Yes very true from srilanka wonderful nature and beautiful as people are we good? More little good for country and for U self thanks srilanken be good for not only for good people spread your quality pls Don't be only your self no use Public good thinks turn your bad things or actions For good Order for yourself to sweet heart brain and for body then spread it in public in Free..what U received technically good healthy mind Heart and walking steady..
Mama oyata Bada Karanne Na Api Nuwaraeliye mage thathage Achichige upan Gama Santhi pura eya Aurudu 120 K jevath wuna oya qevata Aurudu 59 Waradi Athie achchi Nati wune mama punchi kale I think 159 k wada wadi Athi
Nuwaraeliya ipaduna mama atulu mage paramparawath wasanawantai ape nuwaraeliya gana hoyagena me wadasatahana genawata obata pin mage duwa badala inna santhpura man ragala❤❤
Kopamana sundara onath wadakna watinaksmak dela na lankawe desapaluwo ea gammanawalata hariyata paraeal minisunta awshatha sakas krala dela naha ..damila minissu asaranawela enne ..maraga pahasukam nathinisa
ශාන්ති පුර පරිසරය වගේම මිනිස්සුත් හරිම සුන්දරයි ආදරණීයයි.හවස් වෙද්දි මීදුමෙන් මුලු ගමම වගේ වැහෙනවා.ගෙයින් ගෙයක් නොපෙනෙන ගානට. පංසලත් හරිම ලස්සනයි.ඒ කාලේ වැඩසිටි ස්වාමීන් වහන්සේත් හරිම හොඳයි.මමත් දින කීපයක් නැවතිලා ඉදලා තියෙනවා.ලස්සන හොටෙල් පවා තිබ්බා.ගමේ බස් එකේ නුවරඑලියේ ඉඳන් උඩහ පහළ යද්දී නම් ඇගේ ලේ වතුර වෙනවා.දළ බෑවුම ආරක්ෂිත වැටවල් කිසිම වංගුවක ඒ කාලේ නම් තිබ්බේ නැහැ.රියදුරු මහත්තුරුන්ට පිං දීදී ඒ කාලේ මම රැකියාවේ වැඩ කටයුතු වලට ආවේ ගියේ.එළවළු මල් සරුවට වැවෙනවා.නිවාඩුට ගමේ යද්දී හැමෝම වගේ මට එක එක එළවළු කොටුවලින් එක එක වර්ගයේ එළවළු දෙනවා ඒ තරම්ම එයාලා මට හොඳින් සැලකුවා හොයලා බැලුවා.කෑම බීමෙන් පාවා.මං නුවරඑලියේ හිටිය නිසා මගේ මිතුරෙකුගේ මංගල උත්සවයකට සම්පූර්ණ අවශ්‍ය මල් ටික මං දුන්නේ ශාන්ති පුරෙන්.එක දවසින් ලෑස්ති කරලා දුන්නා ගමේ අය.ශාන්ති පුර ගැන ඇහෙද්දි දකිද්දී කමෙන්ට් නොකර ඉන්න බැරි වුණා.එයාලා හැමෝටම අදටත් මම ණය ගැතියි ආදරෙයි❤️තෙරුවන් සරණයි🙏
මගෙ ගම මුලින්ම පදිංචියට ආවෙි අපි ඇතුලුව පවුල් දහයක් පමන එතකොට මගෙ වයස අවුරුදු හතරයි දැන් අවුරුදු 67 යි මගෙ ගමත් එක්ක බැදුනු ඉතාමත් රසවත් අතිත කතා ගොඩාක් තියෙනවා හරිම සුන්දරයි .
❤️❤️
එච්චර වයස අය මෙකේ ඉන්නොද 😮
@@tharakasrimal2324 ai inna baidha
නොමිබරයක් තියෙනව නම් එවන්න...👍🇮🇹
මේ මගේ සුන්දර ගමයි නිහතමානී සතුටක් හා ආඩම්බරයක් දැනුනා ❤❤❤❤❤❤
කථනය,රූපාවලිය හා සංක්ෂිප්ත ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම අතින් අනර්ඝ යි.බෙහෙවින් තුති !
