයි සන්නස්ගල සර්❤❤
අපි හැමෝම දකින හීනය අපේ (රටේම) දුවල පුතාල සතුටින් තියන එක.. ❤️ ආදරෙයි දෙන්නටම.. 🙏
මෙතෙක් කාලයක් බලපු කිසි වීඩියෝ එකකට ලයික් කරේ නෑ comment එකක් දැම්මේ නෑ නමුත් අද මේකට දැම්මා හැම වීඩියෝ එකක් ම බැලුවා ගොඩක් කල් ඉඳන් ඒත් අද තමා හරියටම දැනුනේ අද තමා හොඳටම කළේ සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා තෑන්ක්ස්
සන්නා කුහකයෙක්
කෑවා සන්නා අර යකා ලෑස්තිවුන ටොෆික් එක කතා කරන්ඩ දුන්නෑ සන්නා යකෝ පණින්ඩෙපා
අදයි අහු වුනේ මෙක...නියමයි සර්❤
අද සන්නා අව්ල්.... මැදට පැණීම, භාදා කිරීම, සවන් නොදීම, සහ අජිත්ගේ කිසිදු පොයින්ට් එකක් අවසන් කිරීමට නොදීම වගේ කාරනා නිසා ප්‍රේක්ෂකයින්ට යම් අපහසුතාවක් මද්‍යයේ තමයි මේ නරඹන්නට සිදු උනේ....
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
Agreed 🔥
have to agree on that.. and too many "machan" in betweens
පට්ට ඕපාදූප
පට්ට පම්පොරි
හැබැයි වුවමනා මිනිස්සු අවශ්‍ය දේ ඇරන් අවශ්‍ය තැන තියාගනි ඒක පට්ට
සන්නගේ චින්තන දුප්පත්කම පෙනුනා😂
Excellent explanation Thankyou Sanna can you talk with Dammika Perera in next episode
පැය 4ක් 5ක් යනවා දැනුණෙවත් නැති තරම්, පට්ට 🔥❤️
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
මම ආසම දෙයක් තමයි සන්නස්ගල මහත්තයගේ තාර්කික හැකියාව ඒක මාරයි ❤️❤️❤️👌👌👌👌
වෙනස් වෙනස් අදහස් ඇති දෙන්නෙක් 😍 great sir
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
program ekanam niyamai, habai ara kahinakenawa auhuunanam..............
වැඩේ මීට වඩා quality වෙන්න තිබ්බා sir සමහර තැන්වල අනවශ්‍ය විදිහට මැද්දට පැනල වන කලේ නැත්තං. Sir කියයි "මෙක මගේ ෆැට් ෆෝම් එක, මං කරන්නෙ මට ඕන දේ, තොපි පැපොල් ඇට ලොන්තයො, නැතුං " වගේ එකක්. එහෙම එකක් නෑ sir ඔයා අනුන්ට ඇගිලි දික්කරල කරන්නෙත් මේකම තමයි. ගොඩාක් වටින අදහස් ලස්සනට කියාගෙන යද්දි මැද්දට පැනල ඒව නතර කලේ කුහක කමටද කියල මේක බලපු අය හිතන්න ඕන තරං අය පෙළඹෙයි . වැරදි නෑ නේද ඒ සිතුවිල්ල..
ලස්සනයි ඒ හුයේ කථාව.
Master potter ට කතාවෙ අරමුණක් තියනව. ඒ වගේම හොද හික්මීමක් තියනව.
ආසාවෙන් බැලුවෙ ඒ කතා බහ.❤️
program එක ලස්සනයි , වැදගත්, නමුත් සන්නා අනිත් කෙනගෙ අදහස දැක්වීමට පසුව ඔබේ අදහස් දැක්වීම කලා නම් මෙය මීටත් වඩා මරු.. respect both of u this program...
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
සර්... පොඩි යෝජනාවක්... පුලුවන්නම් ඔබ දෙදෙනා තව මෙවැනි සංවාද කරන්න... ඇත්තටම වෙනම මානයක්... රටේ අනාගතය පිළිබඳව.... තරුණ පරපුරට මෙවැනි සංවාද බෙහෙවින් වටිනවා... ඔලුව නිදහස් කරගන්න... මෙච්චර කාලයකට එක හුස්මට කිසිම මැලි කමක් නැතුව ආසාවෙන් නරඹපු සංවාදය... ❤️❤️❤️
බොහොම වටින අදහස්. ❤ මෙබඳු සංවාද අත්‍යවශ්‍ය යි.
