Apeman eyage ape game cho ekedi ahuwa ayiye oya lagadi all rignt eken aswenawa nedakila mata ou malli kiwwa 😢😢😢😰😰😥😥magodak dukayi chachika ayiyagana aralaganwila wilayala jathika pasal pittaniyedi ahuwe😢😢😢ou malli kiuwwa oyage ithiri anagathe sarthaka wenna kiyala prarthana karanawa❤❤❤❤❤❤❤❤❤
2014,2013 shows tikak ahuwa nam me wadda gana hamotama therum yai... All rigth best backing kiyala folder ekak hadagena adath me wadda octapad eken wada dapu wenama sindu set ekak ahana kenek mama...😢 patta aul shashika aiya yana eka nam...aye all rigth shows balanne naha mama..😢
ඒ සමුගැන්ම All write ලට සෑහෙන්න තදින් බලපානවා .Band එක තැනකට අරන් ආපු නිහඩ චරිතයක් .❤
ඇත්තටම ඇසට කඳුළු පිරෙනවා ෆෑඩිි කලාව ඔක්ත ෆෑඩිි කලාව වෙනසක් කලා නමිි කලේ ඒ් ඔහුමයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වෙි අංකඑකෙ සුපිරි වැඩිිඩෙක් සසික රොසයිරැ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 💙❤️💜️🤍🩷🖤🖤😍😍😍😍😃😃☕☕☕🤣🤣😍🤣🤣
ඒ පෑඩ් හඬ ආයේ කවදා අහන්නද. බුදු සරණයි. ජේසු පිහිටයි. ශශික රොසයිරෝ සහෝදරයා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😥😥😥😥😥
Patta dukai shasika
පෑඩ් එකට කතා කරන්න උගන්නපු මිනිසුන් ❤❤❤❤
❤
❤❤ජේසු පිහිටයි මල්ලි පරිස්සමින් ගිහින් පරිස්ම්න් ජිවත් වෙන්න ආදරෙයි ❤❤❤
සුපිරි කොල්ලා සල්ලි passe giya නැහැ කොල්ලො ටික ඉන්න තැන හිටියා එක Allright allwright wela me thram ඉක්මණට ගොඩ ගිය bande eka
ඒ අත් දෙකට දෙව් රැකවරණයි..බුදුසරණයි ශෂික අයියේ❤❤ එ සද්දේ ගන්න කවුරු ආවත් බැ
Aniuwaren
ඉතාලියෙත් ගේමක් ගහන් මචන් එල
Shashiya😢 ammooo baha daraganna mechchara ikmanata ane manda jayawewa jesupihitai ❤❤❤❤🙏🙏
ඇගට නොදැනි පෑඩ් ගහපු කොල්ලෙක් ...ආදරෙයි හැමදාම.සුබ ගමන්.........❤❤❤❤
ඕල් රයිට් මුල් කාලේ ඉදන් මං බලලා තියනවා.මුල් ප්රසංග වල ශාශිකව අදුන්වලා දුන්නේ ලංකාවේ ලාබාලම ඔක්ටපැඩිස්ට් කියලා.මුල් කාලේ මේයාගේ වැඩ දැකලා බෑන්ඩ් වල අය කතා වෙනවා ඇගිලා තියනවා ඌ නම් පෑඩ් මරනවා.ඌ නම් යකෙක් කියලා.බෑන්ඩ් එකට වෙන පාඩුව කියලා නිම කරන්න බෑ.ඒ ගැම්ම ආයේ කාටවත් ගන්න බැරි වෙයි.ගුඩ් ලක් ශශික අයියේ
ඒ කාලෙ ලංකාවේ ලාබාලම පෑඩිස් හිටියෙ නදීර 😂
අපිට ලස්සනම කාළ ලස්සන කරපු මිනිස්සු ❤
සුබ ගමන් ❤🙏..ඒ කාලෙ ඉදන්ම ආසාවෙන් බැලුව ඔක්ට පෑඩෙක්..සමු ගැනීම දුකයි..අනාගතය සාර්තක වේවා 🙏🙏
පෑඩ් වැඩකාරයා ❤️❤️❤️🥺
අනේ රත්තරන් අයියේ ඔයා යනවද අසවෙන් බැලුවේ ඔය play කරන ලස්සන අසවෙන් බැලුවේ ඔයා නිසා අයියේ. පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ගොඩක් දුකයි ඉතින් සතුටෙන් ඉන්නො අයියේ බුදු සරණයි .. 😔🙏🙏
මොනා කලත් හොද තිරනයක් අයින් වෙලා රට යන එකට අයින් වෙලා ලංකාවේ ඉන්න නම් හොද නැ බන්ඩ් එකට මාරම පාඩුවක් එත් අනාගතය කියන්නේ අපේ ජිවිතෙම තමයි ගොඩ යන්න ගත්තු තිරනෙට හදවතින්ම සුබ පතනවා good bless you aiya