ස්තූතියි විලියම් මැතිතුමනි, ඔබ ශ්‍රේෂ්ඨ යි....
හරිම ලස්සනයි මේ ගම්මාන ය..ආරාක්ශා වේවා !ලැබුනොත් දිනෙක ඔබේ සිරිය නැරඹීමට මමත් වාසනාවන්ත යි..❤️
මේ අපේ අම්මිගෙ ගම අපි පුංචි කාලෙ හැදුනෙ මෙහේ.. සිකුරාදා වෙනකම් බලන් ඉන්නෙ නිවාඩු දවස් දෙකට මෙහේ යන්න.. අදටත් ආදරෙයි මේ ගමට මතකයන් ගොඩයි ❤❤❤
santhipura ඇත්තටම හරි ලස්සන මං ඉන්න පිදුරුතලාගලඑතන ඉඳන් මාර ලස්සනට පේනව❤
මම ඒ ගමට ගියා ලමාගම්මානයට ගොඩාක් දුරට ගියෙ නෑ ගියටිකත් හරිම ලස්සනයි
අපේ රට ගොඩක් ලස්සන රටක් ඒක අපිරිසිදු කරන්නෙත් අපේ අයමයි
බුලත් කෙලගහලා කුණුකසල හැමතැන විසිකරලා පරිසරයට හානි කරලා. මටනං ඒ ගැන හරිම දුකයි
විලියම් ප්‍රනාන්දු කියන්නේ පසු කාලීනව ශ්‍රීලංකා නිදහස් පක්ශයෙන් දේශපාලනයට ඉදිරිපත් වෙලා නුවරඑලියට සෑහෙන වැඩ කොටසක් කරපු නිහතමානී පුද්ගලයෙක් අදටත් පැරනි මිනිසුන් ඔහු ගැන ඉතාමත් පැහැදීමකින් කතා කරනවා අපිට ඇහෙනවා
❤❤
අපි මේ ගමේ තියෙන පැරකුම් වෙද මැදුරෙන් බෙහෙත් ගන්න ගිය නිසා මේ කියන සුන්දරත්වය ඉතා ඉහළින් භුක්ති වින්දෙමු. එය පිහිටා ඇත්තේ මේ ගමේ උසම ස්ථානයේ ය.😊
. මමත් නුවරඑලිය ඉස්කෝලේ නූ/කිකිළියාමානමහාවිදුහල සූපිරි ලස්සනයි
This is where I brought up ❤️❤️. Lots of memories with my grandma . I have walked every inch in that place
මගේ ගම....❤️❤️❤️🍃🌼
මගේ ගම..ආදරෙයි ශාන්තිපුර 😘😘😘
ආසයි බලන්න .අනිවාර්යයෙන් එනවා
සිරාද😐
@@ප්රබූ ow
සමහර දේවල් නම් වැරදි මෙහේ වි හැදෙන්නේ නෑ අනික view point තියන්නේ කාලාපුර කියන ගමේ කොටසක ශාන්ති පුර ගමේ කොටස් කිහිපයක් තියනවා මගේ ගම ගොඩක් දේවල් හරි සමහර දේවල් වැරදි😘💓💞
සුභ උදෑසනක් වේවා ! ඔබේ ව්‍යායාමය අතිශයින්ම සාර්ථක යි. ඒ වගේම ස්තුතියි ඔබට 🙏 🙏 🙏 .
ආදරෙයි නුවරඑළියට ඉපදන ගම නිසා ❤
❤
T. විලියම් ප්‍රනාන්දු කියන්නෙ මගේ අම්මාගේ සීයා..එතුමන් බොහොම සමාජශීලි කෙනක්..එතුමන්ගේ පුරෝගාමීත්වයෙන් ගොඩ නැගුන ගොඩාක් දේවල් තියෙනව..නමුත් මම අදතමා youtube එකේ මගේ සීයාතාත්තගෙ චායාරූපයක් අහම්බෙන් දැක්කේ.. ඔබතුමාට බොහොමත් ස්තූතියි මේ සම්බන්ධව පල කලාට❤😍
ඔව්..ඒ අපේ සීයා.
