Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤ thank you everyone 8.7M views 🫡
කොච්චර උනත් එතන හැමෝටම වඩා වෙනදා වගේම සතුටු වෙන්නේ අම්මා 🥰❤️
අනිවාරෙන් 😍
🤩🤩🤩🤩
ado ayeth set una me ubm da bn
Ow👍👍❤
kiyala vedek ne
මොන surprise එකත් ඉවරයි අම්මා දැක්කාම.ඉස්සරහ ට තිබ්බ අඩිය ආපස්සට ගියා.. හරිම ආදරනියයි ඒ ටික
❤ thank you 😊
Ertfuu66478tghfivlllbitytyyuu8yii5yyyyyhnnnngtegkkllmgdddfhonnjjoo❤❤0😂🎉😢😮😮😅😊❤😂p😢😮😅❤😂😢😅😅😊😊😊😢😮😅😅❤😂🎉😮❤😂🎉😢😢😮😅😅😊
කොන්ඩ කුරුල්ලා ගේ පැමිණීම සතූ … ටුයි අයියෝ …
Thank you ❤
😂😂😂😂සිරාවට
,,අයියා,, ඒ චුට් නංගි සහෝදරියක් නැති උනත් ඒ බැදීම ලොකුවටම දැනුනා ඉතින් ❤️❤️❤️
පුතා දැක්කාම මේකප් ගැන නොසිතාම හැඟීම් බර වුනේ අම්මා .... ඔක්කෝම ගෑණු අම්මා වගේ බලන්න කිව්වට .... අම්මා වගේ බලන ගෑණි අම්මා ම පමණයි .... බුදුසරණයි ....!
❤️🥺
ආදරෙයි❤
Ekanam attha
Ow😢😮😊
ඒ අම්මගේ සතුට 🥺♥️ කදුලු ආව මිත්‍රයා 🥺
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Matath haloo 😢
ගෙදර මිනිස්සුන්ගේ සතුට... ❤️❤️❤️ සුපිරි බ්‍රෝ.. නියමයි.. 😄😄😄😄😄😄❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියාා කියාගෙන එන පුංචි එකී ... 😢❤
😢😢
❤😊❤
❤️❤️❤️
මේක බලලා ඇහැට කදුළු ආවේ මට විතරද දෙයියනේ..ඒ අම්මගේ සතුට.❤️❤️❤️❤️
නෑනෙ මට නම් කදුලු ආවෙ නෑනෙ
😂😂
😂🤣🤣🤣🤣
ඒ වගේ නේද
මටත් ආවා කියහන්කො මොකද මම පානුයි ලූනුයි කක කකා හිටියෙ 😂😂😂😂😂😂😂
දැක්කගේ මොන අයියලා හිටියත් අම්මා වැඩියෙන්ම ආදරේ චූටි පුතාට 🌝❤️
🖤
Waradi. Ape amma wadi pura adre loku ekta
ඒ උබ හිතන හැටි අම්මලා වැඩිපුර ආදරේ ලොකු පුතාට☺️
අනිවා😃🤩🙏
Na na ammalage adare keedenek hitiyath hamootama ekama ganai eyage adare
සැබෑම ආදරය ඇත්තෙ අම්මා තුලම පමනයි..
චූටි නංගි දුවගෙන ආවා ❤
❤️
අයියල මල්ලිල ගෑනු වගේ බදා ගන් නැති උනාට ආදරෙයි හිතෙන් පැලෙන්ඩ ❤️
ගෑනු වගේ ? අනේ පිරිමි බදා ගන්නැද්ද ? ඔව් මල්ලිව බදා ගත්තෙ නැති උනත් වෙන එකෙක්ගෙ ගෑනියෙක්ව නම් බදාගනී බලෙන්ම 😂😂😂
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🔮🌻🔮🌻🔮🌻🔮🌻🔮🌻
🥺
@@raviyavlogs1246 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏💜️❤️💜️❤️💜️❤️💜️💜️❤️💜️❤️💜️❤️💜️❤️
මේකෙ ඒ කොල්ලට ගොඩක් එවුන් බනිනව මල්ලිව දැකල සතුටු උනෙ නෑ කියල.. 😂😂 යකෝ අයියල මල්ලිල කියන්නෙ එහෙම තමා. ගෑනු වගේ බදාගෙන දගලගෙන අඩාගෙන නටන්නෙ නැ යකෝ.. 😂😂😖 උගෙම මල්ලිව කොච්චර කාලෙකින් දැක්කත් ඌට ඒක මහ දෙයක් නෙවෙයි. අයියල මල්ලිල ඉන්න ගොඩක් තැන්වල ඔහොම තමා. ඒත් හිත ඇතුලෙන් ෆිට් එක තියෙනව..
