ලස්සන ධර්ම දේශණාවක් අහමු I Kahagolle Somawansa Thero Bana I 8888 Dharma Deshana I Buddhist I Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 30

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 месяцев назад +1

    සාදු. සාදු. සාදු.

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 года назад +1

    Namaskara wewa
    Saadu saadu saadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад +1

    අති උතුම් පින්වත්... ගුණවත් සිල්වත් පඥාවන්ත ගෞරවනීය අග්‍ර පණ්ඩිත සවාමින්ද්‍ර යන් වහන්ස ඔබ වහන්සේ නිදුක්වී නිරෝගී වි සුවපත්වි ආරෝග්‍යයෙන් වැඩි ධ්‍යානයෙන් වැඩි තව බොහෝ කල් සුවෙන් සැපෙන් බොහෝ කල් වැඩ සිටිත්වා එය එසේම වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @mojonewslk
    @mojonewslk 3 года назад

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් බොහෝ කාලයක් ධර්මය දේශනා කිරීමට දිර්ඝායු ලැබේවා .....

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 месяцев назад +1

    ඔබවහන්සේට නිර්වාන ය. අවබෝධය. පිණිස. පාරමිතාවක්ම. වේවා

  • @surangahettiarachchi6242
    @surangahettiarachchi6242 3 года назад

    Sadu,sadu,sadu,ape hamuduruwanta deergau lebewa.

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 года назад +2

    ඔබවහන්සේට අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක්නීරෝගි බාවය චිරජීවනය ලැබේවා සාදු සාදු !!!

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 3 года назад +1

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.

  • @excelsioresquire
    @excelsioresquire 2 года назад

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් බොහෝ කාලයක් ධර්මය දේශනා කිරීමට දිර්ඝායු ලැබේවා🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 3 года назад +1

    අපේ අග්‍ර පන්ඩ් ත සවාම්න්ද්‍රයානාන් වහන්සේ මතු බුදු වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 года назад

    Sadu Sadu Sadu teruwan Saranai pinwath sawaminwahanseta

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 3 года назад +1

    අපේ අග්‍ර පණ්ඩිත මහා කාරුණික සවමින්ද්‍රයානන් වහන්සේගේ පාද දැත දෝත නළලේ තබා මා නමස්කාර කරමි නමස්කාර වේවා වේවා වේවා සාධු සාධු සාධු මේ ධර්මානි සංසාබලයෙන් මම මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වම සම්මා දිස්ටික වේම්වා නිර්මල පරියාප්තියම අහන්න ලැබේවා නිර්මල පරියාප්තියා දකින්න ලැබේවා නිර්මල පරියයාප්තියා විදින්න ලැබේවා සා පිපාසයක් ඇති නොවේවා කල්‍යාණ මිත්‍රයන් ඇසුර ලැබේවා සත්පුරුෂයන් ඇසුර ලැබේවා සුගතියෙන් සුගතියේ ඉපදී අවසාන මේ දර්මය මටම නැවත මතකයට ඇවිත් දර්මාවබෝදය ලැබී නිවන් දොර මට විවර වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh Год назад

    සාදු.සාදු.සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад

    සාධු සාධු සාධු

  • @channaChathuranga-fz6ml
    @channaChathuranga-fz6ml 3 месяца назад

    🌷 🙏සදු🌷🙏 සදු 🌷🙏සදු 🌷🙏

  • @neethagunasekara7086
    @neethagunasekara7086 2 года назад

    Sadu sadu.