@@janakapriyadarshana9094 ඒකනේ❤️😍
මෙි ගම හරිම ලස්සනයි කිකිලියා මාන කන්දේ පාමුල වැවක් තියෙනවා හරිම ලස්සනයි
❤
දෙතුන් පාරක් ගියා මේ ගම්මානය බලන්න ...ඇත්තටම ලස්සනයි .......මම නුවරඑළිය ප්‍රදේශයෙන් වැඩියම කැමති මේ ශාන්තිපුර සහ පිදුරුතලාගල කන්ද නැරඹීමට .......වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි මේ දෙතැනම.......ඔයාලත් ගිහිල්ලා බලන්න .......
Thank you 💗
අපි කතරගම දෙවියන් වදින්න යන ගමනේ අවසානය නුවරඑළියයෙ විනොදාස්වාද සදහා යාම එම ගමනෙදි අපගෙ නුවර එළියෙ නැවතුම ශාන්ති පුර වසර ගණනාවක් පුරා අපි ඒ ගමට ගිහින් තියෙනවා
අනිවාර්යෙන්ම යන්නම ඔන.මාත් අහලා තියෙන විදිහට ලංකාවෙ තියෙන්න ලස්සනම ගම.❤❤❤
❤️
nice video. good presentation
thank you very much for introducing the shanthipura gama.
පුංචි රටේ.ලස්සනම තැන් බලන්න
Lets protect this villages.Ape aya hamadeyakma winasha karanawa.Thank u for taking us to a nice village..🙏
විලියමි මහතා අපි හැමෝම එකතු කර ගෙන කන්ද උඩට පොඩි පාරක් කැපුවා එතකොට මට 10යි දැන්70යි මමදැන් කොලබ
ඔය උසම කදු ගම්මාන කරන්නෙ මානසික ලෙඩ්ඩු
ඔය කදු රක්ෂිත කරල නුවර එලිය ජලපෝශිත කරන එකයි කල යුතුව තිබ්බෙ ...
අපි නුවරඑළිය යන්නෙ ගෙවල් බලන්න නෙමෙයි ස්වබාවික පරිසරය බලන්න ...👌
ඔව් මුන්ට පිස්සු..ඒ ගමේ මොන ලස්සනක්ද ..ලැයිම් හදලා 😡
🙏👍💐😊
@@deepikakahandawala883 me game bageta bagayak inne Sinhala minissu
Dakala nattam ahala nattam manasika leddu kiyanna oya kauda
මගේ දවගෙ යාළුවෙත් හිටිවා බන්ඩාර කියලා
ඉතිං ඔහුත් සසග අපි පවුලම ශාන්තිපුර ගියා මීට වසර විස්සකට පෙර ඒ අතීතය මතක් උනා.
දැන් ඒ හිතවත් කම් අඩු උනා .
යන්න තියෙනවා නම් අාසයි.
ඒකාලෙ දුෂ්කරයි.හැබැයි හරි ලස්සනයි.
ගත්ත පින්තූර තාමතියෙනවා තියෙනවා
T Willam fernando thama ape loku seeya ape gamat loku ithihasayak thiyannewa ❤❤❤ eya ge munupurek wenne harima sathutui harima adambarai ❤❤
අපි අහපූවත් දැකලවත් නැති ගම්නියන්ගම් කොයිතරන් තියෙනවද හැම ගමක්මලස්සන කරමූ ගමේන් පටන් අරන් රටත් ලස්සන කරමූ අපිට හොද දේ පෙන්නූවට ගොඩක් පින්
❤
හරිම ලස්සන ගමක්❤️
හරිම ලස්සනයි...❤❤❤❤
Shanthipura is my favourite village,And their is my............
