Very nice teledrama. Best sensational acting from niroshan, mina, thisuri harshana and even podi malli dakum. Feels so close to heart.. Should thank itn for giving us all these good ones. I don’t watch any other channels dama anymore. Wishes from USA 🇺🇸
හර්ෂ ඔයා නම් brand එකක්...කියල වැඩක් නෑ....ලස්සනටම රඟපානවා...හරිම පිළිවෙලයි...
ඔයා නම් සම්මාන ලැබියයුතු චරිතයක්....මේ නාට්‍යයේ ශිරාන් මම ආසම චරිතය...ඒ වගේම ඔයාගෙ ආදරේ ....හරිම ලස්සනයි...වචන නෑ....❤️
ඒ චරිතය හරිම අහිංසකයි...
මම කල්පනා කරන්නේ....මේ දඩබ්බරයා කොහොමද සංයමයකින් යුතුව රඟපාන්නේ කියලා...🤗🤗🤗.
ඒක ඔයාගෙ දැක්ෂතාවය....❤️❤️❤️
අමිමෝ.මෙි දවස්වල වලාකුළු දොරින් ගලන්න ටෙලියට පිස්සු වටිලා ඉන්නෙ.හරිම ලස්සනයි ..හරිම ආසාවෙන් විදින බලන නාටිටයක්..නලු නිලි හැමෝටම ආදරෙයි..විශේෂයෙන්ම හර්ෂ තෙන්නකෝන්..අපුරුයි..ඔහුගෙ සුරිය කුසුමි නාටිටයෙත් හරිම අපුරුයි රගපෑමි...හදවතන්ම සුභ පතනවා
මේ කෆල් එක නියමෙටම මැචින්.ඒනිසා මේ කතාව විසි වතාවකට වඩා බැලුවා.ශිරාන් සදුනි♥♥
තිසුරි ඔයා නම් ගොඩක් හොදට නිහතමානීව රගනාපනවා සුබ පැතුම් ඉදිරි වැඩ වලටත් හර්ෂන ඔයාගේ රංගනය ගොඩක් ලස්සනයි ඔබත් මම ගොඩක් කැමතියි බුදුසරණයි ඔය හැමෝටම 💛💛💛💛💛💛💛💛
වළාකුළු දොරින් ගලන්න ගොඩක් ලස්සනයි ගොඩක් අසාවෙන් බලන කතාවක් 💛💛💛💛💛💛💛💛
අපි හැමදාම බලනවා හරිම ලස්සනයි නාට්‍යය ..සදුනි ආදරෙයි ගොඩක් ..හැමෝටම ආදරෙයි ..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම නාට්‍යයක් .හැමෝටම තෙරුවන් සරනයි .
තිසුරි ,අනේ හරිම ලස්සන නිහතමානී නිළියක් .ආදරෙයි ගොඩක්
Wasenawanthe niliyak. Ayegane hithenekote pudume sathutak danenewa
නිරොශන් මහත්මයට ගුනදාස මහත්මයගේ කටහඬ තියනවා ...හොඳ නිහතමානී කලාකරුවෙක්
ම්නා කුමාරි .රගපෑම් ඉතාමත් තාත්විකයි .අම්මාගෙ චරිතය උපරිමයෙන්ම විදින්න ඉඩ සලස්වනවා.මිිනා අතිව්සිස්ටයි
වලාකුළු දොරින් ගලන්න කාලෙකින් බලපු ඉතාම සුන්දර teledrama එකක්. Great direction, great acting. Thanks ITN
ඇත්තටම ITN ගොඩාක් ස්තුති ....අපිට බලන්න හොද දෙයක් දුන්නට..ඩ්‍රමා ටික සෙරම හොදයි... හරිම වැදගත්... අපෙ මනස විකාර වෙන දෙවල් මෙ ඉහලින් ඉන්නවා කියන අය කරන්නෙ. සමජයට විසබිජ දෙන කාලයක්... ඇත්තටම ස්තුති ... ඩ්‍රමා එකෙ comment බලනකොට ඉට වඩා සතුටුයි .සෙරම බලන්නෙ හරිම ආසාවෙන්... රට ඉන්න අපිට ලොකු සැනසීමක් මෙහෙම ඩ්‍රමා දෙන එක්
Meena jayakodi oya ta goda k adarei
ඇත්තටම ගොඩාක්ලස්සනයි ....අහිංසක චරිත ඔක්කොම .....බුදුසරණයි ..