Ekagai ❤😂 oya groom mama. A inne mage cousin malli. Kollonge adare hithe thiyenne kello wage badagena walapenne na 😁🤭
@@vihangathamash 💖🙏එකෙන්ම
එකගායි✌️ අපේත් අයියලා දෙන්නෙක් ඉන්න නිසා දන්නෝ ..
💪
Ow😂
අම්මා ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්න බැහැ දරැවන්හට සතුටු කදුලු තමඒ බුදු සරනයි . 🙏🥰🙏🥰💐💐
උබ නියම සහෝදරයෙක් බන් .අය්ය මුලින් දැනගෙන ඉදල නේ බන් 😀😀😀😀
😂❤ Ai ban tho nokiya ave aburuvo😂❤
අම්මා තමා දරුවෝ නිසා හැමදාම දුක සතුට විදින එකම කෙනා❤❤❤❤❤
Wow nice surprise !! Your brother must be proud of you !! Great !!! 👍👍
❤️❤️❤️❤️❤️
කොච්චර ලොකු පුතාලා හිටියත් අම්මා ආදරෙ පොඩි පුතාට තමයි ඉතින් 🥰😎😘
ආන්නේකයී මාත් එකගයී බ්‍රෝ
හැම ගෙදරම ඒම වෙනවනම් 🙂
E ammatath danena sathuta 😊😊😊😊😊😊❤❤❤❤ oya nm supiriyak thami aiye 😊😊
අම්මෝ ඒ සතුට වචන් වලින් කියලා නිම කරන්න බෑ 😘😘😘❤️❤️❤️❤️
Okkotama kalin අර අයියා කියල දුවගෙන ආපු දුව වඩාගනින්❤
ඒ එයාගේ එකම නංගි අනේ
Anee eee lamayawa ganan gaththe naa😢
E wela hithagnna bari una 🥺 mokuthma
podi eki ayya kiyagena duwagena enakota hitha hiri wetuna..❤️❤️❤️
අනේ ඒ අම්මගේ සතුට🥺♥️
Ilts beautiful that srilankan family ❤❤❤😍😍😍😍🇱🇰🌹🌹🌹🌹🌹🤗
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵
අනිවාර්යයෙන්ම
කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤😮
ඒ අම්මගෙ සතුට.❤❤ මගෙ අම්මා වගේ.❤❤❤❤❤
Wooooow niyamaiii so sweet and beautiful 🤩❤️🍬💖😍🥰😘💕
❤️❤️
Amma tharan me loke kauruvath daruvo gana sathutu wenne n❤❤❤❤
එහෙම ඇවිත් youtube දැම්ම 😀👍අපිට බලන්ඩ..අපිත් බැලුව..ඊට පස්සෙ
Lassanai Amma thamai wadi purama sathutu une ❤ hamadama sathutin inna reda ayye 😊
ඔයාගෙ වීඩියෝ හරියට හිත නිවනවා.පුදුම දෙයක්.ඔයා පුදුම කෙනෙක්.ඔයා වගෙ කෙනෙක් මන් කවදාවත් දැකලා නැ.ඔයාගෙ ජිවිතේ මාත් අදර්ශෙට ගන්නවා අක්කෙ.❤
ඔතන තාත්තා ඉදියත් ඔහොම තමයි ඉතිම් පිරිමි අය ආදරේ ප්‍රකාශ කරන විදිය වෙනස් ගැහැනුන්ට සාපේක්ෂව 😊
Oya sathuta digatam thiyaganna akke❤
අයිය=💗මං දැනගත්තා උඹ එනව කියලා🤭
😅❤
❤😊
අම්මො ඒ ආදරේ💗💗💗ඇස්වලට කදුලුත් ආවා දෙයියනේ
ලොකු දෙයක් නම් නෑ අම්මගේ ආදරේ තමා කවදාවත් වෙනස් නොව්නේ මොන තරම් අය ආවත් මොනතරම් අය හිටියත් අම්මා තරම් ආදරේ කෙනෙක් කිසිම ලෝකේක නෑ තෙරුවන් සරණයි නව යුවලට සුබ පතනවා 🙏
Super
අමිමාෙ එ සතුට හැදමත් තියන්න ඕනෙ❤❤❤❤❤
හදවතට දැනුන.❤️🇱🇰
අඩේ බන් අයියෙ උබ තමා හොඳටම කරේ😊😊😊😊😊
මමත් ගියා ඔය විදිහට අපේ නංගිව සප්‍රයිස් කරන්න.❤️
aka godaaaak watinadeyak
ඒ අයියගේ සතුට ❤️❤️❤️
Ou ❤️🫡
මං දැනගත්තා හොදේ එනවා කියලා ...🥰 අයියාගේ විශ්වාස කරගෙන ඉදලා තියෙනවා ඒයා එනවා කියලා ....ඒකයි ඒහෙම ඉන්නෙ ...❤️😔...