🥺වැඩ්ඩෙක්ගෙ නික්ම යාමක් සාර්තකව වැඩ ටික කරගෙන ඉන්න ලැබෙන්න ඔනි❤️🥺
ඒකට නම් පට්ට දුකයි😢... ඒ කාලේ ඉදල බලපු අහපු බෑන්ඩ් එකක්... ඒකෙ වැඩ්ඩෙක් මෙහෙම අයින් වෙද්දි පට්ට අවුල් 😪😭😭
Adarei hemadama sasika aiya.බුදු සරනයි
එකෙන්ම වැඩ්ඩෙක් ❤
සුබ පැතුම් හදවතින්ම සතුටින් ජීවත් වීමට ❤❤❤ පවුලේ සාමාජිකයන් සමගින් එක්ව
Apeman eyage ape game cho ekedi ahuwa ayiye oya lagadi all rignt eken aswenawa nedakila mata ou malli kiwwa 😢😢😢😰😰😥😥magodak dukayi chachika ayiyagana aralaganwila wilayala jathika pasal pittaniyedi ahuwe😢😢😢ou malli kiuwwa oyage ithiri anagathe sarthaka wenna kiyala prarthana karanawa❤❤❤❤❤❤❤❤❤
Budu saranai inna thanaka hodin inna apiwa mechchr kal sathutin thibbata godak pin shashika aiya..❤❤❤❤❤❤
Honda weda karayek dakshayek nihathamani kollek budusaranai dewi pihitai
ඒ අඩුව පිරවෙන එකක් නැ 😢🥺💔
Ow bn😢
සුපිරි වැඩ්ඩෙක්. ජය වේවා බ්රෝ. අනාගතය සුභ වේවා 🙏❤️
Mn asama chrithayak. nihada waddek adareiii ❤❤❤❤.all write icon eka❤
Budusaranai idiri wada sarthakawena kiyalla parthan karanawa .apiwa sathutu karata godak pinn
බුදු සරනයි අයියේ❤️
සුපිරි වැඩ්ඩෙක්❤ ගමන සුභ වේවා!
GODAAK AWL SHASHIKA AIYE SUBA GAMAN ❤❤❤
😢😢කියන්න හිත දෙන් නෑ 😢 දුකයි ඒ තරම්.
Ada supirii patta adarei all write❤
සුභ ගමන් අයියා පරිස්සමට ❤️
Allwrite Ada thanaka innawnam Ina Hethuwa Thami meh….allright Peak wechch kale,godak sadde nisai minissu atharata gye…itin ehama Eyalaalat awenika saddayak hadanna Sahashika Ayya Mara mahansiyak una…itin…Pad Loke oyage Nama Udinma thynwa ayye…Oyage Future Plans okama Sucess wena kyala wish krnawa ayye❤❤
සුපිරි ...වැඩ කාරයෙක්❤❤❤
Jayawewa aiye bs..
ජය වේවා අයියා ❤
අක්කල පුතාල එක්ක ආදරෙන් ඉන්න මගෙ එකා....
ජය වේවා❤️
සුභ අනාගතයක් වේවා❤️
Adarei brother hamadamath Budu saranai jesu pihitai
කැරිම වැඩ්ඩෙක්.රෙගේ ගහපු ඒ පැච් ආයිත් හදන්න පුළුවන් එකෙක් බිහිවෙන්නේනෑ.ශෂික බොසා සුභ ගමන්.උඹට බොක්කෙන්ම ආදරෙයි මචං.උඹ රියල් වැඩ්ඩෙක්.🎉🎉❤❤
ශශික aiya සුපිරි වැඩක් කරා ඉන්න කාලේ 💔😔❤️❤️ ජය වේවා !!🤘❤️❤️😔
Good luck sago❤
සුභ ගමන් ශෂික අයියේ ❤️
❤❤❤ good luck sahodaraya.
මාරම දුකයි ශෂික අයියා අයින් වෙන එක😢😢😢😢ඕල් රයිට් මේ තරම් දුර ආවෙ හැමෝම එකට හිටපු නිසා.පුලුවන්නම් ගිහින් අයේ එන්න..😢
Malli suba gaman❤
ජයවෙන්න ඕන සුභ පතනවා ඉදිරි අනාගතයට...❤️❤️ වේදිකාවෙ ආසම නිහඬ චරිතය,වැඩ්ඩෙක්.. සතුටින් පරිස්සමින් වැඩ කරන් ඉන්න සහෝදරයා! Congratulations 🎁🎁🎁
යන තැනක සතුටින් ඉන්න ලැබේවා
shashika ayya wenama level ekak 😢❤❤❤❤
Game ekaaa😢😢❤❤❤
ayyooooo...... adarei shashika......suba gaman...
