Me ki kale wada satahanakda danne nha namuth koi kawruru unath ape agam nayakayo gana kiyanna lajjai akama dharmaya vividha terum athiwa vigrhrha karanawa me budhagama akkak noweida ??
This monk helped me to understand the teachings of Buddha. How to come out of the mental suffering. I’m forever grateful to this master. By the way I live in USA and I’m a Christian.
මෙම සුවාමින් වහන්ස හරිම දක්ෂ කෙනක්.මුලු ලෝකයක්ම දර්මය ඉගෙනවා.අභිදර්මය හරිම ලස්සනට පැහැදිලි කරනවා..තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
🤣🤣🤣
චමුදිත කතා කරන්නෙ ද්වේශයෙන් ...🥺🥺🥺 ස්වාමීන් වහන්සේ කතා කරනෙ මයිත්‍රීයෙන්.එච්චරයි ..සුවපත්වේවා ..🙏🙏🙏
තිත්ත ගල්ලෙ ස්වාමීන් වහන්සේ කරන මෙහෙවර වන දුප්පත් අහින්සක ලමයින්ගෙ අනාගත බලාපොරොත්තු ඉශ්ට කරන්න නොමිලේ අධ්‍යාපනය ලබා දෙන මුන් වහන්සේට මේ වැඩසටහන දිගටම කරගෙන යාමට හැකි වේවා ❤🍃🙏
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
@@sahasdulmina47838k
ගෙවලයා මේකෙත් රීලා යූරියා සමන්තයා වෙන දෙයක් කියලා දුන්නේ නැද්ද 😅😅😊
Anunta mada gahana eka hodai da ?
හරීයට හරි.@@sahasdulmina4783
මේ හාමුදුරුවන්ගේ මේ උතුම් සමාජ මෙහෙවර ගැන දන්නේ කාලයක ඉදන්. කොටින්ම කියනවනම් මේ වගේ පරහිතකාමීව හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් අපට හිටියානම් අපි මේ තරම් අසරණ වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තව තවත් ශක්තිය ධෛර්යය උදව් උපකාර ලැබේවා තව තවත්.
රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල සේවයක් කරන ස්වාමීන් වහන්ස කෙනෙක් තමයි තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන්නේ 👍
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
සියලු දෙනාගේම දැනගැනීම පිණිසය!
රටේ වත්මන් තත්ත්වය මෙතන ඉන්න හැමෝම දන්න කාරණාවක්. තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ සංකල්පක් මත නොමිලේ කරගෙන යන නාලන්දා විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵල නුදුරු අනාගතයේදී හැමෝටම දැකගන්නට ලැබේවි. මෙහි බනින සියල්ලෝමත් නිවැරැදිව සොයාබැලුවොත් ඇත්තම තත්වය තේරුම් ගනීවි. උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද නාලන්දා විශ්ව විද්‍යාලයේ සිසුන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර සොබාදහමට සංවේදී පිරිසක් බවට පත්කිරීමට උන්වහන්සේ ගන්නා මෙහෙය සොබාදහමට ආදරේ කරන සියල්ලෝම අගය කල යුතුය . නාලන්දා විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද නාලන්දා රක්ෂිත වනය මෙරටට ආවේණික වදවීගෙන යන ශාක 2000 කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කරන සුවිශේෂී පරිසර කලාපයක්. සියල්ලන්ටම දැකගැනීමට දැනගැනීමට හැකියි පහත video එක මගින් සහ එම facebook page එක මගින්.
fb.watch/miOj39MlID/?mibextid=2JQ9oc
විවේචනයට පෙර කරුණු සොයා බලන්නේ නම් මේ රට මීට වඩා සුන්දර එකක් වන්නට ඉඩ තිබුණා.
තෙරුවන් සරණයි !