❤
ammata danuna sathuta tharam nammmm wena katawath na❤❤❤❤
අම්මලාට තියෙන එකම සතුට තමන්ගෙ දරුවො දකින එක ඒක හින්ද කවදාවත් අම්මලාට පිටුපාන්න එපා එයාලගෙ හිත කවදාවත් රිද්දන්න එපා
අයියගෙ වෙඩිනෙකට ආව කියල අයියට නම් කිසි ගානක් නෑ වගෙයි ගැනීත් එක්ක පැත්තකට වෙලා ඉන්නෙ 😂😂 ඒත් ඒ අම්ම ❤❤❤❤❤
හින්දි ෆිල්ම් වල වගේ surprise උනේ නෑ නේද හැබැයි හිටපු අය😂
Mey comment eka A kolla dekkanam🤣🤣🤣
Na.neh😅 athule inna unuth vedio krnw neh😹
❤❤❤❤❤
Hmm
අනේ හරීම ලස්සනය්!!!
අනේ ශෝයි අනේ ❤️❤️🌹🌹👍✈️✈️
මාරම සතුටක් තියෙන්නෙ ඒ අම්මගෙ.. මගෙ ජිවිතේ මට නම් ඉන්නෙ මන් විතරයි. ඔහොම පව්ලක් වත්.. ඔහොම ජිවිතයක් වත්.. ඔහොම ආදරයක් වත් මේ මට නම් ලැබිලා නෑ කාගෙන් වත් මේක දකිද්දි මට මන් ගැනම ගොඩක් දුක දැනුනා 😢😢😢😢😢😢
🥺🙏
මූ මාර බඩුවක් තමයිලු😂කියනවා කාටද ඇහුනෙ😂😏
😂🤚sok baduwa 😅
Mata😂
me too 😅😅
Matath 😂
😅😅😅
A ammage adaraya kadulu awe wasara kihipayak gihin Teruwan saranai hamotama
Ayyala ehema tamai ban adare hemoma issaraha pennanna kemathi ne.. eka tiyenne hithe❤💪👍
අම්මා ජීවන උයන්තෙරේ නොනිමී දැල්වෙන පහනකී පුතෙකුට නිරන්තරේ හොදම සර්ප්‍රයිස් 🎁 තෑග්ගක් ❤
මමත් ගියා නංගීගේ වෙඩින් එකට ඔහොම ❤️❤️
Ane ithin mokada une😂😂😂
@@Kalumurage monawa unada danne na
Uba oka kiwwe profile eka balal 😂😂
හොද සර්ප්‍රයිස් එකක් මගේ අැස්.වලටත් කදුලු අාවා
කමෙන්ට් දැක්කම තේරෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙයි ද කියල😂
ayya kiyala duwagena awa eyage nangita thamai mata nam adare hithune🥰
අයියයී අලුත් මනමාලී නම් වැඩිය සතුටක් නෑ වගේ 😖
Apooo ehema thami eyala 😅 un hodai ragapanna ganna
සමහරවිට ඒ දෙන්නා කලින් දන්නවා ඇතී
Matath eka hithuna.....Amma thamai mulu hithenma sathutu une.....
Meya hoyala thiyana opa dupa...😆😆
Depala tika beda gnna wena nisa dnne nh😂😂
කොහේ කෝම්බ ගියත් කාව හම්බුනත අම්මලග අනිවරෙන නැවතෙනවා.❤❤❤
වෙන කෙනෙක්ගෙ විශේශ දවසක ,මෙහෙම මෙයා අවදානෙ ගන්න එන එක හරි වැරදියි..