ජය වේවා සහොදරයා ✊✊✊ සියලුම දේ සර්ථක වේවා
❤❤😢😢😢❤❤ shashika aiya ❤❤❤😢
Adarei shashika ❤congratulations 🎉
ආදරෙයි සුද්දා ❤❤
සුපිරි වැඩ්ඩෙක්
Ane dukai ❤
සුපිරි වැඩ්ඩේක් තමයි අදරේයි ❤❤❤
Good luck bro❤️
All the best Brother 👊👊👊❤❤❤
Aththatm matath aduna a nihitha Mani kamt godag adrei bro
Adoo😢😢😢😢😢😢😢😢
patma dukai daiayanee wacahanwalin kiyan beee aka pulwan enn ayt avil ynn❤❤❤🎉😢
එකෙන්ම වැඩ්ඩෙක් ජය වේවා අයියා❤❤
අනේ........ දෙවියනේ.... පුදුම අඩුවක්.....
ගමන සුභ වේවා ♥️♥️♥️♥️♥️♥️...
සතුටින් ඉන්න සුබ ගමන්
Podi kalee edan asan sashikaiyeee adarii😢😢😢😢😢😢❤
Miss you buddy ❤
Maga balst ak gahuwat aniwarana ganagmuuu mokda sashika aiyagt aswa aka aka vitri gahan beriwacah akam sho ak 😢
Aneee shashikayooooooooooo umbaga suba gaman suba anagaghayak......❤❤❤❤❤
සුභ ගමන් රොසයිරෝ❤❤❤
නාලක අයියයි ඔයයි තමා බ්රෝ වැඩ්ඩොන්ට හිටියේ ඒත් දැන් ඔයා යනවා...ඇයි අපිව අසරණ කරලා යන්නේ...අපි කොච්චර ආදරේද..😢😢
🤣🤣🤣🤣🤣🤣
Wadakarayek thamai nathi wenne❤❤❤
ඇයි අනේ අපි ආදරෙ හැමොම දලා යන්නෙ ...සුරන් අයියත් ගියා
අඩෝ නෝ.... ඒකනම් හිතාගන්න අමාරුයි. ඕල් රයිට් ඒ අඩුව පුරවන්න පෑඩෙක් මම දකින්නෙ නෑ කොහේවත්. ඒ ඉදියා නම් නාලක විතරයි. ගොඩක් දුකයි. ඔබට ස්තූතියි සහෝදරයා. උබ රියල් වැඩ්ඩෙක්. ❤❤❤❤
ශශික අයියා 😒🥹
Jaya wewa🎉🎉🎉suba gaman brooo
ඇඩුන බං මාර දුකයි 😔😭😭
suba gaman
Mama adare karanan adare karapu ekama oktha pad wadakaya 😔😔
අපිට හැමදේටම මුහුණ දෙන්න වෙනවා ලෝක ස්වභාවය ඒකයි , මගේ ආසම octapad player legend kenek thamai ❤
අඩෝ පට්ට දුකයි ඔයී😢😢😢😢
aye e sadde ahenna ne e punch eka quality eka
සුබ ගමන් සහෝදරයා ❤️😒
බොක්කෙන්ම ආදරෙයි 🥺
shashika aiyh good luck
හැගීම්බරයි 😢😢
😢❤❤ good luck brother
Legend 😢🤍
අනේ බුල් නාතලා නම් ගන්න එපා බෑන්ඩ් එකට ශෂික වගේ සුපිරි කොල්ලෙක් ගන්න.....🎉🎉🎉
💕💕💕💕
Matath patta දුකයි...😢😢මෙයා නිහඬ කාලා කරුවෙක් 😪😪😪
2014,2013 shows tikak ahuwa nam me wadda gana hamotama therum yai... All rigth best backing kiyala folder ekak hadagena adath me wadda octapad eken wada dapu wenama sindu set ekak ahana kenek mama...😢 patta aul shashika aiya yana eka nam...aye all rigth shows balanne naha mama..😢
මෙයා දුන්නු සද්දෙ අයෙ කාටවත් දෙන්න බෑ.❤❤❤❤❤❤❤😂
නදීර අයියාගෙන් පස්සෙ ඒ රෝලින් ඒ විදිහටම ගහපු එකම පෑඩා..මං ආසම පෑඩා..All Write වැඩ්ඩා..ඒ ගැහිල්ල නම් ලොවෙත් කාටවත් ගහන්න බෑ..තව කාලයක් හිටියා නම් මරු..ඒත් ඉතිං එයාටත් අනාගත බලාපොරොත්තු ඇතිනෙ නේද..එහෙනම් සුභ ගමන් ශෂික අයියා..අනාගතය සුභ වේවා ! සියළු යහපත් බලාපොරොත්තු සර්වප්රකාරයෙන්ම ඉෂ්ඨ වේවා ! තෙරුවන් සරණයි ඔයාට !
Pad king kenek❤
Ado ❤❤❤
ayeth shashikawa genna brida.eka karanna puluwan nam mara gemmak.
Flashback නාලක අයියාත් ලබන මාසේ අයින් වෙනව කියලා දාලා තිබුනා.