මේ පොලව මගේ මෙට්ටයයි.මේ අහස මගේ වහලයයි.කිසිම දෙයකට ඇලීමක් නොමැති ඔබ වහන්සේට කිසි කෙනෙකුගේ ගැරහුම් වලින්ද කම් නැත.ඔබ වහන්සේ කරගෙන යන වැඩ ඉදිරියටත් මේ පරිද්දෙන්ම සාර්ථක වේවා ❤❤
නියමයි හාමුදුරුවනේ, ඔබවහන්සේට කවුරු මොනා කිව්වත් සාධාරණ උදෙසා මනුශ්‍යත්වය උදෙසා මේ ලෝක සත්‍ය උදෙසා සැමදා පෙනී සිටින්න 🙏🙏🙏
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
චමුදිත අපි දකින්නේ ඔයාට වැඩසටහන කරාට
ඔබගේ ප්‍රරශ්නවලට අනෙක් පාර්ශවය උත්තර දෙනකොට
එයට තර්කයක් ඉදිරිපත් කිරීමට හෝ එය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බව සක්සුදක්සේ පැහැදිලියි සහ ඔබ ලියාගත්තා කොලයේ තියනදෙයම හරී කියල ඔප්පු කරන්න දගලන හරිදේය කුමක්ද නොදැන ඒගැන සාක්ෂි සොයාබැලීමක් වත් නොකර
අනුන් කියනදේ මත පදනම්වෙලා ඒවා හරි කියල ඔප්පුකරන්න දගලන ඒ තුලින් කියක් හරි මුදලක් ලබාගන්න දගලන බව නම් පැහැදිලි .
එකඟයි..
රූපවාහිනියෙත් ඕකමනෙ කරන්නෙ.උත්තර දෙන්න කාලය දෙන්නෙ නෑ. මහ ජරා පුරුද්දක්. එපාවෙනව.
කරපු වැඩ සටහන් 1_2ක් බලන්න කොහොමද? සැපද සනීපද කියල. ස්තුතියි!!
ඒත් වැරද්ද දකියි කියල හිතන්න අමාරුයි..ජන්ම පුරුදුනෙ.....
Me ki kale wada satahanakda danne nha namuth koi kawruru unath ape agam nayakayo gana kiyanna lajjai akama dharmaya vividha terum athiwa vigrhrha karanawa me budhagama akkak noweida ??
ඔව් යකෝ 😂
සරසවි හීනය බොඳවුණු දරුවන්ගේ ඒ හීනයට නැවත පණක් දීලා ඔබ වහන්සේ සිදුකරන මේ සේවය ගැන කියන්න වචන නෑ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
Daruwo tikath iwarai..
සහතික ඇත්ත,මිත්‍යා දෘශ්ටිකයන් වැහි වැහැලා
අයියෝ චමුදිතයත් එක්ක මේක අහන්න බැ. මම යනවා. එකග අය comment 1ta like කරලා උට ඒක දැනෙන්න දෙන්න.
චමුදිතගේ ප්‍රශ්න කිරීම
හරිම අප්‍රියයි
😢
චමුදිත කොයි වෙලෙත් උත්සාහ කරන්නේ චමුදිතගේ අදහස හරියි කියා ඔප්පු කර ගැනීමටයි.😡
කවුරු කොහෙම මොනවා කිවුවත් අපි ඉන්නේ තිත්තගල්ලේ ස්වාමින්වහන්සේ සමගයි තෙරැවන් සරණයි 🙏🙏🙏
මෝඩ කමට බෙහෙත් නැහැ
@@sudesh35139 තෙරැවන් සරණයි ඔයාගේ වචනයට
නියම කතාව හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආනන්දසිරි හාමුදුරුවෝ මේ රටේ ඉගන ගන්න ආර්ථික අපහසු තියන ලමයින්ට ගොඩක් උදව් කරන කෙනෙක්.මමත් එහෙම උදව් ගන්න කෙනෙක්.රටේ අනාගතය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා
හිමියෙනි ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ අභීත බුද්ධ පුත්‍රයෙ කි ඔබ වහන්සේ හා සාකච්ඡාව පැවැත්වූ චමුදිත යනු වාචාලයෙක් යි මෝඩයෙකී කම්පා නොවන්න ඔබගේ ශ්‍රේෂ්ඨ සත් ක්‍රියාවන් දිගටම කරගෙන යන්න ඊට අපගේ පූර්ණ සහාය හිම වනු ඇත චමුදිත කීප වරක් ඇසුවේ ඔබ වහන්සේට ඔයතරම් කටේ හයියක් කොහෙන්ද කියාය ඔබ වහන්සේද පෙරළා විමසන්න බල්ලෝ බිරුවට තවලම නොනැවතී ඉදිරියට යන්න
චමුදිත ඔයා නම් මොඩයෙක්..
චමුදිත ස්වාමීන්වහන්සේ interview කරන්න කලින් උන් වහන්සේ දේශනා කල දේශනා කීපයක් වත් අහලා ආවා නම් හොදයි..