😂
මන් ගියොත් එහෙම අහන්නේ මොකද බොල නොකියා ආවේ කියලා තමයි 🥺🥺
මටත් හිතුනා😂
@@madunimadu5462😅😮❤
අනේ ෂෝක් ඒක ❤
අනේ මල්ලි සප්‍රයිස් කරාට ඒ අයියත් දුවන් ඇවිල්ලා චුට්ටක් බදාගත්තා නම් මොකද අම්මා තරම් කව්රුත් නෑ නේද.😒💗
ugema aiya nemei ne paule aiya kenek
ඇත්තටම මටත් ඒක හිතුනා ..ගනම් ගත්තේ නෑ වගේ🥺🥺🤭
ජ්😒🤧🤧🤧ල්ල්ල්ල්
ඒ අම්මගේ සතුට 🥺❤️
අයියලා ආදරේ දෙන්නේ හැගීම්වලින් නෙවෙයි මිත්‍රයා..!! ❤😔
👍👍👍👍👍👍💘💘💘💘💘💘💘💖💖💖💖💖💖💖💔💔
Good luck aiya❤
අයියා ඇරෙන්න අනිත් හැමෝම surprise වුනා..😂😂
🤣
This kind of surprise is so beautiful
❤️🫡
අයියයි අක්කයි හිතුවා මගුලේ සතුට මල්ලිට ය්නවා කියල 😁
😂 නෑ නෑ
පට්ට මල්ලික😊😊😊😊😊😊😊😊
කොල්ලො එහෙම දුවගෙන එයිද ,වීඩියෝ එක බලලා සතුටු වෙනෝ ඇරෙන්න ඒකෙත් අඩුපාඩු හොයනෝ.අය්යගෙයි මල්ලිගෙයි බැදීම ලොකු එකක් නෙවේ නම් මල්ලි නොකියම එයිද.අනේ මන්දා ලංකාවෙ උන් කවද්ද අප්පා මනුස්සයෙක්ට දොස් නොකියා ඉන්නෙ.නිකමට මේ කමෙන්ට් උන් දෙන්නා බැලුවනම් නැති හිත් රිදීම් මනසට
සිරාවටම මේකෙ ඉන්න එව්න් කියන්නෙ පෝරුවෙන් බැහැලා ගෑනියෙක් වගේ කරේ එල්ලියන් කියලා දෙයක් දැක්කම පුදුම දේවල් හොයන්නෙ
Oya hari hoda malliyek aiyawa hemadam hathutin thiyanna
අනේ ඒ නංගී .අයියාආ කියාගෙන ආවේ 😘
DilshaniGM yaluwaKohamada oyata
❤️ ඔව් අක්කේ අයියා ඒ වෙලා මාව දැක්කෙ නෑ
apitat dawasaka me wage dakata muna denna wenawa.❤❤❤
🥺🥺❤️
අයියට ගානක්වත් නෑ, පව් අම්මා
අයියා කියන්නෙම නංගියෙක්ට ලොකුම ලොකු හයියක් වගේම එයාගෙ ලෝකේ තාත්තා❤ .මට අයියාලා නැති උනත් .මට එයාලගෙ වටිනාකම ගොඩක් දැනෙනවා😢
අයියා මල්ලිව එච්චර ගණන් ගත්තෙ නෑ....🙄🙄😕😕
ඌ දන්නවා ඇති මූ එනවා කියල
u dannwa enwa kiyala anika ugema aiya nemei paule aiya kenek
@@ovindahasith6649 අහ්හ් එහෙමද...ඒක තමා එහෙනම් 👍👍
එ තමයි සහෝදර බැදිම ❤❤☺️☺️⚘
යකො surprise නෙමෙයි, එන්න පුළුවන් නම් කලින් ඇවිත් උදව්වක් දෙන්න එපැයි බල්ලෝ - අයියා නොකි වදන්.
3 parak beluwaa oiiii❤❤❤
ටයිටල් එකේ තීන විදියට අයියට නම් එච්චර හැපී නැහැ වගේ.. අම්මා නම් සර්ප්‍රයිස් උනා හැබැයි.... ❤️💚
Ganu wage uda pana pana natanne nh oi kollo
@@kevinbhai1995 කොල්ලෝ තමයි ගෑණුන්ට වඩා නටන්නේ. මන් දැකලා තීන්නේ නම් ඒම තමයි
මර බඩුවක්ලු😂😂😂😂😂🎉❤
ISURU KALUTHARAWEDAGE Sir wa dakka un kooo Sinhala ugannana.....??? Weddin Couple ekath ekkama innee.........🙌🙌🙌🙌
You could have removed your glasses. That Amma though, i felt her happiness❤
ගැම්මක් මචාන්😎
ලස්සනයි ❤❤❤❤❤
චුටි නංගිව ගනන් ගත්තෙ නෑ එයා🥺
owww 🥺
ඇත්තටම මාත් ඒක දිහා බලාගෙන හිටියේ ..😥😥 පවු පොඩි එකි..
තාත්තෙ කියනවද මංද මටනම් ඇහුනෙ😒😒
ow pw eya
ඔව් නේද පොඩි එකි පව් 😥😥😥
අනෙ ලස්සනයි ❤️❤️🥺😘😘😘😘
පොඩි පුතාගෙ කමිසය ඉවරයි මේකප්
එතන්වැඩ්‍මආදරෙඅයියාගෙන්🎉🎉
කෝට් එකේ වදින මෙකප් තලි 🤭💞😝
Adeee Isuru sir innawa bride ge eha patte♥️(Black කඑ)
Math davasaka aiiya saprais karanava ohoma e filin eka patta ❤️
මලයා දොර අරිද්දි අයොයා ඒහා ඉදිඅත දික් කරල පෙන්නනව අන්න මලයා එනවා කියලා ඒ තමෛ සහොදර බැදිම උට විස්වසෙන් ඉදල තින්නේ මලයා එනවා කියලා මොකද මම දන්නවා හොදටම මට ලොකු සහොදරයො දෙන්නක් ඉන්නව පන වගේ අදරේ කරන්න අපි තින්දෙනා අතේ ඇගිලි වගේ එකටමයි යන්නේ කන්න බොන්නේ හැමදේම ❤
❤️❤️❤️❤️😍
අර චුටි නන්ගි අයියා කියාගෙන ආපු විදිය
❤ thank you everyone 8.7M views 🫡
කොච්චර උනත් එතන හැමෝටම වඩා වෙනදා වගේම සතුටු වෙන්නේ අම්මා 🥰❤️
අනිවාරෙන් 😍
🤩🤩🤩🤩
ado ayeth set una me ubm da bn
Ow👍👍❤
kiyala vedek ne
මොන surprise එකත් ඉවරයි අම්මා දැක්කාම.