පෞද්ගලිකව මම කැමති.dennk.harima asawen baluwe.
අයියයි මල්ලි වගේ.. 💓
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
Next level එක touch කරනවා , 1000% සාර්ථකයි
බොහොම කරුණාවෙන් කියන්නෙ කතාකරන්න අනෙකාට අවස්ථාව දෙන්න සංනා.ඒක හොදට හැබිට් එකක්.🙄
ආයෙ සුපිරිම වාචාල දළ ඇත්තු දෙන්නෙක්❤😮
මගේ වයස 38 උපන් තේකට අපේම ගෙදරක ඉදල නෑ.කුඩා කාලයේ පුදුම හිංසනයට ලක් වුණා. දැන් අම්මා නැති මගේම පුතත් එක්ක කුලී ගෙදරක ඉන්නවා..උත්සාහ කරනවා ගොඩයන්න. මේ වයසත් ආරඹ්භයට කල් වැඩි නැ.
🖤
@@hashithamunasinghe Thanks
ගින්දර .අත්දැකීම් සහ දැනුම් සම්බාරයක් සමග .බුද්දිමය විප්ලවයක් සදහා .thanks
මේ වෙනකන් අත්නොදුටු Ideology එකක්...! Thank you...!!!
කතාව හොඳම තැනට එද්දී ඔබතුමා මැදට පනිනවා. හරියට නිකං උස්සලා පොලේ ගැහුවා වගේ....... ඒත් කෝම හරි කුඹලා කතාව එතනට ගන්නවා එතකොටම ආයෙත් පනිනවා එතනින් ඔක්කොම අවුල් යනවා. Please ඔබතුමාට උපදෙස් දෙන්න අපිට බැහැ .ඔබතුමා ඒ තරමටම අපේ රටේ බෑන්ඩ් එකක්. එහෙත් අනිත් කෙනාට සවන් දීලා එයාගෙන් සුපිරි උත්තරයක් ගන්න බලන්න..... විස්කි වගේ..........විස්කි බොද්දි පොල් අරක්කු වල ෆීලින් එක අරගෙන වැඩක් නැහැ...
සන්නා කතා කරන ටික පුලුවන් තරම් යව යව බැලුවා. හොඳ කොටස් ටික ඇහුවා. අජිත්ගේ හැමකොටසක්ම වැදගත්. Individual growth and public growth දෙකටම.
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
.. සුන්දර සංවාදයක් .. වෙනස්ම ආකාරයකට කෙරුණා .. අහන් ඉන්න හරිම ආසයි .. ඉදිරියටත් කරන්න .. ආයුබෝවන් ජය වේවා ..
Thank you both... Please Continue this, Wish to hear more of this.
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අජිත් සන්නට වඩා ඉස්සරහින් ඉන්නෙ...❤️
අනිවා
Attama atta....
යෙස් ❤
ඔව් අනිවාර්යයෙන්
Mr අජිත් ගේ අදහස් දැක්වීම, Thinking Pattern eka මරු.
කුඹල, පඩිතුම, මරු
සම්පූර්ණ පැය හතරම එක දිගට ඇහුවා හරිම රසවත් ඉදිරියටත් ඔබ දෙදෙනාගෙන් මෙවැනි දේ අපි බලාපොරොත්තු වෙමු
මාතෘත්වය කියන
Character එක
මේ අවකාශය ඇතුලේ
තාම sleep වෙලා නෑ
ඒක අමරණීයයි
අමරණීය අම්මා
අපට නැවත නැවැතත් යලි යලිත් ආපහු සිතන්න අපට වැරදුන තැන් ගැන කියලා දෙන අපුරු වැඩසටහනක් මගෙ වයසෙ මම වාගෙ සිතන පතන දෙන්නෙක් ජයවෙිිවා ඔබ දෙපලට
අජිත් මහත්තයා හරිම නිහතමානී චරිතයක්
මුල් පෙලේ නැතත් රටේ පාලන පසුපෙලේ . සිටිය යුතුම .. චරිත.. වෙනසක් ඕනී... සර්.