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ කියන්නේ අර්තයෙන් දර්මයෙන් ලෝකෙටම සේවාවක් කරන ස්වාමීන්වහන්සේ කෙනෙක්..❤🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ අපේ රටට දැයට ආදරය කරන දරුවන් වෙනුවෙන් කැපවීම් කරන උතුම් හිමිනමක් 🙏🙏🙏🙏🙏🙏
මේ රටේ ඉන්න කුහක මිනිස්සු මොනව කිව්වත් කොයි තරම් මඩ ප්‍රහාර එල්ල කරත් ඔබ වහන්සේට ඒ සියල්ලම ජයගෙන ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාරයන් කරමින් අපි වගේ අසරණ ළමයි දස දහසකගෙ නැණ නුවණ පාදවමින් ජීවිත ආලෝකවත් කිරීමට ලැබේවා❤🙏🙏🙏🙏🙏🙏🙏
vena kavuth nathinam hodaa ! thuk vitharak...
මම ධර්මය ඉගෙන ගත්තේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගෙන්, ධර්මය ගැන නිවැරදි දැනුම ලබා ගත්තේ උන් වහන්සේගේ අභිධර්ම දේශනා බලලා. සම්බුද්ධ ශාසනය ඉදිරියට රැකෙන්නේ මෙවැනි ස්වාමීන් වහන්සේලා නිසයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා .....💖🙏🙏🙏🏵️
එහම උනොත් සාසනයට කන කොකා හඩයි
ඔබ වහන්සේ ඔය විහිහට නොබියව කෙලින් කතා කරන එක ගැන සතුටුයි ස්වාමීන්වහන්ස ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
චමුදිත තිත්ත ගල්ලේ ආනන්ද සිරි හිමියන් ගේ අභිදර්මය කොටස් 40 බලාපන් බුදිද දර්ශනය මනාව පැහැදිලි කර දුන් හිමි නමක්
හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නේ නෑනේ මේ පොර. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
චමුදික ප්‍රශ්න කරන විදියනම් හරිම අශිලාචාරයි..හරියට ජනප්‍රිය වෙන්න දගලන නවකයෙක් වගෙ
චමුදිතයත් කොර උනා මෙ සැරේ නම්.....😮
බොදවූ විශ්වවිද්‍යාල සිහින 150කට යලි පණ දුන් පරාර්තකාමී ස්වාමින්වහන්සේ.... ඔබවහන්සේට නොසැලී පෙරටම යන්න ශක්තිය ලැබේවා!!🙏
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
hoda 1000 krla eka werddak krpn eka thma minissu kiyne
චමුදිත මහත්තයෝ ඔබ තුමා ප්‍රස්නෙ අහල නිහඩ වෙන්න උත්තර දෙන කෙනාට අවස්තාව දීල, එපා වෙනව ඔබතුම
👍🏾👍🏾👍🏾
ඇයි ඔයා ගේ හිතේ තියන දේ හාමුදුරුවන්ට කියන්න බැරි උනාද
තවත් මේ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය දර්‍ය ලැබේවා !!!!!ඔබ වහන්සේට දීර්ඝ ආයුශ!!!🙏🙏🙏🙏🙏🙏🙏
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
විශ්වවිද්‍යාල වරම් අහිමි වුන ළමුන් 150කට විශ්වවිද්‍යාල වරම් ලබා දුන් ලංකාවේ එකම ස්වාමීන්වහන්සේ🙏
ගොඩක් පිං උන්වහන්සේට . නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. 🙏🙏🙏🙏
රටට සාසනයට ශාපයක් උනු කාලකන්නි... දකිනකොටත් අප්පිරියයි..🤧🤧🤧
@@kalana1002සමන්ත baddada
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
@@sahasdulmina4783 එහෙනම් මූත් ගහනවා ඇති බොලව්... 🥺
විශ්වවිද්‍යාල සිහිනය නැති වී සිටි සිසුන්ට විශ්වවිද්‍යාලක් නිර්මාණය කලා..සතයක් වත් ගන් නැතුව IT උගන්නනවා..කෑම බීම ඔක්කොම නොමිලේ ලබා දෙනවා..ඉතින් මෙතුමන් මේ කරන ටික මදිද කාගෙන්වත් සතයක් වත් ගන් නැතුව..ඔබ වහන්සේට තෙරුවන් සරනයි❤💪
මට හැගෙන හැටියට චමුදිත දක්ෂ සම්මුඛ පරීක්ෂකයෙකු නොවේ.
FBI
ස්වාමින් වහන්සේට නිර්මල බුදුදහම වැටහීම නිසාම බොහෝ අය සසරින් එතෙර වන්නට මග සලසා ඇත. ඒය බුදුදහමට අවශ්‍ය පුබ්බේ අනුස්සේසු ධර්මයයි. සාදු, සාදු ,සාදු.