  • @dayanimendis502
    @dayanimendis502 3 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sotkw4352
    @sotkw4352 3 года назад

    Sadu sadu sadu

  • @GayathriKelumpika
    @GayathriKelumpika 11 месяцев назад

    Sadu......Sadu.....Sadu...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад

    ඉතාමත් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ට කියනව සෙල්ලම් කරමින් ඉන්නකොට අයිත්මත් දෙවියන් කැවුම් පුරවල තිබුන හරිම අස්චර්යමත් ඒ කතාව කැවුම් කතාව මුගලන් සැරියුත් තෙරුන් වහන්සේ මේ මුගලන් තෙරුන් වහන්සේ මල් පුජාවක් කලා නිවන් අවබෝද කරගත්ත හැම දෙයක්ම පාර්ථනා කරනවා උපොසත සාල වනය ලස්සන වුනේ කාගෙන්ද යම් භික්ෂුවක් ආරණ්‍ය යක වැඩ ඉන්නවා නමධුතංග ශිලයා ආරක්ෂා කරගෙන ඉන්නවා පාංශුකුල චීවරය පවිච්චි කලේ එක වෙලාවයි අනුභව කරන්නේ ගහක් මුල වැඩ ඉන්නෙ ධුතංග්ග 13ක්‌ ආරක්ෂා කලා ශිලය ගැන භාවනා ගැන ශිලය ගැන පඤව ගැන කියනවා තමන්ගේ සමාධි සීත පිට යන්න නොදී ආරක්ෂා කරන්න මම රහත් නොවී මේ ආසන්යෙන් නැගිටින්නේ නැහැ කියල ඉද ගන්නවා මොන තරම් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා මේ රටේ මොන තරම් උතුම් ජිවිතයක් තියෙන්න ඕන මේ හැමෝම ශිල දාන පාරමිතා පුර්ණය කර ගන්න ඕන කෙනෙකුගේ ජීවිතය බ්බලවන්න පුළුවන් මේ තණ්හාව වැඩි නම් අනුන්ගේ වත්තේ තනාකොළ ටිකක් කපන්න ගියේ ශිලය රකින ගමන් දානය දෙන්න සිතෙහි එහේ දුවනවා මෙහෙ දුවනවා මේ ධර්මය ගැටීම් හැපීම් අය නැතිව මං පුළුවන් වෙලාවට පුළුවන් දේවල් පුජා කරනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස අන්තිමට තනිවෙලා බය වෙලා අඩමින් කෑ ගහමින් යන්න බෑ කියලා කියනව ජීවිතය අනියතයි දුක්ඛයි අනාත්මයි ගතයුතු කිසිදෙයක් නැහැ මේ කය අනිත්‍යයි අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් උතුම් අග්‍ර පණ්ඩිත ත්‍රිපිටකා චාර්ය සත්පුරු ශෝත්තමායන් වහන්සේ සතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිචාර්ධනය වි මතු පාර්ථනා තියේනම් ඒවා එලසින්ම ඉස්ට වේවා සාධු 🏵️සාධු 🏵️සාධු ♦️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад

    අවුරුදු දහයක් 4තිස්සේ මං බණ අහනවා හොදටම තේරන තුරු මං බණ අහනව මරගයක් ලැබෙනතුරු අහනව දැන් ටිකක් සිතිහි දාරණය වෙනතුරු අහනවා මං ධර්මය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад

    අති උතුම් පින්වත් ගෞරවනීය සවාමින්ද්‍ර යන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වේවා සුවපත් වේවා නිරෝගී වේවා දිර්ඝායුස වේවා තව තවත් ධර්මය ලෝක සත්වයාට දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට උදා වේවා උදා වේවා උදා වේවා සාධු... සාධු... සාධු......... ධුතාංග සීලය කොහොමද සවාමින් වහන්ස සමාදන් වෙන්නේ ආපිට බැරිද

  • @spathirage7868
    @spathirage7868 10 месяцев назад

    Galigamuwe

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад

    අති ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් මාර්ගයක් ඵලයක් ලබා ගැනීමේ බලපොත්තුව ඇතිව කුසල් රැස් කරමින් සිල් ආරක්ෂා කර ගනිමින් ඉන්නේ ගෞරවනීය සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад

    නිවන් දකින්න ඉක්මනින් පුළුවන් ක්‍රමයක් තියෙනවා සමහර දේශනා වලදී කියනව බණ අහලා නිවන් දකින්න බැහැ කියලා ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 года назад

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 года назад

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 года назад

    🙏🙏🙏