ඉස්සරහ ට තිබ්බ අඩිය ආපස්සට ගියා.. හරිම ආදරනියයි ඒ ටික
❤ thank you 😊
Ertfuu66478tghfivlllbitytyyuu8yii5yyyyyhnnnngtegkkllmgdddfhonnjjoo❤❤0😂🎉😢😮😮😅😊❤😂p😢😮😅❤😂😢😅😅😊😊😊😢😮😅😅❤😂🎉😮❤😂🎉😢😢😮😅😅😊
කොන්ඩ කුරුල්ලා ගේ පැමිණීම සතූ … ටුයි අයියෝ …
Thank you ❤
😂😂😂😂සිරාවට
,,අයියා,, ඒ චුට් නංගි සහෝදරියක් නැති උනත් ඒ බැදීම ලොකුවටම දැනුනා ඉතින් ❤️❤️❤️
පුතා දැක්කාම මේකප් ගැන නොසිතාම හැඟීම් බර වුනේ අම්මා .... ඔක්කෝම ගෑණු අම්මා වගේ බලන්න කිව්වට .... අම්මා වගේ බලන ගෑණි අම්මා ම පමණයි .... බුදුසරණයි ....!
❤️🥺
ආදරෙයි❤
Ekanam attha
Ow😢😮😊
ඒ අම්මගේ සතුට 🥺♥️ කදුලු ආව මිත්‍රයා 🥺
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Matath haloo 😢
ගෙදර මිනිස්සුන්ගේ සතුට... ❤️❤️❤️ සුපිරි බ්‍රෝ.. නියමයි.. 😄😄😄😄😄😄❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියාා කියාගෙන එන පුංචි එකී ... 😢❤
😢😢
❤😊❤
❤️❤️❤️
මේක බලලා ඇහැට කදුළු ආවේ මට විතරද දෙයියනේ..ඒ අම්මගේ සතුට.❤️❤️❤️❤️
නෑනෙ මට නම් කදුලු ආවෙ නෑනෙ
😂😂
😂🤣🤣🤣🤣
ඒ වගේ නේද
මටත් ආවා කියහන්කො මොකද මම පානුයි ලූනුයි කක කකා හිටියෙ 😂😂😂😂😂😂😂
දැක්කගේ මොන අයියලා හිටියත් අම්මා වැඩියෙන්ම ආදරේ චූටි පුතාට 🌝❤️
🖤
Waradi. Ape amma wadi pura adre loku ekta
ඒ උබ හිතන හැටි අම්මලා වැඩිපුර ආදරේ ලොකු පුතාට☺️
අනිවා😃🤩🙏
Na na ammalage adare keedenek hitiyath hamootama ekama ganai eyage adare
සැබෑම ආදරය ඇත්තෙ අම්මා තුලම පමනයි..
චූටි නංගි දුවගෙන ආවා ❤
❤️
අයියල මල්ලිල ගෑනු වගේ බදා ගන් නැති උනාට ආදරෙයි හිතෙන් පැලෙන්ඩ ❤️
ගෑනු වගේ ? අනේ පිරිමි බදා ගන්නැද්ද ? ඔව් මල්ලිව බදා ගත්තෙ නැති උනත් වෙන එකෙක්ගෙ ගෑනියෙක්ව නම් බදාගනී බලෙන්ම 😂😂😂
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🔮🌻🔮🌻🔮🌻🔮🌻🔮🌻
🥺
@@raviyavlogs1246 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏💜️❤️💜️❤️💜️❤️💜️💜️❤️💜️❤️💜️❤️💜️❤️
මේකෙ ඒ කොල්ලට ගොඩක් එවුන් බනිනව මල්ලිව දැකල සතුටු උනෙ නෑ කියල.. 😂😂 යකෝ අයියල මල්ලිල කියන්නෙ එහෙම තමා. ගෑනු වගේ බදාගෙන දගලගෙන අඩාගෙන නටන්නෙ නැ යකෝ.. 😂😂😖 උගෙම මල්ලිව කොච්චර කාලෙකින් දැක්කත් ඌට ඒක මහ දෙයක් නෙවෙයි. අයියල මල්ලිල ඉන්න ගොඩක් තැන්වල ඔහොම තමා. ඒත් හිත ඇතුලෙන් ෆිට් එක තියෙනව..