රේරුකානේ හාමුදුරුවන්ගෙ අභිධර්මය පොත් කාටත් තේරෙන විදිහට සරලව කියල දුන්නෙ මුන් වහන්සේ. දැන් වසර 10කට පමණ පෙර නාවල තමයි පන්ති තිබුණෙ. ඒ කාලෙ ගොඩක් පොඩි හිමි නමක්. මගේ ජීවිතය හොඳ අතට වෙනස් වුණේ ඒ දේශන වලින්. පස්පව් හැම දේම කරමින් සිටි මම ඒ සියල්ලෙන්ම නිරායාසයෙන්ම වැලකුනේ මේ හාමුදුරුවන්ට පින්සිද්ද වෙන්න.
ඇත්ත කතා කරන්නත්,හරි දේ කරන්නත් ලොකු ශක්තියක් තියෙන්නෙ ඕනෙ, ❤ ඒ ශක්තිය තමයි උන් වහන්සේ එක්ක තියෙන්නෙ, එහෙම කෙනෙක් කාත් එක්කවත් හැප්පෙන්න බය වෙන්න ඕනෙද 😅❤ ඒ හයිය නිසා ජීවිතේ ගොඩ ගියපු අය ඕනෙ තරම් ❤ පරාර්ථකාමීත්වය තුලින් සුන්දර දෙයක් උන් වහන්සේ සිදු කරනව❤ තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස❤
අයියේ පයියේ
@@raveenwijesinghe5514ඇයි
මං උපතින් බෞද්ධයෙක්. නමුත් නියම බෞද්ධ දර්ශනය කුමක්ද කියල වටහාගත්තේ, ඒ දර්ශනයෙ ඇති ගැඹුරු අර්ථය තේරුම් ගත්තෙ තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ අභිධර්මය දේශනමාලාව ඇසුවයින් පස්සෙ...සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ පිනෙන් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ඇස් පාදන ඔබ වහන්සේට දීර්ඝායු වේවා ❤❤
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
චමුදිත හරි දක්ශයි එත් රහතෙක් වාදෙන් දෙවෙනි කරන්න බැ වැඩසටහන ලස්සනයි 🙏💖
අතහැර තිබුන බලාපොරොත්තු යතාර්තයක් කරල 1000 ගනනක් තරුණ ලමයිගේ ඇස් පාදන්න පුලුවන් පරාර්තය ප්‍රගුන කරන ලොකු ස්වාමින් ස්වහන්සේට තෙරැවන් සරණයි🎉❤
ඇත්ත මුන් වහන්සේ ආරම්භ කළ විෂ්වවිද්‍යාලය නිසා නිරපරාදේ නැති නාස්ති වන තරුණ ජීවිත වලට අලුත් බලාපොරොත්තු ඇති කරල තමන්ගෙ දෙපයින් නැගිටින හැටි මනාව වටහා දෙනවා 🙏🙏🙏
අඩෙ චමුදිත කතාකරලා ඉවර වෙනකන් හිටපන් 😂
තෙරුවන් සරණයි අපේ නායක ස්වාමින් වහන්ස❤🎉
වැලේ වැල් නැතුව කැම්පස් කියන්නෙ හීනියක් වෙලා හිටිය අපි වගේ අයට නොමිලේම කෑම බීම දීල නවාතැන් දීල අද්‍යාපනය දීල ඔබ වහන්සේ කරන්නෙ මේ රටේ ඔය සමාජ සේවය කරනව කියන අය වගේ දහස් ගුණයක සේවයක්.❤🙏🙏🙏
මම දැකපු එකම භික්ෂුන් වහන්සේ , ඔබවහන්සේ මේ සමාජයට කරන මෙහෙවරට බොහෝම පිං 🙏🙏🙏🙏🙏
චමුදිතයා පිස්සෙක් වගේනෙහ් බං😂😂😂😂😂
ඔබ වහන්සේගේ පරාර්තීය ක්‍රියා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤
ඔබ වහන්සේට නිදුක්,නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
හාමුදුරුවනේ ජයෙන් ජය බෞද්ධ දර්ශනය මිනිසුන්ගේ සිත් තුුල ජනිතකරවිමට දරනඋත්සාහයට, අසාධාරණ ය වෙනුවෙන් නැගිසිටිමට ශක්තිය ධෛර්ය ලැබේවා .