මම හරිම කැමති නාට්ටියක් හරිම ලස්සනයි රගපාන හැමෝම ලස්සනයි සදුනි ගොඩාක් ලස්සනයි බුදු සරනයි
වාසුදා උමිමා මැනික
ඇත්තටම වලකුලුදොරින් ටෙලිනාට්‍ය හරිම් ලස්සනායි මෙ ඇවිල්ලා ඉන්න අයට ගොඩක් අදරෙයි
Thisuri ඔයා g සිංදු wa ලස්සනයි .❤️🌹👍
Tisuri ....... ඔයා mage පන 😘😘😘😘😘😘😘😘😘😘 2020 හොඳම සම්මානය ලැබෙන්න Tisuri ඔයාට
Athami වළාකුළු දොරින් හරිම හොඳ i. ..රංගන ශිල්පීන් bohama හොඳින් රඟපාන wa. මම baluwa dan thami. Utiub aka හරිම ලස්සනයි .thisurita හරිම කැමති .❤️❤️🌹🌹👍👍
කැමති පිරිසක් හොද රගපෑම් බුදුසරණයි හැමදාම බලනවා වලාකුළු ඩ්‍රාමාඑක
මම කැමතිම නලුවො දෙන්නෙක් හර්ෂ තෙන්නකෝන්/නිරෝෂන් විජේසිංහ. තිසරි/මීනත් සුපිරි නිලියො. දැකුම් ජයමාන්නත් නියමයි
අදමයි දැක්කෙ නිරො සිංදු කියනවා හරිම ලස්සනයි සින්දවද ආසම එකක් ලමරැ
Very nice Teledrama.All the actors and actresses are doing their parts beautifully.
ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම
Harsha and Thisuri! Amazing!!!!
මම කවදාවත් දැකලා නැහැ නිරොශන් මෙ වැනි වැඩසටහනකට ඇවිල්ලා ඉන්නවා මම .ආසි ගොඩක් එත් තොඩු සහා නිලපබලු වලින් සමු ගත්තම බය කලවෙන් සමු ගයි කියා
Very nice teledrama. Best sensational acting from niroshan, mina, thisuri harshana and even podi malli dakum. Feels so close to heart..
Should thank itn for giving us all these good ones. I don’t watch any other channels dama anymore.
Wishes from USA 🇺🇸
Walakulu dorin nattiyae situm awae nattae ei ahinsaka situm anit hama danatamt budu saranai💗🙏💐man kuwait sita
සැමට ජයවේවා .අවසාන වනතෙක් බැලුවා ..ජයෙන් ජය
Harsha and tisu love you
Beautiful teledrama with beautiful people.
ලස්සනයි,හැමෙටම,බුදු,සරනයි,දෙවි,පිහිටයි
ආදර්ශමත් කතාවක්
I really enjoying this tel drama from UK. harima lassana story jeevithey vena deval God bless for you all
I
7
Neroshan harema nehatha manikanak lassana geethayak.
godak hoda addyksaka warayak lassanai apeibohama asawan balanna obala seyalu danata budusaranai
godakma asakara aya tamai einna budusaranai jaya wewa
Announcers should handle and involve the invitees more than this.. ..
ආදරෙයි ඔබලා හැමෝටම
ගොඩාක් ලස්සන කතාවක් මම හැමදාම බලනවා ඔයාලට බුදු සරණයි
මේ ටෙලි නිර්මාණය අද සමාජය ට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය.වර්තමාන සමාජයේ එදා සිට අද වන තුරු ඇතැම් පුද්ගලයින් ගේ මනසට තදින් කා වැදුණු මනාලියකගේ කන්‍යාභාවය පිළිබඳව හොඳ උදාහරණ සහිත ව තරුණ පරපුරට තේරුම් ගැනීමට සහ පලක් නැති දෙයක් පිළිබඳ පසු පස හඹා යෑම කාලය ද වටිනා ජීවිත ද ද විනාශ වීම පිළිබඳව හොඳ උදාහරණයක් ..
Kathawa aththatama lassanai ragapana siyaluma denata theruwan saranai
Hi.harsha.lassanay.oya.veyangodada.oya.ragapano.lassany.jaya.wewaa
Isuru Lokuhettiarachchi wa gennako plzzzz
Meena & Thisuri×××××
Tisurri oyat godak adarei oba siylu dent b s
ගොඩක් adaraii saduni
Godak hoda drama akak.hamoma hodin ragapanawa.thisuri and Harsha supiri
සිතුම් කෝ.. ඇයි ආවෙ නැත්තේ ...
You tuba aken tama mam balane qatar enne okkom natti balnwa
අපෝ ධනංජි කියන්නෙම මේ සිංදුව විතරයි
budu sarania hamotama mamat asawan balanawa kuwata sita
ගොඩක්.කාලෙකට.පස්සෙ.අපිවමතක්.වෙලා.ඇයිපසුගි.කාලෙ.නැත්තෙ.
Niroshan rangadarayanani. Athivisistai ranganaya
Wooooooowwww niroshan aiya niyamai sindu dekama
Very good drama..
Tisuri ay ochchara napru.
Lassanai 👍👍👍👍
Ko sithum aiyya?
Lassani
lassna darma ekk.
Ok I'll
Meena kumari mn gdk kmti niliyk
Mechara hoda drama ekak climax eke dima nawathala danna me channel.walata pissuda. Minissunge ruchikathwaya kanawa
Mageth asama nattiya
niwedakayanam harima nha,
👍
ruclips.net/video/UMJjAC81y-8/видео.html
මෙම වීඩියෝ එක බලලා ඔයාලගෙ ජීවිතය සුවපත් කර ගන්න
පලවෙනි කොටස
Mathe godak aasawn balne natiyk
Isuru Lokuhettiarachchi wa gennako plzzzz
Isuru Lokuhettiarachchi wa gennako plzzzz