Ekagai ❤😂 oya groom mama. A inne mage cousin malli. Kollonge adare hithe thiyenne kello wage badagena walapenne na 😁🤭
@@vihangathamash 💖🙏එකෙන්ම
එකගායි✌️ අපේත් අයියලා දෙන්නෙක් ඉන්න නිසා දන්නෝ ..
💪
Ow😂
අම්මා ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්න බැහැ දරැවන්හට සතුටු කදුලු තමඒ බුදු සරනයි . 🙏🥰🙏🥰💐💐
උබ නියම සහෝදරයෙක් බන් .අය්ය මුලින් දැනගෙන ඉදල නේ බන් 😀😀😀😀
😂❤ Ai ban tho nokiya ave aburuvo😂❤
අම්මා තමා දරුවෝ නිසා හැමදාම දුක සතුට විදින එකම කෙනා❤❤❤❤❤
Wow nice surprise !! Your brother must be proud of you !! Great !!! 👍👍
❤️❤️❤️❤️❤️
කොච්චර ලොකු පුතාලා හිටියත් අම්මා ආදරෙ පොඩි පුතාට තමයි ඉතින් 🥰😎😘
ආන්නේකයී මාත් එකගයී බ්‍රෝ
හැම ගෙදරම ඒම වෙනවනම් 🙂
E ammatath danena sathuta 😊😊😊😊😊😊❤❤❤❤ oya nm supiriyak thami aiye 😊😊
❤️
අම්මෝ ඒ සතුට වචන් වලින් කියලා නිම කරන්න බෑ 😘😘😘❤️❤️❤️❤️
Okkotama kalin අර අයියා කියල දුවගෙන ආපු දුව වඩාගනින්❤
ඒ එයාගේ එකම නංගි අනේ
Anee eee lamayawa ganan gaththe naa😢
E wela hithagnna bari una 🥺 mokuthma
podi eki ayya kiyagena duwagena enakota hitha hiri wetuna..❤️❤️❤️
අනේ ඒ අම්මගේ සතුට🥺♥️
Ilts beautiful that srilankan family ❤❤❤😍😍😍😍🇱🇰🌹🌹🌹🌹🌹🤗
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵
අනිවාර්යයෙන්ම
කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤😮
ඒ අම්මගෙ සතුට.❤❤ මගෙ අම්මා වගේ.❤❤❤❤❤
Wooooow niyamaiii so sweet and beautiful 🤩❤️🍬💖😍🥰😘💕
❤️❤️
Amma tharan me loke kauruvath daruvo gana sathutu wenne n❤❤❤❤
එහෙම ඇවිත් youtube දැම්ම 😀👍අපිට බලන්ඩ..අපිත් බැලුව..ඊට පස්සෙ
Lassanai
Amma thamai wadi purama sathutu une ❤ hamadama sathutin inna reda ayye 😊
ඔයාගෙ වීඩියෝ හරියට හිත නිවනවා.පුදුම දෙයක්.ඔයා පුදුම කෙනෙක්.ඔයා වගෙ කෙනෙක් මන් කවදාවත් දැකලා නැ.ඔයාගෙ ජිවිතේ මාත් අදර්ශෙට ගන්නවා අක්කෙ.❤
ඔතන තාත්තා ඉදියත් ඔහොම තමයි ඉතිම් පිරිමි අය ආදරේ ප්‍රකාශ කරන විදිය වෙනස් ගැහැනුන්ට සාපේක්ෂව 😊
Oya sathuta digatam thiyaganna akke❤
අයිය=💗මං දැනගත්තා උඹ එනව කියලා🤭
😅❤
❤😊
අම්මො ඒ ආදරේ💗💗💗ඇස්වලට කදුලුත් ආවා දෙයියනේ
ලොකු දෙයක් නම් නෑ අම්මගේ ආදරේ තමා කවදාවත් වෙනස් නොව්නේ මොන තරම් අය ආවත් මොනතරම් අය හිටියත් අම්මා තරම් ආදරේ කෙනෙක් කිසිම ලෝකේක නෑ තෙරුවන් සරණයි නව යුවලට සුබ පතනවා 🙏
Super
අමිමාෙ එ සතුට හැදමත් තියන්න ඕනෙ❤❤❤❤❤
හදවතට දැනුන.❤️🇱🇰
අඩේ බන් අයියෙ උබ තමා හොඳටම කරේ😊😊😊😊😊
මමත් ගියා ඔය විදිහට අපේ නංගිව සප්‍රයිස් කරන්න.❤️
aka godaaaak watinadeyak
ඒ අයියගේ සතුට ❤️❤️❤️
Ou ❤️🫡
මං දැනගත්තා හොදේ එනවා කියලා ...🥰 අයියාගේ විශ්වාස කරගෙන ඉදලා තියෙනවා ඒයා එනවා කියලා ....ඒකයි ඒහෙම ඉන්නෙ ...❤️😔...