අයියො චමුදිත කතා කරන්න දීපන්කො පොඩ්ඩක් එපා වෙනවා වෙලාවකටනම් මොනවා කියනවද කියලා අහගන්නවත් විදිහක් නෑ
ඒ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා
අඩෝ ඔව් බං 😂
100% correct. Chamuditha is too much, he is a' Baka Pandithaya". Is a fool.
ඒක වෙලා තියෙන්නේ චමුදිත එක්ක කතාවට එන එක මිනිහෙක් හරි කිව්ව නම් "ඔයාම කතා කරන්න මම අහගෙන ඉන්නම්" කියලා ඔය ගතිය හරියනවා. චමූට ප්‍රශ්න 100 අහන්න ඕන නම් yes, no වලින් උත්තර දුන්නා නම් ඉවරයි. ඊට වැඩිය කොච්චර ප්‍රශ්න ඇහුවත් ඊළඟට උත්තර දෙන්නම් ඊළඟට උත්තර දෙන්නම් කියලා පළවෙනි ප්‍රශ්නයටම දීර්ඝ උත්තරය දුන්නා නම් program එක මට ඕන විදියට ගෙනියන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ සමහරක් ට කියනවා අහපු ප්‍රශ්නයම වැරදියි කියලා. ගොං ප්‍රශ්නයක්නේ ඇහුවේ කියලා. Smart වෙන්න ඕන. නැතුව මයික් එකක් දැක්කම.............!!!
Saduta katha karnna denna ❤❤ comady county.
ලංකාවේ සැබෑම බුද්ධ දර්ශනය සමාජගත කරන්නේ "තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන් පමණි"...
💚💙💜️💛 තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ !!
Saththakinma❤
ලොකු වැරදීමක්
@@pagodajantawamsathero4473 ei sadu ?
aniwaryenma
බුදු රජානන් වහන්සේ දේශණා කරලා තියෙනවා, මිනිස්සුන්ට අනාගතයේ රෝල්ඩ් ගෝල්ඩ් , නියම රත්තරන් වලින් වෙන් කරන්න බුද්ධියක් නැතිව අතරමං වෙනවා කියලා. මේ ඒ මෝඩ සමාජය තමයි
ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායූ ලැබේවා...🙏❤
චමුදිත සංවාදයක් කරන්න ඉගෙනගනින්කො.පිස්සු බල්ල වගේ උඩුබුරනවා.එපා වෙනවනි අහන් ඉන්න
චමුදිත program එක එනකම් බලාගෙන ඉන්නේ...ඒත් පොඩ්ඩක් අරයට කතා කරන්න ඉඩ දෙමුද?
IUHS Nalanda නමින් තොරතුරු තාක්ෂණය පිලිබද පාඨමාලාවකින් පටන් ගත්ත "පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන්" විසින් අනුග්‍රහය දක්වන ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය අද වන විට ලංකාවේ පලමු සංගීත ආශ්‍රමය නිර්මාණය කරමින් රටට වැඩදායී සංගීතඥයින් බිහිකිරීමට පියවර ගෙන යන රටට අවශ්‍ය මිනි පහනක්❤❤❤
ශ්‍රී ලංකාව තුල ධර්ම සංගායනාවක් හැකි ඉක්මනින්ම අත්‍යාවශ්යයි..!!!
Okkotama kalin uba me suwaminwahanse ge bana tikak ahapan❤
@@sampathdon8591 උඹට කලින් මම මේ භික්ෂූන්වහන්සේගේ බණ ඇහුවේ.හැබැයි මම ආගම් වහලෙක් නෙමේ...
@@sampathdon8591ත්‍රිපිටකය කට පාඩම් කළාම ඕන කෙනෙක්ට ලස්සනට බණ කියන්න පුළුවන්...අවබෝධය තමයි වැදගත් වෙන්නේ..හොඳම දේ තමයි මෙයාගෙ ජීවිතයට දාලා සසඳා බලන එක මෙයා ඒවා පිළිපදින වද කියලා...එහෙම බැලුවම මූ හොඳ අන්ඩපාලයෙක්😊
😂
ප්‍රශ්නේ තියන්නේ රහතන් වහන්සේලා නැති එක. මොකද මොන විදියට ධර්මය විග්‍රහ කලත් එක සස්තෘත හෝ උච්චේද විදියට වැටෙනවා. මේ යන විදියට රහතන් වහන්සේලා තියා සසනයක් ඉතුරු වේවිද මන්දා. මෙතනම පෙන්නේ නැද්ද මහා පරිනිර්වන සුත්‍රය විකුර්ති කරන ආකාරය.
