2025 නව අවුරුදු කටක ලග්න පලාපල | 2025 New year Kataka Lagna palapala

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 56

  • @Hemanthikarunarathana-tu8jp
    @Hemanthikarunarathana-tu8jp  Месяц назад +5

    ruclips.net/video/mDihg7tveTw/видео.htmlsi=9mUIwKqVOJP59DTu මේෂ ලග්න පලාපල
    ruclips.net/video/X5Yfkeo6vQY/видео.htmlsi=wRtQ2mRvg2J9onKE වෘෂභ ලග්න පලාපල
    ruclips.net/video/v61-YTO5o8I/видео.htmlsi=Qu8QlsMFIdJozDC8 මිථුන ලග්න පලාපල
    ruclips.net/video/bg7hSz-R9xk/видео.htmlsi=cN9v36INaJvwTcPs කටක ලග්න පලාපල
    ruclips.net/video/yVyEEhnnHlE/видео.htmlsi=UdTNdLAn3bLNILw2 සිංහ ලග්න පලාපල
    ruclips.net/video/8X8Vvl5CTrk/видео.htmlsi=jfrGnxqCuTInnomp කන්‍යා ලග්න පලාපල
    ruclips.net/video/fD6T33S7w2o/видео.htmlsi=meqCjROmc8NdQ9_n තුලා ලග්න පලාපල
    ruclips.net/video/zTLOXcqdFdA/видео.htmlsi=5P7TmRSBtdsBGjno වෘශ්චික ලග්න පලාපල
    ruclips.net/video/4fToFmSC3Rs/видео.htmlsi=ot4oc620EpAoFEmG ධනු ලග්න පලාපල
    ruclips.net/video/3TtxsedGL6g/видео.htmlsi=bEoI3DhN7uRqDw3M මකර ලග්න පලාපල
    ruclips.net/video/gb88ytAfYI4/видео.htmlsi=reJW-7_T5QeJq_SE කුම්භ ලග්න පලාපල
    ruclips.net/video/LHFs62vEY0I/видео.htmlsi=Y5YQEsVfq1-P6hfd
    මීන ලග්න පලාපල

  • @nilanthifernando2168
    @nilanthifernando2168 Месяц назад +3

    මමත් කටක ලබන අවුරූද්දක්.හොදක් ලැබේවා.ඔබතූමියට.බුදු සරනයි🙏💐😊

  • @RasanjaleeGayanthika-qx1df
    @RasanjaleeGayanthika-qx1df Месяц назад +5

    බොහෝම ස්තූති...කරදර වලින් මිදිලා සතුටම ලැබේවා....❤

  • @Prabashi93
    @Prabashi93 Месяц назад +4

    සෙනසුරැ මගේ 8 ඉන්නේ.කුම්භ රාශියේ. ගුරු මහා දශාව යන්නේ දැන්.හැමදේම නැති වෙලා ජිවිතේ විතරයි ඉතුරු වුනේ... 2025 වත් හොදක් වෙනවා නම් සතුටුයි.ස්තුතියි ඔබ තුමියට

  • @urekapadma4862
    @urekapadma4862 2 дня назад

    ඔබතුුමියට බුදු සරණයි 🙏🙏🙏

  • @ThilanBandara-mk3ep
    @ThilanBandara-mk3ep 16 дней назад

    ඔබතුමියට බොහොම ස්තුතියි. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @SurangaJayarathna-o4n
    @SurangaJayarathna-o4n Месяц назад +3

    අහන්නත් සතුටුයි ජීවිතේ එපා වෙලා ඉන්නේ

  • @thusithanandani2772
    @thusithanandani2772 Месяц назад +1

    මම කටක,ඔබතුම්‍ යට ගොඩක් පිං සිද්දවේනවා මේ කරන පැහැදිලි කිරිමට දිර්ඝ අයුවේවා ඔබතුම්‍ට,👍🙏❤

  • @Priya94-nd1pe
    @Priya94-nd1pe 15 дней назад

    තෙරුවන් සරණයි.❤🙏

  • @ChandraniHettiarachchi-zg7js
    @ChandraniHettiarachchi-zg7js Месяц назад

    ඔබ තුමියට බොහොම ස්තුතිය

  • @chandanandapushpachamira9212
    @chandanandapushpachamira9212 Месяц назад

    ඔබ තුමියට පින් සිද්ද වේවා

  • @d.n.perera100-oo8is
    @d.n.perera100-oo8is Месяц назад +2

    බොහෝම ස්තුතියි.ලබන අවුරුද්දවත් හොඳයි නම් ලොකු දෙයක්

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 Месяц назад +5

    ලොකු දෙයක් ලබන අවුරුද්ද වත් හොඳ නම්.

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Месяц назад

    දර්ඝආයුෂ ඔබතුම්යට.