❤
ammata danuna sathuta tharam nammmm wena katawath na❤❤❤❤
අම්මලාට තියෙන එකම සතුට තමන්ගෙ දරුවො දකින එක ඒක හින්ද කවදාවත් අම්මලාට පිටුපාන්න එපා එයාලගෙ හිත කවදාවත් රිද්දන්න එපා
අයියගෙ වෙඩිනෙකට ආව කියල අයියට නම් කිසි ගානක් නෑ වගෙයි ගැනීත් එක්ක පැත්තකට වෙලා ඉන්නෙ 😂😂 ඒත් ඒ අම්ම ❤❤❤❤❤
හින්දි ෆිල්ම් වල වගේ surprise උනේ නෑ නේද හැබැයි හිටපු අය😂
😂😂
Mey comment eka A kolla dekkanam
🤣🤣🤣
Na.neh😅 athule inna unuth vedio krnw neh😹
❤❤❤❤❤
Hmm
අනේ හරීම ලස්සනය්!!!
අනේ ශෝයි අනේ ❤️❤️🌹🌹👍✈️✈️
මාරම සතුටක් තියෙන්නෙ ඒ අම්මගෙ.. මගෙ ජිවිතේ මට නම් ඉන්නෙ මන් විතරයි. ඔහොම පව්ලක් වත්.. ඔහොම ජිවිතයක් වත්.. ඔහොම ආදරයක් වත් මේ මට නම් ලැබිලා නෑ කාගෙන් වත් මේක දකිද්දි මට මන් ගැනම ගොඩක් දුක දැනුනා 😢😢😢😢😢😢
🥺🙏
මූ මාර බඩුවක් තමයිලු😂කියනවා කාටද ඇහුනෙ😂😏
😂🤚sok baduwa 😅
Mata😂
me too 😅😅
Matath 😂
😅😅😅
A ammage adaraya kadulu awe wasara kihipayak gihin Teruwan saranai hamotama
Ayyala ehema tamai ban adare hemoma issaraha pennanna kemathi ne.. eka tiyenne hithe❤💪👍
අම්මා ජීවන උයන්තෙරේ නොනිමී දැල්වෙන පහනකී පුතෙකුට නිරන්තරේ හොදම සර්ප්‍රයිස් 🎁 තෑග්ගක් ❤
මමත් ගියා නංගීගේ වෙඩින් එකට ඔහොම ❤️❤️
Ane ithin mokada une😂😂😂
@@Kalumurage monawa unada danne na
Uba oka kiwwe profile eka balal 😂😂
හොද සර්ප්‍රයිස් එකක් මගේ අැස්.වලටත් කදුලු අාවා
කමෙන්ට් දැක්කම තේරෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙයි ද කියල😂
ayya kiyala duwagena awa eyage nangita thamai mata nam adare hithune🥰
අයියයී අලුත් මනමාලී නම් වැඩිය සතුටක් නෑ වගේ 😖
Apooo ehema thami eyala 😅 un hodai ragapanna ganna
සමහරවිට ඒ දෙන්නා කලින් දන්නවා ඇතී
Matath eka hithuna.....Amma thamai mulu hithenma sathutu une.....
Meya hoyala thiyana opa dupa...😆😆
Depala tika beda gnna wena nisa dnne nh😂😂
කොහේ කෝම්බ ගියත් කාව හම්බුනත අම්මලග අනිවරෙන නැවතෙනවා.❤❤❤
වෙන කෙනෙක්ගෙ විශේශ දවසක ,මෙහෙම මෙයා අවදානෙ ගන්න එන එක හරි වැරදියි..