ළමයිගෙ නැණ නුවන පාදන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
තිත්තගාල්ලෙ හාමුදුරුවෝ කියන එක හරියටම ✔ මන් දැකපු හොදම හාමුදුරුවෝ කෙනෙක් ❤️💜️🧡💚💙චමුදිත කියවනවා වැඩියි පිස්සෙක් වගෙ
Chamuditha pissek.
😅😅😅උඹ එහෙනම් බණ අහලම නෑ වගේ
ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න තමා මන් මෙහෙම ඉන්නෙ 🙏🙏🙏🙏
ස්වාමින් වහන්ස ඇත්තටම සතුටුයි. ඔබ වහන්සේගේ ඒ තර්ක බිදින විදිහ ඉතාමත් සිතදගන්නවා. ඔබ වහන්සේගේ ඒ උතුම් අරමුණ සාර්ථක වෙත්වා. තෙරුවන් සරණයි. 🙏🏻
බුදුබන කියුවා නිරන්තරෙ
බුදුබන ඇසුවා නිරන්තරෙ
බුදුබන කියුවත් බුදුබන ඇසුවත්
අපි තවමත් වනන්තරේ.....
🇱🇰😂😂😂🇱🇰👍🏾
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
අපායට ගියත් දිව්‍ය ලෝකයක් කරගෙන ජීවිතේට මූණ දෙන්න ඉගෙන ගත්තේ මෙත් බෝ සෙවණේ ස්වාමීන් වහන්සේලා නිසා.ජීවත්වන කලාව ඉගෙන ගත්තේ තැන❤
පුකෙනුත් හිනා යනව , බොල.
අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
මහන කරගෙන
උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
නවත්තගෙන
මූ ..
විකුණනනවා , බොල.
@@sahasdulmina4783 ekama comment eka copy paste karala hari ganak hoyaganna hadana kenata anukampa karanawa arenna mona karannada🤣🤣
@@West_dragon99
කකුල් දෙකේ මී හරක් ඔක්කොටම එකම comment එක සිරාවටම ගැලපෙනවා , බොල .💯💯👍👍🤭🤭😜
@@sahasdulmina4783 loku aiya kiyana ekak thama
@@sahasdulmina4783 උබදන්න මගුලක් නෑ බං 😂😂😂 මුං අපායට ගියත් එහේදීත් බඩ්ඩක් සෙට් කරගෙන බැදලා තිත්තගල්ලේ කලාවෙන් හොද පවුල් ජීවිතයක් ගත කරයි 😎😀😀😀 .... මුං කන්නේ තණකොළ වෙන්නත් බෑ
රටේ අනාගතය වෙනුවෙන් ඉතාවිශාල සේවයක් සිදුකරන සුවාමින් වහන්සේ නමක්
Samantha badra hamuduruwangen thamai igenagaththe
විශ්වවිද්‍යාලය සිහිනයක් වී හිටපු ලමුන්ට එය යතාර්තයක් කර දී නොමිලේ නවාතැන් ආහාරපානත් ලබා දීලා කරන්නේ විශාල කර්තව්‍යයක්.❤❤
කිසිම ප්‍රශ්නයකට නිසි පරිදි පිළිතුරක් දෙන්න ඉඩදෙන්නෙ නෑ.ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන යනවා. නමුත් නිසි පරිදි පිළිතුරක් දෙන්න ඉඩ දෙන්නෙ නෑ. චමුදිත ඔය ක්‍රමේ වෙනස් කරගන්න
අනේ චමුදිත, ඔබ තුමා උගත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. මේ සංසාර පව් ගෙවන, බුදු දහම විහිළුවක් කරගත් අන්තවාදී ආත්මාර්ථකාමී, මම හරි කෙලි කාරයෙක් කියල ලෝකෙට පුරසාරම් බාන්න වලිකන, මිනිස්සු අන්දන්න හැකියාවන් ඇති, ලෝක රස්තියාදු කාරයෝ එක්ක කතාකරලා ඔබතුමා පව් පුරවා ගන්න එපා.
ඔබවහන්සේට තෙරුවන් සරණ
Great swami,
Open and straight explanations
We hope others also will understand the true nature of of religion
Thank you for sharing your views
Thithagalle hamuduruwo helping lots of poor. ❤may attain nibbhana
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ✨️✨️✨️
ඔබ වහන්සේ ජාතියේ තාරුණයට කරන මෙහෙවර අප්‍රමණයී❤
රටෙි කරුමෙට චමුදිත මාධ්‍යවේදීයෙක් වෙලා තියෙන්නෙ. අඩුම තරමෙි මෙි යෝධයාගේ බිරිදවත් කියන්නෙ නැද්ද මන්දා යකෝ බල්ලෙක් වගේ බුරාගෙන පනින්නෙ නැතිව හිටපන්කෝ කියා..