එල මාත් නුවරඑළියේ
Mama nam giya ..kolla ❤❤
අපේ සීයා. ටී.කියන්නේ තෙල්ගේ.
නියම වීඩියෝවක් අපිත් දවසක යන්න හිතන් ඉන්නවා.
අපේ රටේ ලස්සන තැන් ආරක්ශා කිරීම අපේම වගකීමක්
❤️
ඔව් අනිවාර්යයෙන්ම ඒවුනාට සමහර අය එහෙම හිතන්නේ නැති එක තමා දුක
නුවර එළියේ ගියොත් අනිවාර්යයෙන්ම යනවා...❤❤❤❤❤❤👍👍👌👌
Mama hadhune podi kaale ehe. Ea athdakim kawamadhawath aaye ganda baha harima sundhara lassana athdhakimak aka
Highest village is Kalapura where the summer house view point is,
The highest convent is also in Shanthipura 🎉
මන් තාමත් ගරු කරනවා අපේ ගම හදපු T .විලියම්ප්රනාන්දු මැතිතුමාට ස්තූති මැතිතුමාට අපේ හැදුවට
🥰🥰
𝐿𝑜𝑣𝑒 𝑓𝑟𝑜𝑚 𝑆𝑅𝐼 𝐿𝐴𝑁𝐾𝐴 ! 🇱🇰
1st me
❤
Yes very true from srilanka wonderful nature and beautiful as people are we good? More little good for country and for U self thanks srilanken be good for not only for good people spread your quality pls
Don't be only your self no use Public good thinks turn your bad things or actions For good Order for yourself to sweet heart brain and for body then spread it in public in Free..what U received technically good healthy mind Heart and walking steady..
Anna Hari m lassani sudari ok thanks
Dan metana tana lankawe lassanama hotel eka tiyenne.Oliphant Boutique Villa by Amaya..eka paradise ekak gihin balannoooo
Super ❤
Lassanama lassanai harima asai aka dawasak gihin asdekinma bala anna
❤
My hometown is Nuwara Eliya..........
❤️
Mndaram nuwarath lassanai gihinma balanna
මගේ උපන් ගම..නුවරඑලිය..හැබැයි නුවරඑලියේ වී වගා කරන්නෙ නෑ..සීතල වැඩි නිසා..මොනා වුනත් වීඩියෝ එක පට්ට❤❤️
මමත් නුවරඑළියේ.. කොත්මලේ.. දැන්නම් කුරුණෑගලට බැදලා 😶
Mama piduruthalagala kande anith peththe mandaramnuwara. Lassanama gamak..
Apith dawas dekak idiya mage yaluwek innawa mehe harima lassanaii
Mama oyata Bada Karanne Na Api Nuwaraeliye mage thathage Achichige upan Gama Santhi pura eya Aurudu 120 K jevath wuna oya qevata Aurudu 59 Waradi Athie achchi Nati wune mama punchi kale I think 159 k wada wadi Athi
තැන්කූ අපෙ ගම.ගෑන කිව්වාට..
mn gihin thiyenawa shanthipura gammanayata...kiwwa wage supirima thenak.mge yaluwek innawa
Nuwaraeliya ipaduna mama atulu mage paramparawath wasanawantai ape nuwaraeliya gana hoyagena me wadasatahana genawata obata pin mage duwa badala inna santhpura man ragala❤❤
Thankyou
Thanks for sharing
Car ekema yanna puluwanda view point 1tama?
Puluwan bus thiyenawa
අපොයි පුළුවන් දැන් ගම හරිම දියුනුයි.
My home town is nuwara eliya
Mn nuwara eliye aiyo
දියුණු රටවල මිනිස්සු ස්වාභාවික පරිසර වනසල ගෙවල් හදන්නෙ නෑ.ඒ සඳහා වෙනම ජලපෝෂක නැති ප්‍රදේශ තෝරා ගන්නෙ.අපේ රටේ පුදුම පිස්සුවක් තියෙන්නෙ.රටක ස්වාභාවික පරිසර එලෙසම ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැක ගත යුතු වටිනාම දෙයක්.