  • @ChandraniHettiarachchi-zg7js
    @ChandraniHettiarachchi-zg7js Месяц назад

    බොහොම ස්තුතිය

  • @renuka12thomas17
    @renuka12thomas17 7 дней назад

    මමත් කටක බුහස්පති මහ දශාව බුධ අතුරු දශාව බ්‍රහස්පති මහ දශාව ලැබුවෙ 2019 සදු 6,ශනි 10 රාහු 8, 4 ගුරු හා සිකුරු 2 බුධ,රවි,කුජ කේතු මකර නවාංශක මට ගුරු මහදංශාවට වඩා රාහු මහදශාව හොදට හැම දේම ලැබුණ බ්‍රහස්පති මහ දශාව අන්තිමටම නරකයි

    • @Hemanthikarunarathana-tu8jp
      @Hemanthikarunarathana-tu8jp  7 дней назад

      තෙරුවන් සරණයි .සියලු පැතුම් ඉටු වේවා

  • @NandasenanaWijesekara
    @NandasenanaWijesekara Месяц назад

    දැනුවත් කළාට ස්තුති

  • @dhammikadilrukshi3669
    @dhammikadilrukshi3669 Месяц назад

    තෙරුවන් සරණයි 🙏

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks Месяц назад +2

    Danuwath kerema gana estui 🎉. Math kataka lagnaye.2025 wasara elabena thuru Bala setimi.
    Obata bohomathma pin!!!

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 Месяц назад

    💝 Obatumiyatah 💝 Jaya 💝 WEWA 💝

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Месяц назад

    Mage guru 1kotuwe godak satutui tikak hari sanaseemai thank you

  • @kavinshadanakshitha4590
    @kavinshadanakshitha4590 Месяц назад

    Oba tumiyata godak pin

  • @sameerasampath9276
    @sameerasampath9276 20 дней назад

    Mage daruwa 2024.7.4. Ude 8.30 ipadune..lagne kataka.ane mage daruwa ganath kiyannako...eyata maraka apala thiyenawada

  • @AdviceforLife4848
    @AdviceforLife4848 13 дней назад

    මගෙ ච ,-10 ර,බු,ගු-4 කු 2 මට කොහොමද 2025.මම කටක ලග්නය වෘශ්චික නවාංශකයplz rply

    • @Hemanthikarunarathana-tu8jp
      @Hemanthikarunarathana-tu8jp  13 дней назад

      ග්‍රහ තත්වය හොදයි .නමුත් ජන්ම ඒර්‍රාෂ්ටකයක් ආරම්භ වෙනවා

    • @AdviceforLife4848
      @AdviceforLife4848 13 дней назад

      @@Hemanthikarunarathana-tu8jp 😥

  • @niroshaperera6680
    @niroshaperera6680 Месяц назад +1

    මං කටක 2 සිකුරු 4 ශනි 5 ගුරු කේතු 10 චන්ද්‍ර 11 රාහු 12 රවී කුජ බුධ ගුරු මහ දශාව සෙනසුරු අතුරු දශාව ...1983.7.7 උදේ 7.8 ..... 2024 ඉදිරි මාස කිහිපය කොහොමද සෙනසුරු අතුරු දශාව 2025 නොවැම්බර් වෙනකන්ම තියනවානම් අශ්ටම ඒරාෂ්ටක එතකන්ම බලපාවිද

  • @sulochanadias3691
    @sulochanadias3691 Месяц назад

    Mama Kataka.kuja 1, shani 2, rahu &sikuru 3,ravi &buda 4,Kethu 9 ,sandu 10 ,guru 12….kohomada 2025????

  • @samanthakumari9021
    @samanthakumari9021 Месяц назад

    Sthuthi obathumiyata

  • @kumariariyarathne3118
    @kumariariyarathne3118 Месяц назад

    මාත් කටක.7චන්ද්‍ර,8රාහු,9 කුජ, ගුරු මහ දශාවක් 2025 වර්ශයේ එනවලු.මට කොහොමද කියන්න .

  • @NethuAkarsha-u7l
    @NethuAkarsha-u7l Месяц назад

    ස්තුතියි ❤

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu Месяц назад +1

    Grahayoth hariyata ape deshapaluwo wage..ehata maaru...meheta maaru

  • @RavinraKumara
    @RavinraKumara 5 дней назад

    ම්ස් මගෙ සනි 3 ඉන්නෙ මට කොමද මගෙ ලග්නෙ කටක

  • @lasanthaAnthone
    @lasanthaAnthone Месяц назад

    මගේ චන්ද්‍රයා 9 වෙනි කොටුවෙ ඉන්නෙ..ශනි 9ට යන එක හොද නැද්ද?🙏

  • @DanstanHettiarachchi
    @DanstanHettiarachchi Месяц назад

    ශනි7 චන්ද්‍රයා8 රාහු6 ගුරු 2 එක හොද නැද්ද 🙏🙏🙏1991.10.19

  • @AshaWihansha
    @AshaWihansha Месяц назад

    Mage Chandra 1 inne . Eka Hoda nedda
    1990.06.25
    7.44 am

  • @champamendis7021
    @champamendis7021 Месяц назад

    ශනි ග්‍රහතුමා 9 ට යනකොට හොඳයි කියනවනේ. මගේ සිකුරු ශනි 9 ඉන්නෙ. බුද මහ දශාව. එතකොට ආයෙත් හොඳ නැද්ද

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Месяц назад

    මොන බොරුද අනේ උපන්දා සිට අවුරුදු කීයක්න්ම් විදොනවද

    • @AjithKumara-t6v
      @AjithKumara-t6v Месяц назад

      දෙනකන් බලන්න ඉන්න එපා උත්සාහ කරපන් ජීවිතය දිනන්න පුලුවන් .මමත් කටක ලග්නයේ

  • @hemanthiKarunarathana-sv5hz
    @hemanthiKarunarathana-sv5hz Месяц назад

    ස්තුතියි

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Месяц назад

    තෙරුවන් සරණයි !