බුරන්න බුරන්න තමයි චැනල් එකට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නේ . ඒ හින්දා බිරිඳ මුකුත්ම කියන්නේ නැහැ 😂
භික්ෂුවක් නම් තථාගතයන් වහන්සේ දේශණාකල ඇති විනය සීලය රැකිය යුතුය. සල්ලි සර්පයකුට සමානකලේ
ඕමල්පෙ හිමි වයසින් උසස් උනාට මේ වගේ දැනුමෙන් උගත් කෙනෙක් නෙවෙයි. හැමදාම අවස්ථාවාදී වැඩකරපු කෙනෙක්. ගෝටාබය එලවන්නෙ නැහැ ඉල්ලපු වෙලාවෙ කුලපතිකම දුන්නනම්
හිස් වචන හිස් මිනිසුන් .. 😢
කාලකන්නි මමත්වය වැඩි වෙලා නටනවා..
රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීමට වෙහෙසෙන ඔබ වහන්සේට ඒ සදහා තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි❤
පිස්සෙක් වගේ කියවන්නේ නැතුව කියන දේත් අහල, තර්ක ඉදිරිපත් කලා නම් තමා ලස්සන චතුර, නැත්නම් පාර්ලිමේන්තුව වගේ මෙලෝ රහක් නෑ... ගොං තර්ක විතරයි! අර්ථයක් හරයක් නෑ...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... ❤❤❤
චමුදිත බොසා පට්ට, කාලය කළමනාකරණය මරු, මුළු සාකච්ඡාව බැලුවම ප්‍රශ්නවලට උත්තර ලැබිල තියෙනව👍🏼❤️
Campus යනවා කියන එක හීනයක් වෙලා තිබ්බ අපිට ඒ හීනේ හැබෑ කරලා දුන්නට ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ...තෙරුවන් සරණයි..
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හාමුදුරුවෝ කියන්නේ ඇත්තම ඇත්ත අයියා බුදු සරණයි ❤❤❤
This monk helped me to understand the teachings of Buddha. How to come out of the mental suffering. I’m forever grateful to this master. By the way I live in USA and
I’m a Christian.
හොද එකෙන්ම ට්‍රැක්.....
චමුදිත ඕයි
Well reply sadu 👍🙏♥️♥️♥️
God bless you 👍🙏🙏🙏
Chamuditha 🤣😁😭😁😂
Aragalata jayawaya sadu sadu 👍♥️
හොද මිනිස්සුන්ට තමයි හැමදාම නරක වෙන්නෙ....ඒ ගැන ඔබ වහන්සේ හොදට දන්නවනේ...අනිත් අයගෙ බැනුනුත් ශක්තියක් කරගෙන ඔබ වහන්සේ වැඩ කරන්න.කරන හැම වැඩකටම ඔබ වහන්සේට ශක්තිය ,දඉරිය ලැබේවා..
මාධ්‍ය වේදී පකො හාමුදුරුවෝ ට කතාකරන්න දීපිය
🍃ලමය් 150 වෙනුවෙන් නොමිලේ it diploma එකක් සමග කෑම බීම ඉදුම් හිටුම් නොමිලේ ලබා දෙමින් පරාර්තය මිනිසුන් අතර පතුරන ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා
නිවන ....
කතෝලික අය කරන්නෙත් මේ ක්‍රමයමනේ ඉතින්. නැති බැරි අයට කුමක් හෝ පහසුකමක් සලසල දුන්නම ඉතින් ඒ අයට ඕන දේකට ඕන කෙනෙකුට නම්ම ගන්න පුළුවන්. මෙයාල කරන්නෙත් ඒකමනේ. ඒ අතර බුදු දහම මෙලෝ දෙයක් නොදන්නා අන් විෂයයන් වල දැනුම මිසක ප්‍රඥාව මෙලෝ හසරක් නැති ගුරුවරු සහ තරුණයෝ මෙයාලට නම්ම ගන්න එතරම් අපහසු නැහැ. අද සිද්ධ වෙන්නේ ඒක. ඕන කල්ලතෝනියෙක්ට ඕන ගජබින්නයක් අද බාල මේ බුදුදහමය කිව්වම මෙලෝ හසරක් නැතුව පිළිගන්න එක වලක්වන්න හරිම අමාරුයි. ඒ වැරදි මෙහෙම තැන්වල පෙන්වල දෙන එක සැබෑ බෞද්ධයෙක්ගේ යුතුකම. නැත්නම් මේවගේ වගේ අය අපායට ගියත් මේ ලෝකේ සැප විඳින්න පුළුවන් මෙයාලව අදහන එවුන් මෙයාලත් එක්කම යන්නේ නිරයේ. බුදුන් වහන්සේ දේශනා කරනවා තථාගත ධර්මය වරදවා දෙසන අයත් ඒ වරදවා දෙසන ධර්මය පිලිපදින අයත් දෙගොල්ලොම නිරයගාමී වන බව.