අවුරුදුගානක් තිස්සේ තිබුණ ඉඩෝරය ඉවරවෙලා වැස්සක් පටන් අරගෙන... ටිකෙන් ටික සාර භූමියක් බිහිවේවි...
සන්නා මැදින් පැනලා මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ,මේ කතාබහෙන් හොද දේවල් අහුලගත්ත එකක් උනේ, එත් ස්තුතියී අජිත් සන්නා ❤ සන්නා ජොයින්ට් එක ගැහුවෙන් පස්සේ තමා ට්‍රැක් අවුට් ගියේ 😢
වැදගත් සංවාදයක්. සන්නා සර්ගෙ මැදිහත්වීම් වැඩී තමයි. ඒකෙන් අජිත් අයියගෙ කතාවෙ ගැලීමට බාදා උනා. ඒත් හොඳ වැඩක්.👍
අජිත් ලස්සන අපි වැඩිය අහලා නැති මානයක් උදාහරණ සහිතව කියාගෙන එනකොට අපිට ඒකේ රසම පීක්ම හරිය සන්නා කියන්න දෙන්නෙ නෑ මැදිං පයිනවා.කියන දේ ඉවරකරන්න දෙන්න තිබුනා නම් අලුත් අත්දැකීමක් ගන්න තිබුනා මොඩරේට් අයිඩියාස් එක්ක.
සන්නා බලන්න අජිත්ගේ ඉවසිලිවන්ත පරිනත ඇහුංකන්දීම ඒක ස්මාර්ට්.දෙන්නෙක් එක්ක කරනකොට ස්මාර්ට් වෙන එක හරිම ස්මාට් !!
මේවා අහගෙන ඉන්නකොට අපිට අපි ගැන දුක හිතෙනවා...
වැදගත් සන්වාදයක්, දිගටම කරගෙන යන්න..
Out of box ඉන්න සුපිරි චරිත දෙකක්...😍
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
පරිනත කොල්ලො දෙන්නෙක් .මරු සතුටු යි ❤
සුපිරි වැඩසටහනක් ...අපි පංති ඇවිල්ල නෑ....ඒත් අපේ ලෝකෙ තමා මේ
Mr. අජිත් ගේ channel එක ruclips.net/channel/UCU7KXPL0cuNJ7iSVoxQUolA
ගොඩක් උන් බනිනව මැද්දෙන් පනිනවලු.පට්ට යාලුවො දෙන්නෙක් හරි සෙට් එකක් හරි සෙට් උනාම එහෙම තමා .මොකද එහෙම සෙට් උනාම ස්ක්‍රිප්ට් එහෙකට කතා කරන්නෙ නෑනෙ..දෙන්න මේ මොනාහරි ගහල ආතල් එකේ කතා කරනව.ඒක සම්භාව්‍ය සාකච්ඡාවක් කියල හිතාගෙන බලන උන් පව් 😂😂😂😂😂😂
රොෂාන් රවීන්ද්‍ර ,එක්ක පොඩි කයියක් , ජයන්ත chandresiri එක්ක කයියක් ගහමුද සන්නයි,මැට්ටයි
මැට්ටා කිව්වේ ආදරේට සන්නා වාතයක් බං(ස ආදරේ ට කිව්වේ )
ගොත රැඩිකල් එක්ක පට්ට රැඩිකල් ..
අජිත් සර්...එ වෙනස පට්ට..
පරිනත සංවාදයක්..!!
මේ මහත්මයාත් සමග මුලින් වැඩසටහනක් ගියේ Talk with chathura programme එකේ, එකෙන් පස්සේ රටේ බොහෝ දෙනෙක් මෙතුමා ගැන, මෙතුමාගේ මැටි කර්මාන්තය ගැන දැනගත්තා! මගේ පුද්ගලික අදහසනම් මේ වැඩසටහන පැයකට හමාරකට කෙටි උනානම් තවත් හොදයි!
මොනවා උනත් වෙනස් විදියේ වැඩක්!
හෙට පෝය, හෙටත් වාරු දෙන බන කයිවාරුවක් කරනවා නම් හොදයි!
ඉදිරි සතියේ නාමික ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක වන නිසා සර් ගේ විඩියෝස් වැඩිපුර දානවනම් මරු!