🙏👍💐
Beautiful Sri. Lanka 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
Camping karanna පුළුවන්ද
තෙරුවන් සරණයී
❤
මිස්ටර් නයිඑෆඑම්, ශාන්තිපුර වී වගා කරන්නේ නැහැ නේ, මගේ ගම නූ/ඵළිය.
නුවර එලියේ ගියාට ඔය ගම ගැන ඇහුවේ අද.
🥰🥰
Shanthipura apee siyagee family eka innawa,
නුවර එලියෙ කොට්ලොජ් ගම්මානයත් පොඩ්ඩක් හොයලා බලන්න පිදුරුතලාගල කන්ද පමුල තියෙන්නේ එක
Math lagai ❤
Ape gama ❤❤❤❤
❤
🥰🥰
thanks
Ada mn mulin😊
👍👍👍
සුද්දෝ වන විනාශ කරලා තේ වගා කරා.එයින් රටට ඩොලර් ආවා.ලංකාවේ කලු සුද්දෝ රට විනාශ කලා.
kale kapa kapa gama thawa udatama yanawa kikiliyamane. gama loku wenawa kale podi wenawa. kikiliyamana town ekak wenne lagadima thama. oya kiyana sundarathwe koheda thiyenne? oya gam wala inna minissu kale kapanawa kunu danawa hamathanama winasa karala iwarai.
🙏👍💐
😏
Such unmatched beauty, destroyed in the name of economic gain by the invaders, and the very same crying for eco protection
Nuwara eliya thamai lankawe lassanama District eka, man kamathima district eka
මිනිස්සූ දැන් ගිහින් ඉඩම් කඩම් හදා ගන්න යයි ඉතිම් කැලැ එළිපෙහෙළි කරලම 😕
❤❤
🤗🤗🤗
🤗👌❤️
අයියේ හෙල් මළු වගා ක්‍රමය කියන්නේ මොකාක්දො කවුරු හරි කියන්නකො
Padipel wage
හීනි දිග ලියදි මත වගාව.භූ විෂමතාවය අනූව සමෝච්ඡ රේඛා වගේ හදන
මගේ ගම වාසි නෙ 😁
කොහෙද යකෝ ශාන්තිපුරේ වී වගාකරන්නෙ......
මේවා පෙන්නුවාම කැලෑ වැද්දෝ .... ගස් කපන්නන්...
දේශ පාලුවන් ගිහින් ඕවා නාස්ති කරලා නැති බන්ගස්තාන කරලා දායි? හැබැයි එහෙම දෙයක් උනොත් ගමේ උදවිය... නැත්නම් තරුණ දරුවන් දැන් ගන්න ඕනෑ කරන්න ඕනෑ දේ?
යකෝ මේවා ප්‍රසිද්ද කරන්න එපා රාජපක්ෂලා දැක්කොත් විකුනනවා එකෙන්ම😂😂😂
🙄😏
oya pansala prathisanskaranaya kale1984(85)kalaye skanska swidish company eken kothmale project eka karaddi
මගේ.රටට බුදුසරනයි දන්.ව්කුනුම්ලනේ.ඉන්නේ.හදල.ජනතාවට දෙන.ඒවා.නොමැත.ජනතාව ඉන්න.ගෙවල් දෝරවලුත්.අරගන්නවා.ජඩපාදඩ පාලකයන්
❤❤❤❤❤❤❤
Kopamana sundara onath wadakna watinaksmak dela na lankawe desapaluwo ea gammanawalata hariyata paraeal minisunta awshatha sakas krala dela naha ..damila minissu asaranawela enne ..maraga pahasukam nathinisa
මොනව කිව්වත් ටික දවසයි ගෙගරි වැව කුනු වලක්වෙනව
ශානිතිපුර ගමේ වී ගොවිතැන් කෙරෙන්නෙ නැහැ
Me ara divithura teledrama eka karana paththada
ගමනා ගමන පහසුකම් තියනවද
Ow