අනේ චමුදිත මේ හාමුදුරුවන්ගේ අභිධර්ම දේශනා ටික ඇහුවානම් චමුදිත මේ හාමුදුරුවෝ බොරු නොකියන බව තේරුම් ගන්න පුලුවන් . ඔබට ඕන විදියට ද හාමුදුරුවෝ වැඩ කරන්න ඕන .
Hodama hoda wedasatahanak .. thanks
රටේ අනාගතය දරුවන්, එහෙම එකේ ඒ අනාගතය ඔවුන්ට වර්තමානයේ සාර්ථක කර දෙන්නට ළමයි 150ක් නාලන්දා විශ්ව විද්‍යාලයට බදවාගෙන තුන්වේල ආහාර හා නවාතැන් නොමිලේ ලබා දී ඒ කරන මහගු පිංකම අපි දනිමු. ඔබ වහන්සේට දීර්ගායු වේවා ස්වාමීන් වහන්ස.... ❤🙏
ස්වාමීන් වහන්සේගේ තර්ක බිද දැමීමේ ශක්තිය අති විශිෂ්ඨයි❤
Thithagalle You Great!!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉❤😅👏👏👏
එක පකයෙක්ටවත් බයවෙන්න එපා.මේ හාමුදුරැවෝ කරන වැඩ දැන්නේ අපි විතරයි
@@godakawalaSudewa waren pansalata
🙏🙏🙏🙏🙏🙏🙏
Thank for sharing
විවිචනයක් නැහැ අහගෙන.. බලාගෙන.. ඉන්නවා ❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන් කතා කරන කොට හැමදාම සීනාවේලා කතා කරන්න තරහ යන්නේ චමුදීත අරීම කලබලයට කතා කරන්නේ 🤔🤔
මොරටුවේන් සතුටක් නැති ඉන්ජිනෝරූ මහත් වරුන්ට පවා ජිවිතයේ සතුට කියා දෙන යතිවරායන් වහන්සේ❤
මොකක් ද මොරටුවේ විසේසත්වෙ? පේරාදෙනියෙ ඉංජිනේරුවො කැත ද?
මොරටුවේ යන්නේ A/L rank වැඩිම අය. ඒක එතන කියලා තියෙන්නේ. ලස්සන කැත ගැන කියලා නෑ. @@ensys1000
විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ලමුන් 150 කට විශ්ව විද්‍යාල වරම් හිමි කරදුන් එකම ස්වාමීන් වහන්ස. නොමිලේ අධ්‍යාපන විතරක් නෙමේ ආහාර ,බෙහෙත් නොමිලේ ලබා දීලා පරාර්තකාමී දේවල් කියලා දීලා ලස්සන විශ්ව විද්‍යාල ජීවිතයක් ලබාදෙන එකම ස්වාමීන් වහන්ස 🙏🙏🙏
අනේ අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මෙහෙම එක එකාට බැන ගත්තාහම මොකක්ද මේ බුදු දහමට වෙන්නේ ඔබවහන්සේලා මෙහෙම කරණකොට කෝ මේ රටට ආදර්ශයක් මොකක්ද මේකේ තේරුම ....... අනේ මන්දා අපි කතෝලික ඒත් බෞද්ධාගමට අපි ගොඩාක් ආදරෙයි ගොඩාක් ගරු කරනවා .... මේ දේවල් කරන්න එපා මේ රට බෞද්ධ රටක් ..... අපේ හාමුදුරුවනේ .....
උඩින් පල්ලෙන් බලල කතා කරන්න එපා බන්.මේ ස්වාමීන්වහන්ස කවද කියල පොඩ්ඩක් හොයල බලහන්කො මං කියනවට.වචනයක්වත් කියන එකක් නෑ ඊට පස්සෙ.
එ ඔබගේ කොනය පමනයි@@shehansilva9099
හාමුදුරුවො ගැන හොයල බලපං 😂