😂
මන් ගියොත් එහෙම අහන්නේ මොකද බොල නොකියා ආවේ කියලා තමයි 🥺🥺
මටත් හිතුනා😂
@@madunimadu5462😅😮❤
අනේ ෂෝක් ඒක ❤
අනේ මල්ලි සප්‍රයිස් කරාට ඒ අයියත් දුවන් ඇවිල්ලා චුට්ටක් බදාගත්තා නම් මොකද අම්මා තරම් කව්රුත් නෑ නේද.😒💗
ugema aiya nemei ne paule aiya kenek
ඇත්තටම මටත් ඒක හිතුනා ..ගනම් ගත්තේ නෑ වගේ🥺🥺🤭
ජ්😒🤧🤧🤧
ල්ල්ල්ල්
ඒ අම්මගේ සතුට 🥺❤️
අයියලා ආදරේ දෙන්නේ හැගීම්වලින් නෙවෙයි මිත්‍රයා..!! ❤😔
👍👍👍👍👍👍💘💘💘💘💘💘💘💖💖💖💖💖💖💖💔💔
Good luck aiya❤
අයියා ඇරෙන්න අනිත් හැමෝම surprise වුනා..😂😂
🤣
This kind of surprise is so beautiful
❤️🫡
අයියයි අක්කයි හිතුවා මගුලේ සතුට මල්ලිට ය්නවා කියල 😁
😂 නෑ නෑ
පට්ට මල්ලික😊😊😊😊😊😊😊😊
කොල්ලො එහෙම දුවගෙන එයිද ,වීඩියෝ එක බලලා සතුටු වෙනෝ ඇරෙන්න ඒකෙත් අඩුපාඩු හොයනෝ.අය්යගෙයි මල්ලිගෙයි බැදීම ලොකු එකක් නෙවේ නම් මල්ලි නොකියම එයිද.අනේ මන්දා ලංකාවෙ උන් කවද්ද අප්පා මනුස්සයෙක්ට දොස් නොකියා ඉන්නෙ.නිකමට මේ කමෙන්ට් උන් දෙන්නා බැලුවනම් නැති හිත් රිදීම් මනසට
සිරාවටම මේකෙ ඉන්න එව්න් කියන්නෙ පෝරුවෙන් බැහැලා ගෑනියෙක් වගේ කරේ එල්ලියන් කියලා දෙයක් දැක්කම පුදුම දේවල් හොයන්නෙ
Oya hari hoda malliyek aiyawa hemadam hathutin thiyanna
අනේ ඒ නංගී .අයියාආ කියාගෙන ආවේ 😘
Dilshani
GM yaluwa
Kohamada oyata
❤️ ඔව් අක්කේ අයියා ඒ වෙලා මාව දැක්කෙ නෑ
apitat dawasaka me wage dakata muna denna wenawa.❤❤❤
🥺🥺❤️
අයියට ගානක්වත් නෑ, පව් අම්මා
අයියා කියන්නෙම නංගියෙක්ට ලොකුම ලොකු හයියක් වගේම එයාගෙ ලෝකේ තාත්තා❤ .මට අයියාලා නැති උනත් .මට එයාලගෙ වටිනාකම ගොඩක් දැනෙනවා😢
අයියා මල්ලිව එච්චර ගණන් ගත්තෙ නෑ....🙄🙄😕😕
ඌ දන්නවා ඇති මූ එනවා කියල
u dannwa enwa kiyala anika ugema aiya nemei paule aiya kenek
@@ovindahasith6649 අහ්හ් එහෙමද...ඒක තමා එහෙනම් 👍👍
එ තමයි සහෝදර බැදිම ❤❤☺️☺️⚘
❤️
යකො surprise නෙමෙයි, එන්න පුළුවන් නම් කලින් ඇවිත් උදව්වක් දෙන්න එපැයි බල්ලෝ - අයියා නොකි වදන්.
3 parak beluwaa oiiii❤❤❤
ටයිටල් එකේ තීන විදියට අයියට නම් එච්චර හැපී නැහැ වගේ.. අම්මා නම් සර්ප්‍රයිස් උනා හැබැයි.... ❤️💚
Ganu wage uda pana pana natanne nh oi kollo
@@kevinbhai1995 කොල්ලෝ තමයි ගෑණුන්ට වඩා නටන්නේ. මන් දැකලා තීන්නේ නම් ඒම තමයි
මර බඩුවක්ලු😂😂😂😂😂🎉❤
ISURU KALUTHARAWEDAGE Sir wa dakka un kooo Sinhala ugannana.....??? Weddin Couple ekath ekkama innee.........🙌🙌🙌🙌
You could have removed your glasses. That Amma though, i felt her happiness❤
ගැම්මක් මචාන්😎
ලස්සනයි ❤❤❤❤❤
චුටි නංගිව ගනන් ගත්තෙ නෑ එයා🥺
owww 🥺
ඇත්තටම මාත් ඒක දිහා බලාගෙන හිටියේ ..😥😥 පවු පොඩි එකි..
තාත්තෙ කියනවද මංද මටනම් ඇහුනෙ😒😒
ow pw eya
ඔව් නේද පොඩි එකි පව් 😥😥😥
අනෙ ලස්සනයි ❤️❤️🥺😘😘😘😘
පොඩි පුතාගෙ කමිසය ඉවරයි මේකප්
එතන්වැඩ්‍මආදරෙඅයියාගෙන්🎉🎉
❤️
කෝට් එකේ වදින මෙකප් තලි 🤭💞😝
Adeee Isuru sir innawa bride ge eha patte♥️
(Black කඑ)